හප්පෙක් නිසා කඩ්ඩ ජයගත් ලක්ෂිත ප්‍රසාද් සර්

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 21 ส.ค. 2024
  • #NoizeTV ඕනම Dialog Phone එකකින් දැන් බලන්න පුලුවන් Data වලට සල්ලි වියදම් කරන්නේ නැතිව පැය 24ම MyTv ඔස්සේ www.mytv.lk
    ------------------------------------------------------------------------------------------------------------
    LBN Connection එකක් තියන අයට Channel SD-141 සහ HD- 641 න් බලන්න පුලුවන්.

ความคิดเห็น • 225

  • @Roshan1st
    @Roshan1st 5 ปีที่แล้ว +152

    මොන විද්වතා ආවත් Background මියුසික් එක ඇහෙද්දි කොමිටෙල් වෙනවා 😂🔫

    • @rana_boi
      @rana_boi 5 ปีที่แล้ว +1

      Roshan Max sirawata😂😂😂

    • @anthonyrozairo9415
      @anthonyrozairo9415 5 ปีที่แล้ว +2

      ඔයාට පොරව පෙන්නේ විද්වතෙක් වගේද මචෝ

    • @Roshan1st
      @Roshan1st 5 ปีที่แล้ว

      @@anthonyrozairo9415 නෑ නෑ මම කීවේ මොකා ආවත් කියලා බ්‍රෝ....

    • @anthonyrozairo9415
      @anthonyrozairo9415 5 ปีที่แล้ว +1

      @@Roshan1st OK Bro

    • @0714291047
      @0714291047 5 ปีที่แล้ว +1

      ambooo banea karanna hahahahahah

  • @rhbadanage2945
    @rhbadanage2945 2 หลายเดือนก่อน +3

    අපේ සර් මොනවගේ කෙනෙක්ද කියල බලන්න පන්තියකට සහබාගි වෙලාම බලන්න ඔන.සුපිරි යි ❤🎉

  • @PoddaMV
    @PoddaMV 5 ปีที่แล้ว +76

    " හුනා බිත්තියෙ බඩ ගානවා" කියලා ඉංගිරිසියෙන් කියන්නෙ කොහොමද බන්

    • @hirushimalsha993
      @hirushimalsha993 5 ปีที่แล้ว

      Podda දැක්කෙ නෑ වගේ යන්න ඕනෙ 🤣

    • @smartcell6469
      @smartcell6469 5 ปีที่แล้ว

      podda oya

    • @kaveeshaanuhas2206
      @kaveeshaanuhas2206 5 ปีที่แล้ว

      Poddat බලනව 🙄

    • @Dakuna
      @Dakuna 5 ปีที่แล้ว +1

      Ammo eka

    • @user-hq9vr8ll2y
      @user-hq9vr8ll2y 5 ปีที่แล้ว +6

      හුතිතිගෙ පුතා ඉස් වොල් එකේ බඩගා ගොයින්🤣🤣

  • @athalvideo5740
    @athalvideo5740 5 ปีที่แล้ว +63

    හූන බඩ ගානව කියල දන්නෙත් අවුරුදු 34කට පස්සේ. ඉතින් කොහොමද බං අපි ඉංගිරිසි ඉගෙන ගන්නෙ😂😂

  • @LSRKaushan
    @LSRKaushan 12 วันที่ผ่านมา

    මම සර්ගෙ පංතියෙ ඉන්නෙ තාම ඇත්තටම ඉංග්‍රීසි කියන දේ කම්මැලි නැති වෙන්න ඉගැන්නුව එකම කෙනාසර් මට දැනුන දේ මම කිව්වේ. මොකද සර්ගෙ අමුතුම විදියෙ tricks තියෙනවා ඉංග්‍රීසි වලට ඉතින් එපා වෙන්න තියා හිතෙන්නෙවත් නෑ පට්ටම ආසයි ඉගෙනගන්න.Highly Recommended 💗💗💗

  • @n.m.kperera6020
    @n.m.kperera6020 5 ปีที่แล้ว +71

    කොන්ඩයටනම් ඉංග්ලිෂ් මෙලෝ මගුලක් බැහැ වගේ........😂😂😂😂😂😂😂

    • @TUTU82083
      @TUTU82083 5 ปีที่แล้ว

      lol sira bn :)

