Kanduk Watenam Pisalanna Aye ----- කඳුළක් වැටෙනම් පිසලන්න ------ Rohana Bogoda

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 22 ก.ย. 2024
  • Kanduk Watenam Pisalanna Aye ---- කඳුළක් වැටෙනම් පිසලන්න ----- Rohana Bogoda ------ Lyricist Premakeethi De Alwis ------- Music Director Stanley Peiris ------ A video by Nimal Siriwardene ------ URL : -- • Kanduk Watenam Pisalan...

ความคิดเห็น • 54

  • @sirimantha
    @sirimantha 4 หลายเดือนก่อน +3

    ආදර ලොවකට කොතැන ද මායිම්
    වෙන්වුනු සිත්වල මතක ලොවේ
    එක්‌වන්නට බැරි නම් ....

  • @nimalsiriwardene9708
    @nimalsiriwardene9708  5 ปีที่แล้ว +8

    කඳුළක් වැටෙනම් පිසලන්න........
    කඳුලක්‌ වැටේ නම් පිසලන්න ආයේ..
    ඔබ හමුවන්නෙ කවදද ආයේ ...
    සිතේ ඇඳෙන්නේ ඔබගේම රුවමයි
    හසරැල් දිනූ ලොව එක්‌ තැන් වෙලා
    කඳුලක්‌ වැටේ නම් පිසලන්න ආයේ ...
    අප හමුවුනු මේ ගහකොළ කොතැනේ
    සිත රිදවන්න මෙසේ...
    ආදර ලොවකට කොතැන ද මායිම්
    වෙන්වුනු සිත්වල මතක ලොවේ
    එක්‌වන්නට බැරි නම් ....
    කඳුලක්‌ වැටේ නම් පිසලන්න ආයේ...
    සිත සිහිනයකි නෙත එක රැයකි
    යළි සසඳන්න බැරි...
    පාළුව තනිකම විඳගත හැකි නම්
    ළං වුණු උන් දුර ගියද ලොවේ
    එක්වන්නට බැරි නම්...........................

  • @charithsudarshana3285
    @charithsudarshana3285 2 ปีที่แล้ว +6

    ප්‍රේමකීර්ති ද අල්විස් කියන්නෙම
    සුපිරිම පොරක්❤❤❤

    • @dilupamanori637
      @dilupamanori637 หลายเดือนก่อน

      එහෙව් අහිංසක මනුස්සයට වෙඩි තිබ්බා.😭😭😭😭

  • @keaanton
    @keaanton 17 วันที่ผ่านมา

    Ithamath alankarai, harima lassana,thanu nirmanayak, sthuthi, oba, hamotama budu saranai 🙏🙏🙏🌸🏵🌼🌾🌸🏵🌼🌾

  • @madumadusanka9489
    @madumadusanka9489 ปีที่แล้ว +3

    කදුලක් වැටේනම් පිසලන්න ආයේ
    ඔබ හමු වන්නේ කවදද ආයේ...
    ❤ගිම්❤

  • @musiccityband
    @musiccityband 17 วันที่ผ่านมา

    කඳුලක්‌ වැටේ නම් පිසලන්න ආයේ
    ඔබ හමුවන්නෙ කවදද ආයේ
    සිතේ ඇඳෙන්නේ ඔබගේම රුවමයි
    හසරැල් දිනූ ලොව එක්‌ තැන් වෙලා
    කඳුලක්‌ වැටේ නම් පිසලන්න ආයේ
    ඔබ හමුවන්නෙ කවදද ආයේ
    සිතේ ඇඳෙන්නේ ඔබගේම රුවමයි
    හසරැල් දිනූ ලොව එක්‌ තැන් වෙලා
    අප හමුවුනු මේ ගහකොළ කොතැනේ
    සිත රිදවන්න මෙසේ
    අප හමුවුනු මේ ගහකොළ කොතැනේ
    සිත රිදවන්න මෙසේ
    ආදර ලොවකට කොතැන ද මායිම්
    වෙන්වුනු සිත්වල මතක ලොවේ
    එක්‌වන්නට බැරි නම්..
    කඳුලක්‌ වැටේ නම් පිසලන්න ආයේ
    ඔබ හමුවන්නෙ කවදද ආයේ
    සිතේ ඇඳෙන්නේ ඔබගේම රුවමයි
    හසරැල් දිනූ ලොව එක්‌ තැන් වෙලා
    කඳුලක්‌ වැටේ නම් පිසලන්න ආයේ
    සිත සිහිනයකි නෙත එක රැයකි
    යළි සසඳන්න බැරි
    සිත සිහිනයකි නෙත එක රැයකි
    යළි සසඳන්න බැරි
    පාළුව තනිකම විඳගත හැකි නම්
    ළං වුණු උන් දුර ගියද ලොවේ
    එක්වන්නට බැරි නම්..
    කඳුලක්‌ වැටේ නම් පිසලන්න ආයේ
    ඔබ හමුවන්නෙ කවදද ආයේ
    සිතේ ඇඳෙන්නේ ඔබගේම රුවමයි
    හසරැල් දිනූ ලොව එක්‌ තැන් වෙලා
    කඳුලක්‌ වැටේ නම් පිසලන්න ආයේ

