Thilakawi mage prema lowe | තිලකාවි මගේ ප්‍රේම ලොවේ

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 21 ส.ค. 2024

ความคิดเห็น • 267

  • @h.s.dayananda6356
    @h.s.dayananda6356 3 ปีที่แล้ว +204

    ඒ වසර 1987 වසරේ ජුලිමස 7 දිනයක මෙම ගාම්භීර ගායක ජෝතිපාල මහතා අපෙන් වෙන්ව යන විට මගෙ පන්තියේ ගැහැණු ළමයින්ගෙන් වැඩි පිරිසක් කදුල හැලුවා .එතරම් ආදරෙයි ඔහුට ලොකු කුඩා හැමෝම එදත් අදත් මෙන්ම හෙටත් .

  • @nilmininiroshani9295
    @nilmininiroshani9295 4 หลายเดือนก่อน +9

    හැමදාමත් හැමෝගෙම හිතේ ඉන්න විශිෂ්ටතම ගායකයා ඔබයි!
    ❤හදවත රත්තරන් ජෝති❤

  • @Truth826
    @Truth826 2 หลายเดือนก่อน +9

    මේගීතය රචනා කළ මර්වින් සේනාරත්න මහතාට හා එච් ආර් ජෝතිපාල මහතා ට නිවන් සුව ලැබේවා

  • @dinukasandaruwanrajakaruna5695
    @dinukasandaruwanrajakaruna5695 2 ปีที่แล้ว +46

    අද කාලේ බල්ලෝ උඩ බුරනවා වගේ කියන සිංදු වගදෙ මේවා 😍

    • @chandoopaofficial271
      @chandoopaofficial271 ปีที่แล้ว

      Aniw🥺 මේ සින්දු නිකම් භාවනාවක් වගේ🥺❤️💯

  • @kavinduteekshana6327
    @kavinduteekshana6327 หลายเดือนก่อน +17

    2024 අහන මන් වගෙ උන් ඉන්නවදෝ 😊😊😅

    • @nuwarahadaya
      @nuwarahadaya หลายเดือนก่อน

      ඔව්,
      ඇයි අපි?
      අපි 1960 ගණන් වල ඉඳලම ඇහුවා. අදත් අහනවා. හෙටත් ඉදිරියටත්....

    • @kvmusichome5648
      @kvmusichome5648 19 วันที่ผ่านมา

      ​@@nuwarahadayaසීයා කෙනෙක් නෙ 🙂❤️

  • @thusharinilmini3738
    @thusharinilmini3738 3 ปีที่แล้ว +34

    ඔබ අද ජීවත්ව නැතත් ඔබේ ගීත ඉතාම ජනප්‍රියයි ,,,ඒවගෙ වටිනාකම කියලා වැඩක් නැ,,

    • @Nishan.
      @Nishan. ปีที่แล้ว +1

      👍

    • @renukanilanthi6580
      @renukanilanthi6580 ปีที่แล้ว +1

      අහන් ඉන්න කොට සිංදුව ඇඬෙනවා

    • @renukanilanthi6580
      @renukanilanthi6580 ปีที่แล้ว +1

      අවුරුදු විස්සක අතීතයට යනවා

    • @AjithHemachandra-kr7kv
      @AjithHemachandra-kr7kv ปีที่แล้ว +1

      ම්මො

  • @arunachaminda1710
    @arunachaminda1710 2 ปีที่แล้ว +44

    හදවතේ ගායකයා ඔබයි ආදරණීය ජෝති ❤️🙏

  • @yasiruvidunitha4299
    @yasiruvidunitha4299 ปีที่แล้ว +21

    ජෝතිගේ මේ ගීතයට මම පොඩි කාලේ ඉදන්ම කැමතියි

  • @user-zo4ut4tx1i
    @user-zo4ut4tx1i 6 หลายเดือนก่อน +6

    මේවා අහන වාරයක් ගානේ පිං එතුමනට

  • @dewyanganibandara5803
    @dewyanganibandara5803 2 ปีที่แล้ว +7

    2022 බෞද්ධ ශිෂ්ඨාචාරය කුල බේදය පාඩමකදී සර් කියපු උද්දාල,තිලකා කතාව අහලා සිංදුව අහන්න හිතුනේ...

