නිවැරදිව වරමක් ගන්නා ආකාරය | Gambare

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 30 ม.ค. 2025

ความคิดเห็น • 36

  • @srisatharawarammahakalikovilap
    @srisatharawarammahakalikovilap หลายเดือนก่อน +1

    සාදු සාදු සාදු

  • @nilminikumari5566
    @nilminikumari5566 4 หลายเดือนก่อน +1

    තෙරුවන් සරණයි අපේ ස්වාමීන් වහන්සේට 🙏🙏🙏🙏🙏

  • @AshaSamanmali-n2c
    @AshaSamanmali-n2c ปีที่แล้ว +3

    නිදුක් නීරෝගී සුවය ලැබේවා තෙරුවන්සරනයි ඔබවහන්සේට

  • @ShankaLakmali
    @ShankaLakmali ปีที่แล้ว +4

    සාදු සාදු සාදු දැහැමි වෙමු දෙවියන්ට ප්‍රිය අමනුස්සයන්ට ප්‍රිය මිනිසුන් වෙමු 🙏🙏🙏

  • @NelumLanka
    @NelumLanka ปีที่แล้ว +1

    බුද්ධ ධම්ම සංඝ යන ත්‍රිවිධ රත්නයේ ආනුභාවයෙන් ශ්‍රී ලංකා දේශයට ජනතාවට සතුට සැනසුම නීරෝගී භාවය ලැබේවා
    දෙවියන්ගේ පිහිට ආශීර්වාද ලැබේවා.
    සැමට යහපතක්ම වේවා

  • @hansihiresha3028
    @hansihiresha3028 ปีที่แล้ว +2

    තෙරුවන් සරනායි ස්වාමීන් වහන්ස 🙏ඔබ වහන්සේ තෙරුම් කර දෙන්න පුළුවන් හොදම විදිහටයි ..තෙරුම්කර දෙන්නේ ..ගොඩක් පින් ඔබ වහන්සේට 🙏🙏🙏

  • @Kandyboy321
    @Kandyboy321 3 หลายเดือนก่อน +1

    Theruwan saranai apehamuduruwannta 🙏

  • @klausscharnweber8536
    @klausscharnweber8536 ปีที่แล้ว +2

    බොහොම පින් ඔබවහන්සේ ට

  • @nadeekadeepani7395
    @nadeekadeepani7395 11 หลายเดือนก่อน +1

    අපෙ හාමුදුරුවන්ට බුදු සසුන රැකිමට ශක්තිය ලැබේවා නම්බුකාර හැඩකාර බලකාර තෙදකාර පට්ටිබාර ගම්බාර සිද්ද සුනියම් මගෙ අප්පච්චිගෙ පිහිට ආරක්ෂාව නිරන්තරයෙන් ම ලැබේවා

  • @1989malinda
    @1989malinda ปีที่แล้ว +1

    තෙරුවන් සරණයි අපේ හාමුදුරුවනේ

  • @Nimal-kh6cx
    @Nimal-kh6cx 7 หลายเดือนก่อน +1

    තෙරුවන් සරණයි අපේ හමුදුරුවන්ට

  • @t.ngamlath6904
    @t.ngamlath6904 6 หลายเดือนก่อน +1

    Sadu sadu sadu ape hamuduruwaneeeee

  • @KusumawatheeGilimalage
    @KusumawatheeGilimalage ปีที่แล้ว +1

    Sadu sadu sadu

  • @HimayaNavoda-l9v
    @HimayaNavoda-l9v ปีที่แล้ว +3

    🙏🙏🙏🙏

  • @MonikaPriyanthi-wf4zw
    @MonikaPriyanthi-wf4zw ปีที่แล้ว +1

    Thiruwan saranai ape hamusuruwanta

  • @k.kumari8672
    @k.kumari8672 ปีที่แล้ว +1

    Theruwan saranai hamuduruwane dergausha lebewa

  • @KusumawatheeGilimalage
    @KusumawatheeGilimalage ปีที่แล้ว +1

    Budusaranai

  • @chamarachamara8426
    @chamarachamara8426 ปีที่แล้ว +1

    theruvan saranai 🙂😊

  • @DulmiWellage-yu9fp
    @DulmiWellage-yu9fp ปีที่แล้ว +1

    Pinwath swamin wahansege deshanawa sathyai. Mama hariyatama pansil atasil araksha karanawa. Hamuduruwo kiwa pin wada okkoma karanawa. Me lagadi sthroththa ahaddi badrakali maniyange. mata tikak weulanna aga pananatuwa giya.lassana narthanayak natamin dewiyanta wadinawa. Mama 3 ta agitala buddapujawn thiya 6 weddi kurullanta kama bima thiyanawa.awankawa sil araksha karanawa ude 5ta hawasa 5ta buduguna ahanawa bawana karanawa.mata sathutui hamuduruwonge deshaawa sathyai. Theruwan sarani pinwath swamin wahansa

  • @lalpkumara5659
    @lalpkumara5659 ปีที่แล้ว +1

    🙏🙏🙏ඔබවහන්සේගේ.කරැනු ගොඩක් වටිනවා .මට දැනගන්න ඔිනැ හාමුදුරුවනේ සබිබපාපස්ස අකරනං අලගුවෙන් මොනවගේ වැඩකටයුතු කරන්න පුලුවන් ද .🙏🙏🙏

