ගෙදර ඉතුරුවෙන බත් දංකුඩේවත් අහක දාන්න නම් එපා...😳|

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 11 ก.ย. 2024
  • #rice _ Recipe 😋 #cooked_rice_recipe #wade
    #cookdeliciously
    #Deliciously_Cook💕
    #For_Those_Of_You_Looking_For_The_Deliciously_recipes
    #Deliciously_Cook
    ━━━━━━━━━━━━━━━━━━━━━━━━━━━━━━━━━━━━━
    💖අවශ්‍ය ද්‍රව්‍ය....
    🧄බත් කෝප්ප එකක්
    🧄පොල් කිරි 75ml
    🧄කරපිංචා
    🧄ළූනු
    🧄ඉදුනු අමු මිරිස්
    🧄සුදුළූනු
    🧄ලුනු
    💖Ingredients....
    🧄Cooked rice 1 cup
    🧄Coconut milk 75ml
    🧄Curry leaves
    🧄Garlic
    🧄chilli
    🧄Salt as per taste
    🧄Onion
    ━━━━━━━━━━━━━━━━━━━
    මේ Video එක පිළිබඳ මොනයම් හෝ ගැටළුවක් තිබේනම් පහළ Comment Section එක එ් සඳහා විවෘතයි... ♥️♥️♥️
    ━━━━━━━━━━━━━━━━━━━━━━━━━━━━━━━━━━━━━
    😄ඔයාලට ඔන්න අදත් අරන් අාවා අලුත්ම recipe එකක්....ගෙදර ඉතුරුවෙන බත් ටික අහක නොදා හවස තේ වෙලාවට හදාගන්න පුලුවන් වඩේ එකක් හදාගන්න ඔන්න ඔයාටත් පුලුවන්.අැත්තටම ගොඩක් රසයි.පාන් පිටි වලට වඩා පෝෂණයත් වැඩියි.ඔයත් හදල බලන්න රස කොහොමද කියල.
    ...මේ වගේ රස කෑම ගොඩක් ඔයාල වෙනුවෙන් මම ලෑස්ති කරලයි තියෙන්නේ... අායෙත් මම එනකන් දිගටම මාත් එක්ක රැඳිලා ඉන්න, මාව SUBSCRIBE කරළා තියාගන්න... මගේ කෑම නිවෙන්න කළින්ම ඔයාලා ළඟට ගෙන්න ගන්න NOTIFICATION BELL 🔔 එක ALL කරළා තියාගන්න...
    #Subscribe ❤️
    #Share ❤️
    #Like ❤️
    #Comment ❤️
    Thanks for watching... 💓💓
    #deliciously_cook
    #deliciously_recipe
    #wade

ความคิดเห็น • 16

  • @JanithIdusara-gj9yq
    @JanithIdusara-gj9yq 15 ชั่วโมงที่ผ่านมา

    හරිම අගෙයි .මාත් හදනවා

  • @omanmuscat8273
    @omanmuscat8273 ปีที่แล้ว +1

    තෙරුවන් සරණයි හරිම අපූරුයි කාලෝචිත ඉදිරිපත් කිරීමයි ඔබතුමියට බොහොම ස්තූතියි ඔබටත් පවුලේ සැමටත් වාසනාවන්ත අනාගතයක් වේවා

  • @pushpadharmapala8449
    @pushpadharmapala8449 2 ปีที่แล้ว +1

    Godak watena resepe akk

  • @tharukaudani9698
    @tharukaudani9698 2 ปีที่แล้ว +3

    Eka nm niyamai😋😋

  • @vinithakularathna3884
    @vinithakularathna3884 ปีที่แล้ว

    Soon oyage resipiya

  • @udayanganidesilva4251
    @udayanganidesilva4251 6 หลายเดือนก่อน

    👍💐💐

  • @aa.d.jranasingha8512
    @aa.d.jranasingha8512 ปีที่แล้ว

    🌹

  • @user-cz5oq4kj8t
    @user-cz5oq4kj8t 2 หลายเดือนก่อน

    අනේ අපි මේක හැදුවා. වඩේ එක කෑලි කෑලි වලට කැඩිලා ගියා . 🙂