#Episode_29

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 1 ก.พ. 2025

ความคิดเห็น • 186

  • @ශ්රීබෝධිභූමි
    @ශ්රීබෝධිභූමි 4 ปีที่แล้ว +9

    ඔබ මේ කියන වචනයක් ගානෙ බොහෝ දේ පසක් වෙනවා...ඔබත් එහි සිටද ආවෙ කියත් සිතෙනවා...මිනිසුන්ටනම් මෙය විහිලුවක් වේවි...නමුත් මෙය සම්පූර්න සත්තයයයි....ඔබට හැකිනම් අදුරගන්න...තෙරැවන් සරනයි...

    • @saralam.a4695
      @saralam.a4695 3 ปีที่แล้ว +1

      මටත් ඒදේම හිතුනා තෙරුවන් සරණයි එය එසේම වේවා.🙏

    • @miumibridal4109
      @miumibridal4109 ปีที่แล้ว

      Ow eya awe dewa kariyakata

  • @athulabuddhika2992
    @athulabuddhika2992 3 ปีที่แล้ว +6

    ඔබතුමා ඉතාම නිවරදියි... යම් දිනයක අප නිසැකවම මුනගැසේවි. තෙරුවන්සරනයි !!! ඔබගේ සියලු සිතුම් අදිට්ටාන බලමහිමයන් ඒකාන්තයෙන් සඵල වේවා!!! නිදුක්නීරෝගී වේවා සුවයක්ම වේවා සැපතක්ම වේවා සෙතක්ශාන්තියක්ම වේවා නිවන්සුවයෙන් සුවපත්වේවා !!!

  • @dillcreations3358
    @dillcreations3358 2 ปีที่แล้ว +1

    ඔබෙ පැහැදිලි කිරීම ඉතාම නිවැරදියි. විශිශ්ට පැහැදිලි කිරීමක් . ස්තූතියි ඔබට .තෙරැවන් සරනයි! සියලු දෙවි පිහිටයි.

  • @viranga
    @viranga 4 ปีที่แล้ว +4

    ඔබ තුමාත් මේ ලොකේට එ වගේ දේව සභාවකින් පැමිණ මෙම සත්වයාට දුකට පිහිටවන උත්තමයෙක් යැයි මගේ අදහස..

  • @YehanInduwara-f1p
    @YehanInduwara-f1p หลายเดือนก่อน +1

    මේ කතාව සත්‍ය බව මා හටත් අත්දැකීමක් ඇත ❤

  • @indirawijegunawardana5772
    @indirawijegunawardana5772 4 ปีที่แล้ว +2

    ඔබතුමා මේ කියන හැම වචනයක්ම හරිම පැහැදිලියි වගේම බොහෝ වටිනවා. ඔබතුමා ද දිව්‍ය ලෝකෙන් මේ මනුෂ්‍ය ලෝකෙට ආපු උතුම් මනසක් ඇති කෙනෙක් කියලා හිතෙනවා. ඔබතුමා ආපු කාරණා ඉෂ්ඨ වේවායි මමද ප්‍රාර්ථනා කරනවා...තෙරුවන්සරණයි .......

  • @sada-qv1sw
    @sada-qv1sw 3 ปีที่แล้ว +3

    අනේ මෙක නම් ඇත්තම කතාවක් පොඩි කාලෙ ඉදන්ම මට කරදර වෙනකොට කව්රැහරි මාව බේරනව ඒ වගේම මං බුදුදහමට ගොඩාක් ලැදි කෙනෙක් දැනටත මං යම් දෙයක් සිතුවොත් එය මට ලැබෙනව වේගයෙන් සිතුවිලි දෙවියන් මගේ සිතට දෙනව වගෙ හැබැයි ආරෑඩ වීමක නම් නෑ දිවිය ලෝක වල සිහින පවා දකිනවා ඒ වගේම රටට දෙයක් වෙනව නම් එය පවා දැනෙනවා අනේ තව විශේෂ දෙයක් තියෙනව ඔබතුමා සම්බන්ධ කරගැනීමට හැකි නම් ගොඩාක් පිං

  • @nopenenamayawa2014
    @nopenenamayawa2014 3 ปีที่แล้ว +2

    ඔබට ගොඩක් පින් සිද්ධ වෙනවා මෙවන් කරුණු පැහැදිලි කරනවාට ඔබට බුදු සරණයි දෙවි පිහිටයි

  • @hashinichathu8553
    @hashinichathu8553 2 ปีที่แล้ว +1

    ගොඩාක් පින් ඔබතුමාට.🙏 තවත් මෙවැනි වැඩසටහන් කිරීමට ඔබතුමාට ශක්තිය ලැබේවා. තෙරුවන් සරනයි

  • @ssdsoisa3397
    @ssdsoisa3397 10 หลายเดือนก่อน +1

    Sattakinma atta ගොඩක් stuti obetumate ගොඩක් පින් .🙏❤🙏❤🙏❤🙏❤🙏❤🙏❤🙏

  • @NelumLanka
    @NelumLanka 10 หลายเดือนก่อน +1

    ඔබතුමා කියන හැම දෙයක්ම ඇත්ත මටත් පුංචි කාලේ ඉඳන් ම ඔය සියල්ල පේනවා ඇහෙනවා නමුත් මම ඒ සම්බන්ධයෙන් වැඩ කටයුතු කරලා නැහැ. බොහොම ස්තුතියි

  • @janakapushpakumar5571
    @janakapushpakumar5571 ปีที่แล้ว +1

    තෙරුවන් සරනයි දෙවි පිහිටයි සියලු දෙනාට

  • @TarotReading-SpiritualGuidance
    @TarotReading-SpiritualGuidance 3 ปีที่แล้ว +1

    මේක සහතික ඇත්ත කතාවක්.. බොහොම පින් මේක පැහැදිලි කලාට.. ඒ වගේම මෙහෙ ඉඳගෙන සුර අසුර ප්‍රශ්න පවා විසඳන පිරිස් ඉන්නව..

