මේ video eka පට්ට වටිනවා.මං වචනෙන් වචනෙ tools ගැන වෙනම ලියාගෙන හෙව්වා.. Thank you පුලුවන් නම් Microsoft power tools ගගැනත් කතා කරන්න Specialy Power BI gana
I just had to stop by and express my deepest gratitude for the incredible content you create all the time. Thank you for everything you do, and please know that your work is making a real difference in the lives of so many. You are a true gem in the TH-cam community, and I look forward to every new video you create. Keep up the amazing work.. Thank you !!
👏👍💡🤖Wow,👨💻🙌 what an amazing video! Thank you so much for sharing this insightful and informative content on how to use AI to make our lives and businesses easier. The examples you gave were practical and relevant, making it easier for us to understand how AI can be integrated into our daily lives and businesses. I learned so much from this video, and I'm excited to try out some of the tips and tricks you shared. Thank you for taking the time to create such valuable content and for sharing it with us. Keep up the great work, and I can't wait to see what other amazing things you have in store for us in the future! #aiforLife #businessautomation #timesavingtips #innovativetechnology
I am a banker and engaged with evaluate credit proposal with some financial analitical parts. Please help me, if I have any posibility to upload memorandum format to the system and evaluate proper manner?
Dear, I am watching your videos regularly. Actually eye opening videos. Ian thinking to bring my daughter to the IT feild aftet this year O/L. Therefore I need more ideas can I contact you both pls.
Hi, my son is 11years old , and i want him to learn about this ai . Is there any recommended place to do it or do you do it? Please advice me. Thank you
වීඩියෝ එකේ කතා කරන AI tools ටික
ChatGPT - chat.openai.com/auth/login?next=%2Fchat
Google Bard - bard.google.com/
Zapier - zapier.com/
Midjourney - www.midjourney.com/
Discord - discord.com/invite/openai
Notion AI - www.notion.so/product/ai
Grain - grain.com/
Speechify - speechify.com/
Thanks a lot.
Thanks lot ❤
Aà
ඔබේ කතාව දියුණු වෙන්න කැමැත්ත ඇති තරුණයින්ට ආදර්ශයක්..,
උදිත අය්ය ගෙන් තව දැනගන්න ගාෙඩක් දේවල් තියෙයි කියල හිතෙන👀
Udiths sanjaya is man❤
ගැම්මක් උදිතයා ❤❤❤
වටින සාකච්ඡාවක් මමත් කාලයක් තිස්සේ උදිතගෙ චැනල් කත් එක්ක ඉන්නව.. සාමාන්‍යයෙන් ලංකාවේ අයට විවෘත නොවුණු ගොඩක් දැනුම උදිතගෙන් ඉගැන ගත්තා
මේ video eka පට්ට වටිනවා.මං වචනෙන් වචනෙ tools ගැන වෙනම ලියාගෙන හෙව්වා..
Thank you
පුලුවන් නම් Microsoft power tools ගගැනත් කතා කරන්න
Specialy Power BI gana
උදිත ඔයා real වැඩ්ඩෙක්.i love you ❤
වටින දේවල් සෑහෙන්න ඉගෙනගත්තා... අලුතෙන් IT field එකට එන්න ඉන්න අයට AI නිසා වෙන බලපෑම, අනාගතේ secured job opportunities ගැනත් වීඩියෝ එකක් ගෙන්න ❤ Thank you so much!
Supiri video ekak Thanks BA 👍👍👍
Superb discussion Thanks for sharing
10:56 මෙයාගේ කෝස් එක buy කරනවානම් ඔයාල හොඳට හිතලා බලලා buy කරන්න. මං නම් recommand කරන්නේ නෑ. කිසිම වගකීමක් නෑ. මං දැන් මාස 2කට විතර කලින් ඕක buy කරන්න මෙයාට මැසේජ් එකක් දැම්මා කෝස් එක ගැන විස්තර දැනගන්න. හරියට විස්තර කිවුවේත් නෑ මං msg දෙකයි දැම්මේ මට දැනගන්න ඕනි දේවල් අහලා දෙවැනි msg එකට අද වෙනකම් වත් reply එකක් නෑ. ගන්න කලින් මෙයාගේ service එක එහෙම නම් ගත්තට පස්සේ ඔය කියන තරම් සුන්දර ද කියන්න මං දන්නේ නෑ. ඒ නිසා හිතලා බලලා buy කරනවානම් buy කරන්න.
මට නම් එහෙම ප්‍රශ්නයක් වෙලා නෑ. Hackinglk videos නම් ගොඩක් හොදයි
කෝල් කරාල බැලුව නම් හරි බං. උබ ඔය කියන්නෙ මැස්සෙජ් එකට රිප්ලයි ආවෙ නෑ කියලනෙ. උදිත අයියගෙ content මට නම් සෙට් හොදටම
මටනම් එහෙම ප්‍රශ්නයක් වෙලා නෑ දැනට. මම මාස 6ක ඉදන් course eka follow krnne. mistake එකක් වෙන්න පුලුවන්. ඇත්තටම content එක සුපිරි. ඔයා කියන තරම් එයාගෙ service එක අවුල් කියල මට තේරෙන්නෙ නෑ😌.
අනික මැසේජ් කර කර වද දෙන්න දේකුත් නෑ ඒකෙ හැම එකම පැහැදිලි කරනවා😁
@@kirshwinns2059 මං කැමති නෑ බං මිනිස්සුන්ට කරදර කරන්න.ඒ අයියට වැඩ ඇති කියලා හිතලයි කෝල් කරලා කරදර කරන්නේ නැතුව msg එකක් දැම්මේ
@@Upulakshie content එක හොඳටම තියනවද?
