Hitha Illana Tharu ll හිත ඉල්ලන තරු ll 2021-03-14

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 16 ต.ค. 2024
  • Watch swarnavahini Programmes & More Updates at swarnavahini.lk/
    SWARNAVAHINI ON SOCIAL
    Follow on Facebook : / swarnavahini
    Follow us on instagram : / swarnavahini.tv
    Subscribe on TH-cam: / swarnavahinitv
    WWW.TH-cam.COM/C/SWAR...
    PROPERTY OF EBC LIMITED.
    UNAUTHORIZED COPYING, REPRODUCTION, REPUBLISHING, UPLOADING, DOWNLOADING, TRANSMITTING OR DUPLICATING ANY OF THE CONTENT IN THIS CHANNEL IS STRICTLY PROHIBITED.
    #Hitha_Illana_Tharu
  • บันเทิง

ความคิดเห็น • 1.2K

  • @TS-vp7ji
    @TS-vp7ji 3 ปีที่แล้ว +231

    රන්ගන අයියා මොකක්ද මේ කලේ අපි නැවතත් 96ට ගියා ඇස්වලට කදුලු අවා මේ අපේ රටේ වටිනා සම්පත් සුපිරිම තරු වන්ස කාතාව ලෝකේම බැබලු අපේ කිඩකින් දැකිමේන් ඇඩුනා බුදුසරණයි

    • @santiss5347
      @santiss5347 3 ปีที่แล้ว +4

      අද කෝ mach

    • @roshenlahiru1158
      @roshenlahiru1158 3 ปีที่แล้ว +4

      අනිවාර්යයෙන් .... හිරිගඩු පිපෙනවා

    • @prasadperera2492
      @prasadperera2492 3 ปีที่แล้ว +1

      Atthamae saman mathath kadulu awaaaa😢😢😢😢😢😢😢😢😢

    • @deepikand5722
      @deepikand5722 3 ปีที่แล้ว +2

      Aniwaryen ma API pissuwen cricket balapu kale

    • @nisalanirmal9436
      @nisalanirmal9436 3 ปีที่แล้ว +1

      @@deepikand5722 xfm

  • @srilanka332
    @srilanka332 3 ปีที่แล้ว +313

    ශ්‍රී ලංකාව කියන රට ලෝකයට හදුන්නල දුන්නෙ මෙන්න මේ වීරයො ටික
    අපේ වීරයො සියළුම දෙනාට තෙරුවන් සරණයි ,,,🙏🙏🙏

  • @srilanka332
    @srilanka332 3 ปีที่แล้ว +181

    මේක තමයි මන් මෙච්චර කාලෙකට බලපු හොදම වීඩියෝ එක ජය වේවා රංගන ,, ජය වේවා සුවර්ණ්නවහීනි,,👍

  • @srilanka332
    @srilanka332 3 ปีที่แล้ว +148

    හිතින් අඩ අඩා හිටියෙ මගේ වීරයා ඇයි නැත්තේ කියලා ආව මගේ වීරයා අරවින්ද ද සිල්වා ,,,,,,👍💪💪💖💖💕

  • @dinukawijayanga1166
    @dinukawijayanga1166 3 ปีที่แล้ว +135

    රංගන බොහොම ස්තූතියි.අරවින්ද,මුරලිදරන් පලමු වරට දැක්කේ ටීවි වැඩසටහනක

    • @saman88chandrapala94
      @saman88chandrapala94 3 ปีที่แล้ว

      If. I'm,. Jmjmmjmjjm, 9k.I jjm, mm, jjmmjiujmj. Jmj. Jjjj. Mini,,,, K. The Jmj j8, j9j8jjjj0m8. 98mj.9i9ik8jmmi9mi,jm.,m.89jm..j.mm8.j,m.ik98jj.jj.mj,jmj.j9jmj..0 K 8
      0jj0m8..j,,m ,.I jmijj, 8j.mm,,,j,,j.8.9jm89jm.j0?898j98j98.j.98mi8.9i8kjm.,mmj,980imk8mj9?,m I'm. M I.,, j. J. J8. 9ki,Yyggyy66.jajii88.6 88uhjii88io60.v,. I, 88,8j0j.8,,0,,,j,I'm i? 9jm..,0mo.98jmjj98.j.9,89.j8m,.j.j98j.98k.njjjj,. 8,,.0p0p0p0p0p0p0p0 m.,

    • @sithumasantha7775
      @sithumasantha7775 3 ปีที่แล้ว

      Ane aq

  • @dfcfs7901
    @dfcfs7901 3 ปีที่แล้ว +144

    සෑම තරගයේදී ම අපේ ජය පැතූ ආදරනීය සුද්දා (ටෝනී ග්‍රෙග්) ඔබට නිවන් සුව(හදවතින් ඔබ කෙලිබිමේ අප තනිකලේ නැත කිසි දිනේ)

  • @podda3015
    @podda3015 3 ปีที่แล้ว +203

    අව්රුදු 25ක් ගිහිල්ලත් ඒ නායකයට එහෙම ගරු කරන්න... 💪👌 කොච්චරනම් විනයක් තියාගන්න ඇතිද. නායකයෙක් නොවී තාත්ත කෙ⁣නෙක් වෙලා..❤️🏆

    • @wij3072
      @wij3072 3 ปีที่แล้ว +3

      Sirawatama

    • @shanilfernando7075
      @shanilfernando7075 3 ปีที่แล้ว +2

      👏

    • @tharindumaduranga4546
      @tharindumaduranga4546 3 ปีที่แล้ว +1

      Yes exactly

    • @dtdineshmadushan5234
      @dtdineshmadushan5234 3 ปีที่แล้ว +3

      Thaththek daruwo tikak balagaththa wage hagimak danuna. Godak pin ape athithe cricket lassana karala dunnata🙋‍♂️♥️♥️♥️

