අනුරත් සංවේදී වෙයි | කාදිනල්තුමණි ස්තුතියි | දුවලයි මහත්තයයි ගිහින් මම ඉතිරි වුණා එදා

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 14 ต.ค. 2024
  • අනුරත් සංවේදී වෙයි-කාදිනල්තුමණි ස්තුතියි.දුවලයි මහත්තයයි මියගිහින් මම ඉතිරි වුණා එදා
    Subscribe to us for the latest video updates :
    www.youtube.co...
    Join us whats app
    chat.whatsapp....
    Life Traveler Telegram Channel
    t.me/lifetrave...
    Life Traveler Facebook page
    / lifetravelerlk
    Visit Lifetraveler's official News Web
    www.lifetravel...
    Browse More videos:
    / thelifetraveler
    #nosoialmediablock
    #noonlinesafetybill
    #news #SriLanka #FBLIVE #sinhalanews #newsSRILANKA #LatestNews #news #politics #parliamentsrilanka #Fastnews
    #RANILWICRAMASINGHE #hotnews #sajithpremadasa #NewsAlert #anurakumaradisanayaka #anura #akd #anuradisanayaka #NewsUpdate
    #sajithpremadasa #sjbapi #sjb #npp #nppsrilanka #jvp #jvpsrilanka #SL #lka #srilanka #News #HiruMedia #HiruSinhalaNews #TruthAtAllCosts #News2024

ความคิดเห็น • 250

  • @nimaliperera9457
    @nimaliperera9457 2 หลายเดือนก่อน +201

    සොබාදහම නඩු අහනවා අම්මේ...
    ඔය අපරාදෙ කරපු උන්ට සහ ගෑවුන උන්ට ත් සාප වෙනවා අම්මේ...
    කොහොම හරි ඉවසීමෙන් ජීවත් වෙමු...
    අපි ත් නිහඩව බලාගෙන ඉන්නවා ...
    😢😢😢.

    • @chinthakaprasad1873
      @chinthakaprasad1873 2 หลายเดือนก่อน +7

      අනිවාර්යයෙන් සහෝදරයා ,

    • @upulrathnayake-masterkeyen4813
      @upulrathnayake-masterkeyen4813 2 หลายเดือนก่อน +5

      Aniwaryen❤❤

    • @sarojadewaraja2575
      @sarojadewaraja2575 2 หลายเดือนก่อน +2

      dantamath soba dahama nadu ahanna patan aran ewarai....bln innai tiyenne...sahodari...api deviyanwahanseta baradila ewasimen bln imu...jesu pihetai....the

    • @anushafernando6709
      @anushafernando6709 2 หลายเดือนก่อน +4

      අනිවාර්යයෙන් ඔවුන්ට දඬුවම් දෙනවා mai. Swabadarmaya dan නඩු asamin inne.අම්මේ duk වෙන්න එපා .❤

    • @kumarilakshmi5132
      @kumarilakshmi5132 2 หลายเดือนก่อน

      සොබා ධර්මයෙන් අඩු වහනවා. ඒක ජවිපියකත් මතක තියාගන්න ඕනේ. මොකෝ ඒගොල්ලොත් ස්වල්ප වදයක්ද මේ රටේ මිනිස්සුන්ට දුන්නේ රැකියාවට ගියා කියලා වෙඩි තියලා මරලා දාලා කොයිතරම් අහිංසක මිනිස්සු මැරුවද😡😡

  • @chamithmirisage7316
    @chamithmirisage7316 2 หลายเดือนก่อน +118

    හරිම කනගාටුයි,,රටේ නීතියක් නැති එකේ ප්‍රතිඵල ,,අපේ රට අපි හදමු,,මාලිමාවට ජයවේවා

  • @merilkurera7815
    @merilkurera7815 2 หลายเดือนก่อน +82

    පාස්කු ප්‍රහාරය කල දේ්ශපාලන කාලකන්නින්ට දඬුවම් දිය යුතුමයි...අප එතෙක් බලාපොරොත්තුව සිටිනවා...

  • @deshabandu4005
    @deshabandu4005 2 หลายเดือนก่อน +96

    මේවා නොතේරෙන් හරක් තවමත් රටේ ඉන්නවා... මේවාට වග කියන්න ඔනි දෙසපලුවෝ නිදැල්ලේ...

