There are 26 letters in English alphabet and they are pronounced in different 44 sounds including 12 vowel sounds,24 consonant sounds and 8 diphthongs.( Diphthongs are combination of two vowel sounds) Yaku hariyta karoth dws 20n Alphabet ekawath krnta ba. Dann nattan aha gnn😂😂😂😂.
ජීවිතේ තිබ්බ මොකක් හරි පිනකට සර්ව අහම්බෙන් ෆේස්බුක් එකෙන් දැක්කෙ....අද කොන්ද කෙලින් තියාගෙන රස්සාව කරන්නෙ සර් නිසා.... බුදුසරණ යි..Highly recommended !
Sirge fb eke nama mokadda?
@@ishanmanju229 Learn with Dr Kavishka
Learn with Dr Kavishka
Feece eahema kohomada dear
Sir online class k wada
ඉතාමත් වටිනා කාලෝචිත මෙහෙවරක්...පින්වත් වෛද්‍ය තුමාට බොහෝම පින්. තෙරුවන් සරණයි !හදුන්වාදීම පිලිබදව නිලමේටත් ස්තුතිවන්ත වෙමි
ඇත්ත .. දැන් වත් බාෂාවක් හැටියට ඉගැන්නුවොත් ලංකාවේ පාසල් වල .... 👍
ඉංග්‍රීසි විෂය අත් හැරලා දාලා හිටිය මම දැන් ආසාවෙන් ඉංග්‍රීසි ඉගෙන ගන්නවා, ඒ සර් නිසයි, කතාකරන්න බයේ ඉඳපු මම දැන් කතාකරන්න බය නෑ, ප්‍රයිමරියක උගන්වන ගුරුවරියක් වන මම ළමයිත් එක්කත් කතා කරනවා , ඉංග්‍රීසි කතා කරන්න උවමනා අය සර්ගේ පන්තියට අනිවාර්යයෙන් සහභාගී වෙන්න , සර්ට සුබ පැතුම්
Sir goheda inne gewal
🎉❤❤❤❤❤❤❤ de ඓ යට ❤ජ ඉඩ ඩී එය එසේ සිදු
🎉🎉😂❤ se නම් කර ඇත
Qකර😂❤🎉 මම නම් ජා ජා හ්ර්යටඇබ😂@@YssaranyaYssaranya-qp6xx
Koheda class thiyenne
ද
@@YssaranyaYssaranya-qp6xx
7
අවුරුදු ගාණක් ඉගෙන ගත්‍තත් හරියට වචනයක් ගැට ගහන්න නොතේරුණ ඉංග්‍රීසි දැන් ලස්සනට ටික ටික ගළපනවා සර් නිසා, ඒක නම් හරි පුදුම හැකියාවක්, අමුතුම රටාවක්, අමුතුවෙන් පාඩම් කිරීම් නෑ, පොත් පිරවීම් නෑ, සර් පාඩම කරනවා, අපි එතන ඉදන් ඒ රටාවන් ඔළුවට දාගෙන කතා කරනවා, කොහොමද එහෙම වෙන්නේ කියන එක නම් හරිම පුදුමයක්, ඒක හරි ලස්සන මැජික් එකක්😍 මෙහේ වෙලාවෙන් පාන්දර දෙක වෙනකම් ක්ලාස් එකේ,නිදිමතක් නෑ, කම්මැළීකමක් නෑ ආසාවෙන් අහන් ඉන්නවා, ආසාවෙන් ඉගන ගන්නවා, අමාරුයි කියලා හිතන් හිටිය කඩ්ඩ දැන් ටික ටික වනනවා, ළඟදිම මහා සංග්‍රාමයක් කරන්න පුළුවන් වෙයි කියලා හිතේ විශ්වාසය උපරිමෙටම තියනවා, ආදරෙයි සර්😍
මං වගේ ඉංග්‍රීසි බැරි නිසා දුක් වුණ, කොච්චර ට්‍රයි කළත් වචනයක් ගැට ගහගන්න බැරි වුණ එවුන් ඕන තරම් ඇති, වරෙල්ලා, පෝළිමේ වරෙල්ලා, මැජික් අරිෂ්ටේ බෙදන්න පටන් අරන් තියෙන්නේ , නිකමට ඇවිල්ලා පොඩ්ඩක් බීලා බලපල්ල්ලා😁
කොහොමද ඔන්ලයින් එනිනෙ
Kohomada cuz fee eka?
