Centigradz Nonstop || Embilipitiya Delighted 2022 New

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 10 ก.พ. 2025
  • #CentigradzNonstop #EmbilipitiyaDelighted
    🎶 Pahasara obe adare
    🎶 Diwrala Pawasanna
    🎶 Ran Wan Mal Dam
    🎶 Wise Wise
    මෙම ගීත සියල්ලෙහිම අයිතිය හිමි Centigradz සංගීත කංඩායමට අපගේ හදපිරි ස්තූතිය පුද කරමු 🙏
    🟢 Medley
    🎶 Music / Singing - Embilipitiya Delighted
    🎶 Audio Engineer - Ruchira Sampath
    🎶 Video Editor - ‪@delightedprasaa5750‬
    🎶 Design - Scooby
    Don't forget to subscribe and click on the bell icon Embilipitiya Delighted youtube Channel. thank you 🙏

ความคิดเห็น • 913

  • @thusithasaman3249
    @thusithasaman3249 2 ปีที่แล้ว +12

    රැප් එක අම්බෝ😀😀🙉🙊💪👂

  • @sadeshsports
    @sadeshsports 2 ปีที่แล้ว +6

    සමන් අයියයි රසික අයියයි මරූ ආඅ ගැම්මක් තම

  • @dailytvshow3335
    @dailytvshow3335 2 ปีที่แล้ว +201

    අපේ ගමේ දක්ෂයෝ ටික.අමිත් අයියා♥️♥️♥️ආසම බෑන්ඩ් එක Embilipitiya Delighted😚😚😚😚

  • @wishwalaksiribandara9152
    @wishwalaksiribandara9152 2 ปีที่แล้ว +2

    මහියංගල අතල් එක නම් මරූ ආඅ අයෙ එන්ඩෝ

  • @malithinisansala3010
    @malithinisansala3010 2 ปีที่แล้ว +18

    මෙතන රහස තමා ස්ටුඩියෝ එකේ ඔරිජිනල් රෙකෝඩ්.. ඉස්සර වගේ නම් මේව තමා සීඩී කැසට් වලට ගහන්නේ.. සුපිරි.. 😍😍😍😍❤️❤️❤️❤️🥰🥰🥰

  • @Jecica2006
    @Jecica2006 2 ปีที่แล้ว +2

    මරු ගල්ගමුවේ ඇබිලිපිටියේ ඩිලයිට් එක ආවා.ඇත්තමයි මාරයි🤟ලස්සනම බෑන්ඩ් එක මේක තමා🤟

  • @embilipitiyadelighted5593
    @embilipitiyadelighted5593  2 ปีที่แล้ว +422

    Like කරපු, Comment කරපු, Share කරපු හැමෝටම ගොඩාක් ආදරෙයි ❤️ ගොඩාක් ස්තූතියි 🙏 අ⁣පි සතුටින් ඉන්නෙ ඔයාල නිසා 💚

    • @chaliff7825
      @chaliff7825 2 ปีที่แล้ว +19

      ආදරෙයි ඔක්කොටම ජය වෙිවා . 🤘❤️😍

    • @sachidunawodhya3059
      @sachidunawodhya3059 2 ปีที่แล้ว +5

      Elaaaaa

    • @rashmikalasith1414
      @rashmikalasith1414 2 ปีที่แล้ว +3

      🙏🙏

    • @pupudufun524
      @pupudufun524 2 ปีที่แล้ว +2

      Gammak thamai oyalanam❤️❤️❤️adarei oyalata

    • @iroshamalshan2334
      @iroshamalshan2334 2 ปีที่แล้ว +1

      Adrei kollo set eka hodata wada tika kara ganna 🥰❤️

  • @dhahansathsara9930
    @dhahansathsara9930 2 ปีที่แล้ว +77

    😍දෙනියායට දීපූ ෆන් එක.මැරෙනකම් අමතක වෙන්නේ නෑ💖😌

    • @rasikaliyanaarachchideligh1543
      @rasikaliyanaarachchideligh1543 2 ปีที่แล้ว +4

