Super Luxury Temple in a beautiful village | Kuragala 🙏

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 7 ก.พ. 2025
  • ✍ Travel to Kuragala Ancient Buddhist Monastry via Pokunuthenna village
    Kuragala is a pre-historic archaeological site consisting of an early human settlement during the late Pleistocene period and ruins of ancient Buddhist Cave temple complex, dating back to the 2nd century BC, in Balangoda, Sri Lanka.
    Route from Colombo to Kuragala archeological reserve
    Through : Awissawella - Ratnapura - Balangoda - Kaltota
    Distance :170 km
    Travel time : 3.5 hours.
    Location :👉 goo.gl/maps/D4...
    ✍ About us
    Travel Vloggers, “Trip Pisso” take you around Sri Lanka in our weekly video series. We Create High Quality and excellent videos to reveal the incredible beauty & value of our country.
    Like us on FB :👉 / trippisso
    Follow us on Instagram :👉 / trippisso
    Contact us :👉 hello@trippisso.com
    ✍ Audio credits - CeyMusic Records
    1. Irak Payana Deshaya ( ඉරක් පායනා දේශය ) | Pathum Ediriwicrama | Cover Song
    • Irak Payana Deshaya ( ...
    Original Artist - Dr. Victor Rathnayaka
    2. Ninda Nathi Raye (නින්ද නැති රැයේ) Cover By Miyuru Sangeeth
    • Ninda Nathi Raye (නින්...
    Original Artist | Gunadasa Kapuge
    3. Other Music by - ‪@ComposerSquad‬
    #kuragala #balangoda #trippisso

ความคิดเห็น • 462

  • @TripPisso
    @TripPisso  2 ปีที่แล้ว +187

    ඔයාලත් කූරගල යනවනම් පොකුණුතැන්න ගමේ සුන්දරත්වයත් විඳගන්න අමතක කරන්න එපා ! අපේ ගමේ කොල්ලා සුපිරි තැන් ටිකකට එක්කගෙන යයි. 😍✌
    ධනුෂ් මල්ලිව contact කරගන්න 👉 0715638227

  • @cricdose99
    @cricdose99 2 ปีที่แล้ว +67

    2014,2015 වගෙ ගියා කුරගලට යන්න පාරක්වත් තිබ්බෙ නෑ එතකොට .පන්සලක් තියා හාමුදුරුවො කෙනෙක්වත් ඉදියෙ නෑ පුරාවිද්‍යා බෝඩ් එකක් ගහගෙන මිනිහෙක් ඉදියා.පට්ට දුකක් හිතුනෙ එ වෙලෙ.කිව්වා හැමතැනටම.දැන් හැමොම හොයන්නෙ ලොකු සින්හයෙක් ගැන.එක රුපියලක්වත් දෙන්නෙ නැතුව ගඩොලක්වත් අදින්නෙ නැතුව.ඒක ඉතින් අපෙ හැටිනෙ😍.කොහොම වුනත් patta සතුටක් දැන් මෙහෙම දකිද්දි.❤️‍🔥thanku trip pisso ඒ පැත්තෙ ගියාට.

  • @dhanushmadhushanka7455
    @dhanushmadhushanka7455 2 ปีที่แล้ว +30

    වැඩේ නම් මරු අයියේ...හැමොටම ආරාධනා කරනවා කූරගල වදින්න අපිත් එක්ක එකතු වෙන්න කියලා...සුපිරි හදවත් ටිකක් සෙට් වුනා...ඔයාලට ජය.අයෙත් දවසක අලුත් ගමනකින් අපි හම්බවෙමු😍😍

  • @pasindu_amanda
    @pasindu_amanda 2 ปีที่แล้ว +47

    Trip පිස්සන්ගෙ වීඩියෝ වලට ඇබ්බැහි වෙලා එකදිගට බලන්න අරන් සතියක් වත් නෑ..දැන් දාන පරක්කුව විතරයි 😍