කවුරුත් දාල නෑනෙ join වෙන හැටි.කියන්න බැයිද
Ekane join wenne kohomada
ලොව සිටින සැබෑ දෙවිවරුන් කියන්නෙ Teacher and Doctor .ඒ අතරෙ ඔබ සැබෑ දෙවිකෙනෙක්....ඒ වුර්තීන් දෙකම එකට කරන නිසා .රටට සම්පතක්.මෙවැනි අය හදුන්වාදෙන නිලමෙ අයියෙ.Thank You ඔයාට.❤...😊😊
අනිවාර්යයෙන් ❤❤❤❤
❤❤
❤❤❤❤❤
අනිවාර්යයෙන්ම. ගුරුවරු හරියටම හිටියොත් මුළු රටම හදන්න පුළුවන්. ළමයිගේ ඔලුව හෝදලා දේශපාලඥයන්ගෙන් රට බේරගන්න පුළුවන්
❤😊
කතාව අහන්ඉන්න ආසයි ඉංග්‍රීසි ලස්සනට උගන්නනවා ඇති කියලා විශ්වාස යක් ඇති උනා .ස්තුතියි නිලමේ❤
Good morning sir.
Mage babata aurudu 5i.
Mata eyata English ugannanna oni.
Kohomada eka karaganne
මට මුල ඉදන් ඉගන ගන්න ඔන මන් මගෙ හිනයත් අත ඇරියා ඉංග්‍රීසි නිසා දැන් මo commerce කරනවා a/l වලට මං 2024 කරනවා එත් මගේ dream එක අයෙ අයෙ මට මුලුවන් කියලා හිතට කියනවා මං දැන් හිතන් ඉන්න commerce වලින් කරලා අයෙ පරක් science වලින් කවන්න එක නිලා මට ඉංග්‍රීසි මුළු විෂයම හරියට ඉගන ගන්න ඔනි මන් එවෙනුවෙන් කැපවිමෙන් වැඩ කරන්න ලැස්ති සර්. මට උදව් කරන්න මගෙත් Dr. සිහිනය සැබැ කරයන්න ගොඩක් පං සර් ❤
සර් හරිම හොඳයි...සර්ට වට්සැප් මැසේජ් එකක් දාන්න මේ වීඩියො එකේ මැදක් යද්දි නම්බර් එක දානවා සර් ගෙ
නිලමේ පුතා ට ගොඩක් පින් මේ දැනුවත් කිරිම ට ඩොක්ටර් පුතා ට ද ගොඩක් පින් ඔබ තුමා හැදු වැඩු දෙමාපියන් දෙන්නාටම ත් පවුලේ සැමට ත් තෙරුවන් සරනයි 👍♥️
@Kanangrrrrrrrr o
❤❤❤
Matath sambanda wenna one online
සර්ගේ student කෙනෙක් විදිහට කියන්නේ, English හොදට කතාකරන්න ඕනෙනම් ඔයාලත් සර්ත් එක්ක එකතු වෙන්න👍🏻❤️
කොහොමද join වෙන්නෙ කියන්නකො online join වෙන්න බැරිද.... english ටිකක් හරි පුලුවන් කෙනෙක්ට විතරයි ද අල්ලගන්න පුලුවන් plz rp
Ane ow kohomada join wenne...
