RUN RATE tik tok Nonstop

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 16 ธ.ค. 2024

ความคิดเห็น • 1.1K

  • @KaveeshaHeshan-cj4nk
    @KaveeshaHeshan-cj4nk 4 หลายเดือนก่อน +25

    අඩො ඔය Nonstop එකට කියන්න වචන නෑ බස් එහෙක දාන් ගියා ඕක සුපිරි බන් ඔය වගෙ එකක් ඕනෙ ආයෙ 😢💗😊

  • @SLGAMAGE
    @SLGAMAGE 6 หลายเดือนก่อน +58

    පොල්ගහවෙල හොරයිසන්ලගෙ අලුත් එක බලන ගමන් මේක දැක්කෙ මේකත් සුපිරිම තමයි රන් රේට් පොල්ගහවෙල හොරයිසන් මේ බෑන්ඩ් දෙකේ අමුතුම රහක් තියෙන්නෙ❤❤❤❤

    • @OshanWanniachchige
      @OshanWanniachchige 6 หลายเดือนก่อน +1

      Leader bass guitaris polgahawela horizon

    • @SusilaRathna-k6f
      @SusilaRathna-k6f 2 หลายเดือนก่อน

      Apith giya pol haha weeka sho eka balanna

  • @YasinthaMalith-v8x
    @YasinthaMalith-v8x 6 หลายเดือนก่อน +15

    උබලගේ සිංදු කොච්චර ඇහැව්වාත් එපා වෙන්නේ නැ බන් උබලා නම් භාවනාවක් බන් උබලා තමා ඊලගට ලංකාවේ හිට්ම බැන්ඩ් එක උබලා කැඩෙන්නේ නැතුව උන්නෝත් උබලාට ලොකු ගමනක් යන්න පුළුවන් කොල්ලෝ සෙට් එකක් උබලා ඔක්කොටම ජයෙන් ජයම වේවා කොල්ලෝනෙ ආදරෙයි ඈ ❤❤❤❤❤❤

  • @KokilaVinod-cy3fm
    @KokilaVinod-cy3fm 6 หลายเดือนก่อน +163

    හොරයිසන් නන්ස්ටොප් විතරයි ඇහුවේ රන් රේට් ගැම්මක්නේ❤️

    • @AIALONE730
      @AIALONE730 6 หลายเดือนก่อน +6

      Ow bn sira a

    • @McSanjeewaKamburupitiya
      @McSanjeewaKamburupitiya 5 หลายเดือนก่อน +4

      රන් රේට් බොල

    • @lawanrandika
      @lawanrandika 5 หลายเดือนก่อน +4

      රන් රැට් කියන්නේ මීයන්ට දෙන මී පාසනං වර්ගයක් යකෝ...😂😂😅

    • @KokilaVinod-cy3fm
      @KokilaVinod-cy3fm 4 หลายเดือนก่อน

      @@lawanrandika උබෙ අම්මගෙ අහවල් එක

    • @dhammikapunchihewa
      @dhammikapunchihewa 4 หลายเดือนก่อน +1

      Adoh sirawat Horizon wage ❤️

  • @pradeepleelarathne7739
    @pradeepleelarathne7739 5 หลายเดือนก่อน +43

    හැමතැනම ඇහෙන නිසා හොයාගන බැලුවෙ .පට්ට සින්දු ටික❤❤❤

  • @RasanjaliSaman
    @RasanjaliSaman 4 หลายเดือนก่อน +22

    Super band එකක් මේක දවසක ලංකාවේ අංක එක වෙනවාමයි ❤❤❤❤

  • @awishkahansajith9747
    @awishkahansajith9747 6 หลายเดือนก่อน +30

    මැදින් පැනල හායි හූයි හෝයි නෑ. වැඩේ නීට්. පෑඩා උබ හිතුවක්කාරයා ❤

    • @roshanmusic1476
      @roshanmusic1476 5 หลายเดือนก่อน

      ඒක නං ඇත්ත..
      හොරයිසන් ල හොදයි..
      මැදින් පැනල හරක් එලවනව වගේ මෝංගල් ජෝක් දාන්නෙ නැත්නම්..
      ඒ අතින් බලද්දි මුංගෙ වැඩ විතරයි ගොං ජොක් නෑ..

