How to install Windows 11 on any Computer | ඕනෑම පරණ පරිගණකයකට Windows 11 දාන්නේ මෙහෙමයි

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 2 ก.ค. 2021
  • 5 Ways to Recover Lost Files after Windows 11 Update: bit.ly/3nnhsmo
    How to install Windows 11 on any Computer | ඕනෑම පරණ පරිගණකයකට Windows 11 දාන්නේ මෙහෙමයි windows 11 on old pc windows 11 on old laptop installing windows 11 on old pc
    🔴 Subscribe for more: goo.gl/oNPwRH
    ✅ ගෙදර ඉඳන් Certificate Course කරන හැටි දැනගන්න: • ගෙදර ඉදන් සහතිකපත් පාඨ...
    🔴 TubeBuddy is my secret weapon for TH-cam growth. Learn How to use TubeBuddy: • How to Grow TH-cam Ch...
    Contact me: wijesinghedinuka@gmail.com
    Follow Dinuka
    Web : www.dinukawijesinghe.com
    Facebook : / dinukaofficial
    Twitter : / dinukaofficial
    Instagram : / dinukaofficial
    Tags: Dinuka Wijesinghe Sinhala Sri Lanka windows 11 windows 11 download windows 11 update download windows 11 windows 11 upgrade from windows 10 windows 11 sinhala new windows 11 windows 10 to windows 11 windows 11 install windows 11 download and install sinhala how to install windows 11 sinhala windows 11 system requirements how to download windows 11 windows 11 iso windows 11 pro windows 11 on old pc windows 11 on old laptop installing windows 11 on old pc
    ~-~~-~~~-~~-~
    📌 eBay Dropshipping හරහා ලක්ෂ ගණන් හොයන හැටි දැනගන්න
    • eBay Dropshipping හරහා...
    ~-~~-~~~-~~-~

ความคิดเห็น • 913

  • @dinukaofficial
    @dinukaofficial  3 ปีที่แล้ว +290

    මේ වීඩියෝ එකේ ගොඩක් තැන්වල මම logo එක windows 10 කියලා කියනවා, හැබැයි ඇත්තටම windows 10 logo එක වැටිල තියෙන්නෙ පලවෙනි පාර විතරයි එතනින් පස්සෙ දිගටම වැටුනු හැම logo එකම windows 11 (ඔයාලගේ කමෙන්ට් නිසා වීඩියෝ එක ආපහු බලද්දී එක හරියටම දැක්කේ) ඒ නිසා ඒ ගැන බයවෙන්න දෙයක් නැහැ, වැරදුණ එකට සමාවෙන්න 🙏🙏

    • @rashmikashamal8027
      @rashmikashamal8027 3 ปีที่แล้ว +11

      i5 3rd gen ekakata puluwan wei neda

    • @pubudulakshan5112
      @pubudulakshan5112 3 ปีที่แล้ว +5

      Oyanam Niyamai 👌

    • @kavindabandara238
      @kavindabandara238 3 ปีที่แล้ว +12

      අයියේ 11 iso එක ඩවුන්ලෝඩ් කරගත්ත link එක දෙන්නකෝ

    • @thilina_buddhika01
      @thilina_buddhika01 3 ปีที่แล้ว +4

      එතකොට අයියේ ඕකේ windows 10 එකෙන් තියෙන්නේ මොනවාද?

    • @dinukaofficial
      @dinukaofficial  3 ปีที่แล้ว +4

      @@sltecgossip1023 බැරි නෑ

  • @prekka99
    @prekka99 3 ปีที่แล้ว +23

    මම upgrade කරා.. හරි ගියෙ නැ පස්සෙ. නිකම්ම setup eka run කරා. වැඩෙ හරි ♥️♥️ පොඩි බග් එකක් දෙකක් තියෙනවා .. this pc Properties balanna බැ.. . system about බලන්න බැ.. ඒත් පට්ට ♥️♥️ windows 10 වල තිබ්බ ගොඩක් අවුල් 11 එකෙ fix කරලා තියෙනවා .මාරම ස්මූත්. මගෙ ස්පෙක්ස් == i3 2nd gen 4GB ram . අවුරුදු 8 ක් පරණයි

  • @shamikaeducation
    @shamikaeducation 5 หลายเดือนก่อน +10

    Computer එකක් නැතුව අනාගතේට ඕනි වෙයි කියලා මේ වීඩීයෝ බලන මම😊

  • @Amalka_Sandesh
    @Amalka_Sandesh 2 ปีที่แล้ว +30

    අයියට කොහොම ස්තූති කරන්නද මන්දා
    මම windows 11 දාගත්‍තා අයියේ
    ඔයාට ගොඩාක් පින් ❤️❤️❤️

