ขนาดวิดีโอ: 1280 X 720853 X 480640 X 360
แสดงแผงควบคุมโปรแกรมเล่น
เล่นอัตโนมัติ
เล่นใหม่
කොල්ලො උඹගෙම සින්දු ටිකක් කරපන්... එකෙන්ම මිනිසසු පිස්සු වැටෙන වොයිස් එකක් උඹට තියෙන්නෙ... ලලයි ලිලයි කියපු කොල්ලට කියන්නේ....❤❤
මේක අහපු වාර ගාන මට හිතාගන්නත් බෑ, මරු කොල්ලො සෙට් එකම පට්ට චිල් එකේ වැඩේ කරනවා....එල එල 🤜🤜👍👍👍👌👌
Hmmm😊
වොයිස් ටික පට්ට... රතුපාට බෑන්ඩ් එක දාපු කොල්ල එකෙන්ම සුපිරියක්.... ❤❤
ඇත්ත
අනිත් කෙනත් මරූ..❤
💕🌠
දෙන්නම සුපිරි....❤
Athha❤
අහන්ඩ දෙයක් නෑ ආයේ.❤️මාර මාරම මාරම සුපිරී..🎉❤❤❤❤
Adooow. මෙන්න බෑන්ඩ්....සින්දු ටික නම් ආය cupiri ❤😍
L
❤❤❤❤❤❤
මියිසික් වගේ සිංදු සෙට් එකත් පට්ට සවුන් ගතී...හොද ගමනක් යමු කොල්ලෝ පට්ට කනට පැනී....🥰🥰
සුපිරි අනේ,හැමෝම ලස්සනයි ❤❤පට්ට,band ek ,music පට්ට..sing කරන විදිය පට්ට,clear ❤❤..
මර සතුට්න් අහනවා ලංකාවේ කිසිම බැන්ඩ් එක්කට සම කරන්න බැ එ තරම් නියමයි
අලුත් එකක් එනකම් බලන් හිටපු අය👍සිංදු වල බැකින් පැහැදිලි ව තියෙනවා සුපිරියි .ටකරන් වලට ගල් ගහනවා වගේ නැතුව පැහැදිලිව බැකින් දෙනවා ආදරේයි ජයවේවා❤️❤️❤️❤️❤️
😮😮😮😮
😊😊😊😊P
❤👊
❤❤❤❤❤❤❤❤❤❤❤
❤❤❤❤
ලලයි ලිලයි ලයි එක සුපිරියටම ගැහුවෙ උබල විතරයි ❤ ඒකයි වාව් මැඩම් එකයි වෙනම ගහපන්කො සිංදු දෙකම 😍
සුපිරියක් තමයි රට වටේම රන් රේට් තමයි දැං ඇහෙන්නේ හදවතින්ම සතුටුයි😍❤🎶✌
ආදරෙයි ,අපේ දක්ශය,,❤️❤️
❤😂🎉
ලංකාවේ ෆස්ට් තමයි ඔයාලා මෙහෙම ලස්සන නන්ස්ටොප් මම මේ ජීවිත කාලෙටම අහලා බලලා නෑ නියමයි 🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹
දවසක් කෑම කන ගමන් හොටෙල් එක්ක මේ සිංදු සෙට් එක ගියා ගෙදර ඇවිත් බැලුවේ හොරයිසන් කියලා බලනකොට අලුත් සෙට් එකක්.ඇත්තටම මරු. හොද ගමනක් යන්න ලැබේවා. ආදරෙයි ❤