  • @SajithChanaka-i6x
    @SajithChanaka-i6x 5 หลายเดือนก่อน +18

    කවදා හරි නමිබ 01 වෙිනවා මෙි බැන්ඩෙික නියමයි තමංගේ අයියෙන් ගහනවා ❤❤ නියමයි සහෝ ඉදිරියට සුබ පතනවා ඕය සෙටිටෙික කැඩෙින්න එපා කියලා පර්තනා කරනවා ❤❤ 🙏🙏🙏💙💙💓💗💓👥👥✌👊💪

  • @GAYASHANlive651
    @GAYASHANlive651 6 หลายเดือนก่อน +32

    බැන්ඩ් එකේ පිනකට සුපිරි වොයිස් කරන කොල්ලො ටිකක් ඉන්නවා ...❤ ජයම වේවා ..🎉🎉

  • @nimalsirinimalsiri644
    @nimalsirinimalsiri644 5 หลายเดือนก่อน +26

    මේ වගේ ලස්සනට සිංදු කියනවා දැකලාම නෑ මගේ උණ රොගයත් අඩු උණා😃😃සූපිරි😮😮😮😮😮👍👍👍👏

  • @lakshankrishantha5396
    @lakshankrishantha5396 6 หลายเดือนก่อน +47

    New melody band එකේ සින්දු ටිකක් ඕනේ..මේ beat එකට පට්ටෙට hit වෙයී බ්‍රෝ......ඉක්මනටම ඕනේ

    • @tharindumaduranga7661
      @tharindumaduranga7661 6 หลายเดือนก่อน +2

      Aniwaren ❤️

    • @SugathDammika-xh4bd
      @SugathDammika-xh4bd 5 หลายเดือนก่อน

      ​@@tharindumaduranga7661TheII❤❤❤❤❤I❤❤❤II❤❤I❤I❤I❤❤IIIII❤II❤II❤I❤Iaa2❤III❤I❤❤IIa❤aaaaaaaa❤❤❤❤❤❤❤❤

    • @srisarapraveenbhaggiya3902
      @srisarapraveenbhaggiya3902 4 หลายเดือนก่อน

      Awankawa eken one bro.loku gamank yamu
      ​@@tharindumaduranga7661

  • @harshani..
    @harshani.. 3 หลายเดือนก่อน +8

    මාර ලස්සනයි අද තමයි මුලින්ම මේ බෑන්ඩ් එකේ සින්දු ඇහුවේ, මරු මරූ❤️❤️❤️❤️❤️❤️❤️
    සුපිරියක්❤️‍🔥💥💥💥💥💥

  • @chanakagunarathne2359
    @chanakagunarathne2359 6 หลายเดือนก่อน +18

    අඩෝ උඹලා නං සුපිරි ඈ......💓👌 බැකින් නම් බැකින් 🥁🎵🎸🎼🎹🎶🎤💐🥰

  • @dilandhanuka232
    @dilandhanuka232 6 หลายเดือนก่อน +12

    Backing clear.voices tika clear.music clear.ඔක්කොම ගත්තම සුපිරියක් තමයි.❤මේ දවස් වල nonstop වලින් ගැම්මක් අල්ලන සුපිරිම band එක 😍.perfect.ඉස්සරහටත් මේ වගේ එලම nonstop ඕනි.good luck ❤️