    • @dilatech7621
      @dilatech7621 3 ปีที่แล้ว

      @@wij3072 ff

  • @SD-qr1gy
    @SD-qr1gy 3 ปีที่แล้ว +107

    මෙතෙක් කාලෙකට වටිනාම වැඩ සටහන.ලංකාව කියන නම ලෝකෙම දැන ගත්‍තෙ මෙයාලගෙන්

  • @sudusudu5936
    @sudusudu5936 3 ปีที่แล้ว +54

    මේ සෙට් එක නිසා මං ක්‍රිකට් වලට ඇබ්බැහිවෙලා හිටියෙ. මෙයාල අයින් උනාට පස්සෙ ඒ තැන ගන්න ඊටපස්සෙ ආව කාටවත් බැරි උනා . මං ක්‍රිකට් බලන එකත් නැවැත්තුවා ආදරෙයි මේ සෙට් එකට හැමදාම 😍😍😍

    • @santiss5347
      @santiss5347 3 ปีที่แล้ว +2

      මාත් එදා wedapalata boru kiyala gihin mach eka baluwe

    • @shamanthiwalimuni8853
      @shamanthiwalimuni8853 3 ปีที่แล้ว

      math ehemai...cricket balanne na dan

  • @sarathfernando3902
    @sarathfernando3902 3 ปีที่แล้ว +170

    මෙහෙම දැක්කත් හිත පිරෙනවා අර්ජුන අයියා එක්ක මේ සෙට් එක දෙවි පිහිටයි

  • @kavinduvihanga1985
    @kavinduvihanga1985 3 ปีที่แล้ว +102

    අපේ රටට කීර්තයක් දුන් ඔබ සියලු දෙන්ටම ප්‍රණාමය .ආදරෙයි හැමෝටම❤️❤️❤️❤️🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰

    • @srilangka222
      @srilangka222 3 ปีที่แล้ว +1

      🙏🏽🙏🏽🙏🏽🙏🏽🙏🏽🙏🏽🙏🏽🙏🏽🙏🏽😥😥😥😥😥😥😥💯💯💯💯💯💯👌👌👍🏾👍🏾👌👍🏾👍🏾👍🏾👍🏾👍🏾👍🏾💞💞💞👏👏👏🖤🖤🖤🌹🌹🌹🌷🌷🌷💐💐💐🌺🌺🌺🥀🌺1️⃣0️⃣0️⃣0️⃣👍🏾1️⃣0️⃣0️⃣0️⃣👍🏾

  • @ishankadananjani1604
    @ishankadananjani1604 3 ปีที่แล้ว +24

    වැඩ සටහනේ නමට හොදම සාධාරණයක් කලේ අද තමා ..හදවතේ වීරයෝ හැමදාම ස්තුති ඔබ සැමට අපේ පුංචී රටට කල අප්‍රමාණ සේවයට ❤️❤️❤️

  • @isuruisuru6245
    @isuruisuru6245 3 ปีที่แล้ว +157

    අදටත් නායකයාට ගරු කරනවා ඒ වගේම නායකයා කන්ඩායමට ගරු කරනවා.එ සහෝදරකමයි නායකත්වයයි අපේ රටට ලොකු ගෞරවයක් ලබා දුන්නා.❤

  • @anjalee4776
    @anjalee4776 3 ปีที่แล้ว +29

    මම මෙතෙක් කිසිම දවසක මේ වැඩසටහන බලලා නෑ අහම්බෙන් ඊයේ දැක්කා.. අපේ ultra legends set එක. අනිත් legendsලා එන්ගලන්තෙට නෙලපු එක බලලා මේක බලන්න සෙට් වුණේ ❤️❤️❤️

  • @ධනුෂ්කඅමරසිංහ-ඞ1ඪ
    @ධනුෂ්කඅමරසිංහ-ඞ1ඪ 3 ปีที่แล้ว +149

    අර්ජුන රණතුංග ගෙන් ගත හැකි ආදර්ශ පාඩම් එමටයි. තවමත් ඔවුනොවුන් අතර සහෝදර හැඟීම අද කන්ඩායමටත් ලොකු ආදර්ශයක්❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️🙏

  • @lakeeshapriyadarshani9066
    @lakeeshapriyadarshani9066 3 ปีที่แล้ว +157

    අපිව මේතරම් ආස කරන මිනිස්සු තවත් ලංකාවෙ නැ..මැරෙනකල්ම මෙයාලට ආදරෙයි..

    • @sandyagalabadaarachchi7899
      @sandyagalabadaarachchi7899 3 ปีที่แล้ว

      Rangana mole athi wadak kalamada koheda me wage wadak kala aya nawatha genwanna gon badu genath heluwa penwan nathiwa

    • @siriyanisiriyani4531
      @siriyanisiriyani4531 3 ปีที่แล้ว

      ඔව්. දැන් ඉන්න අය මම් දන්නෙත් නැ

    • @anumuthukumarana948
      @anumuthukumarana948 3 ปีที่แล้ว

      @@sandyagalabadaarachchi7899 එසේම eka 0

    • @anumuthukumarana948
      @anumuthukumarana948 3 ปีที่แล้ว

      අනුෂ්ක@@sandyagalabadaarachchi7899 හම්බන්තොට ැද

    • @laksaravishwaprabhath7891
      @laksaravishwaprabhath7891 3 ปีที่แล้ว

      මැරිලත් ආදරෙයි

  • @shiromichandani8160
    @shiromichandani8160 3 ปีที่แล้ว +67

    මෙන්න මේවා තමයි තරු කියන්නෙ.හම්මෝ ඉතින් ආදරෙයි ගොඩ ගොඩාක්
    තෙරුවන්ගේ ආශිර්වාදය රැකවරනය නිරතුරුවම ඔවුනට ලැබේවා 👏👏🙏🙏

  • @anushadamayaniht2202
    @anushadamayaniht2202 3 ปีที่แล้ว +42

    අපෙ ගෙදරට මුලිම්ම කළු සුදු ටිවි එකක් ගෙනාවේ ලොක කුසලානේ බලන්න...මේ එ දවස්වල අපේ ලොකෙ විරයො අදටත් එහෙමයි....ගොඩාක් ස්තුතියි රංගන අයියෙ මෙ කට්ටිය ගෙනාවට