  • @travel_with_thusitha
    @travel_with_thusitha 2 ปีที่แล้ว +103

    අපේ උරුමය කූරගල 🙏🙏🙏

  • @SnakesGuardian
    @SnakesGuardian 2 ปีที่แล้ว +18

    ඔහොම ගොයම් කැපුවොත් අසේල මල්ලිට අක්කරයක් කපන්න මාස 3ක් වත් යයි....😂😂😂😂. කමක් නැහැ මොනවා කරන්නද...කැහි ගෑණී ගිහිල්ලා හොටු ගෑණි ඇවිල්ලනෙ ඉන්නෙ...ජයවේවා මල්ලිලා...වැව්වලට බහින්නෙ පරිස්සමින්......👍

    • @TripPisso
      @TripPisso  2 ปีที่แล้ว +3

      ඒකනේ සම්පත් අයියෙ 😁

    • @danojmadumal2837
      @danojmadumal2837 2 ปีที่แล้ว +1

      කැහි ගෑණි 😂 හොටු ගෑණි 😂😂

    • @wikkramaarchchi930
      @wikkramaarchchi930 2 ปีที่แล้ว +1

      ඒ කතාවනම් මසුරන් වටිනව..සම්පත් මහත්තයෝ ....👍

  • @akilaniroshan8563
    @akilaniroshan8563 2 ปีที่แล้ว +26

    යන්න හිටපු තැනක් තමා තෙල් ප්‍රශ්න නිසා බැරි උනා.මෙහෙම හරි බලාගත්ත ඔයාලා නිසා .නියමයි. ආදරෙයි❤️

  • @tourwithkodi
    @tourwithkodi 2 ปีที่แล้ว +23

    අපේ උරුමය කූරගලයි...
    තෙරුවන් සරණයි🤍

  • @Dil798
    @Dil798 2 ปีที่แล้ว +16

    ආසයි මේ වගේ ලෝකේ වටේම යන්න 👼 ...
    #කූරගල
    ආසම තැනක් , ආසම දෙන්නෙක් එක්ක ❤
    #trippisso

  • @diaryofbawantha3583
    @diaryofbawantha3583 2 ปีที่แล้ว +16

    මේ vlog එක පටන් ගන්න story line එක මාර ලස්සනයි මචං ♥️

  • @sass3013
    @sass3013 2 ปีที่แล้ว +7

    ස්තුයි ඔබ සැමට මෙවන් ආර්ථ්වත් අහිතිහසක දේ අපිට දැනගන්නට ඉඩ ලබා දිම ගැන සියලුම දෙවියන්ගේ පිහිටයි

  • @GeemathBeats
    @GeemathBeats 2 ปีที่แล้ว +1

    sirama trip pisso thami 🖤👽

  • @longo456
    @longo456 2 ปีที่แล้ว +5

    පටන් ගද්දිම ඇග හිරිවැටුනා මෙච්චර ලස්සන දේවල් තියෙන අහින්සක මිනිස්සු ඉන්න අපෙ පුන්චි රටනෙ ඇස් ඉස්සරහම විනාශ වෙන්නෙ ,ඇත්තටම දුකයි මේ රට ගැන වෙන දේවල් ගැන ට්‍රිප් පිස්සො ගොඩක් තෑන්ක්ස් මෙ ලස්සන ඒ විදිහටම අපි එක්ක බෙදා ගන්නවට හැමදාම හරියන්න ඕනි ජය 🖤🌙

  • @sasindukaluarachchi6459
    @sasindukaluarachchi6459 2 ปีที่แล้ว +11

    ඒ ජොයිට් පාරයි බියර් එකයි 🥰🥰🥰🥰❤️❤️❤️

  • @raviensanjaya6051
    @raviensanjaya6051 2 ปีที่แล้ว +27

    QATAR වල ඉදන් බලන මට එතැනදී තනි ඇහැට ඇඩුනා හොදේ , දුකායි දුකායි දුකායි 😃😂🤣 ආදරෙයි මචන්ලා ❤️❤️❤️

