Sikuru Awith (සිකුරු ඇවිත්) | Episode 147 | 08th July 2024

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 7 ก.ค. 2024
  • Sikuru Awith (සිකුරු ඇවිත්) | Episode 147 | 08th July 2024
    Watch TV Derana Programmes & More Updates
    / @tvderanaofficial
    Sikuru Awith (සිකුරු ඇවිත්)
    Director : Thilina Borelassa
    Producer : Janaka Siriwardana
    Music Director : Thilina Tharaka
    Script Writer : Buddika Semasinghe
    Cast : Nilmini Tennakoon, Roshan Pilapitiya, Rodney Warnakula, Ajith Lokuge, Anjali Jayasinghe, Hemain Melaka Jayasekara, Wilmon Sirimanna, Wijaya Bandara kannangara, Jayanthi Perera, Shashika Piris, Buddika Randeniya, Tekla Kumudu Kumari, Angelo Gamage, Sadasi Methmanthi, Sulakkhana Herath, Manjula Ranasinghe, Ashani Sandeepani
    Follow us on
    🔗 Facebook 👉🏼 / tvderanaofficial
    🔗 Instagram 👉🏼 / tv_derana
    🔗 Twitter 👉🏼 / tvderana
    🔗 TikTok 👉🏼 / tvderanaofficial
    TV Derana
    SRI LANKA'S PREMIUM ENTERTAINMENT EXPERIENCE
    #TVDerana #DeranaLK #sikuruawith #sikuruawithteledrama
  • บันเทิง

ความคิดเห็น • 279

  • @hemainjayasekara
    @hemainjayasekara 13 วันที่ผ่านมา +532

    Sadew ta adarei da ? ❤ ( my first time acting as a drunk man ) anjali wenuwen 🙂❤️

    • @dushmanthifernando82
      @dushmanthifernando82 13 วันที่ผ่านมา +23

      Wow super acting..❤❤❤anjali wenuwen uparima sadaranaya oya kara api adaei anee..❤❤❤ nihathamani hoda kalakaruwek wenna thanath namath rakagena issrahata yanna ..🎉🎉❤❤all the best god bless you

    • @nethu3873
      @nethu3873 13 วันที่ผ่านมา +7

      He he lccanai ❤

    • @nimashafernando5614
      @nimashafernando5614 13 วันที่ผ่านมา +5

      ❤️❤️

    • @hashani8087
      @hashani8087 13 วันที่ผ่านมา +9

      ශෝයි අනෙ❤❤

    • @ICRSCO
      @ICRSCO 13 วันที่ผ่านมา +8

      Super acting ❤✨️

  • @dananjayafernando4274
    @dananjayafernando4274 13 วันที่ผ่านมา +70

    මේ නෙහාරගෙ අම්මට ඉන්න කෙනාගෙ රඟපෑම් නම් හරිම අව්‍යාජයි
    ඇත්තටම අම්මා කෙනෙක්ගෙ ආදරේ බර
    දැනෙන්න රඟපානවා

  • @Amarasinghe200
    @Amarasinghe200 13 วันที่ผ่านมา +90

    අංජලී වගේ මලහෝන්තුවකට ආදරේ කරන්නේ සදෙව් වගේම මොංගල් කාරයෙක් තමා

  • @user-cm2qv1wu2x
    @user-cm2qv1wu2x 13 วันที่ผ่านมา +64

    අයියෝ සදෙව්ගේ වැඩ නිසා සීයත් නැති කරන් තියෙන ලකුණු ටිකත් කපාගන්න යන්නේ😐

  • @theresejohn6108
    @theresejohn6108 13 วันที่ผ่านมา +28

    සදෙව් ට අංජලි ගැලපෙනෙත් නැහැ නෙහාරා ගැලපෙනෙත් නැහැ

  • @janakeemuthukumarana8875
    @janakeemuthukumarana8875 13 วันที่ผ่านมา +16

    නෙහාරලයි අම්මේ නෙහාරට ලවු මාන්දම...🙃
    මේක බලන අපිටත් දැන් දෝදු වගේ..😵‍💫
    අරෙහෙ සදෙවු බීලා හානව...😂

