Sinhala Sindu Kiyana Gunadasa Kapuge

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 9 ก.ย. 2024

ความคิดเห็น • 240

  • @hiridhuyashoda5768
    @hiridhuyashoda5768 2 หลายเดือนก่อน +12

    රත්න ශ්‍රී සර්ගේ පද වැල් ❤❤අපූරුයි

  • @dineshdewanarayana7815
    @dineshdewanarayana7815 2 ปีที่แล้ว +62

    සරසවියේ නොමැකෙන මතකයන්
    විශ්වවිද්‍යාල සිසුන්ගේ සහ සමාජවාදී ප්‍රවාහයේ කම්කරු ජනතාවයේ මහා නාද ප්‍රතිරාවය ගුණදාස කපුගේ මාස්ටර්

  • @sachiradilshan8183
    @sachiradilshan8183 2 ปีที่แล้ว +116

    LTTE සංවිධානයේ පොලිස් අංශයේ හිටපු ප්‍රධානී නඩේසන් සහ ඔහුගෙ බිරිඳ වූ සිංහල තරුණිය අතර ඇති බැඳීම ජාති ආගම් ඉක්මවා යන ආදරය නම් වරපටින් ගැට ගැසී ඇති අපූරුව
    #ආදරේ නුඹට බාරයි රැකගනින් දේවතාවී
    පද : රත්න ශ්‍රී විජේසිංහ

    • @nilanthanew1rathnayake721
      @nilanthanew1rathnayake721 3 หลายเดือนก่อน +4

      විනීතා ගුණසේකර / කඹුරුපිටිය අකුරැස්ස

    • @chamindajayasiri4463
      @chamindajayasiri4463 8 วันที่ผ่านมา

      ඔව්..සිංහල පොලිස් කාන්තාවගේ නම විනීතා..

  • @pradeepkumaara2428
    @pradeepkumaara2428 3 ปีที่แล้ว +126

    විව්ස් ගන්න අනුන්ගෙ සිංදු කිව්වෙ නෑ, ගිරිය පුප්පගෙන කෑගහලා දෙකට කැපිච්ච පණුවො වගේ දැඟලුවෙ නෑ, කුමක් හෝ අහුවෙන දෙයක් කිව්වෙ නෑ ගයපු හැම ගීයකින්ම ගැඹුරු පාඩමක් කියලා දුන්නා ඒ තමා කපුගේ ❤️❤️❤️ ආයෙනම් හිතන්නවත් බෑ මේ වගේ කෙනෙක් බිහිවෙයි කියලා නම් 😥😥😥

    • @leelketagoda
      @leelketagoda 2 ปีที่แล้ว +7

      Great talk

    • @Teran_.
      @Teran_. 2 ปีที่แล้ว +4

      chanara weerasinghe wage aya ithuru wela innawa , eyalagen passe iwaray wage thamay😢😢😢

    • @trinitycodex616
      @trinitycodex616 2 ปีที่แล้ว +1

      @@Teran_. ow 😥😥

    • @captainnemo3958
      @captainnemo3958 ปีที่แล้ว +1

      @@Teran_. ඔව් 🥺

    • @captainnemo3958
      @captainnemo3958 ปีที่แล้ว +2

      ඒක නම් ඇත්ත ❤️😊

  • @niharanethmini7621
    @niharanethmini7621 3 ปีที่แล้ว +25

    Lassana sinduwak lassana වචන ටිකක් අහන්න අහන්න asa හිතෙනවා mn asama ගායකයා ගුණදාස master

  • @kavishka245
    @kavishka245 3 ปีที่แล้ว +82

    නව පරපුරේ සින්දු වලට වඩා මේ සින්දු වල අර්ථය කෙතරම් සුන්දරද අලංකාරද ❤

    • @kavishka5231
      @kavishka5231 3 ปีที่แล้ว +3

      100% ow නේද ඇත්ත කතාව

    • @isurukesara7666
      @isurukesara7666 3 ปีที่แล้ว +2

      Eththa ❤️

    • @manoraj2
      @manoraj2 2 ปีที่แล้ว +1

      💯✔️

    • @epicsportnetwork
      @epicsportnetwork 2 ปีที่แล้ว +2

      Aththama mm thma mha loku waysak nhe mt me ayage sindu wala samahara dewal therenne nhe 🥺 eth godk lssanai

