✔️ ලෝකෙ තියෙන ජනප්‍රිය පාන් ගෙදර හදන්න පුලුවන් කියලා දැනගෙන හිටියද? හරිම ලාබෙට හැමෝටම බඩපිරෙන්න කන්න

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 7 พ.ย. 2024

ความคิดเห็น • 93

  • @samanthipriya6595
    @samanthipriya6595 ปีที่แล้ว

    මාත් හැදුවා.හොදටම ආවා.ඔයාට ගොඩාක් ස්තුතියි..

  • @yamunanishanthi9762
    @yamunanishanthi9762 2 ปีที่แล้ว +7

    දරලිපෙත් හදන්න පුලුවන්ද දරලිපේ හදනවනම් ක්හොමද කොච්චර වෙලාවක් ලිපේ කොච්චර වෙලාවක් තියන්න ඕනද

  • @suranginandana7278
    @suranginandana7278 ปีที่แล้ว

    හිම්ම්ම් රස පාටයි

  • @denuwanbimsara3081
    @denuwanbimsara3081 2 ปีที่แล้ว

    Italy wala thiyanna me wage pan .Thank you hadana videha keuwata

  • @donakanthi8684
    @donakanthi8684 2 ปีที่แล้ว +5

    ඒකනම් නියමයි සයිප්‍රස් වල පාන් වගේ❤️❤️👍👍👍

    • @pathmagamage1374
      @pathmagamage1374 2 ปีที่แล้ว +1

      ආයුබෝවේවා දියනියට කාලීනව සැමටම ඉතාමත්ම වටිනා දැනුවත් කිරීමක් ✌ අපගේ ප්‍රනාමය 🙏 දලද සමිදුගේ පිහිට ආරක්ෂක නිරතුරුවම ලැබේවා

  • @vijayalaxmie8929
    @vijayalaxmie8929 2 ปีที่แล้ว

    මම ඔයාගේ කැම ගොඩක්ම හදලා තියෙනවා. ගොඩක්ම ගෙදර හදන්නේ tomato ketchup ♥ 😋 ඵකතමයී ස්තුතිය දුව

  • @rebeccajamieson4069
    @rebeccajamieson4069 2 ปีที่แล้ว +1

    Looks good. I'll try this method...thank you ❤

  • @swarnafernando9316
    @swarnafernando9316 2 ปีที่แล้ว

    ෂා... හරිම වටින වීඩියෝ එකක්. මමත් හදල බලනව මේ recipe. එක. Thank you so much. 🌟🌟🌟🌟

    • @chandraranasinge6379
      @chandraranasinge6379 2 ปีที่แล้ว

      අපිටලිපක් නැහැදරලිපේ හදන්නකියලදෙන්නමහත්මියටබොහොමඉස්තුතියි බුදුසරනයි

  • @sriyaninissanka1410
    @sriyaninissanka1410 2 ปีที่แล้ว

    මේ කාලේ හැටියට ගොඩක්
    වටිනා vidiyo එක ක්.ගොඩක් ස්තූතියි ඔඹට තෙරුනුවන්ගේ ම සරනයි----- 🌹🌹🌹🌹🌹