@@111dm සර්ගෙ නම්බර් එක විඩියො එකෙ දාලා තියෙන්නෙ ඒකට mg එකක් දාන්න..ඉංග්‍රීසි පොඩ්ඩක්වත් බැරි උනාට බය වෙන්නෙපා සර් හරි ලස්සනට කියලා දෙනවා හැමදෙයක්ම 🤍
@@sachiniumesha9095 සර්ගෙ නම්බර් එක විඩියො එකෙ දාලා තියෙන්නෙ ඩියර්. ඒකට mg එකක් දාන්න 🤍
ඇයි ඔයා අහන දෙට උත්තර නැත්තෙ
Yes 💯 definitely thanks 🙏🙏 both of you 😊❤❤❤
❤❤❤
හිතාගන්න බෑ ඒ උගන්නන විදිය. ජීවිතෙන්ම අතෑරල දාපු ඉංග්‍රීසි දැන් හරිම ආසාවෙන් මම ඉගෙනගන්නෙ. ඔයා අති දක්ශයෙක් සර් ! You are the best ❤
mama o/l fail english sige clss walata online samband unot pass wenn puluwan wei නේද 🙂
Kohomada contact karaganna puluwan
@@isurudilhan4494 නම්බර් එක විඩියො එකෙ දාලා තියෙන්නෙ 🤍
@@isurudilhan4494නම්බර් එක දලා තියෙන්න්නෙ විඩියො ව්කෙ යට
මට ලැබුණු හොඳම ඉංග්‍රීසි ගුරුතුමා 💜️❤️💙🙏🙏🙏
❤❤
Join wenne kohomd
Join wenne kohomada..
අනේ අහම්බෙන් දැක්කේ විශ්ව මාතාවට ස්තුතියි වේවා මොකද මමත් යුරෝපිය රටක ඉන්නේ මට ඉගෙනගන්න ඕන මුල ඉදලම දවස් ගානක් හෙඋවා හොද පන්තියක් සර් ගොඩක් හොදයි කියලා හිතෙනවා
ඇත්තෙන්ම ගොඩක් හොඳ ක්ලාස් 1 ක්.මමත් ඉගෙන ගන්නවා.අපිට වැරදෙන දේවල් ලස්සනට කියලා දෙනවා හිත නොරිදෙන්න.
Kohomada join wenne
Kohomad joen wenne
@@niroshsanjeewa3826 kwruth riply ne ..number eka danawa vedio eke..ekta msg krala blamu...👍
විඩියො එකෙ නම්බර් එක තියෙනවානේ@@niroshsanjeewa3826
Onlin da
මගෙ දරුවො දෙන්නනම සර් ගෙ පන්ති වලට සම්බන්ධ කලා..හරිම නිහතමානී ගුරුවරයෙක් 🙏🏻
🙏
🎉පන්තියට,සම්බන්ධ වෙන්නේ කොහොමද
මගෙ දරුවා මෙ වෙනකල් කිසිම ඔන්ලයින් පන්තියකට ආසාවෙන් සහභාගි වුන් නෑ. කිසිම පන්තියක් ඉවර වෙනකන් අහගෙන හිටියෙ නෑ. ඒත් සර් ගෙ පන්තියට පුදුම ආසාවෙන් සහභාගී වෙන්නෙ. ඇත්තටම හිතාගන්න බෑ ඒ ඉගැන්නිල්ල ❤
Kohomada sahabhagi venne? Online puluvanda? Fee eka keeyada?
@@chathumadushani414 fee එක හරිම සාධාරණයි. මේ වීඩියෝ එකෙ විනාඩි 5 ක් විතර යනකොට සර් ගෙ නම්බර් එක දානවා. ඒකට මැසේජ් එකක් දාන්න.
@@chathumadushani414 සර් කතා කරයි හරී නිහතමානී හොඳ සර් කෙනෙක් 😊😊😊😊
Kohomada sambanda wenna puluwan?