    • @captainnemo3958
      @captainnemo3958 ปีที่แล้ว +1

      අනිවාර්යයෙන්ම 🥰❤️

  • @dilaniasha2734
    @dilaniasha2734 2 ปีที่แล้ว +55

    මෙව තමයි ජීවිතය උගන්වන සින්දු අපේ අවාසනාවකට ඔබ අපිට අහිමිවුණේ

  • @primusv9770
    @primusv9770 2 ปีที่แล้ว +31

    සිංහල සිංදු කියන - නළලේ තිලක තියන කිරිල්ලී
    තුඩින් හදවතක් අරගෙන - ගිනිගත් තල් අරඹට ආවාදෝ ඉගිල්ලී?
    සිංහල සිංදු කියන - නළලේ තිලක තියන කිරිල්ලී
    තුඩින් හදවතක් අරගෙන - ගිනිගත් තල් අරඹට ආවාදෝ ඉගිල්ලී?
    දිව නුහුරු බසින් පෙම් කවි කී කුරුල්ලාට වශීවී
    ගිනි මලින් තැනූ මල් පොකුරක් අතට ගත්ත මනාලී
    මධුසමේ මධුර කටු අතරේ පිපී වැනුන සුරූපී
    සිංහල සිංදු කියන - නළලේ තිලක තියන කිරිල්ලී
    තුඩින් හදවතක් අරගෙන - ගිනිගත් තල් අරඹට ආවාදෝ ඉගිල්ලී?
    ගිනි අවිත් එක්ක පෙමින් බැඳුන විහඟ සෙනඟ හඬාවී
    ඒ කඳුළු සිංහලට නගන්න නුඹට හැකිය, ප්‍රියාවී
    ආදරය නුඹට බාරයි- රැකගනින්, දේවතාවී
    සිංහල සිංදු කියන - නළලේ තිලක තියන කිරිල්ලී
    තුඩින් හදවතක් අරගෙන - ගිනිගත් තල් අරඹට ආවාදෝ ඉගිල්ලී?
    සිංහල සිංදු කියන - නළලේ තිලක තියන කිරිල්ලී
    තුඩින් හදවතක් අරගෙන - ගිනිගත් තල් අරඹට ආවාදෝ ඉගිල්ලී?