      ආදරෙයි... ❤️

    • @sanjanavihanga103
      @sanjanavihanga103 2 ปีที่แล้ว +3

      Deniyaya 🖤🌸

    • @hiranmadusha8824
      @hiranmadusha8824 2 ปีที่แล้ว +2

      පිටබැද්දරත් කොර කරලා ගියේ අම්මෝ එදා නම් 🥰

    • @jasinthalakshmi4073
      @jasinthalakshmi4073 2 ปีที่แล้ว

      Dompeth gahuwa gammak

    • @keshanliyange578
      @keshanliyange578 2 ปีที่แล้ว

      අනියිවාර්‍යෙන් බ්න් ආදරේ මැරිලත් පැයක්❤️❤️❤️

  • @chaliff7825
    @chaliff7825 2 ปีที่แล้ว +46

    අලුතෙන් එකක් එනකල් හිටියේ මරැ සුපිරි පරි..ආදරෙයි පැලෙන්න ..🌹💙💙💙💙💙💙💙💙💙💙💙

  • @gihanmadushra55
    @gihanmadushra55 2 ปีที่แล้ว +5

    ලංකාවේ මොන තරම් Brand තිබ්බත් මම ආදරේ කරන එක brand එක ආදරෙයි ඔක්කොටම

  • @manaya_officiall
    @manaya_officiall 2 ปีที่แล้ว +80

    නන්ස්ටොප් එක මුලින්ම ඊයේ වැල්ලව ගැහුවේ...නැටුවා පැලෙන්න..❤️❤️❤️❤️

  • @sampathnaturel6288
    @sampathnaturel6288 2 ปีที่แล้ว +142

    සමන් අයියගෙ Voice එක භාවනාවක් වගේ.. ආදරෙයි හැමෝටම.. 💗💗

  • @dlakmini338
    @dlakmini338 2 ปีที่แล้ว +38

    සුපිරි VOICE ❤🎤🥰.. ජය වේවා ඩිලයිටඩ්.... ආදරෙ යි... 💪🎶🎤🎧🎧🎧

  • @ravinduroshan229
    @ravinduroshan229 2 ปีที่แล้ว +56

    රසික අයියගෙ කට හඩ පට්ට❤️

    • @embilipitiyadelighted5593
      @embilipitiyadelighted5593  2 ปีที่แล้ว +5

      ගොඩාක් ස්තුතියි ❤️ ආදරෙයි 😍

    • @imashaudawela917
      @imashaudawela917 11 หลายเดือนก่อน +1

      Ape school eke apit ekka ekTa music karapu kollo

    • @imashaudawela917
      @imashaudawela917 11 หลายเดือนก่อน +1

      Sound tawa tikak qulity karaganna

  • @sumiyavlogs8071
    @sumiyavlogs8071 2 ปีที่แล้ว +5

    අම්මෝ ඒකනම් 23 ඕනි..කුරුවිටදී

  • @ashenofficial6121
    @ashenofficial6121 2 ปีที่แล้ว +1

    අයියේ කහවත්තට ඇවිලා කහවත්ත හෙල්ලුවා.ගැම්මක් ඩිලයිට්.2022.03.18 අමතක නෑ.........මරු බෑන්ඩ් එක.

  • @udaramunasinghe9913
    @udaramunasinghe9913 2 ปีที่แล้ว +10

    නිහතමානී සුපිරිම කොල්ලෝ ටික ජයවේවා ඩිලයිටඩ් 👏👏👏👏👏🤟👌🤟👌

  • @isuruprasanna9054
    @isuruprasanna9054 10 หลายเดือนก่อน +2

    Saman aiya,Rasika aiya,Harsha aiya voice 3 ekt mix unama eka supiriyak ❤️👊 ජයවේවා Delighted ❤️🖤

  • @ashandhananjaya912
    @ashandhananjaya912 2 ปีที่แล้ว +57

    ඇඹිලිපිටිය ඩිලයිටඩ් ❤️❤️ සුපිරි වැඩක් තමයි ඉතින් ❤️❤️ රෙස්පෙක්ට් brothers ❤️❤️

  • @prabathsanjaya6997
    @prabathsanjaya6997 2 ปีที่แล้ว +30

    ඩිලයිටඩ් නම් පිස්සුවක් තමා.අම්බෝ අලුත් එක එනකල් බලාහිටියේ.🙂❤.බැකින් නම් බැකින්.කනට,සැපට,රහට.❤❤❤.

