Thanks brother. It's working perfectly. This is very simple method and effective. My Core 2 quad PC get Windows 11 and genuinely activated with this method. Thank you very much.
It worked in core to duo processor with 4gb ram.Thank you so much for this video 100% working. I didn't use a bootable drive I change the files and I run the windows setup in administrator. But it is taking some time to install. When it method is using you didnt need to change the region and stuff like that
@@purnodabeyasinghe2357 Thank you very much I can download Windows 10 ios as in this video and download windows 11 ios and do the same as in this video Can I put a link with the website that downloads the file I want?
මේ විදියට කරා. හොඳට වැඩ කළා. Leaked ISO එක පාවිච්චි කළා. පස්සෙ Microsoft අයගෙන් update එකක් අවා. ඒක install කරාම windows 11 official insider preview එක අවා. thank you very much 👍
@@vimuthpabasara861 Google එකේ Windows 10 iso download කියලා search කරාම මුලින්ම ඒවි Microsoft ලාගේ Web එක.. ඒක open කරාම තියනවා ~download media creation tool~ කියලා..ඊට පස්සෙ ඒක download කරලා run කරන්න
අයියේ windows 11 requirements වල කියන්නේ "1 gigahertz (GHz) or faster with 2 or more cores on a compatible 64-bit processor or System on a Chip (SoC)" කියලනේ. එතන generation එක ගැන කියල නෑනේ . speed එක ගැන විතරනේ කියල තියෙන්නේ. ඇයි 8 gen වලින් පස්සේ ඒවාට විතරයි support කියල කියන්නේ?
How can I change the Boot Sequence? Also if we change the boot sequence, will it be able to change it again? That's the only question regarding this video.
@Mohamed Rifaue yes , but ma video ekek kiyanne leak eke source eka use kerana vidiya , mama kiyanne kelinma leak eka da ganna eka meeta wada hodai nikan wate yanne nathuwa,
Ith machan me karanna tpm secureboot bypass karana ekane. Narakada paddak windows 11 danna iwasanna kiyala kiuwanam. mokadalankawe witharak neme loke godak pc userslata oya tpm and secure boot prashnaya thiyanawa. Some times windows officially release karana kota oya requirement eka ain karanna ida thiyanawa. denatamat mama hithanne samahara OEM lata tpm requirement eka ain karala. So in conclusion obage pc eka full format karala windows 11 danawa nam me method eka use karanna nethnam, vm ekakata danawanam meka use karanna. Day today use kara machine ekata meka dana eka echchara honda idea ekak neme mokada samahara inbuilt vga cards walata drivers aul wenna ida thiyanawa. mata personally windows 10 danakota oya prashne awa. eka nisa windows 11 daganna hadissi nowanna. windows 10 is perfectly capable of doing your tasks. and you will get security updates untill 2025. So thiranaya oba athe. Thawa ekak Motherboard eke TPM disable wela/karala nam eka enable karana heti video ekak danna. Godak probooks wala tpm support eka thiyanawa hariyata secureboot widiyata windows danna danne nethi ape aiyala owa okkoma disable karala normal lesi widiyata windows danawa. Jaya wewa.
මේ වීඩියෝ එකේ ගොඩක් තැන්වල මම logo එක windows 10 කියලා කියනවා, හැබැයි ඇත්තටම windows 10 logo එක වැටිල තියෙන්නෙ පලවෙනි පාර විතරයි එතනින් පස්සෙ දිගටම වැටුනු හැම logo එකම windows 11 (ඔයාලගේ කමෙන්ට් නිසා වීඩියෝ එක ආපහු බලද්දී එක හරියටම දැක්කේ) ඒ නිසා ඒ ගැන බයවෙන්න දෙයක් නැහැ, වැරදුණ එකට සමාවෙන්න 🙏🙏
i5 3rd gen ekakata puluwan wei neda
Oyanam Niyamai 👌
අයියේ 11 iso එක ඩවුන්ලෝඩ් කරගත්ත link එක දෙන්නකෝ
එතකොට අයියේ ඕකේ windows 10 එකෙන් තියෙන්නේ මොනවාද?
