ขนาดวิดีโอ: 1280 X 720853 X 480640 X 360
แสดงแผงควบคุมโปรแกรมเล่น
เล่นอัตโนมัติ
เล่นใหม่
මමත් කෙසෙල් වගාවට ආශයි.ඔබගේ උපදෙස් ස්තුති පූර්වකව පිළිගනිමි....ශුභ අනාගතයක්.බුදු සරණයි.
උපදෙස් ටික ගොඩක් වටිනවා. ස්තුතියි.. පිහිය නම් යාලුවෙක් උස්සන් යන්න ඇති
ඉතා වැදගත් දැනුවත් කිරීමක් ස්තුතියි
බෙහෙවින්ම ස්තුතියි දැනුවත් කලාට .සුවපත් වෙත්වා. 💐
කුරේටර් උග්ර විස , කෙසෙල් කැනටත් විස අදින්න පුලුවන් , ඒ නිසා කුරේටෙර් දාන්න එපා අලු ටිකක් දාන්න කුරේටෙර් වලට ගැඩිබිල්ලෙක් වත් ඉතුරුවෙන්නෙ නෑ
සුපිරියට කියල දෙනව වස කවන හැටි
ඔයා කාබනිකවද කන්නෙ
ඉතාම වැදගත් තොරතුරු සමූහයක්. බොහෝම පිං
❤️
පනුවො කතන්දරය ඉවරයි , හැබැයි වස කතන්දරේ ඊට වඩා දරුනුයි ,,භයානකයි .සමහරු ඒගැන හිතන්නෙ නැ.
කුරෙට කියන්නේ ව්සයි හොදටම
පණු කැට දාන්න ඕනේ නෑ, පොඩි පොඩි කෑලී වලට කැපුවම වේලෙනවා,එතකොට මොන පණුවෙක්වත් නෑ, මේ කියන ඒවා කරන්න කලින් ටිකක් හිතලා බලන්න ,
කුරේට කියන්නේ ආසනික් අඩංගු pesticide එකක්, මෙය තහනම් කල දෙයක්, ආසනික් පසේ දීර්ග කාලයක් පවතින දෙයක්, එතකොට අපී කන්නේ වස නේද
සුපිරියට කියලා දෙනවා👍👍👍
භූමි තෙල් කාලක් දැම්මත් හරි.....
My dear, nice presentation.
මගේ තියෙක්නෙ ඇඹුල් පඳුරු කිහිපයක්. මම කුරේටර් දාන්නෙ නැහැ. ගහ ඉතුරුවෙන්න අරිනව.ගහේකඳ ශුද්ධ කරනව. එතකොට පනුවො ගහන්නෙ නැහැ.
Thanks lot😊
ජයවේවා ❤❤❤❤
"පණුකැට" කියල කිව්වට ඒවා ආසනික් අඩංගු උග්ර විෂක් බව අමතක කරන්න එපා
එතකොට අපට ආසනික් කන්නත් පුළුවන් 😢😢😢
කොයිතරම් සරු වුවත් වැඩක් නැහැ වසවිස යොදාගෙන වගා කරලා . වෙලෙඳපලට ගිහිල්ලා ගොඩක් කෙසෙල් කන්න දෙන්නේ පුංචි අයට ඉතිං සහෝදරයා ඔබ කියන වස කෙසෙල් එක්ක කන්න සිද්දවෙන්නෙ .දැන් ඔබතුමා ඔය වස යොදාගෙන කරන දේ ඉවතට දමලා ඊලඟ විඩියෝ එක වසවිස නොයොදා කරන ආකාරය ජනතාවට පෙන්වා දෙන ලෙස යෝජනා කරමි .ස්තුතියි .
කතාව ඇත්ත කුරේට දාපුවහම කෙසෙල් ගෙඩි දක්වා කුරේට ගමන් කරනවා ඉතා විස සහිතයි
මා ඔබට යෝජනා කලේ වස විස නොයොදා කරන ආකාරය ගැන වැඩසටහනක් කරන්න කියලා සහෝදරයා .ඔබ කියන දේ තමයි ඇත්ත .දැන් අපි අලුත් ව්දියට දෙයක් කරන්න බලමු .
