Most Commonly Used Keyboard Shortcuts

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 3 ต.ค. 2024
  • Most Commonly Used Keyboard Shortcuts fo Windows 10
    ..
    Contact me on - chanux@geek.lk
    Website : ChanuxBro.com
    Facebook : / chanuxbropage
    Instagram : / chanuxbro
    Twitter : / chanuxbro

ความคิดเห็น • 702

  • @ChanuxBro
    @ChanuxBro  4 ปีที่แล้ว +142

    මෙන්න ලින්ස්ක්
    Bluetooth keyboard combo tiny.cc/j077jz
    Gaming Keyboard tiny.cc/b277jz
    ලක්ෂ දෙකක රීලෝඩ්ස් නොමිලේ දිනාගන්න මෙන්න් ලින්ක් එක instagram.com/p/B8gdlYPBkqP/

    • @ushanshshmika377
      @ushanshshmika377 4 ปีที่แล้ว +2

      ❣️❣️

    • @m.rwishmika218
      @m.rwishmika218 4 ปีที่แล้ว

      Chanux aiye bootable pen ekakin Windows 10 daganna vidiya video ekak one plz

    • @R么SH
      @R么SH 4 ปีที่แล้ว +1

      Ayya Dana videos ekkwath maganohara okkoma man balanawa good luck ayye digin digatama ayyi ayyge channel ekai sarthaka wenna ooni

    • @techgadjet4228
      @techgadjet4228 4 ปีที่แล้ว +1

      MEKANAN PATTA BRO. ME WAGE THAWA One. ELAMA😉😉😏😏

    • @mrstudio9616
      @mrstudio9616 4 ปีที่แล้ว

      Thank you

  • @Nvs190
    @Nvs190 4 ปีที่แล้ว +35

    වැඩ්ඩෙක් වගේ වැඩ කරන්න ගොඩාක් වටින ටිප්ස් ටිකක් එදිනෙදා කරන වැඩ පහසුවෙන් කරගන්න පුලුවන් තව මේ වගේ වීඩියෝ ගේන්න අයියා ❤️

  • @s.geekiyanage6426
    @s.geekiyanage6426 3 ปีที่แล้ว +27

    Your programmes are very very useful for those who have not much knowledge about operating systems of computers and mobile phones. Thanks

    • @kaviya_hdk
      @kaviya_hdk 2 ปีที่แล้ว

      Definitely ❤

  • @dinushamalaka1669
    @dinushamalaka1669 3 ปีที่แล้ว +8

    Super teach....Thanks මේ වගේ වීඩියෝ දාන එක.

  • @lakshandro8418
    @lakshandro8418 4 ปีที่แล้ว +4

    අයියේ මේ විඩියො එකට ගොඩක් ස්තුතියි,මේ විඩියො එකේ ඔක්කොම වටිනවා .

  • @AMITH-hl3pz
    @AMITH-hl3pz 4 ปีที่แล้ว +49

    කී බෝඩ් වීරයෙක් වෙන්න ....😋😋පට්ට වීඩියෝ එක

  • @roshannishantha3649
    @roshannishantha3649 4 ปีที่แล้ว +25

    Thank you for a video ❤

  • @rajeewapriyankara3636
    @rajeewapriyankara3636 4 ปีที่แล้ว +4

    ගොඩක් වටින විස්තරයක්. බොහොමස්තූතියි...

  • @thenujajayasekara5859
    @thenujajayasekara5859 4 ปีที่แล้ว +2

    Thank u soo much aiya-- aththatma godaak wadagth una ❤

  • @surajkalamulla
    @surajkalamulla 4 ปีที่แล้ว +100

    මීට අවුරුදු ගනක් අතීතෙට ගියා චනුක්ස් කලින් මෙවා ගෙනාවේ ඔයා
    ඒකලේ ❤️❤️❤️❤️

  • @sandaruherath3388
    @sandaruherath3388 4 ปีที่แล้ว +3

    Godak watina video ekak bro...tnxx❤️👍

  • @rashenharshana6848
    @rashenharshana6848 4 ปีที่แล้ว +3

    ගොඩක් වටිනවා අයියේ.......සුපිරි...

