මල් වවන්නන්ට මී මැසි පාලනය..

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 15 ม.ค. 2025

ความคิดเห็น • 22

  • @happypoppypandashow5806
    @happypoppypandashow5806 14 วันที่ผ่านมา +1

    😊😊❤❤❤🎉🎉🎉

  • @vipuladayasiri8523
    @vipuladayasiri8523 12 วันที่ผ่านมา +1

    Oyage program eka hodai oya sakaye nama kiwena neda kattiyata danaganda "kupiya" sakaye nama

    • @Windtvceylonia
      @Windtvceylonia  12 วันที่ผ่านมา

      ස්තූතියි ඔබට ..දන්න දැනුම බෙදල දෙමු..

  • @SusanthaRathnayaka-fo8pi
    @SusanthaRathnayaka-fo8pi 26 วันที่ผ่านมา +1

    Ma lagath mee masi janapada kihipayak thibuna mee masi palanayatath gadak kamathi eth iti salabaya nisa meemasi palanaya karagena yanna harima amarui lokuma karadare iti salabaya

    • @Windtvceylonia
      @Windtvceylonia  26 วันที่ผ่านมา

      ඉටි සලබයා ගැන මන් වීඩියෝ එකක් දාල තියේ..ඒක බලන්න..ආයෙ ඒ විදියට කලොත් ඔහොම හානි වෙන එකක් නෑ

  • @WIMOMART-bu5qf
    @WIMOMART-bu5qf 22 วันที่ผ่านมา +1

    Mal varga vala photo ekkama dhamma nam pahadilie ne

    • @Windtvceylonia
      @Windtvceylonia  22 วันที่ผ่านมา +1

      ඉදිරියේදී දාන්නම්

  • @samithaliyanage4009
    @samithaliyanage4009 27 วันที่ผ่านมา +1

    සැක්බෘෘඩ් වෛරසයට විසඳුම මොකකද්ද?

    • @Windtvceylonia
      @Windtvceylonia  27 วันที่ผ่านมา

      @@samithaliyanage4009 මන් වීඩියෝ එකක් ගේන්නම්..ඒක ගේනකල් කෙටියෙන්ම කියන්න තියෙන්නේ
      ජනපදය දුර්වල නොවී බලාගත යුතුයි
      ජනපදයේ ප්‍රතිශක්ති කරනය වැඩිකල යුතුයි
      අඛණ්ඩව පරීක්ශාවක් තිබිය යුතුයි..
      රෝග ලක්ශන මුල් දින කිහිපයේදීම හදුනාගත යුතුයි...

  • @RanWan2020
    @RanWan2020 28 วันที่ผ่านมา

    ඔයා ලග පැණි ගන්න තියද ? ' ඩිලිව ' කරනවද ?
    තව එකක්.. ,
    රිලව් මී මැසි ජනපද ( මුට්ටි , පෙට්ටි , රුකුල් ) විනාශ කරනව නේද ? විකල්ප මොනවද ?

    • @Windtvceylonia
      @Windtvceylonia  28 วันที่ผ่านมา

      @@RanWan2020 මෙහෙ නම් අපිට රිලව් ප්‍රශ්න නෑ..මෙහෙ ලොකුම හානිය කටුස්සො කවුඩො වගේ උන් තමයි..මන් හොයල බලල video එකක් දාන්නම්..
      පැණි නම් ස්ටොක් එකේ නෑ මේ වෙලාවේ

    • @RanWan2020
      @RanWan2020 28 วันที่ผ่านมา

      @@Windtvceylonia 👍 ස්තූතියි. ❤️.

  • @pranidhisirimanna3375
    @pranidhisirimanna3375 28 วันที่ผ่านมา

    පැනි බෝතලයක් දැන් කීයද

    • @Windtvceylonia
      @Windtvceylonia  28 วันที่ผ่านมา

      3500 - 4000 වගේ range එකේ යනවා

  • @devindadanushka8314
    @devindadanushka8314 28 วันที่ผ่านมา

    Me කූපියා kiyana mal wargayada???

    • @Windtvceylonia
      @Windtvceylonia  28 วันที่ผ่านมา

      ඔව්..ඔයා හරි..මේ කූපියා තමයි..හොද මී මැසි ගෝචර ශාකයක් නිතරම මල් හැදෙන

  • @RanWan2020
    @RanWan2020 28 วันที่ผ่านมา

    ඇකේෂියා.. 😡👺😡. මත් නෙවෙයි.. මම දැකල තියෙනව මී ද බඹර ද දන්නෙ නෑ සිය ගණන් මැරිලම වැටිල ඉන්නව මල් තියන ඇකේෂියා ගස්යට.. 😢😢.
    ඔය ඇකේෂියා වගේ අපේ රටේ නොවන හැම ගහක් පැලෑටියක්ම විනාශ කරල දාන්න ඕන 😡👺😡.

    • @Windtvceylonia
      @Windtvceylonia  28 วันที่ผ่านมา

      @@RanWan2020 විදේශීය ආක්‍රමනික ශාක නම් ලොකු හානියක් තමයි

    • @RanWan2020
      @RanWan2020 28 วันที่ผ่านมา

      @@Windtvceylonia එහෙම කිය කිය හිටියට හරියනවද ? ඔබල වගේ. පරිසරය සමග වඩාත්. ලංව කටයුතු කරන අය ඒ ගැන වැඩිදුර සොයා බලා අවශ්‍ය පියවර ගත්තොත් අනිත් අයත් පුලුවන් විදිහට සම්බන්ධ වෙයි නේද ?

    • @Windtvceylonia
      @Windtvceylonia  28 วันที่ผ่านมา

      @@RanWan2020 මං ඕක කියල ඇති ඉහේ කෙස් ගානට..දැනුවත් කිරීම විතරයි අපිට කරන්න පුලුවන් ..දැනුම දෙන්න පුලුවන් උනාට මොලයක් දෙන්න බෑනේ..

    • @RanWan2020
      @RanWan2020 28 วันที่ผ่านมา

      @@Windtvceylonia ම්ම්.. ඒකත් එහෙමද ? 😭

    • @Windtvceylonia
      @Windtvceylonia  27 วันที่ผ่านมา

      @@RanWan2020 ඔන්න ඕක තමා ප්‍රශ්නෙ 😊