@@sltecgossip1023 බැරි නෑ
5 Ways to Recover Lost Files after Windows 11 Update: bit.ly/3nnhsmo
Video එක කරල දැන් අවුරුදු එකහමාරක් විතර වෙනව, original windows 11 iso එක මන් Microsoft එකෙන් download කරල මේ ක්‍රමය try කලා ඒක වැඩ, thanks 😊❤️
Computer එකක් නැතුව අනාගතේට ඕනි වෙයි කියලා මේ වීඩීයෝ බලන මම😊
මම upgrade කරා.. හරි ගියෙ නැ පස්සෙ. නිකම්ම setup eka run කරා. වැඩෙ හරි ♥️♥️ පොඩි බග් එකක් දෙකක් තියෙනවා .. this pc Properties balanna බැ.. . system about බලන්න බැ.. ඒත් පට්ට ♥️♥️ windows 10 වල තිබ්බ ගොඩක් අවුල් 11 එකෙ fix කරලා තියෙනවා .මාරම ස්මූත්. මගෙ ස්පෙක්ස් == i3 2nd gen 4GB ram . අවුරුදු 8 ක් පරණයි
i3 1st gen ekkt dnda puuwan weyida
@@saniramethmadu9385 ඔව් පුලුවන් වෙයි . මම තාමත් පාවිච්චි කරන්නෙ i3 2nd එක්ක
අයියට කොහොම ස්තූති කරන්නද මන්දා
මම windows 11 දාගත්තා අයියේ
ඔයාට ගොඩාක් පින් ❤️❤️❤️
Speed kohomada brother hira wenne nadda
@@chamithasenodhith6538 හිර වීමක් නැහැ.. සුපිරි
Thanks brother. It's working perfectly. This is very simple method and effective. My Core 2 quad PC get Windows 11 and genuinely activated with this method. Thank you very much.
වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම *වැඩ්ඩෙක්*
සුපිරි අයියේ වැඩේ ගොඩ 10 පාරක් විතර try කරලා අත ඇරලා දාලා හිටියේ
ඔයා windows 11 iso file එක download කරපු link එක එවන්න කෝ.. තව Windows 10 iso එකත් 64bit වෙන්න ඕනෙද ඔය method එක හරි යන්න? Plz දන්න එක්කෙනෙක් කියන්නකෝ..
Google eke windows 11 media creation tool kiyala search karanna @@spotifypremium842
It worked in core to duo processor with 4gb ram.Thank you so much for this video 100% working. I didn't use a bootable drive I change the files and I run the windows setup in administrator. But it is taking some time to install. When it method is using you didnt need to change the region and stuff like that
@@chathurapriyashan5531 na
core i3 540
4GB ram
Danna pulawan da
@@Lilsafa it will work because I tried it in core 2 duo and it works fine.The ram Iuse for this is ddr 3 4gb ram because of that it will work to you.
@@purnodabeyasinghe2357 Thank you very much I can download Windows 10 ios as in this video and download windows 11 ios and do the same as in this video Can I put a link with the website that downloads the file I want?
මේ විදියට කරා. හොඳට වැඩ කළා. Leaked ISO එක පාවිච්චි කළා. පස්සෙ Microsoft අයගෙන් update එකක් අවා. ඒක install කරාම windows 11 official insider preview එක අවා. thank you very much 👍
Speed komada brother
@@chamithasenodhith6538 මේක කරන්න එපා. මගේ hard එක ගියා. අයියගෙ motherboard එක ගියා. OS එක බාගෙට install උනාම ඔහොම scene වෙනෝ
Attama wadagat una... Thank you. Hariyatama me dewal piliwalin kiyala dunna. Video eka balala mat 11 gahuwa. Thank you so much..