    • @amandaperumbadage680
      @amandaperumbadage680 2 ปีที่แล้ว

      ස්වර්ණතිලකා කථාවස්තුව
      🥰

  • @sumithdammika557
    @sumithdammika557 6 หลายเดือนก่อน +5

    මමකැමතිමගීතය❤❤❤

  • @mallaviachvhigamagechandrika
    @mallaviachvhigamagechandrika 9 หลายเดือนก่อน +7

    අදත් හෙටතං විශ්වය පවතින තාක් කල් මෙ ගිත පවතිවි ජොතිපාල මහත්මයාගෙ තමත් පවතිවි.එතූමාට නිවන් සුව අත්වේවා

  • @sunithamohotti4420
    @sunithamohotti4420 4 ปีที่แล้ว +45

    අමරණීය ජෝති සමග යුග ගායනය ශ්‍රියානි සේනාරත්න .....

    • @mallikahalpage2349
      @mallikahalpage2349 ปีที่แล้ว

      මේ‍ සුජාතා අත්තනායක නෙවෙයිද

    • @nimaljayasekara1403
      @nimaljayasekara1403 ปีที่แล้ว +1

      "තිලකාවි මගේ" නව ගායනය කාගෙද?" යන්න නොදනිමි. මුල් ගායනය ජෝතිපාල සමග පුෂ්පරානි Ariyarathne. A දවස්වල ගුවන්විදුලිය ප්‍රකාශ කළ Akarayata පද රචනය මර්වින් සේනාරත්නයනගේ.

    • @rasikapremanath8191
      @rasikapremanath8191 9 หลายเดือนก่อน

      කලවති නෙවෙයි ද

    • @rugunarathna4186
      @rugunarathna4186 7 หลายเดือนก่อน

      මුල්ගායනය ජෝති සමග පුෂ්පරාණි ආරියරත්න ...♥️♥️♥️♥️

  • @thushanethu79
    @thushanethu79 3 ปีที่แล้ว +27

    අම්මෝ හම්ම්බෙන් වගේ හම්බුනා අමතක වෙලා තිබ්බේ මේ සින්දුව කාලයක් ජිවිතයම කර ගත්ත ගීතයක් . 🥰😘😍

  • @shayamathilakarathne
    @shayamathilakarathne ปีที่แล้ว +10

    අමරණිය ජෝති, ඔබ නැති උන බව අසා දැනුනු දුක කෙසේ නම් කියන්නද.. ආදරෙයි සැමදා, ගීතයක් අසන සැම මොහොතක් මොහොතක් පාසාම ඇසට කදුලක් එනවා.. අමරණිය ජෝති..

  • @priyadarshanikumudini9381
    @priyadarshanikumudini9381 10 หลายเดือนก่อน +4

    ඔබෙි හඩම සැමදා මට වාසනා.කාලයකට පසුවතමයි මෙි ගිතය අහන්න ලැබුණේ ඔබට ගොඩක් ස්තූතියි .

  • @user-qe8um5yh1c
    @user-qe8um5yh1c 13 วันที่ผ่านมา

    🎉❤😊 හරිම ආදරණීය ගීතයක් කොච්චර ඇහුවත් ඇති වෙන්නේ නැහැ හරිම ලස්සනයි ස්තුතියි

  • @msdesilva4698
    @msdesilva4698 ปีที่แล้ว +8

    රටක්..ලෝකයක් මිහිරි ගීතයන්ගෙන් නැළවූ සැනසූ ඔබේ අකල් වියොව එදත් අදත්
    කාගෙත් දෙනෙතට කඳුළක් එක්කල ශෝකජනක පුවතක් වූවා. .ඔබ අප අතර නොසිටියත්
    ඔබේ මිහිරි හඬින් අදත් අප
    දුක තුලින් සතුටක් ලබනවා.
    ඔබ සසර වසන තුරු යහතින් වැජඹී අවසන .නිවන් සුව ලබා ගනිත්වා 'යි පැතුම් කරන්නෙමු.

