නුවර ගිය අනුර ලොහාන් රත්වත්තේ සොයයි | NPP මහනුවර මහ රැලිය ‍| AKD

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 25 ส.ค. 2024
  • Subscribe කරන්න.
    මෙය ඔබේ මිතුරන් සමග හුවමාරු කරගන්න.
    අපේ TikTok ගිණුමටත් සම්බන්ධ වන්න
    TikTok - / socialalerts
    ----------------------------------------------------------------------------
    Facebook - / socialalertsnpp
    --------------------------------------------------------------------------------
    JVP Srilanka Web - www.jvpsrilank...
    NPP Srilanka Web - www.npp.lk/
    -------------------------------------------
    Official TH-cam channels :
    JVP Srilanka - / @jvpmedia
    NPP Srilanka - / nppsrilanka
    Anura Dissanayake - / @anuradissanayake
    #nppsrilanka #socialalerts #anurakumaradissanayake

ความคิดเห็น • 40

  • @sujeewakodithuwakku5680
    @sujeewakodithuwakku5680 หลายเดือนก่อน +12

    මෙවර සුපිරි විශිෂ්ටතම ජය මාලිමාවට.....❤👍💯🇱🇰💐

  • @pkds1983
    @pkds1983 หลายเดือนก่อน +8

    එහෙනම් අපි ටිකට් දානවා අනුර අයියා, සැප්තැම්බර් 25 ලංකාවට එනවා ❤❤❤❤

    • @darshaniimbulagoda4630
      @darshaniimbulagoda4630 หลายเดือนก่อน

      ජයවේවා සහෝදරයා .💪💪

  • @somasirideniyawatta628
    @somasirideniyawatta628 หลายเดือนก่อน +18

    "මියයන්නට පෙර එක මොහොතක්... දරුවන්ටයි මම ලෝකය ඉතිරි කළේ ...
    සැනසෙන්නට හැකි එකම දැහැන් ගැබ රැකගන් මගෙ පුතුනේ ...
    මාලිමාව මඟ ලකුණයි මගෙ දියනී ..."

