AMUKA DUMUKA 6 ටප්ප ඩුකුම් ඩුම් (TAPPA DUKUM DUM) HORIZON DJ NONSTOP 0776071811-MANOJ

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 26 มี.ค. 2024
  • HORIZON BAND MANOJ 0776071811
  • เพลง

ความคิดเห็น • 1.4K

  • @TharukThewnaka-lj7lz
    @TharukThewnaka-lj7lz 2 หลายเดือนก่อน +754

    උබලටම ආවේණික රටාවකට එන උබලගෙ වැඩ පට්ට පදිරි,උබලට ඉන්දියන් බෑන්ඩ් පරාදයි.පොල්ගහවෙල සන්නාමය හොරයිසන් 🔥👍💪

  • @user-ne9ny8cj6i
    @user-ne9ny8cj6i 2 หลายเดือนก่อน +60

    ඔයාල තාම හොරයිසන්ලගෙ නන්ස්ටොප් අහලා නැද්ද . HOW SAAD .. අහලා බලන්න ආස හිතෙයී ❤

  • @Hobby07267
    @Hobby07267 2 หลายเดือนก่อน +132

    10 වෙනි පාරටත් අහන සෙට් ඒක ලයික් එකක් දාගෙන යන්න 🎉❤

  • @kawi5285
    @kawi5285 2 หลายเดือนก่อน +20

    බෑන්ඩ් නම් හොරයිසන් තමයි ❤ පට්ට ලස්සනයි ❤❤

  • @Hashini-bv4tw
    @Hashini-bv4tw 2 หลายเดือนก่อน +8

    මන් ආසම බෑන්ඩ් එක.එදා ඉදන් ආදරෙයි.❤️❤️ලස්සනයි ❤❤

  • @dilshanpramod1000
    @dilshanpramod1000 2 หลายเดือนก่อน +11

    Horizon is a brand ❤️‍🔥ආසම බෑන්ඩ් එක ❤️‍🔥🤍🩷
    ❤🩷POLGAHAWELA HORIZON 🩷❤

    • @RamayaRajapasha
      @RamayaRajapasha 18 วันที่ผ่านมา

      ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @pwtsgeaming
    @pwtsgeaming หลายเดือนก่อน +13

    100 වෙනි පාරටත් wada අහන සෙට් ඒක ලයික් එකක් දාගෙන යන්න

  • @user-sc1mu2by7u
    @user-sc1mu2by7u 2 หลายเดือนก่อน +5

    ගැම්මක් තමයි ඉතින් .❤❤❤

  • @chamaraks5278
    @chamaraks5278 2 หลายเดือนก่อน +9

    ශම්මු අයියා පට්ට බං❤️❤️❤️

  • @sasidunuwantha1251
    @sasidunuwantha1251 2 หลายเดือนก่อน +20

    කී බෝඩිස් ගෙ වොයිස් එක 😫💗

    • @SandarenuSilva
      @SandarenuSilva 10 วันที่ผ่านมา

      ඒ වොයිස් එක පට්ට...❤

  • @udayanadeeshanofficial
    @udayanadeeshanofficial 2 หลายเดือนก่อน +234

    ඔන්න ඔයාලා ආසාවෙන් බලාගෙන හිටපු අපේ අලුත්ම nonstop එක😍ඔයාලාගේ මේ ආදරේට ගොඩාක් ආදරෙයි අපි හැමදාම අපි එක්ක ඉන්න අපේ හයියට❤🙏✌

    • @susanthachamarakumara7177
      @susanthachamarakumara7177 2 หลายเดือนก่อน +3

      🎉🎉🎉

    • @user-gr8sn2cl8i
      @user-gr8sn2cl8i 2 หลายเดือนก่อน +2

      In awa saho❤❤😊

    • @TharukThewnaka-lj7lz
      @TharukThewnaka-lj7lz 2 หลายเดือนก่อน +2

      අනිවා

    • @djsilvadilanvideos9461
      @djsilvadilanvideos9461 2 หลายเดือนก่อน +2

      පුලුවන් නම් ටිකක් දිග නොන්ස්ටොප් එකක් දාන්ඩ පාටියක නටන්ඩ ❤️❤️

    • @lumindasandaruwan7357
      @lumindasandaruwan7357 2 หลายเดือนก่อน +2

      අනිවා ❤

  • @dilansudusinghe1494
    @dilansudusinghe1494 2 หลายเดือนก่อน +9

    Nonstop සන්ෆ්ලවර් පස්සෙ Nonstop King horizon.ආර්ට්ස් බෑකින් නමි ෆ්ලැෂ් බෑක්.horizon කොල්ලෝ ටිකට සුබම ගමනක් යන්න පුලුවන්🎉❤❤❤