  • @mihirangathilakarathna9717
    @mihirangathilakarathna9717 2 ปีที่แล้ว +7

    අඩෝ පටං ගද්දිම ඇග හිරි වැටුනා
    ඒකට නම්. තාම පටං ගත්තා විතරයි❤️😘😍🥰

  • @isururathnathunga7725
    @isururathnathunga7725 2 ปีที่แล้ว +13

    එක නම් පිස්සු වක් trip pisso ❤️😍 🌿

  • @dilanmadushanka9674
    @dilanmadushanka9674 2 ปีที่แล้ว +4

    සුපිරි trip pissoo👍👍👍👍👍👍👍👍👍 නියමයි..බලන් හිටියේ වීඩියෝ එකක් දානකන්👍👍👍👍

  • @madushinisagarika7472
    @madushinisagarika7472 2 ปีที่แล้ว +3

    Woow 🤗❤️ සිංදුවයි වීඩීයෝවයි බොක්කටම වදිනවා ...නියමයි 👍

  • @hikingfirst
    @hikingfirst 2 ปีที่แล้ว +10

    අඩෝ Trip pissanta අපේ ට්‍රැක්ටරයා සෙට් වෙලා. නියමයි vlog එක. අපේ ගම බලංගොඩ. ඉතින් ඔයාලා ආපු එක ගැන සතුටුයි❤️😊 ජයම වේවා සුබම වේවා 🇱🇰 ❤️

  • @thediaryofnima
    @thediaryofnima 2 ปีที่แล้ว +9

    ඒ පැල😍 ඒ පරිසරය 🍃 ❤️

  • @sahasramadusanka7935
    @sahasramadusanka7935 2 ปีที่แล้ว +6

    අම්මෝ ඒ Feeling එක බලන් ඉන්න අපි වින්දා සුපිරියටම 😍🖤

  • @pradactdonipradact6471
    @pradactdonipradact6471 2 ปีที่แล้ว +24

    අපේ ගමට ඇවිත් රටටම පෙන්නුවා බොහොම ස්තූතියි....

    • @sithumchathuranga2727
      @sithumchathuranga2727 2 ปีที่แล้ว

      ආ ඇත්තද අපිත් එනො ඉන්න තැනක් හොයල දෙනවද😁

  • @shewonfdoz407
    @shewonfdoz407 2 ปีที่แล้ว +3

    අඩෝ ආසම එපියා ආසයි බන් මේක 😍 පිස්සුවක් අඩෝ මේ ගමන ජය වේවා ලස්සනයි ෆට්ට ආසයි අපි කොළඹ හිර වෙලා දුක් විදිනවා කරුමයක් වගේ මේක නම් ෆට්ට සුන්දරයී ❤️

  • @isuruadithya4020
    @isuruadithya4020 2 ปีที่แล้ว +3

    කූරගල ❣️කොච්චර ගියත් එපා වෙන්නැති පුදබිමක්❣️.

  • @yasgreenz
    @yasgreenz 2 ปีที่แล้ว +5

    සුපිරි බන්.ආසම Travel සෙට් එකක් තමයි ඉතින් 😍🔥👌❤️

  • @shehanransika861
    @shehanransika861 2 ปีที่แล้ว +5

    රැ කෑම දකිද්දී .... ම්ම්ම්ම් 😍💕

  • @minidugavesh1808
    @minidugavesh1808 2 ปีที่แล้ว +7

    ආදරෙයි trip pisso.. පට්ට .. ගැම්මක් තමා..වීඩියෝ එක එනකන් බලන් හිටියේ 💖💖💖💖💖😊😊😊😊

  • @NetITGeeks
    @NetITGeeks 2 ปีที่แล้ว +15

    What a beautiful place to visit. Thank you for uploading it to YT. Felt like that I am in Sri Lanka with you. 😉