වස විස නැතුව රටේ එවුන්ට කන්ඩ දෙන්ඩ ගිහින් එකෙක් ජීවිතේ බේරගත්තෙ නැවකට පැනල...😂
7 ඔ4
කෙසෙල් වලට මොන වසද ඔවා දාන්නෙ මාස6කට විතර සැරයක් එහෙනම් අල වලට දවසට දෙතුන් සැරෙ තෙල් ගහනවා කියන්නෙ අල පනුවො විදින එක නවත්තන්න වස ගැන කියන කොටම බයවෙන්න එපා.ගොවියෝ හිතක් පපුවක් නැති මිනිස්සු නෙවේ වානිජ වගා කරනකොට මේවා පාවිචචි කරන්න වෙනවා.හිටවලා නිකන් ඔහේ හැදෙනවානම් ගොවියෝ සුපිරි කෝටි පතිනේ😊
Thank you 🙏
කුරේට විසයි. ඔතෙන්ට අළු දාලා ඉටිඋරයකින් වහන්න
කුරේට දාන්න හොදනැ..
Thank u. VG.Kande uda kotada kebali karala gaha yatata danawada.
Kureter adika wasa pase awuruduganak tiyenawa Jala mulasra walata ekathu wenawa
Kureta nathuwa wena deyak thiyenawada
Supiriyak 😊😊😊
දැනගත්තා
ස්තුතියි කියලා දුන්නා ට
Mama alu athulata daala lunu tikakuth danawa panuwo enne naha
මම අළුතින් කෙසෙල් වගාවක් දාන්න හදන්නේ මිට කලින්නම් කරලා නැ.එත් ආසාවක් තියෙනවා.එත් හරියටම දාන්න ඕන වර්ගය හා වෙළදපොල ඉල්ලුම මොන වර්ගයද යන්න තවම අවබෝදයක් නැ..තවම අක්කරයක පමණ ඉඩමක් සුද්ද කරන ගමන් ඉන්නේ..ඉදිරිය ගැන පැහැදිලි කිරිමක් කරන්න හැකිද
ලාම්පතෙල් ටිකක් දාන්න..
Panu kata kiyanne monavada
කූරේටර් අදික වසක් කූරේටර්දාපූ කෙසෙලි කන්ර එපා
ඇයි කුරේට දාලා වහ කන්න දෙන්නෙ
ඔයා කන සේරම වහ තමා.බත් එකේ ඉදන් එලවලු පාන් බනිස් පොල්තෙල් හැම දේම වහ කියලා මතකතියාගන්න
කුරේටර් වෙනුවට ලිපේ අළු හොදඳ.?
අනේ මන්දා
ඇස්වහත් නැහැ කටවහත් නැහැ බුදුසරනයි පුතේ
ස්තූති
කුරෙට දාන්න් එප අලු ටිකක් දාන්න වැඩෙ ගොඩ
ඔය කදට කැල්ක්රෝන් වගෙ තෙලක් හරියන්නේ නැද්ද මිත්රයා මගෙත් තියෙනවා අවු4ක් විතර වගාවට දැන් අල ගුල්ලා කද ගුල්ලා ටිකක් පැතිරිලා වගේ පේනවා
කැල්ක්රෝන් වලට යන්නෙ නෑ සහෝ.
@ ❤️
👍👍👍👍👍
❤❤😊😊
තව දෙයක් ඇමිබන් වලට කුරැමිණියෝ එනවා..ඒ කඳ විදින්න.ඒ සත්තු උගුල් විදිහට මෙි කඳ තැමිම නිසා අල්ල ගන්න ලේසී.
❤❤❤
😍😍
❤❤❤❤❤❤
neettraopalao kana kapuwama deweni tunweni pela hedenne netda
❤❤❤❤❤❤❤❤❤
ජයම වේවා සහෝ මේ පාර මාලිමාවටත් සහයොගයක් ලබා දෙන්න ජයම වේවා හැමදාමත් ඔබේ විඩියෝ බලනවා❤❤❤
ස්තූතී සහෝ.මාලිමාව තමා හදවතේ
API malimawata Denma
ආදරෙයි සහෝ ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤💪
😊
Aye pudinawa
🔥🔥🔥🔥
රැ ට එන්නම් , 12 විතර , 😎😎😎😄😄😄😄
❤❤❤🎉🎉🎉🎉
කුරේටර් දාන්න එපා.කපාපු කඳ උඩට කෝමරිකා අතුල්ලන්න. කිසිම කෘමී උවදුරක් වෙන්නෙ නෑ.ඒ ස්වභාවික දෙයක්.
