✔️ චීස්, අවන් නැතිව විනාඩි 10 න් ලිපේ හදන සුපිරි ලාබ පිට්සා ❤ No Cheese Bread Pizza | Chammi Imalka

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 16 ก.ย. 2024
  • #chammiimalka #chammi_imalka_cooking #chammi_imalka_recipes #chammi #lockdown_recipes
    ✔️ චීස්, අවන් නැතිව විනාඩි 10 න් ලිපේ හදන සුපිරි ලාබ පිට්සා ❤ No Cheese Bread Pizza
    Ingredients
    1. 2 Bread slices
    2. 1 tbsp of Butter
    3. 1 tbsp of Plain flour
    4. 1 cup of Fresh milk (250ml)
    5. Some Tomato ketchup
    6. Salt to taste
    7. Some Pepper powder
    8. Some Chilli flakes
    9. Toppings (Bell pepper, Onion, Green chilies, Curry leaves )
    අවශ්‍ය ද්‍රව්‍ය
    1. පාන් පෙති 2
    2. මාගරින් /බටර් මේසහැදි 1
    3. පාන් පිටි මේසහැදි 1
    4. ෆ්‍රෙශ් මිල්ක් කෝප්ප 1 (මි ලී 250)
    5. තක්කාලි කෙචප් ටිකක්
    6. රස අනුව ලුනු
    7. ගම්මිරිස් කුඩු ටිකක්
    8. කෑලි මිරිස් ටිකක්
    9. ටොපින්ස් (බෙල් පෙපර්, ලූනු, අමුමිරිස්, කරපිංචා)
    මගෙ FB පිටුවටත් එකතු වෙන්න
    / chammibird

ความคิดเห็น • 100

  • @hashi2233
    @hashi2233 3 ปีที่แล้ว +17

    ඔක්කොම ඕන කරන දේවල් තියනවා ගෙදර අද හවසට හදනවා

  • @gima4681
    @gima4681 3 ปีที่แล้ว +15

    දාපු ගමන් බැලුවා මරු අක්කියෝ ❤️❤️❤️ හදල බලන්න ඕනි

  • @rithmirathnagoda3545
    @rithmirathnagoda3545 3 ปีที่แล้ว +4

    Woow akki aththatm niymi rasi vage penva mm hadla anivaren kiynnm oyat

  • @hasinduiduwara4507
    @hasinduiduwara4507 3 ปีที่แล้ว +2

    මාර රහයි කියලා දුන්නට thanks 😋😋😋

  • @swarnageeth6172
    @swarnageeth6172 3 ปีที่แล้ว +7

    ඔබගේ වීඩියෝ හරි ආසාවෙන් බලන්නෙ. ඔබගේ රෙසිපී අනුව මම ගොඩාක් කෑම ජාති හදලා තියෙනවා. ගුණට, රසට, ඉතා ඉක්මණින්, අඩු ද්‍රව්‍ය ප්‍රමාණයකින් හදාගන්න පුලුවන් නිසා කෑම හදාගන්න ඉතා පහසුයි. මේ පීසා එකත් මම හදලා බලනවා. ඔබට ගොඩාක් ස්තූතියි. ජයවේවා. පරිස්සමෙන් ඉන්න. ආදරෙයි.

  • @wasanthagunasinghe4328
    @wasanthagunasinghe4328 3 ปีที่แล้ว +1

    I made this. It's very delicious
    Thanks ☺

  • @SLlifetimeKitchen
    @SLlifetimeKitchen 3 ปีที่แล้ว +1

    නියමයි දැක්කම ආස හිතෙනවා බොහොම ස්තූතියි මේ වගේ වීඩියෝ එකක් අපි වෙනුවෙන් අරගෙන ආවට 😋😋😋😋❤️❤️

  • @asankalk7908
    @asankalk7908 2 ปีที่แล้ว

    Mamath හැදුවා harima rasai . Akki.

  • @kasunpradeep9707
    @kasunpradeep9707 3 ปีที่แล้ว +1

    Good.

  • @lkytking5031
    @lkytking5031 3 ปีที่แล้ว +2

    Anivaren hadanna one thank you recipe eketa

  • @nishanthawijenayaka6937
    @nishanthawijenayaka6937 3 ปีที่แล้ว

    Godak rasayi meeka . Dapu gaman balala heduwa. Thanks to you .