  • @sisilwewelwala5221
    @sisilwewelwala5221 2 หลายเดือนก่อน +66

    පව් අහිංසක අම්මා අපිට ත් ගොඩක් දුකයි මේ කාල කන්නි සැප වෙනුවෙන් අහිංසක මිනිසුන් පාව්ච්කලා උන්ට මේ ආත්මයේදිම පරිසම් දෙන්න ඕනෑ මාලිමාවට ජය ❤❤❤❤❤❤

  • @imadurawalamadurawala6776
    @imadurawalamadurawala6776 2 หลายเดือนก่อน +71

    ඔය විදිහට යුක්තිය බලාපොරොත්තුවෙන් දරුවෝ දෙන්නයි සැමියායි අහිමි කරගෙන දුක් විදපු අම්ම කෙනෙක් ලගදි මියගියා යුක්තිය නොලබාම

  • @SumedaGunathilaka
    @SumedaGunathilaka 2 หลายเดือนก่อน +56

    මාලිමාවට පමනයි රටේ මහජනතාවට සාධාරණය ඉටු කරන්න පුළුවන් ,එකතු වෙමු රට බේරා ගනිමු ❤

  • @AmalSusantha-s3l
    @AmalSusantha-s3l 2 หลายเดือนก่อน +99

    මහින්ද රනිල් මෙරටෙ මිනිස්සුන්ට නිදහසෙ ජිවත් වෙන්න ඉඩ දෙන්නෙ නැ

    • @swarnasuraweera283
      @swarnasuraweera283 2 หลายเดือนก่อน

      👍🏾👍🏾👍🏾🫣😭😩😫🫣😭😩😫

  • @stanleyperera9642
    @stanleyperera9642 2 หลายเดือนก่อน +50

    මිලේනියම් සිටි /බටලන්ද/සූරිය කන්ද/පාස්කු පහාරය/සූත්තර පුන්චා ගෙ වැඩත් හොයන්න ඕනේ

  • @Pasindu_2
    @Pasindu_2 2 หลายเดือนก่อน +17

    ඇස් දෙකට කදුලු ආව අම්මේ 😔 යුක්තිය ඉටුවෙයි අපි ඒ වෙනකල් ඉවසන් ඉමු ❤

  • @deshabandu4005
    @deshabandu4005 2 หลายเดือนก่อน +40

    අනිවාර්යෙන්ම දඩුවම් දිය යුතුයි... සක්කිලි බල්ලන්ට

  • @ireneflorance9813
    @ireneflorance9813 2 หลายเดือนก่อน +24

    මහා දුක්ගිණි කන්දරාවක් තනිඋන දෙමාපියන්ට, දරුවන්ට ,නෑදයන්ට ,අම්මා වරුන්ට පියවරුන්ට උරුම කර දුන් උන්ට මේ ආත්මයේදීම සාපවේවා

  • @bhadrashiromani5861
    @bhadrashiromani5861 2 หลายเดือนก่อน +17

    අපේ රටට නිවැරැදි නීතියක් අවශ්‍යයි .

  • @mihindudananjaya2297
    @mihindudananjaya2297 2 หลายเดือนก่อน +28

    බල්ලොයි බලු මැක්කොයි ඔක්කොගෙම වසන්ගතේ මෙ පාර ඉවරම කරනවා

    • @swarnasuraweera283
      @swarnasuraweera283 2 หลายเดือนก่อน

      👍🏾👍🏾👍🏾🇱🇰💪🏾💪🏾💪🏾💪🏾💪🏾💪🏾💪🏾💪🏾

  • @RoadRunner-cq7ii
    @RoadRunner-cq7ii 2 หลายเดือนก่อน +18

    පාස්කු ප්‍රහාරය සිදුකල, සැලසුම් කල, වලක්වා නොගත් සෑම සියලු දෙනාට සාප වේවා!!!

  • @JayanthaJayanthapremanathka
    @JayanthaJayanthapremanathka 2 หลายเดือนก่อน +15

    තමුන්ගෙ ආගම අදහන්ඩ ගිය සාමකාමි මිනිසුන්ට කරපු අපරාදෙට කාලකන්නි දේශ පාලුවන්ට දෙවියන්ගෙන් දඬුවම් ලැබෙනව අම්මා.අපිටත් කනගාටුයි.

