ขนาดวิดีโอ: 1280 X 720853 X 480640 X 360
แสดงแผงควบคุมโปรแกรมเล่น
เล่นอัตโนมัติ
เล่นใหม่
සුරන් අයියාගේ සිංදු වලට ආස අය මේ කොනට..
Ow bn apith ashai
Kapuge bn
සිංදු ආයෙත් අහන්න 😍😍11:00 දුර ඈත රටක තනිවී22:24 පොඩි කාලේ මරඳ වැල්ලේ35:36 ශ්‍රි ලංකා අලංකාරයි ලංකා46:53 නොනවතින ගීත1:00:06 ඕඩි හෙල්ලෙයි1:10:27 වසන්ත කාලෙට 😍1:19:41 අන්තිම සටනේ1:29:42 නොනවතින ගීත1:41:15 මේ ඉන්න ටිකේ1:46:20 ගැස්සෙන පැද්දෙන1:56:49 මඩත් කකා
හිත ඉල්ලන තරු සංගීත කංඩායම ,flash back සංගීත කංඩායමටත් සංගීතය සැපයූව පට්ට ,ඒගොල්ලො තමයි number one .
නියමෙට දුන්න එක...😀😀😀
😁👍👍👍👍
Sirawatama
KAMALDDN
මං කැමති ම ෆැලැෂ්බැක් සංගිත කන්ඩායම මම කැමත්ම වාදකයා තමයි නිරෝෂන් ඩිරිම් එයා සිපුරි ඩරම් කෙනෙක් නිරෝෂන් ඩිරිම්
සුරාන් අයිය තමයි මම දැකපු සුපිරිම lead guitarist ❤
මේ ෆ්ලෑෂ්බෑක් ආව වැඩසටහ තව පැයක් විතර දීර්ඝ වුනා නම් හොඳයි කියලා හිතෙන්නේ මට විතරදෝ.....❤️❤️❤️❤️❤️❤️❤️ ෆ්ලෑෂ්බෑක්
ෆැලැෂ් බැක්ලට බැක් කරපු ඒ අයියලා හතර දෙනා. අම්මෝ පට්ට.වෙන ෆුල් බැන්ඩ් එකකවත් ඒ ගතිය නෑ.
👍👍👍👍👍👍
පට්ට බං
Sirawata
අපේ රටේ මම ගොඩක් අදරෙ කරන සන්ගිත කන්ඩායම ඔයාලට බුදු සරනයි ජ්සු පිහිටයි 🙏🙏🙏🙏🙏❤️❤️❤️❤️❤️❤️❤️
අපේ සෑම් අයියව මතක් උන කට්ටයත්like එකක් දාගෙනම යන්න.
අනිවා බ්‍රො..ඇලෙම්බික් කින්ං
@@praveenabraham414 පට්ට අඩුවක් දැනෙන්නේ සහෝදරයා සෑම් අයියා නැතුව..
❤❤❤
Same aiyata mokd une
👍👍
අදනන් හරිම ලස්සනයි රංගන අයියේ වැඩසටහන.මං ආසම සංගිත කණ්ඩායම.හැමෝටම සුභ පතනවා.ඔය ඉන්න විදිහටම හැමදාම සතුටින් ආදරේන් ඉන්න හැමෝම.Good luck flash back.😘😘😘😘😘
Good .god bless flashback team
Hi dasappriya
අනිත් බෑන්ඩ් වල players ල සින්දු කියන්නේ ඔහේ කියන්න ඕනෑවට එත් Flashback ගයන්නේ orginal artist විදිහට කිසි අඩුවක් සින්දුවට නොකර. ආදරෙයි හදවතින්ම ෆ්ලෑෂ්බෑක් ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️
බුදුඅමිිමො අදපටිිටයි.ජයවෙිවා .සියලුදෙනාටම බුදුසරනයි පරිස්සමෙන් .ජෙසුපිටයි ඔයාලාරටට වාසනාවකි .👦👦👦👦👦👦👦👦💘💘💘💘❤❤❤❤🌷🌹🌷🌹🌷🌹🌷🌹🌷🌹🌹🌹👍👌👍👌👍👌👍
ඇත්තටම ලස්සනයි නිදි මත එන්නෙත් නැ හැම සතියෙම මෙහෙම තියෙනවනම්,,දුර රටක ඉන්න අපිට මෙහෙම දෙයක් බලල හිත පොඩ්ඩක් සෑල්ලු කර ගන්නෙ
Italiye idan apith balanawaKinsli ayye niyamai adanam paluwak na iwarawenakam balanooo
flashback සෙට් එකම අර හතර දෙනා play karana එක ගැන මාර උනන්දුවෙන් බලනවා වැඩසටහන පුරාම ❤️...
2024 ත් ඉවරයි යාලු.. 😇😁❤️ඉතින් තාමත් flash back ආව හිත ඉල්ලන තරු program එක බලන අය මේ මුල්ලට... 😁😁❤️❤️
කවදාවත් බලන්නේ නැති හිත ඉල්ලන තරු අහම්බෙන් බැලුවේ ෆැලැශ්බැක් නිසාමයි❤️
🙃
Adarei oyata.oyawage fans la inna nisai flashback la hamadama wajabenne
මාත් ❤️❤️❤️❤️❤️
මාත් ❤❤
ඔතෙන්ට අනෙත් කෙනත් ආවනම් අපේ ලංකාවෙ දසමහ යෝධයො ටික ආවා වගේ.හරිම ආඩම්බරයි.කාලය ගෙවුනා දැනුනෙ නෑ.තෑන්ක්ස් රංගන මල්ලි
අදනම් කියන්නම දෙයක් නෑ,,සුපිරි..මේ වගේ කාලයක මේ වගේ තනිවෙලා කොටුවෙලා මැදපෙරදිග ඉන්න අපිට ලොකු සැනසීමක්.මගේ ආසම සන්ගීත කන්ඩායම.එදා ඉදන් අද වෙනකම් රොශාන් අපි හැමදාම ආදරෙයි.මමත් 80දශකයේ.චිරාත්කාලයක් තවත් වැජබේවා කියලා හදවතින්ම ප්‍රාර්ථනා කරනවා.ඒ වගේම කින්ස්ලි පීරිස් මම හුගාක් ආසා කරන ගායකයෙක්.හැමදෙනාටම සුභම සුභ වාසනාවන්ත අනාගතයක්.නිදුක් නීරෝගී සුවය රන්ගන ඇතුලු සැම දෙනාටම.තෙරුවන් සරනයි.❤අපි කියනවා දෙවියන්ට අපේ රට වැජබෙන්න..මේ කොරෝනා චුත වෙන්න😷.අපිට මවුරට වෙත එන්න.🙏🙏🙏.🌹
අලුත් සිංදුව හරිම ලස්සණයි මගේ රට ගැන හරිම ආඩමිබරයි අපේ රට කොරෝනා උවදුරින් මිදේවා බුදු සරණයි මගේ රටට
❤️💙💚👌🌹අදනම් සුපිරි දුර ඈත රටක තනිවීඅපිට කියාපු සින්දුවක් ඒක නම්සුභ පැතුම් 💖🌹 හදවතින්ම
Ow neda
Roshan ඔබගේ පලමු ගීතය මාව හැඩෙව්වා මොකද මමත් ලංකාවෙන් පිට වෙලා පිටරටක තනිවෙලා ඉන්න කෙනෙක නිසා 😢😢😢😢😢
නිශා ගමේ එකා..❤️ ආදරෙයි ඔක්කොටම..තවම බලනවා ඉවරයක් නැ..❤️❤️🤗
හරිම ලස්සනයි අදනම් කියලා වැඩක් නෑ හැමෝටම ජයෙන් ජය රොෂාන් ඔබත් පියාත් රංගන ඇතුළු සැමට සැමට දීර්ගායු ලැබේවා බුදුසරණයි
පැය දේකක් පුරාවට ෆැලැෂ් බැක්ලට බැක් කරපු හතර දේනත් සුපිරි නේද යාලුවනේ....