  • @kawishkadilshan4240
    @kawishkadilshan4240 ปีที่แล้ว +16

    රසික අයියා හදවතේ ගායකයා ඔක්කොටම ආදරෙයි හදවතින්ම ❤️❤️❤️

  • @plds.lakshan8728
    @plds.lakshan8728 2 ปีที่แล้ว +5

    Nanstop nam itin den ඇඹිලිපිටිය delighted thama saho ekka maru 🤟🤟🤟🤟🤟🤟💕❤❤👌👌👌

  • @buddikapasindu9940
    @buddikapasindu9940 2 ปีที่แล้ว +25

    නිහතමානී චරිතයක් සමන් අයියා💖

  • @kaviivindya7558
    @kaviivindya7558 ปีที่แล้ว +2

    මේ නන්ස්ටොප් එකටයි අනුත්තරා එකටයි මාරම ආසයි...🥺❤️ දවසට 10පාරකටවඩා අහනවා....

  • @sapnapiyumi3412
    @sapnapiyumi3412 2 ปีที่แล้ว +4

    මෙ නන්ස්ටොප් එකේ පොඩි කොටසක් status වල දැකලා තමයි Delighted බෑන්ඩ් එකට ආස වෙලා ඔයාලගේ songs අහන්න ගත්තේ. Super delighted 🔥🔥👍♥♥♥❤❤👍👍

  • @ravishkaheshan4868
    @ravishkaheshan4868 2 ปีที่แล้ว +17

    රසික අයියගෙ හඩින් පිනි වැටුනට සුදු නෙලුමට සින්දුව දුන්නම් පට්ට ❤️✌️

  • @Kezy.2008
    @Kezy.2008 2 ปีที่แล้ว +11

    දෙයියන්දරටත් එනවනේ මැයි වල එල❤️😘 මේ වගේම ඕන😘❤️අපිත් එනවා❤️

  • @ashanmadusanka6897
    @ashanmadusanka6897 2 ปีที่แล้ว +2

    අයියල ලග අනිත් band වල අය ලග නැති දෙයක් තියෙනවා එ අලුතින් හිතල අලුත් දෙයක් කරනව update එක ක් තියෙනවා හැමදාම එකම විදියට ඉන්නෙ නෑ එකයි අද අයියල ඔය තැන ඉන්නෙ මිනිස්සු කැමැති update එකට ☝🌸
    මගෙ හීනයක් තියෙනවා අයියල එක්ක සිංදු කියන්න 🥺❤
    අයියා ලට ජය වේවා 🙏
    තව හොද දේවල් මම බලාපොරොත්තු වෙනා 👍

  • @tharakasandaruwan2900
    @tharakasandaruwan2900 11 หลายเดือนก่อน +4

    සමන් අයියගෙ වොයිස් පට්ට

  • @Clickstudios5557
    @Clickstudios5557 2 ปีที่แล้ว +55

    අඩෝ මගේ හදවතෙ බැන්ඩ් එක මෙකත් සුපිරියක් හොදේ 🤞😊 සෙන්කඩල හොල්ලන්ම එන්න 🤞ලගදීම

  • @thelithudacom
    @thelithudacom 2 ปีที่แล้ว +13

    සුපිරී... නියමයි.. චින්තිගෙ නන්ස්ටොප් එකක් ඕනා..

  • @danujayacharith6077
    @danujayacharith6077 2 ปีที่แล้ว +35

    සුපිරියක් තමයි ලොක්කා ❤️🎶ඩිලයිඩට් නේ...🥰❤️🎶👊

  • @asankamax5585
    @asankamax5585 2 ปีที่แล้ว +95

    ඇඹිලිපිටිය අභිමා⁣නය ඔයාලා 😍💗 ආදරෙයි ඔක්කොටම 💗

  • @Musicchannel-wy3qr
    @Musicchannel-wy3qr 2 ปีที่แล้ว +30

    මාර්තු 20 මාදම්පෙදි බලාපොරොත්තු වෙනවා මේ nonstop එක

    • @lwjalindu505
      @lwjalindu505 2 ปีที่แล้ว

      Rrsjgdghdghfgtdyjdgy

  • @jananibhagya562
    @jananibhagya562 2 ปีที่แล้ว +36

    ආසම voice දෙකක් එකට රසික අයියා,සමන් අයියා ♥️♥️♥️

    • @rasikaliyanaarachchideligh1543
      @rasikaliyanaarachchideligh1543 2 ปีที่แล้ว +4

