E siri padayata mage namaskaraya veva.sadu sadu sadu🙏 Loku hamuduruvantath,oba vahansetath,mahamevnavasi svameen vahanselatath deergau labeva.sadu sadu sadu🙏🙏🙏
Magay aa bagyawath arahath samma sambudu n wahansaygay sri pada pathma waha n sayta magay namas karaya waywa........ may uthm dahamin magay sitha pinayn poshanaya kala o ba wahan sayta magay namas karaya way wa sadu....sadu...sadu
මගේ කල්යාන මිත්තුයනන් චහන්ස අපට තව තවත් ශ්‍රී සද්ධර්මය ඇසිමට ඔබ වහන්සේට නිදුක් නිරෝගී සුවය දිර්ඝ අයුස ලැබෙිවා ඔබ වහන්සේට තුනුරුවන් සරන ම ලැබෙිවා ....සක්දෙවිඳු ගේ පිහිට උපකාර ද ලැබෙිවා සාද.. සාදු..සාදු..
මාගේ බුදුරජාණන් වහන්සේගෙ උතුම් සිරිපා කමලින් සුපුජනිය වු උතුම් ශ්‍රි පාද භුමියෙහි පීහිටි මාගේ බුදුරජාණන් වහන්සේගෙ පරම පාරිශුද්ධ තුන් ලෝකයෙ පහල වු පුන්සද මඩල මාගේ බුදුරජාණන් වහන්සේ උතුම් සිරිපා කමල් අභියස මාගේ ජිවිතය ම පුජාකරම් සාදු සාදු සාදු
ස්වාමින් වහන්ස, ඔබ වහන්සේට නිදුක් නිරෝගී දීර්ඝායුෂ සම්පත්තිය සැලසේවා! ..සාධු!.. සාධු! ..සාධූ! ... මෙවන් වු වටිනා දේශනයකට disliked කල එ් අමනුෂ්‍ය පිරිසටද චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ විමේ දුර්ලභ භාග්‍ය උදාා වේවා! ...
නමෝ බුද්ධාය.. පින්වන්ත ඔබවහන්සේ විසින් වම් ශ්‍රීපාද පද්මය හා දකුණු ශ්‍රීපාද පද්මය වන්දනා කිරීමෙන් රැස් කලා වු සියලුම පුණ්‍ය ධර්මයන් මෙත් සිතින් මමද අනුමෝදන් වෙමි... සාදු සාදු සාදු....🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
සාදු සාදු සාදු ,ඔබ වහන්සේ ගෙ බන අසන විට ඇත්තමයි ඔක්කොම වැඩ අමතක වෙනව.ඔබ වහන්සේට සහ ඔබ වහන්සේගේ නායක ස්වාමීන් වහන්සේට පිං සහ දීර්ඝායුෂ
0
sau.au.h.sauu.
සාදු, සාදු, සාආදු, පින්වත් අපේ සුවාමින් වහන්සේ ගේ මේ දෙසනාව ගොඩක් වටිනවා, අපි සිරිපාදේ වන්දනා මාන කර ඇතත් මේ තරම් පැහැදිලි හැගීමක් සිත් තුල ඇති වී නැහැ. ඇත්තටම මේ දෙසනව ඇහුවට පස්සේ සිත හරිම උද්යෝ ගය කට පත් උනා. නැවත, නැවතත ත් සිරිපාද වන්දනා වේ යාමට ඇත්තේ බලවත් ආසාවක්, ඔබ වහන්සේට පින් සිදු වෙන්න මේ සියල්ල සිතේ දරා ගෙන අපට සිරිපා වන්දනා කළහැකි.
අප රටේ පවතින මේ කොරෝනා වෛරසය ඉක්මනින් පහවේවා. සියලු දෙනාටම සෙත් වේවා. තෙරුවන් සරණයි.
සිරිපා නොවැද මැරෙන්නෙපා.. 🙏🙏🙏
මෙන්ම ධර්ම ධර්මදේශනාව සිදුකල පින්වත් අපේ හාමුදුරුවන්ට නිදුක් නිරෝගී දීර්ඝායුෂ ලැබේවා.ඒ වගේමමේ ධර්ම දේශනාවට අනුග්‍රහයක්ය දැක්වූ සියලු දෙනාටම පින් සිදුවේවා සිදු වේවා තෙරුවන් සරණයි
ඔබ වහන්සෙට උතුම් නිර්වාන දර්මයම අවබොදවෙවා🙏🙏🙏🙏🙏🙏🙏🙏
ඔබ වහන්සේ වන් ගෝලයන් වහන්සේලා බහිකල ශ්‍රි සද්ධර්මයටත් ලොකු ස්වාමීන් වහන්සේටත් මාගේ ගෞරවාදර නමස්කාරය වේවා...දොහොත් මුදුන් තබා වදිමු රන් වන් රන් සිරිපා...