  • @pasindulakshan9133
    @pasindulakshan9133 2 ปีที่แล้ว +2

    සුපිරිම මල් පාරක් අදිනව අයිය කෙනෙක් ඒ වගේ පොට් එකක ඉදන් ඒ වගේ feeling එකක් 🤩🤩🤩

  • @harindrakeshan7200
    @harindrakeshan7200 2 ปีที่แล้ว +17

    අපේ ගම කූරගල 💓💓💓

    • @harindrakeshan7200
      @harindrakeshan7200 2 ปีที่แล้ว

      තව ලස්සන තැන් ටිකක් තියනව .එන්න කලින් පොඩ්ඩක් බලල එන්න තිබ්බෙ.වැව,දූවිලි ඇල්ල,හුනු ගල් පොකුණ

    • @Hirumini_Maheshika
      @Hirumini_Maheshika 2 ปีที่แล้ว

    • @nilukaniluka2479
      @nilukaniluka2479 ปีที่แล้ว

      ​@@harindrakeshan7200දූව්ලි ඇල්ල බලන්න යන්නෙ කොහොම ද

    • @harindrakeshan7200
      @harindrakeshan7200 ปีที่แล้ว

      @@nilukaniluka2479 16 කනුව factory තියනව ඒක පහු කරගෙන යනකොට වම් පැත්තට උඩහට පාරක් තියෙනව.බෝඩ් එහෙම ගහල තියෙන්නෙ එතන ඒ පාරෙ දිගටම යන්න ඕනි.

  • @eashaudakara8034
    @eashaudakara8034 2 ปีที่แล้ว +4

    ඒකනම් සුපිරියක් 😍😍😍😍😍😎ජයවේවා ට්‍රිප් පිස්සෝ😎😍

  • @chamudithasasanga9400
    @chamudithasasanga9400 2 ปีที่แล้ว +1

    පටන් ගන්නකොට යන සිංදුවයි.. ඒ විඩියෝ එකයි පිස්සුවක් 😍❤️💥

  • @samitha8805
    @samitha8805 2 ปีที่แล้ว +6

    ලන්කාවෙ travel ලගෙන් ආසම සෙට් එකක්❤️

  • @sugandiponseka1843
    @sugandiponseka1843 2 ปีที่แล้ว

    ගොඩක් ලස්සනයි සුපිරි පැත්තක් ගොඩක් ලස්සනයි ඔයාලාගෙ ව්ඩ්යෝ අපි ගොඩක් ආසායි බලන්න ස්තුතියි ජෙසු පිහිටයි ඔයාලට 🌹❤️🌹❤️🌹

  • @chanakasports
    @chanakasports 2 ปีที่แล้ว +6

    අඩෙ එ ගමේ කොල්ල පට්‍ට 😍✔

  • @KadThushan
    @KadThushan 2 ปีที่แล้ว +8

    Geemath ගෙ සිංදුවත් එක්ක සුපිරි ♥️😍🇱🇰🤘🏻

  • @maxxslplayz
    @maxxslplayz 2 ปีที่แล้ว +16

    36:30
    Well said ❤
    ☮ Sri Lankan 🇱🇰

  • @isuwa286
    @isuwa286 2 ปีที่แล้ว +2

    සුපිරියක් ඒක මරු ආසයි සෙට් එකත් එක්ක මෙහෙම යන්න තෙල් කේස් හින්දා හීන තමා ☹️

  • @neetharanjani1692
    @neetharanjani1692 2 ปีที่แล้ว +1

    කූරගල 🙏🙏🙏🙏ස්තුති ඔයාල ට ලස්සනයි ව්ඩියෝ එක ♦️♦️♦️

  • @Mr_DEDex.1
    @Mr_DEDex.1 2 ปีที่แล้ว +10

    හෙට යනවෝ කුරගල ❤️❤️😘

  • @superscenes147
    @superscenes147 2 ปีที่แล้ว +1

    Supiri Vlog ekk 🙏

  • @roshanependigrast9135
    @roshanependigrast9135 2 ปีที่แล้ว +1

    very nice video guys, good view

  • @nishanthaupul1797
    @nishanthaupul1797 2 ปีที่แล้ว +1

    තවතැන් ගොඩක් තියෙනවා ලස්සන තැන්.දුවිලි ඇල්ල හෙම බලන්නම ඔන තැන් මාර ලස්සනයි අපිනන් හිතුන ගමන් යනවා අපෙ ගමිනෙ