  • @priyangakumari4703
    @priyangakumari4703 13 วันที่ผ่านมา +96

    කේමා පොල් කොටුවට කියපු වැදගත් වචන ටික නම් මරු අප්පා කාටවත්ම කරන්න බැරි දේ සදෙව් කරා😂

  • @user-lr7vv5qi7i
    @user-lr7vv5qi7i 13 วันที่ผ่านมา +21

    අන්ජලිත් ආදරයක් තිබුනනම් එලියට එන්න තිබුන

  • @thusharishiromamali7752
    @thusharishiromamali7752 13 วันที่ผ่านมา +57

    මුල් කලේ එපවුන kathavaක්‌. දැන් නම් nathuvama බැරි vela ♥️♥️

  • @pm.hettiarachchi6866
    @pm.hettiarachchi6866 13 วันที่ผ่านมา +67

    සචින් නෙහාරා තමයි ⁣ගැලපෙන්නේ

  • @user-tt8gg8cy8c
    @user-tt8gg8cy8c 13 วันที่ผ่านมา +60

    හොද වැඩේ මෝඩ සදෙව් වට,,😂😂 කේමා නියමයි 😊

  • @dinushikapulathi7376
    @dinushikapulathi7376 13 วันที่ผ่านมา +13

    අනුන්ගෙ ආදරයක් බලෙන් ලබාගන්න හදන එකනම් එපාවෙනව ,නාට්ටියත් එපාවෙනව ඒකෙන්😢

  • @amithapriyadarshanijayasen4958
    @amithapriyadarshanijayasen4958 13 วันที่ผ่านมา +16

    අන්ජලීට ආදරේලු ඒ වුනාට අම්මට ගෑනිලු අනේ මන්දා කවදාවත් කේමා පොල් කොටුව කැමැත්ත දෙන එකක් නෑ අනේ ගොන් සදෙව්

  • @madushikakalpanie1958
    @madushikakalpanie1958 13 วันที่ผ่านมา +29

    කේමාගේ ඇත්තම ස්වරූපට සදෙව් කිවා.

  • @mprpsenadeera
    @mprpsenadeera 13 วันที่ผ่านมา +34

    නෙහාරා ගැන තියෙන කැමැත්ත ටික ටික නැතිවෙනව
    කවදාවත් දෙමාපියන් ට බොරු කරන්න හොද නැ

    • @jhindrashanthishanthi342
      @jhindrashanthishanthi342 13 วันที่ผ่านมา +3

      Matanam nehara pennaba

    • @mprpsenadeera
      @mprpsenadeera 13 วันที่ผ่านมา +1

      @@jhindrashanthishanthi342
      එහෙම එකක් නෑ
      මම මුල ඉදන් කැමතිම චරිතය තමා සචින් නෙහාරා
      ඒත් දැන් නෙහාරා කරන වැඩ හින්දා එපා වී ගෙන එන්නෙ

    • @user-rs1yc6ww9r
      @user-rs1yc6ww9r 12 วันที่ผ่านมา

      Ane mn nm asama kena nehara❤

  • @madushikakalpanie1958
    @madushikakalpanie1958 13 วันที่ผ่านมา +15

    නෙහාරා නිසා තමා මේ ප්‍රශ්න සේරම.