  • @malikuranage6941
    @malikuranage6941 2 ปีที่แล้ว

    Man haduwa harima rasai.thank you

  • @damayanthia.p.n6676
    @damayanthia.p.n6676 2 ปีที่แล้ว

    Neiamai alouthma wedehak oiata thanks buddy saranai

  • @lorainebarbar3270
    @lorainebarbar3270 2 ปีที่แล้ว +2

    Rice cooker එකේ bake කරන්න පුලුවන්ද

  • @hewagesepalika9147
    @hewagesepalika9147 2 ปีที่แล้ว +1

    Rice coker eka hadanna puluwanda

  • @surathiramzee9847
    @surathiramzee9847 2 ปีที่แล้ว

    Thanks for the advice sister. I will try this recipe and let you know. 🌹🌹🌹🏡

  • @ayshaaysha7324
    @ayshaaysha7324 2 ปีที่แล้ว

    Shaaaa marune eka..water 🍞 .thank you sweetheart ❤❤👌👌

  • @danushkaprasad5076
    @danushkaprasad5076 2 ปีที่แล้ว

    Waw ekanam niyamai.hadanna ona.thnx chammi❤️❤️

  • @Mm..367
    @Mm..367 2 ปีที่แล้ว

    Godak watinwa.. 😍😍

  • @nirosha707
    @nirosha707 2 ปีที่แล้ว +1

    ස්තුතියි නංගි .ෂෝක් පාන් එක.

  • @yamunaherath8372
    @yamunaherath8372 2 ปีที่แล้ว

    Thank you for this recipe. ❤ It's easy to make and delicious too 😊

  • @priyanpriyaniipriyani6748
    @priyanpriyaniipriyani6748 2 ปีที่แล้ว

    Niyama pan eka thanks oyata👍👍👍

  • @srimathirupasinghe
    @srimathirupasinghe 2 ปีที่แล้ว

    Thank you aluth deyak kiyala dunnata 👍❤️

  • @gameingalpha9544
    @gameingalpha9544 2 ปีที่แล้ว +1

    අනේ මට ඔක හදන්නම ඕන එත් අවන් එකක් නැහැනේ. ලිපේ හදාගන්න. හැටි වීඩියෝ එකක් දාන්නකෝ. අක්කේ. 🤗🤗

  • @shiromipriyadarshani2681
    @shiromipriyadarshani2681 2 ปีที่แล้ว +1

    Rice Coker eke barida

  • @NELUM_FASHION
    @NELUM_FASHION 2 ปีที่แล้ว

    ඒක නම් නියමයි

  • @manelgamaeathige5102
    @manelgamaeathige5102 2 ปีที่แล้ว

    ,Thank you. Quick and easy.

  • @සඳකිරණ
    @සඳකිරණ 2 ปีที่แล้ว

    ස්තුතියි .නියම වැඩක් .

  • @nilanthiwijesooriya8319
    @nilanthiwijesooriya8319 2 ปีที่แล้ว +1

    Dara lipe hadala baluwa uda beck wennane..obata godak pin....

  • @InduFernando-hp5kx
    @InduFernando-hp5kx 9 หลายเดือนก่อน

    🎉🎉🎉 good

  • @sharmilasamararathna6814
    @sharmilasamararathna6814 2 ปีที่แล้ว

    Shok ane.thanks👍🙏❤

  • @nilanganiwickramasinghe3264
    @nilanganiwickramasinghe3264 2 ปีที่แล้ว

    Thanks a lot .

  • @monarawilakumarihami
    @monarawilakumarihami 2 ปีที่แล้ว

    ස්තුතියි ඔයාට

  • @rajant.g.5071
    @rajant.g.5071 2 ปีที่แล้ว

    Super so good 👌

  • @skaneeza3875
    @skaneeza3875 2 ปีที่แล้ว +1

    Mavidiyata kurakkan walin hadanna puluwa nada

  • @ashadulanjalee1884
    @ashadulanjalee1884 2 ปีที่แล้ว +2

    Thank u dear 💚👍💖🧡

  • @fshs1949
    @fshs1949 2 ปีที่แล้ว

    Thank you so much.

  • @nalaniekanayeka4726
    @nalaniekanayeka4726 2 ปีที่แล้ว +1

    Lipe hadanna puluvanda

  • @fatimashabrina9435
    @fatimashabrina9435 2 ปีที่แล้ว

    It seems very easy 🤓

  • @raniudawaththa6815
    @raniudawaththa6815 2 ปีที่แล้ว +1

    ඊස්ට් වෙනුවට ආප්ප සෝඩා දාන්න බැරිද

  • @madusri8473
    @madusri8473 2 ปีที่แล้ว

    Thanks Dan ma hadana gaman

  • @wijesinghachandrapala8492
    @wijesinghachandrapala8492 2 ปีที่แล้ว +1

    කුරක්කන් සහ ආටා පිටි මිශ්‍ර කර හදන්න පුළුවන්ද?