0
👍👍😍😍😍😍❤️🔥❤️🔥
පොල්ගහවෙල හොරයිෂන්ස්` ගහපු ගේම මේ කොල්ලෝ ටික ගහනවාමයි...සුවර්..❤❤❤
Aka ඇත්ත
මමත් කියන්න හදපු දෙයක් ..horizon වගෙම තමයි...හොද අනාගතයක් තියෙන සෙට් එකක්
අනිවා❤
අනිවාර්යයෙන්ම 😊
Horaizan Run rate ආදරේයි❤
ලලයි ලිලයි උදාරෙන්ම ගැහුවේ උඹලා බන් සුපිරියක් ❤️❤️❤️❤️
එකනම් ඇත්ත... සුපිරි 🥰
@@schathuranga4251🎉
අනිවාරෙන් ❤
සුපිරියක් eka❤
ආයේ මොනාද ඉතිං සුපිරියක් 💪
Flash back,polgahawela horizon , දැන් ආසාවෙන් නන්ස්ටොප් එකක් අහන්න අලුතෙන් ඇවිත් Run rate,. පට්ට❤❤..සුදු පාට කිට්1 ඇදන් ඉන්න කොල්ලගෙ වොයිස්1😍😍...අහන් ඉන්න පුලුවන් කැත නැතිවම..සුපිරියි..ලස්සන ගමනක් යන්න ලැබේවා❤️❤️❤️..ජය
ඔව් ඈ දැන් වශී වෙලා වගේ ඉන්නේ ඒ වොයිස් එකට❤
❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
සුපිරි නියමයි කොච්චර ඇහුවත් එපා වෙන්නෑ ආදරෙයි හැමෝටම ජයින් ජයම වේවා...
හොරයිසන්ලට වගේ දිගු ගමනක් යන්න ලැබේවා ❤️❤️
@@janakasampath2939 අනිවාරෙන්♥️
එකෙන්ම
හොරයිසන් කැලේ යකෝ.. මුන් තමා බෑන්ඩ් එක
😂😂😂@@HansikaLakmali-gb5ir
පල පල 😢
දවසට එක පාරක් නම් අහනවමයි ❤ ගැම්මක් තමා ඈ....
හැමදාම මන් මේ වීඩියෝ එක බලනවා.කොච්චර ඇහුවත් එපා වෙන්නෙම නැ දැනුත් මේ අහන ගමන්.. සුපිරි 👍👍👍👍👍👍
Ya
💪💪👍👍
අඩෝ...😍 අද සෙට් උනේ.. ලස්සනයි කොල්ලනේ.. ❤❤❤
රන් රේට් ගැම්මක් කියන අය😀😀😀😀😀😀😀😀
😊
අනෙ ඔය තැබිලි පාට ගිටර් එක ගහන් එක්කෙනා පට්ට සුපිරියි ආ
පට්ට නන්ස්ටොප් ඒක බෑන්ඩ් එකත් එක්ක sing කරන්න උණත්ආස හිතෙන බැකින් එකක් දෙන්නේ මරු ආසයි sing කරන්න
ලලයි ලිලයි ලයි original ekatath වඩා පට්ටෙට කියනවා❤️❤️ congratulations boys.