  • @MaduMadawalage-fh1wd
    @MaduMadawalage-fh1wd 5 หลายเดือนก่อน +39

    මේ නන්ස්ටොප් එක අහපු මුල් දවසෙම හිතටම වැදුණු අය ඉන්නවද ..😇❤️✋

    • @PradeepPriyantha-fm1xq
      @PradeepPriyantha-fm1xq 3 หลายเดือนก่อน

      ලොවෙත් නෑ

    • @gayangayan1162
      @gayangayan1162 3 หลายเดือนก่อน

      Ekemma

    • @nadungunawardana9054
      @nadungunawardana9054 3 หลายเดือนก่อน +2

      එකෙන්ම මේ මම ඉන්නව හැබැයි ඉස්සරෝම ඇහුවෙ ස්කූල් බස් එකේ..😅

    • @ThilakarathnaWijekoon
      @ThilakarathnaWijekoon 3 หลายเดือนก่อน

      Inno❤❤❤

    • @MaduMadawalage-fh1wd
      @MaduMadawalage-fh1wd 2 หลายเดือนก่อน

      @@nadungunawardana9054 Mh 😁❤

  • @MaduNilantha
    @MaduNilantha 5 หลายเดือนก่อน +24

    RunRate ❤ ආදරෙයි ඒකනම් පට්ට බැකින් එක..රිදෙන්න වගේම දැනෙන තැන් වලටත් රිදෙන්නම දීලා..ජය වේවා...

  • @අමිපාරේබස්පොඩිඩා
    @අමිපාරේබස්පොඩිඩා 6 หลายเดือนก่อน +56

    අඩො මෙිකනමි පටිට නියමයිනෙ කොල්ලනේ හොරයිසන් 02 ගැමිමක් තමයි හොදේ

  • @worldsbabyfunny
    @worldsbabyfunny 6 หลายเดือนก่อน +29

    වැඩ විතරයි පඩ නැ සුපර් සෙට් එකක් ...සුබ පතනවා ඉදිරි ගමනට

  • @thusithaDMTD
    @thusithaDMTD 6 หลายเดือนก่อน +16

    Polgahawela Horaizen ...ස්තූතියි හැදුව ටේ‍ුන්ඩ් එකට..6x8

  • @dinukahashan6778
    @dinukahashan6778 5 หลายเดือนก่อน +38

    හොයාගෙන ආවේ හොයාගෙන ❤️😘 එක පාරක් ඇහුවොත් ඇබ්බැහි වෙනවා ශුවර් ❤

    • @ChamaraAlwis-m6p
      @ChamaraAlwis-m6p 4 หลายเดือนก่อน

      😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂s😂😂😂😂

  • @NilanthiNatiwala-bm5dw
    @NilanthiNatiwala-bm5dw 6 หลายเดือนก่อน +21

    ලස්සනයි 👍👍👍👍👍👍කෝ අනේ කින්ස්ලිගේ සිංදු කියන කෙනා.ඒ voice එකත් තිබ්බනම් මරු........

  • @pethummexmex1908
    @pethummexmex1908 5 หลายเดือนก่อน +9

    එච්චර වයසක් නැ පොඩි පොඩි අයියලා ටිකක්නෙ ඉන්නෙ එත් එකෙම්ම වැඩ්ඩෝ ❤❤

  • @SachithKavinda-p1t
    @SachithKavinda-p1t 4 หลายเดือนก่อน +6

    සුපිරිම නන්ස්ටොප් නම් රන් රේට් තමා ඉතින්.අහන්නත් ආසම සිංදු ටික එක්ක නියම වොයිස් සෙට් එකක් එක්ක සුපිරිම ප්ලෙයස්ල ටිකක් ආදරෙයි ❤❤❤❤