  • @nirmalarathnayakarathnayak6496
    @nirmalarathnayakarathnayak6496 2 หลายเดือนก่อน +28

    😢😢😢😢පව් අහිංසක මිනිස්සු ට සාදාරනයක් තාම උනේ නෑ වෙන්නෙත් නැ කාලකන්නි දේශපාලන හැත්ත අව්රුදු 75ක්‌ කෑවා, මරාගෙන කනවා ජිවිත.

    • @swarnasuraweera283
      @swarnasuraweera283 2 หลายเดือนก่อน

      💯✅💯✅💯✅🫣😭😩😫🫣😭

  • @mordentecstyle.vision112
    @mordentecstyle.vision112 2 หลายเดือนก่อน +11

    කතාව ඇත්ත කාදිනල් හිමිපාණන් වහන්සේ විසින් තමයි වෙන්න ගිය මහා විනාශයක් වැලැක්වුයේ නැති එදා මහ ලේ විලක් බවට පත් වෙන්න තිබුණා ඒකට සියල්ල සිදු වෙලා සුදානම්ව සීටීයේ කාදිනල් උන්නාන්සේ ගේ වචනයට ගරු කලා නැති නම් මොකක් වෙයිද අද මටත් මේ වගේ කමෙන්ට් එකක් දාන්න බැරි වෙන්න ඉඩ තිබූනා 😢

  • @KulasiriDesilva-sl3yp
    @KulasiriDesilva-sl3yp 2 หลายเดือนก่อน +13

    ඔබට සාදාරණයක් වෙන්නේ අනුරගෙ ආන්ඩුවෙන් පමණයි

  • @indraamarani3518
    @indraamarani3518 2 หลายเดือนก่อน +23

    හදවතින්ම මාලිමාවයි .❤️

  • @AjithKumara-vg1fw
    @AjithKumara-vg1fw 2 หลายเดือนก่อน +20

    ❤❤❤❤අනුර බුදුසරණ ආදරේයී❤❤❤❤❤❤

  • @ksd9848
    @ksd9848 2 หลายเดือนก่อน +18

    තවම උන්ට දඩුවම් ලැබුනෙ නෑ, සවභාවදහමින් වත්. හැබැයි අපරාදකරුවන්ට කඩේ ගිය උන් ගොඩකට දඩුවම් ලැබුනා

  • @RukshanPeiris-n2f
    @RukshanPeiris-n2f 2 หลายเดือนก่อน +13

    සාධාරනය ඉෂ්ටවෙනවාමයි 🙏🏻

  • @sujeehandunpura3227
    @sujeehandunpura3227 2 หลายเดือนก่อน +7

    අක්කේ මාත් පිටිපස්සෙ ඔයාගෙ කතාව අහගෙන හිටියා ඕකට සම්බන්ද උන්ට හෙන

  • @RavinduDhananjaya-v7p
    @RavinduDhananjaya-v7p 2 หลายเดือนก่อน +3

    විශ්ව මාතාවනි ඔබ තුමියට අනේක වාරයක් ස්තූති වේවා... මේ අපරාධ කාරයෝ විනාශ කරල දාන්න. 🙏🙏🙏🙏🙏🙏

  • @jayantharohana4493
    @jayantharohana4493 2 หลายเดือนก่อน +21

    රාජපක්ෂලට හෙන හතම ගහන්න ඕන

    • @travhols
      @travhols 2 หลายเดือนก่อน

      Balagenai Rsjapassa la wenuwata oya katha korana haadayata hena ganna wada ida wedii

  • @chitrajoseph2047
    @chitrajoseph2047 2 หลายเดือนก่อน +5

    මලේච්ච, ලේ පිපාසිත , දුශ්ඨ හොර රැල පන්නා, රටට , දේශයට හැබැහින්ම ආදරේ හරි දැක්මක් ඇති, බුද්ධිමත් අනුර සමග මාලිමාව පෙරට ගෙනෙමු . ලාංකිකයනි එකතු වන්න . මාලිමාව වටා පෙල ගැහෙමු .

  • @upulrathnayake-masterkeyen4813
    @upulrathnayake-masterkeyen4813 2 หลายเดือนก่อน +12

    ජනතාව දිනනවා ඒකාන්තයි ❤❤

  • @upalisriyananda9626
    @upalisriyananda9626 2 หลายเดือนก่อน +9

    මාලිමාව ට ජයවේවා

  • @nimalperera5454
    @nimalperera5454 2 หลายเดือนก่อน +2

    රටට බලාපොරොත්තුවක්, විශ්වාසයක් තැබිය හැකි එකම පොරොන්දුව!