  • @user-eh9mg8xd5w
    @user-eh9mg8xd5w 2 หลายเดือนก่อน +1

    ඇත්තටම අද මහා දැවන්ත ගුරුවරයෙක්

  • @chathuragayan2754
    @chathuragayan2754 5 ปีที่แล้ว +22

    අඩො මේක ජෝක් එකට කරපු එකක් නේ සිරාවට අහන්නෙ😶😶😶

  • @hdhhu259
    @hdhhu259 11 หลายเดือนก่อน +2

    Frist day ekama super sir.kiyapu hama dema oluwe karakenawa.marai sir .aniwarayen join wenawa sirge class ekata❤

  • @funnydogs659
    @funnydogs659 5 ปีที่แล้ว +10

    කොන්ඩය මූව ගෙන්නල බොරු පානිය දාල ඉන්ග්‍රීසියෙන් කෑල්ලක් ටෝක් කරන හැටි නොමිලේම ඉගෙනගත්ත කියහන්කො...☝🏻☝🏻☝🏻☝🏻😂😂😂😂

    • @cutlk8883
      @cutlk8883 5 ปีที่แล้ว

      Sl news oyawa subscribe kara mawat subscribe karanooo

  • @passh9558
    @passh9558 5 ปีที่แล้ว +4

    What the heck? That's why England delivering a lot of rubbish to Sri Lanka 😂

  • @trafficnaanalysis4910
    @trafficnaanalysis4910 5 ปีที่แล้ว +6

    6:45
    Presenter : Say something about your
    class
    He : You can join with me. So.....
    Me : Wait what! join with me....well fucking english dude 😂

  • @MiyuruWeerarathna
    @MiyuruWeerarathna 5 ปีที่แล้ว +5

    Was this an advert for this English Tuition master ?

  • @supunkaushalya7950
    @supunkaushalya7950 5 ปีที่แล้ว +11

    මම මේ sir ගැන අහලා තියෙනවා සුපිරි වැඩ්ඩෙක්...

  • @sewwandishashikala2597
    @sewwandishashikala2597 5 ปีที่แล้ว +21

    i joined with this clz..actually it is the best method to learn English ..He is the best and this is true..He can do this and he did it..

  • @hasitha2010
    @hasitha2010 5 ปีที่แล้ว +9

    අපි නොදන්න ලයිව්.. පොඩි මල්ලී, චුටි මල්ලී වගේ

  • @shiranbandara3387
    @shiranbandara3387 5 ปีที่แล้ว +28

    ලක්ෂිත ප්‍රසාද් කියන්නේ ඇත්තටම වැඩ්ඩෙක්..

    • @anthonyrozairo9415
      @anthonyrozairo9415 5 ปีที่แล้ว +1

      ඔයා අඳුනන කෙනෙක්වත් නැද්ද ඉංග්‍රීසි කතා කරන්න පුළුවන් ?

    • @shiranbandara3387
      @shiranbandara3387 5 ปีที่แล้ว

      @@anthonyrozairo9415 ඇයි ප්‍රශ්නයක් ද?..

    • @anthonyrozairo9415
      @anthonyrozairo9415 5 ปีที่แล้ว +2

      @@shiranbandara3387 no problem ,I Only feel sorry of people like you my friend .

    • @lasanthikawijewardana6915
      @lasanthikawijewardana6915 หลายเดือนก่อน

      ​@@anthonyrozairo9415😂

    • @lasanthikawijewardana6915
      @lasanthikawijewardana6915 หลายเดือนก่อน

      ​@@anthonyrozairo9415true

  • @defenderofnation6955
    @defenderofnation6955 5 ปีที่แล้ว +7

    Its very important to check whether the instructor ( teacher) has got relevant educational qualifications.
    not only for english but for any subject.
    dont waste your hard earned money on con artists.

    • @dissanayakevidura
      @dissanayakevidura ปีที่แล้ว +1

      Well said! Sri Lanka is full of so-called English tutors, who are neither fluent nor qualified to teach English to adults.

    • @alphanavara
      @alphanavara 5 หลายเดือนก่อน

      ඔවු මුට ඩිප්ලෝමා එකක්වත් තිබ්බෙ නං නෑ. දැං ඩොට්ට ලු. ඇමරිකාවෙ ඉනිවසිටි එක තාම පබ්ලිශ් කරල නෑ.