  • @sanjeewaniperera3349
    @sanjeewaniperera3349 3 ปีที่แล้ว

    Mamath haduwa harima rasai. Oyata sthuthi aluth rasa wagema phasuwen hadana kama warga kiyala denawata.

  • @ddck_7628
    @ddck_7628 3 ปีที่แล้ว

    Harima rahai.hadannath lesiy.oyata godak sthuthiy.

  • @slbtsarmy1276
    @slbtsarmy1276 3 ปีที่แล้ว +33

    මේක දැකලා කන්න හිතෙන්නේ මට විතරද

  • @hasinduiduwara4507
    @hasinduiduwara4507 3 ปีที่แล้ว +1

    Thanks akki

  • @hujjaofficial4068
    @hujjaofficial4068 3 ปีที่แล้ว

    හරිම ලස්සනට පැහැදිලි කරනවා ඇත්තටම මේ වගෙ දේවල් හදාගන්න අපේ ගෘහණියන්ට පහසුවෙන් පුළුවන් ස්තුතියි ඔබට🙏🌷😻😍😘

  • @samanalijayawaredana3046
    @samanalijayawaredana3046 3 ปีที่แล้ว +2

    onna palaweni comment eka magen ☺️eka gdk rasa patai ☺️🔥hdla balanna one 🤩❤💕

  • @gangaperera5246
    @gangaperera5246 3 ปีที่แล้ว +4

    නංගී, චීස් කෑල්ලක් පාන් පෙති වල තවරලා, ඒක උඩින් bellpepper දැම්මට කමක් නැද්ද

  • @wasanaboxing
    @wasanaboxing 3 ปีที่แล้ว +1

    Wonderful sharing ❤

  • @ygtranjani4104
    @ygtranjani4104 3 ปีที่แล้ว

    Hari rasai mama haduwa thanks oyata

  • @brijetfernando9833
    @brijetfernando9833 3 ปีที่แล้ว

    Sok ane apitt hadala balanm Tahks❤❤🌹🌹👍👍👍

  • @sugaththenuwara6045
    @sugaththenuwara6045 3 ปีที่แล้ว

    බොහොම ස්තුතියි මිස්.

  • @nisansalasandamali939
    @nisansalasandamali939 3 ปีที่แล้ว +1

    මේ විදිහටම අවන් එකේ හදනවනම් කොහොමද හදන්නෙ

  • @FairyWorld
    @FairyWorld 3 ปีที่แล้ว

    👌👌👌👌

  • @lalanaranasinghe3855
    @lalanaranasinghe3855 4 หลายเดือนก่อน

    Thank you so much Nanga 💕💕

  • @subodanayani833
    @subodanayani833 3 ปีที่แล้ว

    Super tks..

  • @renukathennakoon1528
    @renukathennakoon1528 3 ปีที่แล้ว

    Superb

  • @dewmisansala9
    @dewmisansala9 3 ปีที่แล้ว +1

    1st comment!!!
    Rasa patai..💗💗

  • @miuranga7748
    @miuranga7748 3 ปีที่แล้ว +1

    Ela

  • @imalmifernando8101
    @imalmifernando8101 3 ปีที่แล้ว

    Thank you akki godak vatina video ekak mamath hoya hoya hitiye me vage pizza ekak

  • @chandrikapathmalatha5591
    @chandrikapathmalatha5591 3 ปีที่แล้ว

    මමත් හැදුවා හරිම රසවත්

  • @KAWSilva1
    @KAWSilva1 3 ปีที่แล้ว

    Very easy to make pizza tks

  • @nisansalasewwandhi8904
    @nisansalasewwandhi8904 3 ปีที่แล้ว +2

    Nangi lunu,miris ewa dala ekata udin sosejas tiyala ekatat udin biththara saaru tikak dammata kamak nadda plz reply oneee

