1st Cross Street Electronics Shops | කොටුවේ ඉලෙක්ට්‍රොනික් බඩු කඩ @paarawate

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 28 ธ.ค. 2024
  • #pitakotuwa #kotuwa #amplifier
    #electronic #audioaccessories #amplifier #speaker #srilanka #kotuwe #trending #subwoofer #caraudio
    UNIVERSAL ELECTRONICS 0112333581 , 0773723238
    our any videos
    Nagadeepaya vlog - • Nagadeepaya | නාගදීප ර...
    Woterfool vlog - • Rannagala waterfall කො...
    Subscribe our channel
    Thank you.

ความคิดเห็น • 37

  • @ishta7028
    @ishta7028 หลายเดือนก่อน +2

    Electric water heater parts ganna then thiyenawada?

  • @judekrishantha4287
    @judekrishantha4287 หลายเดือนก่อน +2

    Athua ❤❤❤❤🙏🙏🙏

  • @wasantha2011
    @wasantha2011 หลายเดือนก่อน +4

    මම අවුරුදු ගානක් තිස්සේ බඩු ගන්න තැන , බල්බ් ගන්න පලවෙනි මහලෙ වම් පැත්තෙ ඉස්සරහ කඩේ, පිච්චිලා ගිය led බල්බ් විසිකරන්න එපා එතනින් ඒකට පරිපථයම අඩුවට (15 W = 180/=)ගන්න පුලුවන් ,දෙවනි මහලෙ දකුණු පැත්තෙ දෙවනියට තියෙන කඩෙන් බල්බ් ගන්න එපා , උන් මොනව හරි බීල ඉන්නෙ , හැමෝම රවට්ටනව, අනිත් කඩ එහෙම නෑ , මම ලගදී බටපොල ඇන්ටනා පෙට්ටියයි පරිපථයයි 88 හෙව්වා ඒත් ගේන් එක වැඩිම එක ගත්තෙ කුමාරසිංහ රේඩියෝ එකෙන් , දෙකටම 830/= ක් උනේ ,

  • @tissarathnasooreya8069
    @tissarathnasooreya8069 14 วันที่ผ่านมา +1

    Intercom set එකක් ගන්න තැනක් කියන්න

  • @nirangasandaruwan5630
    @nirangasandaruwan5630 หลายเดือนก่อน +2

    Kagen gaththath athula ekanam ganawedi loka andaya u.

  • @NihalPerera-wg1cz
    @NihalPerera-wg1cz หลายเดือนก่อน +1

    Electric hotplate thiyerda

  • @mdsujithpriyankaragunathil3841
    @mdsujithpriyankaragunathil3841 25 วันที่ผ่านมา +1

    math ganna othananin tamai attatama hodai

  • @dsmanage460
    @dsmanage460 หลายเดือนก่อน +3

    Led bulb parts ganna thiyenne koheda

    • @paarawate
      @paarawate  หลายเดือนก่อน

      පිටකොටුව 2 හරස් වීදියෙ 88 , 93 මාකට් එකේ කඩ තියනව.

  • @InduHewawasam-x3y
    @InduHewawasam-x3y หลายเดือนก่อน +1

    Binoculars ganna tanak kiyanna

  • @NimalRathnasiri-us5jt
    @NimalRathnasiri-us5jt 24 วันที่ผ่านมา +2

    පරණ කාලෙ තිබුන කැසට්ප්ලෙයරයක් ගන්න තැනක් කියන්න

    • @paarawate
      @paarawate  23 วันที่ผ่านมา +1

      මම දෙන්නම් මගෙ ලග තියනව....

  • @rukshanperera7435
    @rukshanperera7435 25 วันที่ผ่านมา +2

    88 makat 1 un hena respat.

    • @udithathakshila7362
      @udithathakshila7362 8 วันที่ผ่านมา

      Oka thamai attha mu kiyana ewa un gawa ne. Mun apiwa ganan ganneth ne.

