අලුත් දිවුල්වැව ජලාශයේ ජල කාන්දුව පාලනය කරන්නේ කෙසේද ? "සොරොව්ව අසල අඩි 27ක් ගැඹුරුයි..."

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 10 ม.ค. 2025

ความคิดเห็น • 13

  • @wajirasiri
    @wajirasiri 5 ชั่วโมงที่ผ่านมา +16

    ස්තුතියි ශ්‍රීලංකා යුධ හමුදාවට හැමදාම හැමතැතම රට ගැලවුමට ඔබම තමා !

  • @user-nw1ts9rr4n
    @user-nw1ts9rr4n 4 ชั่วโมงที่ผ่านมา +13

    ලංකාවේ මිනිස්සුන්ගේ එකමුතුකම අගය කරනවා. හැබැයි ඉතින් කරන්න ඕනේ දේ කරනවා වෙනුවට කෑගහගෙන බෙරිහන් දීගෙන නටනවාට වඩා ප්‍රශ්නය තේරුම් අරගෙන බුද්ධිමත්ව වැඩ කරන්න ඕනේ. අපේ උන් ලොරියක් රිවර්ස් කලත් හැසිරෙන්නේ මෙහෙමයි.

  • @ambanasirisumanathero9443
    @ambanasirisumanathero9443 4 ชั่วโมงที่ผ่านมา +9

    අපේ පන්සල ලග ❤

  • @songmusicprabash1856
    @songmusicprabash1856 ชั่วโมงที่ผ่านมา +3

    ඔතනට කොන්ක්‍රීට් එකක් දාන්න බැරිද chamical mix Remix තියෙනවා නේ හමුදාවෙ කොල්ලෝ සෑහෙන support එකක් දෙනවා ගමෙි මිනිස්සුත් එහෙමයි එකමුතු කම වටිනාවා ❤

  • @koekloeren3797
    @koekloeren3797 4 ชั่วโมงที่ผ่านมา +8

    මගේ රටට දළඳා සමිදු ගේ පිහිට ආරක්ෂාව ලැබේ,,

  • @roshandanushka5840
    @roshandanushka5840 4 ชั่วโมงที่ผ่านมา +4

    එකතු උනොත්. මොනවද කරන්න බැරි

  • @diasprasanna3101
    @diasprasanna3101 3 ชั่วโมงที่ผ่านมา +2

    මිහිපිට සැබෑ දෙවිවරු

  • @PurnaSewwandi-n9m
    @PurnaSewwandi-n9m ชั่วโมงที่ผ่านมา

    කූල් වතුරෙන් කොන්ක්‍රීට් අනලා දැම්මම ඉක්මනින් හයි වෙනවා නේද

  • @අසංකඅසංක-ට6ඥ
    @අසංකඅසංක-ට6ඥ 3 ชั่วโมงที่ผ่านมา +1

    වැලි කොට්ට දානවට වැඩිය හොද නැද්ද කොන්ක්‍රිට් එකක් දාන එක

  • @ikramseedin9529
    @ikramseedin9529 6 ชั่วโมงที่ผ่านมา +2

    👏👏👏🫡🫡🫡💪💪💪🙏🙏🙏🫵🫵🫵❤️❤️❤️🔥🔥🔥