SL farmers
SL farmers
  • 129
  • 273 662

วีดีโอ

October 14, 2024slfarmers|සූරියවැව කෙසෙල් පොල|0701792767
มุมมอง 17K19 ชั่วโมงที่ผ่านมา
සූරියවැව කෙසෙල් පොල වටේ රව්මක් #slfarmers #farming #singhala #agriculture #bananafarming
October 9, 2024slfarmers|සල්ලි හොයන්න හොදම විදිය|banana|0701792767
มุมมอง 2.5Kวันที่ผ่านมา
කැබුරු ඉඩමක කෙසෙල් #slfarmers#farming #singhala #agriculture #bananafarming
October 7, 2024|slfarmers|කාබනික|මී කොල|👍0701792767
มุมมอง 83614 วันที่ผ่านมา
ගෙවතු වගාකරන අයට මේක ගොඩක් වටීවි #slfarmers#singhala #farming #agriculture #banana#කාබනික පොහොර
October 3, 2024slfarmers|කෙසෙල් වගාව|0701792767
มุมมอง 1.2K14 วันที่ผ่านมา
කෙසෙල් වගාව ගැන සියලු තොරතුරු දැනගන්න slfarmers අපේ චැනල් එකට සම්බන්ද වෙන්න #slfarmers #farming #singhala #agriculture #banana
September 25, 2024කෙසෙල් වගාව|slfarmers |banana|0701792767
มุมมอง 1.2K28 วันที่ผ่านมา
කෙසෙල් කැන උඩ ඉදන් යටටම එක සමානව ලොකු කරමු #slfarmers #farming #singhala #agriculture #banana#කෙසෙල්වගාව
September 18, 2024slfarmers|කෙසෙල් වගාව|0701792767
มุมมอง 4.3Kหลายเดือนก่อน
කෙසෙල් වගාකරන ඔයාලා හැමෝටම වටිනා වීඩියෝ එකක්.ප්‍රශ්න තිබුනොත් කතාකරන්න0701792767 #slfarmers #farming #singhala #agriculture #bananafarming
September 15, 2024තුඹ කරවිල වගාව|slfarmers |0701792767
มุมมอง 593หลายเดือนก่อน
තුඹ කරවිල වගාව|පොහොර යෙදීම. පැල සදහා,0701792767 #slfarmers #singhala #farming #agriculture #තුඹ කරවිල#thubakaravila
September 8, 2024කෙසෙල් වගාව|slfarmers
มุมมอง 2.1Kหลายเดือนก่อน
කෙසෙල් වගාවේ ගොබ හිරවීම හා රතු ලෙඩ #slfarmers#farming #singhala #agriculture #bananafarming
September 5, 2024පුවාලු (කෝලිකුට්ටු)වගාව.
มุมมอง 1.2Kหลายเดือนก่อน
කෝලිකුට්ටු එහෙම නැත්නම් පුවාලු.වගාව පටන් ගන්න ඉන්න අය වෙනුවෙන්. #slfarmers#singhala #banana#agriculture #කෝලිකුට්ටු
August 31, 2024slfarmers|තුඹ වගාකරමු
มุมมอง 625หลายเดือนก่อน
තුඹ කරවිල වගාව #slfarmers#singhala #farming #agriculture #තුඹකරවිල
August 29, 2024slfarmers|banana|දෙමල පුවාලු වගාව|
มุมมอง 1.9Kหลายเดือนก่อน
දෙමල පුවාලු වගාකරමු #Slfarmers#singhala #farming #agriculture #banana
August 26, 2024slfarmers|banana|කෙසෙල් වගාවට සුදුසු පොහොර|
มุมมอง 5Kหลายเดือนก่อน
කෙසෙල් වගාවට සුදුසු පොහොර #slfarmers#singhala #farming #agriculture #bananafarming
August 20, 2024#slfarmersතුඹ කරවිල වගාව|අපේ ජලසම්පාදන පද්දතිය
มุมมอง 5752 หลายเดือนก่อน
