Kothanaka sitiyath

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 5 ก.ย. 2024
  • කොතැනක සිටියත් ඔබ මෙලොවේ
    දිගු කල් ජීවත් වෙන්නකෝ........

ความคิดเห็น • 234

  • @Mevan_Aluthwatte
    @Mevan_Aluthwatte 6 หลายเดือนก่อน +81

    2000හෙ ඉපදිලත් මේ සිංදු අහන අය තව ඉන්නවද....? 😢💔

  • @thusharadarma3325
    @thusharadarma3325 ปีที่แล้ว +53

    කො බලන්න මෙ සිංදුවට ආදරය අය♥️♥️♥️

    • @ramasamiambika1616
      @ramasamiambika1616 ปีที่แล้ว +1

      අපි ඉන්නෝ අපිත් හරී ආසයි ❤️

  • @vishwasadiranga
    @vishwasadiranga หลายเดือนก่อน +4

    විශ්වය පවතින තුරු මෙම කට හඬ සැමදා එලෙසම රැදේවා😍❤️

  • @sehansaford172
    @sehansaford172 ปีที่แล้ว +26

    2023:04:24
    අදටත් හරිම කැමැත්තෙන් අපි ඔබව අහනවා ජෝති මහත්මයා ❤️❤️
    ඔබ‍ට නිවන් සුව🙏

  • @sithalu865
    @sithalu865 ปีที่แล้ว +23

    🥺.කොතැනක හිටියත් ඔබ මෙලොවේ දිගුකල් ජීවත් වෙන්නකෝ....
    රැකගෙන මංගල මුදුව අතේ දිගුකල් ජීවත් වෙන්නකෝ..🥺😊🙏

  • @piyantharanjan2218
    @piyantharanjan2218 2 ปีที่แล้ว +41

    ඔබ සදා අමරනියයි ඔබට නිවන් සුව ලැබේවා ඔබ හඩට සමකල හැකි ගායකයේක් එදත් අදත් හෙටත් නොමැත 👍😍🙏❤💐😭😭😭

  • @lkkumarakumara3461
    @lkkumarakumara3461 2 ปีที่แล้ว +136

    විශ්වය පවතිනතුරු මෙම කටහඬ සැමදා එලෙසම රැඳේවා

  • @Kaveen2004
    @Kaveen2004 ปีที่แล้ว +14

    මෙ සින්දූ මාරම ලස්සනක් තියෙන්නෙ 😍😍

  • @sltunes_anu
    @sltunes_anu 12 วันที่ผ่านมา +1

    " පිරිසිදු ලිය ඔබ
    දිගුකල් ජීවත් වෙන්නකෝ "
    ඒ ප්‍රාර්ථනාව ❤️‍🩹🌻

  • @sl_saviya_9083
    @sl_saviya_9083 ปีที่แล้ว +20

    මුලු 😭 විශ්වයේම!! 😭😭 ඔහුගේ කටහඬ රැදේවා 😭😭😭😭😭😭😭😭😭😭

  • @rathnayakarathnayaka5112
    @rathnayakarathnayaka5112 2 ปีที่แล้ว +12

    රැක ගෙන මංගල මුදුව අතේ..දිගු කල්.ජිවත් වෙන්න කෝ..පිරිසිදු ලියඔබ..දිගු කල්..ජිවත් වෙන්න කෝ..👍👍👍👍❤️❤️❤️❤️❤️❤️❤️