  • @ruwanthabrochannelclosed8787
    @ruwanthabrochannelclosed8787 4 ปีที่แล้ว +9

    chanux අයියේ මේ විඩියො එකට ගොඩක් ස්තුතියි,මේ විඩියො එකේ ඔක්කොම වටිනවා

    • @d.ajasinghe6745
      @d.ajasinghe6745 4 ปีที่แล้ว

      @dimuthu sachinda Sub ekata sub eka deno

  • @slmathee4874
    @slmathee4874 3 ปีที่แล้ว +3

    ලංකාවේ මං දකින හොඳම ටෙක්නිකල් TH-camR තමයි chanux bro

  • @dimuthrashmika3921
    @dimuthrashmika3921 4 ปีที่แล้ว +2

    එකනම් ගොඩක් වටිනවා chanux අයියේ

  • @_sl_cute7444
    @_sl_cute7444 3 ปีที่แล้ว +2

    thanks බන් උබ හින්ද තමයි මේකේ තියන හමදෙයක් ගැනම දැනගත්තේ

  • @amilachanuka4084
    @amilachanuka4084 4 ปีที่แล้ว +1

    නියමයි ගොඩක් වැදගත් ඒ video එකනම්....... 😀😀😀😀😀😀😀😀😀

  • @hasithadissanayake
    @hasithadissanayake 4 ปีที่แล้ว +1

    නියමයි ChanuxBro.. 👍
    වටිනවා... 👍

  • @adithaniduk4963
    @adithaniduk4963 4 ปีที่แล้ว +11

    ගොඩක් වටින වීඩියෝ එකක් අයියේ...🔥🔥🔥🔥

  • @malart1397
    @malart1397 4 ปีที่แล้ว +1

    Godak watina vedio ekak..

  • @sasankamadhumal8077
    @sasankamadhumal8077 4 ปีที่แล้ว +1

    Video එකනම් ගොඩක් වටිනවා...

  • @pramithmax2582
    @pramithmax2582 4 ปีที่แล้ว +2

    ගොඩක් වටින video එකක් අයියෙ tnq 😀😀

  • @tharushaperera3570
    @tharushaperera3570 4 ปีที่แล้ว +6

    Thank you so much bro.❤

  • @dilanmovies1499
    @dilanmovies1499 4 ปีที่แล้ว +8

    Thank you so much. it was very useful. and they're where new short keys that I didn't know before. again thanks for sharing your knowledge.

  • @sonik6583
    @sonik6583 2 ปีที่แล้ว +1

    ගොඩක් වටින Video එකක් Computers tips ගැන තව Video කරන්න

  • @dulajlrathnayaka5994
    @dulajlrathnayaka5994 4 ปีที่แล้ว +1

    ගොඩාක් හොද වීඩියෝ එකක් අයියේ

  • @lakmalilokumenike8017
    @lakmalilokumenike8017 4 ปีที่แล้ว +1

    ගොඩාක් වටිනවා thanks chanux

  • @sachin.r7621
    @sachin.r7621 4 ปีที่แล้ว +4

    Thank you Bro 💚👍

  • @methzatech7626
    @methzatech7626 4 ปีที่แล้ว +2

    Superb Chanux bro 😍😍😍😍

  • @ICT_Camp2262
    @ICT_Camp2262 4 ปีที่แล้ว +1

    windows key + print screen = ekai ghuwoth screen shot ekak wadinawa eka auto save wenawa passe apita one widiyata crop karaganna puluwan
    aye browser ekakin web ekaka iddi tab godak dan innawa nam
    ctrl+tab = tab eken tab ekata maru wenna puluwan
    samahara aya dannawa athi kawru hari dan gani ne kiyala damme!!😉😉😊😊

  • @JMAU270
    @JMAU270 3 ปีที่แล้ว +3

    Thanks for your video
    It's very useful and helpful 🙂🙂🙂

  • @akonzgwen
    @akonzgwen 3 ปีที่แล้ว

    එදා මෙදා තුර මං බලපු ආසම video chanux bro.