    • @user-dm7it9ms7w
      @user-dm7it9ms7w หลายเดือนก่อน

      ඔබට භීෂණකාලය මතකද හිටියද

    • @user-dm7it9ms7w
      @user-dm7it9ms7w หลายเดือนก่อน

      ඔබට භීෂණකාලය මතකද හිටියද

    • @darshaniimbulagoda4630
      @darshaniimbulagoda4630 หลายเดือนก่อน

      ඒ කාලෙ ගොඩක් අයට මතකයි.JVP කියල එකල පැවති ආණ්ඩුවෙන්, තහනම් කරපු සංවිධානය ක් තිබුනා.ඔවුන් ඒ නිසා එවක පැවති ආණ්ඩුවට එරෙහිව අවි අතට ගත්තා.ඒකෙ නායකයා රෝහන විජේවීර කියලා කෙනෙක්.අද එයා ජීවතුන් අතර නෑ.
      අද ඉන්නෙ අනුර දිසානායක කියල කෙනෙක්.
      ඒ කාලෙ පැවති ආන්ඩුවෙ හිටියා රනිල් වික්‍රමසිංහ කියල කෙනෙක් හැබැයි එයා නායකය නෙවෙයි. බටලන්ද කියල වදකාගාරයක් හදලා ඒ කාලෙ තරුණයො අල්ලන් ගිහින් අමානුෂික දස වද දුන්නා.අදටත් ඒ වද විඳපු අය අප අතර ඉන්නවා.ඒ බටලන්ද පවත්වාගෙන ගිය කෙනා අද රටේ ජනාධිපති .( හැබැයි ජනතාවගෙ කැමැත්තෙන් නෙවෙයි.පිනට.) අවු. 47 ක් පාර්ලිමේන්තුවෙ.
      තව කෙනෙක් ඒ භීෂණ කාලෙ හිටියා රනසිංහ ප්‍රේමදාස කියලා.ජනාධිපති කෙනෙක්.ජනතා චන්දෙකින් ජනාධිපති උනේ.එයා තරුණ ජීවිත 60000 ක් ටයර් සෑයවල් වල යැව්වා.ලොරි ගණන් කොටින්ට ආයුධ දුන්නා .උතුරු ක්‍රියාන්විතයෙ හිටපු පොලිසියෙ 600 කට කොටි ලවා වෙඩිතියල මැරෙව්වා.එයා ආමර් වීදියෙ ලේන්සුවක් වනල යන්න ගියා.දැන් එයාගෙ පුතා ඉන්නවා,කියන්නෙ මොනවද,කරන්නෙ මොනවද කියල එයාවත් දන්නෑ. එක්කො කොහේ හරි ගොං කතාවක් කියයි.නැත්තං නායකයෙකුට ගැලපෙන්නැති ගොං වැඩක් කරයි.( උදා: උතුරේ ක්‍රිකට් පිට්ටනි සෙවීම සහ ඒදන්ඩේ යාම.)
      භීෂණ කාලෙ මතක් වෙලා කාටහරි අනුරට චන්දෙ දෙන්න බෑ කියල හිතෙනවනම් රනිල් ටයි සජිත්ටයි කොහෙත්ම චන්දෙ දෙන්න විදිහක් නෑ.....
      තහනම් සංවිධානයක් මිනීමරනවට වඩා ජනතා චන්දෙකින් පත්වෙච්ව් ආණ්ඩුවක් මිනී මරන එක ලොකු වරදක්....
      විජේවීර ගෙ භීශනේ හින්ද අනුරට චන්දෙ දෙන්න බැරි නම් ,ප්‍රේමදාස ගෙ භීශනේ හින්ද සජිත්ට චන්දෙ දෙන්නත් බෑ.රනිල් ඒ කාලෙ ඉඳන්ම මිනීමරුවා හින්ද ඌට කොහෙත්ම චන්දෙ දෙන්න බෑ.
      අනේ මංද සුද්දවන්තයො කවුරු වත් නෑ ඡන්දයක් දෙන්න.
      ඔන්න ඔහේ " අනුර දිසානායක"ටම චන්දෙ දෙනවා..එයා JVP එකට බැඳුනෙත් 89 ලු.අනික එයා විජේවීර ගෙ නෑයෙකුත් නෙවෙයිනෙ ....✔✔✔✔✔✔✔❤️❤️❤️❤️❤️❤️❤️🥺😁

    • @punsarayahampath695
      @punsarayahampath695 หลายเดือนก่อน

      @@user-dm7it9ms7wවදකයෙක් කොමෙන්ට් කරයි😂

  • @ceylontoday2024
    @ceylontoday2024 หลายเดือนก่อน

    සුපිරි කතාවක්...

  • @neilruban1350
    @neilruban1350 หลายเดือนก่อน +2

    සුපිරි කතාව අනුර සහොදරයා ❤❤❤❤
    ලොහාන් නෙමෙයි ලොLලා ඔකා

  • @somasirideniyawatta628
    @somasirideniyawatta628 หลายเดือนก่อน +17

    මේ යුගයේ ජාතියේ එකම අපේක්ෂා සහගත නායකයා අනුර

    • @raveenzing4218
      @raveenzing4218 หลายเดือนก่อน +1

      Aniwaren rate බහුතරයක් ඉන්නේ දැන් තරුන පරම්පරාවයි.....අපේ චන්ද තමා වැඩි.......රටේ දැන්.....ඒ නිසා ඔය මොකා මොනවා කිවත් අපේ චන්දය මාලිමාවටයි........❌🧭❌🇱🇰මහින්දලා තියලා ඇරලා දැම්මෙත් අපේ අනාගතයට තමයි.......රට බංකලොත් කරලා.....ඒ නිසා ඔකුන්ට අයේ politics walata enna denne nethuwa oba thuma rate janadipathi unata passé anura kumara sahodaraya oya mahindala hiretama danna....okun hire athulema merila ynna oni kalakanni heththa......me Ratata krpu vinaseta😡😡😡

  • @LakmalKoththigoda
    @LakmalKoththigoda หลายเดือนก่อน +11

    ලොහාන් ඇට දෙකෙන් එල්ලලා තියෙන කාලේ එවිල්ලා තියෙන්නේ

  • @WNcroosCroos-oc4pt
    @WNcroosCroos-oc4pt หลายเดือนก่อน +2

    නියමයි,,,,,ජය වෙවා මාලිමාවට

  • @SujeewaJayaweera-ns6cf
    @SujeewaJayaweera-ns6cf หลายเดือนก่อน +1

    මාලිමාවට ජයවෙිවා .
    ..... මෙිපර දිනන්නේ අනුර කියන පුද්ගලයා නෙමෙයි රටි ජනතාව......... ජයවෙිවා මලිමාවට...... ජයවෙිවා අනුර සහෝදරයා ❤❤