Aniwa
Aniwaryenma
Ekenma maru
$$_&
Aniwa සුපිරිම ❤️
ලන්කාවේ අoක එකේ සoගීත කණ්ඩායම අදනම් පට්ටයි බුදු සරණයි හැමෝටම. රoගන අයියේ ඔයාටත්
සුපිරිම රංගන අයියේ අදත් කිංස්ලි අයියටයි රොෂාන් අයියටයි රොස්ටයිනම් ඉතිං නුපුරුදු තැනක් නෙමෙයිනේ මෙතන ආදරේයි හැමදාමත් 🌻🌻
Flash back lata flash back වගේම backing කරපු එකනෙ වැඩේ ..
එක පාරක් බැලුවට මදි කියලා හිතෙන්නේ මට විතරද. අද ශෝයි අනේ පට්ට 💕💕💕💕💕💕💕💕💖
ලංකාවේ අන්ක 1 බැඩ් 1 තමයි ෆ්ලෑෂ්බෑක් නායක රෝෂාන් අයිය ඇතුලු සියලුම දේනට ජේසු පිහිටයි සුපිරි අද හිත ඉල්ලන තරැ
මේ වැඩ සටහන නම් මම කවදාවත් බලලා නැහැ ඒත් අදනම් අනිවාර්යයෙන්ම බැලුවා..ඒකත් අහම්බෙන් දැක්කේ..ෆ්ලෑස් බැක් ඉන්නේ කියලා..ගොඩක් ආදරය කරන සංගීත කණ්ඩායමක් ..ඒ නිසා ඉවර වෙනකල්ම..ගොඩක් සතුටින් රස වින්දේ...ගොඩක් ආදරෙයි කිංස්ලි අයියේ...ඔයා ඇතුලු සංගීත කණ්ඩායමේ හැමෝටම ...ඔයාලාගේ..ඉදිරි සංගීත කටයුතු ..සර්වප්‍රකාරයෙන්ම සාර්ථක කරගෙන..ඉදිරියටම යන්න ශක්තිය ලැබේවා ..🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷💗💗💗💗💗💗💗💗💗
Kohomafa e backing eka flash back kora ne
රන්ගන අයියෙ අද තමයි සම්පූර්ණ වැඩ සටහන බැලුවේ .රොෂාන් අයියෙ ආදරෙයි හැමදාමත් ❤️❤️❤️❤️❤️❤️ ඒ වගේම අරුන අයියා රෝස් අයියා.වෙරි හැන්සම්.දෙන්නටම ආදරෙයි .හැමෝටම බුදුසරනයි .දෙවි පිහිටයි
හිත ඉල්ලන තරු සංගිත කණ්ඩායම නම් පට්ට පට්ට ..
නිරෝෂන්රෝස්සුරන් ❤️❤️❤️❤️❤️🤘
මෙච්චර කාලෙකට බැලූ ලස්සනම වැඩසටහන 💐💐💐
අදමයි දැක්කේ ඔච්චර හිනා වෙනවා ඒ හිනාව ගොඩක් ලස්සනයි හැමදාම ඔය හිනාව තියෙන්නෙ කියලා මම ප්‍රාර්ථනා කරනවා ආදරේ රොෂාන් අයියේ ජේසු පිහිටයි ❤️❤️❤️🇮🇹
සුරං අයියා ආදරෙයි නිහතමානි චරිතයක් ❤
අම්මෝ මෙන්න වෙනස.මේක තමයි අපිට ඕනේ.👍Flash back ආදරෙයි❤️ හැමදාම .
ඔවුනටම ආවේණික වෙච්චී ස්ටයිල් එකක් රෝස් මල්ලි රොෂාන් අයියා එක්ක පුද්ගලිකව කථා කරලා තියෙනවා මනුස්සකම උතුරා යන නිහතමානී හදවත් එදා ඉදලම ආදරෙයි ෆ්ලෑෂ් බෑක් කියන්නෙ අපේ හදවත ... ❤️❤️❤️❤️ රොෂාන් අයියගෙ තාත්තවත් ආදරයෙන් මතක් කරනවා ❤️ ස්තුතියි රංගන අයියේ ආදරෙයි 😍😍😍
හරිම ආදරෙයි පැස්බැක් ඔබලට ආදරෙයි හැමදාම ආදරයකරන හොදම ගායකයාකින්ලි පිරිස් ජයවෙිවා රංගනද සිල්වා ඔබතුමාටත්
තෑන්ක් රංගන අයියේ අපේ ආසම සංගීත කණ්ඩායම අද වැඩසටහනට ගෙනාවට ආදරෙයි ඔයාලට
ආයෙත් බැලුවා fantastic 😘😘😘😘 හිනාව මිනිසුන්ට වටිනා ආභරණයක් කියලා කියන එක ඔප්පු කරනවා රෝස්ගෙ හිනාව 👍👍👍😊😊😊❤❤🎶🎶🎶💐💐💐💐😘😘😘😘
අයියේ ඔයා හැමදාම රටට ආදරේයි ඔයාගේ සංගිත කණ්ඩායම හැමදාම අංක.1ඔයාලාට බුදු සරණයි
රංගන අයියේ ලස්සනයි අද නම් ලස්සන සිංදු ටිකක් අහන්න පුලුවන් හැමොටම තෙරැවන් සරණයි
No 1 band eka
ආදරෙයි ෆ්ලෑශ්බෑග් රොශාන්,රෝස්,අරුන,නිරෝශන්,කිංස්ලි,සුරන්,අනිත් අයටත් .බුදු සරනයි ,ජේසු පිහිටයි...ජය වේවා.