      ආදරෙයි... ❤️

    • @jananibhagya562
      @jananibhagya562 2 ปีที่แล้ว +2

      @@rasikaliyanaarachchideligh1543 ආදරෙයි රසික අයියා ♥️♥️♥️

  • @NandikaMadukumara
    @NandikaMadukumara หลายเดือนก่อน +1

    ඩිලයිටඩ් කියන්නෙ සුපිරියක්ම තමයි ඉතින්🎉🎉❤❤

  • @nuwanwithjayasekara9353
    @nuwanwithjayasekara9353 2 ปีที่แล้ว +23

    ජිවිතේ ආසම බැන්ඩ් එක.සමන් අයියා.රසික අයියා.චාමර වීරසිංහ අයියා.😘😘😘😘❤❤❤❤❤

  • @maduranuwan8027
    @maduranuwan8027 2 ปีที่แล้ว +2

    බීට් චේන්ජ් වෙන විදිහ 👌😍

  • @senethdinusha957
    @senethdinusha957 2 ปีที่แล้ว +39

    සුපිරි නන්ටොප් එකක් අදරෙයි හැමදමත් ❤️‍🔥ඩිලයිටඩ්💖💖

  • @Devon_rush
    @Devon_rush 8 หลายเดือนก่อน +2

    සුපිරියක්ම තමා කියන්න දෙයක් නැ ආදරෙයි සහොදරයො ටිකට 💗💗💗

  • @shiranchathuranga5519
    @shiranchathuranga5519 2 ปีที่แล้ว +28

    ජයම වේවා ඩිලයිටඩ් කොල්ලො සෙට් එකට ආදරෙයි.💚💙🎤🎤💜️💜️🎤🎤💙💚

  • @nethliyacreation8326
    @nethliyacreation8326 2 ปีที่แล้ว +30

    ආසම කටහඬක් සමන් අයියා ❤ ආසම බෑන්ඩ් එකක්, නිහතමානී සහෝදරයෝ සෙට් එකක් ජයවේවා ❤❤❤❤

  • @sanujagunararthna6150
    @sanujagunararthna6150 2 ปีที่แล้ว +7

    Huga kale kin supiri vadak thma ethin ❤️❤️❤️

  • @PrasadChathuranga-t8w
    @PrasadChathuranga-t8w 8 หลายเดือนก่อน +1

    Sudu thoppiya dagana enna aiyata adareiiiii❤❤❤

  • @nadunchamara-c7r
    @nadunchamara-c7r หลายเดือนก่อน +1

    sudu pata shet eka adan innna aiyage maru kada hada adarai aiya oyata

  • @nimeshikasandeepani542
    @nimeshikasandeepani542 2 ปีที่แล้ว +8

    Iye කුරුණෑගලට 😍❤️

  • @dananjayadissanayaka3058
    @dananjayadissanayaka3058 2 ปีที่แล้ว +1

    Saman aiye naden song collection 1n nonstop 1k one patta voice tikak ganna puluwan oyalagen aye supper hit 1k wenawa 2k na . Oyalage 1 nonstop 1k 1 musical show 1k nara balapu experience 1n kiyanna. Oyalage voice tone patta ekai

  • @kasuneranda9909
    @kasuneranda9909 2 ปีที่แล้ว +13

    කියන්න දෙයක් සුපිරියක් deleghited 🔥

  • @dilanharshana3832
    @dilanharshana3832 2 ปีที่แล้ว +2

    සමන් ඉන්දික ඒක නම් මාර වොයිස් එකක්😍💥👍

  • @shakilaheshanmksheshan9054
    @shakilaheshanmksheshan9054 2 ปีที่แล้ว +16

    අපේ ගමේ ක්‍රිඩා සමාජයටත් අනිවාර්යයෙන් ලබන අවුරුද්දේ මුංව දාලා අවුරුදු උත්සවයේ ශෝ එක දෙන්න තරම් බුද්ධියක් පහල වේවා 😂😂😂😂❤️❤️❤️❤️❤️🥺🥺🥺🥺🥺

  • @shimalkavidu3930
    @shimalkavidu3930 2 ปีที่แล้ว +1

    Rasiaka liyanarachchige voice eke amuthuma gathiyak , rahak thiyanawa....

