Beauty of an Undeveloped Village | Meemure | TRIP PISSO VLOG #67

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 30 ก.ย. 2024
  • "Meemure Yamu" 👉 / meemureyamu
    "Meemure Yamu" Contact Number👉 0714128847 (Thilina)
    Like us on FB :👉 / trippisso
    Follow us on Instagram :👉 / trippisso
    Backpack Partner : BagsPop.lk | +94702408080
    Meemure Village | Sri Lanka
    ___________________________
    Meemure is an isolated village in the Central Province of Sri Lanka, located 324m above sea level and hidden amongst the mountains. The only way to reach it is from the ‘Hunnasgiriya’ mountain, which is part of the Knuckles range, approximately 50km from Kandy. It’s a difficult trail of 33km from Hunnasgiriya to Meemure with many tricky spots, though the view along it is excellent. The village itself receives abundant water in the form of waterfalls that have their sources in the evergreen forests of the Knuckles. East of the village lies the pyramid shaped Lakegala mountain; while the west is dominated by the picturesque Knuckles range. The northern boundary of Meemure borders a forest which runs to the ‘Pitawala Pathana’ grassland; and the south is bounded by Heen River.
    मीमुरे गांव | श्री लंका |
    श्री लंका में यात्रा
    _____________
    मेमेअर श्रीलंका के मध्य प्रांत में एक अलग-थलग गाँव है, जो समुद्र तल से 324 मीटर ऊपर स्थित है और पहाड़ों के बीच छिपा हुआ है। इस तक पहुंचने का एकमात्र रास्ता way हन्नासगिरिया ’पर्वत से है, जो किन्दी से लगभग 50 किमी दूर, नॉकलेस रेंज का हिस्सा है। हुन्नसगिरिआ से मीमुरे तक 33 किमी का कठिन रास्ता कई मुश्किल स्थानों के साथ है, हालांकि इसके साथ का दृश्य उत्कृष्ट है। गाँव अपने आप में जलप्रपातों के रूप में प्रचुर मात्रा में पानी प्राप्त करता है जो कि नक्सली के सदाबहार जंगलों में उनके स्रोत हैं। गाँव के पूर्व में पिरामिड आकार का लेकगला पर्वत है; जबकि पश्चिम सुरम्य पोर रेंज का प्रभुत्व है। मीमुरे की उत्तरी सीमा एक जंगल की सीमा बनाती है जो ‘पिटावला पठान’ घास के मैदान तक जाती है; और दक्षिण में हीन नदी है।
    Our Camera Tools 👉 • Best Travel Camera Gea...
    Editing Tools : I Mac 21" , Final cut pro X, Photoshop CC
    Audio files :
    👉 Wala Theerayen Song Cover by : Panduka Ranaweera
    Originally Sung by : T.M Jayarathne
    Link : • Wala Theerayen Cover.....
    👉Chinna Chinna Asai Flute Cover | Midhun malayalam | Amalraj | AR Rahman
    Link : • Chinna Chinna Asai Flu...
    👉Chinna China Aasai | Flute Cover By Maleesha Dakshina
    Link : • Chinna China Aasai | F...
    #meemure #trip_pisso #sooriya_arana

ความคิดเห็น • 950

  • @TripPisso
    @TripPisso  3 ปีที่แล้ว +277

    මීමුරේ යන්න කැමති කොල්ලො කෙල්ලො "මීමුරේ යමු" crew එකට කතා කරලා යන්න 😍👌
    "Meemure Yamu" 👉 0714128847 (Thilina)

    • @gima_bro_traveller
      @gima_bro_traveller 3 ปีที่แล้ว +2

      Supiri kollane ❤️❤️❤️

    • @ChamathkaRusiru
      @ChamathkaRusiru 3 ปีที่แล้ว +1

      aiya ft

    • @noone-ub2wh
      @noone-ub2wh 3 ปีที่แล้ว +1

      Game changed today👍
      Good luck 🤞

    • @lahirulaksri1989
      @lahirulaksri1989 3 ปีที่แล้ว +2

      අනිවා යමු මීමුරේ ලංකාවට ආපුහම call karanawa thilinata patta 💜️❤🤜🤛

    • @maheshrajasinghe8471
      @maheshrajasinghe8471 3 ปีที่แล้ว +1

      mee kaale වතුර wediii neda

  • @MagicCompass
    @MagicCompass 3 ปีที่แล้ว +114

    මෙච්චර මීමුරේ ගිහින් තියෙනවා. සති ගණන් මීමුරේ ඉඳලා තියෙනවා. ඒත් මේ තරම් ලඟින් මීමුරේ දැනුනෙ අද. 😍❤️😍

    • @mrkauwa9975
      @mrkauwa9975 3 ปีที่แล้ว +2

      Anna ekai

    • @TripPisso
      @TripPisso  3 ปีที่แล้ว +9

      ❤️ යං එකක් ලඟදිම ✌️

  • @lakiyacs2072
    @lakiyacs2072 3 ปีที่แล้ว +52

    අනේ දියුනු වුනාට මීමුරේ නම් විනාස කරන්න එපා කුණු දාලා යන හැමෝමෙ රැකගමු

  • @LiquidsShowbyAnuradha
    @LiquidsShowbyAnuradha 3 ปีที่แล้ว +75

    Patta ❤️

    • @harsha.wijayantha
      @harsha.wijayantha 3 ปีที่แล้ว +1

      මගේ Birthday එක මේ 13. මුලු පරම් පරාවටම බොන්න ඉල්ලනව. මොකද්ද 3000ට 🍷 අඩු හොදම එක? ශේප් එකේ අරන්දීල කැපෙන්න ඕනෙ මට 😂