  • @deepikachathu3092
    @deepikachathu3092 2 หลายเดือนก่อน +1

    Harima lassanai ahanna ahanna asha hithenawa❤❤❤❤❤

    • @deepikachathu3092
      @deepikachathu3092 2 หลายเดือนก่อน

      ❤❤❤❤❤❤❤❤❤❤😢😢❤❤❤❤❤❤❤❤❤❤❤

  • @harshanierandi3947
    @harshanierandi3947 2 ปีที่แล้ว +2

    සිතේ රැදෙන්නේ ඔබගේම රුවමයි..
    හසරැල් දිනූ ලොව එක් තැන් වෙලා..😳

  • @SS-fj9xm
    @SS-fj9xm 5 ปีที่แล้ว +1

    Suba udasanak subama suba dawasak kadula hadawathata denena dara ganna bari duka kiya pana apuru sankethaya mathakaya amathaka karanne Kohomada nirmanaya hodin karala thiyanawa teruwan saranai.

    • @nimalsiriwardene9708
      @nimalsiriwardene9708  5 ปีที่แล้ว +1

      සමහර ගීත අප අපව අතීතයට ගෙනියනවා.., අපේ මතකය නැවත ආවර්ජනය කරනවා.., අපව හඬවනවා. මං හිතන්නේ ගීතයේ ප්‍රබලත්වය ඒවාට හේතුපාදක වෙනවා කියල. ගොඩක් ස්තුතියි ඔබට. තෙරුවන් සරණයි

  • @Hewagej
    @Hewagej 5 ปีที่แล้ว +2

    ලස්සන තේරුමක් තියෙන හොද සිංදුවක් තමයි
    ❤️ ස්තූතියි යාලුවා 👍

    • @nimalsiriwardene9708
      @nimalsiriwardene9708  5 ปีที่แล้ว +1

      ස්තුතියි බොහොමත්ම, සටහනක් තැබුවාට

  • @DinuDamayanthi
    @DinuDamayanthi หลายเดือนก่อน +1

    මගේ ආසම සින්දුවක්

  • @ChandimaHerath-b1b
    @ChandimaHerath-b1b หลายเดือนก่อน

    Kochchara ehuwath epa wenne nehe.e tharamma ahan inna puluwan sinduwak. ❤

  • @චායාචායා
    @චායාචායා 5 ปีที่แล้ว +1

    ලස්සනයි 🌷ගොඩක් විඩියෝ එක , සුබ රාත්‍රියක් ,,,බුදු 🌷සරනයි පරිස්සමෙන් ඉන්න 🌷🌷🌷🌷🌷🌷🌷🌹🌹🌹🌹🌹🌹

    • @nimalsiriwardene9708
      @nimalsiriwardene9708  5 ปีที่แล้ว

      ගොඩාක් ස්තුතියි නංගිට. සුභ රාත්‍රියක් නංගිටත් 🌷🌷🌷🌷🌷🌷තෙරුවන් සරණයි

  • @MrThili-go6nm
    @MrThili-go6nm 2 ปีที่แล้ว +3

    Beautiful cover

  • @surangiperera2889
    @surangiperera2889 ปีที่แล้ว

    ලස්සන ගීතයකට ලස්සන කටහඩක් එකතු වෙලා....

  • @nirmalarousia8815
    @nirmalarousia8815 3 ปีที่แล้ว +1

    Harima lassana geethayak.. 💕🌷❤️

  • @morayes
    @morayes 5 ปีที่แล้ว +3

    ආදරය ඇයි මෙතරම් වේදනා........ 😒😒😒😒😒😒😒😒😒😒😒😒

    • @nimalsiriwardene9708
      @nimalsiriwardene9708  5 ปีที่แล้ว

      හදවත ගැහෙන රාවෙට කන් දුන්නොත්........ කියයි කඳුළුවල සැඟවිලා තියෙන්නේ මොනවද කියල. මගේ මේ නිර්මාණය....th-cam.com/video/pByDsXt6_9M/w-d-xo.html ඔබ බැලුවොත් පිළිතුර එතනම තියෙනව. සුභ රාත්‍රියක්......තෙරුවන් සරණයි