  • @nandakumara2760
    @nandakumara2760 ปีที่แล้ว +1

    හොදින් තේරුම් ගත්ත. බොහෝ පින්

  • @fiyestatea
    @fiyestatea 4 ปีที่แล้ว +4

    බොහෝම වටිනා නිවැරැදි විග්‍රහයක්, තෙරුවන් සරණයි, යහපතක්ම වේවා

  • @vstudio6536
    @vstudio6536 4 ปีที่แล้ว +10

    හරියට භාවනා කරන්නෙ කොහොමද? හරියට බුදුන් වදින්නෙ කොහොමද? දෙවියන්ට ආරාධනා කරලා ආයෙ යන්න අවසර දෙන්නෙ කොහොමද? ඒ වගෙ දේවල් අපිට ගොඩක් වටිනව.

    • @erickanjeloholdenbottle2732
      @erickanjeloholdenbottle2732 4 ปีที่แล้ว +1

      මෙක පුළුවන් නම් පැහැදිලි කරලා දෙන්න අපිට වටිනවා...

    • @lysmarketing0031
      @lysmarketing0031 4 ปีที่แล้ว +1

      කලින් වීඩියෝ වල මේ විස්තර තියෙනවා ...

    • @erickanjeloholdenbottle2732
      @erickanjeloholdenbottle2732 4 ปีที่แล้ว

      @@lysmarketing0031 මම එ ගැන තියන video හෙව්වා එත් හම්බුනේ නැ
      පුළුවන් නම් link එක දාන්න

  • @malanisamaraweers6497
    @malanisamaraweers6497 4 ปีที่แล้ว +1

    Oba thumata pin sidu wewa.. api nodanna de apita kiya denawata.. oba thumata.. budusaranai.. devipihitai.

  • @deepaniliyanage3955
    @deepaniliyanage3955 4 ปีที่แล้ว

    මංජුල මහතා ,, ඔබගේ සියලුම දේ, එ තොරතුරු සත්‍ය දෙවල් දෙවා අකර්ශන ගැන සම්පූර්ණයෙන්ම ඇත්ත ඔබට මේවන් විඩියෝ නිර්මල කර සියලුම දෙනාටම ලබාදෙන ඔබට ගොඩක් පිං දළදා සමිඳුන්ගේ පිහිටයි 💞❤️👁️👁️👁️❤❤❤❤❤🙏🙏🙏🙏🙏🙏🙏🙏💞💞🌹🌹🌹

  • @nilukadamayanthi4582
    @nilukadamayanthi4582 2 ปีที่แล้ว

    Sadu sadu sadu. Thrruwan saranai oba thumata godak pin....

  • @chathurikaudayangani7304
    @chathurikaudayangani7304 5 หลายเดือนก่อน +1

    Guruthumani matath ewani siddiyak wamm pawathinawa obathuma sathtya aththa oba tumante bhvinma pinn bs🙏