    • @gamingthaniduff9607
      @gamingthaniduff9607 3 ปีที่แล้ว +3

      @@harsha.wijayantha පරම්පරාවක් කිවුවේ පොඩි එවුන්ද ඔක්කොම..3000 බොන්ඩ පරම්පරාවක් ..................විහිලු කරන්ඩ එපා මල්ලී

  • @dlite791
    @dlite791 3 ปีที่แล้ว +62

    නියමයි ට්‍රිප් පිස්සෝ... ලස්සනටම ව්ඩියෝ එක කරල තියෙනවා..❤️😍😍🔥🥲 මීමුරේට යන්න අසාවෙන් ඉන්න අය ඉන්නවද තව.??☝️☝️ රුසියවේ ලස්සනම තැන් පෙන්නන්න පොඩි උත්සහයක්.. පුලුවන් යාලුවෝ එන්න අපේ පැත්තටත් ❤️❤️😍😍😍

  • @vihangakavinda377
    @vihangakavinda377 3 ปีที่แล้ว +45

    පාරත් අබලන් සිග්නලුත් නැති කාලේ දෙපාරක්ම යන්න හම්බුනා මීමුරේ ♥️
    ඇත්තටම මිහිපිට සුරපුරයක් 💯♥️

  • @Shehan_Rathnayaka
    @Shehan_Rathnayaka 3 ปีที่แล้ว +148

    දැන් නම් ට්‍රිප් පිස්සෝ කොලිටි එක මරු.background එකෙන් සිංහල සින්දු ඇහෙනකොට බලන්න පට්ට ආස හිතෙනවා.🥰🥰
    ආදරෙයි සෙට් එකටම ❤

  • @mr.gurusinghe
    @mr.gurusinghe 3 ปีที่แล้ว +43

    මේකත් Trending 😍

    • @damiyas830
      @damiyas830 3 ปีที่แล้ว +3

      ගුරාගේ එකකුත් ඕනී ලගදිම.

    • @mr.gurusinghe
      @mr.gurusinghe 3 ปีที่แล้ว +3

      @LaKsHaN D හැකි ඉක්මනින් 😆😍

    • @TripPisso
      @TripPisso  3 ปีที่แล้ว +2

      😍 ගුරා ✌️

    • @chamarox8021
      @chamarox8021 3 ปีที่แล้ว +1

      Gura bro ❤️❤️

  • @MALINDU_PANKAJA
    @MALINDU_PANKAJA 3 ปีที่แล้ว +16

    වලාතීරයෙන් එහා සිංදුව background එකෙන් යද්දී අමුතුම feeling එකක් එනවා...❤️🙂

  • @chathuraprasad1690
    @chathuraprasad1690 3 ปีที่แล้ว +18

    Uncle nam fatta porak දීර්ඝායුෂ ලැබේවා

  • @nikilanawasarith
    @nikilanawasarith 3 ปีที่แล้ว +13

    පිහිය 🔪 පෙන්නලා Subscribe කරන්න කියපු වෙලේ Subscribe කරපු මං වගේ තව උන් සිටීද🤣🤣

    • @TripPisso
      @TripPisso  3 ปีที่แล้ว +4

      😂✌️

  • @-kalyanamithraya8527
    @-kalyanamithraya8527 3 ปีที่แล้ว +75

    යන අය👉 මීමුරේ සුන්දරත්වය විදිමින් ගම්මානයද සුරකිමු...

  • @mrhejitha4991
    @mrhejitha4991 3 ปีที่แล้ว +26

    අන්කල් තමා පට්ට ආ මීමුරේ යනවනම් සෙට් කරග්න්න ඕනෙම ඩයල් එකක් තම අන්කල් ආ 💪💪💪💪💪💪💪

  • @lifewithDhanu
    @lifewithDhanu 3 ปีที่แล้ว +4

    දියුණුව කියන්නේ සොබාදහමේ අවසානය😥😥

  • @VLife92
    @VLife92 3 ปีที่แล้ว +15

    මත්ද්‍රව්‍ය බාවිතය දිරිගැන්වීමෙන් වලකිමු.

    • @mjayasinghe5567
      @mjayasinghe5567 3 ปีที่แล้ว

      Sahathika Aththa.

    • @46fgbhh
      @46fgbhh 3 ปีที่แล้ว

      අනිවා

  • @dilshanbandara2738
    @dilshanbandara2738 3 ปีที่แล้ว +43

    ඔක්කොම හොදයි. බොන එකයි සිගරට් ගහන එකයි තමයි අල්ලන්නේ නැත්තේ බං.

    • @MrRanilrandika
      @MrRanilrandika 3 ปีที่แล้ว +3

      Machan atha Kathawak poddak hitapan podi un uth balanawa ne

    • @slvillag1827
      @slvillag1827 3 ปีที่แล้ว +3

      Ow ban math drawviya ganna eka oyalage chenal ekata hari madi ban.mokada hemotama balannanam ewa ain karanna mokada oyalatama awenika lassana dewal oyalage video wala thiyanawa godak lassanai oyalage video.ra wage bona ekanam echcharama aulak ne anith ewanathara karanna

    • @naradawarnasundara8941
      @naradawarnasundara8941 3 ปีที่แล้ว +1

      අනිවා..