Unlike කරපු sahara flash කාරයන්ට හෙනම ගහපිය 4*4ගන ඒවටත් 6*8ගගා පටන් ගත්තු වෙලාවේ ඉදන්ම nonstop ගහන උන්ට කොහෙද like කරන්න තරම් මොලයක්
ඒකනම් ඇත්ත රොෂාන් හැමදාම තරුණයි. ගොඩක් නිහතමානී පුද්ගලයෙක්. මන් ගොඩක් ආස කරන ගායකයෙක්. හැමෝටම බුදුසරණයි. ඒ වගේම කිංස්ලි
වසර 30ක ගමනට දුන්න කැපවිමට දුන්න අගය කිරිම මරු..
හිත ඉල්ලන තරු තුළින් මා ආසම බ්‍රාන්ඩ් එක සමග හරිම ලස්සනයි.. Congratulations flashback රොෂාන් ප්‍රනාන්දු මහතා ඇතුළු සියලුම දෙනා ට
අදනම් මරු රංගන අයියෙ සුභ පාතනවා සියළුම දෙනාටම ♥♥♥👌👌👌👌
නිහතමාණී කමත් දක්ෂකමත් ඇති සුපිරි වාදකයෙක් අරුණ් තමිල්. නායකත්වය සුපිරියි ඒකයි මෙච්චර දුර ගමනක් ගියේ. අලුත් සOගීත කණ්ඩායම් වලට මේ අය ආදර්ශයක්.
ඒක නම් පට්ට....( චීත්ත කෑලි නැති නිසා...😂😂)
Aniwaren
ෆැලැෂ් බෑක් මමත් ගොඩක් ආසම සoගීත් කණ්ඩායමක්. රoගන අයියත් ලස්සනට හිත ඉල්ලන තරු වැඩ සටහන කරගෙන යනවා.. ඔයාලා සියලු දෙනාට ගොඩක් ආදරෙයි..❤️❤️❤️
කොච්චර බැනුම් අහන්න ඇද්ද කොච්චර අවලාද නගන්න ඇද්ද recording ගහනවා කියලා කොච්චර අහන්න ඇද්ද අවුරුදු සංගීතේ කියන එක දැනගත්තේ flashback කියන නමත් එක්ක බුදුසරණයි හැමෝමටම 🙏🙏💗
Flashback asama sinduwa anthima satane..aruna thamil patta voice
රංග අදනම් හරිම ලස්සනයි මරඳ වැලේ මාත් පොඩි කාළේ වැළි බත් උයපු කෙල්ලෙක් තමයි මමත් රංගන ..දැන්නම් ඉන්නේ Uk.වල.හරිම ලස්සනම ලස්සන .ගීතයක් .ඔබලා සියළුම දෙනාටම නිර්මල මරිය මව්තුමීගෙත්.ජේසූගේත් පිහිටයි ඔයාලා සියළුම දෙනාටම ගොඩාක් ම ගොඩාක් ආදරරෙයි 💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖......
වෙනදට සින්දු ස්කිප් කරනව .. ඒත් අද .. ප්ලෑශ්බෑක්නේ...💪❤️❤️❤️❤️
Flashback 🎧💯 අපේ පැත්තෙ බෑන්ඩ් එක ❤️ ආඩම්බරයි දකිද්දිත් 🎧 ආදරෙයි සෙට් එකටම
00:19:07නිරෝශන් ගේ 99 කතාව 😆01:54:32නිශාගේ කෑම 🤪
අම්මෝ අදනම් නියමයිනේ .. සංගීත සංදර්ශනයක් බැලුවා අද. .. බුදු සරණයි හැමෝටම ...🌹🌹🌹🌹
Hi
රෝස් අයියා ආදරෙයි හැමදාම 💓💓💓😍💓😍💓😍
රොශාන් අයියගෙ නායකත්වයෙන් ඉදිරියට යන්න ලැබේවා.. සියලුම දෙනාගෙම හාපු සීන් ඔක්කොම හාර අවුස්සල වැඩසටහන ලස්සනට කරන රන්ගන අයියටත් ඇතුලු සියලුම දෙනාටම තෙරුනුවන්ගේ සරණයි.. පට්ටම අදනම්.. 🥰🥰🥰🥰👍👍👍
තෙරැවන් සරනයි වාදක කන්ඩාමටත් රන්ගන මහත්මා අැතුලු ඩබසැමට මුලුහදිම්ම සුබපතනවා අපිවෙනුවෙම්ම පුතමසින්දුව ගායනා කරා ඉදිරිඅනාගතයට සුඩපැතුම්
සුපිරි ම මං ආසම බෑන්ඩ් එක...........කොලිටිය තමයි අංක 01...ජයම වේවා
මම අසමබැඩ්.එකක්.බුදු සරනයී ඔයා ලට.කුවේට්
අද නම් මාරම ලස්සනයි ,,,මම ආසම බැන්ඩ් දෙක තමයි ,, සන්ෆ්ලවර්ස් &, ෆ්ලස් බැක්, ගොඩක් ස්තුතියි මේ අය ගෙන්නුවාට පුලුවන් නම් සන්ෆ්ලවර්ස් ගේන්න සුරන්ගෙ කපුගේ මහත්මයාගෙ ගීත ලස්සනට ගායනා කරනවා ,,සියලු දෙනාටම තෙරුවන් සරණයි ,, සුබ පැතුම් ,,
රෝසා කියන්නේ ෆ්ලෑෂ්බෑක් එකේ හදවත❤️
No..Kingsley bro
💕
Flashback හදවත අරුණ තමෙල්
ලස්සනයි evet inna සියලු දැනටමත් බුදු සරණයි 🎵🎵🎵🎵🎤🎤🎤🎤🎤🎤
අම්මෝ රංගන අය්යේ thanks ගොඩක් ලස්සනයි මම ආසම බේන්ඩ් එක ❤️❤️❤️❤️❤️🙏🙏🙏🙏
මාරම ලස්සනයි අද නම්. රංගන අයියා තමයි මේ වගේ වැඩසටහන් වලට best. ඔයාගෙ style එක කාටවත්ම ගන්න බෑ. Good Luck රංගන අයියා 😊 පුළුවන් නම් සනිධප group එකත් ගෙන්න හැබැයි සංගීත් විජේසූරිය ඉන්නම ඕනි 😊❤✌️
ඇයි අනේ කවුද මේ වැඩසටහන unlike කෙරුවේ මොනතරම් ලස්සනද🌷🌷🌷🌷🌷❤️❤️❤️❤️❤️
unlike kale band eke ekekwa halala awa hinda.. eaka kethai
@@erangalochana4417 eka eyata ok nam ay oya wada wenne
@@erangalochana4417 yko halala aawe idamadikamak kiyala patan gaddi kiuwe .