  • @niranjalaweera6837
    @niranjalaweera6837 2 ปีที่แล้ว +4

    දර ලිපේ හදන විදිය කියන්න පැහැදිලිව

  • @sevvandidesilva9619
    @sevvandidesilva9619 2 ปีที่แล้ว +9

    ඇයි මේක වතුරෙන් තම්බන්නෙ. කෙලින්ම oven එකට නොදා

    • @tharukasamadhi9112
      @tharukasamadhi9112 2 ปีที่แล้ว +1

      kelinma oven dammoth banis wage wenawa. thambuwama crust eka hodata enawa

  • @krishi7660
    @krishi7660 2 ปีที่แล้ว +3

    ආටා පිටි ගන්න බැරිද?

  • @ranjanigunathillake6849
    @ranjanigunathillake6849 2 ปีที่แล้ว +2

    මේක පාන් හදනකොට වගේ knead කරන්න ඕනෑ නැද්ද ?

  • @geethasamaranayake277
    @geethasamaranayake277 2 ปีที่แล้ว

    Thanks so much

  • @dinushikarasanjalee5085
    @dinushikarasanjalee5085 2 ปีที่แล้ว

    නියමයි 😍👌

  • @loranthiweerakoon2011
    @loranthiweerakoon2011 2 ปีที่แล้ว

    Paan eka hai Una...thambana Kota hariyata kerune na kiyala hithenawa

  • @zaminazamina7086
    @zaminazamina7086 2 ปีที่แล้ว

    super👍

  • @mercyherath9721
    @mercyherath9721 2 ปีที่แล้ว

    Nihada sevayak karana kenek

  • @ishaninipuniwathsala8243
    @ishaninipuniwathsala8243 2 ปีที่แล้ว +1

    Wow

  • @saraamadushani1718
    @saraamadushani1718 2 ปีที่แล้ว +1

    ආටා පිටි වලින් පුලුවන්ද ?

  • @Rose-xo8mx
    @Rose-xo8mx 2 ปีที่แล้ว +2

    Eka mru math hdanna one.😍

  • @dadibidiswahunekatadabolee8308
    @dadibidiswahunekatadabolee8308 2 ปีที่แล้ว

    Me resipiya kalin genawa oya

  • @ratnakodikara4552
    @ratnakodikara4552 2 ปีที่แล้ว

    Me bread eka kochchara wela knead karanna onada?

  • @rosi10149
    @rosi10149 2 ปีที่แล้ว

    Wow 😍

  • @harshaniwickramasooriya2938
    @harshaniwickramasooriya2938 2 ปีที่แล้ว +3

    බේකින් පවුඩර් දානවනම් කොච්චර දාන්න ඕනිද

    • @danushkaprasad5076
      @danushkaprasad5076 2 ปีที่แล้ว +1

      Pan walata east danna ona beaking powder danne ne MN hithanne

  • @chandanibandara2118
    @chandanibandara2118 ปีที่แล้ว

    ඊර්‍ටස් දාන කැම කන්න බැරි අයට එ වෙනුවට ආදේශකයක් නැද්ද

  • @sandhyawijesekara1180
    @sandhyawijesekara1180 2 ปีที่แล้ว

    පොල් තෙල් වෙනුවට ඔලිව් තෙල් දාන්න පුළුවන් ද්ེ

  • @piuminarmada1362
    @piuminarmada1362 2 ปีที่แล้ว +1

    Ata piti ganna bari da

  • @chamodi1632
    @chamodi1632 2 ปีที่แล้ว

    Thank you 🙏😁

  • @faumyafaursaden4169
    @faumyafaursaden4169 2 ปีที่แล้ว

    udin bake weddi a colour eka enne nane. udin mokuth gannaonida

  • @sriyadorst1640
    @sriyadorst1640 2 ปีที่แล้ว

    Thank you❤️❤️

  • @n00rulyasmin13
    @n00rulyasmin13 2 ปีที่แล้ว

    Egg wash one nedda?