වැඩේ සුපිරියටම ගොඩ ගියා😌💪🔥💯thnnx bro🙏
proseser eka mokakda ane
එතකොට ලැප් එකේ තියෙන ඩේටා නැති වෙනවද ? මන් කිව්වේ windows 10 එකේ තිබ්බ ඇප් ෆයිල්ස් ඒවා නැති වෙනවද . ලැප් එක රීසෙට් වෙනවද
මමත් වින්ඩොස් 11 දාගත්තා mage mashin ekata e damme dinuka ayygen pihiten niyama kollek
මම හිතන්නෙ අද කතා කලේ සාන්ත වෙන්නැති😂😍😍😍
Wannathi 😂
😂😂 ඒක නෝන්ඩි වීගෙන එන්නෙ හැම එකකටම දාන හින්ද
නෑ bn මංගල
රන්ජා බ්න් රන්ජා
@@sasindu7843 ඒක ලස්සන creative වැඩක්
MN deyak kiyannam windows 11 nisa oya mara prasiddiyak labanawa🥰🥰
Super bro
Oyata jayawewa
මටත් ඔය අදහස ආව. කරන්න ගියෙ නෑ. ඔය වගේ වැඩ කරන්න ගිහින් වැරදුන වාර .... 😭😭😭
දැන් ඉතින් මේක දැක්කම කරන්න හිතෙනවා . 😀😀
මන් ඕන් දැම්ම.කිසි ප්‍රශ්නයක් නෑ. බය නැතුව දාගන්න
@@PrehistoFlix ඔයා ඕක කරන්න කලින් machine එක format කරාද bro?
ekko hari yayi..ekko igena gani bn..
@@geniusgsn43980 mn C drive format karala damme
@@PrehistoFlix ඔයා Windows 11 iso එක download කරපු link එක එවන්න කෝ..
Super video aiye
Very informative
what a talented guy. thank u so much for this.
Windows 10 එකත් ඉන්ස්ටෝල් කර ගන්න බැරිව එරර් මැසේජ් ආපු ලැප් එකකට ට්‍රයි කරා. දැන් Windows 11 වැඩ. තෑක්ස්...
දාගත්ත සුපිරි i3 2nd gen 4gb ram
Thanks අය්යේ 💙💙💙💙💙💙
sirawatama daganna puluwan unada?
@@ushan_20 ow 👌👌
Slow nadda bn?
@@madusanka70 na
@@MrAutomobileLK Mokakdha Boot Drive ekata thiyenne SSD ekak dha HDD ekak dha ?
අය්යේ මමත් ඔය විඳිය ට්‍රයි කරා.. පලවෙනි පාර වැරදිලා තිබ්බ මොකද මන් 32bit Windows 10 iso එකක් එක්ක combine කරලා තියෙන්නේ..
පස්සේ දෙකම 64 bit අරන් run කරාට පස්සේ හරි ගියා..activate nuth කරා..Windows 11 logo එකත් ආවා.. Anyway thanks for the tip..
Mata kiyannako windows 10iso ekai windows 11 iso ekai download karana vidiya
@@vimuthpabasara861 Google එකේ Windows 10 iso download කියලා search කරාම මුලින්ම ඒවි Microsoft ලාගේ Web එක.. ඒක open කරාම තියනවා ~download media creation tool~ කියලා..ඊට පස්සෙ ඒක download කරලා run කරන්න
අයියේ windows 11 requirements වල කියන්නේ "1 gigahertz (GHz) or faster with 2 or more cores on a compatible 64-bit processor or System on a Chip (SoC)" කියලනේ. එතන generation එක ගැන කියල නෑනේ . speed එක ගැන විතරනේ කියල තියෙන්නේ. ඇයි 8 gen වලින් පස්සේ ඒවාට විතරයි support කියල කියන්නේ?
වැඩේ නම් සුපිරි බ්‍රෝ අති සාර්තකයි පරන වින්ඩෝස් 10 එකම ඒකෙන් අප්ග්‍රේඩ් කලා ෆයිල් එකක්වත් ඩිලීට් උනේ නෑ
ඔයා windows 11 iso file එක download කරපු link එක එවන්න කෝ.. තව Windows 10 iso එක 64 bit වෙන්න ඕනෙද ඕක දාන්න?
මට පොඩ්ඩක් කියන්නකෝ..
