ලංකා නාමය ඔසවන අපේ හපන්නු - අභ්‍යවකාශ අපද්‍රව්‍ය ඉවත් කිරීමේ ක්‍රමවේදයක් - Hiru News

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 20 ต.ค. 2021
  • #NasaSpaceApp #HiruNews
    ලංකා නාමය ඔසවන අපේ හපන්නු - අභ්‍යවකාශ අපද්‍රව්‍ය ඉවත් කිරීමේ ක්‍රමවේදයක් - Hiru News
    Subscribe now : goo.gl/XQSvGv
    Hiru News Sri Lanka's Number One News Portal.
    Website: www.hirunews.lk
    Follow Us On
    Like us on Facebook: www. hirunews
    Follow us via Twitter: / hirunews
    Follow us via Instagram - / hirunews

ความคิดเห็น • 51

  • @haZhPlay
    @haZhPlay 2 ปีที่แล้ว +25

    ඉස්කෝලෙත් නැතුව, ක්ලාසුත් කට් කරලා මෙච්චර දෙයක් කරානම් ඉතිං දැන් ඉස්කෝලෙයි, ක්ලාසුයි දෙකම වැඩක් නෑ නේද? 🤔

  • @sankapathirathna3358
    @sankapathirathna3358 2 ปีที่แล้ว +10

    රාජපක්ශ පුතාගෙ වැඩ පේනවනේ. ජයවේවා

  • @Rani-xw4hh
    @Rani-xw4hh 2 ปีที่แล้ว +16

    රෝහිත රාජපක්ෂගෙන් යම් තොරතුරක් ලබා ගන්න 😀

    • @dumindukavinda8027
      @dumindukavinda8027 2 ปีที่แล้ว +1

      අම්මො 😂😂😂

    • @kumarikumari4078
      @kumarikumari4078 2 ปีที่แล้ว +1

      bala daruwani, nila daruwani me Ape rate Anagathaya me pin bime upan hema daruwekma etha buddimath mokak hari hekiyawak Athi daruwan oun ta ediriyata yanna para hadanna A Obe wagakima !

  • @kahengamasenavirathna5336
    @kahengamasenavirathna5336 2 ปีที่แล้ว +1

    තව තවත් දැනුම දියුණු වේවා .මෙ වන් අලුත් නිපැයුම් සොයා ගැනීම ශක්තිය ලැබේවා තෙරුවන් සරණයි

  • @dumindukavinda8027
    @dumindukavinda8027 2 ปีที่แล้ว +13

    පිටරටට සින්න වෙයි මේ කොල්ලො ටික 😐

    • @Tiktok-yc5hr
      @Tiktok-yc5hr 2 ปีที่แล้ว +2

      Kamanna kollo me lankawe hitiyoth ubalata anagathayak na amarikawata yanna obata suba pathum

  • @ammathaththamama2963
    @ammathaththamama2963 2 ปีที่แล้ว +4

    Well done..., බුදු සරනයි ඔයාලට

  • @dumindukavinda8027
    @dumindukavinda8027 2 ปีที่แล้ว +10

    අපි මෙහෙ තාම සිලබස් කවර් කරනව

  • @mohamedMohamed-kn8um
    @mohamedMohamed-kn8um 2 ปีที่แล้ว +1

    Well done great work , keep up the good work and lead the country in future.

  • @sriyaninimalka5684
    @sriyaninimalka5684 2 ปีที่แล้ว +1

    Budusaranai

  • @shenayagunasekara640
    @shenayagunasekara640 2 ปีที่แล้ว +3

    Great work 👍

  • @malikakumudu6903
    @malikakumudu6903 2 ปีที่แล้ว

    සුභ පැතුම් ❤❤දරුවනේ හරි ම පියවර මත යන්න ගොඩක් දුර යන්න පුළුවන් සම්මා සම්බුදු සරණයි

  • @hee6590
    @hee6590 2 ปีที่แล้ว

    ජයවේවා..!!