කරලා බලන්නම්
හොඳ උනත් වැඩක් නෑ. එකම දේ දහසරයක් විතර කියනවනේ 😖😖😖
kolikuttu walata dana pohora monawada ayiye
පෝර කඩේ තියන්වා
@@SLfarmers නොර්මල් කෙසෙල් පොහොර එක අවුලක් නැද්ද
කෝලිකුට්ටු වල මිස්රනය වෙනස්.කඩේට කිව්වම දෙනවා
Dimo banana special
පුවාලු , රත් කෙහෙල්, කැවෙන්ඩිශ් කෙසෙල් පැල මිල කීයද
පුවාලු 100/120 අනික්වානම් දන්නෙ නෑ
Ali inna palathwala karant watak gahala kesel wagawa karanna puluwan weida.
Puluwan .ekata hoda ali wetak gahanna one.viyadamak ,mahansiyak daranna wenawa.
ඔව් පුලුවන්.එල්ලෙන වැටක් ගහන්න ඕනි.නැත්නම් කොට දාලා කඩනවා
කුරේට වෙනුවට ලිපේ අලු හොදද?
දන්නෙ නෑ සහෝ
කඳ කපන්න කියතක් පාවිච්චි කලොත් නරකද
😁😁😁
Mama lamputhal danwa
Kolikuttu walatath awulak wenne nethiwewi neda mehema kalama?
කෝලිකුට්ටු පදුර හදන්නේ ණෑ නේද.තනි ගහනේ
@@SLfarmers මාස 8ක් ගියාට පස්සේ එක පැලයක් ඉතුරු කලා... මම අලුතින් වගාව පටන් ගත්ත කෙනෙක්
කෝලිකුට්ටු වලද
Oke bagayak kapuwama aye kola enawane.ekata mokada karanne
මොකක්.කැන කැපුවාම කොල එන්නෙ නෑ.ගහ මැරෙනවා.ඉදලා හිටලා මොටියක් දෙකක් එනවා.ඒවා වැඩක් නෑ
මැටි කෙහෙල්, ඇඹුල් කෙහෙල් 1kg මිල කීයද
ඇඹුල් 50 වගේ හොදම එක.මැටි කෙහෙල් කියන්නෙ මොනාද
කුරේටර් විසයි බං
ඔව්
ලූණු k1 ක් හො අලූ හූනූ. G500
Kada panuwa.kada Gulla gen aulak winne nanda ain't nokarama
පනුකැට වලට ඔය ඔක්කොම මැරෙනවා
@@SLfarmers gram kiyakda
පනුකැට ග්රෑම් ගානක් නෑ.බොහොම පොඩ්ඩක් ඇති
@@SLfarmers Gini petti bagayak?
ඔව් ඒ ඇති
සාර්තක යි අපිත් ඔය විදිහට තමයි කරන්නෙ
👍
කුරේට තහනම් නේද ?
නැ නේ
Ekamade mathuranawa panukete 😅😅😅
Kuretar wish sahitya oyage channel balance nehe
හා
Anith eewath yaluwo galawagena yai ethakota eenith pitayai 😅😅😅
හප්පට.මට ඒක අමතක උනානෙ
පනු කැට කියන්නෙ කුරෙටර් ද?
Kola kaha wela gaha meranne àei
ලෙඩ
Kuretar danna epa ..mara visai.
වස කන්න එපා
මන්නෙ නැතිඋන එක මෙතෙන්ට අදාල නෑ අදාළ දේ පමනක් කෙටියෙන් කියන්න එපා වෙනව
බලන්න එපා සහෝ.නොබලා ඉන්න.එතකොට හරිනෙ
මල්ලි.සුවදැල්.කෙහෙල්.ගහේ.පැල.හරි.හීනියට..චුටියට.පැල.එන්නේ.ගහත්.හරියට.හැදෙන්නැහැ.කනත්.පොඩියි.එ.ඇයි.පැලලොකුවෙන්න.මොකද.කරන්න.ඔන.කියන්නකෝ
තනි ගහට සුවදැල් හදන්න
කුරේට දාන්ඩ එපා කපපු තැනට ලුනු දාන්ඩ
කිසි විටෙක ඔය වැරදි කතා කියන්න එපා, පණුවෝ මරලා කාටවත්ම සාර්ථක ගොවියෙක් වෙන්න බෑ.නොදන්න කතා නොකිය,ඉන්න
හා.ඔයා ඔයාගේ විදියට කරන්න මහත්තයෝ.