  • @nethmisansala-py9mf
    @nethmisansala-py9mf 13 วันที่ผ่านมา +37

    සදෙව්ගෙ චරිතයට මෙහෙම කරන්නේ ඇයිද මන්ද 😂😂😂

  • @user-ii1su3hb6s
    @user-ii1su3hb6s 13 วันที่ผ่านมา +11

    නෙහාරා ගැනිට් පිස්සු කියපියො
    අක්මැති එකෙක් පස්සෙ යන්නෙ

  • @User57066
    @User57066 13 วันที่ผ่านมา +101

    ඇයි අනේ සදෙව් මෙහෙම චාටර් වෙන්නෙ

    • @user-bf4vb2hb2o
      @user-bf4vb2hb2o 13 วันที่ผ่านมา +5

      අන්ජලීට ආදරේ වැඩිකමට

    • @NishanthaLiyanage-vs9yf
      @NishanthaLiyanage-vs9yf 13 วันที่ผ่านมา +2

      අංජලිට ඇත්තටම ආදරෙ නිසා 🥰🥺

  • @sweesha-2526
    @sweesha-2526 13 วันที่ผ่านมา +9

    සදෙව් අංජලී ට ඔච්චර love නම් මොනවා කිව්වත් කෙල්ලගෙ අම්මට ඔහොම කතා කරයිද

    • @HashiniShehara-so7og
      @HashiniShehara-so7og 3 วันที่ผ่านมา

      Ekane mge husband t gahal randu wela eka reyk hireth hitiya..eth ada wenakm wachanayk kiyl ne😢

  • @user-er2xp8xw2q
    @user-er2xp8xw2q 13 วันที่ผ่านมา +75

    අංජලී..සඳෙව් කොච්චර ආදරෙයිද.කියලා දැන් දැනගන්න ඇති.ඒ ආදරේ කවදාවත්.කඩන්න බෑ❤❤❤

    • @DulaniHerath-q5k
      @DulaniHerath-q5k 13 วันที่ผ่านมา +1

      අනේ ඕයි මොකෙක් හරි බොරු කාරයෙක්ට ජීවිතේ රැවටිලා අමාරුවෙ නොවැටී දෙමාපියන් කියන විදිහට වැඩකරනවා

  • @champhajewarani7271
    @champhajewarani7271 13 วันที่ผ่านมา +10

    අයියෝ මේ සීයා එයා බීලා.ඔයත් බීලා වගේනේ හැසිරෙන්නේ .අනේ එහෙම කරන්න එපා.එයාට ඔහොම වෙන්න හේතුව බලන්නකෝ .

  • @Malikk-go2hb
    @Malikk-go2hb 13 วันที่ผ่านมา +7

    සදෙව් පවි අන්ජලි බලන් ඉන්නේ ගිහින් කතා කලනමි ප්‍රස්නෙ විසදෙව් කෙල්ලෙක් කොහොමද ඔහොම බලන් ඉන්නේ පව් කියල හිතෙන්නැද්ද

  • @deepthikumari3772
    @deepthikumari3772 13 วันที่ผ่านมา +17

    අපෝ කුනු ගොඩක් සදෙවි

  • @nethminikumari2938
    @nethminikumari2938 13 วันที่ผ่านมา +8

    Tik tok එකෙත් මීට වඩා ලස්සනට මිනිස්සුන්ගෙ හිතට වදින ආදර්ශමත් නව කතා ලියන අක්කියක් ඉන්න්වා🥰එයා ලියයි මේ අධ්‍යක්ෂක්තුමාට වඩා හොදට කතා❤
    දැන්නම් බලන්නත් අප්පිරියයි වගේ😂

    • @chandranihewamanna545
      @chandranihewamanna545 13 วันที่ผ่านมา

      කෙලින්ම නෙහාරට බැහැ කියන්න. ඒක තමා කලයුතුදේ.

  • @AbcDef-nh5cu
    @AbcDef-nh5cu 12 วันที่ผ่านมา +3

    නෙහාරගෙ බලු වැඩ ටික ඉක්මනින් හේමට අහු වෙන්න ඕන ❤❤❤❤❤❤❤😡😡😡😡😡😢😢😢♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️

