apa panatha anuwa investigation iwara wenakan uparima athule thiyaganna puluwan aurudu dekai, naththan aniwaren apa denna one. eka apa panathe neethiyak. apa panatha anuwa aniwaren apa diya yuthui, ekai muta apa hambune. eka ehema hadala thiyenne minissu boruwata nadu iwara wenakan hire athulata kerala thiyena eka walakwanna, winisuruthumage waraddak na, eh kerala thiyenne hariyatama neethiya.
මුන්ට මොලේ හොන්ද නැද්ද😂එක පාරක් පැන්පු එකෙක්ට ඇප දෙන්න..මරු විනිසුරුවරු
apa panatha anuwa investigation iwara wenakan uparima athule thiyaganna puluwan aurudu dekai, naththan aniwaren apa denna one. eka apa panathe neethiyak. apa panatha anuwa aniwaren apa diya yuthui, ekai muta apa hambune. eka ehema hadala thiyenne minissu boruwata nadu iwara wenakan hire athulata kerala thiyena eka walakwanna, winisuruthumage waraddak na, eh kerala thiyenne hariyatama neethiya.
එදා ඉදන තියෙන නීති නිසා තමා එහෙම වෙන්නේ. ඔය ඇප සම්බන්ධ නීති වෙනස් වෙන්න ඕනේ. ඉදිරියට ඒක වෙයි
Loyar innakm unta Kisi aulk na salli kutti hmba wenawa ne athi taram
Lankawe nithi upadi Gatta ayane ban monawa korannada
Padam igenaganna jathiyak novei ne
අනෙමන්දා බන් මුන් නිතියට ගරු කරන උන් නම් ඔයා වැඩ කරනවද බන්
ලංකාවෙ තියෙන අන්ත දූෂිත ආයතන අතර අධිකරණ පද්ධතිය ඉහලින්ම සිටින බව වාර්තාවල සඳහන් වෙන්නෙ නිකංම නෙමෙයිනෙ 😢
Aparada wadiwenne me hethuwa nisa
මරු නීති .විහිලුවක් 😢😢
Danawa allala athulatga. Me srilankawa
@@WeMolaneee patto
හිනා වෙනවා ඇරෙන්න වෙන කරන්න දෙයක් නෑ 😂😂😂
ලෝකේ කොහෙන් හරි අමරුවෙන් අල්ලනවා,, ගේනවා ඇප දෙනවා ආයේ පනිනවා,, මොනාද බන් මේ විහිළු නීති,, රටකට හරි යයිද 💯
හොද වැඩේ මේ පාරත් පැනල යන්න ඕන කරි පොවනව පාතාලේට කුඩ්ඩනන්ට
ලංකාවේ කලු කෝට් කාරයෝ ඉන්නකම් රට හදන්නත් බැහැ අපරාධ නැති කරන්නත් බැහැ
දැනටම ඩුබායි ගිහින් ඇති 😂
කලිනුත් පැනලා ආයෙ ඇප දීලා.. මහේස්ත්‍රාත්වරුන්ට එරෙහිව කතා කරොත් අපහාස කරා කියලා නඩු දානවා, උන් හරියට වැඩ නොකරම උන්ට එරෙහිව පියවරක් ගන්න තැනක් නෑ..