  • @seethawijayalatha4929
    @seethawijayalatha4929 3 ปีที่แล้ว +50

    මා පුිය කරන ඉතාමත් ලස්සන ගීතයක් ....

  • @roshanweerasekara3431
    @roshanweerasekara3431 5 ปีที่แล้ว +27

    මගෙ හදවතෙ ගායකයි
    නිවන්සුව ලැබේවා H.R ජෝතිපාල කාලාකරැවානනි
    මතු ආත්මයකත් අපඅතරම ඉපදෙවා

    • @user-bk7wd7qt4o
      @user-bk7wd7qt4o 3 ปีที่แล้ว +2

      නිවන්සැප ලැබේවා කියලා යලිත් අපි අතර ඉපදෙන්න කියන්න එපා බන් 😂
      උබලා තමා මිනිස්සු 😂😂😂😂

    • @kamanikoswatta2318
      @kamanikoswatta2318 2 ปีที่แล้ว

      Mageth

  • @anjanamavith3537
    @anjanamavith3537 2 ปีที่แล้ว +8

    මුල් ගායනය ජෝතීපාල සමග පුශ්පරාණි ආරියරත්න මහත්මිය

  • @imeshbuddika5894
    @imeshbuddika5894 27 วันที่ผ่านมา

    හරිම ලස්සනයි...ඔබතුමාට බොහොම ස්තූතියි ❤❤❤ 2024 දිත් අපි අහනවා

  • @keerthidilrukattanayaka4670
    @keerthidilrukattanayaka4670 ปีที่แล้ว +9

    හඬ පටිගත කිරීම ඉතාමත් සාර්ථකයි

  • @user-mm9xv4ny5x
    @user-mm9xv4ny5x 7 หลายเดือนก่อน +2

    තෙරැවන් සරණයි

  • @rasikarajasinghe9846
    @rasikarajasinghe9846 ปีที่แล้ว +11

    ආදරනීය අමරනීය ජෝති.....❤❤❤❤

  • @GaminiWickramage
    @GaminiWickramage หลายเดือนก่อน

    ❤❤❤❤🎉🎉🎉🎉මගේ පන තමයි ජෝති ❤

  • @tbandarajayasundara1268
    @tbandarajayasundara1268 3 ปีที่แล้ว +14

    මම එදා ඉස්කෝලෙ යන්න කලින් අපේ පුංචි අම්මලාගේ ගෙදර මිදුල අතු ගානව මට අද වගේ මතකයි

  • @user-yi3hz9yq7t
    @user-yi3hz9yq7t 2 ปีที่แล้ว +7

    ලස්සනයි ආදරණීය හඩවල් දෙකක්.❤️

  • @rupikakumari149
    @rupikakumari149 3 ปีที่แล้ว +12

    ලස්සනයි අහන්න අහන්න ආසයි

  • @Wihagi_Samara
    @Wihagi_Samara 9 หลายเดือนก่อน +3

    ලස්සන ඕළු විල් දිය මත පිපෙන හැටී.....
    🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷
    🌻🌻🌻🌻🌻🌻💖💖🌻🌻🌻🌻🌻