  • @travelwithrish1407
    @travelwithrish1407 2 ปีที่แล้ว +17

    ♥♥♥ supirii brothers la.. Gamata awith gihin horenma😊🌎👣 යලි පිබිදුණු කූරගල අපේ උරුමය

  • @Tastedfood94
    @Tastedfood94 2 ปีที่แล้ว +1

    Dakapu supirima vedio eka

  • @wathsalawathsu9231
    @wathsalawathsu9231 2 ปีที่แล้ว +2

    Godak lassanai adath video eka.🥰🥰🥰

  • @dinijayasinghe17
    @dinijayasinghe17 2 ปีที่แล้ว +5

    Wow ayya patta ❤️😍drone shot eka maruwatama awith ❤️ forever trip pissoo 😍

  • @t_r_f3748
    @t_r_f3748 2 ปีที่แล้ว +3

    පටන් ගන්න විදිහ ගැම්මක් සහොදරයා

  • @arunaanddilini9418
    @arunaanddilini9418 2 ปีที่แล้ว +2

    නියමයි බ්‍රො, ගොඩාක් ලස්සනයි 🥰🥰🥰

  • @jayanthibandara7725
    @jayanthibandara7725 8 วันที่ผ่านมา

    සාදු සාදු සාදු මේමගේ උරුමය

  • @lock7516
    @lock7516 2 ปีที่แล้ว +2

    Oyalage balapu video walin danata asama eka ❤️

  • @travelwithsushan1015
    @travelwithsushan1015 2 ปีที่แล้ว +2

    අම්මෝ පට්ට වීඩියෝ එක සුපිරි සහෝ🥰🥰

  • @Melodicmoon92
    @Melodicmoon92 2 ปีที่แล้ว +2

    Patta intro eka wow 🤩 keep it up boys ❤️🥂😇✌️

  • @gayang1773
    @gayang1773 2 ปีที่แล้ว +1

    Harima lassana video akak yalu

  • @sankeshakalanka0329
    @sankeshakalanka0329 ปีที่แล้ว +1

    ඔන්න අද තමා ඔයාලගෙ විඩියො එකක් බලන මුල්ම දවස....❤ පිස්සු වගෙ දැකපු සුපිරිම සෙට් එකක්.. චැනල් එකක්🎉 ඉදිරි ගමනට ජය..😊 trip piccoo❤❤❤❤🎉🎉

  • @deshandesilva4510
    @deshandesilva4510 2 ปีที่แล้ว +1

    Woooow patta vlog aka bros..
    Udaya aiyage athal nam patta kammali na.. ❤❤

  • @bjs1984
    @bjs1984 2 ปีที่แล้ว +3

    නියමාය්.. සගෝස්ල..

  • @shashikachanaka1222
    @shashikachanaka1222 2 ปีที่แล้ว +3

    මරු අදත් ලස්සනයි අසේල ඉද්දි අරු නැ 😍😍

  • @mashmello2101
    @mashmello2101 2 ปีที่แล้ว +1

    එදාවගේම අදත් සුපිරිම් වීඩියෝ එකක්..😍අලුත් වීඩියෝ එකක් එනකන් බලාගෙන ඉන්නවා..Well Done Trip Pisso😇😇

  • @traveldiver8417
    @traveldiver8417 2 ปีที่แล้ว +3

    අසේල දැක්කේ කාලෙකින් මෙ vlogs එක සුපිරියටම කරල තියෙනව trip pisso ට ජය වෙවා❤️🤽

  • @himashheshan8866
    @himashheshan8866 2 ปีที่แล้ว +3

    එක අයිය කෙනෙක් අද අඩුයි.. ඒත් සුපිරි වීඩියෝ එකක් Trip පිස්සන්ගේ.. 👌🇱🇰

  • @nilushika7552
    @nilushika7552 2 ปีที่แล้ว +1

    Man hama video ekakma balanawa godak asawen. Yanna bari unata dakala hari satutuwenawa. Bs