  • @devindakumara3003
    @devindakumara3003 2 ปีที่แล้ว +22

    කොතැනක සිටියත් ඔබ මෙලොවේ
    දිගුකල් ජීවත් වෙන්නකෝ
    🌺

  • @user-wh4qx9kz4n
    @user-wh4qx9kz4n 7 หลายเดือนก่อน +6

    ලෝකෙ ලස්සනම කටහඩ❤

  • @dilinimadushika2167
    @dilinimadushika2167 2 ปีที่แล้ว +28

    රැකගෙන මංගල මුදුව අතේ
    දිගු කල් ජීවත් වෙන්න කෝ....❤️

    • @gimanhaladunumadalawage
      @gimanhaladunumadalawage ปีที่แล้ว

      සුවර් එකටම අපෙ උන් බැන්ක් එකට උකස් කරනවා

    • @KinslyGomes-wc5ez
      @KinslyGomes-wc5ez 3 หลายเดือนก่อน

      ❤🎉

  • @kasundc4711
    @kasundc4711 ปีที่แล้ว +6

    ඔබ එනතුරු මම තනියෙන් හිටියා...
    ඔබ වෙන කිසිවෙකු සමගින් ආවා...

  • @user-zx4or5xs7r
    @user-zx4or5xs7r 13 ชั่วโมงที่ผ่านมา

    ලා ඩ්‍රින්ක් එකත් එක්ක හවසට කකුල අස්සෙන් වදින් ඩොල්කිය ඉල්ලන්නෙම ජෝති අය්යගෙ මේ ලස්සන සින්දු විතරම්‍ය්❤

  • @SanjeewaUdayakumara-ub9kr
    @SanjeewaUdayakumara-ub9kr 7 หลายเดือนก่อน +5

    💎💎💎💎 .... දැහැමි පාළකයන් ඉක්මණටම රාජ්‍ය පාළනය භාර ගනිත්වා ....! බුදුසරණයි ....! 🙏🌹🌈️❤️🙏🌹🌈️❤️🙏🌹🌈️💜️🔮💜️🔮💜️🔮💜️🔮💜️🔮💜️🔮

  • @ChathuNethzMusic
    @ChathuNethzMusic 2 ปีที่แล้ว +15

    H.R ජෝතිපාල මහත්මයානනි ආදරෙයි ඔබතුමන්ට❤🙏

  • @HappyBowling-ez9qy
    @HappyBowling-ez9qy 4 หลายเดือนก่อน +10

    2024 ahane aye ko

  • @ruwanperera9275
    @ruwanperera9275 ปีที่แล้ว +4

    සහුර්දයානනි ඔබේ හඩට මේ රටේ ඉඩ මදි

  • @Hi-ci2dw
    @Hi-ci2dw 11 หลายเดือนก่อน +2

    කරුණාරත්න අබේසේකරයන්ගේ සොහොයුරා ලියූ ගීතයක්...👌🏽

  • @Tharanaya.Crossing
    @Tharanaya.Crossing 2 หลายเดือนก่อน +1

    සැමියා බිරිඳගේ දෙවියාය චිත්‍රපටියේ ගීතයක්...සදා මතකයේ.....තිබෙන ග ගීයක් ජේ ඒ එල් ..
    .