  • @ManjulaAruna-u7m
    @ManjulaAruna-u7m 5 หลายเดือนก่อน +1

    මෙම කතාව සත්ත ඇත්තක් මගෙ දරුවත් මෙවගෙ දේව වරමක් අරන් ආපූ කෙනෙක්

    • @ManjulaAruna-u7m
      @ManjulaAruna-u7m 5 หลายเดือนก่อน

      ස්තූතියි සර් ඔබට

  • @pradeepperera798
    @pradeepperera798 2 ปีที่แล้ว +2

    මම දැන් වයස 30ක තරුනයෙක්.මාත් අවුරුදු කීපයක සිට මංජුල මහතාගෙන් දැනුමක් ලබාගත්තා

  • @DilrukLasantha
    @DilrukLasantha 4 ปีที่แล้ว +7

    මහත්තයා.. මගෙ යාලුවෙක් ඉන්නව. එයා ගොඩක් ප්‍රසිද්ධ කෙනෙක්.. එයාට ඥාති වරමක් තියන කෙනෙක්. කරදර වෙනව නින්ද යන්නෙ නෑ පහන තිබ්බාම විතරයි හරියන්නෙ කියල දේවාලෙකට ගිහින් බැලුවාම කිව්වලු වරමක් තියෙන්නේ කියල. එතනින් කියල තියෙන්නෙ වරම අවුරුදු 35න් පස්සෙ එන්නෙ ඔන්නම් ගන්න නැත්නම් එපා කියල හිර කරන්න කියල. කොහොම හරි යන්තරයක් දාල. ඒ උනාට ඒ යලුවට තාම කිසිම දියුණුවක් නෑ.මම දැනගෙන හිටියෙ නෑ එයාට වරමක් තියනව කියල මගෙ යාලුවෙක් උනත්.මං කෝල් කරල ඇහුවාම ඔව් තිබ්බා වරම් අරගෙන නටල දේවාල කරන්න කැමති නෑ අනික කපුවෙක් වෙන්නත් බෑ කියල යන්තරයක් දාල. ඒකෙන් එයාගෙ ඥාතිය දුක් වෙනව එයාව ඈත් කරල. මම එයාව දුරින් ආශ්‍රය කරන හින්දයි මමත් වරම් ලාභියෙක් හින්දයි එයාගෙ ඥාතියා මගෙන් ඉල්ලිමක් කලා මේ පිළිබදව එයාට තේරුම් කරන්න කියල. මං කොයි තරම් තේරුම් කරන්න හැදුවත් තේරුම් ගන්නෙ නෑ. මේ වෙනකොට එයාගෙ අදාල ඥාතියට පිං බලාපොරොත්තු වෙනව එයාගෙ මතු දියුණුවටත් ඥාතියගෙ බලය වැඩිකරගෙන වරම ලබාදීල හොදක් කරන්න. මගෙ වරමත් මම අරගෙන තියෙන්නේ. ඒත් හිරවෙලා තියන එකක්. දැඩිමුණ්ඩ දේවාලෙ ගිහින් විතරයි තාම තියෙන්නේ ගුරුවරයෙක් මග පෙන්වීමක් නැති හින්ද.. ඒ මගෙ යාලුව අදාල ඥාතියට පිං දෙන්නෙ නැති හින්ද ඒ ඥාතිය මගෙන් පිං ඉල්ලීමක් කරනව එයාටත් දෙවියන්ට පිං අනුමෝදන් කරනකොට මතක් කරන්න. ඒකත් මගෙ වරම් ඥාතීන් සහ දෙවියන් අවසරයක් තියේ නම් පමණක්. මේ වගෙ ගැටලුවකදි කොහොමද මම ක්‍රියාත්මක වෙන්නෙ..? මොකක්ද මම කරන්න ඕනෙ? ඒ යාලුවට යන්තරේ දැම්ම දේවාලෙන් කියල තියනව සාස්තර කියන්න වෙයි කියල. ඒ යලුවව බය කරල නැති දේවල් ඔලුවෙ දාල. මේවගෙ එක එක දේවාල කට්ටඩි වරම් තියන අයගෙ මානසිකත්වය වෙනස් කරනව ඉරිෂියාවට වෙන්නත් පුලුවන්. මෙන්න මේ ගැන පුලුවන් නම් හැමෝටම දැනුවත් වෙන්න ඉදිරියේ දී අලුතෙන් ඥාති වරම් ගන්න අයට දැනුවත් වීමක් කරල දෙන්න පුලුවන් නම් ඒක වැදගත් වේවි..

    • @NCNCreation
      @NCNCreation  4 ปีที่แล้ว +5

      ඒ යාලුවගෙන් වරම පොසොන් පෝය වෙනකොට ලැබේවි. මං ස්ථිර වූ වචනය ලබා දෙනවා. එයා යන්තර දාලා හිර කරගෙන සිටියත් ඥාතියා කොහේ හෝ හිර වී සිටියත් ඒ සියලු බන්ධන මිදී පොසොන් පෝය වෙනකොට ඒ වරම ලැබේවි. අදින් පසු කිසිවෙකුට වැළකිය නොහැක. හැබැයි යාළුවාගේ කල්ක්‍රියාව නුසුදුසු නම් නැවත මාස තුනකට පසු වරම නවතීවි ඊට කළ හැකි දෙයක් නොමැත හරියට කරන්න කියන්න. මගේ වචනය ස්ථිරයි තෙරුවන් සරණයි.

    • @malanisamaraweers6497
      @malanisamaraweers6497 4 ปีที่แล้ว +1

      Mahathmaya... apita munagasimata awasyai..kendarayak balima sadaha.. karunakara api danaganne kohomada.

    • @SarathChandrasiri-nd9hv
      @SarathChandrasiri-nd9hv 3 หลายเดือนก่อน

      Theruwan saranai guruthumani.mata dethun thanakin kiwwa oyata kali maniyange waramak thiyanawa kiyala mahatthayage asanipekata dehi kapanna gihin ethanin matath dehi kapala kiwwa oyata kali maniyange waram thiyanawa kiyala.podi aga selawimak witharai une.nawatha eyama gedara dosayak ain karanna awith mage warama bala ganwanna haduwa eth waramata awe naga dewathaun wahanse kenek.disti wenne na.sihi waramak thama thiyenne.eth guruthumani a sidda una deth ekka mata hari apahadili thawayak thiyanawa.a maniyangen ahwwama eya kiyanneth na naga waramak unata mokadda mata thiyana warama kiyala.mama bana bawana karanawa hodata pin daham karanawa.pirith kiyanawa a thula kisima prashnayak na.pansal yanna asai.nitharama ruwanwali maha sayata yanna thama asa karanne mama yanawa.mage hithata kiyanneth maha sayata yanna jaya sri maha bodiyata yanna kiyala.eth guruthumani mama me thula atharaman wela.mata bayak hithenawa.asudda bala wegayak awith hida widiyata hasirenawada kiyala.ane guruthumani oba thumata aneka warayak pin mage gataluwa nirakaranayak karala denna.theruwan saranai oba thumata

  • @myshop8790
    @myshop8790 ปีที่แล้ว +1

    සත්තයි ඔබ. 🙏

  • @Ns-it1vc
    @Ns-it1vc 4 ปีที่แล้ว +1

    ගොඩක් වැදගත් දෙයක්. ඔබ වහන්සේට ගොඩක් පිං.