  • @damendra2461
    @damendra2461 หลายเดือนก่อน +3

    ❤❤❤❤❤

  • @Sunethra805
    @Sunethra805 หลายเดือนก่อน +3

    ❤❤❤❤❤❤❤

  • @gaminigamage4338
    @gaminigamage4338 หลายเดือนก่อน

    ඔබට අපි පන උනත් දෙනවා සහෝදරයා මේ රට ගොඩ දාන්න .මාලිමාවට ජය වේවා

  • @lalekanayake591
    @lalekanayake591 หลายเดือนก่อน

  • @dumindafonseka-hz8bz
    @dumindafonseka-hz8bz หลายเดือนก่อน +4

    ඵකෙම්ම මාලිමාවට ජය වේවා

  • @gaminidon
    @gaminidon หลายเดือนก่อน +3

    Online voting portal එකක් යෝජනා කරමි. පිටරට සහ ප්‍රවාහන පහසුකම් මදි අයට

  • @gamingbragan
    @gamingbragan หลายเดือนก่อน +2

    ❤❤❤

  • @sycoyt3574
    @sycoyt3574 หลายเดือนก่อน +2

    චන්ද,,,53,,අපේ,,පවුලේ,,,53,,නම❤️❤️npp,,,ෂුවර්

  • @sarathrathnayake2855
    @sarathrathnayake2855 หลายเดือนก่อน +5

    රටෙ නායකත්වය

  • @user-dd7zr8yz5m
    @user-dd7zr8yz5m หลายเดือนก่อน

    Malimawata jaya wewa 🎉

  • @kumarann571
    @kumarann571 หลายเดือนก่อน

    මාලිමාව දිනේවා!!!

  • @AjithKumara-jq8sc
    @AjithKumara-jq8sc หลายเดือนก่อน

    අනූර මෙව්වස්තාව නැති කරගන්න

  • @pp-qk3tg
    @pp-qk3tg หลายเดือนก่อน

    Apa miyayannata pera...oba sihasune hinda rata palanaya dakerma sathutai❤❤

  • @kumaraweerasinghe376
    @kumaraweerasinghe376 หลายเดือนก่อน +3

    රනිල් හාමුට කතා කරානම් ලොහාන් සම්බන්ද කරනව

  • @PrabhathVithanage
    @PrabhathVithanage หลายเดือนก่อน

    Npp JAYAWEWA.

  • @user-cr4fq5cx8j
    @user-cr4fq5cx8j หลายเดือนก่อน

    ලොහාන් මහවල තැන්නට ගියා😅😅😅😅😅

  • @kapilaranasinghe3761
    @kapilaranasinghe3761 หลายเดือนก่อน

    ලොහාන්..... 😂😂😂😂😂😂😂

  • @ranjanherath5251
    @ranjanherath5251 หลายเดือนก่อน

    Cabi - nut මණ්ඩලේ උන්ගේ නට් ලූස්! ලෝක්කගෙ පදේට උඩ යන උන්!

  • @SumithrapalaMallawaarach-hm1bc
    @SumithrapalaMallawaarach-hm1bc หลายเดือนก่อน

    මේ නාකි හැත්ත රට හැදුවෙ නැහැ උන්ගෙ පවුල් හැදුව

  • @wasantha2854
    @wasantha2854 หลายเดือนก่อน +1

    OKO thamai ranilata mulinma kiuwe marathan eka duwanna balagena thamai awe kiyala

  • @chamaranj1415
    @chamaranj1415 หลายเดือนก่อน

    Man nithiyea pita man kanna sahodaraya

  • @user-dm7it9ms7w
    @user-dm7it9ms7w หลายเดือนก่อน

    මෙයා සූටින් මාටින් එකේ හොරාට ඉන්න ජෝන් වගේ පේන්නෙ මට විතරද😂

    • @pp-qk3tg
      @pp-qk3tg หลายเดือนก่อน

      A umba wage mee harak

    • @user-dm7it9ms7w
      @user-dm7it9ms7w หลายเดือนก่อน

      @@pp-qk3tg උඹ ඒ ජෝන්ගේ පොඩි හොරාද