තුඹ කරවිල ගැන හරියට ඉගනගමු. #slfarmers#singhala #farming #agriculture #තුඹකරවිල
August 16, 2024slfarmers|BANANA|බලන්න අපේ කෙසෙල් වගාව|දැන් මාස තුනයි|
มุมมอง 3.4K2 หลายเดือนก่อน
අපේ ඇඹුල් කෙසෙල් වගාව #slfarmers#singhala #farming #agriculture #banana
August 11, 2024slfarmers|තුඹ වගාව.❤
มุมมอง 1.1K2 หลายเดือนก่อน
August 11, 2024slfarmers|තුඹ වගාව.❤
August 1, 2024slfarmers|thuba wagawa|තුඹ කරවිල වගාව❤❤❤❤
มุมมอง 5532 หลายเดือนก่อน
August 1, 2024slfarmers|thuba wagawa|තුඹ කරවිල වගාව❤❤❤❤
July 27, 2024|කෙසෙල් වගාව හා ජලසම්පාදනය |slfarmers |❤💪
มุมมอง 1.2K2 หลายเดือนก่อน
July 27, 2024|කෙසෙල් වගාව හා ජලසම්පාදනය |slfarmers |❤💪
July 27, 2024slfarmers|thuba karavila|තුඹ කරවිල වගාව|❤❤💪
มุมมอง 9372 หลายเดือนก่อน
July 27, 2024slfarmers|thuba karavila|තුඹ කරවිල වගාව|❤❤💪
July 23, 2024slfarmers|banana|කෙසෙල් වගාව|
มุมมอง 5K3 หลายเดือนก่อน
July 23, 2024slfarmers|banana|කෙසෙල් වගාව|
July 19, 2024|වමබටු වගාව|brinjal|slfarmers ❤
มุมมอง 6383 หลายเดือนก่อน
July 19, 2024|වමබටු වගාව|brinjal|slfarmers ❤
July 19, 2024|බලන්න අපේ කෙසෙල් වගාව|slfarmers |
มุมมอง 1.7K3 หลายเดือนก่อน
July 19, 2024|බලන්න අපේ කෙසෙල් වගාව|slfarmers |
July 18, 2024slfarmers|වගාවට රීග්‍රීන්,බැරික්ස් කන්ට්‍රෝල් ,බාවිතා කරන්නේ ඇයි 🤔
มุมมอง 4633 หลายเดือนก่อน
July 18, 2024slfarmers|වගාවට රීග්‍රීන්,බැරික්ස් කන්ට්‍රෝල් ,බාවිතා කරන්නේ ඇයි 🤔
July 16, 2024ශෙහාන් මහත්තයාගේ තුඹ වගාව,❤️💪🤗
มุมมอง 3923 หลายเดือนก่อน
July 16, 2024ශෙහාන් මහත්තයාගේ තුඹ වගාව,❤️💪🤗
July 15, 2024slfarmers|අපේ කෙසෙල් වගාව❤️
มุมมอง 6K3 หลายเดือนก่อน
July 15, 2024slfarmers|අපේ කෙසෙල් වගාව❤️
July 7, 2024|slfarmers |තුඹ වගාව|වැල් කප්පාදුව|0701792767💪
มุมมอง 3463 หลายเดือนก่อน
July 7, 2024|slfarmers |තුඹ වගාව|වැල් කප්පාදුව|0701792767💪
July 4, 2024slfarmers|spine gourd |thuba karavila|තුඹ කරවිල වගාව|❤️
มุมมอง 1K3 หลายเดือนก่อน
July 4, 2024slfarmers|spine gourd |thuba karavila|තුඹ කරවිල වගාව|❤️
June 28, 2024 slfarmers |kochchi|එන්න අපි කොච්චි වවමු |
มุมมอง 5023 หลายเดือนก่อน
June 28, 2024 slfarmers |kochchi|එන්න අපි කොච්චි වවමු |
June 21, 2024slfarmers|නයිමිරිස් වගාව|schoch bonet|😁💪❤️
มุมมอง 5644 หลายเดือนก่อน
June 21, 2024slfarmers|නයිමිරිස් වගාව|schoch bonet|😁💪❤️
June 14, 2024තුඹ කරවිලපැල|slfarmers |0701792767|
มุมมอง 1694 หลายเดือนก่อน
June 14, 2024තුඹ කරවිලපැල|slfarmers |0701792767|