  • @Dinushka777
    @Dinushka777 2 ปีที่แล้ว +20

    අමරණීය ජෝති
    ❤2022❤

  • @disnakumari2961
    @disnakumari2961 ปีที่แล้ว +6

    කොතැනක සිටියත් ඔබ මෙලොවේ...දිගුකල් ජීවත් වෙන්නකෝ... ❤️❤️

  • @samanthikafarshani636
    @samanthikafarshani636 3 ปีที่แล้ว +31

    හදවාතෙ ගායකයා ඔය අපි අතර ඉපදෙවා

    • @muthuharshi2949
      @muthuharshi2949 2 ปีที่แล้ว +1

      අමරණීය ජෝති...🙏❤️🙏❤️

  • @shiamwickram3424
    @shiamwickram3424 3 ปีที่แล้ว +26

    නොමරැන ජෝතිපාල මහත්තයා නිවන්සුවය

  • @user-wi1sg5xf7v
    @user-wi1sg5xf7v 10 วันที่ผ่านมา +2

    ජොතිපාල සර් ලෙජ්න්ඩ්ස් ❤

  • @NimanthaSamaraveera
    @NimanthaSamaraveera หลายเดือนก่อน +1

    Virahawata gahann wena wachana ne SADA amaraniyai jothi ❤

  • @Diluna850
    @Diluna850 26 วันที่ผ่านมา +1

    Jothipala❤ sanath Jayasuriya ❤my favorite

  • @user-nm8wx4cm2p
    @user-nm8wx4cm2p 4 หลายเดือนก่อน +1

    Dan thiyena gobba sindu වලට wada lassanai jothipala sarge❤❤❤❤

  • @isharaherath7575
    @isharaherath7575 18 วันที่ผ่านมา +1

    මී වදයක් කඩන් කෑව වගේ රහයි❤

  • @lahirusamp3731
    @lahirusamp3731 4 หลายเดือนก่อน +2

    2018 අපිත් ආසයි මේ සින්දු වලට.....❤

  • @BuddikaSuneth-vb2yj
    @BuddikaSuneth-vb2yj 3 หลายเดือนก่อน +1

    Lassani pissu hadenawa me sindu ahanna giyama maru ❤️❤️❤️❤️❤️❤️

  • @thilinichathurangika2294
    @thilinichathurangika2294 2 ปีที่แล้ว +18

    2022 ❤️
    අමරණීය ජෝති ❤️

  • @dilsandu2551
    @dilsandu2551 2 ปีที่แล้ว +14

    මිනිසුන් මිය ගියද.. මේ විශ්වයේ ඇති තාල, නාද රටා මිය නොයයි

  • @ashenshaminda2705
    @ashenshaminda2705 ปีที่แล้ว +9

    Api 2000 eth aasa mewata ❤️

  • @mahindachandraguptha5931
    @mahindachandraguptha5931 8 วันที่ผ่านมา

    Obathuma gee love raju one and only katavath lan vennavath nohaka❤❤❤❤❤

  • @indiperera629
    @indiperera629 2 ปีที่แล้ว +3

    Me හඬට lan wenna කාටවත් ma be, me hada bawanwak,, oba thuma අමරණීයyyi,💘

  • @suneetha722
    @suneetha722 2 หลายเดือนก่อน +1

    අහන්න ,අහන්න ආස හිතෙන සිංදු

  • @samanthikafarshani636
    @samanthikafarshani636 3 ปีที่แล้ว +11

    ඔයාට නිවාන් සුවා ලැබේවා

  • @dilushachathuranga6907
    @dilushachathuranga6907 2 ปีที่แล้ว +6

    දිගුකල් ජිවත් වෙන්නකෝ🙂❤️

  • @wp.lasanthawijeweera3616
    @wp.lasanthawijeweera3616 11 หลายเดือนก่อน +2

    මෙවතමයි නියමයි

  • @user-nm8wx4cm2p
    @user-nm8wx4cm2p 4 หลายเดือนก่อน +1

    Man ahanawa නියම sindu

  • @isharamadubashini6300
    @isharamadubashini6300 ปีที่แล้ว +2

    කියන්න වචන නෑ ඒ තරම් ලස්සන යි

  • @kusumnalani2899
    @kusumnalani2899 2 ปีที่แล้ว +2

    Man Asama sinduva

  • @sagarikadamayanthi
    @sagarikadamayanthi 13 วันที่ผ่านมา

    Oba enaturu mama taniyen sitiya..oba wena kenakun samagin awa

  • @lakshmichandrikadancingcov9993
    @lakshmichandrikadancingcov9993 ปีที่แล้ว +1

    Seteyath keseweku meahe obe phathala dutuwath ma obe lassana mawela ,
    Rakeagena mangala muduwe arethe
    dhegukal jeewathwennakoo......
    Mame name langdema...............
    Nice
    Budusaranaye !