Windows එකේ අයිතිකාරයා ඉනට අත් දෙක තියාගෙන
වැඩේ නම් නියමයි..thanks aiye
පන දාගෙන අලුතෙන් වින්ඩෝස් හදපු සත්‍යා නන්දෙලා ඇතුළු මයිකොසොෆ්ට් ටීම් එක- confused unga bunga
පරණ එකක්ලු Intel i5 2nd gen එකක්. ඔයා මේ දාන විදියට W10 දාන්න පුළුවන් Computer වලට විතරයි මේක දාන්න පුළුවන්. Microsoft එකෙන් මෙහෙම ලිමිට් එකක් කරන්නෙ සාදාරණ හේතුවක් ඇතුව. අපි අළුත් OS එකකට යන්නෙ Interface එකට තියෙන ආසාවට නෙවෙනෙ. මේ W11 දුවන්න ඕන Hardware වලට විතරක් තෝරල එවන්නෙ දැන් Computer 11 gen එතනින් එහාට එන ඒවනෙ. Low Performance තියෙන ඒවට දාල Interface බල බල ඉන්න වෙන්නෙ. කරන්න පුවවන් වැඩ ටික කරගන්න බැරිවෙන නිසා තමයි මෙහෙම එවන්නෙ. W10 ආවට පස්සෙ ඔය සිද්දිය වුනානෙ සුපුරියටම.
ee kiwwe
Video එකේ කියලා තියෙන විදිහට කරලා බැලුවා .අවුලක් නෑ .හොදට වැඩ කරනවා.
How can I change the Boot Sequence? Also if we change the boot sequence, will it be able to change it again? That's the only question
regarding this video.
Supiri
Oyage videos vala kava davath loku talk naha
Supiri👍👍👌
Aiye mn gava thiyenne lenovo laptop 💻 එකක් දාගන්න පුළුවන් da??
Me nm pattama waddek thama mage windows wada krnne nathuwa gihin me method eken windows damma dan hodtama wada thankyou aiye
ඔන්න බැලුව ඉතින්.මට තාම එ්ත් දාගන්න බයයි
ඔව් බොක්කහ්
Dell inspiron i5 4th gen 3542 u lap ekt windows 11 danna puluwanda
SL bro වන අපෙන් ඔබට උනුසුම් සුබ පැතුම් දිගින් දිගටම මේ වගේ වීඩියෝ කරන්න ශක්තිය ධෛර්යය ලැබේවා කියලා ප්‍රාත්තනා කරනවා........!
ඔව් මන් කැමතිම youtuber
@@MahBoy22 ow
මට වැරදුනා බ්‍රෝ..මගේ Processor එක 64 bit. මගේ Operating System එක තමා 32 bit. Operating System එක 64 bit වලට Upgrade කරාම මටත් Windows 11 දාන්න පුළුවන්..
10 eka activate krla tyenne eeka nati weida meka dammama
First Veiw Great Video
Windows11 daddi dan lap eke tiyn data nati wenwd?
1st comment and 1st like
Win 11 leak එකේ තියන Bugs සේරම එනවා මේ කියන විදියට ,හදිසියේ හරි කෙලවුනොත් දෙවියන්ගේ පිහිටයි, මීට වඩා හොදයි leak එකම use කරන එක, මොකද leak එක ඕනැම පරණ pc එකක run කරන්න පුලුවන්
මට 100% sure, ඕනේ lap එකක run කරන්න පුළුවන් leaked version එකක් kiyannako.. (I mean video or a link)
@@spotifypremium842මේ වැඩේ windows 11 iso file එකකින් කරන්න පූළුවන් ,නමුත් ප්රස්නය official iso file එකක් තවම release කරලා නෑ, නමුත් windows 10 insider preview එක හරහා developer build එකක් විදියට win 11 update එක ගන්න පුලුවන්, ප්රස්නය පරණ pc වල TPM chip එක නැති නිසා 10 update එක විදියට 11 දාගන්න බෑ, තවම official iso එක නැති නිසා මේ වැඩේ අමාරුයි, මට windows 10 insider updated එකක් ලැබුනා ,මම දැන් ඒක install කරන ගමන් ඉන්නේ, නමුත් ඒ update එකත් official site එකෙන් නෙවෙයි, නමුත් මම වෙනමම HDD එකක් install කරනවා ප්‍රස්නයක් ඉවත් අවුලක් නැතිවෙන්න, මම එම link දාන්නම්, වෙන hdd එකකට install කරගන්න, TMP support අයට නම් original update එක ගන්න පුලූවන්,
@Mohamed Rifaue yes , but ma video ekek kiyanne leak eke source eka use kerana vidiya , mama kiyanne kelinma leak eka da ganna eka meeta wada hodai nikan wate yanne nathuwa,
Good video.. Simple explanation.