ความคิดเห็น

  • @NilamaniMawananaHewa
    @NilamaniMawananaHewa 57 นาทีที่ผ่านมา

    Andalusia walata Dan pohor monwada

  • @DilshanChaturanga-s5r
    @DilshanChaturanga-s5r 7 ชั่วโมงที่ผ่านมา

    පලමු පොහොර මුරය දවස් කියෙන්ද දාන්න පුලුවන්

  • @janilaranmal4623
    @janilaranmal4623 8 ชั่วโมงที่ผ่านมา

    Phone number ekak denna puluwanda

  • @nimalkumara-c6s
    @nimalkumara-c6s 9 ชั่วโมงที่ผ่านมา

    Malli mehema kesel pela kapanne ai wisesa hethuwak thiyanwda? cut ekak danne nathuwa e.pelema loku karama mokada wenne mata poddak kiyannako

  • @ravindrakongahawaththa6490
    @ravindrakongahawaththa6490 18 ชั่วโมงที่ผ่านมา

    රටට ආදරේ නම් කාබනික කෘසිකර්මාන්තයට දිගටම සම්බන්ද වෙයල්ලා .රසායනික පොහොර බාවිතයෙන් ඈත්වෙයල්ලා. රජ කාලෙ මිනිස්සු රසායනික පොහොර පස්සෙන් ගියාද යකෝ. අද ඇමරිකව ඇතුලු බොහෝ රටවල් පවා රසායනික පොහොර භාවිතය අත හැරලා කාබනික කෘසිකර්මාන්තයට යොමුවෙමින් පවතිනව . තොපිලා රසායනික පොහොර මත්තෙම නැහි නැහි රටේ නිරොගිමත් ජනතාවගෙ සෞඛ්‍ය තත්වය විනාස කරන්න මාන බලන් ඉන්න රසායනික පොහොර මාෆියාවෙ යෙදීසිටින හොරිකඩ දේශපාලුවට කඩේ යනවා.

    • @SLfarmers
      @SLfarmers 18 ชั่วโมงที่ผ่านมา

      අනේ බන් මේ නිකන් බයිලා ගහන්නෙ නැතුව ඉදහන්.

  • @Mohamed.yusr-83
    @Mohamed.yusr-83 19 ชั่วโมงที่ผ่านมา

    ❤❤❤❤❤❤

  • @DDanu28
    @DDanu28 20 ชั่วโมงที่ผ่านมา

    Thanks 😊

  • @heshantharaka125
    @heshantharaka125 21 ชั่วโมงที่ผ่านมา

  • @rohithravichandra8114
    @rohithravichandra8114 วันที่ผ่านมา

    Vaga karana giviyata hodak vrnavada

  • @DilhaniLankathilaka
    @DilhaniLankathilaka วันที่ผ่านมา

    😊

  • @DilhaniLankathilaka
    @DilhaniLankathilaka วันที่ผ่านมา

    😮

  • @DilhaniLankathilaka
    @DilhaniLankathilaka วันที่ผ่านมา

    😊

  • @medagamasumanasiri
    @medagamasumanasiri วันที่ผ่านมา

    👍👍👍

  • @ChandrikaVikramage-kx1jh
    @ChandrikaVikramage-kx1jh วันที่ผ่านมา

    👍👍👍👍👍❤️❤️

  • @NishanJayawardana-v4u
    @NishanJayawardana-v4u วันที่ผ่านมา

    නෝමල් හැන්ද කියන්නෙ නැතුව හරියට වචනෙ කියන්න.

  • @AmilaDilanka-uy3ep
    @AmilaDilanka-uy3ep 2 วันที่ผ่านมา

    Anavasya Eva Danna EPA.

    • @SLfarmers
      @SLfarmers 2 วันที่ผ่านมา

      මොනාද ඒ

  • @CoonjanUdhay
    @CoonjanUdhay 2 วันที่ผ่านมา

    Lassanai 😂😂.