  • @ganglykariyawasam1762
    @ganglykariyawasam1762 2 ปีที่แล้ว +9

    This voice ♥️

  • @dilo.c3946
    @dilo.c3946 ปีที่แล้ว +2

    2023 දිත් අහනවා 😊

  • @prasathdilshan4431
    @prasathdilshan4431 4 ปีที่แล้ว +9

    Godak lassanai

  • @KusumalathaKusumalatha-xu1mf
    @KusumalathaKusumalatha-xu1mf 4 หลายเดือนก่อน +1

    2:08 love you. To👍👍👍❤️❤️❤️

  • @gamunuelectronic.
    @gamunuelectronic. 3 ปีที่แล้ว +12

    කොතැනක හිටියත් ඔබ මෙලොවේ දිගුකල් ජීවත් වෙන්නකෝ

  • @damayanthisamarakon1537
    @damayanthisamarakon1537 27 วันที่ผ่านมา

    ❤digukal jiwtvnnakooo❤

  • @SamiliSamili-k9q
    @SamiliSamili-k9q หลายเดือนก่อน

    2024 අහනවා

  • @sadeeshakavishan
    @sadeeshakavishan ปีที่แล้ว

    හරිම ලස්සන සින්දු. අහන්න අහන්න ලස්සන

  • @sagarikadamayanthi
    @sagarikadamayanthi 13 วันที่ผ่านมา

    Math asama sinduwa

  • @himethamunugama
    @himethamunugama 5 ปีที่แล้ว +13

    The best song I ever herd

  • @nishanikalupahana3255
    @nishanikalupahana3255 2 ปีที่แล้ว +1

    Ape jeewitha jeewath karawana sindu hemadaama mathakaye rendena sada amaraneeya sindu

  • @kaveeshalakshan6604
    @kaveeshalakshan6604 3 ปีที่แล้ว +2

    Mage asama gayaka jhothi oba kawada ho yali ipadewa

  • @pramilagamage9451
    @pramilagamage9451 20 วันที่ผ่านมา

    ❤❤ hodama singular la.kavada bihiveida maeveni amaraneeya minissu.

  • @sunethra4013
    @sunethra4013 3 หลายเดือนก่อน

    ජිවිතේට අමතක කරන්නේ න obata nivan suwa

  • @wathsalaperera1887
    @wathsalaperera1887 3 ปีที่แล้ว +1

    H.R Jothipala kalaakaruwaanani obata niwansuwa

  • @maducajoncovers1905
    @maducajoncovers1905 หลายเดือนก่อน

    2024 …forever hit ❤

  • @prasathdilshan4431
    @prasathdilshan4431 4 ปีที่แล้ว +5

    ❤❤❤❤❤❤❤❤❤🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🎸🎸🎸🎸🎸🎸🎸🎸🎸🎸🎸🎸🎸🎸🎸🎸🎸🎸lassanai godak

  • @sumanasenakodikara
    @sumanasenakodikara หลายเดือนก่อน

    He is God's for us singing

  • @tksooriyaarachchi2263
    @tksooriyaarachchi2263 2 ปีที่แล้ว +1

    adarei hamadamath obatath me hadatath

  • @praneethgayashan6179
    @praneethgayashan6179 2 ปีที่แล้ว +2

    ආසම සිංදුවක්

  • @user-xt9yr6kx4t
    @user-xt9yr6kx4t 3 หลายเดือนก่อน

    2007 අසම සිංදුව

  • @sithumsanjaya917
    @sithumsanjaya917 ปีที่แล้ว +1

    Amaraneeya handa ❤

  • @prabaprasath2981
    @prabaprasath2981 ปีที่แล้ว

    Hi Good Morning
    Mr amarad sindu komda yankota keyanda
    Bilgyam free da central low
    ENGLAND

  • @ramasamiambika1616
    @ramasamiambika1616 ปีที่แล้ว

    Jothi oyge sindu walata sama karanna sinduwak nh eh tharamatama rasawath

  • @fflogoyt1618
    @fflogoyt1618 2 ปีที่แล้ว

    Ahanna hithena lassana sindu .me...wage..katahanda thawa bihiwewa.