  • @sammobile5496
    @sammobile5496 13 วันที่ผ่านมา +6

    සදෙව් අoජලී නෙහාරා මේ අය ළඟ තියෙන්නේ ආදරය කියලා හිතනවානම් එ අයට කෝමා අම්මා කෙනෙක් ගෑනු දරුවෙක් ආරක්ෂා කරලා උස් මහත් කරලා ගෙදරින් පිටට දෙන්න හිතන්නෙ හරි ලස්සනට සදෙව් වාගෙ අය කෙල්ලෝ ඉලන් යන විදියට ඒ අම්මට කතා කරපු විදියට දුව නෙමේ දෙන්න ඕනේ මෙහෙම උන් එක්ක යන උන්ට දෙවියන්ගෙම පිහිටයි කතාවක් උනත් අද ඉන්න තරුණ ළමයිගෙ හැසිරීම මෙයින් පෙන්වන්නේ අධික තන්හාව විනාසෙට මුල

  • @thilinikaushalya2891
    @thilinikaushalya2891 13 วันที่ผ่านมา +35

    අහංකාර උද්දච්ච මෝඩ කේමා පොල්කොටුව😂😂

  • @deepikam7062
    @deepikam7062 13 วันที่ผ่านมา +15

    සදෙව්ට dan තමයි ආදරේ වෙනුවෙන් කට අරින්න පුලුවන්. ඉස්සර අරහෙටත් නැහැ . මෙහෙටත් නැහැ 😂😂

  • @thilinikaushalya2891
    @thilinikaushalya2891 13 วันที่ผ่านมา +47

    පව් අනේ සදෙව්. මෙහෙම චාටර් කරන්න එපා සදෙව්ගෙ චරිතෙ.😢

  • @dilhanirajapaksha9659
    @dilhanirajapaksha9659 13 วันที่ผ่านมา +7

    සදෙව් තවත් අප්පිරිය වුනා

  • @user-df9sn1uh9k
    @user-df9sn1uh9k 13 วันที่ผ่านมา +19

    සදෙව් ❤

  • @user-df9sn1uh9k
    @user-df9sn1uh9k 13 วันที่ผ่านมา +7

    අන්ජලිත් දැන් සදෙව්ට අකමැති වෙයි😢

  • @chethanachethana9414
    @chethanachethana9414 11 วันที่ผ่านมา +1

    අනේ මේ කතාවත් එපා කරවන්ට එපා. නෙහාරව පැත්තට කරල තියන්ටකෝ අර සචින්ට සෙට් කරන්ට නෙහාරව ආදර කතාවලට බාධා එනවා කියලා ඔච්චර බාධාවල් එපා අප්පා

  • @user-cv6ot5sr3o
    @user-cv6ot5sr3o 12 วันที่ผ่านมา +2

    නෙහාරා තමයි මේ සේරටම මුල

  • @user-kj2ny5pu2v
    @user-kj2ny5pu2v 13 วันที่ผ่านมา +3

    මෙහෙම එවා නොදා ඉන්න, දැන් හැමෝම බීලා ප්‍රශ්න විසදයි

  • @NSM402
    @NSM402 13 วันที่ผ่านมา +9

    Anjali wage kellon ta mokata love karanwada ane 😂 kolla gedarata awith marum kewath ohe balan indi 😅 phone eken witarai love karanne.😂😂

  • @Danubabah
    @Danubabah 13 วันที่ผ่านมา +58

    නෙහාරා මහ පිස්සු හෝන්තුවක්

  • @user-dm2es2ip8b
    @user-dm2es2ip8b 13 วันที่ผ่านมา +5

    මු පිස්සෙක් බිගෙන එනවා අංජලි හොයන්😂

  • @nishandilakshika
    @nishandilakshika 13 วันที่ผ่านมา +16

    අංජලි නම් මොකියක්ද මන්ද... ආදරේ ආදරේ කියලා ⁣බොරුුවට මැරෙන්න හදනවා..එච්චර ආදරේ නම් තමන් ආදරේ කරන කෙනා මෙච්චර ප්‍රශ්නයක් කරනවා උඩට වෙලා නියපොතු හප හපා බලන් ඉන්නවා..ගෙදර මිනිස්සු ගැන හිතනවනම් ඒ මිනිස්සු ගැන හිතලා වැඩ කරන්න ඕනි. නැත්නම් ආදරේ කරන මනුස්සයා ගැන හිතලා හර ඇවිත් කතා කරන්න ඔිනි.ආදරේ නම් ⁣ඔහොමද...