  • @theekshanakaushan8625
    @theekshanakaushan8625 2 ปีที่แล้ว +34

    නියමයි ... ❤️👌 අයියලා තමයි වෙනසක් කරානම් කරෙ ❤️❤️❤️ පට්ට ඈ ...☺️☺️

  • @prasadsadaruwan2746
    @prasadsadaruwan2746 2 ปีที่แล้ว

    සමන් අයියෙ ඔයා ගැලපෙන්නෙ ඩිලයිටඩ් වලටම තමයි❤️❤️❤️

  • @Dinkocration1993
    @Dinkocration1993 2 ปีที่แล้ว +88

    හදවතේ සංගිත කන්ඩායම ❤️😘😍

    • @EshanDileepa-dq3fv
      @EshanDileepa-dq3fv ปีที่แล้ว

      Ekem ma❤❤❤😊

    • @Chamod718
      @Chamod718 ปีที่แล้ว

      ​@@EshanDileepa-dq3fvttqfqqqqqqqqgqqqqqaaaaaaaaaaae

  • @mrdasu4180
    @mrdasu4180 2 ปีที่แล้ว +1

    ඇඹිලිපිටිය delighted kollo hamadama kare supirima wensak thama.. asama voice 3 kthama rasiya 😍 , harsha aiya 😍 , saman aiya 😍 adarei set ekatama ❤❤

  • @vijithamaalavijithamaala2790
    @vijithamaalavijithamaala2790 2 ปีที่แล้ว +3

    අපිත් ගොඩකවෙල....
    ගැමක් ඈ ගින්දර..

  • @imanthalakshan.........4320
    @imanthalakshan.........4320 28 วันที่ผ่านมา +1

    Ada mama mee song eka kiwwa. ❤❤❤. lassanai akke.
    Mama nethugi

  • @udaramunasinghe9913
    @udaramunasinghe9913 2 ปีที่แล้ว +3

    ඩිලයිටඩ් කොල්ලෝ ටික සුපිරියක් තමා❤❤❤ 🤟🤟🤟🤟🤟❤️❤😍👏👏👏 . ලංකාවේ අංක 1බෑන්ඩ් එක තමා ❤️❤❤❤️❤❤️ පෑඩා සුපිරි

  • @ktndnirman9056
    @ktndnirman9056 ปีที่แล้ว +1

    කොච්චර ඇහුවත් එපා වෙන්නෙ නෑ මුල් ගීතවලට සාධාරනයක් කරනවා අපූරුවට 🤗ඩිලයිටට් කොපි කල හැක සම කල නෙහැක ❤️🌍

  • @dulakshisulakna3362
    @dulakshisulakna3362 2 ปีที่แล้ว +34

    ❤️❤️ලස්සනයි අයියේ....🥺❤️ ආදරෙයි ඔයාලා හමෝටම....ආදරෙයි රසික අයියේ ❤️ ඔයාට...❤️

  • @darshanawijesingha6192
    @darshanawijesingha6192 2 ปีที่แล้ว

    ඔය සෙට් එක ඔය විදියටම ඉන්න ඔනි..එකයි එකම පැතුම...ජය වේවා

  • @MUSIC-yd1pb
    @MUSIC-yd1pb 2 ปีที่แล้ว +11

    ආදරෙයි ඩිලයිටඩ්....කවදත් හදවතේ බෑන්ඩ් එක තමයි
    .......රසික අයියා.....සමන් අයියා..හර්ශ අයියා..අචින්ත අයියා.අන්ජන අයියා..අමිත් අයියා...ප්‍රසා අයියා...බේසා...ලීඩා..කල්පන අයියා....සෙට්ටෙකටම ආදරෙයි ......හැමදාමත් පරිස්සමෙන් වැඩ ටික කරගෙන යමු....නිහතමානී බෑන්ඩ් එකක් තමයි......❤️❤️❤️❤️❤️❤️😊ආදරෙයි....ආ.............හැමදාමත් ඕන නන්ස්ටොප්...අනිවාර්යයෙන් තා ටික දවසකින්......රසික අයියා හදවතේ ගායකයෙක් වෙනවා......මෙගා බ්ලාස්ට් ගහන්න තා ටිකයි...........මේකනම් දීලා තියෙනවා ඇඩෙන්න....good bless..............