ලංකාවේ නීතිය ඉතින් නැති බැරි එකට විතරයි ..කුඩු ගහන උන් ඇතුලේ විකුනන උන් එළියට 😅😅😂😂
නීතියේ සමහර තැන්වල මාරම අවූල් තියනවා පසුගිය මාසේ 24 වන දින මගේ නිවසට කන් ගල් ගසා විදුරු වලට අලාබහානි සිදු කරලා තිබුණා එකට මම පොලිස් පැමිණිලක් දැමත් මේක අනර්ථය කියන පදනම යටතේ තම විබාග උනේ . අනතුරුව හානිය 250,000.00 අඩු නිසාවෙන් සමථ මණ්ඩලයට දැම්ම දැන් සකකරු සමථ මණ්ඩලයට එන්නෙත් නැ මට සාධාරණයක් ඉටුඋනෙත් නැ
සල්ලි යට නීතිය .නීතිය උඩ සල්ලි😂😂😂
අනුර කිව්ව වගේ පාතාලය අවසන් කලේ නෑ😂
හරි නේ අමාරුව 😂😂😂
කොහෙන් හිනා වේන්නද කියලා කල්පනා කරන මම
නීතිපති දෙපාර්තමේන්තුවේ 😂😂😂
ටිරාන් අලස් මතක් වෙනවලු දැන් සමහරුන්ට.අලුත් පොලිස් ඇමති කෝ.
දූශිතම ආයතනය අධිකරණයයි.
ඔක්කෝටම කලින් ඔය වගේ නඩුවලට පෙනී සිටින අයටත් පාඩමක් උගන්වන්න ඕනි.
අයියෝ සනා සහරාණුත් ඔය වගේම තමයි සමාජ ගත කළේ. පොලිසිය කට්ට කාල කට්ට කාලා අල්ලලා උසාවියට දැම්මහම ඇප ඇප දුන්න දුන්නා. අන්තිමට ..පල්ලි ටිකටඑළිපිටම ගේම දුන්නා........
කලින්නමි මේ වගේ දේවල් උනාම පතුරු ගහපු අය සද්දයක් නැ , දේශපාලන උවමනාවන් වෙනුවෙන් පමණක් පෙනි සිටිම රට වෙනුවෙන් පෙනි සිටිමක් නොවන බව මෙයිනි තහවුරු වේ
කංජිපාණි වගේ පැනල ගිහින් ගේමක් ගහනකන් හොයාගන්න වෙන්නේ නෑ....😅
අයියෝ සනා අපි පහේ පන්තියේදී පොඩි කාලේ හොරා පොලිස් සෙල්ලං කරන්නේ මෙහෙමයි. පාටිරෝල්, පටිරෝල්....තාමත් මේ අය පහේ පන්තියද පහේ පන්තියද....පැටියෝ
කුඩුසලිදු ගැන, පුංචි අමිමාව බිරිද කරගත්,මේ රටේ සිංහලයෝ ගාථණය කරපු, දළදා මාළිගාවට බෝම්බ ගහපු, සහෝදරයෝ පිනට හැමදාම දේනවා කියන සිංහළ තිරිසන් එවුන්ට,කිසිදු ගැටලුවක් නෑ.,30 ස් වසරක් පුරා මේ රටේ සිංහලයෝ ගාථණය කරපු, දළදා මාළිගාවට බෝම්බ ගහපු කෝටි ත්‍රස්ථවාදින් සදාකාලිකවම ,පරළෝව යැපූ,මේ රටේ , රණවිරුවන්ට විරැද්ධ ජිනිවා මානවහිමිකම් එකට කේලමි කියන,කියන ,පිනට සහෝදරයෝ දේනවා හැමදෙයක්ම කියන , තිරිසන්නු තමයි.මේ රටේ කරැමේ
Ane ube ammata hukapan ponnayo…neethiya danagena katha karapan…ponnyek novi ….
@MaleeshaSaranga වැද ගත් විදියට කතා කරන්න පුලුවන්ද,මොකද්ද ගැටළුව,?
@@MaleeshaSaranga උබත් උබේ අමිමට,හුකනවද? අර පුංචි අම්මට හැමිනේන ඊබ්‍රාහිමිට නානා අහිංසකයි සහරාන් උගත් දරැවේක් කියපු, තිරිසන් නු වගේ.
Ane thota mona kathada anurata patta adarai@@sarathkumara4475
මුලින්ම ඔයා වැදගත් විදිහට විවේචනය කරන්න පසුව ඔබට වැදගත් විදිහට පිළිතුරු ලැබේවි. @@sarathkumara4475
CID රට ඉඳන් පරිස්සමට බාර අරන් ගෙනාවා නේ. ඒ වගේම CID පරිස්සමටම ඇරලපු එකත් ඒ අයගේ රාජකාරියම තමයි. හැමදාමත් වගේ කළේ ඕකමනෙ.