  • @outlookframe
    @outlookframe หลายเดือนก่อน

    You are the best English teacher in our country. I'm proud of be your student ... but some are taking you are a joke. I am very sad it. How ever, I wish to you win the world. And I want to say, thank you! 🙏

  • @gimhanitharushi5850
    @gimhanitharushi5850 5 หลายเดือนก่อน +1

    අපේ සර්🥰🎉❤️ ඇත්තට සුපිරි

  • @dm1378
    @dm1378 5 ปีที่แล้ว +7

    Lankawe kaalakanni media ethics. Wedakata nethi channel ,wedakata nethi subjects, wedakata nethi minissu geynawa. Salliwalata onama para wedak karanawa.

  • @nameshkushantha5558
    @nameshkushantha5558 5 ปีที่แล้ว +13

    තනිකර බොරු කාරයෙක්. . පලවෙනි සෙට් එකට අපි ගියා. . 31000ක් ගත්තා. . There pattern එකයි Active passive කරා. . VR එකක් දෙනවා කියලා. . 8000ක් ගත්තා. VR video දානවා වෙබ් සයිට් එකේ කියලා. . තාම එක වීඩියෝ එකක් නෑ. . මේ ලගදිත් වට්සප් මැසේක් දාලා තිබ්බා vr video දෙන්නම් කියලා. . මාස 4ක් වෙනවා. ..මූ තනිකර බොරු කාරයෙක්. . අත්දැකීමෙන් කියන්නේ. .

    • @FSURAIN
      @FSURAIN 5 ปีที่แล้ว +1

      Aniwaren, apith giya wadak na.

    • @therelaxsubnow
      @therelaxsubnow 5 ปีที่แล้ว

      NK Kush boru pakek bn english one nam mata danna replay akak

    • @kawindurashmika7440
      @kawindurashmika7440 4 ปีที่แล้ว +1

      @@FSURAIN bro ub giyada mchn.koheda thibunee

    • @kawindurashmika7440
      @kawindurashmika7440 4 ปีที่แล้ว

      broo siramada kiyanne mchn ub

    • @nameshkushantha5558
      @nameshkushantha5558 4 ปีที่แล้ว +1

      @@kawindurashmika7440 තාම මේ යකා පංති කරනවද. අහු වෙන්න එපා.

  • @videohome1523
    @videohome1523 5 ปีที่แล้ว +2

    ඇත්තටම හොද ක්‍රමවෙදයක්...

  • @isuudantha
    @isuudantha 5 ปีที่แล้ว +4

    ආතල් නම් හරි මැද තමයි 😂😂😂🔫

  • @bettertomorrowwithenglish7221
    @bettertomorrowwithenglish7221 5 ปีที่แล้ว +2

    You can join with me , in that sentence, we don’t use WITH , join wala yan deyak Ha sambanda wenawa kiyana adahasama thiyenawa , ayemath WITH daala samaga kiyanna ona na,
    Thawath e wage ekak thama , NIMAL gen ahanna
    Ask Nimal misak Asia from Nimal newe, moko ask wachanaya ahanawa kiyana paththata gannakota gen ahanawa kiyala ma eke thiyenawa , Thanks ❤️

  • @starryperera1133
    @starryperera1133 5 ปีที่แล้ว +7

    Why You Struggle To
    Speak English Fluently ...........

  • @sameeranilanka589
    @sameeranilanka589 5 ปีที่แล้ว +19

    කියන්න සන්තෝසයි සහෝදරවරුනි මමත් දැන් මාස 4-5 කට කලින් ගියා මුගෙ ඔය කියන මැජික් එක බලන්න. පලවෙනි දවසෙම දුන්න ඔය කිව්ව හූන බිත්තියේ බඩගාන මගුලයි තව පොර ටොක් ලොරියක් පිරෙන්න. ඒ ගැම්මෙන් දෙවෙනි දවසෙත් ගියා දෙවෙනි දවසෙන් බාගයක්ම මූ පලවෙනි දවසෙ ගහපු පම්පෝරියම ගැහුව. කොහොම හරි ඇදගෙන ගියා. හිතුව අන්තිම දවසෙ (3 වෙනි දවසෙවත්) මූ ඔය කියන මැජික් එක කරයි කියල. 😂😂😂 අන්තිමට ග්‍රැමර් ටික ටේබල් ටිකකට වෙන් කරල කිව්ව ඒ ටික කට පාඩම් කරාම හරි කියල. තව සයිට් එකක් තියනව කිව්ව මුගෙ ලොග් වෙලා ඒකෙන් ඉගෙන ගන්න කිව්ව. අද වෙනකල් මූ කිව්ව සයිට් එක වැඩ නෑ. පොඩි රෙද්දක් දීල ඒක කට පාඩම් කරන කිව්ව මුලින් ඊට පස්සෙ හැමෝටම පැය 24 සිස්ටම එක එවන්නම් කියල. අද වෙන තුරුම මූට ඒක මේල් කරන්න අමතක වෙලා මගෙ හිතේ. 😂😂
    තනි හොරෙක් සහ පම්පෝරි කාරෙක් මේක. උබලත් යන්න එහෙම හිතනව නම් තව සැරයක් කල්පනා කරපල්ල. 😂😂😂