  • @LayanalWeerasingha-o8r
    @LayanalWeerasingha-o8r 4 หลายเดือนก่อน +14

    සින්දු ටික පට්ට තව බලාපොරොත්තු වෙනවා

  • @shenu8438
    @shenu8438 4 หลายเดือนก่อน +10

    Superi ❤❤❤ මැදින් කෑ ගහන්නෑ එක පට්ටම ❤❤

  • @DushaniChamika-n9s
    @DushaniChamika-n9s 6 หลายเดือนก่อน +138

    පට්ට ❤️ කලු කෝට් දාගෙන කලු සන්ග්ලාස් දාගෙන ඉන්න අයියා වොයිස් එක මරු 👌 ❤️

    • @praveenkavinda4062
      @praveenkavinda4062 6 หลายเดือนก่อน +11

      U supirima sing krnaw bn ❤️

    • @DushaniChamika-n9s
      @DushaniChamika-n9s 6 หลายเดือนก่อน +19

      ලගදිම අංක එකේ ගායකයෙක් වෙනවා ❤️

    • @dilhanirathnayake8877
      @dilhanirathnayake8877 6 หลายเดือนก่อน +8

      ඔව්❤

    • @Kanchana-wp3bh
      @Kanchana-wp3bh 6 หลายเดือนก่อน

      Gyy​@@praveenkavinda4062

    • @janakah3791
      @janakah3791 6 หลายเดือนก่อน +7

      Yes

  • @AshanoGaming
    @AshanoGaming 6 หลายเดือนก่อน +448

    Hiru Mega blast එකේ දකින්න කැමති අය මේ කොනට...❤❤❤❤

    • @KelumdesapryaDesaprya
      @KelumdesapryaDesaprya 5 หลายเดือนก่อน +25

      😂

    • @kasuntharaka1407
      @kasuntharaka1407 5 หลายเดือนก่อน +16

      😂

    • @Rusithvideomart-95
      @Rusithvideomart-95 5 หลายเดือนก่อน +11

      Me thiyenne supiri band 💚💚💚💚💚💚

    • @asankapremakumara491
      @asankapremakumara491 5 หลายเดือนก่อน +7

      Baga blast eken flashback dan ain wenna ona.me wage band maruwen maruwata danna ona.

    • @sadunmaduranga9180
      @sadunmaduranga9180 5 หลายเดือนก่อน +8

      Mage hithe eyala bayai dan band maru karanna mokada channel athara tharagayakne thiyenne. E ena cloud eka nikamata hari nawoth kiyala. Eyalata oni wenasa quality eka e hamadema denna puluwan flashback ekata witharane aththama kiwwoth.

  • @dumiduru91
    @dumiduru91 6 หลายเดือนก่อน +129

    කමෙන්ට් එක ss ගහලා තියාගන්න..ලංකාවෙ ඊලඟ හිට්ම බෑන්ඩ් එක වෙනවා ලොවෙත්.මේ ලෙවල් එකෙන්ම කැඩෙන් නැතුව සෙට් එක එකටම හිටියොත්....❤❤ජය වේවා

    • @srilankamiusicloke4455
      @srilankamiusicloke4455 6 หลายเดือนก่อน +2

      අනිවාරෙන් ❤❤

    • @gaveshanimadhurangi
      @gaveshanimadhurangi 4 หลายเดือนก่อน

      Anivarenma vei❤

    • @shashinikumarasinghe1629
      @shashinikumarasinghe1629 4 หลายเดือนก่อน

      Gammak thama👍

    • @AnuRidu
      @AnuRidu 4 หลายเดือนก่อน

      ❤❤❤🎉ආදරෙයි එ comeent ekata 😮

    • @udeniu7814
      @udeniu7814 4 หลายเดือนก่อน

      Aniwa ❤❤❤

  • @IsharaMadushani-lt3us
    @IsharaMadushani-lt3us 5 หลายเดือนก่อน +6

    මට bus එකේ එන ගමන් සින්දු අහුනේ ,ගෙදර අපු ගමන් seach කරල බැලුවා❤

  • @SareefdeenAhmed
    @SareefdeenAhmed 6 หลายเดือนก่อน +8

    කළු කෝට් අය්යනම් සුපිරි voice එක නම් ❤️❤️❤️❤️

  • @SamithMihiranga-s2v
    @SamithMihiranga-s2v 5 หลายเดือนก่อน +11

    සුපිරී බන් ඇඩුනා ගැම්ම්මක්❤❤❤❤❤❤🎉🎉🎉🎉😢😢😢😢😢සුපිරි ආදරෙයි හලෝඔ

  • @ChathumiAshinshani
    @ChathumiAshinshani 2 หลายเดือนก่อน +1

    Kalu kot eka adan inna ayyage voice eka ❤❤❤❤❤❤

  • @Nishanjeewantha962
    @Nishanjeewantha962 6 หลายเดือนก่อน +8

    කාලෙකින් අහපු සුපිරියක්
    දෙනවා ඉතින් සැපටම👌👌👌

  • @SandaliRansani
    @SandaliRansani 3 หลายเดือนก่อน +4

    කියන්න වචන නෑ ❤❤ සුපිරී❤️

  • @SexAphone-p6m
    @SexAphone-p6m 6 หลายเดือนก่อน +22

    රන් රේට් එක උඩම තියාගමු...බෝයිස්

  • @dinukadinuka-et5rl
    @dinukadinuka-et5rl 6 หลายเดือนก่อน +30

    නියමයි නියමයි ඔයාලගෙ sound clear නියමයි

  • @NilankaPremathilaka-k5e
    @NilankaPremathilaka-k5e 4 หลายเดือนก่อน +3

    මම අද නිකමට ව⁣ගේ ඇහුවෙි දැන් නිදියන්න හිතේන්නෙත් නැ දිගටම අහගේන ඉන්නමයි හිතෙන්නේ මල්ලිට ජය වෙිවා ❤❤