  • @anilweerathissa4316
    @anilweerathissa4316 2 ปีที่แล้ว +26

    අඩෝව් සව්න්ඩ් පදිරියි, නියමයි කොම්ලෝ නියමයි 🙂🙂🙂

  • @thilinalakshan3070
    @thilinalakshan3070 2 ปีที่แล้ว +54

    සොඳුරු නිහතමානී ගායකයානෙනි...ඔබට නිවන්සුව...❤️❤️😢😢🙏🙏

    • @inokamaldeniya4498
      @inokamaldeniya4498 ปีที่แล้ว +1

      Math issara asa ne..ath den num godak asai..me සීංදු වලට❤

  • @user-hz4yh2yv8e
    @user-hz4yh2yv8e 11 หลายเดือนก่อน +6

    ආදරණිය අපේසිත් සතන් සැනසු ඔබට නිවන් සුවයලැබේවා!!🎉

  • @kumaraprasanna1418
    @kumaraprasanna1418 2 ปีที่แล้ว +18

    මාරම ලස්සන තේරුමක් තියේන සින්දු අහන්න අහන්න අසයි..👌

  • @dulangihemashika2749
    @dulangihemashika2749 ปีที่แล้ว +5

    ආසම සින්දුව 😍😍😍😍😍.මරූ 🥰😘scl bus eke hemdama danawa අනෙ සුපිරී🥰😘

  • @veraoffcial0.1
    @veraoffcial0.1 18 วันที่ผ่านมา +2

    Sri Lanka's Music Icon Master Gunadasa Kapuge ❤

  • @vipunsanjana3498
    @vipunsanjana3498 2 ปีที่แล้ว +87

    අර යොහානිගෙ මල සමයං වගේද මේව..අර්තවත් ගීත..💗💗❤

    • @laolseer8765
      @laolseer8765 2 ปีที่แล้ว +9

      ඒවා බලු ගීත

    • @athulasenarathna8822
      @athulasenarathna8822 2 ปีที่แล้ว +4

      පොළවේ paya ගහපු කෙනෙක් නොවේ එයා

    • @ishanrasindu1224
      @ishanrasindu1224 2 ปีที่แล้ว +7

      මොන විකාරයක්ද බං ඒ

  • @chamodimasha4503
    @chamodimasha4503 3 ปีที่แล้ว +44

    මේව තමයි නියම සිංදු❤️

  • @ranjithgamage1145
    @ranjithgamage1145 3 ปีที่แล้ว +7

    Mn asama sinduwak . Harima lassana sinduwak . Oba yali apa atharama ipadewa kapuge mahaththayooooo

  • @surangimadubashini1081
    @surangimadubashini1081 ปีที่แล้ว +24

    මේ සින්දුව හදල තියෙන්නේ සත්‍ය කතාවක් ඇසුරෙන්.පොලිස් කාරයෙක් වගේ ඔත්තු බලපු දෙමල පොලිස් කෙනෙකුයි සින්හල ගෑනු ලමයෙකුගෙයි කතාව තමයි මේකෙන් කියන්නෙ ❤️❤️❤️❤️❤️.අපේ සර් තමා අපිට මේක කියලා දුන්නේ 😊😊

    • @captainnemo3958
      @captainnemo3958 ปีที่แล้ว +3

      කව්ද ඔයාගේ සර්. මටත් සර් කෙනෙක් තමයි මේ සිංදුවෙ තේරුම කියලා දුන්නේ 🥰🥰🥰

    • @captainnemo3958
      @captainnemo3958 ปีที่แล้ว +3

      ඒ සර්ගෙ නම කියන්න බලන්න 😊😊😊

    • @surangimadubashini1081
      @surangimadubashini1081 ปีที่แล้ว +2

      @@captainnemo3958 අභය ජයකොඩි ❤️❤️❤️.මගේ සර්

    • @ANAGARIKADARMAPALA
      @ANAGARIKADARMAPALA 11 หลายเดือนก่อน +2

      නඩේසන් කියලා කොටි නායකයෙක් හිටියේ මිනිහගේ වයිෆ් සිoහල ඒගැන තාම මේ සින්දුව

    • @SenuriKawya-qk4mk
      @SenuriKawya-qk4mk 8 หลายเดือนก่อน +1

      Ow wife thama vinitha kiyann ne sir apita kiyala dunna

  • @educationhub7724
    @educationhub7724 4 ปีที่แล้ว +57

    අමරණීය සහෘදයා
    🇱🇰🇱🇰

  • @lakshimadinojika1688
    @lakshimadinojika1688 ปีที่แล้ว +8

    මං ආදරේ කරන කෙනාගේ ආසම සිංදුව 🥺💓.. අහන වාරයක් ගානේ වෙනම ලෝකෙකට යනවා 🥺💓... එයා මං ළඟ ඉන්නවා වගේ දැනෙන්නේ 💕

  • @n.m.deshan2573
    @n.m.deshan2573 ปีที่แล้ว +16

    හොද තෙරුමක් තියෙන ලස්සන සින්දුවක්

  • @ChulakshaniKasunika
    @ChulakshaniKasunika 28 วันที่ผ่านมา +2

    Me kiyanne nadeshange wife gana
    Meke lassanama pada tika thamai ( adre nubata barai raka ganin deyathavi)❤😘