සුපිරියක් 😍me ගැම්ම දිගටම අල්ලන් ගියොත් සුපිරියක් 😍
Run Rate ❤️ Cupiriyk thamai Kollooo 💝
මරැ ඈ❤❤❤❤❤
RUN RETE එක දැන් මුලු ලන්කාවම හොල්ලලා තියෙන්නෙ ඔයලගෙ බැකින් එකනම් ආය කියල වැඩක් නෑ සුපිරිම තම තව කරන්න ඔය වගෙ අපි බලන් ඉන්නවා❤❤❤❤
ටිකක් දිග එකක් ඕනී අලුත් සින්දු සෙට් ඒකෙන් මේකනම් සුපිරියක් විනාඩි 14 යිනේ තියෙන්නේ ඒකනෙ අවුල 😢
Mama Asama band eka. Oya rathu pata band eka dagena inna ekkena supiri❤❤❤❤
Supiri ran rat API Asama band eka🎉🎉
උබලගෙ සද්දෙ පට්ට මචංලා....සෙට් එක හැමදාමත් එකට ඉන්නව දකින්න අපි ආසයි...... බුදු සරණයි......!!! ජය වේවා......!!!❤️💪
Run rate ගැම්මක් තමාජය වේවා කොල්ලො සෙට් එකට❤🎉
❤Ddj
❤Df
Iijtjdjdjf fsjhkgf
❤
Ss
ලස්සනයි❤❤❤❤😊😊😊😮😮
අලුත් එක එනකල් බලන් හිටියේ ❤❤❤
මේකනම් සුපිරියක් කියන්න වචනනෑ රත්තරං ඔහොමම යන්....වරදින්නෑ... බුදු සරණයි ❤️🌸🙏👑️ Good Luck Run Rate.....kollo..😊
පට්ටම pattai කොල්ලෝ ❤ yamu ඉස්සරහට ....voice එක niyamai kollooo
අඩෝ මේ කොල්ලො සෙට් එක නියම ගේම් එකක් ගහනවා ❤️❤️❤️
Run rate back ground ekata සෙට් වෙන ස්ටයිල් ඇදුම් ටිකක් තිබ්බා නම් කොල්ලො ටික තවත් ගැම්මක් ගමන සුභයි ජය උබලාට ඒ ටික හදා ගමු ආදරෙට කිව්වෙ 💖💖
සුපිරි අනේ මන් හැමදාම අහන්නේ මේ සින්දු ටික ❤️❤️❤️❤️❤️❤️❤️❤️
මෙකනනම් පිස්සුවක් කොච්චර ඇහුවත් එපා වෙන්නෙ නෑ ❤️Run Rate ගැම්මක් ඈ ❤️💪👌
අලුත් එකක් එනකන් බලන් හිටියෙ..ගැම්මක් තමයි❤️❤️
danidu ayyage voice ekah❤❤❤
ට්‍ය්‍ර්හිහ්ජ්කේක්ග්ෆ්හෙ
හිතාගන්න බැ එක අවස්තාවක හොරයිසන්...සමහරු ෆ්ලැෂ්බැක් වගේ සිකටි වගේ සමහරු...ඩියිලටි වගේ.... මෙ හැමදේම තිතට කරන රන්රෙටි ..... ලස්සනියි
මේකනම් පිස්සුවක් කොච්චර ඇහුවත් එපා වෙන්නෙ නෑ
RUN RATE දවසක මුළු ලංකාවම හොල්ලන බෑන්ඩ් එකක් වෙනව කියන අය LIKE එකක් දාගෙන යමු...ගම්පහ අපේ උන්ට 🤍🫀👍😻
akenma macho
Aniwaryenma
❤️❤️❤️❤️❤️❤️👌
😊😊😊😊
මං දැක්ක සුපිරිම බෑන්ඩ් අතර හදවතටම වැදුනු බෑන්ඩ් එක💕💎
ගම්පාහා එකම ගැම්ම ජය බොක්ක ෂා එකේ වැඩ දාමු ❤❤
පුංචි හොරයිසන් ගැම්මක් ඈ
Oyalage songs Patta කොච්චර ඇහුවොත් එපා වෙන්නෙ නෑ 😊😊
Patta Malli oyalage sindu 👍👍👍👍👍
Oya kallek da
සුපිරි ජයවෙවා❤❤❤❤සුබ අනාගතයක් 🎉🎉🎉
මරු nonstop එක හැබැයි..😗💗ඇති වෙනකන් අහන්න පුලුවන්..🎧💨සුපිරි...ඔයි🎉...