  • @anurawasantha7870
    @anurawasantha7870 3 หลายเดือนก่อน +3

    කවදහරි ලංකාවේ අංක එක වෙන්න පුලුවන් මල්ලී උබලට.සල්ලී අංක එක කරගන්නේ නැතුව යාලුකමයි එකමුතු කමයි අංක එක කරගෙන ඉස්සරහට එන්න.උබලට හොද අනාගතයක් තියෙනවා සුපිරි නන්ස්ටොප් ටික ...❤
    Keep it up forever ...💚💋😘❤️

    • @JanakaJanaka-o8f
      @JanakaJanaka-o8f 2 หลายเดือนก่อน

      Aka ඇත්ත 😂😂❤

  • @sudheeradilshan4953
    @sudheeradilshan4953 6 หลายเดือนก่อน +10

    සෙට් එකම හොදටම කරනවා.#Run Rate music 100%✌️

    • @Jhhggg-p2w
      @Jhhggg-p2w 4 หลายเดือนก่อน

      හොදටම කරනවා😋😋😋😎

  • @Anojalakmali-z4d
    @Anojalakmali-z4d หลายเดือนก่อน +1

    Hamadama.oylage.awa.balance.aiye.aluth.akak.one❤❤😂

  • @JanakaNimesh
    @JanakaNimesh 6 หลายเดือนก่อน +362

    RunRate Nonstop වලට ආදරේ අය ලයික් එකක් දාන් යමු
    1st Comment

    • @Jhhggg-p2w
      @Jhhggg-p2w 4 หลายเดือนก่อน +1

      අනිවාරෙව්මනංගිඅා ඳරේඅෑ❤❤❤

    • @Jhhggg-p2w
      @Jhhggg-p2w 4 หลายเดือนก่อน

    • @MahindaAbeygunawardhana
      @MahindaAbeygunawardhana 2 หลายเดือนก่อน

      Supere machao. 😎❤

  • @chandimapriyadarshani8378
    @chandimapriyadarshani8378 3 หลายเดือนก่อน +3

    ඉදිරියෙන් ඉදිරියටම යන්න ජය වේවා ...බුදුසරණයි ❤️❤️❤️❤️❤️🌹🌹🌹🌹💞💞💞💞💞

  • @Ai_animals-426
    @Ai_animals-426 6 หลายเดือนก่อน +8

    හිච්චී හොරයිසන් සුපිරි ඕයි ඔය ගැන්මෙන්ම nonstop ටිකක් කරමූ මචංලා ❤

  • @Ranu89125
    @Ranu89125 6 หลายเดือนก่อน +15

    Ķalu kit eka gahan inna podi kolla niyamai.lassanata kiyanawa ❤❤

  • @ImeshaKawshalya-n8x
    @ImeshaKawshalya-n8x 4 หลายเดือนก่อน +12

    කලු කෝට් අයියා සුපිරි❤❤❤වොයිස් එකත් ලස්සනයි ❤❤

  • @KavinduHashan-ve1yc
    @KavinduHashan-ve1yc 5 หลายเดือนก่อน +5

    අනිත් බෑන්ඩ් වලට සාපේක්ශව පොඩි කොල්ලො ටිකක් ඉන්න බෑන්ඩ් එකක්....අනිත් ඒවට වඩා හොදට වැඩේ කරනවා...❤ සුපිරියක් එකෙන්ම...❤