  • @pradhaebrt2804
    @pradhaebrt2804 3 ปีที่แล้ว

    අනේ මට කන්න හිතේ 👍👍💐💐👌👌👌👌

  • @janithacosta
    @janithacosta 3 ปีที่แล้ว +2

    👍💕💕💕

    • @ssswarna2446
      @ssswarna2446 3 ปีที่แล้ว

      Bohoma stutee ona samatama harema pahasuwsen hada ganta puluwan

  • @inokarajapaksha6944
    @inokarajapaksha6944 3 ปีที่แล้ว

    Aniwaryenma hadanawa 👍

  • @madhuwanthineedilhara6981
    @madhuwanthineedilhara6981 3 ปีที่แล้ว

    Thank you recipe ekta.mamath cheese nathi welawata white souse use krnwa

  • @ayashapriyadrshani9980
    @ayashapriyadrshani9980 2 ปีที่แล้ว

    Woow

  • @tarusitarusi19
    @tarusitarusi19 3 ปีที่แล้ว

    Thanks

  • @dilinimadushani4768
    @dilinimadushani4768 3 ปีที่แล้ว +1

    Thank you akki ❤️

  • @kantikanti9740
    @kantikanti9740 3 ปีที่แล้ว

    Ane sister oya kiya dun kama mama haduwa ithiri bath walin appa niyameta awa ada haduwa parata walin elawalu roti niyamai mage madamuth kawa good kiwa oyata sthuthi me kaath hadannam

  • @sunethradeepika9185
    @sunethradeepika9185 3 ปีที่แล้ว +3

    මේකනම් වැදගත්ම විඩියෝ එකක් ❤️

  • @ruwanisandamali8032
    @ruwanisandamali8032 3 ปีที่แล้ว

    එකනම් maru...

  • @chandraegodarchchi4973
    @chandraegodarchchi4973 3 ปีที่แล้ว

    නියමයිනේ

  • @davejude3453
    @davejude3453 3 ปีที่แล้ว

    Thank you!

  • @chamilaekanayaka6997
    @chamilaekanayaka6997 3 ปีที่แล้ว

    Good

  • @chandrakanthirajapaksha559
    @chandrakanthirajapaksha559 3 ปีที่แล้ว

    Nice recipe

  • @yuvanadikshana4831
    @yuvanadikshana4831 3 ปีที่แล้ว

    නියමයි ඔයාගේ කෑමනම්.අපිට තක්කාලි සෝසස් හදන්න කියා දෙන්නකෝ

  • @upacharipabasara8295
    @upacharipabasara8295 3 ปีที่แล้ว

    Niyamai

  • @thilini2219
    @thilini2219 3 ปีที่แล้ว

    Thanks akki rasa patai

  • @k.s.ddesilva3740
    @k.s.ddesilva3740 3 ปีที่แล้ว

    🤩🤩

  • @niruupadilaani7415
    @niruupadilaani7415 3 ปีที่แล้ว

    Niyamayi 1.st❤️❤️👌👌🤟🤟

  • @srimathirupasinghe
    @srimathirupasinghe 3 ปีที่แล้ว

    Thank you 👍👍🍕🍕

  • @wasanthikumari5109
    @wasanthikumari5109 3 ปีที่แล้ว

    Thanks akke

  • @shehavishmi3036
    @shehavishmi3036 3 ปีที่แล้ว

    😋😋

  • @chamilaperera3162
    @chamilaperera3162 3 ปีที่แล้ว

    රස පාටයි..හදලා බලන්නම් ..Thank You Ms.Chamami. Good Job.👍♥️

  • @sisirakumara663
    @sisirakumara663 3 ปีที่แล้ว

    Maru😍😙😍

  • @nidew3515
    @nidew3515 3 ปีที่แล้ว +1

    👍👍

  • @sangeethdias1097
    @sangeethdias1097 3 ปีที่แล้ว

    Good 🙏

  • @nethmakavindi658
    @nethmakavindi658 3 ปีที่แล้ว +6

    අර හදපු චීස් එක කල් තියාගන්න බැරිද🤔

  • @nilanjana-yz2il
    @nilanjana-yz2il 3 ปีที่แล้ว

    ලස්සනයි දැක්කම ..❤

  • @sarasadancing3096
    @sarasadancing3096 3 ปีที่แล้ว

    බොහොම ස්තුතිය නංගී.

  • @sriyalatha5380
    @sriyalatha5380 3 ปีที่แล้ว

    👍👍❤❤🌹🌹🙂 maru..