    • @mjayasinghe5567
      @mjayasinghe5567 3 ปีที่แล้ว +1

      Sahathika Aththa.

    • @stuartray2619
      @stuartray2619 3 ปีที่แล้ว +1

      100% CORRECT

  • @maxboykumara2620
    @maxboykumara2620 3 ปีที่แล้ว +13

    අලුතින් සෙට් වුනු කොල්ලාගේ අමුතු ගතියක් තියෙනවා.😍
    සූරිය අරැණ film එකේ හිටපු කොල්ලා දැන් ලොකු වෙලා වගේ😍

    • @TripPisso
      @TripPisso  3 ปีที่แล้ว +7

      😁👍 සිරාවට

    • @Bruh-ys3sx
      @Bruh-ys3sx 3 ปีที่แล้ว +1

      @රස්තියාදුකාරයා mala othala patto gahala sape atte ekai😂👌🤏

    • @shashikanisumanadewa2020
      @shashikanisumanadewa2020 3 ปีที่แล้ว

      Wooooooooow ❤️❤️❤️anosh oyanan 👊( new boy)

  • @chamikaireshguruge3134
    @chamikaireshguruge3134 3 ปีที่แล้ว +2

    පසුබිම් වාදනයන් මේ දවස් වල tiktok එකේ හිට් ඒවා.. අපිත් ඉන්නෝ tiktok Food ( පොඩ්ඩා) fallow පාරක් දාන් යමු.. 🍽🍽

  • @ElectronicLokaya
    @ElectronicLokaya 3 ปีที่แล้ว +4

    අම්මෝ මේ වීඩියෝ එක එනකම් හිටියෙ ❤️❤️❤️❤️❤️

  • @naradawarnasundara8941
    @naradawarnasundara8941 3 ปีที่แล้ว +2

    ට්‍රිප් එකක් ගියාම බහුතරයක් අරක්කු බොන එක සිගරට් බොන එක (සිගරට් නං දැං කොල්ලො බොනව හුගක් අඩුයි) සාමාන්‍ය දෙයක් සමහර උන තව තව ඒවත් කරනව කරල ඒව විඩියෝත් කරනව යාලුවෝ අතර Share කරගන්නව ඒවත් ප්‍රශ්ණ නෙවේ.. ඒත් ප්‍රශ්නෙ තියෙන්නෙ පුද්ගලිකව සහ මිතුරන් අතර කරගන්න දේවල් සමාජගත කරන්න යන එකයි.. අරක්කු සිකරට් ප්‍රමෝට් කරන එක වක්‍රව හරි තව නොබොන එකෙක් පොලබවන එක අපත පජාත වැඩක් කියලයි මම නං දකින්නෙ ප්‍රසිද්ධ නාලිකාවකුත් හදාන ඒක රටටම ප්‍රසිද්ධ කරලත්.. මේ වගේ දේවල් දාන්න කලින් රටට සමාජයට වගකීම කියන එකෙන් බැඳියල්ල.. කොලුකම කියන එක බලුකම කියන එක කිට්ටුවට ගෙනියන එකෙන් වැලකෙන්නෙ එතකොටයි...

  • @lakshanrajapaksha9691
    @lakshanrajapaksha9691 3 ปีที่แล้ว +5

    වීඩියෝ එකනම් 🤗❤️👌👌.........අයියෙ පුන්චි ඉල්ලීමක් කරන්නම් පුලුවන්නම් අරක්කු සිගරට් වගේ දේවල් නොදා වීඩියෝ දාන්නකො... ගොඩක් මේ වගේ අත්දැකීම් ලබා ගන්න ආස ලමයිනුත් බලනවනෙ.. මමත් ලමයෙක්.

    • @CryptoLkOfficial
      @CryptoLkOfficial 3 ปีที่แล้ว

      These videos are not made for kids dude 😌 lamainta wenana section ekak thinawa youtube kids kiyala 😪

    • @lakshanrajapaksha9691
      @lakshanrajapaksha9691 3 ปีที่แล้ว

      @@CryptoLkOfficial 👍

    • @lakshanrajapaksha9691
      @lakshanrajapaksha9691 3 ปีที่แล้ว

      @@CryptoLkOfficial ලමයින්ම විතරක් වෙන්න ඕන නෑ.... සම හරක් ලොකු මිනිස්සුත් දැක්කහම අඩෝ පට්ට ආතල් එක නේද කියල ඕහිම කරනව ඉටපස්සෙ යන යන තැන විනාසයි බෝතල් කටුයි කුණුයි ඔක්කොම දාල එතන චොර කරල එන්නෙ.. අන්න ඒ ආකල්පෙ එන්නෙ නැති වෙන්නයි එහෙම් එපා කිවුවෙ. මොකද අයියල කලිනුත් සුපිරියට වැඩේ කරන් ගියානෙ ඕව නොපෙන්වා.... හොද දේ ගන්න දන්න එකා ඒක හරියට තේරුම් අරන් කරනව ඒත් දන්නවනෙ ඉතින් මේක ලංකාවනෙ. 😓 බහුතරයක් ට්‍රැවල් යන්නෙ ඒතැන කාල එන්න

  • @Misterflute
    @Misterflute 3 ปีที่แล้ว +5

    බොහෝම ස්තූතී මගේ හුස්මින් පන ගැන්වුනු ගීතයක් පසුබිම් වාදනයට යෝදාගත්තට❤️ ජයවේවා TRIP පිස්සෝ👏🙈