  • @tharuwakshimenmi514
    @tharuwakshimenmi514 2 หลายเดือนก่อน +60

    බෑන්ඩ් 100 පරදවපු එකම බෑන්ඩ් එක පොල් ගහවෙල හොරයිසන් ආදරේයි❤

    • @user-qp8il3iv9b
      @user-qp8il3iv9b 18 วันที่ผ่านมา

      අනිවාර්යෙන් ❤️

  • @sadundehigama5737
    @sadundehigama5737 2 หลายเดือนก่อน +257

    අලුත් එක එනකන් හිටියෙ මං විතරද ?💖🎶🎶

  • @dinukadinuka6611
    @dinukadinuka6611 2 หลายเดือนก่อน +36

    නන්ස්ටොප්නම් ඉතින් හොරයිසන් තමා ❤️😋

  • @lishithashenal1274
    @lishithashenal1274 หลายเดือนก่อน +17

    අමුක ඩුමුක ඇල්බම් සෙට් එකම මරු මෙහෙම ස්ටුඩියෝ වල ගහන ඔරිජිනල් කොලිටි එකට අපි හැමෝම ආසයි මේ වෙනස තමා අපිට ඕනෙ උනේ එකෙන්ම ❤

  • @prabhathsandharuwan833
    @prabhathsandharuwan833 2 หลายเดือนก่อน +76

    ලංකවෙ බෑන්ඩ් වලින් දැන්නම්.හොරයිසන් වලට ගහන්න බෑන්ඩ් එකක් නෑ.බන්....මෙක වෙනම..ඉස්ටයිල් එකක් බන්..අදරෙයී හොරයිසන් ❤❤❤ 😍😍..අංක එකෙ බැන්ඩ් එක කිව්වොත් එකෙන්ම.හරී ...කලෙට හරි තලෙ දෙන එකම.සෙට් එක අදරෙයී බොසා.😍😍💋❤😘

    • @user-cw5hg1rr5e
      @user-cw5hg1rr5e หลายเดือนก่อน +1

      නියමයි❤❤❤❤❤

  • @GamingSenu78
    @GamingSenu78 2 หลายเดือนก่อน +358

    අවුරුද්දට මීට වැඩිය දිග nonstop එකක් ඕන කියන කට්ටිය මේ පැත්තට 👇👇

  • @lakshankavinda5324
    @lakshankavinda5324 2 หลายเดือนก่อน +103

    පට්ටයි ඕයි ටප්ප ඩුකුම් ඩුම් 😂😂😂 මරු ඕයි.මෙ වගෙ එකක් එනකන් හිටපු කට්ටිය මේ පැත්තට ❤ හැමදම මෙ.වගෙ ඒව ඕනී 💝

  • @wasanakumari9894
    @wasanakumari9894 2 หลายเดือนก่อน +5

    සුපිරියක් තමා🎉🎉🎉🎉🎉❤

  • @Music_Home-ey6wx
    @Music_Home-ey6wx 2 หลายเดือนก่อน +43

    මේ වගේ නන්ස්ටොප් දාගෙන මගේම බස් එකක් Drive කරන මනෝපාරක් ගහන මම🙃🙃

    • @AchiraPeshan
      @AchiraPeshan หลายเดือนก่อน +1

      බස් එකාක් ගන්නවානම් ගොඩාක් කරම තියෙ පුළුවන් නම් කියන්න

    • @sadunlakshan5016
      @sadunlakshan5016 หลายเดือนก่อน

      Bus simulator indonesia gahana mama

  • @maheshachathuranga384
    @maheshachathuranga384 2 หลายเดือนก่อน +11

    මේක අහලා ඔරිජිනල් ටික අමතක උන උන් ඉන්නවද 🤭

  • @champachampa6612
    @champachampa6612 2 หลายเดือนก่อน +12

    කෝලයි කෝලම් බෝමයි හොරයිසන් මියුසික් පට්ට ලස්සනයි ❤

  • @Keerthivijayabahu
    @Keerthivijayabahu 2 หลายเดือนก่อน +23

    හොරයිසන් කියන්නෙ බෑන්ඩ් අතර බ්‍රෑන්ඩ් එකක්. පට්ට අප්ඩේටඩ් ❤ මේ පාරත් දීලා තියනවා සැරටම ආදරෙයි පැලෙන්න ❤🎉