  • @සංජීවනී
    @සංජීවනී 3 ปีที่แล้ว +10

    හිතා ගන්න බැ මොනාද කියන්නේ කියලා ඒදා දැනුන ඒ හැගීම මට අවුරුදු 9යි.දැන් 34ක්.මේ ඔක්කොම මගේ ලෝකේ රජ වෙලා.මෙයාලගෙන් පස්සේ මන් අදටත් ක්‍රිකට් බලන්නේ නැ.ආදරෙයි ඔක්කටම තෙරුවන් සරණයි ❤❤❤❤❤

  • @travelwithbutton4860
    @travelwithbutton4860 3 ปีที่แล้ว +337

    අර්ජුනගෙ කැප්ටන්සිනම් කතා කරලා වැඩක් නෑ ❤️🤘

  • @surangadilhani1455
    @surangadilhani1455 3 ปีที่แล้ว +5

    බලපු වැදගත්ම, වටිනාම, ගොඩක් ආදරේ හිතන හිත ඉල්ලන තරු වැඩසටහන.... මම අන්තිමට බැලුවේ හිත ඉල්ලන තරු සම්පූර්ණ වැඩසටහනක් ජැක්සන් මහත්මයාගේ පවුල සම්බන්ධ කරගෙන කරපු වැඩසටහන... ඊට පස්සේ මේක... ස්තුතියි රංගන... ඉදිරියටත් මේ වගේ වටිනා චරිත මෙම වැඩසටහනට ගෙන ඒමට ඔබට හැකියාව ලැබෙනවා.... අපගේ ලෝක ශූරයන්ට දීර්ඝායුෂ ලැබේවා...🙏

  • @අම්මාසදකි-ච3ළ
    @අම්මාසදකි-ච3ළ 3 ปีที่แล้ว +98

    ඔන්න අද නම් හිත ඉල්ලන තරුම තමයි ,,,හරිම ආසාවෙන් බලපු හිත ඉල්ලපු 🌟 🌟🌟🌟🌟🌟,,,❤❤❤❤❤❤,,,,සියලුම දෙනාට තෙරුවන් සරණයි දීර්ඝායුෂ ලැබේවා ,,🇱🇰🇱🇰🇱🇰🇱🇰

  • @lakmalthushara8586
    @lakmalthushara8586 3 ปีที่แล้ว +68

    අදටත් අර්ජුන කිඩාවට ඕනේමයි ගොඩක් වටින නායකයෙක් ආදරෙයී සේට් එකටම අරවින්ද සුපිරි පිතිකරූ. ..සේට් එකම වෑඩ්ඩො

  • @Charitha04
    @Charitha04 3 ปีที่แล้ว +19

    ඉස්සර cricket බලපු කාලයක් තිබ්බා...ඒ මේ අය, සනත්ලා play කරන කාලෙ විතරයි ...ආසවෙන් බැලුවෙ හැම match එකක්ම...අදටත් ආදරෙයි මේ ඔක්කොටම...කෙල්ලෙක් වෙලත් ,cricket කියන ක්‍රීඩාවට මං ආදරේ කරන්න පටන් ගත්තෙ මෙයාල නිසයි...❤ match එකක් පටන්ගත්ත වෙලාවෙ ඉදන් ඉවර වෙනකන්ම බැලුව ඒ කාලෙ..ආදරෙයි අදටත් ඔයාලට.. ❤

  • @dilinicooray1991
    @dilinicooray1991 3 ปีที่แล้ว +312

    මේ ඉන්නේ අපේ ක්‍රිකට් උණ වැඩි කල බැක්ටීරියා .....
    දැන් ඉන්නේ ඒ උණ හොද කරන ඇන්ටිබයොටික්....
    අන්න ඒකයි වෙනස...😁😁

  • @sandyapriyanganikanduahara9867
    @sandyapriyanganikanduahara9867 3 ปีที่แล้ว +39

    ඉස්සර (1996දී) මේ දාහතරදින්නත් තරු ටික මාර ලස්සණයි! අර්ජුන රණතුංග ඇත්තටම දෙවිකෙනෙක් වගේ හරිම ලස්සණයි!

  • @let_life
    @let_life 3 ปีที่แล้ว +390

    අර්ජුන රණතුංගගෙ දේශපාලන මතය මොකක් වුනත් මිනිහගෙ ක්‍රිකට් ගැහිලි 👌

    • @kanthigamage8491
      @kanthigamage8491 3 ปีที่แล้ว +3

      Nawathath me Aya kridawata Hanna puluwannam ape lankawa babalawanna puluwan godak adarei Hama kenatama bs

    • @kanishkajithendra5649
      @kanishkajithendra5649 3 ปีที่แล้ว +8

      අනිවා
      අරවින්ද ප්‍රෝග්‍රෑම් එකක ඉන්නව දකින්නත් ආසයි

    • @dhananjaya1251
      @dhananjaya1251 3 ปีที่แล้ว +7

      deshapalana mathayath hari...wahallu kamathi nathi unata

    • @learnenglish5430
      @learnenglish5430 3 ปีที่แล้ว +5

      Arjuna ge politics vla mkkd thiyna wrdda

    • @wij3072
      @wij3072 3 ปีที่แล้ว +3

      Aniwa ee නායකයාට ගහන්න පුළුවන් කිසිම නායකයෙක් loke na.

  • @buddikakandewaththa9257
    @buddikakandewaththa9257 3 ปีที่แล้ว +37

    බෑන්ඩ් එක නම් මෙලෝරහක් නෑ..අපේ වීරයෝ ටික දැක්කම මාරම සතුටුයි..

  • @KantiNa-wz3cp
    @KantiNa-wz3cp 3 ปีที่แล้ว +13

    පලමුව රංගනට ගොඩක් පිං මේ විරයෝ ටික සමිබන්ධ කරගත්තට හරිම සතුටුයි අපේ විරයෝ දකින්න ලැබීම සියලු දෙනාටම දළදා සමිදුන් පිහිට අරක්ෂාවයි රංගන ඔයාටත් දළදා සමිදු පිහිටයි මම සවුදි

    • @babyme8886
      @babyme8886 2 ปีที่แล้ว +1

      Budu saranai ❤🙏🙏🙏

  • @KG-ps5xd
    @KG-ps5xd 3 ปีที่แล้ว +70

    තමන්ගේ ලකුණු ගැන විතරක් හිතලා අර්ජුන සෙල්ලම් කෙරුවා නම් මීටත් වඩා අර්ජුනගේ වාර්තා හොඳ වෙනවා 😌❤️‍🔥

    • @pasandesilva2295
      @pasandesilva2295 3 ปีที่แล้ว

      කියලා වැඩක් නෑ. ❤️ නියම පහරවල් ටිකක් තිබ්බ ප්ලේයර් කෙනෙක්.