    • @kanto1956
      @kanto1956 5 ปีที่แล้ว

      ado mu mona hari hand out karada?? ara grammar table eka wage... eka poddak ewapanko balanna..

    • @kanto1956
      @kanto1956 5 ปีที่แล้ว

      @@srilankanlines u dunna notes tutes ehema nadda dan oya gawa?

    • @kanto1956
      @kanto1956 5 ปีที่แล้ว

      @@srilankanlines ah sry sry man hithuwe eya kiyala 😂

  • @susanlskshman7562
    @susanlskshman7562 5 ปีที่แล้ว +3

    අවුරුදු 25කට කලින් මන් English classes 2kata giya. eka sir kenek සුඩ්ඩන්ගෙ කලෙ English ඉගෙනුම ලබපු කෙනෙක් නමුත් ඉගන්නුවෙ මෙ method ekatata. අනිත් sir tharuna kollek එයා kale British councill eke ඉගෙනෙගෙන a syllabus eka (correct method ) එකට ආවෙ කම්පස් යන්ඩ සෙලෙක්ට් උන සෙට් එකක්. උන්ට එ method එක හරි. Old man method is the easiest way to leaarn english. man බදුල්ල ඉන්නකොට ඔය මෙතඩ් 2කම ඉගෙන ගට්ට්තෙ අවුරුදු 25කට කලින්.

  • @chanakakumanayaka8362
    @chanakakumanayaka8362 5 ปีที่แล้ว +27

    බොරුකාර පරයෙක්..දන්නැති එකාට මොක කිව්වත් ඉංග්‍රීසි තමයි 😂😂😂😂😂

  • @bettertomorrowwithenglish7221
    @bettertomorrowwithenglish7221 5 ปีที่แล้ว +1

    අපේ ලංකාවේ අයට ඕනා එදිනෙදා දේවල් කියන්න මිසක් tongue twisters ඒවා මේවා කරන්න නෙවේ කියලා හිතෙනවා

  • @nirodhi8231
    @nirodhi8231 5 ปีที่แล้ว +3

    අඩෝ සක්විතිට කින්ඩිය දීලා තියෙන්නේ ඌ අර පොඩි පොඩි කඩු කෑලි දාදා පැයගානක විඩියෝ දාලා තියෙන නිසා 😂

  • @anthonyrozairo9415
    @anthonyrozairo9415 5 ปีที่แล้ว +3

    Chooty Malli Podi Malli New Episode ekakda ?

  • @tharakatimes
    @tharakatimes 5 ปีที่แล้ว +11

    මට නම් හිතෙන්නෙ මේක සක්විති රණසිංහගේ යූටියුබ් චැනල් එකට කින්ඩි දාන්න , mock කරන්න කරපු වීඩියෝ එකක්ද කොහෙද 😉 Well done guys 😂

  • @m.w.8073
    @m.w.8073 5 ปีที่แล้ว +8

    Mn asai mea konda aiyata u maru bn dial aka

    • @TUTU82083
      @TUTU82083 5 ปีที่แล้ว

      aaaaaaaaaaaaaaa

  • @riazkayani1012
    @riazkayani1012 5 ปีที่แล้ว +1

    For phone not telling her or she. It should be it . And must tell it is there or it is here. Teach students in correct way.

  • @vinodaninarayana7153
    @vinodaninarayana7153 5 ปีที่แล้ว +1

    කොහෙද මේ පන්ති ය තියෙන්නේ ?