පිස්සුවක් කොල්ලනේ දැන් උබල නම් දිගටම ඔහොම යමු මේ වගේ nonstop දාන්න ඉස්සරහටම යන්න තව තව ශක්තිය ලැබේවා උබලට ඔක්කොටම ජය වේවා!❤💗🥰💗
Bluetooth eken set ekata gahala sindu aha aha iddi video eke notification eka awe 😍♥️
මේක කරන්න වැඩි වැඩි යෙන් ලැ බේවා ❤❤❤❤💪💪💪🎁මගෙන් සුබ පැතුම් ❤❤🎉🎉හොදේ ❤❤👌
සුපිරි ජයවෙවා ❤❤ සුබ අනාගතයක් ලස්සනයි දිනිදු අයියේ ❤❤ 😘😍
සින්දු කාබරේ ගැහුවොත් ගැම්මක් තමා දැන් ගහාන්න කාලේ හරී ඈ
Runrate ගැම්මක් තමා ❤❤❤❤🎉🎉
නියමයි වැඩේ ❤
රන් රෙට් පට්ටම් පට්ට
ගැම්මක් බ්‍රෝ
මරැ nostop ek❤🎉
Kochha ehuvath epa venne ne bn gemmak thama ithin❤
බෑන්ඩ් එකම සුපිරි 😍
මගේ ආසම බැන්ඩ් එක හොදේ....රන් රේට් ආදරෙයි හැමදාම❤️🫀🔐😇
Danidu mallige Voice eka supiri🎉❤❤❤❤❤❤❤❤❤❤
❤❤කොච්චර ඇහුවත් එපා වෙන්නේ නැහැ❤❤
රතු පාට පාටියක් බැදලා ඉන්න අයියගේ වොයිස් එක මරු ❤❤❤❤❤❤❤❤කලු තොප්පියක් දාගෙන ඉන අයියත් මරු 🤍🤍🤍🤍 පැඩ් එක ගහන අයියා නියමට ගහනවා 🖤🖤🖤🖤🖤මරු සෙට් එක ❤❤❤❤❤තව වීඩියෝ ඕනි හොදේ 😂😂😂😂
Rathu band ekk dan inn aiyge voice eknm pattaa 💖👀😘
Orginal එකට වඩා මදන විසේ ලස්සනට කියනවා ඇත්තටම🤗💗
Supiriyaj bro congratulations 💗
Lassanai aiye oyalage bandeka song karana widiha 👍👍👌
සුපිරිම බෑන්ඩ් එකක් තමයි ❤️❤️👍
සුපිරී ගැම්මක්😅🎉🎉😂❤😢😢😮
අහන්න විතරක් නෙවෙයි බලන් ඉන්නත් ආසයි අප්පා...ගුඩ් ලක්...❤❤❤🎉🎉
ඇක්ශන් දිහා බලාගෙන හිටපු මන් ..😅
Ela bro❤
අළුත් එක එනකල් බලාගෙන ඉදියෙ.ජය වේවා කොල්ලනේ❤
රතු පාට බැන්ඩෙකක් බැදන් ඉන්න අයියා ගෙ වොයිස් එක මාර ලස්සනයි ❤❤❤❤❤ නානා නන නටමුනෙද එකොටස මාර ලස්සනයි ❤❤❤❤❤❤❤
රන් රේට් ගැම්මක් කියන අය like ekk dennako
like karapu hamotama godak thnks...🎉
Gammak ❤❤
ffyf bh hnh@@duliyamusic2328
🔥
ගැම්මක් 🔥
උදාරයි..❤😂
සුපිරියක් ඈ...ගැම්මක් තමා..❤️❤️💪
Run rate. Kiyanna wenama. Gammak. Superi❤
Lassanai me bend eka thava lassana sindu one😍😘
Lassanai ane oyala dennage katahadawal❤❤❤l