  • @padmamalavige402
    @padmamalavige402 3 ปีที่แล้ว +10

    අපිව අවුරුදු 25 අතීතයට අරන් ගියා .96 ලෝක 🏆 ජීවමානයි . අපේ ලෝකේ වීරයෝ..... .හැමෝටම බුදු සරණයි ..🙏🙏🙏

  • @creations245
    @creations245 3 ปีที่แล้ว +7

    අපිව ක්‍රිකට් පිස්සො කරේ 96 ටීම් එක.අදටත් සෙට් එකම මතකයි.ඒ නායකත්වය,ඕපනින් එක,මැද පෙල,බෝලින් ඇඩෙනවා.ආදරෙයි...ඒ වගේම පින් අපිට ලස්සන අතීතයක් දුන්නට.❤️

  • @shankularathna1154
    @shankularathna1154 3 ปีที่แล้ว +11

    දෑත් ඔසවා ආයුබෝවන් කිවහොත් තම ආගමට අවැඩක් වේයැයි සිතන වර්තාමන සමහරක් ක්‍රීඩකයන් සිටින රටක. අර්ජූන, ඇතුළු මෙම නිහතමානී කණ්ඩායමේ වටිනාකම අද අපට පසක් කරන්නෙමු.
    Wish you all the best Sri lankan legends, 🌹🌹🌹

  • @kaveenmax1109
    @kaveenmax1109 3 ปีที่แล้ว +78

    ඉස්සර ක්‍රිකට් කණ්ඩායමෙන් දැන් ඉන්න කණ්ඩායමට ගන්ඩ තියෙන ආදර්ශ ගොඩයි ❤

  • @sakithapriyankara8165
    @sakithapriyankara8165 3 ปีที่แล้ว +26

    අපි ගහන්නෙ රට වෙනුවෙන්. මුරලි කිව්ව ඒ වචන වල තියෙන ගැම්ම ❤️❤️

  • @priyankashiromi55
    @priyankashiromi55 3 ปีที่แล้ว +55

    අද හරිම ලස්සනයි වැඩසටහන . පුදුම ආසාවකින් බැලුවේ. ඇසට කදුලු ආවා ඒ අතීතය මතක් කරනකොට.

  • @priyankabalapuwaduge1261
    @priyankabalapuwaduge1261 3 ปีที่แล้ว +9

    ලොව ඉල්ල න 🌟 තරු ගොඩක් ලස්සනට පායලා අද හිත් වලට ගොඩක් සතුටක් දැනුණේ ලෝකයේ දක්ෂ තරු පිරි වාර ගෙන ඔබලා සියලු දෙනාට තෙරුවන් සරණයි ජෙසු පිහිටයි 🙏 🙏 🌹🌹🌹🌹🌹🌹❤❤🌷🌷

  • @darrenaronofsky6868
    @darrenaronofsky6868 3 ปีที่แล้ว +58

    අපේ වීරයා මුරලිගෙයි උපුල් චන්දනගෙයි තියෙන යාළුකම නම් පට්ට 😅 ආතල් කෝටියයි දෙන්නා 😂ඒ කාලෙ කොහොම ඉන්න ඇතිද කියල මැවිල පේනව 😂 බොක්කෙන්ම යාලුවො ❤
    ආදරෙයි ඔක්කොටම ❤🇱🇰

    • @km-hu1jd
      @km-hu1jd 3 ปีที่แล้ว +1

      එකෙන්ම❤️❤️❤️

  • @sriyaniranasinghe7280
    @sriyaniranasinghe7280 3 ปีที่แล้ว +8

    අද කියාගන්න බැරිතරම් සතුටුයි මේ වීරයෝ ටික දැක්කම ..14 දෙනාම ආවානම් කොච්චර හොදයි ද 😍..තරග පාවානොදී මහත්මා ගුණ තියෙන වීරයෝ ටික ඉපදුනේම ජතියේ පිනට.. ආදරෙයි හැමදාමත් දැක්කම ඇස්වලට කදුලු එනවා ආදරණීය බව නිසාම...ලංකා ඉතිහාසයේ රන් අකුරින් නම ලියන්න වටිනා වීරයන් ...රංගන කලේ විශාල දෙයක් මේ අයට අපේ ආදරය කියන්න අවස්ථාව ලබාදීම .. කමෙන්ට්ස් බලලා මේ වීරයෝ සතුටු වේවි. එදා වගේම අදත් ලස්සනයි ජවය ,ආදරණීය බව,හරිම අගෙයි . තරග පාවාදෙන අයට බලන්න වටිනා මේ පුද්ගලයින් දිහා සල්ලි නෙමෙයි මේ කීර්තිය ගන්න පුළුවන් ද ...මුරලි මම හරිම ආදරෙයි දෙමල කියලා අපිට දැනෙන්නේ නෑ .හරිම ගුණයහපත් ,අනිත් හැමෝම හරිම නිහතමානී...පුදුම ආදරණීය බවක් අපට දැනෙනවා ..ඔබ සැමටම නිදුක් නිරෝගී දීර්ඝායුෂ ලැබේවා ❤️

  • @hashanperera1395
    @hashanperera1395 3 ปีที่แล้ว +21

    ශ්‍රී ලංකාව කියන රට මුලු ලෝකෙම අදුරගත්තේ අපේ මේ නිහතමානී සුන්දර වීරයෝ ටික නිසයි ♥️🇱🇰

  • @mohammedaladwani7437
    @mohammedaladwani7437 3 ปีที่แล้ว +48

    හරිම ලස්සනයි මම අද ආසාවෙන් බැලුවා. සේරම දෙනාට සම්මා සම්බුදු සරණයි.දීර්ඝ ආයුස ලැබේවා