  • @BusinessGuruhttps
    @BusinessGuruhttps 3 ปีที่แล้ว

    අපි බලන්නම් 🇱🇰❤️🙏

  • @amodigimhani8161
    @amodigimhani8161 3 ปีที่แล้ว

    අක්කි මුරුක්කු හදන විඳිහ කියලා දෙන්න කෝ

  • @shashikalasewwandi7115
    @shashikalasewwandi7115 3 ปีที่แล้ว

    Akke belpaper nethuwa wena mona hari danna berida

  • @indikaperera8379
    @indikaperera8379 3 ปีที่แล้ว

    First comment

  • @ranuganethmika4159
    @ranuganethmika4159 3 ปีที่แล้ว +2

    මන් ගාව fresh milk තිබ්බේ නැහැ..
    ඒ වෙනුවට කිරි පිටි දාල හදාගත්තා
    ඒකටම ගම්මිරිස් ටිකක් දාලා සෝස් එක හදාගත්තා.පට්ට රහයි

  • @tashmirajapaksha6707
    @tashmirajapaksha6707 3 ปีที่แล้ว

    I st comment 1st view

  • @thilinamadushan2166
    @thilinamadushan2166 3 ปีที่แล้ว

    👍

  • @ruwanisandamali8032
    @ruwanisandamali8032 3 ปีที่แล้ว

    Pan piti wenuwata wena මුකුත් danna බැරිද අක්කෙ

  • @sanjeewathilakarathne9173
    @sanjeewathilakarathne9173 3 ปีที่แล้ว

    ❤❤

  • @mojonewslk
    @mojonewslk 3 ปีที่แล้ว

    👍😍❤️

  • @rithmirathnagoda3545
    @rithmirathnagoda3545 3 ปีที่แล้ว

    ❤️❤️👍😊

  • @cutebunny5033
    @cutebunny5033 3 ปีที่แล้ว

    Rasayi wage mamath hadala balanna one...

  • @sumeshaalahacoon3048
    @sumeshaalahacoon3048 3 ปีที่แล้ว +1

    hodhay

  • @shiffsham5007
    @shiffsham5007 3 ปีที่แล้ว

    ❤👍👍

  • @blackpinktiktok5682
    @blackpinktiktok5682 3 ปีที่แล้ว

    Thakkali ketchup monada

  • @shani8123
    @shani8123 3 ปีที่แล้ว

    👍👍😍😍😋😋

  • @susilpemathilaka1804
    @susilpemathilaka1804 3 ปีที่แล้ว

    👍👍😃😃

  • @user-oi2ey1nx7n
    @user-oi2ey1nx7n 3 ปีที่แล้ว

    හදන චීස් එක කල් තියාගන්න පුලුවන්ද..

  • @miuranga7748
    @miuranga7748 3 ปีที่แล้ว

    Fist comments

  • @yashii7588
    @yashii7588 3 ปีที่แล้ว

    👊

  • @vihagabro7737
    @vihagabro7737 2 ปีที่แล้ว

    Adahadanna yanne

  • @jinathissaphi8247
    @jinathissaphi8247 2 ปีที่แล้ว

    😄🙈🙈😍😍

  • @binthua.m9318
    @binthua.m9318 3 ปีที่แล้ว

    Me daanne White sauce neda?

  • @badvibes7063
    @badvibes7063 3 ปีที่แล้ว

    Oil hari astra hari baida

  • @irfanksa343
    @irfanksa343 3 ปีที่แล้ว

    🙏💖❤️👍👍

  • @cookwithgimhani4747
    @cookwithgimhani4747 3 ปีที่แล้ว

    Godak rasa patai

  • @pradeepsamarasinha9014
    @pradeepsamarasinha9014 3 ปีที่แล้ว

    ම් ම් ම් ම්

  • @dilaninirmala2711
    @dilaninirmala2711 3 ปีที่แล้ว

    Thank you akki ❤❤

  • @anjudil5954
    @anjudil5954 3 ปีที่แล้ว

    tnx akki

  • @indikaperera8379
    @indikaperera8379 3 ปีที่แล้ว

    First comment

  • @hashi2233
    @hashi2233 3 ปีที่แล้ว

    😋😋😋😋

  • @yasasmitheekshana5388
    @yasasmitheekshana5388 3 ปีที่แล้ว

    Thanks akki 😊