  • @ziggyfahim1011
    @ziggyfahim1011 5 ปีที่แล้ว +9

    Mungen mamath iegena gaththa kisi vedak ne mu boruwata baila gahanna thamai hari. Mugawa boruwata 24hr VR velin english katha karawana formula ekaka thiyanawa kiyala rawttanawa .mage sallith aparade

    • @666rang
      @666rang 5 ปีที่แล้ว +1

      muge kathava ahuwama mu pissek wage ban

    • @ravindakaushalya6190
      @ravindakaushalya6190 5 ปีที่แล้ว +1

      Kiyak gannawada?

    • @therelaxsubnow
      @therelaxsubnow 5 ปีที่แล้ว

      english igena ganna one nam mata danna replay akak

    • @alphanavara
      @alphanavara 5 หลายเดือนก่อน

      අන්න දැන් ඩොට්ට ලු.

  • @ihabaragamuwa123
    @ihabaragamuwa123 5 ปีที่แล้ว +4

    තවත් සක්විති කෙනෙක් වගේ....

  • @dhammikaperera9566
    @dhammikaperera9566 5 ปีที่แล้ว +12

    ගොඩක් අය සාමාන්‍ය වෙද්දි ඔයා අසාමාන්‍ය වෙලා...ඒක මේ මිනිස්සුන්ට තේරෙන්නෙ නෑ..රාමුවෙන් පිට හිතන්න ගොඩක් අයට අමාරුයි..අයින්ස්ටයින් ට මිනිස්සු පිස්සෙක් කියන්න ඇති..ඒ කියන දේවල් නොතේරෙන හින්දා..ඔයාව මට මුනගැහුණු මුල්ම දවසේ ඔයාට මීටර් අවුට්ද කියල මට හිතුනා..ඒත් මම තේරුම් ගත්තා ඔයා අපි හිතන සීමාවෙන් එහාට හිතනව කියල..

    • @yasiruudayanga733
      @yasiruudayanga733 4 ปีที่แล้ว

      මචන් මේක ගැන විස්තර ටිකක් කියනවද

    • @nishinimahesho8406
      @nishinimahesho8406 3 ปีที่แล้ว +1

      අනිවාර්යයෙන් සර් මාරම හොදයි

    • @dissanayakevidura
      @dissanayakevidura ปีที่แล้ว

      You are sharing your opinion as TEFL tutor? Are you out of your mind, mate? 🤔

  • @rana_boi
    @rana_boi 5 ปีที่แล้ว +2

    man hithuwe comitalayk kiyala😂😂😂 athatama atha ne seen eka😂❤️

  • @ashanishara1887
    @ashanishara1887 5 ปีที่แล้ว +28

    ඕනෑම භාෂාවක් කතා කරන්න පුළුවන් වෙන්නේ වචන 1200k දන්නව නම් විතරයි.

    • @varshanisepali477
      @varshanisepali477 5 ปีที่แล้ว

      තේරුන් නෑ

    • @ashanishara1887
      @ashanishara1887 5 ปีที่แล้ว +13

      @@varshanisepali477 ඉංග්‍රීසි කතා කරන්න ඕන්නම් ඉංග්‍රීසි වචන 800th 1200th වැඩියෙන් දන්නවා නං ඉංග්‍රීසි කතා කරන්න පුළුවන් වෙනවා.අපි class හරි නෑ කිය කිය class 10ට විතර යනවා නේ ඔය දහයෙන් අඩු ගානේ එකකින් හරි 100k වචන මතක තියා ගත්තට පස්සේ 10වෙනි class එකේදි ඔයාට දාහක් වචන පුළුවන් එතකොට ඔයාට කතා කරන්න පුළුවන් උනහම ඔයා හිතන්නෙ අන්තිම ක්ලාස් එක හින්ද තමයි එහෙම පුලුවන් උනේ කියලා ඒත් ඇත්තටම වුනේ ඔයා දන්න වචන ගණන වැඩි හින්ද ඔයාට කතා කරන්න පුළුවන් una

    • @isharasanjeewa982
      @isharasanjeewa982 5 ปีที่แล้ว +1

      sun ray giyada uba

    • @noelbhadrakakannangara2081
      @noelbhadrakakannangara2081 5 ปีที่แล้ว +2

      එතකොට වාක්‍යය රටා ඕන නැද්ද..වචන විතරක් තිබ්බම ඇතිද.?