  • @DarshanaKasun-b4x
    @DarshanaKasun-b4x 2 วันที่ผ่านมา

    ඇබුල් ඉන්දල තියෙනවා පැල සියක් විතර ඔයාගෙ අත්දැකිමෙන පොහොර ටික කියනවද

    • @SLfarmers
      @SLfarmers 2 วันที่ผ่านมา

      හරි වගාවේ දැන් තත්වය කියන්න.මට වට්සැප් කරන්න

  • @nalanifamily2509
    @nalanifamily2509 2 วันที่ผ่านมา

    ගොවියාgenma ගන්න පුලුවන් da නැත්නම් katha kaarayata මුදලක් දෙනවා da

    • @SLfarmers
      @SLfarmers 2 วันที่ผ่านมา

      දෙකම

  • @ChinthakaViduranga-d5q
    @ChinthakaViduranga-d5q 4 วันที่ผ่านมา

    Beeja labaganne kohomada

    • @SLfarmers
      @SLfarmers 3 วันที่ผ่านมา

      වගාවකින් ගන්න පුලුවනි

  • @dinidukrishantha153
    @dinidukrishantha153 4 วันที่ผ่านมา

    Godk kalekin kesell polak dakkey ❤

    • @SLfarmers
      @SLfarmers 3 วันที่ผ่านมา

      සිරාවට.🤗

  • @wildflowerandmanymore64
    @wildflowerandmanymore64 4 วันที่ผ่านมา

    I want 10 seeds plez .Love from india🙏

    • @SLfarmers
      @SLfarmers 3 วันที่ผ่านมา

      But how

  • @GaminiAB
    @GaminiAB 6 วันที่ผ่านมา

    0:29 wady hodai

  • @TharinduKiran
    @TharinduKiran 6 วันที่ผ่านมา

    Adaraka ekakwath dala nane me wagawata etharam modaida ane noselikilimath kama

    • @SLfarmers
      @SLfarmers 3 วันที่ผ่านมา

      ආදාරක 3000

  • @ShanthaPremanatha
    @ShanthaPremanatha 6 วันที่ผ่านมา

    ඔබ මෙතන ඉන්න වෙළදුන් ගෙන් හා අදාළ අධිකාරියේ අවසර අරන් සියලු විස්තර ඇතුව video එකක් කරන්න .

    • @SLfarmers
      @SLfarmers 5 วันที่ผ่านมา

      කැමති නෑ ගොඩක් අය සහෝ

  • @shehankumara5065
    @shehankumara5065 6 วันที่ผ่านมา

    ජයවේවා ❤❤❤❤

  • @NamalAberathne
    @NamalAberathne 6 วันที่ผ่านมา

    මෙතන ගණුදෙනු වෙන්නෙ කොහොමද ? කොහෙ ඉදන්ද එන්නෙ වෙලෙන්දෝ මෙතනින් බඩු ගන්න ?

    • @nuwansameeragamage1586
      @nuwansameeragamage1586 4 วันที่ผ่านมา

      අපේ ගම.....❤❤❤❤

    • @SLfarmers
      @SLfarmers 3 วันที่ผ่านมา

      වෙලෙන්දෝ හැමතැනින්ම එනවා.

    • @ThusaraSadaruwan-c3u
      @ThusaraSadaruwan-c3u วันที่ผ่านมา

      ​@@SLfarmersමේ කෙසෙල් ලංකාවේ ඒවද?

    • @SLfarmers
      @SLfarmers วันที่ผ่านมา

      😁

  • @defenderofnation6955
    @defenderofnation6955 6 วันที่ผ่านมา

    Dakunu palathe unama me thena meeta wediya , lassana ta pirisuduwa, piliwelata tiyenna one. Kisi piliwelak ne. Wede kerunanam ati. Meka tamai lankawe minissu hitana heti. Nodiyunui.