  • @chanakachanu16
    @chanakachanu16 ปีที่แล้ว +4

    ආසම සිංදුවක් 😍💕

  • @anandajayalathfernando5118
    @anandajayalathfernando5118 2 ปีที่แล้ว +6

    මේ ගීතයේ ගායිකාව සුජාත් අත්තනායක නොව පුෂ්පරානී ආරියරත්නයි

  • @nayanapadmini1226
    @nayanapadmini1226 3 ปีที่แล้ว +12

    ලස්සනම ලස්සන සින්දුව ❤❤❤🇱🇰⚘🇶🇦ඔබ මතක් වෙනකොට ඇස් වලට කඳුලු එනවා😭⚘🇱🇰⚘🇶🇦💯👌❤❤

    • @user-lp8wr8dm9z
      @user-lp8wr8dm9z ปีที่แล้ว

      ඔයා තාමත් අඩනවාද

    • @nayanapadmini1226
      @nayanapadmini1226 ปีที่แล้ว

      @@user-lp8wr8dm9z ඔව් අනෙ🙏🇶🇦

    • @user-lp8wr8dm9z
      @user-lp8wr8dm9z ปีที่แล้ว

      @@nayanapadmini1226 එහෙමද කොල් එකක්.ගන්නකො බිංදුවයි හතයි හයයි බිංදුවයි තිස්එකයි පනස්දෙකයි හතලිස්හතර

    • @user-lp8wr8dm9z
      @user-lp8wr8dm9z ปีที่แล้ว

      @@nayanapadmini1226 ගන්නකො.කොල් එකක් සිස්

    • @user-lp8wr8dm9z
      @user-lp8wr8dm9z ปีที่แล้ว

      @@nayanapadmini1226 බය උනාද.කෙල්ල

  • @user-uw4ww1ff7m
    @user-uw4ww1ff7m 8 หลายเดือนก่อน +3

    සුපිරි 😘😘😘

  • @madutharanga7654
    @madutharanga7654 2 ปีที่แล้ว +6

    බුදුසරණයි .....!

  • @ruchinadeepani3604
    @ruchinadeepani3604 3 ปีที่แล้ว +16

    මුළු ජීවිතය කලට ahnna hitna sogn

    • @user-lp8wr8dm9z
      @user-lp8wr8dm9z ปีที่แล้ว

      අම්ම්මො එහෙම ඉන්න එපා ජිවත් වෙන්නෙ කොහොමද 😅😅😅😅🌹🌹😅🌹😅😅🌹😅🌹🌹😅🌹😅🌹😅😅🌹😅🌹

    • @AjithHemachandra-kr7kv
      @AjithHemachandra-kr7kv ปีที่แล้ว

      ඔයා අහන්න මම හොරෙන් අහනවා.මොකද මෙවා.අහනකොට ගමෙ කෙල්ලො මට අංකල්.කියනවා

  • @MaheekaSenarathna
    @MaheekaSenarathna หลายเดือนก่อน

    ජොතිගේ සිංදු හනකොට කන්න අමතක වෙනවා. එතරම් රහයි.

  • @srimathithalagala-cl7rb
    @srimathithalagala-cl7rb 2 หลายเดือนก่อน +1

    Harima lassana sinduwak mama nitharama ahanawa

  • @mauranewini792
    @mauranewini792 10 หลายเดือนก่อน +4

    අපි යමු ඉතින් මදුරාපුර පෙන් පෙලපලී🙏🙏🙏❤

  • @Asank6969
    @Asank6969 ปีที่แล้ว +4

    🎉🎉🎉 beautiful song

  • @chandoopaofficial271
    @chandoopaofficial271 2 ปีที่แล้ว +3

    ආසම සින්දුව❤️✌️😻

  • @ThusithaNamal-cg2zj
    @ThusithaNamal-cg2zj 17 วันที่ผ่านมา

    මේ ගීත වලට ගහන්න සිංදු තියනවාද❤❤❤❤❤❤❤❤❤❤❤❤24/08/05.. අහන මම

  • @disnadisnaaa4413
    @disnadisnaaa4413 3 ปีที่แล้ว +13

    ලස්සනයි ගොඩක් 😘😘😘😘❤️❤️❤️❤️❤️

  • @duncanjayasinghe5149
    @duncanjayasinghe5149 4 หลายเดือนก่อน +1

    Very good very simple like fantastic keep going

  • @dilhaniabeysundara5483
    @dilhaniabeysundara5483 3 ปีที่แล้ว +14

    ආදරණීය ජෝති.....