  • @jayampathipaarindra179
    @jayampathipaarindra179 2 ปีที่แล้ว +4

    අද නම් සුපිරියක් ආ😍😍

  • @geethsatharasinghe7824
    @geethsatharasinghe7824 2 ปีที่แล้ว

    අම්මො රත්තරන් ලා..වීඩියෝ එක දානකන් බලන් හිටියේ..❤️❤️❤️❤️ ....

  • @thetravelcompass
    @thetravelcompass 2 ปีที่แล้ว +1

    සුපිරිම වීඩියෝ එකක් ❤️😍

  • @nilunilu1648
    @nilunilu1648 2 ปีที่แล้ว

    මරුමරු.මමහසලක.ඔයාට❤️❤️❤️😁😁😁🙏🙏👍🏼🤲💯💯💥😘😘😘❤️❤️❤️❤️❤️🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🤲🌹🌹🌹බුදු.සරණයිඈ

  • @amilapradeep36
    @amilapradeep36 2 ปีที่แล้ว +7

    අපේ ගම..❤️..දැක්කාම ඇඬුනා..😥.. මං ඉන්නෙ ඩුබායි..

  • @dulanjanwimarshana3960
    @dulanjanwimarshana3960 2 ปีที่แล้ว +3

    අසේල ආයෙ සෙට් උන එක නම් නියමයි.මන් ආස කරන විදියට වෙනස් වීදියට ලොග් කරන එකට ගොඩක් ස්තූතියි මචන් ඔය ආතල් එක හැමෝටම ගන්න බෑ එල සහෝදරයා

  • @mohanthawimalasiri6626
    @mohanthawimalasiri6626 2 ปีที่แล้ว

    වීඩියෝ එකේ හොඳ ම ටික අන්තිම ටික... 👍👍

  • @nevindimakewita3585
    @nevindimakewita3585 2 ปีที่แล้ว

    ජීවිතේ විදිනව කියන්නෙ මෙන්න මේකට....👍❤🙏

  • @slbro642
    @slbro642 2 ปีที่แล้ว +4

    පට්ට අයියලා🌿🌿🌿

  • @vimeshadsocial7155
    @vimeshadsocial7155 2 ปีที่แล้ว +1

    Up නියම වැඩක් බොසා

  • @buddhikapradeep3584
    @buddhikapradeep3584 2 ปีที่แล้ว +6

    ඒ feeling එක කෝට් ගානක් දීලවත් ගන්න බෑ... (කුවේට් එකේ ඉදන් බලන සෙට් එක කෝ 🇱🇰 🇰🇼 )

  • @AvishkaWijesingha
    @AvishkaWijesingha ปีที่แล้ว

    ලස්සන තැනක් ඔතන තමයි අපි හැමපාරම අක්කලගෙ ගෙදර ආවහම නාන්නෙ ❤❤

  • @travelwithgayya6335
    @travelwithgayya6335 2 ปีที่แล้ว +1

    Thank you meheta avilla kurgala gana kiwwata godak minissu weradi akalpen inne eka hari gassla denna.