    • @chamilabeyrathna6553
      @chamilabeyrathna6553 5 ปีที่แล้ว +1

      1200000

  • @dilshanfernando4870
    @dilshanfernando4870 ปีที่แล้ว +3

    Lakshitha Prasad 2023 👍 The best choice for all the languages

  • @lifeindu-sl4588
    @lifeindu-sl4588 5 ปีที่แล้ว +2

    අපි නොදන්න live ද බං

  • @user-nd7xe1tw3q
    @user-nd7xe1tw3q หลายเดือนก่อน

    වැඩසටහන කරන්නේ කවුද බන් 😂

  • @dilshanfernando4870
    @dilshanfernando4870 ปีที่แล้ว +2

    The king of all the languages🤴
    Thank you sir❤️

  • @KavinduHandapangoda
    @KavinduHandapangoda 5 ปีที่แล้ว +8

    යකෝ මූට වඩා හොඳට මධූ රොක්ස් ඉංග්‍රීසි කතා කරනවා..

  • @AntruAnthonisamy
    @AntruAnthonisamy 5 ปีที่แล้ว +5

    What did you did to me ???
    😂

    • @nilukpercy6066
      @nilukpercy6066 5 ปีที่แล้ว +2

      ඒකනම් පට්ට බ්‍රෝ

    • @AntruAnthonisamy
      @AntruAnthonisamy 5 ปีที่แล้ว

      @@nilukpercy6066 ඔබට වැටහුණු විදියට අනිත් අයටත් වැටහේවා කියල ප්‍රාර්තනා කරනවා. 😂

  • @nimeshdilshanwijayasooriya7646
    @nimeshdilshanwijayasooriya7646 5 ปีที่แล้ว +9

    Japan paka puluvan paya 24 n 😂😂🔫

    • @sangeethgunathilaka6714
      @sangeethgunathilaka6714 5 ปีที่แล้ว

      thug Life 😂😂😂😂

    • @sadproduction2862
      @sadproduction2862 5 ปีที่แล้ว

      මේ සෙන්සෙ ගෙන්නලා ගක්කෝ එකකට දාලා නිහොන්ගො දවසින් ඉගෙන ගෙන, දයිගකු දාමු😂

    • @therelaxsubnow
      @therelaxsubnow 5 ปีที่แล้ว

      ニメーシュディルシャーン gon pakek bn me sir 😂😂 paka japan karaiii paya 24

  • @YOMADeeK
    @YOMADeeK 5 ปีที่แล้ว +1

    කොහම උනත් කොන්ඩයා ව තාමයි ජොකර් උනෙ, එක තමයි කියන්නෙ ඔනම දෙයක් ඔනවට වඩා ඔනෙ නැ කියලා

    • @user-gq7cc2ox3f
      @user-gq7cc2ox3f 5 ปีที่แล้ว

      අනිවාර්යයෙන් .ඌ ඇන ගත්තා
      .😂😂

    • @W.A.S.L
      @W.A.S.L 2 ปีที่แล้ว +1

      Best english class

  • @cjalisyas
    @cjalisyas 5 ปีที่แล้ว

    Hunage natte monavada?.

  • @short-library3339
    @short-library3339 5 ปีที่แล้ว

    Jappantath kanji bari ekke maeya kohomada karanne eheheh tikak amarui

  • @bhanukadewpura
    @bhanukadewpura 5 ปีที่แล้ว +1

    Aru hithuwa muwa chater krnna puluwan wei kiyala ubala ge wuthshaya asrthkayi

  • @retrosky6121
    @retrosky6121 5 ปีที่แล้ว

    හූනගෙ නැත්තෙ මොනවද කියල තමා මට නං පොඩි කාලෙ ඉඳන් ප්‍රශ්නයක් වුනේ ...

  • @kasunpadhmakumara
    @kasunpadhmakumara 5 ปีที่แล้ว +1

    Patta gon niwedakayaa 😂😂😂

  • @sanaleekaushalya
    @sanaleekaushalya 5 ปีที่แล้ว +4

    😂😂😂

  • @MadushankaS
    @MadushankaS 5 หลายเดือนก่อน

    Is this a joke...?