  • @nilangaariyawansha5923
    @nilangaariyawansha5923 ปีที่แล้ว +9

    සරල මිනිහෙක් ඔබට නිවන් සුව සොදුරු මිනිසානෙනි

  • @kasundilanka3492
    @kasundilanka3492 3 ปีที่แล้ว +35

    ගුණදාස කපුගේ ❤️❤️

  • @janidupahasara1074
    @janidupahasara1074 2 ปีที่แล้ว +8

    කපුගේ ගයකයානෙනි ඔබට නිවන්සුව 🙏🙏

  • @hirushadumindhu8536
    @hirushadumindhu8536 3 ปีที่แล้ว +32

    මාර ලස්සන සිංදුවක්😃😃😃

  • @kavishka5231
    @kavishka5231 3 ปีที่แล้ว +24

    මරු, ලස්සනයි 🥺 calming song ❤

  • @realhero5655
    @realhero5655 4 ปีที่แล้ว +14

    Sinduva lassanai gayakaya marila nisa aluth gayakayo kiyanava sinduva kanava 🤨

  • @isumusic8426
    @isumusic8426 2 ปีที่แล้ว +8

    අදටත් කොහේ හරි යද්දී මෙතුමගේ සින්දු එකක් හරි කියනවාමයි

  • @shani199
    @shani199 4 ปีที่แล้ว +16

    Harema lassanay man godak asai

  • @niharanethmini7621
    @niharanethmini7621 2 ปีที่แล้ว +2

    Aththatama me sinduva nm marama lassni mama me sindu gana danagaththe maharagama yddi e bus eke hamadama meka danava ❤

  • @chathuribuddhika8664
    @chathuribuddhika8664 ปีที่แล้ว +1

    ආදරේ බෑ ඒ කටහඩට ඇත්තටම මාරම ලස්සනයි ❤

  • @dulanjanachavindi2201
    @dulanjanachavindi2201 4 ปีที่แล้ว +22

    Kawadawath amathaka nowana hadawathe radunu song

  • @maheshdulantha5865
    @maheshdulantha5865 3 ปีที่แล้ว +19

    Adarei ❤️😘

  • @udayaprasanna6173
    @udayaprasanna6173 2 ปีที่แล้ว +3

    මේන්න සින්දු 👌👌කනටත් මිහිරියි කොච්චර ඇහුවත් එපා වෙන්නෑ..❤️❤️

  • @manojmadusanka4934
    @manojmadusanka4934 4 ปีที่แล้ว +10

    2020.09.14..api me sinduwa ahanne supiri..

  • @ashanmanusha454
    @ashanmanusha454 2 ปีที่แล้ว +7

    මාරම මාර ලස්සනයි 😍😍

  • @yamuna.roshani
    @yamuna.roshani ปีที่แล้ว +3

    ඔබ තුමාගේ හඩා සදා අමරණීයයි ජිවතුන් අතර නැති උනත් මට ඔබ තුමා සදා අම්රනියය් හදවතේ ගායකයෙක් ආදරේ 😭😭😭😭😭😭. ඔබ නැති අඩුව දැනෙනවා 😭😭😭😭

  • @janithrasanga7225
    @janithrasanga7225 4 ปีที่แล้ว +14

    Supiriii

  • @Shavinduhirusha
    @Shavinduhirusha 2 ปีที่แล้ว +4

    කොන්ගො පාරකට කියාපු සිංදුව ☺️☺️☺️

  • @hansakashehan6921
    @hansakashehan6921 ปีที่แล้ว +5

    Legend 💥❤️

  • @asoka2143
    @asoka2143 4 ปีที่แล้ว +19

    නියමයි

  • @gangakumudu956
    @gangakumudu956 ปีที่แล้ว +1

    💞❤️💞❤️💞❤️👉❤️👈
    ඔන්න sindu

  • @prasanthakumara4242
    @prasanthakumara4242 ปีที่แล้ว +2

    මේගීත හා සංගීතය සදා අමරණීය ආත්මීය ගීත

  • @Sl_Words
    @Sl_Words 5 หลายเดือนก่อน +1

    නොමියෙන අමරණීය ගීත ❤

  • @NiroshGunavardana
    @NiroshGunavardana 24 วันที่ผ่านมา

    හිතට දැනුන ගායකයෙක්

  • @nuwanpradeep7634
    @nuwanpradeep7634 3 ปีที่แล้ว +11

    සුපිරිම ❤️❤️❤️❤️

  • @asankag2337
    @asankag2337 2 ปีที่แล้ว +1

    හරිම ලස්සන ගැමි හඬක් tiyna kala කරුවෙක්

  • @hashiniimaya4506
    @hashiniimaya4506 4 ปีที่แล้ว +17

    Elaaà

  • @chameeraprasad5671
    @chameeraprasad5671 4 ปีที่แล้ว +14

    පටිිට සින්දු අසයි අහන්න

  • @nilansanjeewa6103
    @nilansanjeewa6103 2 ปีที่แล้ว +1

    මරු 👍 ලස්සනයි නියමයි ඔයා

  • @user-sz7ef3pj5d
    @user-sz7ef3pj5d 2 หลายเดือนก่อน

    Ma had a radi aadara neeyama gaayakayek viya oba thuman. Obate niwan suwa pathami uthumaneni ❤😢😢😢 3:38