Bootable soft එක ඩවුන්ලෝඩ් කරන්න ලින්ක් එකක් දෙන්න පුලුවන්ද
Logo එකත් වෙනස් කරන්න පුළුවන් මම සම්පූර්ණයෙන්ම 11වලින් on වෙන්න හැදුව. තව file දෙක තුනක් තීනව එටික වෙනස් කරන්න එතකොට හරි.
Mona file da?
me mona da e file matath kiyannko
අයියේ මගෙ pc එක
Intel i3 core 2
Ram 4 GB
Hrad disk 500GB
දාගත්තට පස්සේ Slow වෙන එකක් නැනේ
SSD Ekak gahala itapasse ekata OS eka install karanna ethakota slow vena ekak naa ...
Installed on Dual core 5th gen, thanks brother
එක නම් සුපිරියක්.❤️🤙
2 gb ram එකේ බැරි ද
Superb 100% working ❤
පට්ටම
Oya nam පට්ට ayye
15:20 ඔය windows 11 logo එක නේ
Niyamai video eka...❤️🔥
Hamadama call eken wada karamu aiyee 😂😂
AIYE WINDOWS 11 SPEED KARAGANA TIPS & TRICK TIKAK GANA VIDEO EKAK ONA
Supirita video eka terenawa ❤️
😂😂😂😂
Aiye (Samsung) pc wala bios menu ekata yanne kohomada
සම්පූර්ණයෙන් sources file එකම මාරු කරාට කමක් නැද්ද
niyamai bn gammak.
නියමයි ❤❤❤
අඩේ ගොඩ ගොඩ වැඩේ මන් 11 දාන්න ගිහිල්ලා පැය ගානක් බලන් උන්නාඅ ලෝඩ් උනේ නෑ අද වැඩේ හරි සුපිරියට කියලත් දෙනවා 😘😘
Trending එනව කියන උන් 😍😍😍😁
මන්
Gammak tamai 😇🤘🏻
මේක මුලින් Windows 11 Leak වෙලා තිබ්බ Site එකේ තිබ්බ නේද
මට site එක කියපන් කෝ
mage computaretath windows 11 dhanna puluwandha. processor: intel(R) core(TM)2 Duo CPU E8400 @ 3.00GHz.
4GB ram.
අයියේ මං ගාව තියෙන්නේ campus එකෙන් dreams park එකෙන් හම්බුන window 10 pro activate key එකක්. මෙ method එකෙන් window 11 දැම්මොත් Active කර ගන්න පුලුවන් ද
Ela bro wade karagatta
අයියෙ Windows 11 download කරල run කරනකොට, windows 10 වල තිබ්බ backup කරපු නැති ඇප්ස් files වගේ දේවල් කැපෙනවද? නැත්තම් ඒ ටික windows 11 වල autoම save වෙලා තියෙනවද?🤧🤔
Adee බොක්ක thanks අයියා
magee aka පිස්සු hiinayak oya hoda karaa ada .
තාම mama Install karee. 👍👍👍👍😎😎😎
ooo ayya niyamaii
අයියේ මංගල නේද කතා කලේ 😀😀
Can i install windows 11 on intel i5 3rd genaration, 4gb ram, 12 years old pc? Please help me??????? 😢
intel(R)pentium(R)CPU G645 @ 2.90GHz (2nd gen) desktop
RAM 4GB DDR3 x64-based processor
11 danna me performance athida
Boot Drive ekata Solid State Drive ekak use karanna ethakota machine eka slow wena ekak naa ...
So damn big brain 🔥
2gb ram
Intel core duo 2.4
කොම්පියුටර් එකකට වැඩ කරයිද
aiye mama mage cor 2 duo 4gb ram computer ekata windows 11 dagaththa . windows 10 wagema hodata wadakaranawa
යකෝ හැමදාම මට call ගන්න එපා.මම online clzවල ඉද්දි clz එනවා🤣
කොම්පියුස් උන්ග බුන්ග
තැන්කු අයියේ, පට්ට වැඩක්
මෙක එනකං හිටියෙ 😍♥
Apith
මමත් හොය හොයා හිටියේ මේ වීඩියෝ එක.. නියමයි..