    • @vasanakalpani6237
      @vasanakalpani6237 13 วันที่ผ่านมา

      මං කියන්න ආපු ටික ඔයා කියල😂❤

  • @DamikaNew
    @DamikaNew 13 วันที่ผ่านมา +4

    හොද වැඩේ saduta මහා ගොන් පිස්ස්ක්

  • @MadoMado-gq1zt
    @MadoMado-gq1zt 13 วันที่ผ่านมา +5

    නෙහර් පස්සේ යන්න එපා ආදරේ යක් කඩලපව්

  • @ashiaishu5375
    @ashiaishu5375 13 วันที่ผ่านมา +15

    Sadew Anjali ❤❤

  • @dulanjanikumari-ho1ru
    @dulanjanikumari-ho1ru 13 วันที่ผ่านมา +32

    නෙහාරා වැඩෙි කරලා ෂේප් එකේ ඉන්නවා😢😢

  • @user-rl8cv4jn3d
    @user-rl8cv4jn3d 13 วันที่ผ่านมา +20

    Sadeu aioooo

  • @ThushaniGamage-yf3uv
    @ThushaniGamage-yf3uv 12 วันที่ผ่านมา +1

    ඛේමට හොඳ වැඩේ.සදෙව් කිව්වේ නියම වචන ටික. 😡😡ඒ දෙන්නව වෙන් කරන්න බෑ කාටවත්ම 😞😞

  • @Darshanauswatta
    @Darshanauswatta 13 วันที่ผ่านมา +11

    සදෙවි මොකද මෙ කරන්නේ

  • @nishadisewmini1177
    @nishadisewmini1177 13 วันที่ผ่านมา +64

    නෙහාරා ගෑනි තමා ඔක්කොම කරේ 🥺🥺

    • @ManelDisanayaka-tj8nj
      @ManelDisanayaka-tj8nj 13 วันที่ผ่านมา +1

      ඕකිව අර කංජිපානිට අල්ලලා දෙන්න ඕනි ඉවරයක් වෙන්න

    • @thushnhtikumari447
      @thushnhtikumari447 13 วันที่ผ่านมา +2

      Ekane paratti

    • @jhindrashanthishanthi342
      @jhindrashanthishanthi342 13 วันที่ผ่านมา

      Nehara kiyanne hadiyawaknathi balliyak

    • @yevanthikarasanjali7071
      @yevanthikarasanjali7071 13 วันที่ผ่านมา

      Eka eththa

  • @pasinduprasadhettiarachchi9210
    @pasinduprasadhettiarachchi9210 13 วันที่ผ่านมา +41

    අයියෝ කේමා තව එකක් දෙන්න එපැයි දුවටත් එක්ක උණ ගැනෙන්න. .😂

  • @user-df9sn1uh9k
    @user-df9sn1uh9k 13 วันที่ผ่านมา +40

    සදෙව් අන්ජලි ❤

  • @anomaamerasinghe9643
    @anomaamerasinghe9643 13 วันที่ผ่านมา +25

    මං කැමතිම නාට්‍යයක්.

  • @NishanthaLiyanage-vs9yf
    @NishanthaLiyanage-vs9yf 13 วันที่ผ่านมา +2

    සදෙව් ❤ අංජලි

  • @VithanaArachchi
    @VithanaArachchi 13 วันที่ผ่านมา +3

    උාවනන් හරියන්නෙ අන්ජලිටම තමයි පොඩිඩක් මොනාහරි උනොත් කසිප්පු ගහගෙන නටයි

  • @mangalikakumri5904
    @mangalikakumri5904 13 วันที่ผ่านมา +9

    Sadew nadakin kalakannniya

  • @lakmalipriyadarshani3585
    @lakmalipriyadarshani3585 13 วันที่ผ่านมา +7

    අංජලීට පිස්සු සදෙව් පව්

  • @HPDCHEWAWASAMHEWAWASAM
    @HPDCHEWAWASAMHEWAWASAM 13 วันที่ผ่านมา +1

    අැත්තටම අාදරෙයි සදෙව් අංජලීට. නමුත් අැයි බිව්වෙ😢. අන්න එතනදි සදෙව් වැරදීයි.

