Sikuru Awith (සිකුරු ඇවිත්) | Episode 148 | 09th July 2024

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 14 ต.ค. 2024
  • Sikuru Awith (සිකුරු ඇවිත්) | Episode 148 | 09th July 2024
    Watch TV Derana Programmes & More Updates
    / @tvderanaofficial
    Sikuru Awith (සිකුරු ඇවිත්)
    Director : Thilina Borelassa
    Producer : Janaka Siriwardana
    Music Director : Thilina Tharaka
    Script Writer : Buddika Semasinghe
    Cast : Nilmini Tennakoon, Roshan Pilapitiya, Rodney Warnakula, Ajith Lokuge, Anjali Jayasinghe, Hemain Melaka Jayasekara, Wilmon Sirimanna, Wijaya Bandara kannangara, Jayanthi Perera, Shashika Piris, Buddika Randeniya, Tekla Kumudu Kumari, Angelo Gamage, Sadasi Methmanthi, Sulakkhana Herath, Manjula Ranasinghe, Ashani Sandeepani
    Follow us on
    🔗 Facebook 👉🏼 / tvderanaofficial
    🔗 Instagram 👉🏼 / tv_derana
    🔗 Twitter 👉🏼 / tvderana
    🔗 TikTok 👉🏼 / tvderanaofficial
    TV Derana
    SRI LANKA'S PREMIUM ENTERTAINMENT EXPERIENCE
    #TVDerana #DeranaLK #sikuruawith #sikuruawithteledrama

ความคิดเห็น • 171

  • @Funnykno
    @Funnykno 3 หลายเดือนก่อน +43

    ප්‍රශ්නයක් උනාම අම්මලා තාත්තල දැනුවත් කරන්න ඕන එයාලට ඔක්කොම හන්ගලා මෝඩ නන්ගිලාගේ උපදෙස් ගත්ත හින්දා තමා සදෙව්ටනම් ඔහොම උනේ 🙂

  • @theresejohn6108
    @theresejohn6108 3 หลายเดือนก่อน +48

    සදේව්ට වෙන්ඩ තියෙන හැම දෙයක්ම වෙලා තියෙන්නේ ඒකනිසා හොඳම දේ තමයි හැමදෙයක්ම අමතක කරලා තමන්ගේම කියලා business එකක් කරගෙන දියුණු වෙලා පෙන්නන්ඩ මේ පවුල් දෙකට නෙහාරත් එකයි අංජලිත් එකයි දෙන්නම පිළිල 🙄🙄🙄

  • @sandeepaniariyadasa3313
    @sandeepaniariyadasa3313 3 หลายเดือนก่อน +87

    සිකුරු නෙවේ මේ සෙනසුරු😂

    • @janakeemuthukumarana8875
      @janakeemuthukumarana8875 3 หลายเดือนก่อน +14

      අම්මප...😂😂

    • @diludilu7366
      @diludilu7366 3 หลายเดือนก่อน

      ​@@janakeemuthukumarana8875😂

    • @Deepikachandani-h5w
      @Deepikachandani-h5w 3 หลายเดือนก่อน +4

      😄😄😄😄අනේද කියන්නේ

    • @renukw
      @renukw 3 หลายเดือนก่อน +4

      Sadeu ta senasuru.