    • @සර්පයා
      @සර්පයා 4 หลายเดือนก่อน

      අපිට ඉන්නව ආශාවරි🤣

  • @MalishaSithumini
    @MalishaSithumini 5 หลายเดือนก่อน +12

    ❤❤ lassanai aiyala❤❤❤❤aderai

  • @NimalJayarathna-e6w
    @NimalJayarathna-e6w 2 หลายเดือนก่อน

    දිනිදු ayyata නම් හිත ගියා..❤❤

  • @raviduthemiya6643
    @raviduthemiya6643 6 หลายเดือนก่อน +15

    දුටුව දා පටන් song එක සුපිරියටම දෙනවා.....🎉

  • @sameeranuwanjith3117
    @sameeranuwanjith3117 6 หลายเดือนก่อน +14

    කීබෝඩා පහර හොඳේ.ලිස්ට් එකේ ඉන්නෙ🎉🎉🎉🎉

  • @charithgayantha8202
    @charithgayantha8202 6 หลายเดือนก่อน +9

    Run rate පිස්සුවක් තමයි 😘😍❤️😋🎧

  • @AmirulakmalAmirulakmal-t7i
    @AmirulakmalAmirulakmal-t7i 2 หลายเดือนก่อน

    මන් කැමතිම බෑන්ඩ් එකක්❤️❤️❤️❤️❤️

  • @Hirushasathmitha
    @Hirushasathmitha 6 หลายเดือนก่อน +13

    ගැමිමට. අයියලා. සුපිරි😘😘😋

  • @PrabaPraba-u8f
    @PrabaPraba-u8f 3 หลายเดือนก่อน

    Horaizan Run rate brooo la ma band daka gahana musical teyanawanan keyapan maga yaluwana ekmanata balanna ona sat wamu ආදරේයි💖💖❤බුදු සරණයි ජේසු පිහිටයි❤

  • @KasunMadushanaka
    @KasunMadushanaka 5 หลายเดือนก่อน +6

    ❤❤❤ bend nostop maru komlo ubalt budu saranai uthurann hariynn oni 🙏🙏🙏

  • @AnilWasantha-fx1pw
    @AnilWasantha-fx1pw 2 หลายเดือนก่อน +1

    Niyanai super ❤❤❤❤❤

  • @mithilarandika1993
    @mithilarandika1993 4 หลายเดือนก่อน +38

    කලු කෝට් මල්ලි උඹේ වොයිස් පරිස්සම් කරගනින්.. 0.30 ඉඳන් 0.35 වෙනකන් Variation එක 🙏🥺

  • @HarshaniRukshi
    @HarshaniRukshi 4 หลายเดือนก่อน +3

    Kalu cote dagena inna ayiye oyage voise eka ලස්සනයි .digetama karagena yan.❤❤❤❤❤❤❤❤❤❤❤

  • @chathurangajanaka5320
    @chathurangajanaka5320 5 หลายเดือนก่อน +4

    සුපිරිම පාරක්❤❤❤..

  • @FairiosFairoos-mi9pt
    @FairiosFairoos-mi9pt 4 หลายเดือนก่อน +2

    සුපිරිම සුපුරියි මල්ලිලා සෙට් එක ජයෙන් ජය වේවා ❤️

  • @D.M.Disanayaka-vj7ng
    @D.M.Disanayaka-vj7ng 5 หลายเดือนก่อน +4

    අැගේ මයිල් කෙලින් වෙනවා පට්ට සුපිරි

  • @kavindasatharasighe9429
    @kavindasatharasighe9429 4 หลายเดือนก่อน +1

    සුපිරි පහරක්.👌

  • @Chandi-uv6uw
    @Chandi-uv6uw 4 หลายเดือนก่อน +4

    Niyamai kollanee...patta❤❤❤❤❤

  • @isharamadushan481
    @isharamadushan481 6 หลายเดือนก่อน +4

    ඔහොම අල්ලාගෙන යං ෆැලෑෂ් බෑක් වගේම🤘

  • @TakshilaTakshila-jo8xm
    @TakshilaTakshila-jo8xm 2 หลายเดือนก่อน

    ගැම්මක්🎉🎉🎉

  • @Pradeepkumara199
    @Pradeepkumara199 5 หลายเดือนก่อน +3

    සින්දු කියන කොල්ලො දෙන්නගෙ වොයිස් පට්ට .❤❤

    • @Jhhggg-p2w
      @Jhhggg-p2w 4 หลายเดือนก่อน

      නංගි සුපිරිනේද❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @nadungunawardana9054
    @nadungunawardana9054 3 หลายเดือนก่อน +2