  • @koekloeren3797
    @koekloeren3797 2 หลายเดือนก่อน +20

    කාර්දිනල් තුමා හිතනවා නම් පුතාNO ඇතුලු කන්ඩායමට පාස්කු ප්‍රහාරයට ආදාල අය අත්අඩංගුවට ගනියි කියලා,,???? එතුමත් කරන්නේ යට ගහන්න උදව් කිරීමක්,,පුතාNO යට ගහනවා මයි,,කැසිNO, කසිප්පු, අපරාධ කාරයන් ගේ මුදලට යටත් වෙලා අදත් අනාගත දරැ පරපුර අපරාධ කාරයන්ට විකුණනෙනවා

    • @kushaniweerasinhe7350
      @kushaniweerasinhe7350 2 หลายเดือนก่อน

      සහතික ඇත්ත....
      A. K.D.ta පුදුම බයක් !
      දන්නව ආවොත් ටක්කෙටම වෙන දේ!!!
      A. K. D. ජය වේවා!!!

    • @PadmaJayasinghe-s1z
      @PadmaJayasinghe-s1z 2 หลายเดือนก่อน

      අනිවාර්යයෙන් , ඇත්ත .

    • @Shen12369
      @Shen12369 2 หลายเดือนก่อน

      Cardinal pasku praharaya ghnna klin danagena hitiya.

    • @koekloeren3797
      @koekloeren3797 2 หลายเดือนก่อน

      @@Shen12369 😨😨

  • @KumaraCinemaShop31
    @KumaraCinemaShop31 2 หลายเดือนก่อน +6

    අනුර සහෝදරයාගෙ මතකය විශිෂ්ටයි 😯 මාලිමාවේ ආන්ඩුවක් යටතේ ඔයාට අනිවාර්යයෙන්ම සාධාරණයක් ඉටුවෙනවා අම්මේ🥺❤

  • @alijinnah5278
    @alijinnah5278 2 หลายเดือนก่อน +4

    මෙතෙක් JVP එක ගැන
    ගනන් නොගෙන,
    ලැබුන අවස්ථාව න්
    වරද්දා හෝ නිවැරැදියි සිතාගෙන පාවිච්චි කරපු සියලුදෙනාම
    සිදුවූ එම බරපතලම වැරද්ද
    නිවැරදි කිරීමට අධිස්ථාන කරන්න වෙනවාමයි.
    එනමි එකම අවස්ථාව දැන් මාලිමාව යි.

  • @mohamedrafibuhary2119
    @mohamedrafibuhary2119 2 หลายเดือนก่อน +3

    ලංකාවේ සෑම සියළුම ගැටුම් ප්‍රහාර මෙහෙයෙව්වේ සුදු ඇදගත් කළු චරිත .ඒවා සාක්ෂි ඇතත් නීතිය ක්‍රියාත්මක වෙන්නේ බලපුළුවන්කාරකම් හා ආගම ජාතිය අනුවයි ...නීතිය මද්‍යස්ථවාදීව ක්‍රියාත්මක නොවීමෙන් විදැව්වේ අහින්සකයන් 😢

  • @udenikumarihamy5345
    @udenikumarihamy5345 2 หลายเดือนก่อน +2

    සහෝදරිය උන්ට ස්බාවදර්මයෙන් දඩුවම්
    ලැබේවි.

  • @nalinthushara4323
    @nalinthushara4323 2 หลายเดือนก่อน +9

    Akd jayawewa

  • @emmanuelfernando594
    @emmanuelfernando594 2 หลายเดือนก่อน +9

    Malemawata JAYAWEAWA

  • @priyangakulatunge
    @priyangakulatunge 2 หลายเดือนก่อน +9

    Dear friends 💞 please get up stand up stand up for your life 😎 then again stand up stand up stand up and get up to our rights 💪 that's the way to be our future 💐 come and join us 🕉️☪️✝️☸️ all together for you Liberty

  • @malshanifernando3625
    @malshanifernando3625 2 หลายเดือนก่อน +4

    AKD please bring justice to all Easter Sunday victims. God bless you all .