    • @deshanijayakodi4381
      @deshanijayakodi4381 3 หลายเดือนก่อน +4

      Ammooo eka nm aththa

  • @US-zo1hc
    @US-zo1hc 3 หลายเดือนก่อน +52

    අපොයි අංජලී මල හෝන්තුවක්

  • @Sanju_vlogs-i4d
    @Sanju_vlogs-i4d 3 หลายเดือนก่อน +111

    ප්‍රධාන චරිතයක් මෙච්චර නෝන්ඩී කරනවා දැක්කමයි. කිසිම උදාර බවක් නෑ අප්පා..😢

    • @rithumihirangi2926
      @rithumihirangi2926 3 หลายเดือนก่อน +10

      Ai janu eke sahas ,kiya denna adare tharam eke nirwan 🤣🤣

    • @Sanju_vlogs-i4d
      @Sanju_vlogs-i4d 3 หลายเดือนก่อน

      @@rithumihirangi2926Ewa nam mn balan na, ❤

    • @NishanthaLiyanage-vs9yf
      @NishanthaLiyanage-vs9yf 3 หลายเดือนก่อน +4

      Ow Ane 😢 Sadew paw😢😢

  • @lalanihannadige3748
    @lalanihannadige3748 3 หลายเดือนก่อน +72

    සදෙව් දෙන ගොන් ආතල් නිසා කොහොමත් අන්ජලී ලැබෙන්නෑ දැන්

  • @KumuduBandara-v7i
    @KumuduBandara-v7i 3 หลายเดือนก่อน +62

    කිසිම තෙරුම් ක් 😢😢නොමැති බුත කතාවක් එච්චරයි 😢😢😢ශී කවුද මේ ගොන් පිට පත ලියුවෙ කොල්ලෙක් 😢ද

    • @GayanMallawaarachchi
      @GayanMallawaarachchi 3 หลายเดือนก่อน +3

      @@KumuduBandara-v7i නෑ ලෝල්ලෙක්...

  • @pradeepsandaruwan9507
    @pradeepsandaruwan9507 3 หลายเดือนก่อน +40

    දැන් සදෙව්ගේ අමාරු ව.ඇරෙයි😂😂..අම්මා කෙනෙක් හැටියට.කේමඟත්තු තීරණේ හරි.තමන්ගේ දුවගේ ආරක්ෂාව.ගැන හිතලා.දැන් ඉතින්.සදෙව්වට වෙන්නේ නෙහාරත්.නෑ අංජලීවත් නෑ😡.ගොංගහ

  • @NishanthaLiyanage-vs9yf
    @NishanthaLiyanage-vs9yf 3 หลายเดือนก่อน +9

    අනෙ මොන මගුලක්ද අනෙ මේ එපා වෙනවනෙ 😔 අසාවෙන් බලන එක ම කතාව මෙකත් එපා කරවන්න එපා ..🥺🙏🙏 අනෙ අංජලිවයි සදෙව්වයි යාළු කරවන්නකො.... අංජලි අර නෙහාරා ගැනි කියන දෙ අහලා සදෙව් එක්ක තරහා වෙලා ....😢💔 සදෙව් , අංජලි නිසා තමයි මම මෙ කතාව බලන්නෙ අනෙ එ නිසා සදෙව්වයි අංජලිවයි යාළු කරන්නකො 🙏🙏🙏🙏🥺 අනෙ අංජලි එක පාරක් හරි සදෙව් කියන දෙ ඇහුවොත් අංජලිට තෙරෙයි සදෙව් නෙවෙයි වැරදි නෙහාරා කියලා ...... අනෙ අපිට ඔන සදෙව්වයි අංජලිවයි .... අනෙ එ දෙන්නා ඉක්මනට එකතුකරන්නකො...🙏🙏🥺🥺🙏❤️ සදෙව් ❤ අංජලි ❤️🥺

  • @ChithraDewage
    @ChithraDewage 3 หลายเดือนก่อน +22

    සදෙවිගේ ගොං ආතල් මුට නෙහාර ගෙන් phone ගන්න ඒ වෙලාවෙි පන නැ මු බදින්න ඔන කියලා මැරෙන්න යන නෙහාරත් පිස්සු 😂

  • @thilishal2891
    @thilishal2891 3 หลายเดือนก่อน +7

    යකෝ අංජලී😮 දැන් සදෙව් එපාලු. සදෙව් මේකි වෙනුවෙන් මැරෙන්න හදද්දි😢

  • @NSBMJ
    @NSBMJ 3 หลายเดือนก่อน +33

    අංජලීගෙ තියෙන හිතුවක්කාරකමුයි මායම් එක්ක පවුල් කීයක් නොසතුටෙන්ද. සදෙව්ගෙ අම්මා ඇති තරම් සදෙව්ගෙ නංගිටත් කියල දුන්නා

  • @ritakotikawatta1969
    @ritakotikawatta1969 3 หลายเดือนก่อน +9

    කේමා මේ හැම දෙයක්ම නෙහාරගේ තාත්තට කියන්න ඕන ...එතකොට ඒ දෙමව්පියන්ට නිදහසක්....