  • @PriyankaWijerathna-e9w
    @PriyankaWijerathna-e9w 6 วันที่ผ่านมา

    ❤❤

  • @motivation_youth_
    @motivation_youth_ 6 วันที่ผ่านมา

    Hadawthinma npp ❤❤

  • @dhammikakarunarathna3373
    @dhammikakarunarathna3373 7 วันที่ผ่านมา

    ඕනම කෙසෙල් වර්ගයකට ඔහොම පැල ඉතුරු කරන එක සාර්ථකද...?

    • @SLfarmers
      @SLfarmers 3 วันที่ผ่านมา

      ඔව්.කෝලිකුට්ටු වලට ඇර

  • @PahanIduwara-v1b
    @PahanIduwara-v1b 8 วันที่ผ่านมา

    ඕක පෙන්නලා අහිංසක ගොවියන්ගෙ බඩුටික විකුනන්න බැරි කරපන්

  • @jagathchamara5023
    @jagathchamara5023 8 วันที่ผ่านมา

    හැබැයි මං මී කොල දැම්මෙ නෑ

  • @jagathchamara5023
    @jagathchamara5023 8 วันที่ผ่านมา

    මගේ බිම් කෙසෙල් ගස් වල අස්වැන්න ඔයිට වැඩියි

  • @madushankakuliyapitita5632
    @madushankakuliyapitita5632 8 วันที่ผ่านมา

    ❤❤

  • @technicaljuntion13710
    @technicaljuntion13710 8 วันที่ผ่านมา

    kolikuttu kiyada

  • @ArunNimash
    @ArunNimash 8 วันที่ผ่านมา

    💪💪❤️

  • @kasuntharaka9542
    @kasuntharaka9542 8 วันที่ผ่านมา

    👍

  • @tilakranjithranjith8467
    @tilakranjithranjith8467 8 วันที่ผ่านมา

    Supiri🎉🎉🎉🎉

  • @KalumSri-wn6tx
    @KalumSri-wn6tx 8 วันที่ผ่านมา

    ඔකට වහලයක් ගන්න බැරිද

    • @SLfarmers
      @SLfarmers 8 วันที่ผ่านมา

      අනේ මන්දා

    • @defenderofnation6955
      @defenderofnation6955 6 วันที่ผ่านมา

      Lankawe nodiunu maanasikathwe tamai. Meka hari lassanata hadanna puluwan. Den meka mee harak gaalak wage.

    • @SLfarmers
      @SLfarmers 6 วันที่ผ่านมา

      ඔයා දියුණු රටක තොග මාකට් එකක් දැකලා තියනවාද.පෝලිමේ ඇවිල්ලා තොග බඩු ගන්න

    • @defenderofnation6955
      @defenderofnation6955 6 วันที่ผ่านมา

      @@SLfarmers ow .mama ratawal 30 gihin tiyanawa.namuth kesel market ekak dekala ne. Mama ahanne goviyata one wessata temena awwata welena ,piliwelak nethi market ekak da? Adu gaane pradesheeya sabawata beri ai okata wahalak gahala denna.

    • @SLfarmers
      @SLfarmers 5 วันที่ผ่านมา

      ගොවියන්ට උවමනාව තිබ්බට සබාවෙන් කරන්නේ නෑනේ.ඉතින් මොනා කරන්නද.පයට දාන සපතු රැක් වල විකුනන .කන එලවලු බිම දාලා විකුනන රටකින් මීට වඩා දෙයක් බලාපොරොත්තු වෙන්න බෑ නේ නේද.මොනා කරන්නද.බලමු ඉස්සඑඅහටවත් මෙක වෙනස් වේවිද කියලා.සබාවට වාර්ශිකව කෝටි එකහමාරක් බද්ද දන්නවද

  • @WajiralakmalWajiralakmal
    @WajiralakmalWajiralakmal 8 วันที่ผ่านมา

    Lokka kawendish wagawa kohomada.onama welawka denna puluwanda.mila kohomada.waga karanna hodama kesel wargaya monada.

