B310 CPU Reballing: The Secret to Samsung B310e White Display Solution

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 3 ธ.ค. 2024

ความคิดเห็น • 35

  • @KRCMOBILE
    @KRCMOBILE  ปีที่แล้ว

    WHATSAPP GROUP:-chat.whatsapp.com/IJGjTZwTH7e9axg4EFRrQj

  • @dilshanmaduranga5151
    @dilshanmaduranga5151 9 หลายเดือนก่อน +1

    පැහැදිලිව කියාදෙනව❤️

  • @nihaldh
    @nihaldh ปีที่แล้ว +1

    Niyamai. 👍. Dunna upades saha kiyadun piliwela godak watinawa.

    • @KRCMOBILE
      @KRCMOBILE  ปีที่แล้ว

      ස්තුතී

  • @MeedumSewwandi
    @MeedumSewwandi ปีที่แล้ว +1

    Great job brother digatama videos onii

    • @KRCMOBILE
      @KRCMOBILE  ปีที่แล้ว

      අනිවා

  • @AsianMathugama
    @AsianMathugama 9 หลายเดือนก่อน +1

    Super

    • @KRCMOBILE
      @KRCMOBILE  9 หลายเดือนก่อน

      Thanks

  • @rvliveshow5464
    @rvliveshow5464 7 หลายเดือนก่อน +1

    D soldering wick ⁣හොද ඒකක් කියන්නකෝ ic වැඩ වලට

    • @KRCMOBILE
      @KRCMOBILE  7 หลายเดือนก่อน

      මම නම් ගන්නෙ relife එක

  • @SiripalaGamlath-m8e
    @SiripalaGamlath-m8e ปีที่แล้ว +1

    Super❤

  • @gamingshadow6688
    @gamingshadow6688 11 หลายเดือนก่อน +1

    Ic aka rebol karana aka nane

  • @smartfix5145
    @smartfix5145 ปีที่แล้ว +1

    මචන් රීබෝල් කරන විදිහ පැහැදිලි වීඩියෝ එකක් දෙන්නකෝ.ඊයම් බෝල එලියට පයින්නැතිව කරන්නෙ කෝම්ද කියලා

    • @KRCMOBILE
      @KRCMOBILE  ปีที่แล้ว

      අපේ වට්සැප් ගෲප් එකට ජොයින් වෙන්න. ඒකට ඔයාගෙ ප්‍රශ්නෙ දාන්න කියල දෙන්නම්. TH-cam එකේ හැමදේම දාන්න බැ කේස් අදිනව අපේ අයම

  • @jayasrirawan6907
    @jayasrirawan6907 3 หลายเดือนก่อน

    කො රිබොලින් කරපු..විදිය..මට කියන්න Quick 2008d plus ..rework steion එකද..හොද 2008 ද හොද..ප්ලාස්ටික් උනු නොවන එක..

    • @KRCMOBILE
      @KRCMOBILE  3 หลายเดือนก่อน

      වීඩියෝව දිග වැඩි නිසා ශොර්ට් කරල තියෙන්නෙ. මට රීබෝලින් කරන විදිහ කියල
      දෙන්න අවශ්‍යය නැහැ කාටවත්. මම
      දාන්නෙ ශොලුශන් විතරයි. ටෙක්නීශින් ෆ්‍රැක්ටිකල්
      හදා ගන්න ඕනෙ හොද ගුරුවරයෙක්ගෙන්.

  • @SomapalaEkanayake
    @SomapalaEkanayake ปีที่แล้ว +2

    පුළුවන් විදියට මෙයා කරන උදව්ව ගැන සතුටු වෙන්න. මොකද ලොකුවට වැඩ්ඩො කියල නම් ගහන් ඉන්න අය මේව කියල දෙන්නෙ නැ. අනික තමා හද පෙන්නුවම ඇගිල්ල දිහා බලන්න එපා. ගන්න පුළුවන් යමක් තියෙනවනම් ගන්න හැමෝම.

    • @KRCMOBILE
      @KRCMOBILE  ปีที่แล้ว

      ස්තුති

  • @SomapalaEkanayake
    @SomapalaEkanayake ปีที่แล้ว +1

    ❤❤❤❤❤

  • @h.btharindu5140
    @h.btharindu5140 ปีที่แล้ว +2

    Kohomada ic eka rebol karaoke

    • @KRCMOBILE
      @KRCMOBILE  ปีที่แล้ว

      Ic reballing වෙනම වීඩියෝ එකක් තියෙනව චැනල් එකේ වීඩියෝ දිග වැඩි වෙන නිසා අඩු කරල තියෙනෙ

    • @nuwantharaka6025
      @nuwantharaka6025 ปีที่แล้ว

      Hot gun eka mokakda

  • @SiripalaGamlath-m8e
    @SiripalaGamlath-m8e ปีที่แล้ว +2

    කියල
    දෙන්න එකෙක් නැති උනාට කරන මිනිහගෙ අඩුපාඩු සොයන්න නම් ඕන තරම් ඉන්නව වගේ

    • @KRCMOBILE
      @KRCMOBILE  ปีที่แล้ว

      ඒක ඉතින් ලංකාවෙ හැටි බ්‍රෝ

  • @thusharasuranga6491
    @thusharasuranga6491 ปีที่แล้ว

    අයියේ බොඩ් එකේ ඊයම් අයින් කරන්න ගන්න බවුත් එක, හොට් ගන් එක ඇරෙන්න පාවිච්චි කරන ටූල් මොනවද ?

    • @KRCMOBILE
      @KRCMOBILE  ปีที่แล้ว

      වෙන ටූල් එකක් නැ. Desoldering wick එක තමා අනිත් යූස් කරන්නෙ. ඒක ඔයා ලග ඇතිනෙ

  • @jayasinghemax3130
    @jayasinghemax3130 10 หลายเดือนก่อน

    IC එක ගැහුව ෆෝන් එක නෙවෙයිනෙ ඔයා ON කළේ.

    • @KRCMOBILE
      @KRCMOBILE  10 หลายเดือนก่อน

      ආ ඇත්තද හරි බන් එල

  • @fixyourmobile90
    @fixyourmobile90 ปีที่แล้ว

    කෝ මචන් ඕක රී බෝල් කරන් නැද්ද ඔහොම කරාම හරියන් නෑ සාර්ථක නේද

    • @KRCMOBILE
      @KRCMOBILE  ปีที่แล้ว +1

      රීබෝල් කරන ටික වීඩියෝ එකෙන් අයින් කරල තියෙන්නෙ විඩියෝව දිග වැඩි නිසා .මගේ වීඩියෝ කීපයක්ම තියෙනව රීබෝල් ගැන බලන්න

    • @fixyourmobile90
      @fixyourmobile90 ปีที่แล้ว +1

      @@KRCMOBILE ❤

  • @fixyourmobile90
    @fixyourmobile90 ปีที่แล้ว

    විග් එක නවලා ගත්තනම් හොද පොඩ්ඩක් අනික ගම් කපන්න දෑකැත්ත වගේ ටූල් එක ගන්න

    • @KRCMOBILE
      @KRCMOBILE  ปีที่แล้ว

      විග් එකෙ නමන්න ඕනෙ නැ බන්. මේක
      බාල වික් එකක්. Relife එක මම යූස් කරන්නෙ ඒක මේ
      වෙලාවෙ ඉවර වෙලා. Relife එක කම්බි විදෙන්නෙ නෑ. නැමුවම
      මචං ඒක හීට් වෙන්න වැඩි වෙලාවක් යනව නේද. මම නම් නවන්නෙ නැ. මෙතන තියෙන්නෙ වික් එකේ අවුලක්