Supiriyak thama kollo tika sindu tikanam maru..🎉🎉
Ane ayye oyala denna lassanata kiyanava woooow😊❤
සුපිරියක් කොල්ලෝ ටික ❤❤❤
❤❤අපේ ඉස්කෝලෙ trip එකේ දැම්ම සින්දු❤❤
සුපිරි ජය වේවා
Niyamai malila.....congratulations boys....❤️❤️
Sudu kit ekghl inna kolla nm pharaak
Hadawathinma suba pathanawa kollo set ekata. Ahinsaka kollo set ekak goda yanna gahana gema ft.. loku gamanak tiyena sahooo.. para pahadili.❤️❤️
Ran ret Gemmak ne ❤
Supirayak malli❤
මරැ❤❤❤❤❤❤
අලුත් සිදුවක් ඕන අයියේ🎉
Run rate gammak thama ithin ❤🎉🎉🎉🎉🎉
Godak lassanai jaya wewa budu saranai
කොල්ලො උඹගෙම සින්දු ටිකක් කරපන්... එකෙන්ම මිනිසසු පිස්සු වැටෙන වොයිස් එකක් උඹට තියෙන්නෙ... ලලයි ලිලයි කියපු කොල්ලට කියන්නේ....❤❤
මේක අහපු වාර ගාන මට හිතාගන්නත් බෑ, මරු කොල්ලො සෙට් එකම පට්ට චිල් එකේ වැඩේ කරනවා....එල එල 🤜🤜👍👍👍👌👌
Hmmm😊
වොයිස් ටික පට්ට... රතුපාට බෑන්ඩ් එක දාපු කොල්ල එකෙන්ම සුපිරියක්.... ❤❤
ඇත්ත
අනිත් කෙනත් මරූ..❤
💕🌠
දෙන්නම සුපිරි....❤
Athha❤
අහන්ඩ දෙයක් නෑ ආයේ.❤️මාර මාරම මාරම සුපිරී..🎉❤❤❤❤
Adooow. මෙන්න බෑන්ඩ්....සින්දු ටික නම් ආය cupiri ❤😍
L
❤❤❤❤❤❤
මියිසික් වගේ සිංදු සෙට් එකත් පට්ට සවුන් ගතී...හොද ගමනක් යමු කොල්ලෝ පට්ට කනට පැනී....🥰🥰
සුපිරි අනේ,හැමෝම ලස්සනයි ❤❤පට්ට,band ek ,music පට්ට..sing කරන විදිය පට්ට,clear ❤❤..
මර සතුට්න් අහනවා ලංකාවේ කිසිම බැන්ඩ් එක්කට සම කරන්න බැ එ තරම් නියමයි
අලුත් එකක් එනකම් බලන් හිටපු අය👍
සිංදු වල බැකින් පැහැදිලි ව තියෙනවා සුපිරියි .ටකරන් වලට ගල් ගහනවා වගේ නැතුව පැහැදිලිව බැකින් දෙනවා ආදරේයි ජයවේවා❤️❤️❤️❤️❤️
😮😮😮😮
😊😊😊😊P
❤👊
❤❤❤❤❤❤❤❤❤❤❤
❤❤❤❤
ලලයි ලිලයි ලයි එක සුපිරියටම ගැහුවෙ උබල විතරයි ❤ ඒකයි වාව් මැඩම් එකයි වෙනම ගහපන්කො සිංදු දෙකම 😍
සුපිරියක් තමයි රට වටේම
රන් රේට් තමයි දැං ඇහෙන්නේ හදවතින්ම සතුටුයි
😍❤🎶✌
ආදරෙයි ,අපේ දක්ශය,,❤️❤️
❤😂🎉