පුදුම රටක අපි ජිවත් වෙන්නෙ .ඉස්සර නම් රාජපක්ෂලගෙ පිටින් දානව දැන් එතකොට මුව හන්ගල තියෙන්නේ මාලිමාවෙ උන් වෙන්න ඇති
ලංකවේ මේ වගේ අපරාද කාරයෝ වැඩි වෙන තරමටයි ඉන්න උනුත් පුළුවන් තරම් කල් අපරාද කරගෙන යන තරමට තමයි ඔය නීතී ඔස්තාර්ලා නීතිය කරන උන් ඔක්කොම ජිවත් වෙන්නේ මේ ලංකාව කවදාවත් නීති ගරුක සර්ව සාදාරන යුක්ති ගරුක රටක් වෙනවා දැකීම කියන්නේ කොටස් වශයෙන් හීන බැලිල්ලක් විතරයි 😔
මේකනම් විහිළුවක්
ආයුධ පෙන්නුවා,,,නම් කරදර ඉවරයි😂😂😂
මුන්. ජීවිතාන්තය. දක්වාහිරේ. තියන්න. ඞීන. අය. ඇපමත. නිදහස්. කෙරැව. කියන. කොටම. මම හිතුව. මොකක් හරි. කරයි. කියල. අනේ. මෙහෙමත්. නිති
දැන් මාලිමා ව බලයට ආවම පාතාලේ විනාශ කරනවා මත්කුඩු ජාවාරම් කාරයෝ නැති කරනවා කියලා ටිරාන් අලස් හිටපු ඇමැති තුමාට සහ දේශබන්ධු තෙන්නකෝන් මහත්තයා ට දුශිතයන් කියපු ජෙප්පෝනගේ නිතිවේදින් නිදාගෙන වෙන්න ඇති ඉන්නෙ ඊලගට පොඩි ලැසිත් රටින් පැනලා කියලා ආරංචි වෙයි මරැ සුපිරි නිතිය 😢😢😢
ඔක කියන්නේ මාලිමාව අපු දවසක
දැන් මුගේ අයතා දේපල රාජසන්තක කලාද .. එකයි මට තියන පුද්ගලික ප්‍රස්නේ.මූට එරෙහිව .පෙනී හිටපු උන් රටට මේ කරුනු කියපන් ....එකයි මගේ පුද්ගලික නීතිය .
නිතිය 😮
ආන්ඩුව මොනව කරත් තාම නීති පන මද්‍යි
දැනටම බඩු පැනලා ඇති 😅
විනිසුරු වරු ගංජා ගහලද තීන්දු දෙන්නේ.
ජනාධිපති තුමා ගෙන් මේ ප්‍රශ්නය ට පිළිතුරු ලබා දෙන්න සතියෙන් කුඩු ඉවර කරන ව කිව්වා ඉවර කලද පොලිස් නිලධාරීන් ට ඔය බාසාව
සල්ලි තියේනම් ලංකාව වගේ රටක මොනවද කරන්න බැරි ..
පනින්න... පනින්න .... ඇප.... මේ ඔක්කොම යාලුවො මල්ලි....😂
මරු රටක් මරු නීතියක් ඕයි හිනා යනවා පස්සෙන් 😁
දළදා මාළිගාව බෝම්බ ගහපු,ජේ වි.පි තිරිසන්නු සලිදුට විරැද්ධ කතා කරයිද?
Do you have evidence to prove your claim. if not, good luck.
ඔක්කොම යාලුවො මල්ලී...
නීතියේ දෙවගනගෙ ඇස් බැදි පටිය ගැලෙව්වෙ කවුද?