හරිම ලස්සනයි ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️ අද හැමෝටම ගොඩක් ආදරෙයි බුදු සරණයි පරිස්සමෙන්
Flashback ගොඩක් ආදරෙයි ඔයාලට 👍👌👌💖❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️
අපිව සංගීතෙට ඇබ්බැහි කලෙත් ෆ්ලෑෂ් බැක්.දැන් වයසට ගියාට තාමත් රසයි ඒ මතකයන්.අවූරුදූ සීයක් ගියත් රස එහෙමයි.ආදරෙයි පැලෙන්න රොෂාන් අයියේ ෆ්ලෑෂ් බැක් මගේ ලොකෙ වීරයො
බලපු සුපිරිම program එක..ආදරෙයි පැලෙන්න..❤️❤️❤️
Flashback මං ආසම සංගීත කණ්ඩායම,සුභ පතනවා මුලු team එකටම. නිදුක් නීරෝගී සුව ලැබේවා
Katha nathuwa eka digata sindu tika ahanne: th-cam.com/video/QFEZmuRp9Bg/w-d-xo.html
අද හරිම ලස්සනයි මං ආසම සංගිත කණ්ඩායමක් ඔයාලාට බුදු සරණයි
කවදාවත් නොබලපු වැඩසටහනක් බැලුවා සම්පුර්ණයෙන්ම
අරුට මොනවා හිතෙන්න ඇද්ද, ඌව දාලා ඇවිත්,ඔතන එක පුටුවක් වැඩි කරා කියලා බදු ගහනවද , එකනම් හරි නෑ,අලුත් හරි පරණ හරි ඔයාල්ගේ කෙනෙක් ඒ
සිරාවටම මාත් flash back පිස්සෙක් තමයි මේ සින් එකට ගොඩක් දුක හිතුනා
Eka eththa
සහතික ඇත්ත ..
ඌව තාම permanent ගත්තෙ නැද්ද දන්නෙ නෑනේ බං..රොෂාන් පොඩි බඩුවක්ද...😂
Bass gayya wil be join sooner than later.
හේට අපිට නිවුඩු සිකුරාදා එකනිස අදත් බලනවා මෙි බලන්නේ 4 වෙිනි පර එතරමි සුපිරි ෆ්ලෑෂ්බෑක් කියන්නේ රෝෂාන් අයිය ජයවෙිවා ජේසු පිහිටයි බුදුසරණයි අදේරේයි ෆ්ලෑෂ්බෑක්
මෙන්න මේක තමයි සුපිරිම දවස අපේ ආදරණීයම චරිත... ෆ්ලෑෂ්බෑක් කියන්නේ ආගමක් වගේ...මාරම සුන්දර චරිත වගේම මාරම නිහතමානි චරිත.... හදවතින්ම ෆ්ලෑෂ්බෑක් විතරමයි ❤️❤️❤️❤️❤️❤️❤️
ඒකනම් සුපිරිම ප්‍රෝගෑම් එක ආ,, ❤️❤️❤️ ෆ්ලෑශ්බෑක් 👍🎊️🙏😘
ගොඩක් ලස්සනයි ..ඔයාලාට සියලු දෙවි පිහිටයි.
සුපිරිම හා ලස්සනම වැඩ සටහනක් ජයවේවා
අදනම් හරිම ලස්සනයි 👍👍👍🌟🌟🌟🌟🌟🌟ලස්සන තරු රැනක් රොෂාන් අයියා සුපරි හරිම සතුටුයි එක රැනක් දකින්න ලැබුනු එකට..❤❤❤❤❤❤❤
🙏🙏🙏🙏🙏🙏නිදුක් නීරෝගි සුව ලැබේවා....!!!බුදු සරණයි.....!!🙏🙏🙏🙏🙏🙏
මම.අසමබැන්ඩිඑක.හරිමලස්සනයි.බූදුසරණයි.සියලුදෙනටම.මම.ඔමාන්.
ගොඩාක් ලස්සනයි හරිම ආසාවෙන් ආදරෙන් බැලුවේ.රෝෂාන් අයියා ඇතුළු සංගිත කන්ඩායමේ හැමෝටම ආදරෙයි ගොඩාක්❤❤❤දුර ඈතරටක තනිවි. පිටරට ඉන්න අපිට ගොඩාක් දැනෙන සිංදුවක්... ආදරෙයි ආදරෙයි හැමෝටම...තෙරැවන් සරණයි..රංගන අයියේ ඔයාටත් ආදරෙයි ගොඩාක්.. ලස්සනට වැඩ සටහන කරනවා. තෙරැවන් සරණයි
ආදරේයි ප්ලෑෂ්බෑක් .ප්ලෑෂ්බෑක් නිසාම අද පලවෙනි වතාවට මේ වැඩ සටහන බලනවා
දිනේෂ් අයියත් හිටියා නම් ♥️🔥👌
රෝසා කියන ඒවා රෙකෝඩ් කියලා..දාර්ශනික ටෝක් දුන්නූ උන් කෝ..බන්..😹
දැන් උන් හොයාගන්නත් නෑ
Ò
Sirawata aa
මන් ඒ එක්කෙනෙක්..මොකද්ද අවුල???recording ගැහුවා ඒත් දැන් නෑ......flashback recording ගැහුවෙම නෑ කියන්න කාටවත් බැ
@@prasannakasun2110 මාත් ෆ්ලෑශ් බැක් රියල් පිස්සෙක්. ඉස්සර ගැහුවා බන් රෙකෝඩින්ග්. දැන් නම් නෑ
Adanam harima ලස්සනයි rangana අයියෙ mama asama සංගීත කණ්ඩායම oyala හැමෝටම බුදු සරණයි jesu පිහිටයි
Band එකනම් සුපිපි 🎵🎵🎵🎵🌹🌹🌹🌹
සුපිරිම ❤❤රොෂාන් ❤❤කිංස්ලි ❤❤අරුණ ❤❤සුරන් ❤❤රෝස්❤❤නිරෝෂන් ❤❤නාලක ❤❤නිශා ❤❤සෑම් ❤❤My favorite ❤❤ flash back ❤❤
වෙනදාට වඩා මෙ දවසේ ගොඩක් ලස්සනයි වැඩසටහන.
අදනම් හරිම ලස්සනයි බුදු සරණයි ආදරෙයි ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤😍😍😍😍😍😍😍😍😍❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤🎉🥈🥈❤❤❤❤❤❤🙏🙏🙏🙏🧡🧡💖💖💖💖💖💖💖💖💖💖💖
බුදුසරණයි 🌹🌹🌹🌹ජේසු පිහිටයි හැමෝටම 🌹🌹🌹🌹🌹🌹🌹
අපේ සෑම් අයියාව මතක් උනේ තව කාටද ♥️♥️
නාලක අයියගේ රැවුල පුච්චලා තියෙන්නේ එයා නේ
Aniwarenma brooo gdak denenawaa
අනිවාර්යයෙන්ම සෑම් අයියව කොහෙ අමතක වෙන්නද...