  • @අම්මාසදකි-ච3ළ
    @අම්මාසදකි-ච3ළ 3 ปีที่แล้ว +21

    අද තමයි නියම හිත ඉල්ලන තරු බැලුවේ ,හරිම ලස්සනයි ඒ වගේම සතුටුයි ,,දැක්කත් හිත පිරෙනවා,,තෙරුවන් සරණයි හැමෝටම ,,දීර්ඝායුෂ ලැබේවා ,,🇱🇰❤👌🙏,,ඊයේ දිල්ෂාන් හරිම දක්ෂ විදියට සෙල්ලම් කලා ,,😍😍😍✌✌

  • @ලට්ටලොට්ට-ඣ8ග
    @ලට්ටලොට්ට-ඣ8ග 3 ปีที่แล้ว +9

    අවු 25ක් ගිහිනුත් නායකයට තියෙන ගරුත්වය ❤ අරවින්ද ආවම කළු සීට් එක දීලා පැත්තට ගිය හැටි ❤ world cup 10 උනත් දිනන්න තිබ්බා ❤ රංගන අයියා ආදරෙයී. ඔයා වැඩියෙන්න නිශ්ශබ්දව හිටපු වැඩසටහන මේක වෙන්න ඇතී ❤

  • @jayaminipoornima1342
    @jayaminipoornima1342 3 ปีที่แล้ว +36

    ටීවි එක ලගට වෙලා දාන දාන බෝල වලට කෑ ගහලා, අන්තිමට දින්නාම රතිඤ්ඤා දාලා පාටිත් දැම්මා අප්පා...මතක් වෙද්දී වෙදනයි.දැනටත් ක්‍රිකට් කිව්වොත් දන්නෙ මෙ ටික තමා ❤

  • @dumindubamunusinghearachch5532
    @dumindubamunusinghearachch5532 3 ปีที่แล้ว +85

    මෙයාලා 96විතරක් නෙවෙයි අදටත් වීරයො🙏🙏🙏❤️❤️❤️🇱🇰🇱🇰🇱🇰🇱🇰🙏🙏🙏❤️❤️💯💯💯💯💥💥💥💥

  • @sudusudu5936
    @sudusudu5936 3 ปีที่แล้ว +10

    හිත ඉල්ලන තරු තුලින් දවසක මේ 14 දෙනාම එකට දකින්න ආසයි මං දෙවියන්ගෙන් ඉල්ලනව මගෙ මේ ප්‍රාර්ථනාව ඉශ්ටකරදෙන්න 🙏🙏

  • @rohanabandara9122
    @rohanabandara9122 3 ปีที่แล้ว +64

    මගේ ලෝකයේ ක්‍රිකට් වීරයා.. එදා මෙදා තුර මම දැකපු හොදම පිතිකරැවා... අරවින්ද..❤❤

  • @againethu7582
    @againethu7582 3 ปีที่แล้ว +38

    ඒ කාලේ ඉතින් අපේ සිහින කුමාරවරු තමයි.. අදටත් මේ අයට සම කරන්න කිසිවෙක් නැත ❤❤❤

  • @sudusudu6666
    @sudusudu6666 3 ปีที่แล้ว +10

    මම බලපු හිත ඉල්ලපු තරු වලින් නියම වැඩසටහන මෙයයි රංගන ඔබේ ඉදිරිපත් කරාට ඔබට බොහෝ පින් ස්තූතිවන්ත මේ අයත් අප රටේ විරුවෝ වගේ ආදර්ශමත් අයෙකි

  • @mayurafernando4009
    @mayurafernando4009 3 ปีที่แล้ว +146

    නිකමට හිතපල්ලකො අර්ජුන එක්ක දික්වැල්ලයි,මෙන්ඩිස්වයි ටික දවසක් හිටියනම් 😀

    • @dhanukaedirisooriya4168
      @dhanukaedirisooriya4168 3 ปีที่แล้ว +11

      Un dennage ammalata හචින් gihinma ledawei 🤣

    • @lakmalperera7178
      @lakmalperera7178 3 ปีที่แล้ว +18

      උන් දෙන්න ගුටි කාලම මැරිල එහෙනම්😂😂

    • @hashananuruddha
      @hashananuruddha 3 ปีที่แล้ว +5

      සිය දිවි හානි කරගනී

    • @NK_ONLINE
      @NK_ONLINE 3 ปีที่แล้ว +14

      අර්ජුන රණතුංග කුසල් මෙන්ඩිස්ව මැනේජ් කරානම් දැන් ටීම් එකේ ඉන්න සුපිරිම ප්ලේයර් කුසල් මෙන්ඩිස්.❤️

    • @lifewiththusha55
      @lifewiththusha55 3 ปีที่แล้ว +2

      අනිවාර්යයෙන් 😂

  • @let_life
    @let_life 3 ปีที่แล้ว +98

    පැය දෙකයි විනාඩි අටයි තප්පර 54ම කම්මැලි නැතිව බලන්න පුළුවන්. 😍

    • @asokafernando6177
      @asokafernando6177 3 ปีที่แล้ว +5

      අදත් e පිරිත් nula එහෙම mai මුරලිදරන් ....

  • @anushikarumeshi9752
    @anushikarumeshi9752 3 ปีที่แล้ว +24

    ඒ සංවර හැසිරීම ...ඒ කතාබහේ තියෙන සංවරකම....අහන්න ඉන්න ආසයි...💐💐💐💐💐

  • @kumeeperera1898
    @kumeeperera1898 3 ปีที่แล้ว +29

    96 දි අපි ජීවත් උනා කියලා මතක් කරලා දුන්න උඹලා... අපිට නම් දෙවිවරු.... ❤❤❤...