    • @user-lp8wr8dm9z
      @user-lp8wr8dm9z ปีที่แล้ว

      අපි යමුකො.ඉතින්???????

  • @Madawargunawardena
    @Madawargunawardena 3 ปีที่แล้ว +5

    Needless to say about his unexampled voice....He departed from us for a long time back...The days are passing rapidly....world is changed in a breathe ...but his unchanged voice embedded in the heart is still as it is...His set of songs like petals of beautiful flowers scattered in the hearts & minds of music lovers of this country and telling gently the story of a real artist who loves the audience in every sense of the word as a human being...

  • @lakshmichandrikadancingcov9993
    @lakshmichandrikadancingcov9993 10 หลายเดือนก่อน +1

    Obe muhuna balaa bamunukula udaweya rawwar ..................
    Lassanaye .

  • @HemelathaRadhnayeke
    @HemelathaRadhnayeke 19 ชั่วโมงที่ผ่านมา

    මිහිරි සිංදු

  • @kusumsepalika4895
    @kusumsepalika4895 3 ปีที่แล้ว +8

    Niwansuwa labewa obathumata🤗🤗

  • @balangodaapegurutuma7916
    @balangodaapegurutuma7916 3 ปีที่แล้ว +12

    නිවන් ලැබේවා.

  • @hirusadu6824
    @hirusadu6824 3 ปีที่แล้ว +6

    Lassanai lassanai ❤❤

  • @randikamaduskankamadushank683
    @randikamaduskankamadushank683 2 ปีที่แล้ว +1

    Lassana sinduwak kiyanna wachana ...💓💓💓💓

  • @user-dx6oc6bn6j
    @user-dx6oc6bn6j 8 หลายเดือนก่อน

    ජෝතිපාල මහතා නැති උනත් සින්දුව තියෙනවා 🎶 ❤🎉

  • @user-lp8wr8dm9z
    @user-lp8wr8dm9z ปีที่แล้ว

    අදත් හොරෙන් අහනවා

  • @susanthakumarapriyadarshan5589
    @susanthakumarapriyadarshan5589 5 ปีที่แล้ว +4

    Lassanaii lassanaii ha patiyooo

  • @charithmahesh9313
    @charithmahesh9313 ปีที่แล้ว +1

    හරිම ලස්සනයි

  • @malikagedara1058
    @malikagedara1058 3 ปีที่แล้ว +6

    ලස්සනයි හුගක් ලස්සනයි

  • @maxmini--bs1174
    @maxmini--bs1174 3 ปีที่แล้ว +3

    Hari lassanaiiii thanks

  • @yasiruvidunitha4299
    @yasiruvidunitha4299 ปีที่แล้ว +2

    මට මතක් වෙනවා මම මහගල්වැව විදුහලේ ඉගෙනුම ලැබූ කාළේ

  • @winajayakody1617
    @winajayakody1617 4 ปีที่แล้ว +2

    Situ meduru waline dananawa mata palawena wegeee 🇱🇰 🌹 💘 🌟

  • @nihalrupasinha3701
    @nihalrupasinha3701 ปีที่แล้ว +2

    ලස්සනයි

  • @supunisara2621
    @supunisara2621 2 ปีที่แล้ว

    mama asama song eka joti mahaththayagen.