  • @alphanavara
    @alphanavara 5 หลายเดือนก่อน

    කලිං පැය24න් හදනව කියලා ලමයින්ව රවට්ටලා කෙළින්න හොයද්දි බේරගත්ත බුවාට අන්න දැං මගෙන් හොරකං කරං ගිය මෙතඩ් එකට සහතික පිට සහතිකලු! 😅

  • @sahanviduranga9279
    @sahanviduranga9279 5 ปีที่แล้ว +1

    11:04 matath kiyala dipnako bn. Thaama bariwa inne yako 😂😂😂

  • @user-st8yn5vp6u
    @user-st8yn5vp6u 5 หลายเดือนก่อน

    These kinds of bullshits are pretty common these days in this beautiful Trackland😂
    English is a beautiful language but this dude is trashing it saying that he could teach the English within god damn hours...
    I don't care how much money he makes per month by conducting this course but dude please don't sell the language like toys saying various kinds of shits there are people who have been learning English for years and never disrespect the language because they know how hard it is to learn the language..
    Plot twist:- this guy isn't even able to speak naturally..
    Presenter:- You're doing a fairly good job by asking him some legit questions..😊

  • @ashabro4547
    @ashabro4547 5 ปีที่แล้ว +2

    මේක ජෝක් එකක්ද?සිරාවටමද

  • @malakasirisena6755
    @malakasirisena6755 5 ปีที่แล้ว +3

    Meh yaka tongue twisters wath danne nah neh 😂

  • @danushkalahiru2472
    @danushkalahiru2472 5 ปีที่แล้ว +1

    Godak eun banala thiyanawa . apita puluwan hama ekatama hinaha wenna vitharai

  • @asanksc.pkumara1955
    @asanksc.pkumara1955 5 ปีที่แล้ว +2

    24 න් කොහොම ඉගෙන ගන්නද

  • @wiseway_
    @wiseway_ 5 ปีที่แล้ว +1

    මේ හූනා 🤣🤣🤣🤣🤣
    Mage Channel ekatath awith yanna 🌹❤️👍

  • @mzuraij
    @mzuraij 5 ปีที่แล้ว +4

    Muuta English hariyata dhanne neha 😂

  • @_osii_1
    @_osii_1 5 ปีที่แล้ว +5

    Join with me.. චාටර් ඕයි.. සක්විතිය හොඳයි.. its Join me..

  • @dsproductionsnow
    @dsproductionsnow 5 ปีที่แล้ว +2

    Ane. Manda sir 😆😆😆🤭

  • @kafilkaif8233
    @kafilkaif8233 5 ปีที่แล้ว +3

    😂

  • @alphanavara
    @alphanavara 5 หลายเดือนก่อน

    24න් අන්දරේ!
    කට වහං ඉන්නකොට ඉවසගෙන තව පෙන්නන්නත් එනවා උදේ පාංදර බල්ලොන්ට කියවලා. ගෝතයා..
    VR දුන්නද අර වෙනම ගත්ත 8000 කෑලි වල? 😅

  • @alphanavara
    @alphanavara 5 หลายเดือนก่อน

    අඩුතරමෙ එකම ෆෝන් නම්බර් එකවත් පාච්චි කරගන්න බැරි උන හොරෙක්ට නේ යකෝ සහතික දෙන්නෙ. 😅
    ඉස්සර පැය 24න් කියලනේ ළමයින්ව හූරං කෑවෙ.
    පස්සෙ හොඳ මොලයක් හම්බ උනා කොපි කරං ගිහිං සල්ලි ටික දාලා ලේබල් එක ගහගන්ඩ. මූසල ගෝතයා.

  • @Shan-d4k
    @Shan-d4k 3 หลายเดือนก่อน

    අනේ මන්ද මට කැරකැවිල්ල වගේ

  • @va4001
    @va4001 5 ปีที่แล้ว +4

    makenam bite wunea noiz tv pakayo tika.....🤡🤦🏽‍♂️

  • @arrowflash5109
    @arrowflash5109 5 ปีที่แล้ว +2

    පව් හුත්තො සෑර්

  • @shehanrashmika6147
    @shehanrashmika6147 5 ปีที่แล้ว +5

    කොන්ඩයා උබ lol ඕයී....
    .
    .
    .
    .
    .
    .
    .
    .
    ගොන් මී හරකා😂

  • @sanjularupasinghe5530
    @sanjularupasinghe5530 5 ปีที่แล้ว +1

    So so so

  • @rxwsy1132
    @rxwsy1132 5 ปีที่แล้ว +1

    Sakvithi ta competition

  • @manjulabw
    @manjulabw 5 ปีที่แล้ว

    this one
    like that....... English danna un kiyana ewada
    ban 😂😂

  • @imalshadodangoda7245
    @imalshadodangoda7245 5 ปีที่แล้ว +1

    So you welcome sir I next meet in you r class

  • @creativelanka2375
    @creativelanka2375 5 ปีที่แล้ว +1

    Manussayek gennala uwa chater karanna epa u samajayata wadak thiyana deyakne karanna yanne iraj aiyye oyage channel ekak hatiyata mehema wena eka lajjai lajja karanna oneaya ehema karata aulk nh eth mehema ayata ehema karanna epa plz