  • @thaveeshasamarasimghe9853
    @thaveeshasamarasimghe9853 3 ปีที่แล้ว +1

    thank you and this is very helpful

  • @kaushiperera7739
    @kaushiperera7739 2 ปีที่แล้ว +1

    thanku u chanux aiya 😍😍puluwannm programming lesson ekk aye patan gannko🥺

  • @DJNIROSHENTERTAINMENT
    @DJNIROSHENTERTAINMENT 4 ปีที่แล้ว

    සුපිරි

  • @davewickramasinghe9909
    @davewickramasinghe9909 4 ปีที่แล้ว

    ගොඩක් වැදගත්
    හොය හොයා හිටපු shortcuts ටිකක් දැනගත්ත thankyou chanux bro

  • @kaveeshadilshan7000
    @kaveeshadilshan7000 4 ปีที่แล้ว +1

    thank you very much these is very useful

  • @LayanSooriyaarachchi
    @LayanSooriyaarachchi 4 ปีที่แล้ว

    දන්න දේවල් ගොඩක් වගේම නොදන්න දේවල්ත් දැනගත්තා.. සුපිරි video එකක්...

  • @chamodprabhashwara1509
    @chamodprabhashwara1509 3 ปีที่แล้ว +1

    Thanks aiye 👍👍 meka apirt godk watinw

  • @antanetliyanage.7247
    @antanetliyanage.7247 4 ปีที่แล้ว

    Niyamai tawat dewal computer sambandawa kiyala denna....😍

  • @udanthabandara
    @udanthabandara 17 วันที่ผ่านมา

    thanks chanux this is very important video

  • @sadheerasilva4455
    @sadheerasilva4455 4 ปีที่แล้ว +1

    මේ වීඩියෝ එකනම් සුපිරි !!!

  • @withsenu2400
    @withsenu2400 3 ปีที่แล้ว +1

    thank you chanux bro

  • @sldheemantha5590
    @sldheemantha5590 2 ปีที่แล้ว +1

    Thank you very much

  • @__darkdihen__9442
    @__darkdihen__9442 4 ปีที่แล้ว +4

    Mewa watinawa bro 🔥🔥🔥

  • @jayalalpriyarathna8930
    @jayalalpriyarathna8930 4 ปีที่แล้ว +1

    Thank you Chanux

  • @hansisathsara5975
    @hansisathsara5975 4 ปีที่แล้ว

    Oya ge leasons ahma godak useful hodata explain karanwa godak thanks aiye digatama vedios karamma good luck ..👍

  • @sleran8030
    @sleran8030 4 ปีที่แล้ว +1

    Nice Video.. Chanux Ayiye Ela

  • @60fpsmusicbag29
    @60fpsmusicbag29 4 ปีที่แล้ว +1

    Thank you very much aiye.Lankawe apita oya godak vatinawa.

  • @nilminifernando9978
    @nilminifernando9978 3 ปีที่แล้ว +1

    Superb superb thank u chanuk.

  • @osalajayasinghe
    @osalajayasinghe 4 ปีที่แล้ว +1

    Niyamai chanux ayye

  • @slthicreation2259
    @slthicreation2259 ปีที่แล้ว +1

    නියමයි.

  • @chathurangablack5209
    @chathurangablack5209 4 ปีที่แล้ว +2

    Chanux ඒ tips ටික නම් පට්ට🔥👌 මොකද tips දැනන් හිටියට මෙච්චර දේවල් නම් ඉගෙන ගත්තෙ ඔයාගෙ මේ video එක බලලා එකෙන්ම 💪✌ ජයවේවා Chanux ❤

  • @YasithDulshan-di1rw
    @YasithDulshan-di1rw ปีที่แล้ว

    Best Shortcuts. Thank you Chanux.