  • @ShriyaniGamage-tp2ph
    @ShriyaniGamage-tp2ph ปีที่แล้ว +1

    Oba thuma kiyana kathawa Hari. Oya kiyapu dewal matath denila thiyanawa. Obathumata theruwan saranai

  • @muthumali9652
    @muthumali9652 4 ปีที่แล้ว +2

    තෙරුවන් සරනයි .මහත්තයෝ ඔබතුමාට ගොඩාක් පින් සිද්ද වේවා.මොකද අපි නොදන්නා දෙවල් ගොඩාක් අපිට පැහැදිලි කරලා දෙනවාට.තමන් දන්නා දැනුම තව කෙනෙකුට දෙනවා කියන්නේ ලොකු පිනක් මහත්තයෝ.කෙන්දරයෙන් තමන්ට යම්කිසි වරමක් තියෙනවා කියලා දැන ගන්නේ කේසෙද මහත්තයෝ තව විඩියෝ එකකින් හරි පුලුවන්නම් පැහැදිලි කිරිමක් කරන්න මහත්තයෝ .තෙරුවන් සරනයි.

  • @saralam.a4695
    @saralam.a4695 3 ปีที่แล้ว

    තෙරුවන් සරණයි ඔබතුමාට🙏

  • @inokamanike2012
    @inokamanike2012 3 ปีที่แล้ว

    ගොඩාක් වටිනා අදහස් ට්ක බුදු සරණයි !!!!

  • @donpriyanthi5736
    @donpriyanthi5736 3 ปีที่แล้ว

    තෙරැවන් සරණයි ඔබතුමාට

  • @MaheshPriyantha-c8p
    @MaheshPriyantha-c8p 20 วันที่ผ่านมา +1

    Oba tuma hariyatama hari

  • @gothamibiyanwila7934
    @gothamibiyanwila7934 4 หลายเดือนก่อน +1

    Thanks 😊

  • @kanthirajapaksha2573
    @kanthirajapaksha2573 4 ปีที่แล้ว

    බොහොම ස්තූතියි ඔබ තුමාට

  • @NethmiSathsarani-x1s
    @NethmiSathsarani-x1s 8 หลายเดือนก่อน

    මහත්තයා යාලුවෙක්ට වරමක් තියෙනවා එයා පොඩියට වැඩ කර ගෙන හිටියා එත් එක පාරටම හැමදේම නතර උනා එය ට හේතුව කුමක්ද දන්නේ නැ ඔබ තුමාට පුළුවන් නම් එයාට නිසි පිළිතුරක් ලබා දෙන්න තෙරුවන් සරණයි

  • @pathtoromania
    @pathtoromania 3 ปีที่แล้ว

    ඔබතුමා kiyana දේවල් හරියට hari

  • @nirmalajanith7938
    @nirmalajanith7938 4 ปีที่แล้ว

    තෙරුවන් සරණයි ඔබ තුමාට. දීර්ඝායුෂ වේවා!

  • @ManjulaAruna-u7m
    @ManjulaAruna-u7m 5 หลายเดือนก่อน +1

    එයා සමන් දෙවියන් වහන්සේගේන් පිහිටකට මේ ලෝකෙට ආවා කියනවා

  • @baddegamagesunethra67
    @baddegamagesunethra67 4 ปีที่แล้ว

    ඔබ තුමාට පින් මොකද නොදන්නා කරනා කේරැම් කේර දෙන්නෙවාට මට තියෙන්නේ බුද්ධ වරම් ඒක්ක කොමද

  • @gothamibiyanwila7934
    @gothamibiyanwila7934 4 หลายเดือนก่อน +1

    Thank you sir❤🎉❤

  • @nirupa1111
    @nirupa1111 4 ปีที่แล้ว

    Oba thumage adhasa niwerdiy....pissu kiyala hithana modayo ethi...awabodaye balana ayata may dewal watinawa ...oba thumata godak pin ....siduwenawa....b s d p

  • @dhanushkabandara6469
    @dhanushkabandara6469 4 ปีที่แล้ว

    බොහෝම වැදගත් නිවරදි පැහැදිලි කිරීමක්, ඉක්මනින්ම ඉල්ලීමට පිළිතුරක් ලබා දීම ගැන බොහෝම සතුටු වෙනවා.

  • @samaranayakagawaruna9358
    @samaranayakagawaruna9358 4 ปีที่แล้ว +1

    Obathuma itamath pahadiliwa may wada satahana karanawa.godak pin.obathumage durakatana ankaya danna.