  • @NethmiShehara-zi1uz
    @NethmiShehara-zi1uz 2 หลายเดือนก่อน +1

    පාස්කු ප්‍රහාරෙ ඉවර උනා විතරයි මෙන්න අපේ ගෝටාබය ලොක්ක කරලියට ආව ,😂
    තේරෙනවද මොනාද උනේ කියල ,මේක මහින්ද ගෙම වැඩක් 😂ඕකුන් බල ලෝබයෙන් අන්ද වෙලා 😂
    ❤මාලිමාවට ජය ,අපි ඔබ එක්ක ❤

  • @nnnnnn_69
    @nnnnnn_69 2 หลายเดือนก่อน +1

    ජේසූස් වහන්සේගේ ජනතාවනි. ආයෙත් රැවටෙන්න එපා.🙏🙏🙏🙏🙏 මිය ගිය සැමට ජීවත් වන ඔබලා.නව පාලනයකින් සාධාරණයක් කරන්න. මාලිමාවට ජය වේවා 👍🏻👍🏻👍🏻👍🏻👍🏻

  • @sameesu78
    @sameesu78 2 หลายเดือนก่อน +2

    ප්‍රහාරයෙන් පසුව තිබූ මාද්‍ය සාකච්චාව. ඔවුන් සිනහ වෙවී සැමරූ ආකාරය. ඔවුන්ට මිනිසුන් ගැන කිසිදු ආකාරයක සංවේදීතාවයක් නැති බව කිය පෑවා..

  • @nisharamaduwantha1335
    @nisharamaduwantha1335 2 หลายเดือนก่อน +1

    අනිවාර්යයෙන් ජය

  • @AbeysingheBandara-hk7vr
    @AbeysingheBandara-hk7vr 2 หลายเดือนก่อน

    ආදරණීය සොයුරිය ඔබ වැනි අසරණ වූ අම්මාවරුන් සුවහසක් අම්මාවරුනට සාධාරණය ඉටුවන්නේ මාලිමා රජයක් යටතේ පමණි.

  • @RavinduDhananjaya-v7p
    @RavinduDhananjaya-v7p 2 หลายเดือนก่อน +1

    ඒක ඇහුවම මටත් කඳුලු ආවා. ඔකට ගෑවුන එකෙක් වත් යහතින් මැරෙන එකක් නෑ ස්භාව ධර්මයෙන් දඩුවම් ලැබෙනවාමයි. ඒක සත්‍යයි සාප වේවා...

  • @dulayashodha-vz5hj
    @dulayashodha-vz5hj หลายเดือนก่อน

    අනුර සර්.. පරිස්සමෙන්

  • @padmankodippili233
    @padmankodippili233 2 หลายเดือนก่อน +3

    නිතිය කාටත් එකක් වෙනුවෙන් එකතුවෙමු .....🧭🧭🧭🧭🧭🧭🧭🧭🧭🧭

  • @sandyakumari7862
    @sandyakumari7862 2 หลายเดือนก่อน

    තව මාස කීපයකින් හැමෝටම සාධාරණ යුක්තිය ඉටුවේවි?😊 ජය වේවා❤🧭🧭🧭

  • @namansenarathyapa5702
    @namansenarathyapa5702 2 หลายเดือนก่อน

    මේ රටේ මිනිස්සු කොහොමද සතුටින් ඉන්නේ මේ වගේ දේවල් සිදු වෙලා තියෙද්දී.... 😢

  • @hasaranayanathara291
    @hasaranayanathara291 2 หลายเดือนก่อน

    අක්කේ ඔයාව මට මතක් වෙනවා නිතරම. ඔයා අමමා කෙනෙක් විදිහට කොහොම දරාගත්තද කියලා හිතෙනවා. හිතට ශක්තිය ලැබේවා අක්කේ. වගකිව යුත්තන්ට දඬුවම් ලැබේවා.