රට අනුරට 😂😂😂😂
කංජි පානි ගිය පාරෙම යන්න ඇති😂
මේක තමයි අලුත් කුමය😂
මොකුත් කියන්නත් බෑ😅😅
ඇප පිට😂
එහෙනං කොල්ලො අපි ගියා.......
ඔක වෙනවා කියලා දන්නේ නැති බබාලා, ,,,සල්ලි තියෙනවා නම් ගොඩ(ප්‍රශ්නය මොකක් උනත් උත්තර සල්ලී)දැන් උ හොයලා අධිකරණයට ඉදිරිපත් කිරිමේ දවල් සිහිනය සැබෑවක්ම වේවා,අම්මෝ එකපාරක් ඈපපිටින් ඉදලා පලා ගිහින් අත්තඩංගුවට ගන්නේ අවුරුදු ගනකින් ආයී ගන්නකොට ඔකා නාකී වෙලා ඉදියී😂
Raaa daniel dawal megal😂😂😂😂😂
කෝ මේ මාලිමාවේ නීතිවේදීන් ටික 😂
අයියො අධිකරණය මෙහෙමත් චාටර් වෙනවද🤣🤣🤣
කෙලින්ම මරන දන්ඩනය නියම කරල එල්ලුම්ගහේ යවන්න ඕන.
රනිල්ගෙ හරි වෙනත් කාගෙ හරි පාලන කාලෙක මෙහෙම උනොත්, ජෙප්පෝ 😂😂😂😂
ඔවුන් දැන් කොහෙද ඉන්නේ ,
ගාඩ් පිට නිදහසේ දැන් එයාල ඉන්නෙ. පව්නෙ. ඒ මිනිස්සුත් නිදහසේ ජීවත් වෙන්න ඕනනෙ. හා නැද්ද හා මං අහන්නෙ
මන් ආවම පාතාලය සම්පූර්නයෙන්ම අතුගාඅලා දානව කියල දැන් ආපු මාලු මාමත් කිඋවා වගේ මතකයි 😂
මේ ගැන මට සැකයි මේ වගේ කුලියට මිනීමරන එකෙක් සමාජ ගත කරන්න කටයුතු කරපු එක ගැන. මම හිතනව දෙශපාලණ රැකවරණය නීතියේ රැකවරණය සලිදුට රජය ලබා දුන්න
Panadura විනිසුරුවරු and Moratuwa විනිසුරුවරු.
Nithiya paw
😂😂😂 මොනා කියන්නද ඕවට
දැන් හැමනියල්ලා
අප්පා මේ පකේ ලංකාව නං ගොඩ යන පාටක් නෑ වගේ 😢
ඌ යනවිදයටම පෙනව කොහෙ හරි යන් න හැංගෙන්න යන්නෙ කියල කෙල්ලෙක් වගෙ කොන්ඩෙත් හදහදරට ඇවිල් බැල මෙහෙවරකම් කරන අපෙ දැනුමවත් නෑ
ඉස්සර වෙලාම මෙි රටෙි තියෙන පකේ නීතිය වෙනස් කරලා ඉන්න ඔින
කිසිම රටක මෙහෙම කරන්නෙ නැහැ
අනුරට බලේ තිබුණනම් එක කුඩ්ඩෙක්ට රට පනින්න දෙන්නෙ නෑ. කොහෙද මේ මහින්දලා එක්ක බෑනෙ
මේ සියල්ල මුදල් බලය.අහිංසකයෙක් පොල් ගෙඩියක් අරන් අහු උනානම් ඇපත් නෑ නීතියත් කුඩු කාරයන්ගේ සහ පාතාලයන්ගෙ
කලු කෝට් පකයලාට දැන් සැප ඇති 😂
මිසයිලයක් ගහපල්ලකො කොහෙන් හරි මේක ඉවරයක්ම වෙලා යන්න .ට්‍රැක් ලන්තයක් නැතිවෙන්නම.මේවා අහනකොටත් ඇගේ තියෙන ලේ ටිකත් පිච්චෙනව.