    අක්කලාගෙ වෙන්න දෙනව සුපිරියටම ඈ...❤❤❤

  • @Pmpradeepsanka
    @Pmpradeepsanka 6 หลายเดือนก่อน +28

    අලුත් එක එනකම් බලන් හිටපු අය කෝ ❤

  • @hasithaanuruddha6805
    @hasithaanuruddha6805 3 หลายเดือนก่อน +2

    කී බොර්ඩ් එකනම් මරුම තාමා❤️❤️

  • @නන්දනීගමගේ
    @නන්දනීගමගේ 4 หลายเดือนก่อน +3

    සුපිරි කොල්ලනේ වයසට ගියත් අපි ඔයාලගේ සිංදු අහනවා ලීඩ් ස්ලෝ එකක් දෙන්න ඔයාලා හොරයිසන් බෑන්ඩ් එකෙන්ම ද. රිද්මය ලස්සනයි ඔයාලගේ

  • @chamindasilwa7211
    @chamindasilwa7211 6 หลายเดือนก่อน +9

    ලස්සනයි ❤❤❤❤❤❤❤harma.ලස්සනයි

  • @M.Sandaruwan13
    @M.Sandaruwan13 2 หลายเดือนก่อน

    හඩල්ලේ ඇයි එපා.හඩන්නේ ඇයි කියපන් මගෙ එකා🌹❤

  • @PrasannaPrasanna-gb4fd
    @PrasannaPrasanna-gb4fd 5 หลายเดือนก่อน +5

    ගැම්මක් නේ රටට ම ගැම්මක්

  • @RavindraSiribaddana
    @RavindraSiribaddana 2 หลายเดือนก่อน +1

    රතු පටිය දාගෙන ඉන්න අයිය ඔයාගෙ වොයිස් එත පට්ට ඈ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤🎉🎉🎉🎉

  • @KgaLakshitha12pro
    @KgaLakshitha12pro 6 หลายเดือนก่อน +4

    මාර ගැම්මක් හැමදාමත් වගේ සුපිරියි

  • @KgaLakshitha12pro
    @KgaLakshitha12pro 6 หลายเดือนก่อน +7

    පට්ට නැටුම

  • @Sanduvlogs7
    @Sanduvlogs7 5 หลายเดือนก่อน +1

    Supirima band ekakne yku.කොහෙද mechchrkl හිටියේ 😢😢😢😢

  • @pabasaravideovision
    @pabasaravideovision 6 หลายเดือนก่อน +122

    ගැම්මක් ඈ.❤️ new melody band නන්ස්ටොප් එකක් ඕන.මේ බැකින් වලට සෙට්.ඊලඟට ඕන.