  • @backpack365
    @backpack365 2 ปีที่แล้ว +5

    මට්ටය ගහන පච 😂. ට්‍රිප් පිස්සෝ සුපිරි ❤️

  • @NadeekaumayanganiNadeekaumayan
    @NadeekaumayanganiNadeekaumayan ปีที่แล้ว

    අනේ හරිම ලස්සනයි ඔයාලා ගම්වල ගිහින් කරන වීඩියෝ බලන්න බලන්න ආසයි මේ වීඩියෝ එකේ අර සුදු මල්ලි නෑනෙ ❤️❤️❤️

  • @nayanafashion5228
    @nayanafashion5228 2 ปีที่แล้ว +3

    Geemath beats ගෙ ට්‍රැක් ටික 😍😍

  • @niranjalagunarathna9370
    @niranjalagunarathna9370 2 ปีที่แล้ว +3

    Super travel ❤❤❤

  • @sandunchandika5172
    @sandunchandika5172 2 ปีที่แล้ว

    වීඩියෝ එකේ පටන් ගැම්මේ දාපු සින්දුව ලස්සනයි ...🥰🥰🥰

  • @pasindunanayakkara5617
    @pasindunanayakkara5617 2 ปีที่แล้ว +2

    සුපිරියක්😎❤

  • @harshanisamarawickrama2209
    @harshanisamarawickrama2209 2 ปีที่แล้ว +1

    Love ❤️ U Friends.
    So Wonderful and Nice. 💙 💗 💗

  • @arshadakram3170
    @arshadakram3170 2 ปีที่แล้ว +1

    Excellent video

  • @hashair7819
    @hashair7819 2 ปีที่แล้ว

    සුපිරි ගම් වල සුපිරි ප්ලේස්❤️🇱🇰🐍🦉🐒🐞🐝🐛🦋🐌🦚🦜🐿☘️🍀🎍🌱🌿🎋🌼🌸🌺🪷🌾🪨🍌🥑🍆🍅🌶🌽❤️❤️🇱🇰

  • @smn46
    @smn46 ปีที่แล้ว +1

    Great!

  • @bhagyasampath6549
    @bhagyasampath6549 2 ปีที่แล้ว +1

    අම්මෝ එකත් ගැම්මක් තමයි ❤️❤️❤️❤️

  • @travelwithdamith6067
    @travelwithdamith6067 2 ปีที่แล้ว +1

    සුපිරි

  • @hemantha8215
    @hemantha8215 ปีที่แล้ว

    ඔයාල යන ගමන් මාර්ගෙ විස්තරත් දැමිමනමි නියමයි මොකද සමහර අය පාර දැන්නැති අය ඉන්නවනේ

  • @MKIUD911
    @MKIUD911 2 ปีที่แล้ว +1

    Supiri...... 🤩💯❤

  • @shamikasrimal
    @shamikasrimal 2 ปีที่แล้ว +2

    Aselath innw kalekata passe 😍

  • @sarathkumara8278
    @sarathkumara8278 ปีที่แล้ว

    Woow niyamai kattiyatama theruwan saranai ❤

  • @roshanependigrast9135
    @roshanependigrast9135 2 ปีที่แล้ว +2

    your speaches are very great and all are humanbeings in this univers. all are brothers and sisters. Greetings from USA. when we visited Lanka will call you to take us Kurugala temple. 👍

  • @pasindu0706
    @pasindu0706 2 ปีที่แล้ว +9

    අපේ ගම ❤

  • @chanakasports
    @chanakasports 2 ปีที่แล้ว +1

    ආසම චැනල්.එක ✔🛑

  • @ItzSadaru
    @ItzSadaru 2 ปีที่แล้ว +2

    Woow Nice Video...♥️♥️♥️♥️

  • @nethumi7423
    @nethumi7423 2 ปีที่แล้ว

    පට්ට ගති ඒ ඒ දාන සිංදු මාර විදිහට ගැලපෙනවා මාර ලස්සනයි

  • @sameevlogs5795
    @sameevlogs5795 2 ปีที่แล้ว +2

    Good job guys amazing💐💐💐💐

  • @travelwithdamith6067
    @travelwithdamith6067 2 ปีที่แล้ว +3

    අසේල අයියා නම් ඉතිං ආතල් තමයි ආදරෙයි සෙට් එකටම ♥️❤❤❤

  • @KadduRaja
    @KadduRaja 2 ปีที่แล้ว +1

    Wow!!! Nice to see Asela again.
    வணக்கம் Trip Piso, வணக்கம் Asela