    • @chamithasenodhith6538
      @chamithasenodhith6538 2 ปีที่แล้ว +2

      Speed kohomada brother hira wenne nadda

    • @madhusanka9616
      @madhusanka9616 ปีที่แล้ว

      @@chamithasenodhith6538 හිර වීමක් නැහැ.. සුපිරි

  • @bihindubulanjay
    @bihindubulanjay ปีที่แล้ว +5

    Video එක කරල දැන් අවුරුදු එකහමාරක් විතර වෙනව, original windows 11 iso එක මන් Microsoft එකෙන් download කරල මේ ක්‍රමය try කලා ඒක වැඩ, thanks 😊❤️

  • @kasunmalindaranasinghe7070
    @kasunmalindaranasinghe7070 2 ปีที่แล้ว +8

    Thanks brother. It's working perfectly. This is very simple method and effective. My Core 2 quad PC get Windows 11 and genuinely activated with this method. Thank you very much.

  • @vectormaster7976
    @vectormaster7976 2 ปีที่แล้ว +9

    How can I change the Boot Sequence? Also if we change the boot sequence, will it be able to change it again? That's the only question
    regarding this video.

  • @damindujayasinghe2744
    @damindujayasinghe2744 3 ปีที่แล้ว +8

    අයියේ windows 11 requirements වල කියන්නේ "1 gigahertz (GHz) or faster with 2 or more cores on a compatible 64-bit processor or System on a Chip (SoC)" කියලනේ. එතන generation එක ගැන කියල නෑනේ . speed එක ගැන විතරනේ කියල තියෙන්නේ. ඇයි 8 gen වලින් පස්සේ ඒවාට විතරයි support කියල කියන්නේ?

  • @janith5829
    @janith5829 3 ปีที่แล้ว +14

    Windows එකේ අයිතිකාරයා ඉනට අත් දෙක තියාගෙන

  • @tharidumayadunna156
    @tharidumayadunna156 3 ปีที่แล้ว +28

    වැඩේ සුපිරියටම ගොඩ ගියා😌💪🔥💯thnnx bro🙏

    • @sanujchamindu7115
      @sanujchamindu7115 2 ปีที่แล้ว +1

      proseser eka mokakda ane

    • @deadgamert3589
      @deadgamert3589 9 หลายเดือนก่อน

      එතකොට ලැප් එකේ තියෙන ඩේටා නැති වෙනවද ? මන් කිව්වේ windows 10 එකේ තිබ්බ ඇප් ෆයිල්ස් ඒවා නැති වෙනවද . ලැප් එක රීසෙට් වෙනවද

  • @zaidiqbal6769
    @zaidiqbal6769 2 ปีที่แล้ว +1

    Super video aiye
    Very informative

  • @vihangaanuththara
    @vihangaanuththara 3 ปีที่แล้ว +1

    Niyamai video eka...❤️‍🔥

  • @dimuthudheerendra2004
    @dimuthudheerendra2004 3 ปีที่แล้ว +6

    වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම *වැඩ්ඩෙක්*

  • @ishanmadhuranga117
    @ishanmadhuranga117 3 ปีที่แล้ว +10

    සුපිරි අයියේ වැඩේ ගොඩ 10 පාරක් විතර try කරලා අත ඇරලා දාලා හිටියේ

    • @spotifypremium842
      @spotifypremium842 3 ปีที่แล้ว +1

      ඔයා windows 11 iso file එක download කරපු link එක එවන්න කෝ.. තව Windows 10 iso එකත් 64bit වෙන්න ඕනෙද ඔය method එක හරි යන්න? Plz දන්න එක්කෙනෙක් කියන්නකෝ..

  • @techmalli19
    @techmalli19 2 ปีที่แล้ว

    Supiri
    Oyage videos vala kava davath loku talk naha
    Supiri👍👍👌

  • @computeracademy9623
    @computeracademy9623 2 ปีที่แล้ว

    නියමයි හොදට වැඩ ❤️🤝💯

  • @akila90821
    @akila90821 3 ปีที่แล้ว +13

    what a talented guy. thank u so much for this.