  • @nadeekadeepani7395
    @nadeekadeepani7395 4 ปีที่แล้ว

    ඔබතුමාට ගොඩාක් පින් දැනුවත් කරනවාට

  • @joyjoseph3856
    @joyjoseph3856 4 ปีที่แล้ว

    ඔබතුමාගේ වැඩසටහන් මං ළඟකදි ඉඳලා තමයි නරඹන්න ගත්තේ මේ වැඩසටහන බලන කොට මට හිතෙනවා මේ පෙර බව එක දෙයක් තමයි තියෙන්නෙ කියලා

  • @chandrakwt7036
    @chandrakwt7036 4 ปีที่แล้ว

    ඔබත්.දේවීකේනකීකතාව..හරී.කී යනු.හැමදාම. ඇත්තටම ඇත්ත.දේවී. පීහීටයී.

  • @netukisapna3549
    @netukisapna3549 4 ปีที่แล้ว

    Godak pin oba thuma weana aya wagea newai minissunta adaraya karana keneak godak pin

  • @kumariwajira6771
    @kumariwajira6771 4 ปีที่แล้ว

    Oba tumata godak pin pahadili karala denawata apinodanna dewall teruwan saranai 🙏🙏🙏

  • @asankanimsara9634
    @asankanimsara9634 4 ปีที่แล้ว

    තෙරුවන් සරනයි
    මහාමායා මම ඉන්නෙ රට එත් මන් බුදුන්ට දෙවියන්ට පහන තියනවා කවම දවත් මට ඉතුරුව ක් නැහැ මන් ඔබ තුමාගේ කතා අහනවා ලියන පලවෙනි වතාව මට පිහිට වෙන්න ඔබ තුමාගේ නමිඛරෙ දෙනවාද බුදු සරනයි

  • @ruwanrohana4641
    @ruwanrohana4641 4 ปีที่แล้ว

    ගොඩක් වැදගත් කරැනු ඹබ තුමාට ගොඩක් පිං

  • @priyangikaprasadini1432
    @priyangikaprasadini1432 4 ปีที่แล้ว

    Mata godak wadagath kathawak obata godak pin hethuwe

  • @joyjoseph3856
    @joyjoseph3856 4 ปีที่แล้ว +1

    තෙරුවන් සරණයි ඔබතුමාගේ මේ වැඩසටහන බලන කොට මටත් හිතෙනවා මට තියෙන වරම මේ වගේ ය නමුත් හැම දේටම මට හොඳ සීයා තියෙනවා අරූට එකකුත් එනවා භාෂාව නම් වෙනස් මට හරියට තේරෙන්නේ නෑ මේ ගැන සුවඳ දුම් මල් පහන් තියන්න හරි කැමතියි

  • @roshangunawardena7158
    @roshangunawardena7158 3 ปีที่แล้ว

    My respect for you , great explanation by you , please do continue your videos , love to listen to your videos , Buddha's blessings to you .

  • @muthumali9652
    @muthumali9652 4 ปีที่แล้ว

    ඇත්තම කියනවනම් මහත්තයා ඔබතුමා කියන දේ අනිවාර්යයෙන්ම සත්තයි මොකද මා අත් දැකිමෙන් කියන්නේ.ඔබතුමන්හට තෙරුන් සරනයි.

  • @pdguruge
    @pdguruge 4 ปีที่แล้ว +1

    විශිෂ්ට පැහැදිලි කිරීමකි. 🙏

  • @yvonegomes465
    @yvonegomes465 4 ปีที่แล้ว

    Obathumaata...
    Bohoma... Pin...
    Api.... Nodannaa.. Boho
    .. De.. Paehaedili..
    Karadunnaa..
    Sthuthiy..
    Sammaa Sambudhu
    Saranai.
    Obathumaata...

  • @randalebanon8936
    @randalebanon8936 2 ปีที่แล้ว

    Theruwan saranai

  • @a.siriyalatha1563
    @a.siriyalatha1563 4 ปีที่แล้ว +1

    Phadili karadunnata godak pin budu saranai

  • @dwaragamadhumurthi1276
    @dwaragamadhumurthi1276 4 ปีที่แล้ว

    තෙරුවන් සරණයි ....මටත් තිබුන ප්‍රශ්නයක් මේක ,

  • @anu1234sudath-cg6gj
    @anu1234sudath-cg6gj ปีที่แล้ว

    තෙරුවන් සරණයි ඔබ තුමාට
    මටත් වරමක් තියනවා.මම කරන වැඩත් හරියනවා. ඒ උනාට පූජාවක්වත් ඉල්ලන්නේ නෑ.මනුස්සයාගෙ සිතුවිලි වලටයි වැඩ කරන්නේ. දෙවියන් උදෙසා පූජා නොතිබ්බත් වරදක්ද?

  • @anomapiyadarshani3297
    @anomapiyadarshani3297 4 ปีที่แล้ว +1

    Theruwan saranai obathumata...godak pin

  • @menakanonis8832
    @menakanonis8832 4 ปีที่แล้ว

    oba thumata dewi pihitai!

  • @jandrajandra1554
    @jandrajandra1554 4 ปีที่แล้ว

    සාර් රජතුමා විසින් කියන සියලුමදේ සත්ක්තියයි දේව් පිහිටයි

  • @malanisamaraweers6497
    @malanisamaraweers6497 4 ปีที่แล้ว

    Obatuma wage kenek.. inna eaka apita sathutui.. oba thuma inne koheda.. oba thuma sambanda karaganne keseda. Oba thumagen kendara bala ganna apita awashyai.