Ane sam aiywa godak mthak una
🙏
අනෙ අදනම් මාරම ලස්සනය💚💚💛💛💛❤️❤️❤️
පලවෙනි සින්දුව අහනකොට දුකයි.අපි ඉන්නේ රට තනිවෙලා සින්දුව ලස්සනයි ඔබලා සියලු දෙනටම බුදු සරණයි
ඩිකෝන් අයියා ගෙනාපු නැති එක පට්ට අවුල්..😔
Ekanan aththa
Mn punchi කාලේ ඉඳලා ආසයි me barnd එකක් හැමෝටම ජය වේවා දීර්ඝායුෂ ලැබේවා
කිංස්ලි නිසාම බැලුවා....😍😍
අනේ හරිම ලස්සනයි අද..මන් ආසම සන්ගීත කන්ඩායම....බුදුසරණයි හැමෝටම
සුරන් අයියාගේ සිංදු වලට ආස අය මේ කොනට..
Ow bn apith ashai
Kapuge bn
සිංදු ආයෙත් අහන්න 😍😍
11:00 දුර ඈත රටක තනිවී
22:24 පොඩි කාලේ මරඳ වැල්ලේ
35:36 ශ්‍රි ලංකා අලංකාරයි ලංකා
46:53 නොනවතින ගීත
1:00:06 ඕඩි හෙල්ලෙයි
1:10:27 වසන්ත කාලෙට 😍
1:19:41 අන්තිම සටනේ
1:29:42 නොනවතින ගීත
1:41:15 මේ ඉන්න ටිකේ
1:46:20 ගැස්සෙන පැද්දෙන
1:56:49 මඩත් කකා
හිත ඉල්ලන තරු සංගීත කංඩායම ,flash back සංගීත කංඩායමටත් සංගීතය සැපයූව පට්ට ,ඒගොල්ලො තමයි number one .
නියමෙට දුන්න එක...😀😀😀
😁👍👍👍👍
Sirawatama
KAMALDDN
මං කැමති ම ෆැලැෂ්බැක් සංගිත කන්ඩායම මම කැමත්ම වාදකයා තමයි නිරෝෂන් ඩිරිම් එයා සිපුරි ඩරම් කෙනෙක් නිරෝෂන් ඩිරිම්
සුරාන් අයිය තමයි මම දැකපු සුපිරිම lead guitarist ❤
මේ ෆ්ලෑෂ්බෑක් ආව වැඩසටහ තව පැයක් විතර දීර්ඝ වුනා නම් හොඳයි කියලා හිතෙන්නේ මට විතරදෝ.....❤️❤️❤️❤️❤️❤️❤️ ෆ්ලෑෂ්බෑක්
ෆැලැෂ් බැක්ලට බැක් කරපු ඒ අයියලා හතර දෙනා. අම්මෝ පට්ට.වෙන ෆුල් බැන්ඩ් එකකවත් ඒ ගතිය නෑ.
👍👍👍👍👍👍
පට්ට බං
Sirawata
KAMALDDN
අපේ රටේ මම ගොඩක් අදරෙ කරන සන්ගිත කන්ඩායම ඔයාලට බුදු සරනයි ජ්සු පිහිටයි 🙏🙏🙏🙏🙏❤️❤️❤️❤️❤️❤️❤️
අපේ සෑම් අයියව මතක් උන කට්ටයත්like එකක් දාගෙනම යන්න.
අනිවා බ්‍රො..ඇලෙම්බික් කින්ං
@@praveenabraham414 පට්ට අඩුවක් දැනෙන්නේ සහෝදරයා සෑම් අයියා නැතුව..
❤❤❤
Same aiyata mokd une
👍👍
අදනන් හරිම ලස්සනයි රංගන අයියේ වැඩසටහන.මං ආසම සංගිත කණ්ඩායම.
හැමෝටම සුභ පතනවා.ඔය ඉන්න විදිහටම හැමදාම සතුටින් ආදරේන් ඉන්න හැමෝම.
Good luck flash back.😘😘😘😘😘
Good .god bless flashback team
Hi dasappriya
අනිත් බෑන්ඩ් වල players ල සින්දු කියන්නේ ඔහේ කියන්න ඕනෑවට එත් Flashback ගයන්නේ orginal artist විදිහට කිසි අඩුවක් සින්දුවට නොකර. ආදරෙයි හදවතින්ම ෆ්ලෑෂ්බෑක් ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️
බුදුඅමිිමො අදපටිිටයි.ජයවෙිවා .සියලුදෙනාටම බුදුසරනයි පරිස්සමෙන් .ජෙසුපිටයි ඔයාලාරටට වාසනාවකි .👦👦👦👦👦👦👦👦💘💘💘💘❤❤❤❤🌷🌹🌷🌹🌷🌹🌷🌹🌷🌹🌹🌹👍👌👍👌👍👌👍
ඇත්තටම ලස්සනයි නිදි මත එන්නෙත් නැ හැම සතියෙම මෙහෙම තියෙනවනම්,,දුර රටක ඉන්න අපිට මෙහෙම දෙයක් බලල හිත පොඩ්ඩක් සෑල්ලු කර ගන්නෙ
Italiye idan apith balanawa
Kinsli ayye niyamai adanam paluwak na iwarawenakam balanooo
flashback සෙට් එකම අර හතර දෙනා play karana එක ගැන මාර උනන්දුවෙන් බලනවා වැඩසටහන පුරාම ❤️...