  • @වේළුසුමන
    @වේළුසුමන 2 ปีที่แล้ว +5

    අරවින්ද අයිය මගෙ ක්‍රිකට් ක්‍රීඩාවෙ රජ්ජුරුවො👑👌❤️👌මේ වගේ සෙට් එකක් ලොවෙත් ආයි කවදාවත් දකින්න වෙන්නෙ නෑ

  • @sithumgamage3643
    @sithumgamage3643 3 ปีที่แล้ว +6

    ඇත්තටම එදා ..ඇඩුව ...හිනාවුනා සතුට වැඩි කමට.ඔබලා මගේ රටට ගෙනා කීර්තියට .ආදරෙයි සියලු දෙනාටම ..නිදුක් නීරෝගී සුවය ලැබෙනවා ...බුදු සරණයි සියලු දෙවියන්ගේ පිහිටයි

  • @koekloeren1707
    @koekloeren1707 3 ปีที่แล้ว +16

    එකමුතු කම ගජමුතු මෙන් වටින්නේ කියන්නේ මෙන්න මේ වගේ අයට තමයි කොහොමද එකිනෙකා අතර බැදිම දම්වැලක පුරුක් වගේ 🙏🏽🙏🏽🙏🏽

  • @kanishkajithendra5649
    @kanishkajithendra5649 3 ปีที่แล้ว +347

    අරවින්දව ඔයවගේ වැඩසටහනකට ගෙන්නුව කියන්නෙම උඹ වැඩ්ඩෙක් රංගන

  • @kumuduniwathsala1650
    @kumuduniwathsala1650 3 ปีที่แล้ว +32

    ඉස්සර mach දවසට school cut කලමම අද mach එකක් දිහා බලන්නෙත් නැහැ

  • @sathyafernando5933
    @sathyafernando5933 3 ปีที่แล้ว +29

    පුන් සද පායා මගෙ රට දිලෙන්නා... ප්‍ර්‍රිති ගොශා නිතර ඇසෙන දා... තණ නිල්ලට ක්‍රීකට් තරග වැදුණු දා...මුළු ලොකෙට අපි බැබලුන දා ....
    අයෙත් මෙ සින්දුව කියන්න කාලයක් එයිද???😢

  • @hashithalakmal6100
    @hashithalakmal6100 3 ปีที่แล้ว +3

    ස්තුතියි .ස්වර්ණවාහිනී .තවම හිත ඉල්ලන තරැ පොකුර .බුදු සරණයි .සුමන සමන් දෙවි පිහිටයි

  • @mrhumble5965
    @mrhumble5965 3 ปีที่แล้ว +35

    අරවින්දව ගෙන්නුවා කියන්නෙ ඔයත් ලෙජන්ඩ් කෙනෙක් තමයි රන්ගන,, 👏🏻👏🏻👍🏽👍🏽

  • @kanthidissanayake5581
    @kanthidissanayake5581 3 ปีที่แล้ว +8

    ලෝක කුසලානය තරගය තමයි මම බලපු පලවෙනි සහ අන්තිම ක්‍රිකට් තරගය.හරිම සතුටු උනා ඔබ සියලු denatama බුඩු සරනයි.

  • @richarddamion1459
    @richarddamion1459 3 ปีที่แล้ว +18

    One of the best teams SriLankan ever produced.
    Sanath, Romesh, Asanka, Aravinda, Arjuna, Roshan, Heshan, Kumar, Chaminda, Pramoda, Murali (Reserves who also played a major part)
    Upul, Ravindra, Mavan
    Hope to see all the 14 guys together again

  • @sujithpriyantha9146
    @sujithpriyantha9146 3 ปีที่แล้ว +5

    මට ලැබෙනවානම් සර්වබලදාරී බලයක් මේ 14දෙනා 96දී සිටිය තාරූන්‍යයේ පිහිටවනව සදාකාලිකවම, ආදරෙයි පැලෙන්ඩම.... දිගාසිරි වේවා සැමටම!!!!!!...........

  • @nadk6697
    @nadk6697 3 ปีที่แล้ว +8

    මගේ cricket වීරයන්ට උතුම් දළදා හාමුදුරුවන්ගේ පිහිටයි!!!! නිදුක් නිරෝගී සුව දීර්ඝායුශ !!!!!

  • @leanalena8299
    @leanalena8299 3 ปีที่แล้ว +27

    සනත් ජයසූරිය මතක් උනේ මට විතරද

  • @chamilanilanthiperera1149
    @chamilanilanthiperera1149 3 ปีที่แล้ว +6

    ගොඩක් දවසකින් පවුලේ සහෝදරයින් දැක්ක වගේ පුදුම සතුටක් දැනුනා ඒ තරම් ඔවුන්ට ආදරෙයි සියලුම දෙනාට නිරෝගී සුවය දීර්ඝායුෂ ලැබේවා තෙරුවන් සරණයි🙏🙏❤️❤️😍😍😘😘🌷🌷🌻🌻🌾🌾🌺🏏🏏🏏🏏💛💛💚💚💜💜💝💝💖💞💞

  • @sandyapriyanganikanduahara9867
    @sandyapriyanganikanduahara9867 3 ปีที่แล้ว +10

    මේ ක්‍රිකට් තරු එදා සෙල්ලම් කළ හැටි තවම මැවි මැවී පෙනෙනවා! මම තවම ඒ තරු 14 ටම අවංකවම හරිම ආදරෙයි!
    අනේ රංගන මල්ලි! ඔයාට ගොඩාක් ස්තූතියි! නැවත ත් මේ තරු අම්බරයේ දිදුලවන්න!😍💟💟💟💟💟💟💟💟💟💟💟💟💟💟💟

  • @leninjohnson1816
    @leninjohnson1816 3 ปีที่แล้ว +31

    වැරැද්ද පිළිගැනීම, එකිනෙකාට ඇති ගෞරවය!! අවම වශයෙන් අපි මැරෙන තුරු මෙම කණ්ඩායම ක්‍රීඩා කළ හැකි නම් එය මොනතරම් හොඳද

  • @sportsc6211
    @sportsc6211 3 ปีที่แล้ว +80

    රොෂාන් මහානාමත් හිටියනං නියමයි

  • @km-hu1jd
    @km-hu1jd 3 ปีที่แล้ว +4

    මෙච්චර කාලෙකට බලපු හිත ඉල්ලන තරු හොඳම වැඩසටහන,කොහොමද මුරලිගෙයි චන්දනගෙයි ලෙන්ගතුකම,දෙන්නම දඟ පන්දු යවන්නෝ,හැබැයි එක්කෙනෙක්ට එක්කෙනෙක් ඉරිශියාව නෑ දැන් ඉන්න අය වගේ❤️❤️❤️

  • @hashanmaduranga9460
    @hashanmaduranga9460 3 ปีที่แล้ว +14

    මුන් ක්‍රිකට් ගැහුවෙ ඇගේ ලේ වලින්. කුහකකම නැ උන්ගෙ. මිනිස්සුන්ට දැනෙන්නයි ක්‍රිකට් ගැහුවෙ ඒකයි මිනිස්සු එච්චරටම උන්ට ආදරේ☝️❤️

  • @chathurikasapumaleewijethu1043
    @chathurikasapumaleewijethu1043 3 ปีที่แล้ว +29

    Our legends . So much of great memories . It was an honor knowing our heroes.