  • @mataratuktuk1222
    @mataratuktuk1222 2 ปีที่แล้ว +1

    සුපිරි නන්ස්ටොප් එක මේ දවස් වල ටික් ටොක් එකේ හිට් එක ජය වේවා

  • @shanu7201
    @shanu7201 2 ปีที่แล้ว +51

    හදවතේ ගායකයා රසික අයියා තමා❤️👈 සුබ පැතුම් අයියේ අනික් හැමෝටමත් සුබ පතනවා හැමදේම සාර්තකව කරගෙන යන්න ලැබෙවා කියලා බුදුසරනයි හැමෝටම❤️🌼

    • @rasikaliyanaarachchideligh1543
      @rasikaliyanaarachchideligh1543 2 ปีที่แล้ว +4

      ස්තූතියි මල්ලි... ❤️ ආදරෙයි... 😘 බුදුසරණයි ! ☸️

    • @MihinMalith
      @MihinMalith ปีที่แล้ว

      Elama

  • @madushanka4173
    @madushanka4173 2 ปีที่แล้ว +1

    Embilipitiye Gamma 🙏🙏❤❤❤❤❤❤ Adareiii set ekatamaaa

  • @udayangaimesh5685
    @udayangaimesh5685 2 ปีที่แล้ว +9

    ඩිලයිටඩ්නම් ඉතින් සැපම තමා 😘😘😘

  • @theekshanaashinshana07
    @theekshanaashinshana07 2 ปีที่แล้ว +1

    ඩිලයිටඩ් කියන්නෙ පිස්සුවක් තමා ඉතිම්✊

  • @navindushamalka2136
    @navindushamalka2136 2 ปีที่แล้ว +31

    සතිශ් පෙරේරා නන්ස්ටොප් එකක් ඕනේ ❤️

  • @Praminduprarthana
    @Praminduprarthana 2 ปีที่แล้ว +1

    hakmanata dunna sapa nonstop ekk thamai 🥰

  • @pasindunimesh8709
    @pasindunimesh8709 2 ปีที่แล้ว +17

    සින්දුනම් සම්න් ඉන්දික තමා ඉතින් 🥰

  • @isuruprasanna9054
    @isuruprasanna9054 10 หลายเดือนก่อน

    කොච්චර ඇහුවත් එපා වෙන්නැති නන්ස්ටොප් ❤️🖤

  • @janakadananjaya7992
    @janakadananjaya7992 2 ปีที่แล้ว +9

    ඊලගට රනිදු,ඉරාජ් ඒ සෙට් එකේ මේ බීට් එකේ එකක් ගහමු😍😍❤️❤️

  • @avishkamadushan7243
    @avishkamadushan7243 2 ปีที่แล้ว +2

    ආසම nonstop දෙන්නෙ delighted තමයි ඉතින්

  • @supunharshana1317
    @supunharshana1317 2 ปีที่แล้ว +5

    ආදරෙයි ඩිලයිටඩ් හදවතින්ම

  • @malithinisansala3010
    @malithinisansala3010 2 ปีที่แล้ว +1

    යකෝ ස්ටුඩියෝ එකේ ගහන නන්ස්ටොප් කොලිටි එක මරු ඕයි.. ඉස්සර කැසට් සීඩී ඇහුවා වගේ.. පට්ටම ෆීලින් එකක් එන්නේ.. 😍😍😍😍😍❤️❤️❤️❤️❤️🥰🥰🥰🥰🥰

  • @prageethtech7707
    @prageethtech7707 2 ปีที่แล้ว +17

    සුපිරි ආසම බෑන්ඩ් එකක්😍😍

  • @lahiruprabhath707
    @lahiruprabhath707 2 ปีที่แล้ว +1

    ආදරෙයි පණ වගේ කවදාවත් බෑන්ඩ් එක කැඩෙන්න එපා ඔය සෙට් එකේ ගැම්ම ඕනි....