  • @judekrishangalkissage8786
    @judekrishangalkissage8786 2 หลายเดือนก่อน +2

    ❤❤❤we love you

  • @Milesh1992
    @Milesh1992 2 หลายเดือนก่อน

    අනුර ඔබ බලාපොරොත්තුව ඔබ පමනයි

  • @SampathDon-cz7ow
    @SampathDon-cz7ow 2 หลายเดือนก่อน +2

    සහරාන් ගැහුවේ නෑ සහරාන්ට කියලා ගැස්සුවා... අපි එක්ක රට හිටපු කාත්තන්කුඩි ඉන්න මුස්ලිම් එකෙක් කිව්වා බැසිල් රාජපක්ෂ නැගෙනහිර උදානය කරද්දි බැසිල්ගේ එහෙම නැත්තං පොහොට්ටුවේ නැගෙනහිර ප්‍රධාන ආධාරකාරයෙක් තමයිලු සහරාන් ... නැගෙනහිර සාමාන්‍ය මුස්ලිම් මිනිස්සු පවා සහරාන්ලව ප්‍රතික්ෂේප කරාලු මොකද මුස්ලිම් ආගමෙත් නැති අන්තවාදයක් සහරාන්ලා කර තියන් හිටපු නිසා.. එහෙම එකෙක්ව තමයි බැසිල් රාජපක්ෂ කියන කාලකන්නියා කිරි පොවලා ඇති දැඩි කරේ...

  • @User4961j
    @User4961j 2 หลายเดือนก่อน +2

    We Catholics from 🇪🇺 , 🇬🇧 and 🇺🇸 will vote only for JVP

  • @ndhunter5280
    @ndhunter5280 2 หลายเดือนก่อน +2

    සොබාදහම නඩු අහන දවසට ඔක්කොම ඉවරයි...

  • @hettiarachchireiyanzi3665
    @hettiarachchireiyanzi3665 2 หลายเดือนก่อน +2

    Jayawewa Anura🎉🎉🎉🎉

  • @nugawelasunil729
    @nugawelasunil729 2 หลายเดือนก่อน

    අනුර,,ඔබගේ පොරොන්දු එසේම ඉටුකරණු ඇතැයි විස්වාස කරනවා ! එසේ නොවුණොත්, ඔයාලට sorry ම තමයි,උන්නැහැයේ ! හරි ද ?

  • @w.m.thusharadesilva9796
    @w.m.thusharadesilva9796 2 หลายเดือนก่อน +5

    AKD AKD AKD AKD AKD AKD AKD

  • @AshenRanathunga-q4y
    @AshenRanathunga-q4y 2 หลายเดือนก่อน

    අම්මේ ඔබ වෙනුවෙන් අපේ යුතුකම කරනවාමයි❤❤❤❤❤❤

  • @arunabrabha785
    @arunabrabha785 2 หลายเดือนก่อน

    Great speech ❤

  • @malikakumari1234disanayake
    @malikakumari1234disanayake 2 หลายเดือนก่อน +4

    🎉🎉🎉

  • @chandrikapriyadarshani7173
    @chandrikapriyadarshani7173 2 หลายเดือนก่อน +1

    ❤❤❤❤❤❤❤

  • @ureshjayarathna631
    @ureshjayarathna631 2 หลายเดือนก่อน +2

    මේ අත්මෙදීම ඕකුන්ට පලදෙනවා. ඔය දීපු ගින්දරට.. ඕකුන් ට හෙන ගහල විතරක් ඉතුරු වෙන එකක් නෑ.. පවුල් පිටින් විදවන්න වෙයි...

  • @rasikakosala5117
    @rasikakosala5117 2 หลายเดือนก่อน +2

    බෝම්බ ගහපු එවුන් අල්ලන්න ආපු එවුන් උන්ව ජනාධිපති කලා

  • @බොරුසහහොරු
    @බොරුසහහොරු 2 หลายเดือนก่อน +1

    අපේ නිවාස සංකීරණයේ වැඩි දෙනෙක් මාස දෙකකට කලින් මාලිමාවට. දැන් කොටසක් රනිල්ට කොටසක් සජිත්ට.

    • @PadmaJayasinghe-s1z
      @PadmaJayasinghe-s1z 2 หลายเดือนก่อน

      පව්, ඔයා අසනීපයක් .

  • @kamal9silva
    @kamal9silva 2 หลายเดือนก่อน +3

    NpP❤❤❤

  • @anomidesilva7045
    @anomidesilva7045 2 หลายเดือนก่อน +1

    Feel so sorry about innocent people..