    • @SLfarmers
      @SLfarmers 8 วันที่ผ่านมา

      කැවන්ඩිශ් කරනවානම් ඩෝල් සමාගම එක්ක කරන්න.මොකද ලෝකල් මාකට එක හොද නැ.ඔයා කොහෙද කියලා කිව්වනම් වගාකරන්න හොදම වර්ගය තීරනය කරන්න පුලුවනි නේද

    • @WajiralakmalWajiralakmal
      @WajiralakmalWajiralakmal 7 วันที่ผ่านมา

      @@SLfarmers mama hettipola mahiyangane.habai ali karadara.karant eka Adidas wenawa.

  • @WajiralakmalWajiralakmal
    @WajiralakmalWajiralakmal 8 วันที่ผ่านมา

    👍

  • @denethnimsara4626
    @denethnimsara4626 8 วันที่ผ่านมา

    අයියෙ අපි මදුනාගල අලුත් මන්ඩියෙ කෙසෙල් කැපෙන්න ගත්ත විතරයි මුල්ම කඩමුරේ 180 ට දුන්න. ඊයෙ 60i මිලක් හැදෙයි නේද 😪 වගා කරපු නැති දෙයක් නෑ .අනේ කියල වැඩක් නෑ .🥺🥺

    • @SLfarmers
      @SLfarmers 8 วันที่ผ่านมา

      මොනාද මල්ලි වර්ගේ.මිල හැදෙනවා.මේ දවස්වල වැස්සට යටවෙලානේ.මිලක් හැදෙනවා අනිවා.බයනැතුව ඉන්න

  • @SANJAYAWeerasinghe-y3v
    @SANJAYAWeerasinghe-y3v 8 วันที่ผ่านมา

    වී කුබුරු පාඩුනම් කෙසෙල් වලට වඩා වැඩි අස්වැන්නක් කාලය අඩු නිතර නිතර කඩන්න පුලුවන් තල,කවුපි.මුං, වගේ හොදනෙ.වියදමත් අඩුනෙද

    • @SLfarmers
      @SLfarmers 8 วันที่ผ่านมา

      ඔයා හිතන්වාද සිල්ලරට ඕවා මිල උනාට තොග විකුනද්දි මිල තියන්වා කියලා.එහෙම නෑ අනේ.

  • @duleekakarunarathne7147
    @duleekakarunarathne7147 8 วันที่ผ่านมา

    Keeyatada dunne

    • @SLfarmers
      @SLfarmers 8 วันที่ผ่านมา

      සීනි 100ඇබුල්80

    • @duleekakarunarathne7147
      @duleekakarunarathne7147 8 วันที่ผ่านมา

      @@SLfarmers padui neda? Ambun mila keeyada oya paththe

    • @SLfarmers
      @SLfarmers 8 วันที่ผ่านมา

      මෙහේ ඇම්බුන් නෑ ඩියර්.මිල දන්නෙ නෑ මම

  • @abdulraheemjameel5879
    @abdulraheemjameel5879 8 วันที่ผ่านมา

    🎉🎉🎉🇱🇰🇶🇦👍👍👍👍

  • @VipulaKumara-rx3dc
    @VipulaKumara-rx3dc 8 วันที่ผ่านมา

    ජයවේවා ❤❤❤

  • @Chamindaweerasingha-m8s
    @Chamindaweerasingha-m8s 8 วันที่ผ่านมา

    apita kesel vikunaddi..e sambanda hama kesel vargayak gana dan thiyena ganum milalak thiya ganna vidiha.sambanda video ekak .thaniyema podiyata patan ganna kota .dan kesel vala ganan ekka.eka eka kesel varga vala avari kohomada vikunanna one vidiha .paribogiyata sadaranaya vena vidihata kesel valin api ganak thiyagena vikunanne kohomada e sambanda pahadili video ekak one..SL FARMERS

    • @SLfarmers
      @SLfarmers 8 วันที่ผ่านมา

      අම්මෝ.ඒක ටිකක් සංකීර්ණ වැඩක්.😁ඒත් උත්සහා කරන්නම් හාද.

  • @Chamindaweerasingha-m8s
    @Chamindaweerasingha-m8s 8 วันที่ผ่านมา

    supiry video eka

  • @gadgetcomplex643
    @gadgetcomplex643 8 วันที่ผ่านมา

    Jaya wewa aiye😍