  • @RamyaNavurunnage
    @RamyaNavurunnage 3 หลายเดือนก่อน +22

    දැන් තමයි කතාව ලස්සනම දෙමව්පියන් රිදවන එවුන්ට විඳවන්න වෙනවා කතා රචකයා ඉතා හරවත් ලෙස කතාව ලියනව බොලඳ කතාවක් නොවී ඉදිරියටත් කතාව ලස්සනට ලියාවි කියල හිතෙනවා

    • @champhajewarani7271
      @champhajewarani7271 3 หลายเดือนก่อน +2

      අනිවාර්යයෙන්ම .රසිකයන්ගේ comant ටික බලලාවත් තිලිණ මහත්තයො කතාව වෙනස් කරලා ලියන්න .අම්මෝ මේ ඛේමා....මේ තරම් බොරු.නෙහාරාටම ගැලපෙනවා.

    • @GayanMallawaarachchi
      @GayanMallawaarachchi 3 หลายเดือนก่อน +2

      @@RamyaNavurunnage දෙමව්පියෝ මෙයාට මනාලය හොයලා දීලා තියෙන්නේ මංගල කිංකිණී news paper එකෙන් දැන් පවූල් කනවා, මෙයාට love කරන වුන් පෙන්න බෑ, ඇයි love කරලා නෙමේනේ කසාද බැදලා තියෙන්නේ පව් අනේ...

  • @GayanMallawaarachchi
    @GayanMallawaarachchi 3 หลายเดือนก่อน +8

    සදෙව් මේ කතාවෙන් අයින් වෙන්න, ඔයාගේ චරිතයට කැලලක්‌, මේ තිළිණ බොරලැස්සා ඔයාව කාලා නතර වෙන්නෙ, ඔයාව නොන්ඩි කරනවා හොදටම, ඒ වගේම අන්ජලීගේ චරිතෙත් එහෙමයි හැලු කරනවා,ඔයාලා දෙනාගේ රගපෑම් වල ප්‍රශ්නයක්‌ නෑ , මේ කතාව ලියන කෙනාගේ ඔලුව අවුල්🥴🥴🥴...

  • @AmNilani-b9z
    @AmNilani-b9z 3 หลายเดือนก่อน +13

    මං මේක ඉඳහිට හරි බලන්නෙ පොලිස් තාත්ත නිසා.❤

  • @Nisha-g9w-m7o
    @Nisha-g9w-m7o 3 หลายเดือนก่อน +7

    දැන්නම් හිතෙන්නේ සදෙව්ට වෙන හොඳ කෙල්ලෙක් සෙට් කලානම් හරි.අන්ජලිත් එපා නෙහාරාත් එපා

  • @mayamadu7011
    @mayamadu7011 2 หลายเดือนก่อน +1

    එල

  • @kumare7090
    @kumare7090 3 หลายเดือนก่อน +19

    අන්ජලි සදෙවි දැන් මහ වාතයක් අමිමෝ

  • @shanikapriyadarshani3041
    @shanikapriyadarshani3041 3 หลายเดือนก่อน +7

    ප්‍රධාන චරිත මෙච්චර ටම පීච්චන් කරලා ලියපු එකම නාට්ටියද කොහෙද 🙄

    • @kaveeshalakshab5703
      @kaveeshalakshab5703 3 หลายเดือนก่อน +1

      ඇයි ජානු 😂😂😂

  • @Sanizdu
    @Sanizdu 3 หลายเดือนก่อน +12

    අංජලී හරි වැරැද්ද තේරුම් ගන්න යනකොට පුංචි ආච්ච් නටනව. ඕකි එලවන්න ඕන ආපු දිහාවට😊

  • @devikadevika2037
    @devikadevika2037 3 หลายเดือนก่อน +16

    අන්න කේමා හොද වැඩක් කරන්න හදන්නෙ දැන් සදෙව්ට එක ප්‍රශ්නයකින් නිදහස් වෙන්න පුලුවන් 😂😂😂

  • @champhajewarani7271
    @champhajewarani7271 3 หลายเดือนก่อน +6

    සදෙව්ට මේ කරන අපාරාද වලට තිලිණ මහත්තයා .....නැහැ මොකුත්ම කියන්නේ නැහැ ..