  • @priyanganiedais6695
    @priyanganiedais6695 4 ปีที่แล้ว

    Teruwan saranai pinwath obata.mage family eke siyalu dena catolika eth ma pamanai me pin karaganimin buddaha darshanaya walada gatte..mata kalaka sita waramak tiyanawa danthama eya hari thanata gatte. Mama vitharai mage pawle wenas...mata dan 45i. Bohoma pin pinwath obathumata..

  • @ManjulaAruna-u7m
    @ManjulaAruna-u7m 5 หลายเดือนก่อน +1

    මගෙ දරුවා මේවා මෙවිදිහටම කිව්වා

    • @ManjulaAruna-u7m
      @ManjulaAruna-u7m 5 หลายเดือนก่อน

      ඔබට කතා කරන්න පුළුවන් නම්

  • @nipunimadhushani3662
    @nipunimadhushani3662 4 ปีที่แล้ว

    Theruwansaranaii obata!!!!wadagth ahadili kiriimak...gana deviyan gana vsthra dana ganna kamathi..

  • @නොදුටුඉසව්සොයා
    @නොදුටුඉසව්සොයා 4 ปีที่แล้ว +2

    මහත්මා මගේ භාවනා සමග ඇතිවු නෑ ආකර්ෂණ අතර ගම්භාර සහ පත්තිනි වරම් ඇතිබව යම් ගැටලුවක් පැමිණි කල්හි දැනුවත් වුනා ...ඒ නෑ කෙනා ගැනිමට වෙනත් කෙනෙක් විශාල උත්සාහයක් ගන්නවා . තඹ තහඩුවක් රත් කර කරන විනය කුමක්ද ...මට සෑහෙන කරදර බාධා එනවා.රැකියා පවා නැති වුනා .....මෙවන් වින ආදිය වලක්වා ගන්න උපදෙසක් දෙන්න

  • @suneethasuneetha6740
    @suneethasuneetha6740 4 ปีที่แล้ว

    Wedagath deyak therum karala dunne obathumata godak pin

  • @pradeepindrasiri6694
    @pradeepindrasiri6694 10 หลายเดือนก่อน

    🙏🙏🙏🙏🙏

  • @dineshsanjeewa4096
    @dineshsanjeewa4096 4 ปีที่แล้ว +1

    Manjula Mahathaa pin obata me karunu katana apita kiya denawataa Mama Budun dewiyan gana Adika vishavashayekin gedra vada krana thana kranawaa pin denawaa deyanata pin vadakranawaaa🙏🙏🙏🙏🙏💗

  • @Kumari2387
    @Kumari2387 4 ปีที่แล้ว

    Budusaranayi sir.
    Thank you very Much for Imfromation sir .

  • @udithaprasanna4606
    @udithaprasanna4606 4 ปีที่แล้ว

    ඔබ තුමා කියන්නෙ ඇත්ත ...... මේ කතා ඕලාරික කියන්නෙ පිස්සො.... අපි ඉන්නවා කවුරු මොනවා කිව්වත්...... මේ රටට ,රට වැසියන්ට සෙතක් කරන අපේ වගකීම

  • @dilanchathuranga9792
    @dilanchathuranga9792 4 ปีที่แล้ว

    Oba thumata Theruwan saranai

  • @chandanikumari5503
    @chandanikumari5503 4 ปีที่แล้ว

    Thanks obatumata

  • @MeriMeri-cs3op
    @MeriMeri-cs3op 8 หลายเดือนก่อน

    මටත් දැනගන්නම ඔන මෙිකයි බුමාටු දෙවියන්ගේ දේව සභාව ගැන.මගේම කෙනෙක් දැනට බුමාටු දෙවියෙක් වෙලා ඇවිත් ඉන්නවා.ඒත් මගේ ළමයි මෙික කොචිචර කීවත් පිළිගන්නේ නැහැනෙ .ඔබ තුමාට පිං සිද්ද වෙයි බූමාටු දෙවියන්ගේ දේව සභා ගැනත් විස්තරයක් දෙන්න.මම හිතන්නේ අනිත් අයත් ඔය අහන්නේ බුමාටු දෙවියන් ගැනම තමා.

  • @apsarasbeautycare5044
    @apsarasbeautycare5044 4 ปีที่แล้ว

    Budu saranai!

  • @prashadchaminda1100
    @prashadchaminda1100 4 ปีที่แล้ว

    100/100
    Good

  • @nuwnkumara8524
    @nuwnkumara8524 4 ปีที่แล้ว

    Budu saranai.....!