  • @madusankaSanka-io6vj
    @madusankaSanka-io6vj 2 หลายเดือนก่อน +20

    ඒකත් පට්ට උදාරයි 😅

  • @sasithadeshan3844
    @sasithadeshan3844 2 หลายเดือนก่อน +12

    අමුක ඩුමුක 1️⃣0️⃣ ත් අල්ලමු ™️එක

  • @Shanu_girl_official
    @Shanu_girl_official 2 หลายเดือนก่อน +8

    හදවතේ Brand එක.. 💪💙

    • @chandanakumara3227
      @chandanakumara3227 22 วันที่ผ่านมา

      නියමයි❤❤❤❤❤ hai ශානු

  • @user-fs9es1ym9z
    @user-fs9es1ym9z 2 หลายเดือนก่อน +46

    දැන් කැසට් එන්නෙ නැති එකේ මේ අලුත් වැඩේ පට්ට.. ස්ටුඩියෝ එකේ ගහපු ඔරිජිනල් නන්ස්ටොප් 😍❤

  • @Kalum-dh2nz5oi3j
    @Kalum-dh2nz5oi3j 2 หลายเดือนก่อน +10

    Nonstop නම් හොරයිසන් විතරමයි❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤ ආදරේයි පැලෙන්න

  • @SgniroshanaNadeekantha
    @SgniroshanaNadeekantha 2 หลายเดือนก่อน +29

    අවුරුද්දට සුපිරියක් තිබ්බනම් ඇති...😢

  • @SLmixtube
    @SLmixtube 2 หลายเดือนก่อน +8

    මචං උබලගෙ තියෙන්නේ වෙනම රහක්❤ ඒක ෆට්ටම ෆට්ට ආ 🤩

  • @dilandhanuka232
    @dilandhanuka232 2 หลายเดือนก่อน +24

    8:31 keyboardist ගේ voice එක තමයි හැමදාම වගේ සුපිරි ❤️

  • @UNKNOWN87556
    @UNKNOWN87556 2 หลายเดือนก่อน +23

    අනේ මාරම ලස්සනයි. කියන්න වචන නැ. පුදුම ලස්සනක් තියෙන්නෙ♥💗💗💗💗👈🤟🤟🤟🙈💯💯💯🤘🤘🤘🤘🤘💯♥♥♥♥♥♥

  • @NethmiNelushika-jy9vk
    @NethmiNelushika-jy9vk 2 หลายเดือนก่อน +12

    තව සුපිරි විඩියෝ ඔනිමයි ❤️🌹

  • @user-zo7ej2pl1l
    @user-zo7ej2pl1l 2 หลายเดือนก่อน +27

    මෙයාලගෙ මේ යන බීට් එක පට්ට. ඔයාලටම ආවේණික මේ බීට් එක මරු. වෙන කාටවත් ගහන්න බැ ලංවෙන්නවත් බෑ ❤👍

  • @LNRBUSKINGDOM-dl9ql
    @LNRBUSKINGDOM-dl9ql 2 หลายเดือนก่อน +25

    පොල්ගහවෙල Horizon කියන්නේ Brand එකක් 💪💞

  • @UNKNOWN87556
    @UNKNOWN87556 2 หลายเดือนก่อน +22

    මෙකනම් 1 මිලියන් ගහනවා ශුවර් ♥😊

  • @user-zg4fw5zh5t
    @user-zg4fw5zh5t 2 หลายเดือนก่อน +46

    අමුක ඩුමුක සිංදු සෙට් එක වීල් එකේ දාගෙන අමුතුම චිල් එකේ යන්නේ මං විතරද...🙉🙉🙉❤️❤️❤️