  • @Funnykno
    @Funnykno 3 หลายเดือนก่อน +5

    සදෙව් මේ කෙල්ලො දෙන්නගෙන් එක්කෙනක් බදින්න හොද නෑ...නෙහාරනම් වැඩක්ම නෑ අංජලිත් එපා එයා ප්‍රශ්නයක් උන ගමනම් අතාරිනව ඒක විසදගන්න බලන් නෑ..වෙන හොද කෙල්ලෙක් සදෙව්ට සෙට් කලානම් හරී 😢

  • @NishanthaLiyanage-vs9yf
    @NishanthaLiyanage-vs9yf 3 หลายเดือนก่อน +6

    සදෙව්ගෙ ඇක්ට් එකනම් මරු ....❤❤❤😂

  • @nethmisansala-py9mf
    @nethmisansala-py9mf 3 หลายเดือนก่อน +14

    අන්ජලීගෙ අම්මාත් සදෙව්ට කැමති වෙයි සචින්ට වගෙම සල්ලි දේපළ තිබුනා නම් 😂😂😂😂

    • @yevanthikarasanjali7071
      @yevanthikarasanjali7071 3 หลายเดือนก่อน +1

      Eka eththa

    • @NishanthaLiyanage-vs9yf
      @NishanthaLiyanage-vs9yf 3 หลายเดือนก่อน +2

      කියලා වැඩක් නැහැ ජිවිතෙ කොයන්නෙ සල්ලි කියලා හිතාගෙන ඉන්නෙ ...😢😏😔 තමන්ගෙ දරුවාගේ කැමැත්ත තෙරෙන්නැති අම්මලා...🤢🤢🤢

  • @misaripiyathissa4221
    @misaripiyathissa4221 3 หลายเดือนก่อน +19

    මාව අරන් පලයන් අංජලී ලගට..😅

  • @hema-e6z
    @hema-e6z 3 หลายเดือนก่อน +18

    සදෙව් ඔයා අන්ජලිවත් නෙහාර වත් නැතිව පාතිමා ගන්න ඒලමයාට මොලේ තියනවා අර කෙල්ලෝ 2වඩා

  • @oshadhachamuditha1037
    @oshadhachamuditha1037 3 หลายเดือนก่อน +15

    සදෙව් එනකොට රතුපාට ටීශට් එකක්නේ ඇදන් හිටියේ🥲

    • @NishanthaLiyanage-vs9yf
      @NishanthaLiyanage-vs9yf 3 หลายเดือนก่อน +3

      උබත් ඔන්නැති එකක් නෑ...😂😂

    • @oshadhachamuditha1037
      @oshadhachamuditha1037 3 หลายเดือนก่อน +1

      @@NishanthaLiyanage-vs9yf 😇🥲😂

  • @Manorinisha
    @Manorinisha 3 หลายเดือนก่อน +11

    මේකෙ ඉන්න ගොඩක් අය නෙහාරා වගේ චරිත එකයි නෙහාරා පවු කිය කියා වැලපෙන්නේ

    • @NishanthaLiyanage-vs9yf
      @NishanthaLiyanage-vs9yf 3 หลายเดือนก่อน +2

      එක නම් ඇත්ත ...💯💯❤️ නෙහාරා නිසා තමයි හැමදෙම 🤢🤢

  • @ranjanisilva2377
    @ranjanisilva2377 3 หลายเดือนก่อน +6

    මෙි කතාචව පුධාන චරිතය අන්තිමයි

  • @tharu09
    @tharu09 3 หลายเดือนก่อน +18

    මේ කතාව එන්න එන්න එපා කරවනවා 😢

  • @sidnkk1926
    @sidnkk1926 3 หลายเดือนก่อน +3

    ආතල් හැබැයි 😂❤

  • @rasikaranawaka6935
    @rasikaranawaka6935 3 หลายเดือนก่อน +13

    මෙහි ඇති නම්.. ගම්.. චරිත සියල්ල මනක්කල්පිත බව කරුණාවෙන් සලකන්න.. 😂😂😂😂😝😝😝😝😝😝😝😝😝😝😝😝😝😝😝😝