  • @nethmobile8928
    @nethmobile8928 4 ปีที่แล้ว +6

    මටත් ගැටලුවක් තියනවා. මගෙ වරම හිර උන එකක්. මුඛ වරම් හිර වෙලා මහත්තයා කිව්ව විදියට දෙහි කැපීමකුත් කලා ජලනන්දන පිරිතෙන්. ඒත් කරණමුණ්ඩ වරම නිවැරැදි වීමක් උනා. මුඛ වරම් තාම නෑ. ඒ වගෙම එයාලට ඇගට ආකර්ෂණය දීල එන්නත් බෑ කියල කිව්ව. හිර වෙලා ඉන්න තැනින් නිවසට එන්න මාර්ගය අවහිර වෙලා ඒක පෙන්නල දෙන්න කියල කිව්ව. මෙහෙම දෑනුවත් කලාම ඥාතීන්ට මං ඉන්න ඉසව්වට එන්න මග පෙන්නල දෙන්නෙ කොහොමද? එයාල හිර වෙලා ඉන්න හින්දා එයාලගෙ බලය දුර්වල වීමක් වෙලා. එයාල දැනුවත් කිරීමක් කලා බල වැඩි කිරීමක් කරන්න ඕනෙ වෙනව කියල. මම මොනවගෙ දෙයක් ද මේ වෙනුවෙන් ඉටු කරන්න ඕනෙ? මේ සම්බන්ධයෙන් පැහැදිලි කර දෙන්න..

  • @manakagayani4513
    @manakagayani4513 4 ปีที่แล้ว

    Budusaranai

  • @tishamisha8526
    @tishamisha8526 3 ปีที่แล้ว

    🙏🙏🙏🙏🙏🙏🙏

  • @prinsikarosanthi5500
    @prinsikarosanthi5500 หลายเดือนก่อน

    දෙවියන්ට එක දවසක්=මනිසුන්ට දවස් 1000ක් .නෙමෙයිද?මම කිුස්තියානි 6වසර සිට9 දක්වා බෞධ පාසලක ඉගෙන ගත්තා.හොස්ටල් එකේ හැමදාම ගාතා කිව්ව නිසාද.කොහෙද මට සමහර ගාතා ටිකක් මතකයි.විශේෂයෙන් ඉතිභිසෝ ගාතාව.එ්ක මට ලොකු පිහිටක් වෙලා තියනවා.

  • @sithumkavee345
    @sithumkavee345 4 ปีที่แล้ว +1

    මහත්මයො මගෙ ..ස්බහවය මට දෙනෙන විදිහට.දෙව්‍දුන් සමග ..සම්බන්ද වෙන්න පුලුවන් දෙයක්ද මම .මුලින්ම ගනදෙවියන් ..වදින්න ගත්ත 2016/9/ ඉදන් කොහොමහරි මට .2017/8/ මස .වෙනකොට ගොඩක් කරදර වුනා පවුල් .ජිවිතය .නෙතිකල .නිර්මන්ස කල මම බුදුදහමට .ගරුකරන බුදුසරන යන .දෙහෙම් මෛති වඩන කටත් උදව් .කරන .සත්තුන්ට..පව .දුක ...හිතන වෛර . තරහ ඉරිසිය සිත්..නුපදින සිතක් තියෙන කෙනෙක් ඉතින් .මට .හිතෙනව . මට සක් දෙවිදුන් .හරි මහ දෙවිදුන් ධහර්මික් ගමනක් යන්න ලොකයට සෙත් පිනිස යමක් කිරිමට අවස්තවක් දෙන්න සුදුසු කෙනෙක් විදිහට තොරන් කියල මම ගොඩක් පුද පුජ කල .වෙහෙර විහාර කිරිවෙහෙර වටා රවුම් 108ක් ගිය .සබ්බ පපස්ස ගථ්ව කිය කියා රුවන් වෙලිමහා සාමිදු ඉතින් මෙ හෙමදෙයක් සමග 2019 ජනවරි සිට 2020/10මස දක්වා මෙ ස්ථ්නවල සිල් සමදාන වුනා මම .දෙවියන් වෙන්දා .ගම්බාර දෙවියන්ට .පහන පත්තු කලා .මට මොකක්දො බසවල් ගොඩකින් කථ් කරනවා මෙවා තෙරුම් කරන්න .උදව් කරන්න කවුරුත් නෙහ තනියම හෙමදෙම කලෙ මව .ගෙදරම..තියලා තමා මට සක්තිය දෙන්නෙ මුලදි පහත් ආත්ම මටත් කරදර..කලා දෙන් මට ගොඩක් දෙවල් තෙරුම් ගියා මෙ වෙඩසටහන් දෙකලා මම .වෙසක් පොයට සති කිහිපයක ඉදන් මෙතුමගෙ වෙඩසටහන් බලන්නෙ මට දෙන් දන්නවා මෙ විස්වයෙ පනිවිඩ මට හිතෙනවා .මට .තනතුරක් ලාබාදෙයි ලොකසත්වයට වෙඩකරන්න මට මෙ වෙඩසටහන් බලනකොට සතුටුයි ඔබතුමාට උතුම් බුදුරුවනෙ සරනයි තවදෙයක් මට හිතෙනව කිසිම අමුනුස්ස බලවෙගයකට මම බය නෙහ ඉවත් කරන්නත් පුලුවන් කියලා මගෙ වරම ගොඩක් වෙනස් කවුරු හරි මට මෙ බලය දෙන්නෙ මගෙ සස ... ..ර පි න් බලයට. දෙවියන් සතුටුවෙලා වෙන්න නෙද මහත්මයො මට තවත් ඉගෙන .ගන්න දෙවල් තියෙනව මෙවෙනිම හරවත් වෙඩසටහන් ඉදිරිපත් කරන්න ඔබතුමට තුනුරුවන් සරනයි වෙවත් කියදිම පින්කර ගනිමක්

  • @deepanibatugahage7977
    @deepanibatugahage7977 4 ปีที่แล้ว

    Watina adahas godak pin

  • @kasunalwis2799
    @kasunalwis2799 4 ปีที่แล้ว +1

    Waramaka muulika awasthawe sitina ayeku ema warama mudun pamunuwaganeemata kese kriyakalayuthuda? Guru warayeku nathinam moolika isthanayakata gosh waram poojawak thabhimen prathipalayak balapoeothu viya hakida?
    Hakinam eya sidhu kalayuthe kumana akarayatada? Theruwan saranai...Devi pihitai...!!!