  • @nethmidulanjalee1314
    @nethmidulanjalee1314 13 วันที่ผ่านมา +6

    Me kathawa aswenm balapu dwasa ad qwwoth hari😂❤

  • @NimeshaPriyadarshani-qt8ki
    @NimeshaPriyadarshani-qt8ki 13 วันที่ผ่านมา +9

    Aiyo ahinsakaya

  • @user-if2yq5zu3c
    @user-if2yq5zu3c 13 วันที่ผ่านมา +1

    147 බලපු සෙට් ඒක කෝ

  • @shaikjakeer6340
    @shaikjakeer6340 13 วันที่ผ่านมา +12

    😂😂😂 අනේ මන්දා සදෙව් ඔයා බිම යන්න බැරි උනාට උඩින් පනින්න පුළුවන් නේද හොදට වෙරි නෑනේ .

  • @MihiriYashodha
    @MihiriYashodha 13 วันที่ผ่านมา +4

    Sadew❤anjali

  • @vasanakalpani6237
    @vasanakalpani6237 13 วันที่ผ่านมา +10

    හැමෝම නෙහාරට බනිනව 🥲 කතාවෙ මුල්ම කොටස් බැලුවනම් ඔය තරමට බනින්න එයාගෙ වරදක් නෑ කියල තේරේවි🥲 සදෙව් තමයි මුලින්ම අරෙහෙට මෙහෙට වැනි වැනි නෙහාරට බොරු බලාපොරොත්තු දීල අතෑරලා දැම්මෙ 🥲
    හැබැයි ඉතිං නෙහාරා හෙනම මෝඩයි🥲ගෑණු ළමයෙක් වුණාම එකපාරක් ප්‍රතික්ෂේප වුණොත් එතනින් අයින් වෙන්න ඕනි තමන්ගෙ වගේම අම්මගෙ තාත්තගෙත් ගෞරවය රැක ගෙන ♥️ අනිත් එක ආදරේ කියන්නෙ ඕකටවැයි😒 මේ කතාවෙ කොතනකවත් ඇත්ත ආදරේ නෑ 🥲 ඉස්සරහට සචින් & නෙහාරගෙවත් එහෙම එකක් තියෙයි කියල හිතනව 🥲✨️ නෙහාරගෙ අම්ම ගාවනම් ඇත්තම අම්මකෙනෙකුගෙ ආදරේ තියෙනව ♥️ කොච්චර කොහොම කිව්වත් පොල්කොටුවත් එයාගෙ දුවට ආදරෙයි ❤

  • @ashiaishu5375
    @ashiaishu5375 13 วันที่ผ่านมา +6

    Pool ekt thallu kra ned 😂

  • @DinukaDarsana
    @DinukaDarsana 13 วันที่ผ่านมา +10

    Oya Ara kellata karapude

  • @seleehar7919
    @seleehar7919 13 วันที่ผ่านมา +5

    Hondama wade sadew t 💪🏻

  • @ganganisagarika504
    @ganganisagarika504 13 วันที่ผ่านมา +13

    Dannakooo appa..

