දණ්ඩිකඳ || තදොම් ජිංත '23

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 16 ต.ค. 2024
  • නර්තනට හදාරන්නට මුල පුරන ශිෂ්‍යයෙකු විසින් මූලිකම පුරුදු පුහුණු කරන පා සරඹ හෙවත් දණ්ඩියමේ සරඹ, අතීතයේදී දණ්ඩිකඳ භාවිතා කර සිදු කෙරිනි.
    ඒ ආශ්‍රිතව නිර්මාණය වූ මෙම ගීතය, දණ්ඩිකඳ මතින් ගොඩ නැගුණු දා සිට බුදු, දම්, සඟ ගුණ ආශිර්වාදයෙන් පරිපූර්ණ නර්තන ශිල්පියෙකු බිහි වීම දක්වා වූ ගොඩ නැගීම ඉදිරිපත් කරයි.
    විශේෂ ස්තූතිය - අමිත බණ්ඩාර ජයසුන්දර
    ගී පද තනු නිර්මාණය සහ සංගීත අධ්‍යක්ෂණය - අමිත බණ්ඩාර ජයසුන්දර
    නර්තන නිර්මාණය - ශනිල්ක නිම්සර

ความคิดเห็น • 7