    • @vstudio6536
      @vstudio6536 4 ปีที่แล้ว +1

      ඔව් ඒ ගැන නම් කියල දෙන්න. මමත් තාම දැඩිමුන්ඩ දේවාලෙට ගිහින් වරම් පූජාවක් විතරයි දුන්නෙ. කිසිම ගුරු වරයෙක් මග පෙන්වීමක් නෑ මටත්. මේ ගැන ඉක්මනින් අපිට කියල දෙන්න.

  • @DilrukLasantha
    @DilrukLasantha 4 ปีที่แล้ว +1

    අලුත් වීඩියෝ එකක් ඕනෙ...

  • @raviyaff8009
    @raviyaff8009 4 ปีที่แล้ว

    ඔබ කියු සියලු කරුණු සතස්‍ය බවට අත් දැකීම් සහිතව දනිමි

  • @dilaniatthanayake4240
    @dilaniatthanayake4240 4 ปีที่แล้ว

    ,👍👍

  • @rasikasampath9582
    @rasikasampath9582 4 ปีที่แล้ว +1

    Wishnu dewiyangen akarshanayak minisunta labenawada.. ekan karanna puliwan monawda

  • @YenuYenu-jq7tn
    @YenuYenu-jq7tn 16 วันที่ผ่านมา +1

    මට දැනෙන දෙම ඔබ තුමට දැනෙන්නෙ ඇයි මම ඒ වග්ගෙම උප්පත්තිය ලබලා බාදක මැද යම් යම් කාර්‍ය කලා කරනවා මේ වැඩ ඉවර වෙලා නැවත යන්න සූදනම් මම ඔබටුමාට කතා කරන්නම් රාත්‍රි 9 පසු

  • @isuruushan5603
    @isuruushan5603 4 ปีที่แล้ว

    ආකර්ෂණයක් තියන කෙනෙක් ආකර්ෂණය ගන්න මුලින්ම විශ්නු දෙවියන්ට පහන් තිබ්බට කමක් නැද්ද මට අදුනක් බැලුවම කිව්වෙ මුලින්ම විෂ්ණු දෙවියන්ටයි සොහොන් කාලි මෑණියන්ටයි පහන් තියන්න කියල ඒක කරාට කමක් නැද්ද පුලුවන්නම් මගේ ප්‍රශ්නෙට විසදුමක් දෙන්න ඔබතුමාට ගොඩක් පින්

  • @savindakasun
    @savindakasun ปีที่แล้ว

    ඔබතුමා කොහාද ඉන්නෙ අපිට සම්භන්ධ කරගන්න කොහොමද

  • @somalata8889
    @somalata8889 4 ปีที่แล้ว

    Mama hilhana videyata oba lhumatalh para sansara puruddak pinwalh kanaku

  • @shiromidisna9791
    @shiromidisna9791 2 ปีที่แล้ว

    🙏🤲🤲🙏🙏🤲🤲🙏🙏🤲🤲🙏🙏🤲🙏

  • @w.pthushara5319
    @w.pthushara5319 4 ปีที่แล้ว +4

    මට ඔබතුමාගෙන් කේන්ද්‍රය බලවා ගැනිමට අවස්ථාවක් ලබා ගන්න හැකිද ..කාරැනිකව ඉල්ලා සිටිමි ඔබතුමා ගෙ phone number එක ස්තුතියි ..තෙරැවන් සරණයි 🙏🙏🙏

  • @nsprasannaprasanna8700
    @nsprasannaprasanna8700 3 ปีที่แล้ว

    balagathu thelaka torathuru denna sir

  • @jeewaea9842
    @jeewaea9842 4 ปีที่แล้ว +1

    Dewa akarshanaya thiyena ayata katharagama dewalayedi pennumkarana vidiya pahadili karadenawada

  • @janithrukshan402
    @janithrukshan402 ปีที่แล้ว

    ඇදුරුතුමනි මට තියෙනවා දේව වරමක් ඒත් දැන් වැඩ කරන්න බෑ නාති බලවේගයක් නොවේ ගනපති දුන් වරමක් ඇයි

  • @madushani136
    @madushani136 3 ปีที่แล้ว

    Theruwansarani

  • @siriyawathimanike3129
    @siriyawathimanike3129 4 ปีที่แล้ว +1

    මමලෙඩවෙනවමමරටසෙවයකරනගමන්ඉන්නෙමගෙඇගපතසෙරමකැක්කූමයිමමවරමක්අරගත්අයෙක්මටපන්දරටඇහැරෙනවමටඅමූතූදෙවල්හිතෙනවමටඑවමෙනවදකියතෙරෙන්නෙනැ