  • @UNKNOWN87556
    @UNKNOWN87556 2 หลายเดือนก่อน +27

    බදිමු සුදා සෝන්ග් එක මාර ල්අස්සනට කියනවා. මාරම ලස්සනයි. ශම්මු අයියා♥

  • @surangajayathissa
    @surangajayathissa 2 หลายเดือนก่อน +49

    මොනා උනත් ලංකාවේ වෙනසක් කරපු එකම බෑන්ඩ් එක පොල්ගහවෙල හොරයිෂන් අනිත් බෑන්ඩ් එකම නොන්ස්ටොප් ටික පට්ට ගහද්දී උඹලා වෙනස්ම නොන්ස්ටොප් දෙනවා අපිත් කැමති ඒ වෙනසට තමා ආදරෙයි සෙට් එකටම💖💖💖💖💖

  • @GayanKrishan-mb8jv
    @GayanKrishan-mb8jv 2 หลายเดือนก่อน +23

    දක්ෂ චරිත ගොඩක් බිහිවූ හොඳම බැන්ඩි එකක්...නිරො.නිෂා .ප්‍රසා.පැටිටා.......සකුරා රෙන්ජ් අජිත් අයියා වාගේ මනොජ් අයියා

  • @dinusewmini9107
    @dinusewmini9107 2 หลายเดือนก่อน +12

    අම්මෝ ඒක මරු අනේ,,, තව ඕනි ඉක්මනට, good luck හොරයිසන් අයියලා, ❤❤🎉🎉🥰🥰

  • @UNKNOWN87556
    @UNKNOWN87556 2 หลายเดือนก่อน +21

    ඩාන්සින්ග් ටිකක් තව එකතු කරානම් තවත් මරු 😊💯 ශම්මු 😊

  • @Thinu_music
    @Thinu_music 2 หลายเดือนก่อน +5

    7 වෙනි පාරටත් අහන මම ❤

  • @UNKNOWN87556
    @UNKNOWN87556 2 หลายเดือนก่อน +10

    ශම්මු අයියා මරු

  • @directboy4497
    @directboy4497 2 หลายเดือนก่อน +35

    අමුඛ දුමුකෝ ඒක දෙවෙනි ඉනිම වගේද 😂කොටස් කීයක් වගේ යනවද කොහොම වුණත් මේක තව සෑහෙන කාලයක් කරපල්ලා අපි ආසයි ආදරෙයි.දැන් මේ හඬට ඇබ්බැහි වෙලා හොරයිසන් කොහේ ඇහුනත් මේ ritham එක හොරයිසන් තමයි

  • @Dumindamadushanka-jv5xb
    @Dumindamadushanka-jv5xb 2 หลายเดือนก่อน +14

    තව ඵකක් ඔනේ ඉක්මනටම

  • @AshanKhan-ix5wy
    @AshanKhan-ix5wy 2 หลายเดือนก่อน +12

    පොල්ගහ වෙල වෙනම ගැම්මක්

  • @lakshmanedirisingha
    @lakshmanedirisingha 2 หลายเดือนก่อน +17

    පොල්ගහවෙල අපිටත් ඔයාලා ආඩම්බරයක් බ්‍රෝ. ජයවේවා. තව එකක් ඕන ඉක්මනට❤️❤️

  • @kasuntharanga9007
    @kasuntharanga9007 2 หลายเดือนก่อน +20

    වීඩියෝ එකක් එනකන් බලාගෙන හිටියා.ඒ තරම් ආදරෙයි . හැමෝම එක වගේ දක්ශයි.ලංකාවෙ සුපිරි බ්‍රෑන්ඩ් එක.හදවතේ බ්‍රෑන්ඩ්ඩෙක❤❤❤❤

  • @directboy4497
    @directboy4497 2 หลายเดือนก่อน +24

    ස්ටයිල් එකක් වෙනම ලෙවල් එකක්. ඒකට අපි ආදරෙයි. ඒක ඒ විදිහටම තව ගොඩක් කල් රඳවගෙන ගිහින් අපිට music වල උපරිම ආතල් දෙන්න කියලා උඹලගෙන් ඉල්ලනවා.ඩාන්ස් කරන්න සෙට් වෙන හැම තැනකම හොරයිසන් නන්ස්ටොප් එකක් තිබ්බේ නැත්නම් පරිප්පු නැති හෝටලයක් වගේ..කුස්සියේ සාලෙ කඩේ පිලේ ඉරිදා පොලේ බස් එකේ වෑන් එකේ කාර් එකේ horison non stop එකක් ඇහුනේ නැත්නම් ඒක ලෝක පුදුමයක්...