  • @sasheemadewmini8575
    @sasheemadewmini8575 3 ปีที่แล้ว +7

    ගොඩාක් ලස්සනයි අයියේ.♥️♥️ සිංහල සිංදුව ටිකත් එක්ක මාර feeling එකක්. ඒත් ඔයලා වගේ වටින අදහස් තියෙන අය අරක්කු සිගරැට් pramote කරන්න එපා කියලා ඉල්ලනවා අයියේ. මොකද ඔයාලා මේ සමාජයට බලපෑමක් කරන්න පුලුවන් මිනිස්සු. එහෙම අය ඔය වගේ දේවල් pramote නොකර එහෙම නොකර travel එක විඳින විදිහ pramote කරන්න කියලා ඉල්ලනවා.♥️♥️

  • @ShashiHeshan
    @ShashiHeshan 3 ปีที่แล้ว +9

    මත්ද්‍රව්‍ය බාවිතය දිරිගැන්වීමෙන් වලකිමු.සෙට් එකටම ජයවේවාහ් ! ආදරෙයි

  • @dewmisithaaraa3687
    @dewmisithaaraa3687 3 ปีที่แล้ว +8

    කවුරු කොහොම කිව්වත් ජනාධිපතිතුමාගෙ "ගම සමඟ පිළිසදර" වැඩසහන 👌👌👌👌👌 පාට කණ්නාඩි ගලවල ඒ දිහා බලන්න.....ඇත්තටම ඒ තුලින් ගමට විශාල වැඩකොටසක් සිද්ද උනා සහ සිද්ද වෙනව.........ඒකයි ඇත්ත.....

    • @Bruh-ys3sx
      @Bruh-ys3sx 3 ปีที่แล้ว

      Kala kapanawa wage ewwanm jayatama wenawa

  • @lifehunts4725
    @lifehunts4725 3 ปีที่แล้ว +17

    මීමුරේටම ගැලපෙනම සංඟීතයකින් සුන්දරත්වය තවත් වැඩියෙන් පේනවා...❤️❤️😍😍 video එක ලස්සනයි... වෙනස්ම දෙයක්...❤️🇱🇰❤️

  • @ishiandhasi6234
    @ishiandhasi6234 3 ปีที่แล้ว +14

    හොදටම වැදිච්ච අයගේ වචනය.ලොකුවට වැදිලා නෑ 😂😂😂😂😂😁

  • @kavindaheshan1826
    @kavindaheshan1826 3 ปีที่แล้ว +25

    Unlike කරන්නෙ කිසිම ආතල් එකක් දන්නෙ නැති කම්පියුටර් එකක් එක්ක කාමරයක් ඇතුළෙ හිරවෙලා ඉන්න ගොබ්බ හැත්තක්. සුපිරියක් brothers keep it up❤

  • @buddhinijayawarna9962
    @buddhinijayawarna9962 3 ปีที่แล้ว +7

    Trip pisso.... 🥰 හරිම ලස්සනයි video එක.♥️ Music supiri ♥️♥️

  • @slrevtv
    @slrevtv 3 ปีที่แล้ว

    පොඩී ප්‍රශ්නයක්.. ඔය යන වාහනය ගොඩක් පාතයි නේද? ඒ පාරේ ඕකෙන් යන්න පුලුවන් උනාද ගැටලුවක් නැතුව..? නැත්නම් කිහිප තැනකම යට ඇත්තිලුනාද

    • @TripPisso
      @TripPisso  3 ปีที่แล้ว +1

      එක තැනක විතරයි බැස්සෙ ✌️

  • @ranaswanu9449
    @ranaswanu9449 3 ปีที่แล้ว +20

    Travel with රංබණ්ඩා 🙊🌿

  • @manjulaherath5509
    @manjulaherath5509 2 ปีที่แล้ว +2

    මම බැලුව සුපිරිම වැඩසටහන රන්බණ්ඩා මමට බුදු සරනයි

  • @darshana573
    @darshana573 3 ปีที่แล้ว +14

    Video එක දැම්මෙ හොදවෙලාවට අපිත් ලගදි මීමුරේ යන්න ඉන්නේ...

  • @zhangshing3905
    @zhangshing3905 3 ปีที่แล้ว +15

    රා මුට්ටිය දැක්කම කාටද මතක් වුණේ නාඩගම්කාරයෝ සරාගේ කසිප්පු පොට් එක

    • @chandupajayawardana1208
      @chandupajayawardana1208 3 ปีที่แล้ว +2

      නාඩගම්කාරයොත් මීමුරේද කරන්නෙ 🙄

    • @supunwedasinghe1
      @supunwedasinghe1 3 ปีที่แล้ว +1

      😂😂

    • @zhangshing3905
      @zhangshing3905 3 ปีที่แล้ว +1

      @@chandupajayawardana1208 නෑ. මම දන්න විදියට ඒකේ රෑගත කිරීම් කරන්නේ ගම්පහ දිස්‌ත්‍රික්‌කයේ කිරිඳිවැල ගමේ. හරි සුන්දර ගමක්