  • @chamodlakshan4393
    @chamodlakshan4393 2 ปีที่แล้ว +12

    ආසම voice එක රසික අයියා ❤️

  • @ruchirayahampath5650
    @ruchirayahampath5650 2 ปีที่แล้ว +1

    සමන් අයියා 😍❤️👌

  • @milanlakshitha1655
    @milanlakshitha1655 2 ปีที่แล้ว +4

    ඉයේ වැල්ලවදී නේද දුන්නේ ඉස්සරලාම 🥰🥰🥰

  • @ashanmadusanka6541
    @ashanmadusanka6541 2 ปีที่แล้ว

    pattama nonstop ekak ...thawa oana me vage ewwa

  • @hirunimadushika7280
    @hirunimadushika7280 2 ปีที่แล้ว +5

    ආසම බෑන්ඩ් එක😍😍 රසික අයියා❤️❤️❤️

  • @nishannishan3970
    @nishannishan3970 2 ปีที่แล้ว +1

    28 එනෝ හත්පොරැවට ගෑමිමක් අල්ලමු සහෝ💫🤟🎧

  • @isurumadusanka9952
    @isurumadusanka9952 ปีที่แล้ว +4

    තුන්දෙනාම සුපිරියක් ❤️

  • @janidunimsara8210
    @janidunimsara8210 2 ปีที่แล้ว

    බොක්කෙක්ම බොක්ක පතුලෙන්ම අපි ඩිලයිටට් බ්‍රදර්❤️

  • @kavindukalhara2359
    @kavindukalhara2359 2 ปีที่แล้ว +7

    ආසම බෑන්ඩ් එක සුපිරියක් තමයි ❤️

  • @ashensanjula800
    @ashensanjula800 2 ปีที่แล้ว

    කියන්න වචන නැහෑ සුපිරියටම සින්දු ටික බෙදන් සුපිරියටම දිලා තියනවා හදවතේ බැන්ඩ් එක ඩිලයිටඩ්❤

  • @manjukumara265
    @manjukumara265 2 ปีที่แล้ว +7

    ඇඹිලිපිටිය ඩිලයිටඩ් ගැම්මක් ආදරෙයි 💚💚💚🥰🥰

  • @Casper1M-d2p
    @Casper1M-d2p 2 ปีที่แล้ว

    තොපි නන්ස්ටොප් යක්ශයෝ 😍..ස්පෙශලි රසික💪💪 ආදරෙයි බෑන්ඩ් එකේ ඔක්කොටම 💪💪💪💪💪❤️❤️❤️❤️❤️

  • @shakthinursry4741
    @shakthinursry4741 2 ปีที่แล้ว +25

    නියමයි කොල්ලේා ❤️❤️❤️❤️❤️❤️💛❤️❤️❤️❤️❤️❤️❤️හදවතේ බැනඩ් එක වෙන්න ලේසි නෑ

  • @shimalkavidu3930
    @shimalkavidu3930 2 ปีที่แล้ว

    Maru maru delighted ohoma yamu jayawewa...thawa thawath shows lebenna prarthana karanawa....

  • @JasonBrody892
    @JasonBrody892 2 ปีที่แล้ว +10

    කියන්න වචන නෑ සුපිරියක් ❤

  • @tishankavindu5313
    @tishankavindu5313 2 ปีที่แล้ว +2

    අයියලා සුපිරි වැඩේ දිගටම කරගෙන යන්න ඔහොම

  • @renukatisanthi9332
    @renukatisanthi9332 2 ปีที่แล้ว +4

    පෑඩ තමයි පට්ට♥️

  • @ChameeraSampath-u6t
    @ChameeraSampath-u6t ปีที่แล้ว

    Mama pattama asai adarei oylge band ekata mn asama sounds jaya wewa dilaitad

  • @thiwankayasith3312
    @thiwankayasith3312 2 ปีที่แล้ว +8

    සුපිරි කොල්ලො තුන්දනාගෙ ඔයිස් එක නම් ෆට්ට ආදරෙයි ඇ❤️🙏

    • @embilipitiyadelighted5593
      @embilipitiyadelighted5593  2 ปีที่แล้ว +2

      ගොඩාක් ස්තුතියි ❤️ ආදරෙයි 😍

  • @nimeshchathuranga7717
    @nimeshchathuranga7717 2 ปีที่แล้ว

    සමන් අයියා කියන්නෙ මැනිකක්....ඔනිම සින්දුවක් කියන්න පුලුවන් වැඩ්ඩෙක්,❤️😍

  • @lahirujayawardhana8616
    @lahirujayawardhana8616 2 ปีที่แล้ว +4

    මරු වැල්ලව ගැහුවා නේද ඕක ❤️😍😍

  • @awishkahansajith9747
    @awishkahansajith9747 2 ปีที่แล้ว +2

    පඩ නැති වැඩ ඇති කොල්ලොසෙට් එකක්
    ආදරෙයි Delighted ❤️

  • @janakadananjaya7992
    @janakadananjaya7992 2 ปีที่แล้ว +4

    ❤️❤️❤️අම්මෙහ් පිස්සුවක්...තව මේ වගේ ඕනේ..❤️❤️❤️♥️♥️