  • @HCCBOOKSHOP
    @HCCBOOKSHOP 2 หลายเดือนก่อน +23

    සුපර්.
    පොල්ගහවෙල අනන්‍යතාව පොල්ගහවෙල ස්‍ටේෂන් එක උනේ ඉස්සර.
    ඉදල ඉදල දෙන එක ෆට්ට.

  • @ShehanChamika-nw8eh
    @ShehanChamika-nw8eh 2 หลายเดือนก่อน +18

    මෙවට ගහන්න බැන්ඩ් නැ දිගටම ඔවා ඔන 🔥❤

  • @pathumprabhashwara9457
    @pathumprabhashwara9457 2 หลายเดือนก่อน +9

    සිම්බල් දෙයියා ❤ මනොජ් අයියා ආදරෙයි ❤

  • @RUSH.CHAMARA
    @RUSH.CHAMARA 2 หลายเดือนก่อน +8

    පට්ට මනෝජ් අයියෙ..❤ ඒක නම් බාවනාවක්.

  • @ireshindika7947
    @ireshindika7947 2 หลายเดือนก่อน +24

    වෙන සංගීත කණ්ඩායම් ජනප්‍රිය උනාට වැඩක් නැහැ. අපි අහන්නේ හොරයිසන්ස් .මේකට ගහන්න කාටත් ගහන්න බෑ. ජයවේවා එකෙන්ම ❤❤😂😂