  • @thilandesiva4728
    @thilandesiva4728 หลายเดือนก่อน +3

    අඩුවට Sub box ගන්න තැනක් නෑද්ද?

    • @paarawate
      @paarawate  หลายเดือนก่อน +1

      තියනව 2 හරස් වීදියෙ.

    • @thilandesiva4728
      @thilandesiva4728 หลายเดือนก่อน +1

      @@paarawate shop එකේ නම් එහෙම දන්නවාද?

  • @PushpaKumara-x6c
    @PushpaKumara-x6c หลายเดือนก่อน +2

    Radda thamai

  • @lalfernando8494
    @lalfernando8494 หลายเดือนก่อน +1

    1st cross එකේ ඔක්කොම ඉලෙක්ට්‍රොනික බඩු තමයි තියෙන්නේ

  • @ruwangunathilaka2300
    @ruwangunathilaka2300 26 วันที่ผ่านมา +1

    තව කඩ තියනවා 88 මාකටි එකේ

  • @menakasenarathna6174
    @menakasenarathna6174 หลายเดือนก่อน +1

    පිටකොටුව loudspeaker දෙකක් ගන්න shop එකක් කියන්න.

    • @paarawate
      @paarawate  หลายเดือนก่อน

      93 මාකට් එකට යන්න.

  • @gayanibuddika7137
    @gayanibuddika7137 หลายเดือนก่อน +3

    88 අතුල බිල්ඩින් එකේ එක කඩයද තියෙන්නේ 😃😃😃😃😃

    • @paarawate
      @paarawate  หลายเดือนก่อน +2

      නෑ... තව තියෙයි.

    • @gayanibuddika7137
      @gayanibuddika7137 หลายเดือนก่อน

      @paarawate ඒවට සියල්ලම ආවරණ වෙන්න වීඩියෝ එක කලොත් හොදයි නේද

  • @judekrishantha4287
    @judekrishantha4287 หลายเดือนก่อน +5

    සිංහල ඒවා විතරක් promote කරන්න් අල්ලාහ් එකාගේ එව්න්ග් ඒව් එපා.

    • @paarawate
      @paarawate  หลายเดือนก่อน +1

      අපි කවුරුත් මනුෂයොනෙ....ඔයාගෙ ලේ කලු පාටද...?

    • @ishta7028
      @ishta7028 หลายเดือนก่อน

      මෝඩයන් දාන කොම්මෙන්ට් වලට reply කරන්න මහන්සි වෙන්න එපා.

    • @RedconLIFESPORTS
      @RedconLIFESPORTS 14 วันที่ผ่านมา

      සාදාරන බිසිනස්කරනවා නම් සිංහල මුස්ලිම් අදාල නැ .සිංහල ගොඩක් එවුන් හුරගෙන කන්නමයි බලන්නේ..❤

  • @MlJayalath-jj4rm
    @MlJayalath-jj4rm หลายเดือนก่อน +2

    ammage redda oke geni ganan

  • @udithathakshila7362
    @udithathakshila7362 8 วันที่ผ่านมา +1

    Ubala minissi rawatala video eka uda dagannawa paw mewa balala un enawa me huttanne loku kam balanna. Uba karapan meka utube kiynne nathuwa unta horen video ekak eka dapan utube ethakota මිනිස්සු තීරණය කරයි.

  • @preethimansir712
    @preethimansir712 หลายเดือนก่อน +1

    ඉහළ පාරිභෝගික පිළිගැනීමක්. ගුණාත්මක සේවයක්. ලබාදෙයි

  • @gihansanjeewa8827
    @gihansanjeewa8827 หลายเดือนก่อน +2

    300w amp eka 9000ta pissu.original parts genallath hadanna yanava 5000ta eha paththe.😆😆😆

  • @nalindammika7953
    @nalindammika7953 24 วันที่ผ่านมา +1

    ක😂ඩේ උබගෙ නේද

    • @paarawate
      @paarawate  23 วันที่ผ่านมา

      නැහැ....සහෝදරයා.