ඔබ කියන කතාව හරි.අපේ රටේ ගොඩක් ඉන්ග්‍රීසි ටිකක් හෝ දන්න අය කතා නොකරන්නෙ අපේ රටේ ඉන්නෙ වැරදුනාම හිනාවෙන මිනිස්සු නිසා...පිට රට වල එහෙම නෑ
Doctor mata inglish igenaganna asai.kohomada sambanda wenne.mata wayasa 43
මාත් සර්ගේ student කෙනෙක් . සර් හොඳට උගන්නනවා. සරලව , පැහැදිලිව. Best of luck sir. 👍
Sirge youtub chanel එක
@@SmilingLaboratory-ej5ho Learn with Dr.Kawishka
@@SmilingLaboratory-ej5ho Learn with Dr.Kawishka
Class fee eka kiyad kiyanwad plz....
Vedio eke thina number ekata call karala sirgen details ganna puluwan. 😊😊@@VishwaNimantha
මගේ පලවෙනි ඉංග්‍රිසි පන්තිය ඒක අවසාන පංතියත් වෙයි විස්වාසයෙන් කියන්නේ 💯❤️❤️
මේ සර්ගෙ නම්බරයක් තීනවද
පුළුවන් නම් නම්බර් එකක් දෙන්න සම්බන්ධ කරගන්න
Class akata සම්බන්ධ wenne කොහොමද
තෙරුවන් සරනයි ..මහා ගනන් අර ගන්නා චැනල් Dr.කෙනෙක් නොවුන එක නම් පිනක්...වාසනාවන්
Oya mahaa ganak ganna doctors kenek oya thanata ennaa nathikaraganna dewal...kalaya gana ..wiyadama...kana katta...stress aka gana oya hoyala baluwoth .......mage hathurek de daruwek wath mehema kathak kanna epa kiyala mage pathuma....
Oya dakinne channel ake gana witharay...othanata enna...awrudu 15k ..18k athara kalayak aka digata kapa wenna one..
Oya kalaya thula private practice karanna thahanam kiyalath oya Dana ganna..
Me school yana kale nathuwa
ඇත්තටම හොඳ සර් කෙනෙක් නියමෙටම උගන්වනවා
Theruwansaranai
Hmm❤❤❤❤
ඔබ දෙපලටම ගොඩක් පිං ඕනෑම විෂය ගැන කියා දුනිනාට 🙏🙏🙏😍😍😍❤️❤️❤️
බොහොම ස්තුති ඔයාගේ කමෙන්ට් එකට.... ඔය විනාඩියක් වැය කරලා දාන පුංචි කමෙන්ට් එක අපිට ගොඩක් වටිනවා
අනුහස් වගේ මට විතරද පෙන්නේ.
Matath peebawaa
Math
ඔව් ඈතට පේන්නෙ එයා වගෙයි.😂😂😊😊😊
Pissu pissu😂
මම හිතුවෙ ඇඩ් photo එකට එයාව දාලා කියලා 😂
සර් තරම් හොදට ඉංග්‍රීසි උගන්වන කෙනෙක් මට කවදාවත් මුනගැහිලා නෑ... your are the best teacher❤❤❤❤❤
❤❤❤❤
මට හමුවුනු හොඳම ඉංග්‍රිසි ගුරුතුමා ඔබයි සර් උගන්වන හැම දෙයක්ම පැහැදිලිව හොඳට උගන්වනවා අපි වෙනුවෙන් කාලය වෙන් කරනවාට ගොඩාක් ස්තුතියි සර් ❤❤🔥🙏🙏
Kohomd clz ekt join wenne
@@isurisiriwardhana1422 sirge number eka oya video eke thiyanawa
හොදට තේරෙන්න ඉංග්‍රීසි සරලවම කියල දෙනවා.good luck sir ❤
Kohomada join wenne..??