අයියා අර දෙවනි පාරට ආවෙ windis 11 logo එක
@Ravindu Vilhara ara windos 11 install wunata passe awa logo eka
13:50 meke upgrade dunnoth filre tika delete wenne nadda
Windows 11 එකේ කලින් ආපු එකේ Theme වල වෙනසක් තියනවා නේද original ආපු එකට වඩා
waw niyami wede hari mat kala I5 4gen 8GB PC eka😍🤩🤩
11 iso flie eka බාන්න ලින් එක දානකෝ
telegram search krpn
ChanuxBro ge Video ekak athi eke pennanawa
Apita mekata win 8.1 iso ekath puluwanda use karanna
අයියේ 100% sure නේ..හද්දිස්සියේවත් මොනාහරි වුණොත් අවුල් යයි...🙂❤️
math oya widihata tama 11 eka gahuwe. 100% recommended
@@risinusenarath7438 2GB ram eke run කරන්න පුළුවන් වේවි ද
Ith machan me karanna tpm secureboot bypass karana ekane. Narakada paddak windows 11 danna iwasanna kiyala kiuwanam. mokadalankawe witharak neme loke godak pc userslata oya tpm and secure boot prashnaya thiyanawa. Some times windows officially release karana kota oya requirement eka ain karanna ida thiyanawa. denatamat mama hithanne samahara OEM lata tpm requirement eka ain karala. So in conclusion obage pc eka full format karala windows 11 danawa nam me method eka use karanna nethnam, vm ekakata danawanam meka use karanna. Day today use kara machine ekata meka dana eka echchara honda idea ekak neme mokada samahara inbuilt vga cards walata drivers aul wenna ida thiyanawa. mata personally windows 10 danakota oya prashne awa. eka nisa windows 11 daganna hadissi nowanna. windows 10 is perfectly capable of doing your tasks. and you will get security updates untill 2025. So thiranaya oba athe. Thawa ekak Motherboard eke TPM disable wela/karala nam eka enable karana heti video ekak danna. Godak probooks wala tpm support eka thiyanawa hariyata secureboot widiyata windows danna danne nethi ape aiyala owa okkoma disable karala normal lesi widiyata windows danawa. Jaya wewa.
@@Phantom-ys5ur thanks for the tip 👍
Hondata wadakara
Hey, don't need a 8gb pen drive. The file takes 6.8 gb size
විභාග දෙපාර්තමේන්තුවෙ explaine කරන්නත් ඉන්නෙ අයිය නේද
Ow
මොනව explain කරන්නද අයිය ඉන්නෙ 🥰
Ah eka thama dakala purudu😅
@@dinukaofficial තවනම් ආවෙ නෑ අයියා රිසාල්ට් ශීට් එක දැන් සතියයි.speed post එක දවස් 2කින් එනව කිවුවට 😅👍
ආනේ ඔව්මයි..මේ අය්යා තමා ඉන්නේ....😂
දෙයියො ඔන් සබ් කලා 😍😍😍🤘
ayye kohomede windows 11 iso eke ganne kohome de
Ow ayye kiyanna ko
Win.11iso eke ganne widiye
Ow ayye 11 iso eke danne
Ow kiyanna
හම්බ වුණොත් මටත් කියන්න 👍
It worked out, thank you brother 🎊🎊🎊😍😍😍😍
උත්සහ කරලා බලමු නෙ ද අයියා
amboo ayee big brain😮
කවුද හැමදාම call කරන්නේ
Matai mutai thama bn eliwenakota call gannana wa.
මා හට කොල් කරෙ
මට
It works. You done well
ඕකෙ කිසිම risk එකක් නැද්ද?
Wade hari giya
Bro,
1. අපිට දැනට activated windows 10 තියෙන එකකට මේක දාලා activate කර ගන්න විදිහ ගැනත් හොයලා කියන්න
2. Windows 10, 11, 11 insider iso ලින්ක් ටික හැකිනම් දාන්න
3. Windows 10 Home එක update නොවන හේතුවක් තියෙනවද කියලා පුලුවන්නම් කියන්න.
ස්තුතියි
Thank you, brother.
Enakal balan unneee
Maru ayye..Man demma .. drivers tika auto awa tikakin eka parata.. mukuth kale nethuwa..
Plz ඔයා windows 11 iso file එක download කරපු link එක එවන්න කෝ.
දානකන්මයි හිටියෙ