ලංකාවේ ෆස්ට් තමයි ඔයාලා මෙහෙම ලස්සන නන්ස්ටොප් මම මේ ජීවිත කාලෙටම අහලා බලලා නෑ නියමයි 🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹
දවසක් කෑම කන ගමන් හොටෙල් එක්ක මේ සිංදු සෙට් එක ගියා ගෙදර ඇවිත් බැලුවේ හොරයිසන් කියලා බලනකොට අලුත් සෙට් එකක්.ඇත්තටම මරු. හොද ගමනක් යන්න ලැබේවා. ආදරෙයි ❤
0
👍👍😍😍😍😍❤️🔥❤️🔥
පොල්ගහවෙල හොරයිෂන්ස්` ගහපු ගේම මේ කොල්ලෝ ටික ගහනවාමයි...සුවර්..❤❤❤
Aka ඇත්ත
මමත් කියන්න හදපු දෙයක් ..horizon වගෙම තමයි...හොද අනාගතයක් තියෙන සෙට් එකක්
අනිවා❤
අනිවාර්යයෙන්ම 😊
Horaizan Run rate ආදරේයි❤
ලලයි ලිලයි උදාරෙන්ම ගැහුවේ උඹලා බන් සුපිරියක් ❤️❤️❤️❤️
එකනම් ඇත්ත... සුපිරි 🥰
@@schathuranga4251🎉
අනිවාරෙන් ❤
සුපිරියක් eka❤
ආයේ මොනාද ඉතිං සුපිරියක් 💪
Flash back,polgahawela horizon , දැන් ආසාවෙන් නන්ස්ටොප් එකක් අහන්න අලුතෙන් ඇවිත් Run rate,. පට්ට❤❤..සුදු පාට කිට්1 ඇදන් ඉන්න කොල්ලගෙ වොයිස්1😍😍...අහන් ඉන්න පුලුවන් කැත නැතිවම..සුපිරියි..ලස්සන ගමනක් යන්න ලැබේවා❤️❤️❤️..ජය
ඔව් ඈ දැන් වශී වෙලා වගේ ඉන්නේ ඒ වොයිස් එකට❤
❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
සුපිරි නියමයි කොච්චර ඇහුවත් එපා වෙන්නෑ ආදරෙයි හැමෝටම ජයින් ජයම වේවා...
හොරයිසන්ලට වගේ දිගු ගමනක් යන්න ලැබේවා ❤️❤️
@@janakasampath2939 අනිවාරෙන්♥️
එකෙන්ම
හොරයිසන් කැලේ යකෝ.. මුන් තමා බෑන්ඩ් එක
😂😂😂@@HansikaLakmali-gb5ir
පල පල 😢
දවසට එක පාරක් නම් අහනවමයි ❤ ගැම්මක් තමා ඈ....
හැමදාම මන් මේ වීඩියෝ එක බලනවා.කොච්චර ඇහුවත් එපා වෙන්නෙම නැ දැනුත් මේ අහන ගමන්.. සුපිරි 👍👍👍👍👍👍
Ya
💪💪👍👍
අඩෝ...😍 අද සෙට් උනේ.. ලස්සනයි කොල්ලනේ.. ❤❤❤
රන් රේට් ගැම්මක් කියන අය😀😀😀😀😀😀😀😀
😊
අනෙ ඔය තැබිලි පාට ගිටර් එක ගහන් එක්කෙනා පට්ට සුපිරියි ආ
පට්ට නන්ස්ටොප් ඒක බෑන්ඩ් එකත් එක්ක sing කරන්න උණත්ආස හිතෙන බැකින් එකක් දෙන්නේ මරු ආසයි sing කරන්න
ලලයි ලිලයි ලයි original ekatath වඩා පට්ටෙට කියනවා❤️❤️ congratulations boys.