  • @Deepikachandani-h5w
    @Deepikachandani-h5w 3 หลายเดือนก่อน +4

    අන්ජලී ඇදේ මයි 😂

  • @rasikaranawaka6935
    @rasikaranawaka6935 3 หลายเดือนก่อน +14

    සන්ලයිට් සබන් ගෙනාවෝ... 😂😂😂අයියලාට.. මල්ලී ලාට😂😂😂😂😂

  • @ashiaishu5375
    @ashiaishu5375 3 หลายเดือนก่อน +22

    නෙහාරා හෙන කපටි ,කේමා හොදයි නෙහාරාගෙ තාත්තාට කියන එක😂

  • @KamaniSenarathna
    @KamaniSenarathna 3 หลายเดือนก่อน +95

    Anjale ai ochcharama bolada.......ane oya babane....neharage heti nodena enna.....sadewtama baninna oyath welawakata oyage amma wagemai ne kiwata

  • @Nisha-g9w-m7o
    @Nisha-g9w-m7o 3 หลายเดือนก่อน +12

    සදෙව් පව් ❤😢

  • @beat__box1291
    @beat__box1291 3 หลายเดือนก่อน +11

    මේක drama එකක් ඇත්ත ජීවිතේ කියලා හිතන්න එපා 😅

  • @RamyaNavurunnage
    @RamyaNavurunnage 3 หลายเดือนก่อน +38

    නෙහාරා ට කරපූ දේවල් වලට දැන් විදවන්න

    • @shyamalijayalath8169
      @shyamalijayalath8169 3 หลายเดือนก่อน +9

      ඉදකින් මෙිකේ ඉන්න උන් ඔක්කොම නෙහාරා වගේ අමිමන්ඩිල

    • @pubudumadhushangi1820
      @pubudumadhushangi1820 3 หลายเดือนก่อน

      ​@@shyamalijayalath8169සහතික ඇත්ත, නෙහාරා හර්‍රි බඩ්ඩ.😅 නොදෝකින් ප්‍රශ්න ඔක්කොම ඔය හෝන්තුව නිසා. තමන්ට අකමැති කොල්ලෙක් පස්සෙ ගිහිල්ලා පිලිලයක් වෙනවා

    • @Manorinisha
      @Manorinisha 3 หลายเดือนก่อน +9

      නෙහරා තමා මේ හැමදෙටම මුල

    • @champhajewarani7271
      @champhajewarani7271 3 หลายเดือนก่อน

      ​@@shyamalijayalath8169😁😁

    • @champhajewarani7271
      @champhajewarani7271 3 หลายเดือนก่อน +3

      ​@@Manorinishaඅනිවාර්යයෙන්ම

  • @Darshanauswatta
    @Darshanauswatta 3 หลายเดือนก่อน +20

    සදෙවි කරන වැඩෙි වැරදි ..මෙ හැම දෙම අර නෙහෙරා නිසා

  • @AsangikaArabage
    @AsangikaArabage 3 หลายเดือนก่อน +5

    Anjali na maha epa wenoo..mona akiyekda..aththatama nehara hodai

  • @seleehar7919
    @seleehar7919 3 หลายเดือนก่อน +2

    අනේ….මන්ද අප්පා….😂

  • @PushpaPathirana-g6h
    @PushpaPathirana-g6h 3 หลายเดือนก่อน +5

    Nehara පිස්සු wada nisa pau sadeu❤

  • @hashaninanayakkara3234
    @hashaninanayakkara3234 3 หลายเดือนก่อน +3

    Ohom kollont eka kellekwth hambenn oni na

  • @guitarcoverssl7947
    @guitarcoverssl7947 3 หลายเดือนก่อน +14

    කිසිම උදාරබවක් නෑ මූව නෝන්ඩි කරනවනෙ ඩිරෙක්ටර් 🥹

  • @SandyaWijesinghe-cs9vy
    @SandyaWijesinghe-cs9vy 3 หลายเดือนก่อน +4

    Meya,⁣ පොල්කොටුව නෙමේ, කොහිල ⁣ කොහිල වලක්😂

  • @dilhanirajapaksha9659
    @dilhanirajapaksha9659 3 หลายเดือนก่อน +7

    දැන්වත් අන්ජලී සචින්ට කැමති වෙනවනම් ....මොනා වුනත් නෙහාරා match වෙන්නෙ සදෙව් ට , නෙහාරා ඇත්තටම සදෙව් ට ආදරෙයි අන්ජලීට වඩා නම්....