  • @Tikira44
    @Tikira44 20 วันที่ผ่านมา

    Niwan suwa sadadaraneeya jothi

  • @cmm7028
    @cmm7028 3 ปีที่แล้ว +3

    මට අවුරුදු 10 එතුමා givithayan samu ගනිද්දී ath .. ada magi හදවත ගායක

  • @chanakachanu16
    @chanakachanu16 ปีที่แล้ว

    ඒ හඩ බාවනාවක් 🤨💕

  • @anilpiyantha3320
    @anilpiyantha3320 2 ปีที่แล้ว +1

    Godak asai ahanne like listen to the jothipala Song............

  • @p.p.wijesekera7388
    @p.p.wijesekera7388 2 ปีที่แล้ว +18

    ජෝතිගේ හඬට දෙවෙනි නෑ තිලකාවිගේ හඬ

  • @sujithkumara5889
    @sujithkumara5889 3 ปีที่แล้ว

    Apuru gitayk s.kalwati samga me gitaya kiynne. Hrima lassniii. Me wage parani sidu danna. Oyalata budu saranai.

  • @SdfSdf-dy5xp
    @SdfSdf-dy5xp 11 วันที่ผ่านมา +1

    🙏🙏🙏

  • @gayathrisenarathne6994
    @gayathrisenarathne6994 4 ปีที่แล้ว +36

    Kindly change the name from Sujatha Attanayake to Sriyani Senarathne please. This song was sung by my mom. She passed away in May of 2011.

    • @tilakratnayake2521
      @tilakratnayake2521 3 ปีที่แล้ว +4

      Very nice song. Sriyani & HRJ may you both attain nirvana.

    • @madumarasinghee1064
      @madumarasinghee1064 3 ปีที่แล้ว

      If

    • @nimalvidyaratne9035
      @nimalvidyaratne9035 3 ปีที่แล้ว +2

      I am with you. very sad to hear that your mom passed away. This was sung by your mom with the legend Jothipala.

  • @wimalachandradissanayake6883
    @wimalachandradissanayake6883 3 ปีที่แล้ว +1

    Very nice song i love this song very much

  • @rohanmendis3532
    @rohanmendis3532 3 ปีที่แล้ว +1

    Samada hadaradi jothy oba sadakal.

  • @10kumari
    @10kumari 2 ปีที่แล้ว

    ❤❤❤ jothipala mahathmayage kadahade gaburui lassanai

  • @user-bp4is9to6g
    @user-bp4is9to6g 5 หลายเดือนก่อน

    ❤❤💙💙 💚💚💚🖤🖤🖤🖤🖤🖤🖤🖤🙏🙏🙏👍👍👍👍 මම අස ම ගයකයා 🇱🇰🌺😃

  • @nalakanilantha8869
    @nalakanilantha8869 7 หลายเดือนก่อน

    Excellent

  • @dasun9273
    @dasun9273 8 หลายเดือนก่อน

    Ape ayyage kAmathima sinduwak

  • @user-ob3tb6hw5e
    @user-ob3tb6hw5e 5 ปีที่แล้ว +10

    ලස්සනයි 😘😘😘

  • @pethumudara5514
    @pethumudara5514 3 ปีที่แล้ว +2

    Ane mama podi deyak illanava me vage geetha valata like danna bari nam un like karanna epa🙏🙏🙏

  • @MultiPrassana
    @MultiPrassana 3 ปีที่แล้ว +2

    Lankawa original supa star

  • @suduamma100
    @suduamma100 5 ปีที่แล้ว +8

    තිලකාවි මගේ මෙම ගීතයේ කටහඬ නැතිව තිබුණානම්
    මට එය තවත් ගොඩක් අගෙයි. පුලුවන් නම් එහෙමත්
    දාන්න.