2024 ත් ඉවරයි යාලු.. 😇😁❤️ඉතින් තාමත් flash back ආව හිත ඉල්ලන තරු program එක බලන අය මේ මුල්ලට... 😁😁❤️❤️
කවදාවත් බලන්නේ නැති හිත ඉල්ලන තරු අහම්බෙන් බැලුවේ ෆැලැශ්බැක් නිසාමයි❤️
🙃
Adarei oyata.oyawage fans la inna nisai flashback la hamadama wajabenne
මාත් ❤️❤️❤️❤️❤️
මාත් ❤❤
ඔතෙන්ට අනෙත් කෙනත් ආවනම් අපේ ලංකාවෙ දසමහ යෝධයො ටික ආවා වගේ.හරිම ආඩම්බරයි.කාලය ගෙවුනා දැනුනෙ නෑ.තෑන්ක්ස් රංගන මල්ලි
අදනම් කියන්නම දෙයක් නෑ,,සුපිරි..මේ වගේ කාලයක මේ වගේ තනිවෙලා කොටුවෙලා මැදපෙරදිග ඉන්න අපිට ලොකු සැනසීමක්.මගේ ආසම සන්ගීත කන්ඩායම.එදා ඉදන් අද වෙනකම් රොශාන් අපි හැමදාම ආදරෙයි.මමත් 80දශකයේ.චිරාත්කාලයක් තවත් වැජබේවා කියලා හදවතින්ම ප්‍රාර්ථනා කරනවා.ඒ වගේම කින්ස්ලි පීරිස් මම හුගාක් ආසා කරන ගායකයෙක්.හැමදෙනාටම සුභම සුභ වාසනාවන්ත අනාගතයක්.නිදුක් නීරෝගී සුවය රන්ගන ඇතුලු සැම දෙනාටම.තෙරුවන් සරනයි.❤අපි කියනවා දෙවියන්ට අපේ රට වැජබෙන්න..මේ කොරෝනා චුත වෙන්න😷.අපිට මවුරට වෙත එන්න.🙏🙏🙏.🌹
අලුත් සිංදුව හරිම ලස්සණයි මගේ රට ගැන හරිම ආඩමිබරයි අපේ රට කොරෝනා උවදුරින් මිදේවා බුදු සරණයි මගේ රටට
❤️💙💚👌🌹
අදනම් සුපිරි
දුර ඈත රටක තනිවී
අපිට කියාපු සින්දුවක් ඒක නම්
සුභ පැතුම් 💖🌹 හදවතින්ම
Ow neda
Roshan ඔබගේ පලමු ගීතය මාව හැඩෙව්වා මොකද මමත් ලංකාවෙන් පිට වෙලා පිටරටක තනිවෙලා ඉන්න කෙනෙක නිසා 😢😢😢😢😢
නිශා ගමේ එකා..❤️ ආදරෙයි ඔක්කොටම..තවම බලනවා ඉවරයක් නැ..❤️❤️🤗
හරිම ලස්සනයි අදනම් කියලා වැඩක් නෑ හැමෝටම ජයෙන් ජය රොෂාන් ඔබත් පියාත් රංගන ඇතුළු සැමට සැමට දීර්ගායු ලැබේවා බුදුසරණයි
පැය දේකක් පුරාවට ෆැලැෂ් බැක්ලට බැක් කරපු හතර දේනත් සුපිරි නේද යාලුවනේ....
Aniwa
Aniwaryenma
Ekenma maru
$$_&
Aniwa සුපිරිම ❤️
ලන්කාවේ අoක එකේ සoගීත කණ්ඩායම අදනම් පට්ටයි බුදු සරණයි හැමෝටම. රoගන අයියේ ඔයාටත්
සුපිරිම රංගන අයියේ අදත් කිංස්ලි අයියටයි රොෂාන් අයියටයි රොස්ටයිනම් ඉතිං නුපුරුදු තැනක් නෙමෙයිනේ මෙතන ආදරේයි හැමදාමත් 🌻🌻
Flash back lata flash back වගේම backing කරපු එකනෙ වැඩේ ..
එක පාරක් බැලුවට මදි කියලා හිතෙන්නේ මට විතරද. අද ශෝයි අනේ පට්ට 💕💕💕💕💕💕💕💕💖
ලංකාවේ අන්ක 1 බැඩ් 1 තමයි ෆ්ලෑෂ්බෑක් නායක රෝෂාන් අයිය ඇතුලු සියලුම දේනට ජේසු පිහිටයි සුපිරි අද හිත ඉල්ලන තරැ
මේ වැඩ සටහන නම් මම කවදාවත් බලලා නැහැ ඒත් අදනම් අනිවාර්යයෙන්ම බැලුවා..ඒකත් අහම්බෙන් දැක්කේ..ෆ්ලෑස් බැක් ඉන්නේ කියලා..ගොඩක් ආදරය කරන සංගීත කණ්ඩායමක් ..ඒ නිසා ඉවර වෙනකල්ම..ගොඩක් සතුටින් රස වින්දේ...ගොඩක් ආදරෙයි කිංස්ලි අයියේ...ඔයා ඇතුලු සංගීත කණ්ඩායමේ හැමෝටම ...ඔයාලාගේ..ඉදිරි සංගීත කටයුතු ..සර්වප්‍රකාරයෙන්ම සාර්ථක කරගෙන..ඉදිරියටම යන්න ශක්තිය ලැබේවා ..🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷💗💗💗💗💗💗💗💗💗
Kohomafa e backing eka flash back kora ne
රන්ගන අයියෙ අද තමයි සම්පූර්ණ වැඩ සටහන බැලුවේ .රොෂාන් අයියෙ ආදරෙයි හැමදාමත් ❤️❤️❤️❤️❤️❤️ ඒ වගේම අරුන අයියා රෝස් අයියා.වෙරි හැන්සම්.දෙන්නටම ආදරෙයි .හැමෝටම බුදුසරනයි .දෙවි පිහිටයි
හිත ඉල්ලන තරු සංගිත කණ්ඩායම නම් පට්ට පට්ට ..
නිරෝෂන්
රෝස්
සුරන්
❤️❤️❤️❤️❤️🤘
මෙච්චර කාලෙකට බැලූ ලස්සනම වැඩසටහන 💐💐💐
අදමයි දැක්කේ ඔච්චර හිනා වෙනවා ඒ හිනාව ගොඩක් ලස්සනයි හැමදාම ඔය හිනාව තියෙන්නෙ කියලා මම ප්‍රාර්ථනා කරනවා ආදරේ රොෂාන් අයියේ ජේසු පිහිටයි ❤️❤️❤️🇮🇹
සුරං අයියා ආදරෙයි නිහතමානි චරිතයක් ❤
අම්මෝ මෙන්න වෙනස.මේක තමයි අපිට ඕනේ.👍Flash back ආදරෙයි❤️ හැමදාම .
ඔවුනටම ආවේණික වෙච්චී ස්ටයිල් එකක් රෝස් මල්ලි රොෂාන් අයියා එක්ක පුද්ගලිකව කථා කරලා තියෙනවා මනුස්සකම උතුරා යන නිහතමානී හදවත් එදා ඉදලම ආදරෙයි ෆ්ලෑෂ් බෑක් කියන්නෙ අපේ හදවත ... ❤️❤️❤️❤️ රොෂාන් අයියගෙ තාත්තවත් ආදරයෙන් මතක් කරනවා ❤️ ස්තුතියි රංගන අයියේ ආදරෙයි 😍😍😍
හරිම ආදරෙයි පැස්බැක් ඔබලට ආදරෙයි හැමදාම ආදරයකරන හොදම ගායකයාකින්ලි පිරිස් ජයවෙිවා රංගනද සිල්වා ඔබතුමාටත්
තෑන්ක් රංගන අයියේ අපේ ආසම සංගීත කණ්ඩායම අද වැඩසටහනට ගෙනාවට ආදරෙයි ඔයාලට
ආයෙත් බැලුවා fantastic 😘😘😘😘 හිනාව මිනිසුන්ට වටිනා ආභරණයක් කියලා කියන එක ඔප්පු කරනවා රෝස්ගෙ හිනාව 👍👍👍😊😊😊❤❤🎶🎶🎶💐💐💐💐😘😘😘😘
අයියේ ඔයා හැමදාම රටට ආදරේයි ඔයාගේ සංගිත කණ්ඩායම හැමදාම අංක.1ඔයාලාට බුදු සරණයි
රංගන අයියේ ලස්සනයි අද නම් ලස්සන සිංදු ටිකක් අහන්න පුලුවන් හැමොටම තෙරැවන් සරණයි
No 1 band eka
ආදරෙයි ෆ්ලෑශ්බෑග් රොශාන්,රෝස්,අරුන,නිරෝශන්,කිංස්ලි,සුරන්,අනිත් අයටත් .බුදු සරනයි ,ජේසු පිහිටයි...ජය වේවා.