  • @Englishlife962
    @Englishlife962 5 ปีที่แล้ว

    aru in this kydda aru in this da kiyala ahuve eka on this nisa

  • @bhanukadewpura
    @bhanukadewpura 5 ปีที่แล้ว +4

    ම්න් 01 වෙන එව්න් නැ ම්න් විතරයි

  • @kjtv311
    @kjtv311 5 ปีที่แล้ว +1

    Huna badaganawa 😂😂😂😂😂

    • @kavindumihiranga4454
      @kavindumihiranga4454 5 ปีที่แล้ว

      චුටි ටිචර්ගෙ ටොර්ච් එක😂💔

  • @lahirupradeep2978
    @lahirupradeep2978 2 ปีที่แล้ว

    Paya 24n kiyla masa 6k karanne ai

  • @gayanaravinda5412
    @gayanaravinda5412 5 ปีที่แล้ว +1

    Ahuwenna epa bn me sir krne boruwak..VR ekak gnna kyla apen boruwata 8000 k gtta...paw ahinsaka lamainge salli.hena gahanwa

  • @vimukthiabeysinghe9419
    @vimukthiabeysinghe9419 5 ปีที่แล้ว

    iraj me wage dewal youth ekata promote karalada rata hadanna yanne?

  • @sangeethgunathilaka6714
    @sangeethgunathilaka6714 5 ปีที่แล้ว

    i wash tis vidio 5 taims so nau i kan ispeek Inglish veri wel tank u prasaad ser

  • @kushanlakmevan3128
    @kushanlakmevan3128 5 ปีที่แล้ว +1

    i has join his clas, and his inglish is very very good, i mast say that he are the best inglish techer i kno. i recomend all of yu to join his clas. it has very tru that he teach inglish very wal.

    • @Chapa24.
      @Chapa24. 5 ปีที่แล้ว

      Kushan Lakmevan 😂😂😂

    • @dissanayakevidura
      @dissanayakevidura ปีที่แล้ว

      He's not fluent is England, but a person who has a poor command of English cannot spot his silly errors. LOL!

  • @nsandduk6990
    @nsandduk6990 5 ปีที่แล้ว +1

    So wadie wage

  • @isurumadusanka3960
    @isurumadusanka3960 5 ปีที่แล้ว

    Ammo mara English ayage 🤣🤣😁😁

  • @cutlk8883
    @cutlk8883 5 ปีที่แล้ว

    මන් යනව බන්.

  • @flowerworld3451
    @flowerworld3451 5 ปีที่แล้ว +3

    මූත් ඉන්දික තොටවත්ත වගේ අහන දේට නෙමෙයි උත්තර දෙන්නේ 🙂🙂

  • @tharakaamarasinghe8170
    @tharakaamarasinghe8170 5 ปีที่แล้ว +1

    Kondaya aruwa gona krnna hdnwa neda.

  • @ashi7266
    @ashi7266 5 ปีที่แล้ว +8

    English class eka tenawa kiyana widiyen kiyanna puluwan paya 24 gana😂😂😂😂 ekatat tatamanawa hammo 🤷🙊 oita wada sirisena english dannawa 😁😐

  • @josewonner3488
    @josewonner3488 5 ปีที่แล้ว +1

    LoL me uganwana akatawath English Katha karaganna ba ,,,

  • @kaludewaishan2695
    @kaludewaishan2695 5 ปีที่แล้ว +1

    e yako matat puluwan una wage english

  • @chandranichandrani5519
    @chandranichandrani5519 5 ปีที่แล้ว +1

    So 😂

  • @dahamdanidu5439
    @dahamdanidu5439 2 ปีที่แล้ว +1

    Lakshitha sir harima dakshai

  • @Rudeboii111
    @Rudeboii111 5 ปีที่แล้ว

    Koheda thynne clz

  • @primashdasun7590
    @primashdasun7590 5 ปีที่แล้ว +1

    huna koheda ban bada ganne

  • @jiri1224
    @jiri1224 5 ปีที่แล้ว

    Adoo 😃😃 eka