සුපිරියක් 😍me ගැම්ම දිගටම අල්ලන් ගියොත් සුපිරියක් 😍
Run Rate ❤️ Cupiriyk thamai Kollooo 💝
මරැ ඈ❤❤❤❤❤
RUN RETE එක දැන් මුලු ලන්කාවම හොල්ලලා තියෙන්නෙ ඔයලගෙ බැකින් එකනම් ආය කියල වැඩක් නෑ සුපිරිම තම තව කරන්න ඔය වගෙ අපි බලන් ඉන්නවා❤❤❤❤
ටිකක් දිග එකක් ඕනී අලුත් සින්දු සෙට් ඒකෙන් මේකනම් සුපිරියක් විනාඩි 14 යිනේ තියෙන්නේ ඒකනෙ අවුල 😢
Mama Asama band eka. Oya rathu pata band eka dagena inna ekkena supiri❤❤❤❤
Supiri ran rat API Asama band eka🎉🎉
උබලගෙ සද්දෙ පට්ට මචංලා....සෙට් එක හැමදාමත් එකට ඉන්නව දකින්න අපි ආසයි...... බුදු සරණයි......!!! ජය වේවා......!!!❤️💪
Run rate ගැම්මක් තමා
ජය වේවා කොල්ලො සෙට් එකට❤🎉
❤Ddj
❤Df
Iijtjdjdjf fsjhkgf
❤
Ss
ලස්සනයි❤❤❤❤😊😊😊😮😮
අලුත් එක එනකල් බලන් හිටියේ ❤❤❤
මේකනම් සුපිරියක් කියන්න වචනනෑ රත්තරං ඔහොමම යන්....වරදින්නෑ... බුදු සරණයි ❤️🌸🙏👑️ Good Luck Run Rate.....kollo..😊
පට්ටම pattai කොල්ලෝ ❤ yamu ඉස්සරහට ....voice එක niyamai kollooo
අඩෝ මේ කොල්ලො සෙට් එක නියම ගේම් එකක් ගහනවා ❤️❤️❤️
Run rate back ground ekata සෙට් වෙන ස්ටයිල් ඇදුම් ටිකක් තිබ්බා නම් කොල්ලො ටික තවත් ගැම්මක් ගමන සුභයි ජය උබලාට ඒ ටික හදා ගමු ආදරෙට කිව්වෙ 💖💖
සුපිරි අනේ මන් හැමදාම අහන්නේ මේ සින්දු ටික ❤️❤️❤️❤️❤️❤️❤️❤️
මෙකනනම් පිස්සුවක් කොච්චර ඇහුවත් එපා වෙන්නෙ නෑ ❤️Run Rate ගැම්මක් ඈ ❤️💪👌
අලුත් එකක් එනකන් බලන් හිටියෙ..ගැම්මක් තමයි❤️❤️
danidu ayyage voice ekah❤❤❤
ට්‍ය්‍ර්හිහ්ජ්කේක්ග්ෆ්හෙ
හිතාගන්න බැ එක අවස්තාවක හොරයිසන්...සමහරු ෆ්ලැෂ්බැක් වගේ සිකටි වගේ සමහරු...ඩියිලටි වගේ.... මෙ හැමදේම තිතට කරන රන්රෙටි ..... ලස්සනියි
මේකනම් පිස්සුවක් කොච්චර ඇහුවත් එපා වෙන්නෙ නෑ
RUN RATE දවසක මුළු ලංකාවම හොල්ලන බෑන්ඩ් එකක් වෙනව කියන අය LIKE එකක් දාගෙන යමු...ගම්පහ අපේ උන්ට 🤍🫀👍😻
❤
akenma macho
Aniwaryenma
❤️❤️❤️❤️❤️❤️👌
😊😊😊😊
මං දැක්ක සුපිරිම බෑන්ඩ් අතර හදවතටම වැදුනු බෑන්ඩ් එක💕💎
ගම්පාහා එකම ගැම්ම ජය බොක්ක ෂා එකේ වැඩ දාමු ❤❤
පුංචි හොරයිසන් ගැම්මක් ඈ
Oyalage songs Patta කොච්චර ඇහුවොත් එපා වෙන්නෙ නෑ 😊😊
Patta Malli oyalage sindu 👍👍👍👍👍
Oya kallek da
සුපිරි ජයවෙවා❤❤❤❤සුබ අනාගතයක් 🎉🎉🎉
මරු nonstop එක හැබැයි..😗💗
ඇති වෙනකන් අහන්න පුලුවන්..🎧💨සුපිරි...ඔයි🎉...