Minissunta...wahakawanna.ki.de.e
පනු කැට කියන්නේ මොනවට ද.
කුරේටර්
❤
මමත් කෙසෙල් වගාවට ආශයි.ඔබගේ උපදෙස් ස්තුති පූර්වකව පිළිගනිමි....ශුභ අනාගතයක්.බුදු සරණයි.
උපදෙස් ටික ගොඩක් වටිනවා. ස්තුතියි.. පිහිය නම් යාලුවෙක් උස්සන් යන්න ඇති
ඉතා වැදගත් දැනුවත් කිරීමක් ස්තුතියි
බෙහෙවින්ම ස්තුතියි දැනුවත් කලාට .සුවපත් වෙත්වා. 💐
කුරේටර් උග්ර විස , කෙසෙල් කැනටත් විස අදින්න පුලුවන් , ඒ නිසා කුරේටෙර් දාන්න එපා අලු ටිකක් දාන්න කුරේටෙර් වලට ගැඩිබිල්ලෙක් වත් ඉතුරුවෙන්නෙ නෑ
සුපිරියට කියල දෙනව වස කවන හැටි
ඔයා කාබනිකවද කන්නෙ
ඉතාම වැදගත් තොරතුරු සමූහයක්. බොහෝම පිං
❤️
පනුවො කතන්දරය ඉවරයි , හැබැයි වස කතන්දරේ ඊට වඩා දරුනුයි ,,භයානකයි .
සමහරු ඒගැන හිතන්නෙ නැ.
කුරෙට කියන්නේ ව්සයි හොදටම
පණු කැට දාන්න ඕනේ නෑ, පොඩි පොඩි කෑලී වලට කැපුවම වේලෙනවා,එතකොට මොන පණුවෙක්වත් නෑ,
මේ කියන ඒවා කරන්න කලින් ටිකක් හිතලා බලන්න ,
කුරේට කියන්නේ ආසනික් අඩංගු pesticide එකක්, මෙය තහනම් කල දෙයක්, ආසනික් පසේ දීර්ග කාලයක් පවතින දෙයක්, එතකොට අපී කන්නේ වස නේද
සුපිරියට කියලා දෙනවා👍👍👍
භූමි තෙල් කාලක් දැම්මත් හරි.....
My dear, nice presentation.
මගේ තියෙක්නෙ ඇඹුල් පඳුරු කිහිපයක්. මම කුරේටර් දාන්නෙ නැහැ. ගහ ඉතුරුවෙන්න අරිනව.ගහේකඳ ශුද්ධ කරනව. එතකොට පනුවො ගහන්නෙ නැහැ.
Thanks lot😊
ජයවේවා ❤❤❤❤
"පණුකැට" කියල කිව්වට ඒවා ආසනික් අඩංගු උග්ර විෂක් බව අමතක කරන්න එපා
එතකොට අපට ආසනික් කන්නත් පුළුවන් 😢😢😢
කොයිතරම් සරු වුවත් වැඩක් නැහැ වසවිස යොදාගෙන වගා කරලා . වෙලෙඳපලට ගිහිල්ලා ගොඩක් කෙසෙල් කන්න දෙන්නේ පුංචි අයට ඉතිං සහෝදරයා ඔබ කියන වස කෙසෙල් එක්ක කන්න සිද්දවෙන්නෙ .දැන් ඔබතුමා ඔය වස යොදාගෙන කරන දේ ඉවතට දමලා ඊලඟ විඩියෝ එක වසවිස නොයොදා කරන ආකාරය ජනතාවට පෙන්වා දෙන ලෙස යෝජනා කරමි .ස්තුතියි .
කතාව ඇත්ත කුරේට දාපුවහම කෙසෙල් ගෙඩි දක්වා කුරේට ගමන් කරනවා ඉතා විස සහිතයි
මා ඔබට යෝජනා කලේ වස විස නොයොදා කරන ආකාරය ගැන වැඩසටහනක් කරන්න කියලා සහෝදරයා .ඔබ කියන දේ තමයි ඇත්ත .දැන් අපි අලුත් ව්දියට දෙයක් කරන්න බලමු .