  • @DilshanRamesh
    @DilshanRamesh 3 ปีที่แล้ว +3

    අයියේ මං ගාව තියෙන්නේ campus එකෙන් dreams park එකෙන් හම්බුන window 10 pro activate key එකක්. මෙ method එකෙන් window 11 දැම්මොත් Active කර ගන්න පුලුවන් ද

  • @slpodda5420
    @slpodda5420 2 ปีที่แล้ว

    වැඩේ නම් නියමයි..thanks aiye

  • @kalpanaperera8112
    @kalpanaperera8112 3 ปีที่แล้ว +1

    MN deyak kiyannam windows 11 nisa oya mara prasiddiyak labanawa🥰🥰
    Super bro
    Oyata jayawewa

  • @purnodabeyasinghe2357
    @purnodabeyasinghe2357 2 ปีที่แล้ว +6

    It worked in core to duo processor with 4gb ram.Thank you so much for this video 100% working. I didn't use a bootable drive I change the files and I run the windows setup in administrator. But it is taking some time to install. When it method is using you didnt need to change the region and stuff like that

    • @purnodabeyasinghe2357
      @purnodabeyasinghe2357 2 ปีที่แล้ว

      @@chathurapriyashan5531 na

    • @Lilsafa
      @Lilsafa 2 ปีที่แล้ว

      core i3 540
      4GB ram
      Danna pulawan da

    • @purnodabeyasinghe2357
      @purnodabeyasinghe2357 2 ปีที่แล้ว +1

      @@Lilsafa it will work because I tried it in core 2 duo and it works fine.The ram Iuse for this is ddr 3 4gb ram because of that it will work to you.

    • @Lilsafa
      @Lilsafa 2 ปีที่แล้ว

      @@purnodabeyasinghe2357 Thank you very much I can download Windows 10 ios as in this video and download windows 11 ios and do the same as in this video Can I put a link with the website that downloads the file I want?

  • @ishan9605
    @ishan9605 3 ปีที่แล้ว +5

    Aiye mn gava thiyenne lenovo laptop 💻 එකක් දාගන්න පුළුවන් da??

  • @LKTravel360
    @LKTravel360 3 ปีที่แล้ว +1

    Good video.. Simple explanation.

  • @demonz2680
    @demonz2680 ปีที่แล้ว

    Attama wadagat una... Thank you. Hariyatama me dewal piliwalin kiyala dunna. Video eka balala mat 11 gahuwa. Thank you so much..

  • @PrehistoFlix
    @PrehistoFlix 3 ปีที่แล้ว +46

    මටත් ඔය අදහස ආව. කරන්න ගියෙ නෑ. ඔය වගේ වැඩ කරන්න ගිහින් වැරදුන වාර .... 😭😭😭
    දැන් ඉතින් මේක දැක්කම කරන්න හිතෙනවා . 😀😀

    • @PrehistoFlix
      @PrehistoFlix 3 ปีที่แล้ว +3

      මන් ඕන් දැම්ම.කිසි ප්‍රශ්නයක් නෑ. බය නැතුව දාගන්න

    • @geniusgsn43980
      @geniusgsn43980 3 ปีที่แล้ว +2

      @@PrehistoFlix ඔයා ඕක කරන්න කලින් machine එක format කරාද bro?

    • @anonymoushub7677
      @anonymoushub7677 3 ปีที่แล้ว

      ekko hari yayi..ekko igena gani bn..

    • @PrehistoFlix
      @PrehistoFlix 3 ปีที่แล้ว +1

      @@geniusgsn43980 mn C drive format karala damme

    • @spotifypremium842
      @spotifypremium842 3 ปีที่แล้ว

      @@PrehistoFlix ඔයා Windows 11 iso එක download කරපු link එක එවන්න කෝ..

  • @hesalbandara3839
    @hesalbandara3839 3 ปีที่แล้ว +125

    මම හිතන්නෙ අද කතා කලේ සාන්ත වෙන්නැති😂😍😍😍

    • @gamingrowdy8010
      @gamingrowdy8010 3 ปีที่แล้ว +4

      Wannathi 😂

    • @sasindu7843
      @sasindu7843 3 ปีที่แล้ว +9

      😂😂 ඒක නෝන්ඩි වීගෙන එන්නෙ හැම එකකටම දාන හින්ද

    • @ae5934
      @ae5934 3 ปีที่แล้ว +8

      නෑ bn මංගල

    • @rashmikashamal8027
      @rashmikashamal8027 3 ปีที่แล้ว +5

      රන්ජා බ්න් රන්ජා

    • @tharindurathnayake9345
      @tharindurathnayake9345 3 ปีที่แล้ว +4

      @@sasindu7843 ඒක ලස්සන creative වැඩක්

  • @srperera319
    @srperera319 2 ปีที่แล้ว +1

    Windows 10 installation setup එකට ගියාම keep my files options ඒක disable වෙලා nothing ඒකට එනවා. ඒක keep my files එකෙන් installation කරන්න ක්‍රමයක් කියන්න පුළුවන් ද