  • @chamodhsanjanagamage5020
    @chamodhsanjanagamage5020 2 ปีที่แล้ว +2

    ගුණදාස කපුගෙ මාස්ටර් ❤❤❤❤

  • @asankag2337
    @asankag2337 2 ปีที่แล้ว +3

    Me son eke tiruma danna kenek kiyna ottui be 🤗🤗🤗🤗👌👌👌😜😜🤔🤔🤔🤔💘

    • @deerakalewnath4342
      @deerakalewnath4342 2 ปีที่แล้ว +3

      nadesange wife gana kiyanne mama hithanne..mamath hoyala baluwa kaburupitiya patte lady knk

    • @asankag2337
      @asankag2337 2 ปีที่แล้ว +2

      Mmm ne tawa hoyna

  • @ranjanikodithuwakku285
    @ranjanikodithuwakku285 3 ปีที่แล้ว +7

    Ela sinduwa

  • @akilaperera5843
    @akilaperera5843 9 หลายเดือนก่อน +2

    කපුගේ කියන සංගීතඥයා( කපුගේ ගේ සමහර music කේමදාස master වඩා සුපිරි )වැහිලා ගියා මේ කටහඩ හින්ද,

  • @CeylonLastMile
    @CeylonLastMile 3 ปีที่แล้ว +1

    man O/L karana kale asama sinduwa. meka ahaddi godak dewal mathak wenawa.

  • @gamingsithiyaff3756
    @gamingsithiyaff3756 3 ปีที่แล้ว +8

    Mage cover song eka ahna set ekama enna me sinduwe

  • @nishanthasiriwardane1076
    @nishanthasiriwardane1076 3 ปีที่แล้ว +6

    Supiri

  • @Daham_Buddima
    @Daham_Buddima 6 หลายเดือนก่อน +1

    2024ත් අහනවා ❣

  • @chavikasanjeewa9358
    @chavikasanjeewa9358 4 ปีที่แล้ว +12

    Elama

  • @kalumdissanayeke4135
    @kalumdissanayeke4135 ปีที่แล้ว +1

    හරිම ලස්සනයි ,,❤

  • @dayanandakebellawala3281
    @dayanandakebellawala3281 ปีที่แล้ว +1

    ලස්සන සින්දුවක් 😉

  • @DanushaMalsith
    @DanushaMalsith 14 วันที่ผ่านมา

    බොරු සෝබන නැති ගායකයෙක් ❤

  • @user-yb3cq8zw9x
    @user-yb3cq8zw9x 7 หลายเดือนก่อน +1

    Wow
    ❤❤❤❤
    👍👍👍👍
    💯💯💯💯
    🙏🙏🙏🙏
    😥😥😥😥

  • @thilakasirispathiranage9981
    @thilakasirispathiranage9981 2 ปีที่แล้ว +3

    Having looked back my childhood uptonow, the future of this world could be seen in to the distance.

  • @NMPerry1944
    @NMPerry1944 3 ปีที่แล้ว +52

    This song was based on a real incidents took place during LTTE insurgency

  • @anushaperera8835
    @anushaperera8835 3 หลายเดือนก่อน

    2024-5-25
    I heard this song when I was in the train, just came to hear again ❤