වස විස නැතුව රටේ එවුන්ට කන්ඩ දෙන්ඩ ගිහින් එකෙක් ජීවිතේ බේරගත්තෙ නැවකට පැනල...😂
7 ඔ4
කෙසෙල් වලට මොන වසද ඔවා දාන්නෙ මාස6කට විතර සැරයක් එහෙනම් අල වලට දවසට දෙතුන් සැරෙ තෙල් ගහනවා කියන්නෙ අල පනුවො විදින එක නවත්තන්න වස ගැන කියන කොටම බයවෙන්න එපා.ගොවියෝ හිතක් පපුවක් නැති මිනිස්සු නෙවේ වානිජ වගා කරනකොට මේවා පාවිචචි කරන්න වෙනවා.හිටවලා නිකන් ඔහේ හැදෙනවානම් ගොවියෝ සුපිරි කෝටි පතිනේ😊
Thank you 🙏
කුරේට විසයි. ඔතෙන්ට අළු දාලා ඉටිඋරයකින් වහන්න
කුරේට දාන්න හොදනැ..
Thank u. VG.Kande uda kotada kebali karala gaha yatata danawada.
Kureter adika wasa pase awuruduganak tiyenawa Jala mulasra walata ekathu wenawa
Kureta nathuwa wena deyak thiyenawada
Supiriyak 😊😊😊
දැනගත්තා
ස්තුතියි කියලා දුන්නා ට
Mama alu athulata daala lunu tikakuth danawa panuwo enne naha
මම අළුතින් කෙසෙල් වගාවක් දාන්න හදන්නේ මිට කලින්නම් කරලා නැ.එත් ආසාවක් තියෙනවා.එත් හරියටම දාන්න ඕන වර්ගය හා වෙළදපොල ඉල්ලුම මොන වර්ගයද යන්න තවම අවබෝදයක් නැ..තවම අක්කරයක පමණ ඉඩමක් සුද්ද කරන ගමන් ඉන්නේ..ඉදිරිය ගැන පැහැදිලි කිරිමක් කරන්න හැකිද
ලාම්පතෙල් ටිකක් දාන්න..
Panu kata kiyanne monavada
කූරේටර් අදික වසක් කූරේටර්දාපූ කෙසෙලි කන්ර එපා
ඇයි කුරේට දාලා වහ කන්න දෙන්නෙ
ඔයා කන සේරම වහ තමා.බත් එකේ ඉදන් එලවලු පාන් බනිස් පොල්තෙල් හැම දේම වහ කියලා මතකතියාගන්න
කුරේටර් වෙනුවට ලිපේ අළු හොදඳ.?
අනේ මන්දා
ඇස්වහත් නැහැ කටවහත් නැහැ බුදුසරනයි පුතේ
ස්තූති
කුරෙට දාන්න් එප අලු ටිකක් දාන්න වැඩෙ ගොඩ
ඔය කදට කැල්ක්රෝන් වගෙ තෙලක් හරියන්නේ නැද්ද මිත්රයා මගෙත් තියෙනවා අවු4ක් විතර වගාවට දැන් අල ගුල්ලා කද ගුල්ලා ටිකක් පැතිරිලා වගේ පේනවා
කැල්ක්රෝන් වලට යන්නෙ නෑ සහෝ.
@ ❤️
👍👍👍👍👍
❤❤😊😊
තව දෙයක් ඇමිබන් වලට කුරැමිණියෝ එනවා..ඒ කඳ විදින්න.ඒ සත්තු උගුල් විදිහට මෙි කඳ තැමිම නිසා අල්ල ගන්න ලේසී.
❤❤❤
😍😍
❤❤❤❤❤❤
neettraopalao kana kapuwama deweni tunweni pela hedenne netda
❤❤❤❤❤❤❤❤❤
ජයම වේවා සහෝ මේ පාර මාලිමාවටත් සහයොගයක් ලබා දෙන්න ජයම වේවා හැමදාමත් ඔබේ විඩියෝ බලනවා❤❤❤
ස්තූතී සහෝ.මාලිමාව තමා හදවතේ
API malimawata Denma
ආදරෙයි සහෝ ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤💪
😊
Aye pudinawa
🔥🔥🔥🔥
රැ ට එන්නම් , 12 විතර , 😎😎😎😄😄😄😄
❤❤❤🎉🎉🎉🎉
කුරේටර් දාන්න එපා.කපාපු කඳ උඩට කෝමරිකා අතුල්ලන්න. කිසිම කෘමී උවදුරක් වෙන්නෙ නෑ.ඒ ස්වභාවික දෙයක්.