  • @MSTECH-eg1by
    @MSTECH-eg1by 2 ปีที่แล้ว

    සුපිරිම වැඩක්✌

  • @kaveeshanethsara7202
    @kaveeshanethsara7202 2 ปีที่แล้ว +3

    අයියෙ Windows 11 download කරල run කරනකොට, windows 10 වල තිබ්බ backup කරපු නැති ඇප්ස් files වගේ දේවල් කැපෙනවද? නැත්තම් ඒ ටික windows 11 වල autoම save වෙලා තියෙනවද?🤧🤔

  • @wikumdulanja6221
    @wikumdulanja6221 3 ปีที่แล้ว +11

    Windows 11 එකේ කලින් ආපු එකේ Theme වල වෙනසක් තියනවා නේද original ආපු එකට වඩා

  • @liyanaarachchipriyantha9330
    @liyanaarachchipriyantha9330 2 ปีที่แล้ว +1

    It worked out, thank you brother 🎊🎊🎊😍😍😍😍

  • @moviemark4K
    @moviemark4K 3 ปีที่แล้ว +1

    niyamai bn gammak.

  • @t-webtec3123
    @t-webtec3123 3 ปีที่แล้ว +4

    පරණ එකක්ලු Intel i5 2nd gen එකක්. ඔයා මේ දාන විදියට W10 දාන්න පුළුවන් Computer වලට විතරයි මේක දාන්න පුළුවන්. Microsoft එකෙන් මෙහෙම ලිමිට් එකක් කරන්නෙ සාදාරණ හේතුවක් ඇතුව. අපි අළුත් OS එකකට යන්නෙ Interface එකට තියෙන ආසාවට නෙවෙනෙ. මේ W11 දුවන්න ඕන Hardware වලට විතරක් තෝරල එවන්නෙ දැන් Computer 11 gen එතනින් එහාට එන ඒවනෙ. Low Performance තියෙන ඒවට දාල Interface බල බල ඉන්න වෙන්නෙ. කරන්න පුවවන් වැඩ ටික කරගන්න බැරිවෙන නිසා තමයි මෙහෙම එවන්නෙ. W10 ආවට පස්සෙ ඔය සිද්දිය වුනානෙ සුපුරියටම.

  • @himeshlakshitha3754
    @himeshlakshitha3754 3 ปีที่แล้ว +5

    සම්පූර්ණයෙන් sources file එකම මාරු කරාට කමක් නැද්ද

  • @RuchiraOshan
    @RuchiraOshan 3 ปีที่แล้ว

    Gammak tamai 😇🤘🏻

  • @luxurious_now
    @luxurious_now 3 ปีที่แล้ว +1

    Thank you, brother.

  • @sadevehas2279
    @sadevehas2279 3 ปีที่แล้ว +42

    යකෝ හැමදාම මට call ගන්න එපා.මම online clzවල ඉද්දි clz එනවා🤣

    • @dilnethsandeepa109
      @dilnethsandeepa109 3 ปีที่แล้ว +2

      කොම්පියුස් උන්ග බුන්ග

  • @achin7478
    @achin7478 3 ปีที่แล้ว +3

    Windows11 daddi dan lap eke tiyn data nati wenwd?

  • @nethmajayasingha224
    @nethmajayasingha224 ปีที่แล้ว +1

    තැන්කු අයියේ, පට්ට වැඩක්

  • @sltechreview4948
    @sltechreview4948 2 ปีที่แล้ว

    wadath wenawa godak 😌thank you 💪

  • @KuwindaMaxx
    @KuwindaMaxx 3 ปีที่แล้ว +4

    එක නම් සුපිරියක්.❤️🤙

    • @sudeephirushan
      @sudeephirushan 2 ปีที่แล้ว

      2 gb ram එකේ බැරි ද

  • @imtechofficial
    @imtechofficial 3 ปีที่แล้ว +7

    ඔන්න බැලුව ඉතින්.මට තාම එ්ත් දාගන්න බයයි

    • @nuwan3992
      @nuwan3992 3 ปีที่แล้ว +1

      ඔව් බොක්කහ්

  • @rasanjanalakshitha9975
    @rasanjanalakshitha9975 3 ปีที่แล้ว

    Ela bro wade karagatta

  • @shaniya....2355
    @shaniya....2355 3 ปีที่แล้ว

    දෙයියො ඔන් සබ් කලා 😍😍😍🤘

  • @eclipture
    @eclipture 3 ปีที่แล้ว +6

    මේ විදියට කරා. හොඳට වැඩ කළා. Leaked ISO එක පාවිච්චි කළා. පස්සෙ Microsoft අයගෙන් update එකක් අවා. ඒක install කරාම windows 11 official insider preview එක අවා. thank you very much 👍

