ane atthata me wage value ekak thiyena videos walatath unlike karana haalpaaruwo innawane ape society eke.mokakhari kunuharapayaknm uda daaagena balai me kaalakanni.lajjai me wage satthu gana. CHANUX AYYATA HAMADAMATH ADAREI💖💖💖💖.GOOD LUCK FOR THE FUTURE REVIEWS AND STAY SAFE AYYA😉😉❤❤🙌🙌🙌
Game bar eken record karama record wenne full resolution eken. ethakota storage usage wadiy. obs wage software ekak dammama down scale karala record karanna puluwn
මට Windows computer Feature එකක් නම් නෑ. ඒ වුනත් Chanux අයියා අද කිව්ව Description එකෙන් කොහොමද හරියාකාරව Windows computer එකක Tips කියලා දුන්නා. සතුටුයි.. 🙏
මේ වගේ videos තව ඔනා කියන set එක...👍
Mama
Man
aniwa matath oni
Mama
Ow aa
chanux අයියා ගොඩක් ස්තූතියි මේවගේ අපි නොදන්න දේවල් ගොඩක් කියල දුන්නට😍
පට්ට බ්‍රෝ දන්නේ windows 10 වල දන්නේ නැති features ගොඩක් දැන ගත්තා♥
ගොඩක් වැදගත් වීඩියෝ එකක් 😍
Thank you
thanks brother.oyath ekka hamadaama.ඉක්මනටම 2M දෙන්නම් අය්යා
ane atthata me wage value ekak thiyena videos walatath unlike karana haalpaaruwo innawane ape society eke.mokakhari kunuharapayaknm uda daaagena balai me kaalakanni.lajjai me wage satthu gana. CHANUX AYYATA HAMADAMATH ADAREI💖💖💖💖.GOOD LUCK FOR THE FUTURE REVIEWS AND STAY SAFE AYYA😉😉❤❤🙌🙌🙌
Background එක පට්ට...👀❤️
තාම chanux අය්යගෙන් ❤️ එකක් හම්බුනෙ නැති අය මේ පැත්තට 👇👇
මට ලොකු අවුලක් තියනවා chanux bro 1 million ගහලා දැන් මාස 6ක් විතර වෙනවා.මම හිතන විදිහට golden play button එක චනුක්ස්ට හම්බෙලා තියෙන්නෙ.ඇයි ඉතින් ඒක unbox කරන්නෙ නැත්තෙ.Chris pillow එක්ක unbox කරන්න ඉන්නවද මන්දා.මමනම් ඉවසිල්ලක් නැතුව ඉන්නෙ unbox කරනකම්
THANK YOU CHANUX AIYE.... THAWA DEWAL TIKAK KIYALA DENNAAA..😎😍
අයියේ මරු කිබෝ්ඩ් short cut key ටික අයියේ ඔයා අපිට සර් කෙනෙක් වගේ ඔයා කියල දෙන දේවල් ගොඩක් වටිනවා Good luck aiye
Windows 10 වල tips කියල inbuilt එන app එකක් තියෙනවා ...ඒකෙ මේ ටිකට අමතරව තව ගොඩක් shortcuts,tips තියෙනවා..
අම්මෝ අැප් නැතුවම සුපිරි youtube channel එකක් හදාගන්න පුලුවන් නෙ😳👍👍😍😍
Thank you chanux ayya ♥️
Chanux bro..😎👊
Thanx bro..❤️
Mama content creator enek...
Godak watina video ekak
Hamadamath wagema godak usefull video ekak ❤️
Niyamai eka nam😍godak wadagath wenawa👌thankyou❤️
නියමයි අයියේ 👍
niyamai godak dewal igena gaththa hamadama me wage video danna oyata budusaranai
ගැම්මක් අයියෙ 🥰
Very useful. Thank you Chanux Bro👍❤
*මේ video එක සුපිරි*
_Ela_
ගොඩක් වටිනව. ස්තූතියි ...
Chanux bro ගේ heart සිහිනයක් වූ මම😥
මහ රෑ වීඩියෝ එකක් දායි කියල හිතුවෙ නෑ😜😃😃. සුබ දවසක්! ජයෙන් ජයම වේවා!😃😜🙏
th-cam.com/video/r7xQfGo-1_o/w-d-xo.html
නියමයි අයියේ 😍😍
Ada video eka Maru. Mata godak useful
Computers ගැන තව video ඕනේ chanux අයියේ....