කොහොමද join වෙන්නේ
හරිම හොඳ අදහසක් ඇතිඋනාට ස්තුතියි
Highly recommended ❤️❤️ සුපිරියටම තේරෙන්න කියලා දෙනවා ඉංග්‍රීසි ටිකනම්..❤️❤️
How to join this class
Clz ekata joun wena widiha kiyanna puluwanda
සර් නිසා ඉංග්‍රීසි ආසාවෙන් ඉගෙන ගන්නවා 🥺පෙර පිනකට සර්වගෙ කෙනෙක්ගෙන් ඉගෙන ගන්න ලැබුනෙ..අපි වෙනුවෙන් කරන කැපකිරීම් වලට thank you so musch sir ❤
Class fee eka kiyad kiyal kiynnako puluwan nm
@@VishwaNimantha සර්ට mg එකක් දාන්න ..අපි දැනගත්තෙත් එ විදියට කාගෙන්වත් අහලා නෙවේ ❤️
@@Simplyme319.number eka මොකක්ද sirge
මම පිට රටක දැනට ඉන්නේ ආසයි ඉගෙනගන්න කොහොමද සම්බන්ද වෙන්නෙ
@@Simplyme319 thank you mn msg ekk damma
සර් අපිට ආඩම්බරයක් අපි නුවර
ඒත් සර් මාත් මානසිකව පුදුම බයක් english walata ඒත් දැන් හිත හැදුනා ගොඩාක් පින් ❤
Koheda class thiyenne
මමත් නුවර මටත් දැනගන්න ඕනි කොහොමද සර් ව කන්ටැක්ට් කරගන්නෙ කියලා විස්තර කියන්න පුළුවන් ද
@@Mis.Pea-Aas penne nadda bn ubalage . Nmbr eka daala thiyeddi
@@MR-ne5bt හරි හරි පස්සෙ දැක්කෙ 🤭
There are no words to explain your teaching. The best English teacher I have met in my life.
Wow, thank you!
අනෙ ඩෝක්ටර් ...මට..මාස.2ක..කාල..සිමාවක්..තියන්නෙ...කාතා කරන්න..පුරුදු වෙන්න..සයිප්‍රස් ..වලට..මම .ගොඩාක් අසරන.අම්මා කෙනෙක් ..මගෙ ව්සා එක එවන්නෙ මගෙ..කාතා කරන දැනුම මට්ටම තුල ..මම ගෙදරක වැඩ කරන ගමන් මෙ දෙ කරන්න හැකි උත්සහායක් දරනවා...අනෙ මට..පිහිට වෙලා උදව් කරන්න ..ගෝඩාක් ..🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏පින්...මහාත්තයො ...
මට වට්සැප් මැසේජ් එකක් දාන්න අම්මේ...මේ වීඩියෝ එකේ අංකය සඳහන් කරනවා..
ඔයාට දැන් පුළුවන් ද english කතා කරන්න
@@learnwithdr.kavishka5712I want speek
@@learnwithdr.kavishka5712I want speak English. Can you help me..?
අපේ සර් ගැන කියන්න දෙයක් හිතා ගන්න බෑ..
එච්චර තේරෙන්න උගන්නනවා🙏🙏
තෙරුවන් සරණයි සර්🌹
cuz fee eka kohomada meke?
ඇත්ත තමා අනුහස් වගෙයි ❤
Wow.great !. I got more ideas from this video.thanks a lot doctor
ජයවේවා....
Ape doctor sir ❤ Best English teacher I have ever seen ❤
😊😊
මගෙ සර් 💎💎💎 රටට වටින මැණිකක් ❤❤❤
Me sir wa contact krgne khmda
Good luck bro!
යකූ highly recommend , අපේ සර් කිය කිය වැලලෙන්නේ නැතුව හරියට එකෙක් හරි කියපන්කෝ සර්ගේ පංතියට සම්බන්ද වෙන්නෙ කොහොමද?? කොහෙද තියෙන්නේ , ගාන කීයද කියලා , මගුල, දෙයක් ඉගෙන ගන්න ආස ලමයි කමෙන්ට් වලින් අහලා තියන මේ ප්‍රශ්න වලට එකෙක් හරි උත්තර දීපල්ලකෝ, කුහක වෙන්නේ නැතුව 😡😡
මේ වීඩියෝ එක බලන්න. විනාඩි 5 ක් විතර යනකොට සර් ගෙ වට්සැප් මැසේජ් එක දානවා. ඒකට වට්සැප් මැසේජ් එකක් දාන්න. සර් රිප්ලයි කරල පන්ති විස්තර එවනවා. මාත් එහෙමයි ජොයින් වුනේ
Ithin okkoma bdo eka blpnko okkoma wisthra kiyanawa cource fee eka arenna 😂
මේක වෙළද දැන්වීමක්, තමන්ගේ කයිවාරුව විතරයි. කිසිම ප්‍රයෝජනවත් දෙයක් කිව්වේ නැහැ. !