  • @wrpriyanthi7029
    @wrpriyanthi7029 2 หลายเดือนก่อน

    Old is gold.❤️❤️❤️👌

  • @dhjayasinghe8824
    @dhjayasinghe8824 2 ปีที่แล้ว

    Sada nomiyena amaraneeya jothi nivan suvaya labva obata

  • @nithishafernando9484
    @nithishafernando9484 หลายเดือนก่อน

    ජෝතිපාල අපේ සීයගේ හොදම යාලුවා. බොරු නිමි ඇත්ත❤❤

  • @Cikoproduction.
    @Cikoproduction. 2 ปีที่แล้ว +1

    මරු ආ

  • @sachinthaudesh4446
    @sachinthaudesh4446 10 หลายเดือนก่อน +1

    ❤❤❤❤❤❤

  • @heshansasindu7746
    @heshansasindu7746 ปีที่แล้ว

    Lassana sindu

  • @wathsalaperera1887
    @wathsalaperera1887 3 ปีที่แล้ว +2

    කොතැනක සිටියත් ඔබ මෙලොවෙි දිගුකල් ජීවත් වෙන්නකෝ ඔබෙි සිතට සැනසුම ගෙනදේ දිගුකල් ජීවත් වෙන්නකෝ රැකගෙන මංගල මුදුව අතේ දිගු කල් ජීවත් වෙන්නකෝ

  • @Sujatha-fx3iv
    @Sujatha-fx3iv 2 ปีที่แล้ว +2

    අනේමුනුබුරෝයූ නෝටි

  • @rangajeewa6043
    @rangajeewa6043 ปีที่แล้ว

    අදරෛ . ගොඩක්

  • @MaheshvariMahesh-o1j
    @MaheshvariMahesh-o1j 18 วันที่ผ่านมา

    2006 passe ipaduna aya ko

  • @navo._xr
    @navo._xr 7 หลายเดือนก่อน +1

    2024 th ahnw

  • @user-nm8wx4cm2p
    @user-nm8wx4cm2p 4 หลายเดือนก่อน

    Asama gayakaya❤

  • @niroshathamel5084
    @niroshathamel5084 2 ปีที่แล้ว

    Digu kall jiwath wannako.❤️❤️❤️🙏

  • @Bloom-pq8nf
    @Bloom-pq8nf 3 ปีที่แล้ว +4

    2021.04.03

  • @premilapushpakanthi877
    @premilapushpakanthi877 7 หลายเดือนก่อน

    My faverite song

  • @neranjadangalla7548
    @neranjadangalla7548 ปีที่แล้ว

    H R jothipala voice is beautiful

  • @dilshandilshan3838
    @dilshandilshan3838 4 ปีที่แล้ว +3

    Elama

  • @kavindusubuddhika
    @kavindusubuddhika 4 ปีที่แล้ว +7

    ❤❤❤

  • @rohiniathukoralage3870
    @rohiniathukoralage3870 2 ปีที่แล้ว

    Patta adarei💕💕🙏🙏

  • @user-wc8xz8ol5b
    @user-wc8xz8ol5b 6 หลายเดือนก่อน

    Obata dekal jewath wenna bariune ape nolabima

  • @sachiradevindasachira6661
    @sachiradevindasachira6661 2 ปีที่แล้ว +1

    Lassanai

  • @wathsalaperera1887
    @wathsalaperera1887 3 ปีที่แล้ว +3

    I like this song

  • @thilakamarasekara4388
    @thilakamarasekara4388 ปีที่แล้ว

    Etamath.lassana.geethayaki

  • @kavishkajayasuriya6139
    @kavishkajayasuriya6139 2 ปีที่แล้ว +1

    2022 ahanawoooooo

  • @tharushaandrew1129
    @tharushaandrew1129 7 วันที่ผ่านมา

    🔥

  • @nihalgunarathna1103
    @nihalgunarathna1103 2 ปีที่แล้ว +1

    🤠 Beautiful 💞❤️🥰.

  • @SujeewaMadurangani-l9q
    @SujeewaMadurangani-l9q 17 วันที่ผ่านมา

    🌹🌹🌹🌹🌹🌹🌹

  • @priyanthakumara8187
    @priyanthakumara8187 4 ปีที่แล้ว +5

    Niyami