Chanux ගෙ මේ වගේ videos බලන්න ගොඩක් ආසයි. ❤
Data Connection ගැන වීඩියෝ කරන්නකො.. දවසම ඔන්ලයින් වැඩ කරන්න ඩේටා සෑහෙන්න යනවනෙ ඒ වගේ දේවල් වලට විසඳුම් වගේ දෙන්නකො
VERY USEFUL 😍
Windows movie maker 😍 #WindowsXP
I used it to my very first youtube video and it made me to step on youtube too
දන්නැති දේවල් කියලා දෙන chanux bro 1 million followers on instagram කරමු
ජයවේවා
thanq chanux bro
Eka nam සුපිරි 😍❤️
ඔන්න අපි ආවා chanux අයියේ
Game bar eken record karama record wenne full resolution eken. ethakota storage usage wadiy. obs wage software ekak dammama down scale karala record karanna puluwn
Maru chanux ayya 😊
ස්තූතිය ..🙏🙏🙏🙏🙏❤️
Super chanux bro.
එල එල සුපිරි මේවා තව ඕනේ බං.
Oyage video walata abbahi wela inne niyamai❤❤😍
patta godak dewal igena gatha😊😊😊
රහස මොකක්ද කියල හොයන්න ආව අය උනන්දුවෙන් වීඩියෝ එක බලල යන අය බලමුද 🤔❤
chnuxge okkoma video balapu aya ko.😃😃
වටිනම vedio එකක්...පට්ට thanks ahhh😁😍
අම්මෝ thanks කොල්ලෝ 👉💓👈
සුපිරි වීඩියෝ එකක්
Wooow..අයියා..ඒක නම් මරු..
aiye oyanam deiyek aiye ❤
hi nvedia welcome you..........😍wow chanux......love it...you are briliant✌🤞❤...........
Very useful video bro 💕
I was looking for these tricks on the internet thnaks
thank you
බොනස් ටිප් එක නම් වටිනවා........ 💕🤙
Bonus tip eka thama danagena hitiye naththe.thanks chanux bro
Like එකත් මගෙන
Superb ❤️❤️❤️❤️
පහරක් අයියේ,💪😍
app install කරන ලේසම විදිය මොකක්ද?
එ්ක ගැන video එකක් කරන්න.
aththatama mama lap eka gana godak ewa dangaththe oyagen thama ayiye thank you very so much
Meka nm godaak udaw wei...❣❣👌
Supiri video eka godak prayoganavath ela
super chanu bro...❤😍
th-cam.com/video/r7xQfGo-1_o/w-d-xo.html
😍😍😍 නියමයි
th-cam.com/video/r7xQfGo-1_o/w-d-xo.html
❤❤❤
පට්ට අයියෙ ජය වේවා
@@techguidegimhan6032
Mmm
@@techguidegimhan6032 mm
අදනම් ❤️🔥හාට් එකක් ඕනෑ
සුපිරි 💪❤
දැම්මෝත්දන්නෙ හොදම එක තමා ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️
thank you ගොඩක් වටින video එකක්
Supiri video ekak bro👍
window user lata godak watina video ekek
niyamai chanux aiye video eka
මම හරිම කැමතියි ඔයා කතා කරන විදිහට
Notification එක දැක්ක ගමන් ආවා 😂👇
I pad pro m1 2021 gana video ekk ona....
Mata Windows 10 laptop aka keyboard aka pata karana widiya awanena video karala
1st comment ..good luck chanux aiye
oya okkoma features mama paawichci krnwa
thaankx chanux thath eeewa explain klaata..
Chanux ගෙ පිටිපස්සෙ තියෙන TV එක 🤩
Ada video eka godak vatinawa
Thanks අයියා video එක හුගක් ප්‍රයෝජනවත් වුනා අයියේ intel insied proseser එකකට හරියන emulator එකක් තියෙනවනම් එවන්නකො අයියේ
Thank you. Very useful 🤞👍
(Used the emoji tip to type this comment 👦)
video editor is not working for my computer
මෙවලවට විඩියො එකක් දයි කියල හිතුවේ නැ 😂😂
ඒකනේ 😃
Sirawata
මමත් ane
Uba phone ekemai ned inne😹
@@DisalDS ow ow zilka mallige chanel eketh inno dakka😂
Thanx hoya hoya hitapu video ekak
ගොඩාක් වටිනව.... ගොඩක් ස්තුතියි අයියේ..... ආදරෙයි පැලෙන්න.... 🤪❤️
Very good content thanks
Niyamay Photoshop Danna data Wath salliwath wiyadankaranna onnena ne aday Dana gaththe mehema dewal windows wala thiyenawa kiyala
Thanks Chanux ayye
ඒක නම් වටිනව අයියෙ
Aiye puluwan nan adu ganta gemerslata hariyana gaming laptop ekak gana video ekak karandako 😍😍😍😍
Supiri chanux ayye🤘🤘
Thanks Ayye 😀👍
බොහොම අගෙයි ❤️
Nice bro 👍❤️
Thanks aiye... 👍👍👍👍👍👍
Thank chanux aiyee
❤️Nice bro
සුපිරි 👌👌👌👌
Chanux Ayyage Laptop eka yata balanna.
Me video eka hadala thiyenne April 18.
😁😜
නියමයි සුපිරි 👍😊