    • @chamithasenodhith6538
      @chamithasenodhith6538 2 ปีที่แล้ว

      Speed komada brother

    • @eclipture
      @eclipture 2 ปีที่แล้ว

      @@chamithasenodhith6538 මේක කරන්න එපා. මගේ hard එක ගියා. අයියගෙ motherboard එක ගියා. OS එක බාගෙට install උනාම ඔහොම scene වෙනෝ

  • @chelakshan6297
    @chelakshan6297 3 ปีที่แล้ว +11

    පන දාගෙන අලුතෙන් වින්ඩෝස් හදපු සත්‍යා නන්දෙලා ඇතුළු මයිකොසොෆ්ට් ටීම් එක- confused unga bunga

  • @gamingrowdy8010
    @gamingrowdy8010 3 ปีที่แล้ว

    Supiri vidio akak ayya

  • @vectormaster7976
    @vectormaster7976 2 ปีที่แล้ว

    1. Aiye pen drive eka bootable drive eka karama passe ayemath USB ekak wage use krnna puluwan ne?
    2. TPM, Secure Boot one nedda?
    3. Skin packs windows 10 da enne?

  • @MusicBrother
    @MusicBrother 3 ปีที่แล้ว +16

    මේක මුලින් Windows 11 Leak වෙලා තිබ්බ Site එකේ තිබ්බ නේද

    • @lakindu1
      @lakindu1 3 ปีที่แล้ว +3

      මට site එක කියපන් කෝ

  • @mrcn6336
    @mrcn6336 3 ปีที่แล้ว +4

    නියමයි ❤❤❤

  • @buildwithmee
    @buildwithmee 3 ปีที่แล้ว +1

    First Veiw Great Video

  • @anupachandiraediriweera6984
    @anupachandiraediriweera6984 2 ปีที่แล้ว

    Thank you very much!

  • @sasindudeshan8443
    @sasindudeshan8443 3 ปีที่แล้ว +4

    පට්ටම

  • @sltech837
    @sltech837 3 ปีที่แล้ว +4

    10 eka activate krla tyenne eeka nati weida meka dammama

  • @nishendrapradeep1030
    @nishendrapradeep1030 3 ปีที่แล้ว +2

    Wena deyak gena ahannea....ei usb auto eject wennea(mouse and key bord)

  • @dishankaushalya1549
    @dishankaushalya1549 3 ปีที่แล้ว +1

    brother mehema kalama security paththe aulak thiyeda. ransomware wage enna puluwanda. data godak thiyena pc walata meka install karana eke risk ekak nedda

  • @damindujayasinghe2744
    @damindujayasinghe2744 3 ปีที่แล้ว +4

    මගේ අවුරුදු දහයක් විතර පරණ computer එකේ processor එක core 2 duo. ඒක 3.0GHz. ඒත් අලුත් laptop එකේ i7 10th genaration එකේ clock speed එක properties වල 1.3GHz 1.5GHz කියලා පෙන්නනවා. ඒත් task manager එකේ cpu යටතේ base speed කියලා පෙන්නන්නෙ 1.5GHz.
    ලැප්ටොප් එකෙ ස්පීඩ් දෙකක් පෙන්නන්නෙ මොකද ?
    Laptop එකට වඩා computer එකේ speed එක වැඩි මොකද ?
    අයියගේ processor එක i5 වෙලත් speed එක අඩු මොකද?
    කරුණාකරල කියන්න පුලුවන්ද

    • @asinthamassimo7387
      @asinthamassimo7387 ปีที่แล้ว

      මෙහෙමයි Core to duo dual core processer එකක core 1ක speed එක තමා ඒ...අරකෙ 1core එකක speed එක අඩු වුනත් core ගානයි thereds ගාණ අනුව වෙනස් වෙනවා

  • @dalushanimhara9701
    @dalushanimhara9701 2 ปีที่แล้ว +4

    අයියේ මගෙ pc එක
    Intel i3 core 2
    Ram 4 GB
    Hrad disk 500GB
    දාගත්තට පස්සේ Slow වෙන එකක් නැනේ

    • @gracegorgeous3162
      @gracegorgeous3162 ปีที่แล้ว +1

      SSD Ekak gahala itapasse ekata OS eka install karanna ethakota slow vena ekak naa ...