  • @dr.sudharmaharischandra9008
    @dr.sudharmaharischandra9008 12 วันที่ผ่านมา +1

    සදෙව්ගෙ චරිතයට මෙහෙම කරන්නේ ඇයි

  • @nuwanthihettiarachchi8469
    @nuwanthihettiarachchi8469 10 วันที่ผ่านมา

    සදෙව්ගෙ නංගිගෙන් උපදෙස් ගන්න ගිහින්නේ මේ සේරම පස්න.. 😒

  • @user-qi8gh9qb9u
    @user-qi8gh9qb9u 13 วันที่ผ่านมา +10

    සදෙව් මරු 😂

  • @LittleaElisa08
    @LittleaElisa08 12 วันที่ผ่านมา

    අන්ජලිත් ආදරයක් තිබුනනම් එලියට එන්න තිබුන...සදෙව් මලත් සදලු තලේට වෙලා බලන් ඉන්න අන්ජලි..සදෙව් ගැන තියන ආදරේ ඒකෙන්ම පේනවා..

  • @ShiwanthiPerera-dd2ru
    @ShiwanthiPerera-dd2ru 13 วันที่ผ่านมา +5

    Eeeya sadew...... 😎

  • @petmedicinesrilanka7863
    @petmedicinesrilanka7863 13 วันที่ผ่านมา +1

    නියමයි ❤🎉

  • @dinushapreethi7947
    @dinushapreethi7947 13 วันที่ผ่านมา +4

    Nehara nisa tamai okkoma. Sadeu pau

  • @dilki1671
    @dilki1671 13 วันที่ผ่านมา +3

    Penna bari nehara 🤮🤮🤮

  • @surangikaayanthi2413
    @surangikaayanthi2413 13 วันที่ผ่านมา +20

    සදෙව් පව් අප්පා, අර නෙහාරා ගෑනි තමා ඔක්කොම කරේ😶සීයත් වැරදී, සදෙව්ව ජීවිතේටවත් නොදන්නවා වගේනෙ, කේමගෙ තියෙන උද්දච්ච කම,සදෙව් කියන්නෙ ඒ තරම් පහත් කොල්ලෙක්ද😶😮 පව්

  • @shyamalijayalath8169
    @shyamalijayalath8169 13 วันที่ผ่านมา +3

    ඇයි සදෙවි ඒජන්තද හේමා පොල් කොටුව ඔහොම තරැන දරැවන්ගේ පුස්න විසදන්ට බැහැ

    • @shyamalijayalath8169
      @shyamalijayalath8169 13 วันที่ผ่านมา

      සදෙවි නෙවෙයි සචින්

  • @cdherath1322
    @cdherath1322 13 วันที่ผ่านมา +1

    බලන්නෙ නෑ මේ මෝඩ කතාව.සදෙව්ට ාමාකද මේ කරන්නෙ.

  • @lakshikanimendri9525
    @lakshikanimendri9525 13 วันที่ผ่านมา +7

    Phone ekenma balana nisa tv eke yana welawa danne ne.danna kenek kiyannako kiyatada drama eka patanganne

  • @prabathchathu1859
    @prabathchathu1859 13 วันที่ผ่านมา +1

    Nehara boruwata duk wenawa okkama karala eya nisa kathawa epa wenawa anjali ❤sadeu nisa baluwe danekath ne ne

  • @anomaamerasinghe9643
    @anomaamerasinghe9643 13 วันที่ผ่านมา +3

    ❤❤❤❤

  • @chathuridhanushka6332
    @chathuridhanushka6332 11 วันที่ผ่านมา +1

    Sadewta hoda wade.

  • @peshalapela8136
    @peshalapela8136 13 วันที่ผ่านมา +3

    ❤😢😢❤❤❤😢😢😢😢😢😢

  • @user-px2zo2be7m
    @user-px2zo2be7m 13 วันที่ผ่านมา +2

    සදෙවු පවු

  • @kamaniapsara7847
    @kamaniapsara7847 13 วันที่ผ่านมา +7

    සදෙව්ට හොද වැඩේ මටනම් සදෙව්වයි අංජලීවයි පෙන්නන්න බෑ දෙන්නටම පිස්සු

  • @kemakalpani7416
    @kemakalpani7416 13 วันที่ผ่านมา +6

    සිංදුව නම් ලස්සන නෑ..