    • @solangaliyanage5690
      @solangaliyanage5690 5 ปีที่แล้ว

      Lassanai

    • @DihenKethsaru
      @DihenKethsaru 2 หลายเดือนก่อน

      th-cam.com/video/HxMBwCUPd2Q/w-d-xo.htmlsi=IPu1k3hgAdVaPwB-

  • @menurashehan7812
    @menurashehan7812 3 ปีที่แล้ว +2

    නියමයි 😎😎👍👍👍👍👍

  • @dananjana.madusanka3735
    @dananjana.madusanka3735 2 ปีที่แล้ว +1

    Supiri🙌👌👍👏☺😮

  • @lakshmananura2588
    @lakshmananura2588 2 ปีที่แล้ว +3

    Forever our legend

  • @avishkaprabath8556
    @avishkaprabath8556 2 ปีที่แล้ว +1

    Thilakavee mage prema Lowe.......//

  • @veebee3969
    @veebee3969 7 หลายเดือนก่อน

    Female artist is Sriyani Senaratne. Need correction please. Voices are beautiful as usual but same cannot be said about "kasada" music beating tin cans by amateurs. Try to listen to the original version with Sitar and Tabla sounds; still available on youtube. Music composed by Sarath Dassanayake. Lyrics by Mervin Senaratne.

  • @keaperera264
    @keaperera264 3 ปีที่แล้ว +1

    ME WAGE RATHTHARA ''WACHANA SAMAGA ''PAHENNA ADA KALE KISIMA THANUWA NA !''PARANI GEE''PARADDANNA SINDUWAK ''ANE KALE WANE WASELU !!!!!!!!!!STHUTHI 'ALUTH PARAM PARAWATA 'AHANNA SALASUWATA 'BUDU SARANAI.

  • @nihalgunarathna1103
    @nihalgunarathna1103 2 ปีที่แล้ว +1

    ❤️💖😃 Beautiful 💞.

  • @SdfSdf-dy5xp
    @SdfSdf-dy5xp 11 วันที่ผ่านมา +1

    ♥️♥️♥️

  • @4uexplore
    @4uexplore 3 ปีที่แล้ว +1

    සුපිරියි

    • @sagarikarasadari3282
      @sagarikarasadari3282 ปีที่แล้ว

      Kawdawt.අමතක නොවන .had.ජෝතිපාල

  • @user-go2gr9kz5v
    @user-go2gr9kz5v 2 ปีที่แล้ว

    Hitata kawadina lassanama gita😘😘😘😘😘😘😘😘😘😘😘👌👌👌👌❤❤❤

  • @gayannethum6288
    @gayannethum6288 3 ปีที่แล้ว +2

    Lassanai

  • @dasun9273
    @dasun9273 8 หลายเดือนก่อน

    Mn nm 95 methumagen passe dakke damith asanka thamai ithin

  • @wddilka6927
    @wddilka6927 3 ปีที่แล้ว +14

    අනෙ.ජෝති.ඔයා.කොහෙද.දැන්.ගොලූවො.හැර.අනිත්සියලු.දෙනා.සින්දූකියනවා

  • @wdayananda
    @wdayananda 3 หลายเดือนก่อน

    Good

  • @KumaraPerera-gh9vv
    @KumaraPerera-gh9vv หลายเดือนก่อน

    🌹🌹🌹🌹🌹🌹🌹🌹👋👋👋👋👋

  • @lenikawickramaarachchi8981
    @lenikawickramaarachchi8981 7 หลายเดือนก่อน

    A my life song aka very beautiful 2024-01-08

  • @janakanuwan5752
    @janakanuwan5752 4 ปีที่แล้ว +1

    oba thumage geetha sada amaraneeyay

  • @yasiruvidunitha4299
    @yasiruvidunitha4299 ปีที่แล้ว

    තිලකාවි මගේ ඒ කාලේ හමුවූවා නේ
    උද්දාලට අත දෙන්නට බැරි වූවා නේ

  • @prasadtharanga4861
    @prasadtharanga4861 ปีที่แล้ว

    Sunflower උපරිම සාධාරණයක් kala

  • @wimalasooriya2153
    @wimalasooriya2153 3 ปีที่แล้ว +1

    Adarai