Nanuoya Ice Falls, Visiting places in Nuwara eliya, Nanuoya Fall Beautiful waterfalls in nuwaraeliya

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 12 เม.ย. 2023
  • ඔන්න අද අපි යනවා නුවරඑළියෙ තියෙන Nanuoya Ice Falls බලන්න. නුවරඑළියේ තියෙන ලස්සනම දිය ඇලි වලින් එකක් තමයි මේ Nanuoya Ice Falls එක.
    මේ දිය ඇල්ල මීටර් 60 ක් උස ඒ වගේම පඩි 25කට තමයි කඩා හැලෙන්නේ.
    මේ කඩා හැලෙන දිය පාර කොත්මලේ ජලාශයට එකතු වෙලා එතනින් මහවැලි ගඟට එකතු වෙනවා.
    ඒ විතරක් නෙමෙයි වැස්ස වැඩි කාලෙට මේ දියඇල්ල අයිස් කැට වැස්සක් වගේ වැටෙන නිසා තමයි මේ දිය ඇල්ලට මේ නම වැටිලා තියෙන්නේ.
    අපේ වීඩියෝ එකේ මේ දියඇල්ල ගෙන තව ගොඩක් විස්තර තියෙනවා.
    ඔයාලට අපේ නුවරඑළියේ ට්‍රිප් එකේ දෙවෙනි vedio එක Nanuoya Ice Falls Vedio එක බලන්න කියලා ආරාධනා කරන ගමන්ම අදට අපි ගිහින් එන්නම්.
    Nuwara Eliya Vedio links
    1. 2020 Wood Cabin
    • 2020 WOOD CABANA, NUWR...
    Today we are going to visit Nanuoya Ice Falls in Nuwara Eliya. Nanuoya Ice Falls is one of the most beautiful waterfalls in Nuwara Eliya.
    This waterfall is 60 meters high and falls down 25 steps.
    This collapsing waterway joins the Kotmale reservoir and from there joins the Mahaweli river.
    Not only that, but during the heavy rains, this waterfall falls like a rain of ice cubes, so this waterfall got its name.
    There are many more details about this waterfall in our video.
    As soon as we invite you to watch the second video of our Nuwara Eliya trip, the Nanuoya Ice Falls Video, See youuuuuuu.
    Nuwara Eliya Vedio links
    1. 2020 Wood Cabin
    • 2020 WOOD CABANA, NUWR...
    #nuwaraeliya
    #nanuoyaicefalls
    #waterfalls
    #visitingplacesinnuwaraeliya,
    #waterfallsinsrilanka,
    #nuwaraeliyawaterfalls,
    #nanuoya
    #placestovisitinnuwaraeliya
    #nuwaraeliyavisitingplaces,
    #visitnuwaraeliya
    #travelnuwaraeliya
    #nuwaraeliyabeautifulplaces,
    #beautifulplacesinnuwaraeliya
    #triptonuwaraeliya
    #nuwaraeliya

ความคิดเห็น • 8