  • @vasanakalpani6237
    @vasanakalpani6237 13 วันที่ผ่านมา

    අනිත් එක මේකෙ සචින් & නෙහාරගෙ එක කොටසක් හරි දාන්නකො දවසකට 😒💔 ඒ දෙන්න නිසාමයි ආයෙ බලන්න ගත්තෙ කතාව 🥲 දැන් දවස් කීයක්නම් ඒ දෙන්නගෙ කොටස් නැද්ද 😏 හිතොනොත් ආහපු කතාව බලන එක නවත්තනව 😏😒💔

  • @Sanizdu
    @Sanizdu 12 วันที่ผ่านมา

    මේ වගේ කාලකන්නින්ට දරුවො දෙන්නෙ මොන අම්මද

  • @user-pn7qn9sm1z
    @user-pn7qn9sm1z 13 วันที่ผ่านมา

    දෙරණේ තියෙන්නෙම ගෑනු නිසා අම්මලාට තාත්තලාට අත උස්සන ගෑනුන්ගේ අම්මලාට තාත්තලාට පාට් දාන කතා....මහී...සදෙව් 🤣🤣🤣

  • @pubudumadhushangi1820
    @pubudumadhushangi1820 13 วันที่ผ่านมา +11

    අනේ මේ නෙහාරා වහන්තරාව අයින් කරන්නකෝ. ඒ ගෑනී තාම මට්ටු වෙලා නෑනෙ කනේ පාරක් කාලත්. ඔක්කොම කරදර ඔය ගැනී නිසානේ

  • @Subaniharsani
    @Subaniharsani 13 วันที่ผ่านมา +2

    මෝඩ ගැනි 🤣🤣

  • @vensena-f2d
    @vensena-f2d 13 วันที่ผ่านมา +7

    OMG! Sadew superb acting well done!

  • @T.B.kumariKumari
    @T.B.kumariKumari 13 วันที่ผ่านมา +7

    නෙහාරා තමයි ඔක්කොම විනාශ කලේ,මහ පිස්සු මගුලක් මේකි නම්

  • @ashiaishu5375
    @ashiaishu5375 13 วันที่ผ่านมา +10

    Nehara maguli nam epa wenw

  • @FunnyPizzaSlice-tl7qm
    @FunnyPizzaSlice-tl7qm 13 วันที่ผ่านมา +1

    අනේ කවුරු හරි කියන්නකෝ සදෙව්ගෙයි නෙහාරගෙයි අතරේ සම්බන්ධයක් ඇතිවුණ සිද්ධිය 😢

  • @user-xb8tp8ml4w
    @user-xb8tp8ml4w 13 วันที่ผ่านมา +28

    Sadew❤❤❤ Anjali විතරයි

  • @manjulakulasinghe2909
    @manjulakulasinghe2909 12 วันที่ผ่านมา

    Seeyek මදිවට ආච්චිyekuth දාගෙන notpot ganawa😅

  • @user-eb4qj9kx5z
    @user-eb4qj9kx5z 13 วันที่ผ่านมา +9

    Lankawe ganu piriminta rawatila panala gihin anatha wena eka ahanda deyakda. Bandinnda issalla thamange ammatath banala, beela awith ka gahana, boru kiyana, ganunta atha ussana pirimiyek kiyala dana dana “Sadew ❤️ Anjali” gaga marenda hadanawa. 😂

    • @user-vx8fs6bd9g
      @user-vx8fs6bd9g 13 วันที่ผ่านมา +1

      🥱🥱🥱🥱🥱🥱...

  • @beautyandfashionwilasithap3539
    @beautyandfashionwilasithap3539 13 วันที่ผ่านมา +3

    Pawu sadewu

  • @maximaxi1428
    @maximaxi1428 13 วันที่ผ่านมา

    ❤❤❤

  • @user-of4vd9vl9q
    @user-of4vd9vl9q 12 วันที่ผ่านมา +1

    ❤❤❤❤❤