    • @chandupajayawardana1208
      @chandupajayawardana1208 3 ปีที่แล้ว +2

      @@zhangshing3905 අහ්හ් ok 😃

    • @sujithmadusankaNaNayakkara
      @sujithmadusankaNaNayakkara 3 ปีที่แล้ว +2

      කසුප්පුයි රා කියන්නෙ 2 ක් 😂

  • @traveljanna4667
    @traveljanna4667 3 ปีที่แล้ว +11

    මීමුරේ යනව කියල දැම්ම post එක දැක්ක දවසෙ ඉදල බලන් හිටියේ 💚💚💚💚💚

  • @THARUx7300
    @THARUx7300 3 ปีที่แล้ว +10

    සිරාවටම ලස්සනයි
    හිතට දැනෙනවා ❤️🇱🇰

  • @traveller_lk7132
    @traveller_lk7132 3 ปีที่แล้ว +5

    අර ගලේ ලිස්සල එද්දි කට්ටියගෙ මූනු බලන්න ඕනෙ😂..ආදරෙයි ට්‍රිප් පිස්සනේ...ඇබ්බැහි වෙනව මේවට❤️❤️😍

  • @Birdy44960
    @Birdy44960 3 ปีที่แล้ว +5

    Video 1nm pattaa..😊😊Super Quality..keep it up trip pisso... Sad to seems that business kryo tikk gamatath awith gamath sahenna වාණිජකරනය wela wagee.. 😒😒

    • @true7290
      @true7290 3 ปีที่แล้ว

      Ehema ekk vela nane light ui signal ui vitharaine hambwel thiyenne

    • @Birdy44960
      @Birdy44960 3 ปีที่แล้ว

      @@true7290 video 1 athule ehema penna sahenna ewa thiyenwa..hriyta baluwoth penei... ගමක් ම nemei dn..No worries on that 👍

  • @football00x
    @football00x 3 ปีที่แล้ว +12

    සිංහල සින්දු එක්ක අමුතුම ලෝකයක අතරමන් උනා බන්. බලපු පට්ටම විඩියෝ එක❤❤

  • @diaryofdila
    @diaryofdila 3 ปีที่แล้ว +6

    අපිත් අවුරුදු 2කකට කලින් ගියා අයියේ පට්ට නේද? signal නැති කාලේ තමා ෂෝක් , පාරවල් හරියට නැති උනාම පට්ට

  • @isharasampath9797
    @isharasampath9797 3 ปีที่แล้ว +40

    අයියේ මෙතෙක් චැනල් එකේ දැක්ක ලස්සනම වීඩියෝ එක මේක? සෙට් එකටම ජයවේවාහ් ! ආදරෙයි..😍♥️Keep It Up?

    • @TripPisso
      @TripPisso  3 ปีที่แล้ว +1

      Thank You 😍✌️

    • @prasadkumara497
      @prasadkumara497 3 ปีที่แล้ว +1

      යනතැන බෝතලේ තමයි ඉස්සර වැඩසටහන හොඳයි අරකයි අප්සටි

  • @tharindu_22X
    @tharindu_22X 3 ปีที่แล้ว +5

    උබලගෙ Production Quality එකනම් මරු අයියේ🔥

  • @harshaprabath3440
    @harshaprabath3440 3 ปีที่แล้ว +4

    හැමදාම යන්න ආසාවෙන් හිටපු තැනක්. තව කාලයක් ජීවත් වෙලා හිටියොත් අනිවා යනව.ලස්සන වීඩියෝ එකක්.

  • @sicamspace
    @sicamspace 3 ปีที่แล้ว +1

    ඔක්කොම හොඳයි machan... බොන ඒවා.....සිගරට් බොන ඒවා වැඩිය නොදා ඉන්නවා නම් ගොඩක් හොඳයි කියලා හිතෙනවා......

  • @rosagecharika7667
    @rosagecharika7667 3 ปีที่แล้ว +3

    වීඩියෝ එක සුපිරි අයියේ.දැන් ෆෝන් වලට සිග්නල් තියෙන නිසා මී මුරේ ගිහිල්ලත් ෆෝන් ඔබන්න තමා තියෙන්නේ.ඉස්සරනම් flight mode දැම්මා වගේ😁😀

    • @TripPisso
      @TripPisso  3 ปีที่แล้ว +1

      ස්තූතියි
      සිරාවට 😁✌️

  • @ajithkusumthilaka8415
    @ajithkusumthilaka8415 3 ปีที่แล้ว +1

    හොදයි vidio එක. ඒ අතර නොගැලපෙන දේ කීපයක් ද තිබුන. දුම්වැටි මද්‍යසාර දර්ශන. තාත්තා කෙනෙක්ගෙන් අහනවා ගැහැණු ළමයි සමග මල් කඩන්නේ නැද්ද කියලා. වැඩිහිටියන් සමග ගරුත්වයෙන් සංයමයෙන් කතාකලනම් තවත් හරි වටිනවා. ලස්සනයි සුබ පතනවා

  • @nirmitha97
    @nirmitha97 3 ปีที่แล้ว +13

    ට්‍රිප් පිස්සො නම් පිස්සුවක් බන්❤️❤️❤️

  • @hashair7819
    @hashair7819 3 ปีที่แล้ว +10

    ඔක්කෝමත් හරි බොන සීන් එක අයින් කරානම්❤️
    VAT9එක!

    • @udeshamarukona3697
      @udeshamarukona3697 3 ปีที่แล้ว +1

      අනිවා මාත් එකගයි

    • @izulakmal119
      @izulakmal119 3 ปีที่แล้ว

      මම නම් කියන්නෙ ඒකත් art එකක්....අවුලක් නෑ..කාටවත් කරදරයක් නෑනෙ...

    • @rmadventures6173
      @rmadventures6173 3 ปีที่แล้ว

      Bona seen ekata salli Kiyak labunada ban...