    • @NishanthaLiyanage-vs9yf
      @NishanthaLiyanage-vs9yf 3 หลายเดือนก่อน +2

      බෑ අපිට ඔන අංජලි ❤ සදෙව් ..... එච්චරයි 😢❤ සචින් , නෙහාරා 🤢🤢

  • @nuwanthihettiarachchi8469
    @nuwanthihettiarachchi8469 3 หลายเดือนก่อน

    අංජලිත් ඉතින් නෙහාරගෙ හැටි දැන දැන බොරුවට කලබල වුනා නිසානේ මේ සේරම කරදර..

  • @Kumarakarunatilaka
    @Kumarakarunatilaka 3 หลายเดือนก่อน +13

    Anjalige baba gatiya tikak ain karanna

  • @dilanthasadaruwan8104
    @dilanthasadaruwan8104 3 หลายเดือนก่อน

    සෙනසුරු අපල අන්ජලී,නෙහාර දෙන්නම එකයි 😂😂

  • @whosAkuma
    @whosAkuma 2 หลายเดือนก่อน

    ගෑනු ඔක්කොම එකයි

  • @cindyaleesha
    @cindyaleesha 3 หลายเดือนก่อน +2

    Dan kathawath appiriya veegena ynwa affa

  • @kavindirashmika3449
    @kavindirashmika3449 3 หลายเดือนก่อน +5

    Anjali wage kenek badagaththoth divorce eknm vadikal nogihin gnn puluwan 😂😂

  • @SarojaHerath
    @SarojaHerath 3 หลายเดือนก่อน +1

    Harima lassanai

  • @JumaliHarshani
    @JumaliHarshani 3 หลายเดือนก่อน +6

    Thushit vaga kiyanna ona ovata😮

  • @ShashaPraba
    @ShashaPraba 3 หลายเดือนก่อน +1

    පුන්චි ආච්චිට නාකි විසේ ඒ ගෑනි තමයි අන්ජලීගෙ ඔලුව කන්නෙ වසන්ගත ගෑනි කොහෙදෝ ඉදන් ඇවිත් පව්ල් ප්‍රශ්න වලට ඇගිලි ගහනවා

  • @Supunihgs
    @Supunihgs 3 หลายเดือนก่อน +6

    ඒ උනාට ගොන් ඇක්ටින් නේ

  • @sewwandi-c5q
    @sewwandi-c5q 3 หลายเดือนก่อน +7

    අයියෝ😢

  • @HasiniParbodaha
    @HasiniParbodaha 3 หลายเดือนก่อน +10

    සදෙවි පවි

  • @ineshamadumaliy1287
    @ineshamadumaliy1287 2 หลายเดือนก่อน

    මේ ඔක්කොටම වැරදි නෙහාරා මට පේන්න බෑ

  • @dilki1671
    @dilki1671 3 หลายเดือนก่อน +30

    Nehara holma nisa tama okkoma wenne 😡

    • @raviravindra889
      @raviravindra889 3 หลายเดือนก่อน

      Eeth ekita paw baw gaana un wahi wahala

    • @kavindinurashi3642
      @kavindinurashi3642 3 หลายเดือนก่อน +3

      Pw eyh anjeli vikara k

    • @sakyathalagahawatta5969
      @sakyathalagahawatta5969 3 หลายเดือนก่อน +2

      Eya nemei Anjali eyage ammai thamai

    • @NishanthaLiyanage-vs9yf
      @NishanthaLiyanage-vs9yf 3 หลายเดือนก่อน +1

      කියලා වැඩක් නැහැ ....🤢 බල්ලා පිදුරු කන්නෙත් නැහැ කන ගොනාට දෙන්නෙත් නැහැ වගෙ තමයි ......