Unlike කරපු sahara flash කාරයන්ට හෙනම ගහපිය 4*4ගන ඒවටත් 6*8ගගා පටන් ගත්තු වෙලාවේ ඉදන්ම nonstop ගහන උන්ට කොහෙද like කරන්න තරම් මොලයක්
ඒකනම් ඇත්ත රොෂාන් හැමදාම තරුණයි. ගොඩක් නිහතමානී පුද්ගලයෙක්. මන් ගොඩක් ආස කරන ගායකයෙක්. හැමෝටම බුදුසරණයි. ඒ වගේම කිංස්ලි
වසර 30ක ගමනට දුන්න කැපවිමට දුන්න අගය කිරිම මරු..
හිත ඉල්ලන තරු තුළින් මා ආසම බ්‍රාන්ඩ් එක සමග හරිම ලස්සනයි.. Congratulations flashback රොෂාන් ප්‍රනාන්දු මහතා ඇතුළු සියලුම දෙනා ට
අදනම් මරු රංගන අයියෙ සුභ පාතනවා සියළුම දෙනාටම ♥♥♥👌👌👌👌
නිහතමාණී කමත් දක්ෂකමත් ඇති සුපිරි වාදකයෙක් අරුණ් තමිල්. නායකත්වය සුපිරියි ඒකයි මෙච්චර දුර ගමනක් ගියේ. අලුත් සOගීත කණ්ඩායම් වලට මේ අය ආදර්ශයක්.
ඒක නම් පට්ට....( චීත්ත කෑලි නැති නිසා...😂😂)
Aniwaren
ෆැලැෂ් බෑක් මමත් ගොඩක් ආසම සoගීත් කණ්ඩායමක්. රoගන අයියත් ලස්සනට හිත ඉල්ලන තරු වැඩ සටහන කරගෙන යනවා.. ඔයාලා සියලු දෙනාට ගොඩක් ආදරෙයි..❤️❤️❤️
කොච්චර බැනුම් අහන්න ඇද්ද කොච්චර අවලාද නගන්න ඇද්ද recording ගහනවා කියලා කොච්චර අහන්න ඇද්ද අවුරුදු සංගීතේ කියන එක දැනගත්තේ flashback කියන නමත් එක්ක බුදුසරණයි හැමෝමටම 🙏🙏💗
Flashback asama sinduwa anthima satane..aruna thamil patta voice
රංග අදනම් හරිම ලස්සනයි මරඳ වැලේ මාත් පොඩි කාළේ වැළි බත් උයපු කෙල්ලෙක් තමයි මමත් රංගන ..දැන්නම් ඉන්නේ Uk.වල.හරිම ලස්සනම ලස්සන .ගීතයක් .ඔබලා සියළුම දෙනාටම නිර්මල මරිය මව්තුමීගෙත්.ජේසූගේත් පිහිටයි ඔයාලා සියළුම දෙනාටම ගොඩාක් ම ගොඩාක් ආදරරෙයි 💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖......
වෙනදට සින්දු ස්කිප් කරනව .. ඒත් අද .. ප්ලෑශ්බෑක්නේ...💪❤️❤️❤️❤️
Flashback 🎧💯 අපේ පැත්තෙ බෑන්ඩ් එක ❤️ ආඩම්බරයි දකිද්දිත් 🎧 ආදරෙයි සෙට් එකටම
00:19:07
නිරෝශන් ගේ 99 කතාව 😆
01:54:32
නිශාගේ කෑම 🤪
අම්මෝ අදනම් නියමයිනේ .. සංගීත සංදර්ශනයක් බැලුවා අද. .. බුදු සරණයි හැමෝටම ...🌹🌹🌹🌹
Hi
රෝස් අයියා ආදරෙයි හැමදාම 💓💓💓😍💓😍💓😍
රොශාන් අයියගෙ නායකත්වයෙන් ඉදිරියට යන්න ලැබේවා.. සියලුම දෙනාගෙම හාපු සීන් ඔක්කොම හාර අවුස්සල වැඩසටහන ලස්සනට කරන රන්ගන අයියටත් ඇතුලු සියලුම දෙනාටම තෙරුනුවන්ගේ සරණයි.. පට්ටම අදනම්.. 🥰🥰🥰🥰👍👍👍
තෙරැවන් සරනයි වාදක කන්ඩාමටත් රන්ගන මහත්මා අැතුලු ඩබසැමට මුලුහදිම්ම සුබපතනවා අපිවෙනුවෙම්ම පුතමසින්දුව ගායනා කරා ඉදිරිඅනාගතයට සුඩපැතුම්
සුපිරි ම මං ආසම බෑන්ඩ් එක...........කොලිටිය තමයි අංක 01...ජයම වේවා
මම අසමබැඩ්.එකක්.බුදු සරනයී ඔයා ලට.කුවේට්
අද නම් මාරම ලස්සනයි ,,,මම ආසම බැන්ඩ් දෙක තමයි ,, සන්ෆ්ලවර්ස් &, ෆ්ලස් බැක්, ගොඩක් ස්තුතියි මේ අය ගෙන්නුවාට පුලුවන් නම් සන්ෆ්ලවර්ස් ගේන්න සුරන්ගෙ කපුගේ මහත්මයාගෙ ගීත ලස්සනට ගායනා කරනවා ,,සියලු දෙනාටම තෙරුවන් සරණයි ,, සුබ පැතුම් ,,
රෝසා කියන්නේ ෆ්ලෑෂ්බෑක් එකේ හදවත❤️
No..Kingsley bro
💕
Flashback හදවත අරුණ තමෙල්
ලස්සනයි evet inna සියලු දැනටමත් බුදු සරණයි 🎵🎵🎵🎵🎤🎤🎤🎤🎤🎤
අම්මෝ රංගන අය්යේ thanks ගොඩක් ලස්සනයි මම ආසම බේන්ඩ් එක ❤️❤️❤️❤️❤️🙏🙏🙏🙏
මාරම ලස්සනයි අද නම්. රංගන අයියා තමයි මේ වගේ වැඩසටහන් වලට best. ඔයාගෙ style එක කාටවත්ම ගන්න බෑ. Good Luck රංගන අයියා 😊 පුළුවන් නම් සනිධප group එකත් ගෙන්න හැබැයි සංගීත් විජේසූරිය ඉන්නම ඕනි 😊❤✌️
ඇයි අනේ කවුද මේ වැඩසටහන unlike කෙරුවේ මොනතරම් ලස්සනද🌷🌷🌷🌷🌷❤️❤️❤️❤️❤️
unlike kale band eke ekekwa halala awa hinda.. eaka kethai
@@erangalochana4417 eka eyata ok nam ay oya wada wenne
@@erangalochana4417 yko halala aawe idamadikamak kiyala patan gaddi kiuwe .