    • @everythings682
      @everythings682 3 ปีที่แล้ว +1

      ගොන් ආතල් දෙන්නෙප බ්න් ඒවත් තියෙන්නොනි

  • @s.h9807
    @s.h9807 3 ปีที่แล้ว +5

    Part 1 , Part 2 කියලවත් එයි කියලා බලාපොරොත්තු උනා 😭
    ❤❤❤

  • @nalinwanisekara6927
    @nalinwanisekara6927 3 ปีที่แล้ว +5

    මීමුරේ කියන්නෙ ලස්සන ගමක්. මමත් ගිහින් තියෙනව මීට අවුරුදු 7 කට වගේ කලින් ... සන්චාරක වියාපාරය ලොකුවට දියුනු කරන්න පුලුවන් පැත්තක් ...

  • @shehanl.vijekumara1348
    @shehanl.vijekumara1348 3 ปีที่แล้ว +4

    ඒක සුපිරිම content එකක් guys❤️
    රංබණ්ඩා මාමාට දීර්ඝායු 😘
    ජය !

  • @plkanandarajah9157
    @plkanandarajah9157 3 ปีที่แล้ว +2

    දූම් බිම හා මත් පැන් පානය කිරිම වැනි දේවල් පෙන්වීමේන් වළකින ලෙස ආදරෙන් සාමයෙන් කරුණාවෙන් ඉල්ලා සිටිමී, පොඩි එවුන් බලනවා විඩියෝව, මොනා කරත් පරිස්සමින් 👍👍💚💚🤗🤗🤗

  • @akilaanuradhi6773
    @akilaanuradhi6773 3 ปีที่แล้ว +5

    ආදරේ යි TRIP පිස්ස්සො❤️❤️❤️😘😘😘😘😘😘😘😘😘😘😘😘👍

  • @TheLittleMasterLk
    @TheLittleMasterLk 3 ปีที่แล้ว +2

    😌 හැමෝටම පුලුවං ව්ලොග් කරන්න ඒත් ලස්සනට ව්ලොග් කරන්න හැමෝටම බැ 😌😌 trip picco කියම්නෙ අගමං cago 😏😏😏

  • @yohans6815
    @yohans6815 3 ปีที่แล้ว +7

    මරු ආ...
    ෆිල්ම් එකක් බැලුවා වගේ... ජය වේවා!

  • @d.praveen9978
    @d.praveen9978 3 ปีที่แล้ว +4

    Trip pisso- අපිව සබ්ස්කරයිබ් කරන්න ලයික් කරන්න.
    බන්ඩා - මොන මගුලක් යැයි මුන් මේ කියන්නේ
    😂😂

  • @LittleGetaways
    @LittleGetaways 3 ปีที่แล้ว +4

    පුදුම ලස්සනයි මේ vlog එකනම්. සින්හල සින්දු එක්ක තවත් හිතට වදිනවා. ගොඩක් ස්තුතියි අපිට ලංකාව මේ තරම් සමීප කරාට ❤️❤️❤️

  • @rupasiriperera5526
    @rupasiriperera5526 3 ปีที่แล้ว +13

    රම්බණ්ඩා මාමා ඇතුළු සියලු මාමලාට නිරෝගි සුව, Trip Pisso ටිකට සතුට හා ජවය! සොබාදහමට ආදරය කරන්න, සොබාදහමේ නීති සුරකින්න!

  • @chathuramadusanka7309
    @chathuramadusanka7309 3 ปีที่แล้ว +8

    යන්නම ඕන තැනක්. මොනව උනත් ජනාධිපතිතුමා ගමින් ගමට යන එකෙන් කොළඹ ඉන්න අපිට වඩා ගමේ ඉන්න මිනිස්සුන්ට නම් ගොඩක් වටිනවා.

    • @ansibasi786
      @ansibasi786 3 ปีที่แล้ว +2

      69 ලක්ෂෙ එක්කෙනෙක් කියලා හොඳටම තේරෙනවා 🤣😂🤣

  • @lahirunawarathna3794
    @lahirunawarathna3794 2 ปีที่แล้ว +1

    උබලා අපිව පිස්සු වට්ටනවා මේවා පෙන්නලා..😌😌❤️. යන්න kawruth නැහැ නේ. මෙහෙම බලලා විඳිමු මීමුරේ සිරි🥺😌

    • @TripPisso
      @TripPisso  2 ปีที่แล้ว

      ❤️✌️

  • @naturefocus8811
    @naturefocus8811 3 ปีที่แล้ว +4

    රං බණ්ඩා මාමත් ජාත්‍යන්තරයට ගෙනිච්චා ❤

  • @dinojlakma8870
    @dinojlakma8870 3 ปีที่แล้ว

    අයියේ සිංහල සින්දු දානකොට copyright වැදුනේ නැද්ද... licenseඑකක් තියෙනවද... නැත්නම් ඔයාල ද කියන්නේ ...🙃