  • @jagathkumara3973
    @jagathkumara3973 4 ปีที่แล้ว +11

    Menna sindu

  • @nalindapremalal5363
    @nalindapremalal5363 2 ปีที่แล้ว

    වොයිස් එකක් නෙවෙයි අදි මාත්‍රාවක්🥰🥰🥰🥰

  • @user-oc4gs7oi2w
    @user-oc4gs7oi2w หลายเดือนก่อน

    2024 අහන කට්ටිය මේ පැත්තට 🖤

  • @tharushasandeepa6214
    @tharushasandeepa6214 4 ปีที่แล้ว +7

    good master

  • @m.msadalum.msadalu726
    @m.msadalum.msadalu726 3 ปีที่แล้ว

    Supiri nambate👌

  • @ayeshrranaweera3047
    @ayeshrranaweera3047 2 ปีที่แล้ว +1

    ලස්සනයි 😍😍😍😍

  • @BUDDHIMAGIHAN
    @BUDDHIMAGIHAN 4 ปีที่แล้ว +5

    thank you

  • @anandajayalath8399
    @anandajayalath8399 3 ปีที่แล้ว +5

    😍😍❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @qmnetwork6359
    @qmnetwork6359 2 ปีที่แล้ว +1

    Supiri hodee

  • @user-pq3tj2ku9r
    @user-pq3tj2ku9r 2 หลายเดือนก่อน

    Maru ❤❤❤

  • @kamalgunrathne1750
    @kamalgunrathne1750 2 ปีที่แล้ว +1

    Master❤️🤩

  • @danidujayawardhana4666
    @danidujayawardhana4666 2 ปีที่แล้ว +1

    අධි මාත්‍රා 🥰🥰❤

  • @dms.karunarathnakarunarath5175
    @dms.karunarathnakarunarath5175 3 ปีที่แล้ว +8

    නඩෙශන්ව මතක් වෙනවා

  • @thezero999
    @thezero999 ปีที่แล้ว +1

    2023 dith asana nomakana ge

  • @omeshaandeshanomeshaandesh498
    @omeshaandeshanomeshaandesh498 3 ปีที่แล้ว +1

    Niyamai ana

  • @thimirajuvinas7074
    @thimirajuvinas7074 ปีที่แล้ว +1

    Kapuge 🥺🥺🥺

  • @danu4492
    @danu4492 3 ปีที่แล้ว +3

    Legend

  • @shani199
    @shani199 4 ปีที่แล้ว +8

    🥰🥰🥰🥰

  • @saumyarekhani5012
    @saumyarekhani5012 3 ปีที่แล้ว +2

    Adarayata jathi,aagam,Kula neda natha.

  • @rajitharangana3286
    @rajitharangana3286 8 หลายเดือนก่อน +1

    ❤❤

  • @hithuwakkarisanju9334
    @hithuwakkarisanju9334 3 ปีที่แล้ว +5

    💑💑💑💑💑

  • @omethwathsuka-po3yj
    @omethwathsuka-po3yj หลายเดือนก่อน

    acarya gunadasa kapuge

  • @user-oq2df1hl8v
    @user-oq2df1hl8v ปีที่แล้ว

    Godak lassanani😊😊😊

  • @kalpidevanarayana3275
    @kalpidevanarayana3275 2 ปีที่แล้ว +3

    විනීතා ගුනසේකර, නඩේසන් ආදරය

  • @spmusichub532
    @spmusichub532 3 ปีที่แล้ว +4

    ❤️❤️❤️❤️

  • @ruchiraprasanga4936
    @ruchiraprasanga4936 2 ปีที่แล้ว +4

    මේ සිංදුව ලියලා තියෙන්නේ කොටි පොලිස් අංශයේ නායකයා සිංහල කාන්තාවක් විවාහ කරගත් සිදුවීම් පාදක කරගෙන.

  • @dilarachchi3643
    @dilarachchi3643 8 หลายเดือนก่อน +1

    🥰

  • @tironasanka7769
    @tironasanka7769 2 ปีที่แล้ว +1

    Sonflawar samaga gunadasa kapuge

  • @ShanuLakshan-bs2wl
    @ShanuLakshan-bs2wl 3 หลายเดือนก่อน

    Mage geweittem kapuge

  • @swarnakanthirm6145
    @swarnakanthirm6145 2 ปีที่แล้ว

    Harima asa sinduwak

  • @kavindabandara5237
    @kavindabandara5237 3 ปีที่แล้ว +1

    love u kapu

  • @NirmalaGunasekara-nj2zj
    @NirmalaGunasekara-nj2zj 3 หลายเดือนก่อน

    very nice sinhala song thanks