කරලා බලන්නම්
හොඳ උනත් වැඩක් නෑ.
එකම දේ දහසරයක් විතර කියනවනේ 😖😖😖
kolikuttu walata dana pohora monawada ayiye
පෝර කඩේ තියන්වා
@@SLfarmers නොර්මල් කෙසෙල් පොහොර එක අවුලක් නැද්ද
කෝලිකුට්ටු වල මිස්රනය වෙනස්.කඩේට කිව්වම දෙනවා
Dimo banana special
පුවාලු , රත් කෙහෙල්, කැවෙන්ඩිශ් කෙසෙල් පැල මිල කීයද
පුවාලු 100/120 අනික්වානම් දන්නෙ නෑ
Ali inna palathwala karant watak gahala kesel wagawa karanna puluwan weida.
Puluwan .ekata hoda ali wetak gahanna one.viyadamak ,mahansiyak daranna wenawa.
ඔව් පුලුවන්.එල්ලෙන වැටක් ගහන්න ඕනි.නැත්නම් කොට දාලා කඩනවා
කුරේට වෙනුවට ලිපේ අලු හොදද?
දන්නෙ නෑ සහෝ
කඳ කපන්න කියතක් පාවිච්චි කලොත් නරකද
😁😁😁
Mama lamputhal danwa
Kolikuttu walatath awulak wenne nethiwewi neda mehema kalama?
කෝලිකුට්ටු පදුර හදන්නේ ණෑ නේද.තනි ගහනේ
@@SLfarmers මාස 8ක් ගියාට පස්සේ එක පැලයක් ඉතුරු කලා... මම අලුතින් වගාව පටන් ගත්ත කෙනෙක්
කෝලිකුට්ටු වලද
Oke bagayak kapuwama aye kola enawane.ekata mokada karanne
මොකක්.කැන කැපුවාම කොල එන්නෙ නෑ.ගහ මැරෙනවා.ඉදලා හිටලා මොටියක් දෙකක් එනවා.ඒවා වැඩක් නෑ
මැටි කෙහෙල්, ඇඹුල් කෙහෙල් 1kg මිල කීයද
ඇඹුල් 50 වගේ හොදම එක.මැටි කෙහෙල් කියන්නෙ මොනාද
කුරේටර් විසයි බං
ඔව්
ලූණු k1 ක් හො අලූ හූනූ. G500
Kada panuwa.kada Gulla gen aulak winne nanda ain't nokarama
පනුකැට වලට ඔය ඔක්කොම මැරෙනවා
@@SLfarmers gram kiyakda
පනුකැට ග්රෑම් ගානක් නෑ.බොහොම පොඩ්ඩක් ඇති
@@SLfarmers Gini petti bagayak?
ඔව් ඒ ඇති
සාර්තක යි අපිත් ඔය විදිහට තමයි කරන්නෙ
👍
කුරේට තහනම් නේද ?
නැ නේ
Ekamade mathuranawa panukete 😅😅😅
Kuretar wish sahitya oyage channel balance nehe
හා
Anith eewath yaluwo galawagena yai ethakota eenith pitayai 😅😅😅
හප්පට.මට ඒක අමතක උනානෙ
පනු කැට කියන්නෙ කුරෙටර් ද?
ඔව්
Kola kaha wela gaha meranne àei
ලෙඩ
Kuretar danna epa ..mara visai.
වස කන්න එපා
මන්නෙ නැතිඋන එක මෙතෙන්ට අදාල නෑ අදාළ දේ පමනක් කෙටියෙන් කියන්න එපා වෙනව
බලන්න එපා සහෝ.නොබලා ඉන්න.එතකොට හරිනෙ
මල්ලි.සුවදැල්.කෙහෙල්.ගහේ.පැල.හරි.හීනියට..චුටියට.පැල.එන්නේ.ගහත්.හරියට.හැදෙන්නැහැ.කනත්.පොඩියි.එ.ඇයි.පැලලොකුවෙන්න.මොකද.කරන්න.ඔන.කියන්නකෝ
තනි ගහට සුවදැල් හදන්න
කුරේට දාන්ඩ එපා කපපු තැනට ලුනු දාන්ඩ
කිසි විටෙක ඔය වැරදි කතා කියන්න එපා, පණුවෝ මරලා කාටවත්ම සාර්ථක ගොවියෙක් වෙන්න බෑ.
නොදන්න කතා නොකිය,ඉන්න