  • @AshanLahiru-rm3hd
    @AshanLahiru-rm3hd 2 หลายเดือนก่อน +15

    ලීඩ් පාරවල් ටිකත් සුපිරී
    ජය වේවා

  • @RASIYAOfficial-rl9dj
    @RASIYAOfficial-rl9dj 2 หลายเดือนก่อน +20

    ඔයාලගෙ බැන්ඩ් එක හෙන අතල් ඔයි සුපිරි ❤

  • @ChamathkaMadushika
    @ChamathkaMadushika 2 หลายเดือนก่อน +28

    මේ බැන්ඩ් එක අවුරුදු 6 7 තිස්සෙම අලුත් එව්වාමයි දුන්නේ

  • @user-zo7ej2pl1l
    @user-zo7ej2pl1l 2 หลายเดือนก่อน +24

    මං බර කාලෙක ඉදන් මෙයාලගෙ මේ වගේ Dj style එකට ගහන සෙට් එකේ ඉදන් අද වෙනකන් අහනව ❤️

  • @SumuduEranga
    @SumuduEranga 2 หลายเดือนก่อน +9

    තව ඕන උබලග නන්ස්ටොප් සුපිරි මචංලා❤

  • @Isurubusofficial-ls8sw
    @Isurubusofficial-ls8sw 2 หลายเดือนก่อน +65

    දිගටම වීඩියෝ දාන්න මගෙන් සුභ පැතුම් 👍 ❤️

  • @KesharaKavinda
    @KesharaKavinda 2 หลายเดือนก่อน +26

    Dj nonstop නම් පොල්ගහවෙල Horizon තමා 🤍😍✌️

  • @Sachiya212
    @Sachiya212 2 หลายเดือนก่อน +24

    ඉක්මනට අමුක ඩුමුක 7 ඔනි

  • @kalanajayasinghe9730
    @kalanajayasinghe9730 2 หลายเดือนก่อน +13

    නියමයි පොල්ගහවෙල

  • @user-iq6dq9fr2h
    @user-iq6dq9fr2h 2 หลายเดือนก่อน +94

    කීබෝඩ් අයියාගෙ කටහඩනම් පිස්සුවක් 😼❤️🤟

    • @Akila-mf5im
      @Akila-mf5im 2 หลายเดือนก่อน

      ඌ සුපිරි

    • @user-yz1hs9ct2g
      @user-yz1hs9ct2g 2 หลายเดือนก่อน +1

      Atta❤

    • @isurusasanga3312
      @isurusasanga3312 2 หลายเดือนก่อน +1

      Ade aththa kathawa ayage voice ekanam niyamai 👌👌👍🥰

    • @vihagamalshan6321
      @vihagamalshan6321 2 หลายเดือนก่อน

      ❤Ow

    • @luciferdonghua_x
      @luciferdonghua_x หลายเดือนก่อน

      Sinduwe nama mokdda

  • @priyanthakumara7845
    @priyanthakumara7845 2 หลายเดือนก่อน +13

    පිස්සු පහරක් තමයි හොරයිසන් ජයමවෙවා

  • @UNKNOWN87556
    @UNKNOWN87556 2 หลายเดือนก่อน +9

    මාරම ලස්සනයිනෙ 👍😊 නියමයි 👍

  • @pradeeppiyankara
    @pradeeppiyankara 2 หลายเดือนก่อน +9

    අමුකු ඩුමුකු 7 ඕනි❤❤❤❤❤❤

  • @mr.ravii2
    @mr.ravii2 2 หลายเดือนก่อน +13

    අවුරුදු නන්ස්ටොප් එකකුත් දෙමු ඔය style එකටම ❤

  • @user-iq6dq9fr2h
    @user-iq6dq9fr2h 2 หลายเดือนก่อน +9

    සුපිරියක් ❤

  • @salarusarada
    @salarusarada 2 หลายเดือนก่อน +12

    හැමදාම මේ වගේ හොදට වැඩ කර ගෙන යන්න...Good Luck....❤

  • @NimeshLakshan-gf5nv
    @NimeshLakshan-gf5nv 2 หลายเดือนก่อน +5

    ෆට්ට බෑන්ඩ් එකක්, මේ ගමන උඩටම යන්න ඕනෙ 🫦❤❤❤❤

  • @user-sk1cf3zr5r
    @user-sk1cf3zr5r 2 หลายเดือนก่อน +27

    සුපිරි පරන සින්දුත් දාල දිග එකක් හදන්න ඕනා අවුරුදු පාටිය සැරටම තියන්න❤❤❤ ජය වේවා කොල්ලෝ...

  • @mrroma340
    @mrroma340 2 หลายเดือนก่อน +23

    කීබෝඩ් පාර නම් සුපිරි ❤❤❤❤ අයේ කතා දෙකක් නැ ඉතින් සුපිරි ❤❤ නස්ටොප් නම් හොරයිසන් තමයි ඉතින් ❤❤❤❤

  • @nisansalamadushani1943
    @nisansalamadushani1943 2 หลายเดือนก่อน +9

    මටනම් කියන්න වචනා අය්යො 😊 මෙකට එකග අය කො බලමු ලයික් කරන්න😊😊😊

  • @surangajayathissa
    @surangajayathissa 2 หลายเดือนก่อน +10

    ඒක සුපිරියක්❤ පොල්ගහවෙල හොරයිෂන් ආදරෙයි සෙට් එකටම.....

  • @user-tp1rk5pk9n
    @user-tp1rk5pk9n 2 หลายเดือนก่อน +42

    අවුරුදු වලට ආවා ඔන්න පහරක් නටන්න .හොරයිසන් ගැම්ම...❤🥰

  • @SsMediaVisionlk
    @SsMediaVisionlk 2 หลายเดือนก่อน +17

    Sri Lankan no 1 Music Band & Peoples Band....Congratulations Horizon.....

  • @DenuwanRokz
    @DenuwanRokz 2 หลายเดือนก่อน +6

    Horizon Kollo Tika Nonstop ekak gahuwoth elama thamai ithin Maru Aiyeeeeeeeeeeee Supiri Oyala

  • @pathummendis4733
    @pathummendis4733 2 หลายเดือนก่อน +6

    සුපිරියක් පොල්ගහවෙල හොරයිසන් 🥵🔥😍

  • @supunshanaka944
    @supunshanaka944 2 หลายเดือนก่อน +15

    ඕනම සින්දුවකට ගැලපෙන වොයිස් ටිකක් තියෙන්නෙ❤

  • @RockHouse-tq4jy
    @RockHouse-tq4jy 2 หลายเดือนก่อน +15

    හවු සැඩ් ... ආස හිතුනා 🥲..

