ขนาดวิดีโอ: 1280 X 720853 X 480640 X 360
แสดงแผงควบคุมโปรแกรมเล่น
เล่นอัตโนมัติ
เล่นใหม่
Jaya Wewa, Bro.
100L good job and thank for sharing ....
Budhu saranai brother jayawewa ❤️❤️❤️❤️❤️
Super 👍👍💯😁😄👏😍Jayawewa....
❤👍👍කෙසෙල් කවර දාන නොදාන එක ගැන අදහසක් ඉදිරිපත් කරන්න.
පුවාලු වලට ගොඩක් අය දානවා.රට යවන ඇබුල් වලටත් දානවා.ගෙඩිවල පෙනුම තියාගන්නයි එහෙම කරන්නේ.මොකද ඩොට් වැටෙනවා.කුරුල්ලෝ වගනවා ගෙඩි හීරෙනවා.ඔය වගේ සීන් නිසා තමයි දාන්නේ.ඇබුල් වලනම් කරන්නෙම නැති තරම්.
@@SLfarmersthanks! 👍❤️10% බර වැඩිවෙනව කියන එක ඇත්තද?
බර වැඩිවෙන්න හේතුවක් නෑ නෙ සහෝ.ආරක්ශා වෙන එක විතරයි වෙන්නෙ
@@SLfarmers 👍❤️
Jaya wewa ❤❤❤
Supiri... ❤
Superb ❤
Jayawewa ❤
👍👍👍👍
👍👍
Puwalu pudinna kochara kal yanawada..
❤❤🎉🎉
❤❤❤
awari kiyak wage wetenawada abul wala
හෙට ගනන් කරලා කියන්නම්
මම සාමාන්‍යයෙන් ඔවා බලන්නෙ නෑ සහෝ.ඒත් හෙට බලලා කියන්නම්.මගේ පැත්තෙන් උපරිමය කරලා දෙනදෙයක් අරගෙන ඉන්නවා 😁
Eka peleda hadanne padurata wena peka ethuru kaeanne nadda.
පදුරට හදන්නේ.දැන් තමය් පැල ඉතුරු කරන්නෙ
ඇඹුල් කෙසෙල් ගස් අතර පරතරය කොහොමද සහෝදරයා
9*8=9*9
@@SLfarmers බොහෝම ස්තුතියි ජය වේවා සහෝදරයා .. තෙරුවන් සරණයි
Cigatokad awill tynne.wahi kalet wadi need.mnwd ghnn hoda.ikmnt pathirenwa
මම නම් මොකුත්ම ගැහුවෙ නෑ.ඇමිස්ටාර් හරියනවා
SENE KESELE HETAWANNA PELE ATARA SAHA PALA ATARA PARATARAYA KOHOMADA YALUWA MAMA BEBELE SAMPATH
10*10.නැත්නම්10*9
Mage keselgas tikak thiyenawa gas godak visalai kena bohoma punchi akata hethuwa mokakda
පැල ගොඩක් ඇති
pala kohenda ganna thiyenna
තියන්වා මෙහේ.ඔයා කොහෙද
Mata kolikuttu pala 200 k vithra ganne kohomada
දෙන්නම් හොයලා
ලෙඩ අඩු සිනි..අබුල් කොලිකුට්ටුද මොනාද හොද හදන්න
සීනි ලෙඩ අඩුයි.මිලත් අඩුයි
Aiye kesel danvnm mona vargeda hoda
ඔයාලගේ පැත්තෙ හොදම මාකට එක තියන වර්ගේ බලලා ඉන්දන්න
අඩි කීයෙන් කීය පරතරයකටද හදලා තියෙන්නේ
9/10
කෝලිකුට්ටු 6*6 පරතරයට හදන්න පුළුවන් ද?උපදෙස් ලබා දෙන්න
ඔව් පුලුවනි
Adi kiyatadadalathiyenne
9*8
තනි ගහද හදන්නෙ?
නැ තුනයි
අඩි 6×6 ද අක්කරයට පැල 600 එන්නෙ
අපෝ නෑ යාලු.8*8 වගේ තියලා.මම නම් 8*9 තියලා.හැබැයි හරියටම පදුරු නඩත්තු කරන්න ඕනි.නැත්නම් ඉඩ මදි වෙනවා
@SLfarmers එලකිරි.. ජයවේවා 🙏🔴🟡🟢🙏
අක්කර 01 පැල කියක් හිටවන්න පුළුවන් ද?
Me prashneta uthtarayak one ayiye
ඇබුල්නම් 500.වගේ,ඕව එහෙමෙහෙ වෙනවා.වැටවල් වලට ගොඩක් ඉඩ ඇරෙනවා.මම 9*8 තියෙන්නේ.අක්කරයකට වඩා වැදිලා තියනවා
@@SLfarmers kewendish walath ehemada ayiye
ඔව්
අම්මගෙ රෙද්ද, ඔය ඇඹුල් නෙවෙයි බූරැවෝ පුතාලා, තෝ දන්න රෙද්ද, ඕක උඛේ නෙවෙයි
නැත්නම් උබෙද බන්
ඇබුල් නෙමේද.උබ මොනාද බන් දන්නෙ
👍🏿👍🏿👍🏿👍🏿👍🏿
To npp ekata puka depan
දෙනවා කියලා පේනවා නේ සහෝ.
අනුන්ගේ අදහස් වලට ගරු කරන්න පුරුදු වෙන්න
සහෝ.දාලා තියන විදිය දැක්කාම උන් වගේ උන්ගේ අදහස් වලට ගරු කරන්න ඕනිද.මගේ දේශපාලනේ වෙනයි මේක වෙනයි.මිනිස්සු ඒක තේරුම් ගන්න ඕනි නේ.ගරු කරන්න ඕනි ගරු කලයුතු අයට මිසක් හැම බල්ලටම ගරු කරන්න ඕනි නෑ.
Jaya Wewa, Bro.
100L good job and thank for sharing ....
Budhu saranai brother jayawewa ❤️❤️❤️❤️❤️
Super 👍👍💯😁😄👏😍
Jayawewa....
❤👍👍
කෙසෙල් කවර දාන නොදාන එක ගැන අදහසක් ඉදිරිපත් කරන්න.
පුවාලු වලට ගොඩක් අය දානවා.රට යවන ඇබුල් වලටත් දානවා.ගෙඩිවල පෙනුම තියාගන්නයි එහෙම කරන්නේ.මොකද ඩොට් වැටෙනවා.කුරුල්ලෝ වගනවා ගෙඩි හීරෙනවා.ඔය වගේ සීන් නිසා තමයි දාන්නේ.ඇබුල් වලනම් කරන්නෙම නැති තරම්.
@@SLfarmersthanks! 👍❤️
10% බර වැඩිවෙනව කියන එක ඇත්තද?