  • @thilinikanchana6778
    @thilinikanchana6778 2 ปีที่แล้ว +1

    Steam karanna barida

  • @chandanakumara935
    @chandanakumara935 2 ปีที่แล้ว +1

    👌🏻👌🏻👌🏻👌🏻

  • @sathyarajapaksha4955
    @sathyarajapaksha4955 2 ปีที่แล้ว +2

    👍

  • @nandaratnasandya7560
    @nandaratnasandya7560 2 ปีที่แล้ว

    👌

  • @nalinimeemanage9968
    @nalinimeemanage9968 2 ปีที่แล้ว

    Aata piti walin barida

  • @shanikakariyawasam1576
    @shanikakariyawasam1576 2 ปีที่แล้ว

    First comment

    • @champajayaweera5807
      @champajayaweera5807 2 ปีที่แล้ว

      මේ කාලයට ගොඩක් වටිනවා ඔයාගේ vedio එක තැන්ක්ස්

  • @shantidon9372
    @shantidon9372 2 ปีที่แล้ว

    ❤️

  • @osadaransath758
    @osadaransath758 2 ปีที่แล้ว

    Thank you for all , dear "chammi imalka"

  • @thanujadilhani5572
    @thanujadilhani5572 2 ปีที่แล้ว

    Onna mage palaweni command eka

  • @fathimamuneera4701
    @fathimamuneera4701 2 ปีที่แล้ว

    Eai vathureng dow eka dhannea

    • @ChammiImalka
      @ChammiImalka  2 ปีที่แล้ว

      නිවරදිවම ස්වාභාවයට පාන් හදන්න 😊

  • @dammikahemantha9419
    @dammikahemantha9419 2 ปีที่แล้ว

    👍👍👍

  • @ranugageenal2094
    @ranugageenal2094 2 ปีที่แล้ว

    Ane Mokawath hadanna Gas na

  • @syamantharanaweera3742
    @syamantharanaweera3742 2 ปีที่แล้ว

    🌹 මිස් සිති අමාරු තියෙන අයට හොද පාන් එකක් නැද්ද.👍

  • @dammikasiriwardhana8057
    @dammikasiriwardhana8057 ปีที่แล้ว

    මං හැදුවා ඔයවගේ පිපිලා ආවේ නැහැ අවන් එකට දැම්මා ම

  • @Roohi248
    @Roohi248 2 ปีที่แล้ว +1

    Hemotama awan nee gas. nee theti nee ekai getalu

  • @m.s.mnausathnausath8232
    @m.s.mnausathnausath8232 2 ปีที่แล้ว

    Akke oyage වත්සැප් nambare qennako

  • @gurukandejayani2628
    @gurukandejayani2628 2 ปีที่แล้ว

    bake karana temperature damanna.

    • @mafoozahuzair8052
      @mafoozahuzair8052 2 ปีที่แล้ว

      Preheat the oven to 200°C and bake for 20 to 30 minutes

  • @malaonnamamathsabkaramala2808
    @malaonnamamathsabkaramala2808 2 ปีที่แล้ว

    👌👌👌👌🙊🙊🙊🙏🙏

  • @nipuniharshani7540
    @nipuniharshani7540 2 ปีที่แล้ว

    Lipe hadanne kohomda

  • @tanushagimhan6209
    @tanushagimhan6209 2 ปีที่แล้ว

    👍❤

  • @isurueranga5329
    @isurueranga5329 2 ปีที่แล้ว +1

    👍👍👍