  • @wethummandil8983
    @wethummandil8983 3 ปีที่แล้ว

    Wow මාර ලස්සනය් එ්කනම් මරැ.😲😲😲😲😮😯👍👍👍👌👏👏✌

  • @mrstudio9616
    @mrstudio9616 4 ปีที่แล้ว +2

    Thank you අයියෙ 🙏🙏🙏😀😀👍👍👍

  • @muthunidiyana4162
    @muthunidiyana4162 3 ปีที่แล้ว

    නියමයි මේ විඩියො එක ගොඩක් වටිනවා

  • @hugoartslk1801
    @hugoartslk1801 4 ปีที่แล้ว

    Ela.. godak watinawa.

  • @shohailaamil1238
    @shohailaamil1238 4 ปีที่แล้ว +4

    ඇත්තටම වටින දෙයක් අරගෙන අවේ. චනුක්ස් අයියට ස්තූතියි.

  • @SLpramo
    @SLpramo 4 ปีที่แล้ว +1

    Palaweni comment eka magen ooon chanux bro

  • @kalaawakasha7977
    @kalaawakasha7977 4 ปีที่แล้ว

    Thanx....me short cut කියලා දුන්නාට

  • @supuntharaka7544
    @supuntharaka7544 4 ปีที่แล้ว +2

    පට්ටමම චනුක්ෂ් අය්යා ✌️✌️

  • @prashansa_meshan
    @prashansa_meshan 4 ปีที่แล้ว +1

    Desktop 2 ආයේ අයින් කරන්නේ කොහොමද

  • @haggaifernando4910
    @haggaifernando4910 3 ปีที่แล้ว +1

    Nice video Chanux Aiye

  • @gamingdiluwa9757
    @gamingdiluwa9757 3 ปีที่แล้ว +1

    Maru aiye Oyage Videonam

  • @thanujasandeepa749
    @thanujasandeepa749 ปีที่แล้ว +1

    marama watinawa aiye 😍😍

  • @සුන්දරසටහන්
    @සුන්දරසටහන් 4 ปีที่แล้ว

    නියමයි සහෝදරයා උබ නම් වැඩ්ඩෙක්

  • @bihandunemitha1512
    @bihandunemitha1512 3 ปีที่แล้ว +1

    thank you aiyee mata me wewa godak udaw una thank you very much

  • @tharushamalshan4673
    @tharushamalshan4673 3 ปีที่แล้ว +2

    අපරාදෙනෙ මෙච්චර කල් දුක් වින්දේ පට්ට වීඩියෝ එක

  • @nadeevnimsath4882
    @nadeevnimsath4882 4 ปีที่แล้ว

    patta watinawa chanux ayye

  • @sithumyugantha9570
    @sithumyugantha9570 4 ปีที่แล้ว +2

    ගොඩක් ස්තුතියි❤️

  • @MGT02
    @MGT02 2 ปีที่แล้ว +1

    Eka nam pissuwak 😍❤️❤️

  • @dilshan9599
    @dilshan9599 4 ปีที่แล้ว +1

    Apply computer keyboard eke shortcuts tikak video ekakin aran enna puluwandha?

  • @nixbro1234
    @nixbro1234 3 ปีที่แล้ว +2

    ඔයා video හැම එකක් ම මම බලල තියෙනවා මොකද මට ඔයා ගෙ හැම video එක්ම නොතෙරෙන අයටත් හොඳට තෙරෙන නිසා