  • @නිමන්තරානිමායා
    @නිමන්තරානිමායා 5 ปีที่แล้ว +1

    ගොඩක් ලස්සනයි අයියා 🎵🎵🎵🎵
    බුදු සරනයි🌷🌷🌷🌷🌷

    • @nimalsiriwardene9708
      @nimalsiriwardene9708  5 ปีที่แล้ว +1

      ගොඩාක් ස්තුතියි නංගිට මේ ඇගයීම වෙනුවෙන්. තෙරුවන් සරණයි නංගිටත්

  • @tubellascarol3509
    @tubellascarol3509 5 ปีที่แล้ว +1

    මම අාසම ගීතයක්..ස්තුතියි ඔබට⭐🌷🌷🌷🌷🌷

    • @nimalsiriwardene9708
      @nimalsiriwardene9708  5 ปีที่แล้ว +1

      ස්තුතියි ඔබටත් බෙහෙවින්

  • @චායාචායා
    @චායාචායා 5 ปีที่แล้ว +1

    සතුට්න් ඉන්න අයියෙ ලස්සනයි 🌷ගොඩක්

    • @nimalsiriwardene9708
      @nimalsiriwardene9708  5 ปีที่แล้ว

      ගොඩක් ස්තුතියි නංගි ඒ ආදරණිය පැතුමට. උත්සහ කරන්නේ සතුටින් ඉන්නයි. තෙරුවන් සරණයි

    • @චායාචායා
      @චායාචායා 5 ปีที่แล้ว

      @@nimalsiriwardene9708 සුබ රාත්‍රියක් 🌷🌷හාද ඉතිං තෙරැවන් සරනයි

    • @nimalsiriwardene9708
      @nimalsiriwardene9708  5 ปีที่แล้ว

      ​@@චායාචායා සුභ උදෑසනක් නංගිට

  • @dilanthadissanayaka2672
    @dilanthadissanayaka2672 ปีที่แล้ว +1

    Kadulak vatenam pisalanna aye

  • @Sanjanaakarshana-df3lq
    @Sanjanaakarshana-df3lq 11 หลายเดือนก่อน

    Oba hamuwanne kawada aye

  • @nck.gamage6345
    @nck.gamage6345 3 ปีที่แล้ว +1

    ගොඩාක් ලස්සනයි බුදු සරණයි

  • @slchannel8099
    @slchannel8099 2 ปีที่แล้ว

    Hitata danena lassana sinduwak.aswalata kadulu enawa

  • @ishagabdulrazzak6298
    @ishagabdulrazzak6298 2 ปีที่แล้ว

    Why show Hindi songs ??? This ia a really beautiful Sinhalese song. So why show Shahruk khan in the vdo.

  • @chamilarathnayaka6255
    @chamilarathnayaka6255 5 ปีที่แล้ว +1

    ලස්සනයි ලස්සනයි ලස්සනයි ලස්සනයි ලස්සනයි ලස්සනයි ලස්සනයි ලස්සනයි ලස්සනයි ලස්සනයි ලස්සනයි ලස්සනයි ලස්සනයි ලස්සනයි ලස්සනයි ලස්සනයි ලස්සනයි ලස්සනයි ලස්සනයි ලස්සනයි ලස්සනයි ලස්සනයි ලස්සනයි ගොඩාක්

    • @nimalsiriwardene9708
      @nimalsiriwardene9708  5 ปีที่แล้ว

      Sorry නංගි ඔයාගේ comment එක spam එකේ තිබුනේ මං දැන් තමයි දැක්කේ. ගොඩක් ස්තුතියි ඔයාට බුදුසරණයි

  • @udanirathnayake1062
    @udanirathnayake1062 3 ปีที่แล้ว

    අපුරුයි , බොහෝම ස්තුතියි !

  • @Hdhdhdshss
    @Hdhdhdshss ปีที่แล้ว

    ආයෙ කවදාවත් හමුවෙන්නෙ නෑ.........😔💔🤘

    • @nimalsiriwardene9708
      @nimalsiriwardene9708  ปีที่แล้ว

      ආයෙ එන්න බැරි බව දන්නවා.......!
      අතීතය...සිහිනයාක් පමණයි ..
      හැබෑ සුවඳක් නෑ....

  • @sanjeewakumara292
    @sanjeewakumara292 ปีที่แล้ว

    ❤❤❤❤ගොඩක් ලස්සනයි

  • @greendreams8666
    @greendreams8666 4 ปีที่แล้ว +1

    Lassanai onna sub ekak magen enna ape paththatath Jaya wewa

    • @nimalsiriwardene9708
      @nimalsiriwardene9708  4 ปีที่แล้ว

      ගොඩක් ස්තුතියි. මං එන්නම් අනිවාරයෙන්.

  • @priyanthaherath4265
    @priyanthaherath4265 3 ปีที่แล้ว +2

    lassani

  • @nelukahewage7132
    @nelukahewage7132 ปีที่แล้ว +1

    ❤ nimi ❤😢

  • @kamalbandulasena6574
    @kamalbandulasena6574 2 ปีที่แล้ว

    අම්මෝ ආදරේයි

  • @Jayanthakumara-vx1zg
    @Jayanthakumara-vx1zg 7 หลายเดือนก่อน

    baawanawak wage

  • @capturingexperiences4k481
    @capturingexperiences4k481 2 ปีที่แล้ว

    This song, lyrics and music Stolen/ Copied from Nepali old Song…

  • @kumarasuresh7791
    @kumarasuresh7791 2 ปีที่แล้ว

    🥰🥰🥰🥰

  • @sriyaniasoka9507
    @sriyaniasoka9507 หลายเดือนก่อน

    😂😂😂😂😂😂