  • @isuruisuru6245
    @isuruisuru6245 3 ปีที่แล้ว +10

    අපරාධෙ මේක මෙච්චර ඉක්මනට ඉවර කරෙ.තව ගොඩ වේලාවක් තිබුණා නම් කියලා හිතේනවා.ස්තුති.රංගනට සහ ස්වර්ණවාහිනි යට

  • @liyo8178
    @liyo8178 3 ปีที่แล้ว +5

    හිත ඉල්ලන තරු. මම බලපු හොදම වෙඩසටහන මෙයයි. 🙏😍

  • @virajith724
    @virajith724 3 ปีที่แล้ว +29

    එක පාරට කුරුම්බා කිව්වම මං හිතුවේ දුශ්ශන්ත් බොන්න කුරුම්මා අරං ඇවිත් කියලා 😂😹😹😹😹😂😂

  • @vimukthikasewwandi1918
    @vimukthikasewwandi1918 3 ปีที่แล้ว +22

    අම්මෝ දැක්කත් හිත පිරෙනවා ....බුදුසරණයි හැමෝටම ..ආදරෙයි හැමදාම

  • @hashananuruddha
    @hashananuruddha 3 ปีที่แล้ว +61

    Sl vs Wi match එක බැලුවෙ නෑ. හිත ඉල්ලන තරැ බැලුව. ඒකයි දැන් cricket වල වෙනස

  • @covervideo5488
    @covervideo5488 3 ปีที่แล้ว +43

    කො මේ අපේ දැන් එවුන් ඇවිත් මේකවත් බලපල්ලා....ගෑනුන් නිසා රන්ඩු වෙන හැත්ත .මේවා ආදර්ශ 👍☹️☹️

    • @NM-sl8of
      @NM-sl8of 3 ปีที่แล้ว

      අනේද හා....

  • @nilakshadilhani6034
    @nilakshadilhani6034 3 ปีที่แล้ว +54

    අනේ අර්ජුන සර් වගේ captain කෙනෙක් අයේත් අපිට ලැබෙනවා නම්😪

    • @learnenglish5430
      @learnenglish5430 3 ปีที่แล้ว +1

      මැතිව්ස් ට පස්සේ සාර්ථක නායකයෙකු බිහිවුනේ නෑ

    • @nilakshadilhani6034
      @nilakshadilhani6034 3 ปีที่แล้ว +2

      @@learnenglish5430 මැතිව්ස් හොද නායකයෙක් කියලා මං හිතන් නෑ...

  • @ransikapremalal1391
    @ransikapremalal1391 3 ปีที่แล้ว +77

    Sri Lankan Legend 🇱🇰🙏🤟💪❤️💖☸️

  • @අම්මාසදකි-ච3ළ
    @අම්මාසදකි-ච3ළ 3 ปีที่แล้ว +75

    සංජීවනී නම් ,,මහ මෝඩ ආතල් තමයි දුන්නෙ ,ඉස්සර වගෙ ලස්සන නම් නැතිලු ,අපිට නම් හරිම ලස්සනයි මේ අය කොච්චර වයස ගියත් කොන්ඩෙ සුදු වෙන එක ඕන කෙනෙකුට වෙනවා ,,අපිට උනත් එහෙමයි

    • @nawarathnavidanagethushari2952
      @nawarathnavidanagethushari2952 3 ปีที่แล้ว +2

      එකනම් ඇත්ත ගොන් කතාවක් කිවේ මෝඩ කම

    • @අම්මාසදකි-ච3ළ
      @අම්මාසදකි-ච3ළ 3 ปีที่แล้ว

      @@nawarathnavidanagethushari2952 ඔව් ,,අනිත් එක live ,,😕

    • @mrs.munasinghe5008
      @mrs.munasinghe5008 3 ปีที่แล้ว

      @@අම්මාසදකි-ච3ළ konde dye karala awanam kiyai Harima Handsome kiyala neh.

    • @අම්මාසදකි-ච3ළ
      @අම්මාසදකි-ච3ළ 3 ปีที่แล้ว

      @@mrs.munasinghe5008 ඒක තමයි 😀

    • @kingphone8251
      @kingphone8251 3 ปีที่แล้ว

      ඇයි සංජිවනි කියන ගෑනි වයසට නොයන කෙනෙක් ද?

  • @welandagedonsunilsantha8812
    @welandagedonsunilsantha8812 3 ปีที่แล้ว +4

    හිත ඉල්ලන තරු වැඩසටහනටත්, රංගනටත්, ස්වර්ණවාහිනියටත් බෙහෙවින්ම ස්තූතියි මේ වීරයන්ව මේ විදිහට නැවත දකින්න අවස්ථාව ලබාදීම පිලිබඳව...💖💖
    අර්ජුණ අැතුලු කුිකට් තරු සියළුම දෙනාට හදවතිම සුභ පතමි....!!!!!
    ❤❤❤🏆🏆🏆❤❤❤

  • @chandrikagamage6858
    @chandrikagamage6858 3 ปีที่แล้ว +2

    රංගන මම ඉන්නෙ ඩුබායි හිත ඉල්ලන තරැ සජිවබලන්න බැරි උනාට you tube එකෙන් බලනවා අර්ජුන ඇතුලු කට්ටිය දැක්කම සතුට නිම කරන්න බැරි උනා මම කැමති නියම නායකයෙක් තමා අර්ජුන එයාලට දලදා සමිදු පිහිටයි මෙහෙන් අල්ලා දෙවි පිහිටයි