  • @malikakumari6153
    @malikakumari6153 3 ปีที่แล้ว +3

    තැන්ක්යු අපේ ගමට ආවට❤

    • @TripPisso
      @TripPisso  3 ปีที่แล้ว +1

      ආයෙත් එන්නම් දවසක ❤️✌️

    • @malikakumari6153
      @malikakumari6153 3 ปีที่แล้ว

      @@TripPisso අපේ ගෙදරත් ඒන්න 🙂

    • @pardeeppardeep2618
      @pardeeppardeep2618 3 ปีที่แล้ว

      Kumari harema lassane

  • @natureofsrilankabytiti9053
    @natureofsrilankabytiti9053 3 ปีที่แล้ว +1

    Umbala Arakku Comapny walin Cigarat company walin gewanawada

  • @lahirulaksri1989
    @lahirulaksri1989 3 ปีที่แล้ว +3

    ලංකාවේ සුන්දරත්වය දැක්කාම ඉගිල්ලිලා එන්න ආසයි කියන්න වචන නෑ., trip pisso thank you ලංකාවට එන්න ඉවසිල්ලක් නැතුව ඉන්නේ මේ සුන්දරත්වය විදින්න ලංකාවේ සුන්දරත්වය පිට ඉදන් දකින අපිට පරාදිසයක් ස්තුතිය නැවත් 🤜🤛❤💜️🇱🇰🇫🇷

  • @dimuthuthilakarathna5738
    @dimuthuthilakarathna5738 3 ปีที่แล้ว +2

    හැම සෙට් එකේම ඉන්නවා කොච්චර බිව්වත් පොඩක් වදින පොරක්😜
    ❤️❤️ Trip pisso❤️❤️

    • @TripPisso
      @TripPisso  3 ปีที่แล้ว +1

      🤣✌️

  • @TravelingLocations
    @TravelingLocations 3 ปีที่แล้ว +3

    Music dana එකනම් patta aiye dn❤️😍

  • @Olofus.
    @Olofus. 2 ปีที่แล้ว +1

    දැං අර අංකල්ට සැප ඇති. මීමුරේට පහසුකං හම්බවුනාම ගෝතයට ස්තුතිකලේ…

  • @sandu9971
    @sandu9971 3 ปีที่แล้ว +6

    වීඩියෝ එක එනකම් බලන් හිටියේ ....පට්ට ම ලස්සනයි ✨️

  • @CityMobile-g9p
    @CityMobile-g9p 7 หลายเดือนก่อน

    ❤❤❤❤❤ comment karanna කිව්වේ මන්නය පෙන්නලා baya කරන්න එපා udeya මල්ලි බුදු saranai

  • @kasundigital
    @kasundigital 3 ปีที่แล้ว +3

    Travel with Rambanda ❤️❤️
    Colour Grading නම් සුපිරි ❤️❤️❤️❤️

  • @supunwedasinghe1
    @supunwedasinghe1 3 ปีที่แล้ว +2

    අපි කෑම්පින් යන කාලේ ඒ කියන්නේ 2006 වගේ කාලේ අපේ උං ගිය දෙවැනි කෑම්පින් එක තමයි මී මුරේ , මට ඒක මිස් උනා exam එක හින්දා , ඒ කාලේ ඔය වගේ පාරවල් එහෙම නෑ කියලා තමයි අපේ උං කිවුවේ ඒ වගේම ඒ පැත්තේ පෙළක් මිනිස්සු ඉඳලා තියෙනවා පාන් ගෙඩියක් වත් දැකපු නැති, හරිම කරුණාවන්ත ආගන්තුක සත්කාර උපරිමයෙන්ම තියෙන මිනිස්සු ලු , පුදුමයි ට්‍රිප් පිස්සෝ මෙච්චර පරක්කු උනා මී මුරේ යන්න කිවුවහම,
    කොහොම උනත් වෙනදා වගේම ලස්සන වීඩියෝ එක මචං ලා , අපි හැමදාම උඹලගේ විඩියෝස් බලනවා, ලංකාවකට ආව දවසක සෙට් වෙලා කොහේ හරි යමු ! ජය වේවා ❤️❤️
    🇱🇰🇬🇧🏴󠁧󠁢󠁥󠁮󠁧󠁿

    • @TripPisso
      @TripPisso  3 ปีที่แล้ว +1

      සිරාවටම මචං ✌️
      ස්තූතියි ❤️🙏🏻

  • @chandrapathirana8912
    @chandrapathirana8912 3 ปีที่แล้ว +5

    Unlike karala thiyenne mada peradiga kanthara walata asa un wenna athi

  • @sahanpathirana8849
    @sahanpathirana8849 3 ปีที่แล้ว +1

    මුල් ටික නිකන් ෆිල්ම් එකක් පටන් ගන්නව වගේ

  • @lifehunts4725
    @lifehunts4725 3 ปีที่แล้ว +5

    trip pisso adareii...❤️❤️😍😍🇱🇰

  • @chamweerathunga1364
    @chamweerathunga1364 3 ปีที่แล้ว +2

    Anith hama video 1katama wada meke mokakdo amuthu feeling 1k thiyanawa ❤😍 #weldonetrippisso

  • @zhangshing3905
    @zhangshing3905 3 ปีที่แล้ว +16

    මේ අසේල කෝ ආදරණීය බිරිද සහභාගී වුණේ නැද්ද?

  • @tharaka_withanage
    @tharaka_withanage 3 ปีที่แล้ว +1

    උදය අයියට ලස්සනට සින්දු කියන්න පුළුවන් නේ.....