  • @chamarasandaru6438
    @chamarasandaru6438 2 หลายเดือนก่อน

    අනුර ජනපති වෙනකම් ඉවසමු

  • @MenakaPeiris-yi9eq
    @MenakaPeiris-yi9eq 2 หลายเดือนก่อน +4

    ❤❤

  • @shriyaniherman8345
    @shriyaniherman8345 2 หลายเดือนก่อน

    එකම හොර තක්කඩි දේශපාලුවන් රටින් අතුගා දැමිය යුතුයි. ඒ සදහා ජාජබ වටා එතකු විය යුතුයි

  • @chamichami8498
    @chamichami8498 2 หลายเดือนก่อน

    උන දේ උනා. හැබැයි මහත්තයෝ ආයෙත් නම් ඒ දුක විදින්න බෑ.

  • @kasunhemantha5634
    @kasunhemantha5634 2 หลายเดือนก่อน

    අමතක කරන්න එපා මේක වන වෙලාවේ රනිල් සජිත් හරීන් ලා පවා දැනගෙන හිටිය. හරීන්ගේ කටින් ඒක පැන්න

  • @indunilgalkissage2674
    @indunilgalkissage2674 2 หลายเดือนก่อน

    බයවෙන්න එපා නංගි නඩුඅහන්න දැන් දිනෙ ලගයි

  • @sandyachandrasekara5910
    @sandyachandrasekara5910 2 หลายเดือนก่อน

    ම්නිමරු හොර දුෂිත මැදමුලන කාලකණ්නි පවුල .උන්ට බලය ගන්න අහිංසක මිනිසුන් මරාගෙන හරි බලය ගන්නවා

  • @banteshantha9660
    @banteshantha9660 2 หลายเดือนก่อน

    මාලිමාවේ ලගම හිතවතෙක්තමයි පාස්කුපහාරය හිටියෙ

  • @ravikumara3965
    @ravikumara3965 2 หลายเดือนก่อน

    වසන්ත කුඩු කරයාව මරපු එකාව මාස ගානක් හොයන මේ රටේ, මිනිස්සු සිය ගානක් මරපු පාස්කු ප්‍රහාරයේ එකෙක් ව හරියට සෙව්වේ නෑ 😢

  • @jbsaumya7876
    @jbsaumya7876 2 หลายเดือนก่อน

    Theruvan saranay devipihitay malimawata jayaweva malimawata jayaweva malimawata jayaweva malimawata jayaweva 🙏 🧭 ♥️ ❤️ ❤❤❤❤❤❤❤❤

  • @අචිරදේශාතරුලියසිංහාරච්චි

    වැඩිය හිතන්නේ නැතුව වයසෙන් වැඩිම අපේක්ෂකයා තෝරා ගනිමු. රනිල් දිනවමු.

  • @User4961j
    @User4961j 2 หลายเดือนก่อน

    Do not cry sister, God is powerful for the truth to be revealed

  • @samserasinghe3109
    @samserasinghe3109 2 หลายเดือนก่อน

    Respect Anura. Oba Nothiya hariyata kriyath maka kala youthie

  • @අනේමෙහෙමරටක්
    @අනේමෙහෙමරටක් 2 หลายเดือนก่อน

    ජපානයේ ඉඳලා වැඩක් නෑ. දැන් සහෝදරය ලං කාවට ඇවිත් පක්ෂය යළි ශක්තිමත් කල යුතුයි. දිනෙන් දින අපේ සාමාජිකයන් පක්ෂයෙන් අයින් වෙනවා.

  • @rohankotelawala7080
    @rohankotelawala7080 2 หลายเดือนก่อน +1

    Very true , only hope npp victory ,

  • @jayasiriranathunga5813
    @jayasiriranathunga5813 2 หลายเดือนก่อน

    Jayawewa NPP.
    . ❤

  • @sujithpriyantha1793
    @sujithpriyantha1793 2 หลายเดือนก่อน

    ඉක්මනින් මාලිමාව ගෙනෙමු...අම්මේ...

  • @annejasintha1988
    @annejasintha1988 2 หลายเดือนก่อน

    ත්ත

  • @sarathkumara4475
    @sarathkumara4475 2 หลายเดือนก่อน +1

    ඊබ්‍රාහිමි නානා අහින්සකයි, සහරාන් උගත් දරැවේක් කියපු දිපානි නිලිය ගැන,තමයි මේ ගැන අනුර කුමාරගේන් අහන්න තිබුනේ.,මේවා.කලින් සැලසුම්ක. , ප්‍රර්ස්න.?