    • @gambarecreation
      @gambarecreation  ปีที่แล้ว

      අපගේ පාඨමාලාවට උවද සම්බන්ද වී නිවැරදි ගුරු උපදෙස් ගන්න පුලුවන්

  • @DJKSN1111
    @DJKSN1111 ปีที่แล้ว +6

    කෙලින් කතාකරන හාමුදුරුවන් කෙනෙක් 🙏

  • @SugathKumara-v2b
    @SugathKumara-v2b ปีที่แล้ว +1

  • @Dineash-k9m
    @Dineash-k9m หลายเดือนก่อน +1

    හමුදුරුවනේ මටත් තියෙනව අරෑඩයක් ඒත් හමුදුරුවො ඔය කියන කිසිම දෙයක් මම කරන් නෑ. මට ඔය කියන අරෑඩයට ඇලිල නෑ සියලුම දෙවල් අත්හැරල ජිවත් වෙනව. මම මේ ලංකාව ඇතුලෙ ඕන තෑනක යනව බය නෑ. ඔය වරම් තියෙන උන් පන බයයි එහෙම යන්න. බුදු හාමුදුරුවන්ටත් තිබුනෙ ඔය කියන වරම තමයි. මම එහෙම කියන්න හෙතුව තමයි බුදු හාමුදුරුවො හැම උදෑසනම අවදි වෙලා නිවන අවබොද කරන්න සුදුසු කෙනෙක් ඉන්නවද කියල බලන එක. එක වෙන්නෙ මෙහෙමයී අපේ සිත කියන්නෙ තරංගයක් සියලු අශාවන් අත්හැරියම අපේ සිත හිස් වෙනව එතකොට අපේ සිතට එන සිතුවිල්ල හදුන ගන්න පුලුවන්. අමුතුවෙන් දෙවිවරු කියල කොටසක් නෑ ලමයි හම්බ වෙච්ච ගැනුන්ට තමයි දෙවිවරු කියන්නෙ. හමුදුරුවො අහල ඇතිනේ ගැනූන්ට හැදිමිටේ නුවන ගැන. ඒ කියන්නෙ හැදිමිටට රස දැනෙන් නෑ. ඒ ගැහැනූ සිත ඕන තැනකට යවන්න පුලුවන් දුර තියෙන අපි නොකාපු කෑමකට සිත යැවූවට රස දැනෙන් නෑ. එක කාලම බලලා රස හදුන ගන්න ඔන. ඒ වගේ තමයි.

  • @chandaniekanayaka7119
    @chandaniekanayaka7119 10 หลายเดือนก่อน +1

    Ane sawamin wahnsa mata sihi warmk tiyenwa.eth mn lankawe iddi godak duk widala rata awe .eth awe.mata pin kara ganna wagema mage prasna wisda ganna hithagana.eth mata dan jewithe ma epa wela marenna hithila tiyenne .mata aye ලංකාවට gin pink dahmk karagna inna oni.mata udaw karnna ape හාමුදුරුවනේ oba wahnseta budu bawa ath wenwa.mata udw karnna ape හාමුදුරුවනේ .mage call eka ancer krnnn pluwanda .oba wahnseta jewithyk beruwata pin sidda wenwa.හාමුදුරුවනේ

  • @gayashanpiyarathna9333
    @gayashanpiyarathna9333 ปีที่แล้ว +1

    👍 🙏🙏🙏

  • @nadeekadeepani7395
    @nadeekadeepani7395 11 หลายเดือนก่อน +2

    අපෙ හාමුදුරුවනේ සුදු විතරක් ආස ඇයි

  • @SanjeewaniPanangala
    @SanjeewaniPanangala ปีที่แล้ว +1

    භාවනාව හරියට හිත පිහිටුවා කර ගන්න උදවු වන ආකාරයේ පැහැදිලි කිරිමක් කරන්න පුලුවන්ද අපේ හාමුදුරුවනේ.

  • @DineshajayarathneDineshajayara
    @DineshajayarathneDineshajayara ปีที่แล้ว +1

    හාමුදුරුවෝ hambenna oni koheda inne

  • @SulochanaMinoli-kr7nu
    @SulochanaMinoli-kr7nu ปีที่แล้ว +1

    තෙරුවන් සරනයි අපේ සුවාමින්වන්සෙ නම්බර් ඓක දාන්න

    • @gambarecreation
      @gambarecreation  ปีที่แล้ว +1

      Discription එකේ තියනවා

  • @prasangagamage1600
    @prasangagamage1600 11 หลายเดือนก่อน +1

    🙏🙏🙏🙏

  • @Rupii198
    @Rupii198 8 หลายเดือนก่อน +1

    🙏🙏🙏

  • @Chandrika.Creation
    @Chandrika.Creation 4 หลายเดือนก่อน +1

    🙏🙏🙏

  • @ChamodiPradeepa-mi7zi
    @ChamodiPradeepa-mi7zi 4 หลายเดือนก่อน +1

    🙏🙏🙏