  • @priyanthajayawardana229
    @priyanthajayawardana229 2 ปีที่แล้ว +1

    Good job congratulations 🎊

  • @rohithapushpakumara5166
    @rohithapushpakumara5166 2 ปีที่แล้ว

    Excellent job💚❤

  • @Harshana796
    @Harshana796 2 ปีที่แล้ว +4

    🔥👌

  • @kuwaitkukodippilikodippili9840
    @kuwaitkukodippilikodippili9840 2 ปีที่แล้ว

    දුවේ පුතේ ඔයාලට බුදු සරනයි දිගු ගමනක් යැමට දහිරිය ශක්තිය නොඅඩුව ලැබේවා බුදු සරනයි

  • @madusankakurera1218
    @madusankakurera1218 2 ปีที่แล้ว

    ආඩම්බරයක් අපෙ මාර්තු භූමියට 👍👍❣️❣️❣️❣️

  • @nandakumarkrishnan622
    @nandakumarkrishnan622 2 ปีที่แล้ว

    Wow congratulations all the best

  • @sujanimadurangni8899
    @sujanimadurangni8899 2 ปีที่แล้ว

    jayawawa😍😍😍

  • @mizwarmizwar2564
    @mizwarmizwar2564 2 ปีที่แล้ว

    Congrats Shahir...🤩🤩🤩🤩🤩 Need more

  • @janithfernando2323
    @janithfernando2323 2 ปีที่แล้ว

    Well done

  • @rizaraslan
    @rizaraslan 2 ปีที่แล้ว

    Congratulations Shahir ape school kolla

  • @abcrex2889
    @abcrex2889 2 ปีที่แล้ว +3

    මේ වගේ කොච්චර දක්ෂ ලමයි ලංකාවෙ ඉන්නවද ගැටලුව තමා උන්ට තියෙන අාර්තික අපහසුතා කොච්චර talentඑක තිබ්බත් ඔක පේපරයකට පමණක් සීමා වෙනවා.එලියට එන්නෙ නැහැ.😥😥😥

  • @hilmahifas4771
    @hilmahifas4771 2 ปีที่แล้ว

    👍

  • @asanka2507
    @asanka2507 2 ปีที่แล้ว +5

    මගෙන් සුභ පැතුම්...
    හැබැයි මෙම දෙයක් තියෙනවා. පැයට කිලෝමීටර් බර ගාණක වේගයෙන් එන අභ්‍යවකාශ අපද්‍රව්‍ය, යකඩ උනත් පසාරු කරගෙන යනවා. ඒ වගේ අපද්‍රව්‍ය satellite එකකින් අල්ලා ගන්නෙ කොහොමද? සැටලයිට් එකක් ගමන් කරන්නේ එක් දිශාවකට පමණයි. එතකොට විරුද්ධ දිශාවෙන් එන අපද්‍රව්‍ය කොහොමද අල්ලගන්නේ. ප්‍රමාණයෙන් විශාල අභ්‍යවකාශ අපද්‍රව්‍යයක් ඇවිල්ලා වැදුනොත් සැටලයිට් එක කැරකිලා විසි වෙන්න වුණත් පුළුවන්. සැටලයිට් එකකට අපද්‍රව්‍ය එකතු කරනව කියන්නෙ සෑහෙන කාලයක් යන වැඩක්. අනිත් දේ, එකතු කරන අපද්‍රව්‍ය පෘථිවියට අරන් එන්න අවශ්‍යත් නෑ. වේගය අඩාල කරානම් පෘථිවියට නිකම්ම කඩාගෙන වැටෙන්න සලස්වන්න පුළුවන්.

