ขนาดวิดีโอ: 1280 X 720853 X 480640 X 360
แสดงแผงควบคุมโปรแกรมเล่น
เล่นอัตโนมัติ
เล่นใหม่
නිවැරදි කිරීමයි: Evan the Terra Bus හි පැවසෙන "එන්ජින් ධාරිතාවය", එන්ජින් බලය ලෙස නිවැරදි විය යුතුයි..
කියුබාවේ ලොරියට වඩා නම් අපේ බස් Supiri ඒව ගැනත් කියන්න
පැහැදිලි කිරිම ට ස්තුති යි
අපේ රටේ වගේ පස්සට යන්න පස්සට යන්න කියා පස්ස මිරිකන කොන්දොස්තරලා එහෙම එක රටකවත් නෑ නියමයි
ලොකේ පලවෙනි Fish Therapy bus එක තියෙන්නෙත් ලංකාවෙ
මටනම් ලංකාවෙ බස් වගේ ඔය එක බස් එකක්වත් හරියන්නෙ නෑ
මොනවා නැතත් මේවාට වැඩිය අපේ බස් හොඳයි.මේවල වැඩ ටිකක් වැඩි වගේ.(නිදා ගන්න,.barth room , ATM machine,)😂😂😂තව බස් වල යද්දී කතා කරන්නත් බෑ 🥺🥺හොඳ video එකක් වටිනවා👍👍🤟❤️
බස් වලට ලොරි කියන ලොරි ඔස්තාර් කෙනෙක් වීඩියෝ එකක් දාල😅😂
ලංකාව කියුබාවට වැඩිය පහසුකම් වලින් හොදයි😎😎
godak hodayi
Benz carabus එක ගැන වීඩියෝ එකක් ගේන්නකෝ
නෙදර්ලන්තයේ තමා හොදම..
සුපිරී🙂🔥👍
හොඳයි
ඔය බස් මොනා උනත් වැඩක් නෑ vvip cabin තියෙන බස් කොහෙද තියෙන්නේ ,පිටාර ගලන කොට වතුරෙ යන බස් කොහෙද තියෙන්නේ ❤❤
ඔය බස් ලංකාවෙ දුවන්න ගත්ත දවසට තමයි ලොරි චැසි ටකරන් බොඩි රැජිනියන්ගෙ රෙදි ගැලවෙන්නෙ 😂😂
Lankawe bus patta
ලංකාවෙ බස් මුදලාලිට රිදෙයි ලොරි බස් කියපුවම.උන්ට ඕන ඉංදියං ලඩිම තමයි
ඔය මොන බස් උනත් ලංකාවෙ පාරවල් වල දුවන්න බෑ බන් වලකට වැටුනගමන් බස් එක හිරවෙනවා
@@Kaveeshanimsara9830 leyland ඕන පාරකට ඔට්ටුයි😊
බස් වලට ලොරි කියන ලොරි ඔස්තාර්ල ගොඩයි😂
Good video
ඕවා මොනාද බන් නැගපන් අපේ ctb එකක මාරක ලිඳේ ගියා වගේ ඒවගේ ෆිලින්ග් එකක් ලෝකේ කොහෙන්වත් ගන්න බෑ රෙද්දේ රෙවිලා බස් එකෙන් බහින්නේ
wahana painting
අපෙ රටෙ පාලකයන් මෙවා නැරබිය යුතුයි
Cuba. Farcry 6 eke me experience gnna puluwn wei
අපිට හීන
👍👍👍👍
👍
❤️🔥❤️🔥
2nd comment .74th view
Tesla genath oni
1 st view
ගොනා
ඇයි ලන්කාවෙ 🤣🤣
meka boruna kiyanna Kuvbava bus eva supiri eva namena lankavata vada antai
Lankawe bus himiyek dislike krla