  • @bhanudilsha1822
    @bhanudilsha1822 3 ปีที่แล้ว +1

    OEM key eka windows 11 Eke active karala , octomber wala ena iso eka apahu dala ekata apahu ekalin OEM key eka type karanna oneda ,naththam online auto active wenawada

  • @anuragunaratne9039
    @anuragunaratne9039 3 ปีที่แล้ว

    System disk එක 64GB තියෙන්නම onada.? මගෙ තියෙන්නේ 48GB. Please let me know what i have to do.
    my Laptop model
    Toshiba Tecra R 850. 2nd Gen.

  • @SL_bro_
    @SL_bro_ 3 ปีที่แล้ว +8

    SL bro වන අපෙන් ඔබට උනුසුම් සුබ පැතුම් දිගින් දිගටම මේ වගේ වීඩියෝ කරන්න ශක්තිය ධෛර්යය ලැබේවා කියලා ප්‍රාත්තනා කරනවා........!

    • @aladin2181
      @aladin2181 3 ปีที่แล้ว +1

      ඔව් මන් කැමතිම youtuber

    • @SL_bro_
      @SL_bro_ 3 ปีที่แล้ว +1

      @@aladin2181 ow

  • @harddisk123
    @harddisk123 3 ปีที่แล้ว +8

    intel(R)pentium(R)CPU G645 @ 2.90GHz (2nd gen) desktop
    RAM 4GB DDR3 x64-based processor
    11 danna me performance athida

    • @gracegorgeous3162
      @gracegorgeous3162 ปีที่แล้ว +1

      Boot Drive ekata Solid State Drive ekak use karanna ethakota machine eka slow wena ekak naa ...

  • @chamilka87
    @chamilka87 3 ปีที่แล้ว +2

    Installed on Dual core 5th gen, thanks brother

  • @akashdhananjaya5167
    @akashdhananjaya5167 3 ปีที่แล้ว

    Love You Brother...❤❤❤

  • @buddikadharmapriya1943
    @buddikadharmapriya1943 3 ปีที่แล้ว +4

    Bootable soft එක ඩවුන්ලෝඩ් කරන්න ලින්ක් එකක් දෙන්න පුලුවන්ද

  • @mrfox3039
    @mrfox3039 3 ปีที่แล้ว +5

    අයියේ ඔක activater ඒහේකින් active කරද්දින් අවුලක් යන්නේ නැතිවේයි නේද. හරියට active වේයි නේද.💚

  • @The_Phoenix716
    @The_Phoenix716 3 ปีที่แล้ว

    අයියෙ ඕකට ඕනි කරන drivers අපේ පරන computer වලට drivers හොයාගන්න පුලුවන් වෙයිද මගේ pc එකේ තියෙන්නෙ පරන 512 vga කාඩ් එකක් ඒකෙ drvers ඒම හොයාගන්න පුලුවන් වෙයිද

  • @user-gf6gu1xg5j
    @user-gf6gu1xg5j 3 ปีที่แล้ว

    මමත් හොය හොයා හිටියේ මේ වීඩියෝ එක.. නියමයි..

  • @thusharabandara6926
    @thusharabandara6926 3 ปีที่แล้ว +32

    කවුද හැමදාම call කරන්නේ

    • @moviemark4K
      @moviemark4K 3 ปีที่แล้ว +3

      Matai mutai thama bn eliwenakota call gannana wa.

    • @user-js1pp4qs6m
      @user-js1pp4qs6m 3 ปีที่แล้ว +3

      මා හට කොල් කරෙ

    • @shanlnk2686
      @shanlnk2686 3 ปีที่แล้ว +1

      මට

  • @ae5934
    @ae5934 3 ปีที่แล้ว +6

    අයියේ මංගල නේද කතා කලේ 😀😀

  • @vonalsl3175
    @vonalsl3175 2 ปีที่แล้ว

    It works. You done well

  • @blueline3422
    @blueline3422 3 ปีที่แล้ว +2

    Meka developer preview eka windows 11 cd eka thiyanwa eka dagthata awulak na da?

  • @nalaka.perera
    @nalaka.perera 3 ปีที่แล้ว +15

    Win 11 leak එකේ තියන Bugs සේරම එනවා මේ කියන විදියට ,හදිසියේ හරි කෙලවුනොත් දෙවියන්ගේ පිහිටයි, මීට වඩා හොදයි leak එකම use කරන එක, මොකද leak එක ඕනැම පරණ pc එකක run කරන්න පුලුවන්

    • @spotifypremium842
      @spotifypremium842 3 ปีที่แล้ว +1

      මට 100% sure, ඕනේ lap එකක run කරන්න පුළුවන් leaked version එකක් kiyannako.. (I mean video or a link)