  • @nirmaladamayanthi2098
    @nirmaladamayanthi2098 2 ปีที่แล้ว

    🙏🙏🙏🙏

  • @nirmaladamayanthi2098
    @nirmaladamayanthi2098 2 ปีที่แล้ว

    👍👍👍👍

  • @tharakalakshan8736
    @tharakalakshan8736 2 ปีที่แล้ว

    😍😍😍😍😍

  • @samiththaraka5189
    @samiththaraka5189 2 ปีที่แล้ว

    විශිෂ්ට වැඩක්

  • @NNWICKRAMASINGHE
    @NNWICKRAMASINGHE 2 ปีที่แล้ว

    💛🇱🇰👉🏻

  • @kavindahewawitharana2957
    @kavindahewawitharana2957 2 ปีที่แล้ว

    Rocket rohithagen chooti help ekak illaganna

  • @spencervictor2882
    @spencervictor2882 2 ปีที่แล้ว

    Ethakota ape Rocket Rohitha yanneh nehe NASA

  • @janithfernando2323
    @janithfernando2323 2 ปีที่แล้ว

    රොකට් රෝහිතගෙන් උපදෙස් ගන්න පුලුවන්.

  • @hrstudy1916
    @hrstudy1916 2 ปีที่แล้ว

    ඕකටත් සර් කෙලීයි.

  • @ksunc6353
    @ksunc6353 2 ปีที่แล้ว

    දේශපාලකයෝ මහන්සි වෙලා ඉස්කෝලේ අරින්නේ මේන් මේ ලමයි වෙනුවෙන්.. දේශපාලකයෝන්ට පිං 😂

  • @prasannarathnayakeprasanna799
    @prasannarathnayakeprasanna799 2 ปีที่แล้ว

    පුලුවන්නම් ඔය යවන එකකට චිචි බේබිගේ රොකට් එක හොයාගන්න ඔය ලමයින්ට මාර පිං.. මොකද ඒවා රටේ සල්ලී....

    • @Firaz1
      @Firaz1 2 ปีที่แล้ว

      ඒත් එක්කම චිචීගේ නැතිවුණ පූසාවත් 🙀 හොයන්න බලන්න..

  • @angeldiluki263
    @angeldiluki263 2 ปีที่แล้ว

    අපි ඇයි අපද්‍රව්‍ය එකතු කරන්නෙ.😑.පෘය්හිවි කක්ශයට එන්නෙ නැතුවෙන්න එලියට තල්ලු කරවල යැව්වනම් හරිනෙ.

  • @asoxLanka
    @asoxLanka 2 ปีที่แล้ว

    ලොක යුද්දය ලග එනවනෙ ඔව සුනු විසුනු වෙනව කාල බීල යිදපල්ල

  • @sugathbandara3624
    @sugathbandara3624 2 ปีที่แล้ว +3

    බොරු රෙද්දවල් මේකෙ දාන්න එපා. දැන් ඔය බයිල අහල ඇති වෙලා. දැන් අවුරුදු කීයක් පම්පෝරි ගැහුවද? අරක කරා මේක කරා . රොකට් යැව්වා, කාර් හැදුව, කෝ එකක්වත්? අන්තිමට උඩ ගියේ හරීන්ගෙ බැලුම විතරයි. ඒකත් මගක් ගිහින් කඩා වැටුණා. මට බනින්න එපා මෙහෙම කියනවට. නමුත් තාම අපි විදේශ විනිමය හොයන්නේ අපේ රටේ අටපාස් කරපු ගෑනු පිරිමි ටික රට යවල වහල් සේවයේ යොදවලා. ඔය උගත්තු බුද්ධිමත්තු දේශපාලකයො වගේම තමන් උලුප්පා ගන්න මොකක් හරි කරනවා විතරයි

    • @nalinda7944
      @nalinda7944 2 ปีที่แล้ว

      Ow eka eththa ban arakai mekai kiyanawa eka echcharai boruwata pennanawa eka etanin ewarai lankawe kunu tamai ekathu karamna ona me lamai daksai ekata jayawewa

  • @kanchanaperera9072
    @kanchanaperera9072 2 ปีที่แล้ว

    Me lamai mehe hitiyoth unge anagateth ivarai

  • @Hasiruhacking
    @Hasiruhacking 10 หลายเดือนก่อน

    මුන් දෙන්නගේ ඇට දෙක විකුනලා තමයි rocket එකක් හදන්න වෙන්නේ.

  • @x-files1019
    @x-files1019 2 ปีที่แล้ว

    🔥🔥👍💯