  • @LalaniSamanmali
    @LalaniSamanmali 2 หลายเดือนก่อน +56

    මෙකත් සුපිරියක් කියන අය කො ❤

  • @KesharaKavinda
    @KesharaKavinda 2 หลายเดือนก่อน +27

    කොල්ලෝන් ගේ Voice නම් පිස්සුවක් 😍✌️🤍

  • @user-js4bl8hy6c
    @user-js4bl8hy6c 2 หลายเดือนก่อน +10

    සුපිරියි...ආදරෙයි අවුරුදු වලට කලින් තව එකක් ඕනා....❤❤❤

  • @tharutharidu8908
    @tharutharidu8908 2 หลายเดือนก่อน +6

    ඉක්මනට 🎉7 oni kiyana kattiya🎉🎉🎉🎉 mepeththataa😊

    • @Kavindu_S_Karunadase
      @Kavindu_S_Karunadase 2 หลายเดือนก่อน

      ඇයි ඔය පැත්තට ඇවිල්ලා මොනා කරන්නද 😂

  • @rambukkanaabhimanaya
    @rambukkanaabhimanaya 2 หลายเดือนก่อน +12

    ඔක්ටපෑඩ් අපේ රඹුක්කන ගැම්ම තුශාන් දෙනවා සැපට ❤

  • @chandimamaduranga9361
    @chandimamaduranga9361 2 หลายเดือนก่อน +8

    මේකේ සවුන්ඩ් පට්ට බේස් එහෙම❤

  • @gamingdiladila8456
    @gamingdiladila8456 2 หลายเดือนก่อน +18

    පට්ට❤❤ සුපිරියක් ❤ අමුක ඩුමුක 7 එනකන් බලන් ඉන්නව හොදේ😘ගැම්මක්💪

  • @production6248
    @production6248 2 หลายเดือนก่อน +9

    Next level මගෙ එකාලා❤️🥳

  • @kavindadasun270
    @kavindadasun270 2 หลายเดือนก่อน +7

    Woow Horizon 😍 අලුත් එක එනකම් බලාගෙන හිටියෙ😍 කියන්න වචන නෑ ඒ තරම් සුපිරි....🔥 හැමපාරම වගෙ අලුත් ඒවා දෙන්නෙ ,දැන් horizon brand එකක් වෙලා ඉවරයි 🥰 ❤ අවුරුද්දට තව අලුත් එකක් ඕනි 🙂 🎉💖

  • @mygmusicshowparty
    @mygmusicshowparty 2 หลายเดือนก่อน +4

    Horizon නන්ස්ටොප් නම් ඉතින් ඒල 👍 එල good nonstop සැපක් තමා..😘

  • @asiya_boy_official
    @asiya_boy_official 2 หลายเดือนก่อน +16

    කාලෙක ඉදන් මේ හොරයිසන් ලගෙ බැකින් ටික අල්ලගන යනවා හැම වෙලෙම වගේ සුපිරි නන්ස්ටොප් තමා දෙන්නෙ පට්ට එකෙම්ම 🎉❤

  • @user-lq4he3pr4q
    @user-lq4he3pr4q 2 หลายเดือนก่อน +9

    Horaizon සන්නාමය වැජඹේවා ආදරෙයි ඈ

  • @saviduumesh2362
    @saviduumesh2362 2 หลายเดือนก่อน +2

    GEMMAK THAMAI HORIZON😘🤘

  • @Chamikasandaruwan-sj6nf
    @Chamikasandaruwan-sj6nf 2 หลายเดือนก่อน +7

    ඒකනම් පට්ට අයියේ..❤❤❤. ආදරෙයි හොරයිසන්❤️❤️❤️👊👊

  • @asinthalakruwan
    @asinthalakruwan 2 หลายเดือนก่อน +8

    ආදරෙයි සෙට් ළුකටම ගැමිමක් කොල්ලො

  • @user-hh5mt3yj8x
    @user-hh5mt3yj8x 2 หลายเดือนก่อน +13

    අම්මෝ අලුත් එකක් එනකම් බලන්හොටියෙ මම විතරද🙂🙂

  • @user-wi4tt5vr5v
    @user-wi4tt5vr5v 2 หลายเดือนก่อน +7

    සුපිරියක් මචන්. උබලට බුදුසරණයි ❤️