  • @whchathurani8290
    @whchathurani8290 3 ปีที่แล้ว +10

    එදා මෙද තුර රංගන අයියා දුන්න හොද ම වැඩ සටහන❤️❤️

  • @siriyanisiriyani4531
    @siriyanisiriyani4531 3 ปีที่แล้ว +8

    මේ සෙට් එක නොබෝ දිනකින් හිරු එකේ දකින්න ලැබෙනවා කියන අය කෝ. මොකද රංගනව අනුකරනය කරන්න හදනවානේ.අද තමයි සුපිරිම.බුදු සරණයි. හැමෝටම නිරෝගී සුවය. 🧡🧡🧡🧡💯💯💐💐💐

  • @thewildflower1228
    @thewildflower1228 3 ปีที่แล้ว +3

    මේ ටීම් එකේ තාමත් එකමුතුකම එහෙමමයි. තාම ආදරෙන් ගෞරවයෙන් ඉන්නව ඇත්තම පවුලක් වගේ එකට. ඔයාලා හැමෝටම දීර්ඝායුෂ ලැබේවා! අපේ මුලු රටම එක්කෙනෙක් නෑර මේ මුලු කන්ඩායමටම ආදරෙයි නේ.

  • @thisaritennakoon3190
    @thisaritennakoon3190 3 ปีที่แล้ว +6

    Thank you very much Rangana for bringing forward our legends ❤️ what an example to the younger generation of our country 🙏

  • @අම්මාසදකි-ච3ළ
    @අම්මාසදකි-ච3ළ 3 ปีที่แล้ว +50

    දුෂ්‍යන්ත් ,ඇතුළු ඒ සංගීත කන්ඩායමත් හරිම ශෝයි ,,❤❤😍👌

  • @jayasankafdo
    @jayasankafdo 3 ปีที่แล้ว +12

    සුපිරි කන්ඩායමක් විවාදයක් නැත. ඔවුන්ගේ ගීත වලට සංගීතය දෙන්න ගෙනත් තිබුන කුරුම්බ නම් අන්තීමයි.

  • @malanihonsin9186
    @malanihonsin9186 3 ปีที่แล้ว +14

    Heluwali එළියේ දාගෙන inna aya nathi ada වැඩසටහන ගොඩක් ලස්සනයි .

  • @nuwanrathnayake1618
    @nuwanrathnayake1618 3 ปีที่แล้ว +5

    අදට අවුරුදු 25 ට කලින්. එතකොට අපි 8 වසරේ. කළු සුදු TV එකෙන් බැලුව ඒ මැච්. ඒ ගෙවුන කාලය. 96 අවසාන මහා තරගය. එක පන්දුවක් නෑර බලපු මැච් එකක්. අපි ක්‍රිකට් වලට ඇබ්බැහි කරපු සැබෑ වීරයෝ. අද වගේ මුදලට තම ආත්මය විකුනගෙන කන් නැති සැබෑ නිර්ව්‍යාජ මිනිස්සු. හදවතේ වීරයා අරවින්ද ❤. ප්‍රථම ප්‍රේමය ක්‍රිකට් කරපු සැබෑ මිනිසුන්. දිවි ඇති තෙක් මතකයෙන් නොමිදෙයි.

    • @deepikand5722
      @deepikand5722 3 ปีที่แล้ว

      අනිවාර්යෙන්ම අපි පාසල් යන කාලේ හරිම සරල ජීවිත අපිට තිබුණෙ රූපවාහිනියක් තියා ගුවන් විදුලියක් වත් තිබුනෙ නැති කාලෙක අපි පිස්සුවෙන් වගේ අල්ලපු ගෙදරට ගිහින් ක්‍රිකට් බලපු කාලේ හරි ලස්සනයි ඒ අතීතේ මේ තමයි අපේ ලෝකේ වීරයෝ

  • @sudusudu6666
    @sudusudu6666 3 ปีที่แล้ว +17

    මම ගොඩක් ආදරේ කරන අප රටට ගොඩක් වටිනා චරිතයක් වන ඔයා අයියේ මෙම වැඩසටහන ලස්සනට පිළිවෙලකට වැදගත් විදියට කරගෙන යනවා බොහොම ස්තූතියි හැමදාමත් අයියේ ඔබට ශක්තියක් වේවා ආදරේ හදවතින්ම

  • @nilanipriyadarshani1230
    @nilanipriyadarshani1230 3 ปีที่แล้ว +7

    අපේ රටේ නම් බැබලුණා නම් ඒ ඔබතුමන්ලා නිසා ඔබ සියලුම දෙනාට දීර්ඝයු වේවා ....!

  • @muduthurya7949
    @muduthurya7949 3 ปีที่แล้ว +2

    අවුරැදු හතක විතර පුංචි මමත් එදා මොකුත් නොතේරි ලෝක කුසලානේ බැළුව ආයේ තෙරෙන කාලේත් බැළුවා ඒ අවුරැදු හතෙදිත් ම⁣ගෙ විරයො ඔයාලා.අදත් හෙටත් මැචිනමි මතක් වෙන්නෙ ඔයාලා බුදුසරණයි.

  • @sahan5933
    @sahan5933 3 ปีที่แล้ว +6

    96 world cup එක බලන්න වාසනාව නැති උනත් අද ඒ තැන ඉදිය වගේ දැනුන 💞🥺

  • @udarakularathne5680
    @udarakularathne5680 3 ปีที่แล้ว +11

    Respect for our national heroes. Thanks for your great contribution for our country. 🙏

  • @SDN89503
    @SDN89503 3 ปีที่แล้ว +36

    මේ වීරයන් ගියත් හරි ක්‍රිකට් බැලීමත් නතර කලා.මම නම්

  • @sathyafernando5933
    @sathyafernando5933 3 ปีที่แล้ว +19

    Our legends we still love you guys.... තමත් ආදරෙයි 😘

  • @sdrsanjeewa8855
    @sdrsanjeewa8855 3 ปีที่แล้ว +45

    ඉස්කොලේ කට් කරන්න පුරුදු කලේ මේ අයියලා තමයි ඈ....ආදරේයි ❤❤❤❤❤