ඉදිරියේදී ආහාර නිෂ්පාදනයේදී අපේ ගොවි මහතුන් සදහා බාවිත කළහැකි විදිහ මොකක්ද?
මාර දේවල් නේ අප්පා අයි ටී ලෝකයේ 😮
ජයවේවා උදිත, Business adviser. Great content. Completely fresh knowledge to me. 👏👏👊
Thanks dear Excellent 🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉තව පැයක්වත් තිබුන නම් හොඳයි කියලා හිතුනා
Godak watinadewal igana gattha. Thank you.🙂👍
Nice chat.....good luck uditha aiya .....❤️❤️❤️😘😘
Html, CSS, js
දැනෙන්න සරලවම කියන පොරක්.
💪💪
Great. Thank you for both and team. If possible, need few more video regarding AI.
Superb ❤
Great video ❤
Supiri.mama advanced level technology Uganwana kenek.mamath Loku help ekak gaththa me video eken.
Wow thanks for the inspiration ❤❤
Good discussion👍
ගොඩක් වටිනාකමක් තියෙනවා thank you
spb aiya thanks
sme biz walata ai use karana widiha
thwa poddak wisthara karanna pulawannam hodai
thanks all
Uditha aiya here 's to many more incredible milestone on your journey and congratulation on all your accomplishments.🎉♥️😎
Nice video thanks
Thankyou so much, godak knowledge 1 labuna, ayeth balanna one,api adult professional s,godak useful, dennama loaba nathuwa knowledge 1 dunna, God bless you 2
සුපිරි වීඩියෝ එකක් ..❤
Uditha Sanjaya is an inspiring character in my life ♥
You are such a motivator!!! This made my day. Thank you😍
Ai කියලා උඩ පැන්න ට ඔකේ හානිය ගැන ත් දන්නවා නම් හුගක් හොදයි
අම්ම ඒ විස්තර ටික 😮❤ thanks a lot ❤❤❤❤❤❤❤❤
good information and everyone must watch this clip
mind-blowing video, thank you guys.
Description එක බලන්න
excelanet new chat GPT explaing
What a discussion🔥 thank you for you both for sharing your knowledge with us
I just had to stop by and express my deepest gratitude for the incredible content you create all the time.
Thank you for everything you do, and please know that your work is making a real difference in the lives of so many. You are a true gem in the TH-cam community, and I look forward to every new video you create. Keep up the amazing work.. Thank you !!
Thank you very much.
I recommend ChatGpt Sir
👏👍💡🤖Wow,👨💻🙌 what an amazing video! Thank you so much for sharing this insightful and informative content on how to use AI to make our lives and businesses easier.
The examples you gave were practical and relevant, making it easier for us to understand how AI can be integrated into our daily lives and businesses.
I learned so much from this video, and I'm excited to try out some of the tips and tricks you shared. Thank you for taking the time to create such valuable content and for sharing it with us. Keep up the great work, and I can't wait to see what other amazing things you have in store for us in the future!
#aiforLife #businessautomation #timesavingtips #innovativetechnology
Thank you very much
Thank you So Much it's very Useful Information< May god Bless both of you. I am very proud about our Sri Lankan Talent🥰😍😍😍
Superb... No more words to appreciate your service. Keep it up!
I Never seen this type of video great work
Great video 👍👏
Super ❤🎉
Thank you sir
සුපිරි 😍😍
I am a banker and engaged with evaluate credit proposal with some financial analitical parts. Please help me, if I have any posibility to upload memorandum format to the system and evaluate proper manner?
Good video
Great 👍👍
Thank you
Thank you❤
පිලිකා කාරක කෑම වල ඇඩ් දමන්න එපා,සල්ලි ලැබෙනව තමයි ඒත් ජාතියම ලෙඩ වෙනවනෙ නේද ?
😂 හරකෙක් වෙන්න එපා
@@chameeshadilshan7778 😅😂
කවුද බන් මේ ඔල්මාද බඩුව 😂
😂😂
දන්නවනං කන්නැතුව හිටපං 😂
Thank you
❤
nice 👌
Life eka ai walatama baaradenna epo......😢😢😢😢
Thank you 🤍
🔥🔥🔥❤️❤️❤️
මචං මේකේ presenter kodi ගහ යට එකේ act කරනවද. Police චරිතයක් 🤔🤔🤔
Super ❤️
උද්දා...❤
thanks
ගොඩක් වටින වීඩියෝ එකක්..❤
Important video
Dear, I am watching your videos regularly. Actually eye opening videos. Ian thinking to bring my daughter to the IT feild aftet this year O/L. Therefore I need more ideas can I contact you both pls.
Call 0707 525555
AI Tools Trading walata use karana kenek gemuda..😊
Sir Small Request Can you Please Post tutorial videos of the particular Ai Tools
Sure. Will do
final year research ekkt Dataset ekk hdn hati kiynwd, specially data preproces krn hati
How to apply AI to medical professionals? Specifically to a doctor?
Will discuss this in future with an expert. Thanks for your suggestion.
Digree yk karan kenkt wadath wena ai tool mnad kiyann puwan d
🌻🌻🌻
මාත් ආණමඩුවේ
❤🌟🔥
Hi, my son is 11years old , and i want him to learn about this ai . Is there any recommended place to do it or do you do it? Please advice me. Thank you
In want place pls sageste
Hacking coursing Eka Keeyada Mila idanma igena ganna thanak hoynawa thama hambune na
අයියේ... Prompt engineering igena ganna thanak kiyanavada? Ai.
😍😍
👍
❤❤❤❤❤
🤟❤
Pdf file word file 1k බවට convert karanna puluwanda
Great Content, Amazing advise, Thank you so much #1sttime
@UdithaSanjaya
Great 👍
Thanks 👍
❤
Thanks 🙏
❤
❤❤❤