🎉🎉🎉 සර් නම් නියමයි මාත් ඉන්නේ JD group එකේ ❤❤❤ ඉස්සරහට මීටත් වඩා ඉදිරියට යන්න ශක්තිය ලැබේවා ❤️❤️🙏🙏
akke me sir online clz karanwada plz kiyannakoo
💗💗Obatumanla dedenatama
Behevin stuthi...teruwan saranai⚘
ගොඩක් ස්තූතියි විස්තර කිව්වට ❤️❤️❤️❤️🙏
ඇත්තටම ලන්කාවෙ අය වැරදුනම හිනවෙනවා රටකට ආවම හිතෙනවා මුලු ලන්කාවටම ඉන්ග්ලිස් පුලුවන් කතා කරන්න බය තියෙන්නෙ අපි මෙහෙදි ඉංග්‍රිසි කතා කරන්නම ඕන හින්දි කතා කරන්න ඕන අපිට පුලුවන් මුලු ලන්කාවටම කතා කරවමු ජෙසු පිහිටයි ගුරුතුමානෙනි.
The best English teacher .good luck
Me sirge class walata joint wenne khomada ane plz kiyannako
Nihathamani oba thumata godak sthuthi..nilametath meweni de hoyaladena. Godak sthuthi.❤❤
Perapin athi puthek,Nirogi wewa doctor!
ඔබ ගැන හරිම ආඩම්බරයි පුතේ
Keep up good work Dr. kavishka 👏🏻❤️
මගෙ ජිවිතේ තිබුණ මොකක් ම හරි වාසනාවක් නිසා හම්බුන සර්...Wish you all the best Sir ! ලංකාවෙම ඉන්න ළමයින්ව ගොඩ දාන්න
Onlin class teyanawada
@@DilshanChathuranga-qu7zq ow
Kohomd clz ekt join wenne
@@isurisiriwardhana1422 oya join unada
Please send me more details sir,
Dear Sir , You are the best ! ඉංග්‍රීසි කතා කරන්න නන් මේක ඔයා යන්නම ඕනෙ පන්තියක් !
Me clz ekata sambanda wenne kohomda plz kiyannakoo
How to join this class
ස්තුතියි නිලමෙ...දැනුවත් කලාට...
අපි මේ සම්බන්ධව දැනුවත් කලාට නිළමේට වගෙම ඩොක්ට සර්ටත් ස්තුතියි
The best English teacher anyone could ever asked for❤❤
Awurudu 6daruwa..සුරන්ගි ටීචර්ගෙ පුතා ද?අපේ චූටි සර්❤
Very good 👍 👏 ❤
Thank you doctor and thank you Nilame
Well-done..
Best sir..👍🙏🌹 good luck ...හරිම සරලව කියලා දෙනවා.
කොහොමද clz walt add wenne online vitharai d krnne sir.
බොහොම ස්තුති දැනුවත් කලාට❤️🙏🏻
මන් හරි ආසවෙන් ඉගෙන ගන්නෙ 😍😍 සර් හරි ලස්සනට කියල දෙනවා.. හරිම සරලව😍😍
Ane join wenne kohomada pin kiyannako...
@@sachiniumesha9095නම්බර් එක තියෙනවානෙ විඩියො එකෙ
Join wenne kohomada
හැමෝම අහනවනේ කොහොමද සම්බන්ධ වෙන්නේ කියලා.ඉතින් ඒ ගැන දන්න කෙනෙක් පොඩි කමෙන්ට් එකක් දාන්නකෝ හැමෝටම දැනගන්න.