    • @nalaka.perera
      @nalaka.perera 3 ปีที่แล้ว +1

      @@spotifypremium842මේ වැඩේ windows 11 iso file එකකින් කරන්න පූළුවන් ,නමුත් ප්‍රස්නය official iso file එකක් තවම release කරලා නෑ, නමුත් windows 10 insider preview එක හරහා developer build එකක් විදියට win 11 update එක ගන්න පුලුවන්, ප්‍රස්නය පරණ pc වල TPM chip එක නැති නිසා 10 update එක විදියට 11 දාගන්න බෑ, තවම official iso එක නැති නිසා මේ වැඩේ අමාරුයි, මට windows 10 insider updated එකක් ලැබුනා ,මම දැන් ඒක install කරන ගමන් ඉන්නේ, නමුත් ඒ update එකත් official site එකෙන් නෙවෙයි, නමුත් මම වෙනමම HDD එකක් install කරනවා ප්‍රස්නයක් ඉවත් අවුලක් නැතිවෙන්න, මම එම link දාන්නම්, වෙන hdd එකකට install කරගන්න, TMP support අයට නම් original update එක ගන්න පුලූවන්,

    • @nalaka.perera
      @nalaka.perera 3 ปีที่แล้ว

      @Mohamed Rifaue yes , but ma video ekek kiyanne leak eke source eka use kerana vidiya , mama kiyanne kelinma leak eka da ganna eka meeta wada hodai nikan wate yanne nathuwa,

  • @hesalbandara3839
    @hesalbandara3839 3 ปีที่แล้ว +21

    Trending එනව කියන උන් 😍😍😍😁

  • @thilinarukshan1587
    @thilinarukshan1587 3 ปีที่แล้ว +2

    aiye mama mage cor 2 duo 4gb ram computer ekata windows 11 dagaththa . windows 10 wagema hodata wadakaranawa

  • @SumuduDigitalCreations
    @SumuduDigitalCreations 3 ปีที่แล้ว

    Windows insider preview update karaddi pc eke thiyana ape files &applications backup karala thiyaagann athyawashyada , nath nam backup nokalath windows 11 update gaththata passe ape files and applications kalin widiyatama thiyenawada
    Windows 11 insider preview eka ganiddi ape pc eke files and applications aluthin daann wenawada

  • @sajithdasanayaka1464
    @sajithdasanayaka1464 3 ปีที่แล้ว +4

    ඕකෙ කිසිම risk එකක් නැද්ද?

  • @TheDown_Harper
    @TheDown_Harper 3 ปีที่แล้ว +5

    අයියා අර දෙවනි පාරට ආවෙ windis 11 logo එක

    • @TheDown_Harper
      @TheDown_Harper 3 ปีที่แล้ว

      @Ravindu Vilhara ara windos 11 install wunata passe awa logo eka

  • @anuanusha6792
    @anuanusha6792 3 ปีที่แล้ว

    Oya nam පට්ට ayye

  • @AnuGraphxEdu
    @AnuGraphxEdu 2 ปีที่แล้ว

    අය්යේ ඕකේ windows 10 iso file එකට win 11 setup එක past කරන විදිහටම windows 7 iso file එකට win 11 setup එක past කරලා windows 7 pc එකකට windows 11 ගහන්න බැරිවෙයිද? 2GB ram pc එකකට

  • @chamathsadaru6022
    @chamathsadaru6022 3 ปีที่แล้ว +6

    දානකන්මයි හිටියෙ

  • @apexxpodda4626
    @apexxpodda4626 3 ปีที่แล้ว +6

    මම හැම දාම ඔයාට call කර කර වද දෙනව නේ☺️

  • @navishkajayasekera4114
    @navishkajayasekera4114 3 ปีที่แล้ว +1

    Aiye preview build eke bug mnhri thibboth hardware mukuth damage wenne na ne dha?

  • @rishanranatunga4851
    @rishanranatunga4851 3 ปีที่แล้ว

    Meka Win10 educational key thiyena ekakata daanna, Active karanna, Sinhala font install karanna, Office activation puluwan weida? ISO ekama baanna giyama anthima hariyedi router ekey indala block wela download prohibited kiyala enawa.danna kenek karunakarala reply karanna.

  • @user-js1pp4qs6m
    @user-js1pp4qs6m 3 ปีที่แล้ว +5

    උත්සහ කරලා බලමු නෙ ද අයියා

  • @MrAutomobileLK
    @MrAutomobileLK 3 ปีที่แล้ว +6

    දාගත්ත සුපිරි i3 2nd gen 4gb ram
    Thanks අය්යේ 💙💙💙💙💙💙

    • @ushan_20
      @ushan_20 2 ปีที่แล้ว +1

      sirawatama daganna puluwan unada?