  • @user-qd7ne1vv7g
    @user-qd7ne1vv7g 3 หลายเดือนก่อน +11

    Sadeu pau

  • @janakeemuthukumarana8875
    @janakeemuthukumarana8875 3 หลายเดือนก่อน +2

    කේමා වයසට ගිහින් තියෙන්නෙ අකලට...😵‍💫

  • @ashiaishu5375
    @ashiaishu5375 3 หลายเดือนก่อน +7

    නෙහාරා නිසා තමා ඔක්කොම

  • @madushikakalpanie1958
    @madushikakalpanie1958 3 หลายเดือนก่อน +2

    derane tele drama wala komath aluth charitha nondi karanawa

  • @dilki1671
    @dilki1671 3 หลายเดือนก่อน +15

    Me anjalith moda magulak kisi molayak nethi chik holmana

  • @OmanOman8890-l2d
    @OmanOman8890-l2d 3 หลายเดือนก่อน +4

    සෙන සුරුම තමයි 😂😂

  • @hema-e6z
    @hema-e6z 3 หลายเดือนก่อน +17

    මේ නෙහාර තමා සේරම කලේ අන්ජලි ට බොරු කියලා

    • @Dil-g1o
      @Dil-g1o 3 หลายเดือนก่อน +2

      මෙච්චර කල් කතාවෙ උන
      හැම කරදරයක්ම උනේ නෙහාරා කියන අම්මණ්ඩි නිසා

    • @hema-e6z
      @hema-e6z 3 หลายเดือนก่อน

      @@Dil-g1o අනෙඅ හා

    • @NishanthaLiyanage-vs9yf
      @NishanthaLiyanage-vs9yf 3 หลายเดือนก่อน +1

      💯💯💯💯❤️❤️

    • @NishanthaLiyanage-vs9yf
      @NishanthaLiyanage-vs9yf 3 หลายเดือนก่อน +1

      ​@@Dil-g1o❤

  • @chathurika.pathirana.4256
    @chathurika.pathirana.4256 3 หลายเดือนก่อน +25

    Sadew pau 😢😢ko ehama kiyana aith aya 👍

    • @Maduchathu-z1x
      @Maduchathu-z1x 3 หลายเดือนก่อน +3

      අපෝ නෑ😂

    • @shyamalijayalath8169
      @shyamalijayalath8169 3 หลายเดือนก่อน

      ඔවි

    • @gayanianuruddhika1683
      @gayanianuruddhika1683 3 หลายเดือนก่อน

      ඔව් එයා මෙිතරම් චාටර් කරන්න එපා..

  • @dilkathushani2054
    @dilkathushani2054 3 หลายเดือนก่อน +4

    කේමා අම්මා කෙනෙක් ද

  • @GP-ng6qk
    @GP-ng6qk 3 หลายเดือนก่อน +1

    Sadew oya wena kellekwa set kara ganna anjalith one na kapai neharawath one na

  • @NimeshaPriyadarshani-qt8ki
    @NimeshaPriyadarshani-qt8ki 3 หลายเดือนก่อน +2

    Aiyo sadew

  • @PushpaPushpa-p1h
    @PushpaPushpa-p1h 3 หลายเดือนก่อน +4

    Ane pau sadu

  • @nc.creation8803
    @nc.creation8803 3 หลายเดือนก่อน +4

    Kochchra anjalee passe giyath,nehara tjraha na,sadewwta,adre krnw,eth me gon anjalee baba wenw,welwkt sachint kmthi wge,thw welqk sadewwt kmthi wge raga panwa,mala kolama

  • @MadoMado-gq1zt
    @MadoMado-gq1zt 3 หลายเดือนก่อน +2

    අනේ මෝඩ යෙක් මේ සදේව්

  • @SherlySs-y7y
    @SherlySs-y7y 3 หลายเดือนก่อน +9

    පව් නෙහාරා..

    • @NishanthaLiyanage-vs9yf
      @NishanthaLiyanage-vs9yf 3 หลายเดือนก่อน +2

      පුලුවන් තරම් ගිනි තියලා මට නම් නෙහාරා අප්පිරියයි ..🤢🤢 ඔකි නෙවෙයි පව් සදෙව්යි අංජලියි....

    • @SherlySs-y7y
      @SherlySs-y7y 3 หลายเดือนก่อน

      @@NishanthaLiyanage-vs9yf ඒකි වැරදි නැහැ සදෙව් තමයි වැරදි..උගෙ හොර වැඩ වලට නෙහාරා පාවිච්චි කලා..ඒකි ඒ මත්තෙම ඉන්නව ..අංජලී සදෙව් බොරැ කරල ගේම ගහනව සචින්ටත් බොරැ කර කර..