    • @Sandaruwan-sn7yv2lp1j
      @Sandaruwan-sn7yv2lp1j 6 หลายเดือนก่อน +24

      අන්න අදහස ❤

    • @srilankamiusicloke4455
      @srilankamiusicloke4455 6 หลายเดือนก่อน +11

      සුපිරි

    • @ColorpixSL
      @ColorpixSL 6 หลายเดือนก่อน +5

      @@Sandaruwan-sn7yv2lp1j ekenma ou new melody thmai ooneeeeee

    • @Madhu-yz1iw
      @Madhu-yz1iw 6 หลายเดือนก่อน +5

      Ow onee

    • @RasinthaVinoth
      @RasinthaVinoth 6 หลายเดือนก่อน +3

  • @Wasanthakumudu-u6u
    @Wasanthakumudu-u6u 5 หลายเดือนก่อน +2

    සුපිරි නන්ස්ටොප් එක ❤ජය වෙිවා

  • @AmithChanaka-hm3dg
    @AmithChanaka-hm3dg 4 หลายเดือนก่อน +4

    Kalu koot ayiya gammak oya supiri ❤❤❤

  • @Samantha1Samantha
    @Samantha1Samantha 5 หลายเดือนก่อน +1

    අඩේ පොල්ගහවෙල හොරයිසන් ස්ටයිල් එකමනේ. මරු රන් රේට්...❤️❤️❤️❤️🤛🤛👌👌🥰

  • @sarathsarath2711
    @sarathsarath2711 5 หลายเดือนก่อน +3

    Maru bn supiri ❤❤❤😊

  • @chanulasenuka
    @chanulasenuka 3 หลายเดือนก่อน +1

    ඔයාලා හැමෝම මරා talented
    පට්ට....❤❤

  • @darshanarathnayaka9117
    @darshanarathnayaka9117 5 หลายเดือนก่อน +4

    Lassanaiiiiii godak aluth aya okkoma ❤

  • @JanakaSampath-gq7ez
    @JanakaSampath-gq7ez 3 หลายเดือนก่อน +2

    නියමයි කොල්ලනේ..ආදරෙයි ..කියන්න වචන නෑ...❤❤❤❤

  • @NilanthaDahanayake
    @NilanthaDahanayake 5 หลายเดือนก่อน +3

    අඩේ සුපිරි හොදේ

  • @HarshaniIdunil-i1y
    @HarshaniIdunil-i1y 3 หลายเดือนก่อน +1

    ගැම්මක් තමයි....❤❤❤❤❤

  • @KosalaSandaruwan-o4t
    @KosalaSandaruwan-o4t 4 หลายเดือนก่อน +3

    Hiruneth malli . Congratulations ❤❤❤❤

  • @MUMAGJayasingha
    @MUMAGJayasingha 4 หลายเดือนก่อน

    ❤❤❤❤ adarei hamadamath ❤❤❤❤

  • @SiThuWa-fz6xd
    @SiThuWa-fz6xd 5 หลายเดือนก่อน +4

    සුපිරියක් බං උබලට උතුරන්න හරියන්න ඕනෙ එච්චරයි🖤🤝

  • @dananjimarasingha7847
    @dananjimarasingha7847 3 หลายเดือนก่อน +1

    පට්ට මචං😮😊❤🎉

  • @malinduheshan5258
    @malinduheshan5258 6 หลายเดือนก่อน +5

    Niayamayi Run Rate 🙂🎧

  • @TarinduPrasad
    @TarinduPrasad 6 หลายเดือนก่อน +2

    සුපිරියක් තමයි run rete කියන්නෙ band එක්ක් නෙමෙ brand එකක් නියමයි නන්ස්ටොප් ටික ආසම බෑන් එක තමයි මෙ නියමයි කොල්ලනෙ ඉස්සරහට තව ලස්සන නනොස්ටොප් ටිකක් ඕනි අනිවාරෙන්ම ගමට ගෙන්නනව මේ බෑන්ඩ් එක

  • @KushaniShanika
    @KushaniShanika 6 หลายเดือนก่อน +21

    අත් උස්සලා තාලෙට

  • @DiliniNadeesha-w5i
    @DiliniNadeesha-w5i 16 วันที่ผ่านมา

    පැයක විතර nonstop එකක් ඕනි ❤️❤️❤️

  • @dilshanMadushanka-tg2pk
    @dilshanMadushanka-tg2pk 6 หลายเดือนก่อน +3

    සවුන්ඩ් පට්ට පැහැදිලි වොයිස් බැලන්ස් එකත් මරැ

  • @maheshsenavirathna7802
    @maheshsenavirathna7802 3 หลายเดือนก่อน

    Donald ගේ කැඩිලි , කැපිලි වලට අහු නොවී කොල්ලෝ ටිකට ගමනක් යන්න ලැබේවා .....

  • @gemming9797
    @gemming9797 6 หลายเดือนก่อน +3

    Mekt thw ekk madi lalayi lilayi Song ekk thibb nm mru ahhh ❤️😍

  • @JanakaJanaka-o8f
    @JanakaJanaka-o8f 2 หลายเดือนก่อน +1

    පට්ට ❤❤❤😂😂 අයෙත් මේ වගෙ එකක් ona harida

  • @ChanuraChanura-w9y
    @ChanuraChanura-w9y 6 หลายเดือนก่อน +5

    බැකින් මරු 💕