නම්බර් එක දානවා විඩියො එකෙ යට්
ළමයින්ගෙ comments ❤❤💎💎💎💎💎💎
අපේ සර් ❤️You are the best teacher I ever met in my life...බුදු සරණයි සර්
❤❤❤❤
@@learnwithdr.kavishka5712 sir wa contact krgne khmda
There are no words to explain your teaching method.
Excellant sir..............
Highly recommend ❤️
Good lesson sir 😍
Thank you! 😃
Excellent sir . How to join ur clz sir ? Online or physical ? Plz reply this comment sir. Good luck sir . Anyway thank u so much . ❤🎉🎉
Whatsapp number is there in the video itself.
Proud of you putha IDo you remember me? Budusaranai
ඇත්තටම ගොඩාක් හොද සර් කෙනෙක්.ගොඩාක් හොඳින් පැහැදිලිව උගන්වන්වා. ගොඩාක් ස්තූතියි සර්💐❤️🙏
Kohomd join wenne clz ekt
Nilame TH-cam channel eken me dunna watina panwidayata godak sthuthyi❤
සම්පතක් ලෝකෙටම , බුදු සරණයි
අනිවාර්යයෙන් 💎💎💎
This guy is so smart 😊
Thank you very much 🔔
There are 26 letters in English alphabet and they are pronounced in different 44 sounds including 12 vowel sounds,24 consonant sounds and 8 diphthongs.( Diphthongs are combination of two vowel sounds) Yaku hariyta karoth dws 20n Alphabet ekawath krnta ba. Dann nattan aha gnn😂😂😂😂.
Great job kavishka 🤗❤ good luck 🍀
මගෙ සර් ! 💎💎💎❤️❤️❤️ රටට වටින මැණිකක් !
මමත් සම්බන්ද වෙනවා...නිලමෙටත් dr..ටත් ස්තුතියි🎉🎉🎉🎉🎉
Kohomada clz ekata join wenne
කොච්චර ඉගෙන ගත්තත් වැඩක් නෑ අඩුම අවු 2 ක් වත් එකදිගට ඒ බාශාව හසුරන්නේ නැත්තම්
නිලමෙට පින් අපි දැනුවත් කලාට 🌟🌟🌟🙏
ඔබේ කතාව හරි. ලංකාවේ ඩික්ෂනරිත් ඉංග්‍රිසි අයට සිංහල ඉගෙනගන්න මිසක් සිංහලයන්ට ඉංග්‍රිසි ඉගෙන ගන්න ලියපුව නෙවි. සිංහල වචනවලට ඉංග්‍රිසි යි අවශ්‍ය. තියෙන්නෙ ඉංග්‍රිසි වචන වලට සිංහල ශබිදකෝෂ.
Eka aththa
Wow ! ❤❤❤
Good luck God bless you ...
Thank you danuwath karata😊
Thanks doctor 🎉🎉🎉🎉
Highly recommend !
Kohomada class walata join wenne kiyala kiyanna ko 😢
Supri nilame...❤
සර් හරිම ලස්සනට උගන්නනවා. සරලව තේරෙන විදිහට . ගොඩාක් ස්තුති සර්
Class fees keeyada
Join wenne kohomada
Thank you sir. Ai me kauruth join wena widiyai koheda thiyenne kiyalai kiyan naththe kauruth. Danna kenek reply denna . Budusaranai.
Number eka penne nedda dr
Congratulations. Keep it up❤
Good luck sir ❤.
අනේ මට ඉගෙන ගන්න ඔනි doctor නුවර ඉදලත් අපිට බැරි උනානේ
මිහිපිට සැබෑම දෙවි කෙනෙක් නෙවෙයි ද? හැදූ දෙමවුපියන්ට මොන තරම් පින් ලැබිය යුතුද?
Highly recommended!!! 🔥❤🎉
Can you give me contact number pls
A very good teacher...💐
God bless you all family ❤
Our sir❤ you are the best❣️ ...❤❤❤
කාේස් fee එකගැනත් අදහසක් දුන්නනං සුපිරි.
4800/=
You are the best english teacher