  • @dusharinanayakkara2927
    @dusharinanayakkara2927 4 ปีที่แล้ว +3

    මේක කට්ටියට ගොඩක් වැදගත් වෙයි

  • @ayeshmahakumbura
    @ayeshmahakumbura 4 ปีที่แล้ว +2

    වටිනව❤️

  • @vinushcharuka5016
    @vinushcharuka5016 3 ปีที่แล้ว

    Super Chanux
    Video eka niyamai

  • @tharangajagath7101
    @tharangajagath7101 3 ปีที่แล้ว +1

    Thank you 💝💝💝💝💝

  • @raniduwanasingha7856
    @raniduwanasingha7856 4 ปีที่แล้ว +1

    Hoda video ekak.thanks

  • @mayenpathirana5408
    @mayenpathirana5408 3 ปีที่แล้ว

    Wow.. maru video ekak🥰☺️😊😊

  • @dilanrathnayaka3759
    @dilanrathnayaka3759 4 ปีที่แล้ว +1

    Usefully 😃

  • @srimaldharmawardhana760
    @srimaldharmawardhana760 4 ปีที่แล้ว +1

    වටිනවා ගොඩක්

  • @manothikarajapakse4226
    @manothikarajapakse4226 4 ปีที่แล้ว +1

    Thank you this is a verry use ful video

  • @gost788
    @gost788 4 ปีที่แล้ว +1

    Niyamai aiyee

  • @indulawickramaarachchi3753
    @indulawickramaarachchi3753 4 ปีที่แล้ว

    Niyama wadak ayya godak dewal dangaththa

  • @chamiduhirushan4827
    @chamiduhirushan4827 4 ปีที่แล้ว

    Niyamai tnx

  • @Nadeeka_
    @Nadeeka_ 2 ปีที่แล้ว +1

    අම්මේ අපේ chanux bro ගේ හොර වැඩ ටික 😂😂😂😂😂

  • @siyallalk7445
    @siyallalk7445 4 ปีที่แล้ว

    Niyamaii aiye godak usefull

  • @tharangajagath7101
    @tharangajagath7101 3 ปีที่แล้ว +1

    Patta aiye thank you

  • @විමානප්රේතයා
    @විමානප්රේතයා 2 ปีที่แล้ว

    පූජිත ජයසුන්දර කිව්වලු 😀. සුපිරි ඈ..

  • @lalithadayas2580
    @lalithadayas2580 2 ปีที่แล้ว

    Nice work .... you are great

  • @t_a_r_u_k__fernando744
    @t_a_r_u_k__fernando744 4 ปีที่แล้ว +1

    wow maru tips tika !!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!

  • @pavithsenaviratne
    @pavithsenaviratne 3 ปีที่แล้ว +1

    Good Job. Thanks a Lot ☺️👍🙂

  • @hammersl9583
    @hammersl9583 4 ปีที่แล้ว +9

    Alt f4 =shut down Karanda
    Ctrl+alt+dlt= taskmanager

  • @SurangaRoshan-s4n
    @SurangaRoshan-s4n ปีที่แล้ว

    tanks aiye oya kiyala dena dewal godak watinw

  • @chamithdananjaya9364
    @chamithdananjaya9364 3 ปีที่แล้ว

    aththatama godak watinawa thanks elm

  • @nuwansameera7034
    @nuwansameera7034 3 ปีที่แล้ว

    akanam wadagath... fatta eeka

  • @andaragenadeekapriyadarsha3366
    @andaragenadeekapriyadarsha3366 2 ปีที่แล้ว +1

    Godak pin. Oyata

  • @_o_m_i_x_2852
    @_o_m_i_x_2852 4 ปีที่แล้ว

    aye supirima video ekak aththatama oka baluwe naththan thamath danne nh owa
    godak watinawa

  • @charithmunasingha4051
    @charithmunasingha4051 4 ปีที่แล้ว

    ගොඩක් වටින ශෝට්කට් ටිකක් තියෙනවා,තෑන්ක්ස්.
    windows+PrtSc වලිනුත් ස්ක්‍රීන්ශොට් එකක් ගන්න පුලුවන් නේද?ඔයා කියපු එක snapping tool එකෙනුත් කරන්න පුලුවන් නේද?
    සොෆ්ට්වෙයා 2ක් අතරෙ මාරු වෙන්න Alt+Esc එකෙනුත් පුලුවන් නේද?
    අපි වැඩ කර කර ඉන්න වින්ඩොව් එකක් මිනිමයිස් කරගන්න ශෝට්කට් එකක් නැද්ද?එකින් එකට මිනිමයිස් කරන්න?