  • @zhangshing3905
    @zhangshing3905 3 ปีที่แล้ว +7

    ජැක්සන් ඇන්තනී වගේ පොඩ්ඩක් නිර්මාණශීලී වෙයන්කෝ

  • @dinuboraluwa4848
    @dinuboraluwa4848 6 หลายเดือนก่อน

    වලා තීරයෙන් එහා සින්දුවත් එක්ක ඔයාලගෙ මී මුරේ Video එක පට්ට , අපිත් ගියා මී මුරේ ඒත් හිතට දැණුනෙ මේ වීඩියෝ එකෙන් එල👍

  • @darshanikaya9874
    @darshanikaya9874 3 ปีที่แล้ว +7

    මේ සැරේ ශොට් ටික නම් මරු... පට්ටම හැඩයි😍👌

  • @swarnasara2552
    @swarnasara2552 2 ปีที่แล้ว

    ඇවිදිනන් අහිනසක සතට විදිනන් ඒත් ගමේ සංස්කෘතිය කෙලසන්න එපා
    ගමේ ළමයින්ට වැරදි ආදර්ශයක්

  • @DiaryofLove
    @DiaryofLove 3 ปีที่แล้ว +4

    හරිම ලස්සනයි 😍❤ හැමෝටම බුදු සරණයි දෙවි පිහිටයි❤ ජයවේවා Trip pisso 💪🇱🇰❤

  • @buddimaludayanga3969
    @buddimaludayanga3969 3 ปีที่แล้ว +1

    Volg 1ක මරු.ඔහොම ගියොත් හැබැයි ඔය ගමේ ලස්සන නැති වෙනව.එකටනම් දුකයි.😥😥😥😥😥

  • @ponrajaponnusamy3382
    @ponrajaponnusamy3382 3 ปีที่แล้ว +3

    Hi sagos. I’m raj.. I’m originally from Talawakele.. now I’m live in Uk... but I’m really missing all these things bro... miss my nation.... u all lucky guys... enjoy

  • @niroshamadushanka
    @niroshamadushanka 3 หลายเดือนก่อน

    අමුතුම ලෝකෙකට ගියා ඒ video එකත් එක්ක නම්. පට්ට 😍😍😍😍😍

  • @sadishagamage1800
    @sadishagamage1800 3 ปีที่แล้ว +6

    අඩේ මරු බං ♥

  • @hirunisnorthernlife8768
    @hirunisnorthernlife8768 2 ปีที่แล้ว +1

    සුන්දර පරිසරය ලංකාවේ ලස්සනට අපි හැමදාමත් ආදරෙයි.😍

  • @R2Rmc
    @R2Rmc 3 ปีที่แล้ว +5

    මී වන් මීමුරේ 😍😍😍.
    නියමා......යි වීඩියෝව

  • @dimuthunuwan4627
    @dimuthunuwan4627 3 ปีที่แล้ว

    වීඩියෝ එක පට්ට. හැබැයි බොන සීන්, සිගරට් සීන් වැඩිය promote කරන්න එපා. 150000ක් subs ඉන්න වැදගත් youtube channel එකක් නේ. වගකීමෙන් වැඩ කරන්න. මේකේ ඉන්න බහුතරයක් අවුරුදු 18ටඅඩු උන් ඉන්නේ. ඔයාලගේ ආතල් එක උපරිමයෙන් ගන්න. මත්ද්‍රව්‍ය පෙන්නන එක ටිකක් අඩුකරන්න. ජය.

  • @travelwithshan6645
    @travelwithshan6645 3 ปีที่แล้ว +7

    Video eka enakn baln hitiyee 😍

  • @Pathirana23456
    @Pathirana23456 ปีที่แล้ว

    නවතින තැන number eka දාලා හොඳට vedio eka කරලා තියෙනවා 💕

  • @MealsofFoodies
    @MealsofFoodies 3 ปีที่แล้ว +6

    WOW..So beautiful. Mother Sri Lanka.
    Mr. Udaya, you are talented with singing as well. Really..I am not Joking.

  • @mahehla
    @mahehla 3 ปีที่แล้ว +2

    අනෝශ් ඔයා 🥺

  • @travelwithshan6645
    @travelwithshan6645 3 ปีที่แล้ว +5

    Elam kollo ❤️

  • @meurangaweerasingha
    @meurangaweerasingha 3 ปีที่แล้ว +1

    පාරෙ තත්වෙ දැන් කොහොමද? කාර් එකෙන්ම ඇද්දා නෙහ්. ❤️

    • @TripPisso
      @TripPisso  3 ปีที่แล้ว +1

      කාර් එකේ යන්න පුලුවන් ✌️

  • @mihiraprabhashwaraweerasin8707
    @mihiraprabhashwaraweerasin8707 3 ปีที่แล้ว +7

    Fatta♥️

  • @lapaisipai6653
    @lapaisipai6653 3 ปีที่แล้ว +2

    අඩේ නියමයි කොල්ලෝ... ❤️‍🔥 මේ ඒක නෙවෙයි මචන්, උඹලගෙ යකාගෙ පඩිපෙළ වීඩියෝ එක බලල ආස හිතිලා අපිත් කවදා හරි යනවා කියලා හිතා ගත්තා. ඒ වගේම ඒ ගමන ගියා මචන්. උඹලා නිසා තමයි ඒ ආතල් එක ගත්තෙ. ඒක පට්ටම පට්ට.❤️ පුළුවන් විදිහට විඩියෝ 1 කුත් කරා. වෙලාවක් තිබ්බොත් බලහල්ලා මචන්. th-cam.com/video/-YXgT4KzeMw/w-d-xo.html . Love you all. ❤️❤️❤️

  • @shehanbhashitha4892
    @shehanbhashitha4892 3 ปีที่แล้ว +3

    මාත් ගියා...♥ පට්‍ට ලස්සනයි...

  • @ravinduyasith9143
    @ravinduyasith9143 3 ปีที่แล้ว +1

    අපට සැදුනු අපේ ලෝකයේ ලකේ ගලට යමුද යාළුවේ