    • @martinluther2911
      @martinluther2911 2 หลายเดือนก่อน

      උඹේ කඩේ යන තමයි පකෝ දැන් රාජ්‍ය බලයේ ඉන්නේ... ඉතිං උඹ මෙතන හැමිනෙන්නේ නැතිව සොම්බියට කියල පරීක්ෂණ කරල එම්‍රාහිම් නොවෙයි ඕන එකෙක් අල්ලලා අච්චු කරපිය. වල් බල්ලා මෙතන මඩ ගැහුවට වැඩක් නෑ පකෝ. හිටු මාළිමාවේ ආණ්ඩුවක් එනකම් තෝත් ඇතුලේ..වල් පරයා.

  • @HarischandraKannangara-v6c
    @HarischandraKannangara-v6c 2 หลายเดือนก่อน

    දින ගනන් වැරදුනා සහොදරයා

  • @කපටිකාක්කෝ
    @කපටිකාක්කෝ 2 หลายเดือนก่อน

    රනිල් දිනවමු💚❤️🐘💯🇱🇰

  • @travhols
    @travhols 2 หลายเดือนก่อน

    Ow ada vistare ada eliyata awa.Gnasaara Swaminwahansa ada kiwwa JEPPO KELINMA SAMBANDAI KIYALA.MATHAKADA JEPPON GE HITAPU NANA GE PUTHTHU 2NANA NE BOAMBA PUPURU WA GATHTHE.😢

  • @SudamBandaraTennakoon
    @SudamBandaraTennakoon 2 หลายเดือนก่อน

    🇱🇰🙏🇱🇰🙏🇱🇰🙏🇱🇰🙏🇱🇰🙏

  • @ශ්ර්ර්රීමාලිචමරිවීරසිංහ

    මම ලස්සනට තමයි ඡන්දය දෙන්නේ. රනිල් තමයි ලස්සන.

  • @shayamaleekularathna2840
    @shayamaleekularathna2840 2 หลายเดือนก่อน +3

    Api malimawata

  • @ThalakumburamudhiyanselageChan
    @ThalakumburamudhiyanselageChan 2 หลายเดือนก่อน

    Malima janatha punadhayakin niyatha dhanduwa labenawamai.😢😢😢😢edhata api sathutu wemu.

  • @shehanjayarathne7037
    @shehanjayarathne7037 2 หลายเดือนก่อน

    පාස්කු ප්‍රහාරයේ මහ මොලකරුවන්ට දඩුවම් දෙන්නනම් මාලිමාව එන්නම ඕන

    • @Wajee-of9mn
      @Wajee-of9mn 2 หลายเดือนก่อน

      ඊබ්‍රාහිම් නානව තමා පරීක්ෂණ කමිටුවෙ ප්‍රධානියා විදිහට දාන්නෙ

    • @savinduperera111
      @savinduperera111 2 หลายเดือนก่อน

      උඹට kiwwafa huttho​@@Wajee-of9mn

    • @Wajee-of9mn
      @Wajee-of9mn 2 หลายเดือนก่อน

      @@savinduperera111
      ඇයි උබල කැමැති නැද්ද ?

  • @شيتاشيتا-ر4ص
    @شيتاشيتا-ر4ص 2 หลายเดือนก่อน +1

    තාමත් උන්ගේ පස්සෙන් යන පිරිසක් ඉන්නවානේ?

  • @wmdsweerasooriya9090
    @wmdsweerasooriya9090 2 หลายเดือนก่อน +1

    Suwbawa dahama nadu ahana dawasa ithama lagai amme. Oya awa naduwa wisadanawamai suwbawa dhahamata anuwa

  • @NimnaraJayasooriya
    @NimnaraJayasooriya 2 หลายเดือนก่อน

    මිනීමරු කල්ලිය ට හෙන ගහපන්

  • @waidyarathnan.m6077
    @waidyarathnan.m6077 2 หลายเดือนก่อน

    කරපු උන්ට හෙන ගහපන්

  • @shiromanie2259
    @shiromanie2259 2 หลายเดือนก่อน

    😢😢😢😢😢

  • @sriyanigamage6957
    @sriyanigamage6957 2 หลายเดือนก่อน

    මේවට උත්තර දුන්නහම අහන්න වෙන්නෙ කුනුහරප

    • @PadmaJayasinghe-s1z
      @PadmaJayasinghe-s1z 2 หลายเดือนก่อน

      උත්තරය අනුර දුන්නනෙ.එයාගෙන්නෙ ප්‍රශ්නය ඇහුවෙ.