හරිම ලස්සනයි ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️ අද හැමෝටම ගොඩක් ආදරෙයි බුදු සරණයි පරිස්සමෙන්
Flashback ගොඩක් ආදරෙයි ඔයාලට 👍👌👌💖❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️
අපිව සංගීතෙට ඇබ්බැහි කලෙත් ෆ්ලෑෂ් බැක්.දැන් වයසට ගියාට තාමත් රසයි ඒ මතකයන්.අවූරුදූ සීයක් ගියත් රස එහෙමයි.ආදරෙයි පැලෙන්න රොෂාන් අයියේ ෆ්ලෑෂ් බැක් මගේ ලොකෙ වීරයො
බලපු සුපිරිම program එක..ආදරෙයි පැලෙන්න..❤️❤️❤️
Flashback මං ආසම සංගීත කණ්ඩායම,සුභ පතනවා මුලු team එකටම. නිදුක් නීරෝගී සුව ලැබේවා
Katha nathuwa eka digata sindu tika ahanne: th-cam.com/video/QFEZmuRp9Bg/w-d-xo.html
අද හරිම ලස්සනයි මං ආසම සංගිත කණ්ඩායමක් ඔයාලාට බුදු සරණයි
කවදාවත් නොබලපු වැඩසටහනක් බැලුවා සම්පුර්ණයෙන්ම
අරුට මොනවා හිතෙන්න ඇද්ද, ඌව දාලා ඇවිත්,ඔතන එක පුටුවක් වැඩි කරා කියලා බදු ගහනවද , එකනම් හරි නෑ,අලුත් හරි පරණ හරි ඔයාල්ගේ කෙනෙක් ඒ
සිරාවටම මාත් flash back පිස්සෙක් තමයි මේ සින් එකට ගොඩක් දුක හිතුනා
Eka eththa
සහතික ඇත්ත ..
ඌව තාම permanent ගත්තෙ නැද්ද දන්නෙ නෑනේ බං..රොෂාන් පොඩි බඩුවක්ද...😂
Bass gayya wil be join sooner than later.
හේට අපිට නිවුඩු සිකුරාදා එකනිස අදත් බලනවා මෙි බලන්නේ 4 වෙිනි පර එතරමි සුපිරි ෆ්ලෑෂ්බෑක් කියන්නේ රෝෂාන් අයිය ජයවෙිවා ජේසු පිහිටයි බුදුසරණයි අදේරේයි ෆ්ලෑෂ්බෑක්
මෙන්න මේක තමයි සුපිරිම දවස අපේ ආදරණීයම චරිත... ෆ්ලෑෂ්බෑක් කියන්නේ ආගමක් වගේ...මාරම සුන්දර චරිත වගේම මාරම නිහතමානි චරිත.... හදවතින්ම ෆ්ලෑෂ්බෑක් විතරමයි ❤️❤️❤️❤️❤️❤️❤️
ඒකනම් සුපිරිම ප්‍රෝගෑම් එක ආ,, ❤️❤️❤️ ෆ්ලෑශ්බෑක් 👍🎊️🙏😘
ගොඩක් ලස්සනයි ..ඔයාලාට සියලු දෙවි පිහිටයි.
සුපිරිම හා ලස්සනම වැඩ සටහනක් ජයවේවා
අදනම් හරිම ලස්සනයි 👍👍👍🌟🌟🌟🌟🌟🌟ලස්සන තරු රැනක් රොෂාන් අයියා සුපරි හරිම සතුටුයි එක රැනක් දකින්න ලැබුනු එකට..❤❤❤❤❤❤❤
🙏🙏🙏🙏🙏🙏නිදුක් නීරෝගි සුව ලැබේවා....!!!බුදු සරණයි.....!!🙏🙏🙏🙏🙏🙏
මම.අසමබැන්ඩිඑක.හරිමලස්සනයි.බූදුසරණයි.සියලුදෙනටම.මම.ඔමාන්.
ගොඩාක් ලස්සනයි හරිම ආසාවෙන් ආදරෙන් බැලුවේ.රෝෂාන් අයියා ඇතුළු සංගිත කන්ඩායමේ හැමෝටම ආදරෙයි ගොඩාක්❤❤❤දුර ඈතරටක තනිවි. පිටරට ඉන්න අපිට ගොඩාක් දැනෙන සිංදුවක්... ආදරෙයි ආදරෙයි හැමෝටම...තෙරැවන් සරණයි..
රංගන අයියේ ඔයාටත් ආදරෙයි ගොඩාක්.. ලස්සනට වැඩ සටහන කරනවා. තෙරැවන් සරණයි
ආදරේයි ප්ලෑෂ්බෑක් .ප්ලෑෂ්බෑක් නිසාම අද පලවෙනි වතාවට මේ වැඩ සටහන බලනවා
දිනේෂ් අයියත් හිටියා නම් ♥️🔥👌
රෝසා කියන ඒවා රෙකෝඩ් කියලා..දාර්ශනික ටෝක් දුන්නූ උන් කෝ..බන්..😹
දැන් උන් හොයාගන්නත් නෑ
Ò
Sirawata aa
මන් ඒ එක්කෙනෙක්..මොකද්ද අවුල???recording ගැහුවා ඒත් දැන් නෑ......flashback recording ගැහුවෙම නෑ කියන්න කාටවත් බැ
@@prasannakasun2110 මාත් ෆ්ලෑශ් බැක් රියල් පිස්සෙක්. ඉස්සර ගැහුවා බන් රෙකෝඩින්ග්. දැන් නම් නෑ
Adanam harima ලස්සනයි rangana අයියෙ mama asama සංගීත කණ්ඩායම oyala හැමෝටම බුදු සරණයි jesu පිහිටයි
Band එකනම් සුපිපි
🎵🎵🎵🎵🌹🌹🌹🌹
සුපිරිම ❤❤
රොෂාන් ❤❤
කිංස්ලි ❤❤
අරුණ ❤❤
සුරන් ❤❤
රෝස්❤❤
නිරෝෂන් ❤❤
නාලක ❤❤
නිශා ❤❤
සෑම් ❤❤
My favorite ❤❤ flash back ❤❤