  • @KamaniSenarathna
    @KamaniSenarathna 3 หลายเดือนก่อน +1

    Aniwaryenma balanakota therenne sadei paw kiyala thama ...ochara nondiwela thamange adaraya reka gathath anjaleta 1ka ganakwath ne......paw sadew....hema.pethenma nonfiction wenawa.....kollek ocharama nonde karana epa....1ka hari ne neda......ok ok aduma tharamin sadewre bissnuss 1kawath success karala denna .....ae athi sadewta gemadema epa karapu ayata penwanna.....neharawa sadewta bandana epa....therumak ne....thawath kathawa gon wei....eta wedeya hodai sadew thamange paduwe life 1ka hadagena jeewath wena 1k.....anjale hesirene hariyata melo deyak danneti babek ganata....oita wedeya hodai ....sadewta paw node ara hotel 1ke boy wa bedagathanam....ethakota wedawanakota therei

  • @SinaliMalinsa
    @SinaliMalinsa 3 หลายเดือนก่อน +4

    Ane nehara pawu ane eya adareyi sadewta

    • @bimaa6750
      @bimaa6750 3 หลายเดือนก่อน

      😂

  • @nethusulakshana3717
    @nethusulakshana3717 3 หลายเดือนก่อน +6

    Sadewge amma thaththata kelin katha karanna barida sadew neharata kamathi nathi eka neharage gedatata danwanna barida ochcharatama

  • @thushnhtikumari447
    @thushnhtikumari447 3 หลายเดือนก่อน +1

    Dan ithin anjali epa wenaw

  • @MadhuPradee22
    @MadhuPradee22 3 หลายเดือนก่อน +1

    Joker knek wge bila iddi😊

  • @RamyaNavurunnage
    @RamyaNavurunnage 3 หลายเดือนก่อน +5

    මේ පුංචි ආච්චි එලවන්න ඕන

  • @pm.hettiarachchi6866
    @pm.hettiarachchi6866 3 หลายเดือนก่อน +2

    Ane oya anjali sachinta nam set ne. Si bandarata eththama kiyanna khema. Boru nokiya.

  • @maheshi-v6g
    @maheshi-v6g 3 หลายเดือนก่อน +6

    Nehara paw. Sadewta hoda wade neharata karapuwata

  • @chandanigamage5460
    @chandanigamage5460 3 หลายเดือนก่อน +1

    මොඩ චරිතයක් නිර්මානය කරල

  • @GP-ng6qk
    @GP-ng6qk 3 หลายเดือนก่อน +2

    Ammo me serama ara nehara kapati kella nisa

  • @janithamadushani-zy2pd
    @janithamadushani-zy2pd 3 หลายเดือนก่อน +3

    Me ktwee sadew❤️anjali ektu karan nethm ktwa meloo rahak nethiweiii

  • @YoussefShahine-nn6sh
    @YoussefShahine-nn6sh 3 หลายเดือนก่อน +1

    Kema gongani hire kadagath

  • @KAVEESHASEWMINI-dv7sh
    @KAVEESHASEWMINI-dv7sh 3 หลายเดือนก่อน

    😂චාටර් නෙ කතාව

  • @shashinimadhusha8761
    @shashinimadhusha8761 3 หลายเดือนก่อน +1

    Aneee katha epa wenawa 😐😐

  • @ranialgiyanna953
    @ranialgiyanna953 3 หลายเดือนก่อน +4

    Ane.manada.me.anjalee.mechchr.gon.badina.kanuwakda.chik

  • @jayanichathurika4444
    @jayanichathurika4444 3 หลายเดือนก่อน +1

    Sadew kochchra unath hodata bila ragapanawa 😂 anjali nm melo rahak naa.. nehara ekka prshnayk tynwa kiyla danagenat sadewta ahunkan denne naa...

  • @chandrapolgampala3283
    @chandrapolgampala3283 3 หลายเดือนก่อน

    Amma ge uddacha kama pau are kolla

  • @Lalanthimapalagama
    @Lalanthimapalagama 3 หลายเดือนก่อน +1

    🎉🎉🎉🎉🎉

  • @Metnama
    @Metnama 3 หลายเดือนก่อน

    Hindi teledrama hodai meeta wada 😂

  • @napstersl9091
    @napstersl9091 3 หลายเดือนก่อน +1

    Anjali visabijayak

  • @malshafernando2032
    @malshafernando2032 3 หลายเดือนก่อน +1

    Sadew neharata waradak karala nahane, nehara tamai adagena nawe, sadew ay mechchara chater wenne ? meka harima bolanda katawakne

  • @sandeepaniariyadasa3313
    @sandeepaniariyadasa3313 3 หลายเดือนก่อน +3

    කේමා ත් 😂