    • @MrAutomobileLK
      @MrAutomobileLK 2 ปีที่แล้ว +1

      @@ushan_20 ow 👌👌

    • @madusanka70
      @madusanka70 2 ปีที่แล้ว

      Slow nadda bn?

    • @MrAutomobileLK
      @MrAutomobileLK 2 ปีที่แล้ว

      @@madusanka70 na

    • @gracegorgeous3162
      @gracegorgeous3162 ปีที่แล้ว +2

      @@MrAutomobileLK Mokakdha Boot Drive ekata thiyenne SSD ekak dha HDD ekak dha ?

  • @thenujatechnology431
    @thenujatechnology431 ปีที่แล้ว +1

    the official windows site said if you install windows 11 in unsupported laptops or pc's it will be no longer supported and may cause compatibility issues.

  • @b2b323
    @b2b323 3 ปีที่แล้ว

    keep it up brw

  • @wimalathissa1563
    @wimalathissa1563 3 ปีที่แล้ว +38

    විභාග දෙපාර්තමේන්තුවෙ explaine කරන්නත් ඉන්නෙ අයිය නේද

    • @dinukaofficial
      @dinukaofficial  3 ปีที่แล้ว +6

      Ow

    • @The_Phoenix716
      @The_Phoenix716 3 ปีที่แล้ว +1

      මොනව explain කරන්නද අයිය ඉන්නෙ 🥰

    • @wishwakoshaya-6381
      @wishwakoshaya-6381 3 ปีที่แล้ว

      Ah eka thama dakala purudu😅

    • @wimalathissa1563
      @wimalathissa1563 3 ปีที่แล้ว +1

      @@dinukaofficial තවනම් ආවෙ නෑ අයියා රිසාල්ට් ශීට් එක දැන් සතියයි.speed post එක දවස් 2කින් එනව කිවුවට 😅👍

    • @pramudikasiriwardana9025
      @pramudikasiriwardana9025 3 ปีที่แล้ว

      ආනේ ඔව්මයි..මේ අය්යා තමා ඉන්නේ....😂

  • @rasangakaushalya6
    @rasangakaushalya6 3 ปีที่แล้ว +3

    අවුලක් වෙන්නේ නැති වෙයි නේද??

  • @gayansandaruwan1501
    @gayansandaruwan1501 3 ปีที่แล้ว +2

    අයියෙ අර 0.52 වීඩියෝ එක මොකක් විදිහටද අප්ලෝඩ් කලේ. එහෙම අප්ලෝඩ් කරන ඔප්ශන් එක කියනවද

  • @kavindusathsara2005
    @kavindusathsara2005 3 ปีที่แล้ว +1

    නියමයි

  • @chamodsamarajeewa
    @chamodsamarajeewa 2 ปีที่แล้ว +3

    2gb ram
    Intel core duo 2.4
    කොම්පියුටර් එකකට වැඩ කරයිද

  • @chamudithajeewantha1362
    @chamudithajeewantha1362 3 ปีที่แล้ว +8

    11 iso flie eka බාන්න ලින් එක දානකෝ

    • @kanishx
      @kanishx 3 ปีที่แล้ว

      telegram search krpn

    • @nisalmilintha6412
      @nisalmilintha6412 3 ปีที่แล้ว

      ChanuxBro ge Video ekak athi eke pennanawa

  • @yasarajayaweera5916
    @yasarajayaweera5916 3 ปีที่แล้ว

    Win11 eken copy karana file eka, kalin win10 wala file eke name ekata (extension ekath ekka) rename karanna ona nadda.?

  • @umayangakarunarathna2005
    @umayangakarunarathna2005 3 ปีที่แล้ว

    මට තියෙන්නේ i3 6Gen cpu එකක් ඒත් මට windows 11 insider preview update ආවා. මට වගේ තව කාට හරි එහෙම අප්ඩේට් එක ඇවිල්ල තියේද?

  • @lakshithahasintha1289
    @lakshithahasintha1289 3 ปีที่แล้ว +3

    👍👍

  • @pub106
    @pub106 3 ปีที่แล้ว +13

    මෙක එනකං හිටියෙ 😍♥

  • @anjaleeweerasiri9013
    @anjaleeweerasiri9013 3 ปีที่แล้ว +1

    windows 11 active කරාට පස්සෙ ආපහු අලුත් license එකක් windows 11 එකට ගන්න ඕනෙද?

  • @cpcreation5236
    @cpcreation5236 3 ปีที่แล้ว

    super mcn math demma thanks