ඌ ඉන්න තැන නඩුකාර හාමුදුරුවෝ න්ගෙන් අහලා දැන ගන්න ඕන.😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂
😹 මේවනෙ ජෝක් 😹
අල්ලයි නැට්ට.
මේ ඔක්කොම එකගෙ මත්තෙ එකා පෝශනය වෙන්වෙන ජලයක් බන් දේශපාලුවා තමයි ඔතන ඔඩුම ඉන්නෙ.කුඩු කාරයා දේශපාලුවට බැදිලාඅ දේශපාලුවාට් නීතිය යට වෙලාඅ ඔච්චරයි 😂
මරි කැහේසතරාත්
හෑ. මම බලුවෙ මොකද්ද. නිවුස් එකක්ද නැත්නම් අපි රජ ඉබ්බෝද 😅😅😅😅
එක පාරක් ඇප පිට පැනලා ගිය එකාට ආයි ඇප දෙන්න මුන් ට මොලේ හොදනැද්ද ..දැන් කොල්ල ඩුබායි ඇත්තෙ
තමන්ටම අපහාස කරගන්නවා කියන්නෙ මෙවට
අපි පොඩිම කාලෙ විනෝදෙට කරන සෙල්ලම් වගේ
නරියා ඉබ්බා දියේ දැම්මා වගේ වැඩ කරලා ඉතින් දැන් කෑගහලා වැඩක් නෑ....😂😂😂 ඕකා ආයේ රට පයිනවා
Pake neethiya
සල්ලි.වලට.බල්ලොත්.යාටයි.ස්සලිය.ටිවි........අයි.....ඔ........ඩි.......පි.......පි.......බැළපුවම.පේනවා.ඇහෙනවා 😂😂😂😂😂😂
👍👌
නිතිපති දෙපාර්තමේන්තුව 😂
ලංකාවේ අධිකරණ පද්ධතිය නම් වැඩක් නැ මෙච්චර අමාරුවෙන් රට ඉදලා ගෙනාපු එකාව ආයේ ඇප දුන්නා u ආයේ රට පනිනවා කියලා තේරෙන්නේ නැද්ද මහ අධිකරණ ye ඉන්න උන්ට 😂
විනිසුරුවරයා කප්පම් aran මෙහෙම epa දීලා තියෙන්නේ
🤣🤣 යකෝ ඉබ්බා දියේ දැම්මා වගේනෙ 😂
කියනදේ අහන්නෙ නෑනේ
😮
Aiyo.. mehemat neethi.
පුනරුදය
මන් කිව්වේ බන්😂😂😂
ඉබ්බ දියේ දැම්ම වගේ.😂
THAT IS WHY WE SAID. CID AND. ATTORNEY GENERAL. ARE. SO. CURRUPTED. SAD OUR CHILDREN'S. FUTURE
විහිලුවක්, කලිනුත් ඈපමත ඉද්දි රටින් පෑනලා ගිහිල්ල, ආයෙත් ඈපලෑබිලා
අපෝ
Anura කොහෙද දන්නේ nha rate වෙන දේවල්
අනුර මහත්තයෝ, කැලෑවේ හරක් මීහරක්, කොටලූවෝ ආදී බොහෝ සතුන් සිටියත්, නඩු අහන්නේ සිංහයෝ කියලා පුංචි කාලෙදි අත්තම්මා කියලා දීලා නැද්ද ?
Dan ithin allai walla
ආටක නාටක
මේ.ලෝයර්ස් ලව ඉස්සෙල්ලා ඇතුලට දාන්න ඕන .ඇප දෙන්න කියන්න ඕන ලෝයර්ස් ලට එතකොට ඔය නඩු වලට කතා කරයිද කියලා
අධිකරණය ඉදිරියේ බොරු කීම කියලා දාන්න බැරිද ඇතුලට
Some lawyers are corrupted they do anything for money. Money, money money