සාදු සාදු සාදු
Sadu sadu sadu sadu namadimu muni siripa
@@chamiya9773 dddv wa ය්ෆ්ට් අ ව් එහි ඕ
Saadu saadu saadu නමස්කාර වේවා ඔබ වහන්සේට දීර්ඝායුෂ වේවා තෙරුවන් සරණයි
නමෝ බුද්ධාය ඒ භාග්‍යවත් වූ අරහත් වූ සම්මා සම්බුදු රජාණන් වහන්සේට මාගේ ගෞරවනීය නමස්කාරය වේවා සාදු සාදු සාදු... අපගේ පින්වන්ත ලොකු ස්වාමීන්වහන්සේ ට පින්වන්ත ඔබවහන්සේ ට නිදුක් නිරෝගී සුවය සහ දීර්ඝායුෂ ලැබේවා මේ ගෞතම බුද්ධ ශාසනයේ දීම උතුම් චතුරාර්ය සත්‍යය ධර්මය අවබෝධ වේවා සාදු සාදු සාදු..🙏🙏🙏
සාදු සාදු සාදු. ඒ. භාග්‍යවත්. වූ. අරිහත්. වූ. අපගේ. සම්මා. සම්බූදූ. රජාණන් වහන්සේගේ. ශ්‍රී. පාද. කමලට මාගේ. නමස්කාරය වේවා. 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
ඔබ වහන්සේ දේශනා කරන ධර්මය ඉතාමත් කරැනා වන්තය ස්වාමින් වහන්ස සාදු සාදු සාදු 🙏🙏🙏🙏
පිංවත් ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා 🙏🙏🙏🙏
Sadu sadu sadu පින්වත් ස්වාමීන් වහන්ස තෙරුවන් සරණයි
🙏🙏🙏 ලොකු ස්වමීන් වහන්සේ ප්‍රමුඛ ඔබ වහන්සේට දීර්ඝ ආයුෂ ලැබේවා ලැබේවා ලැබේවා 🙏🙏🙏
සාදු සාදු සාදු !!! නමෝ බුද්ධාය ! ඒ උතුම් මගෙ බුදුරාජාණන් වහන්සේගේ ශ්‍රී පාදස්පර්ශයෙන් ලෝකවාසීන් සියලුදෙනාටම පිහිට පිලිසරණ වේවා ! මගේ නමස්කාරය වේවා ! මගේ සිතට එන්නා වූ රාග ,දේශ,මෝහ ප්‍රහානය වේවා ! සාදු !!! නමෝ බුද්ධාය !
raga, dwesha ,mooha ynuwen niwaradi wiya yuthui .
ඔබ වහන්සේට උතුම් බුදු ගුණයෙන් දීර්ඝායුෂ ලැබේවා . මම 2008-2018 වෙනකං එක දිගටම ශ්‍රී පතුල වන්දනා කරලා තියෙනවා වැදගත් කරුණු ඉගෙන ගත්තා මේ දෙසුමෙහිදී
ඔබ වහන්සේ බුදු සසුන බබලවන මිනි පහනක් සාදු සාදූ 🙏🙏
ස්වාමීන් වහන්ස හරිම වැදගත් බණ කථාවක් බොහෝ පිං අත් වේවා
නමෝ බුද්ධාය... ! භාග්‍යවත් අරහත් සම්මා සම්බුදු රජාණන් වහන්සේට මාගේ නමස්කාරය වේවා. !
ශ්‍රී පාද පද්මයට මාගේ නමස්කාරය වේවා !සාදු !සාදු !!සාදු !!!🙏🙏🙏
මෙි බන අහන්න සලස්සපුගයාන් මහාතාට බුදු සරණයි
Muni seripa guna balayen mawbime duk karadara duru wewa sadu sadu sadu
E siri padayata mage namaskaraya veva.sadu sadu sadu🙏
Loku hamuduruvantath,oba vahansetath,mahamevnavasi svameen vahanselatath deergau labeva.sadu sadu sadu🙏🙏🙏
මාගේ ගෞරවනීය ස්වාමින් වහන්සේට මාගේ නමස්කාරය වේවා නිදුක් නිරෝගී සුවය ඒකාන්තයෙන්ම අත්වේවා සාදු සාදු සාදු 🙏🙏🙏🙏
ගෞරවණීය ස්වාමින් වහන්සේ ට මාගේ නමස්කාරය වේවා.සාදූ සාදු සාදු
Magay aa bagyawath arahath samma sambudu n wahansaygay sri pada pathma waha n sayta magay namas karaya waywa........ may uthm dahamin magay sitha pinayn poshanaya kala o ba wahan sayta magay namas karaya way wa sadu....sadu...sadu
සාදු සාදු සාදු💐💐💐💐💐💐🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
සාදු සාදු සාදු 🙏🙏🙏 ඔබ වහන්සේට නිදුක් නීරෝගී දීර්ඝායුෂ ලැබේවා සාදු සාදු සාදු 🙏🙏🙏 ඔබ වහන්සේට මාගේ නමස්කාරය වේවා සාදු සාදු සාදු 🙏🙏🙏 තෙරුවන් සරණයි .
තෙරුවන් සරණයි පින්වත් ලොකු ස්වාමින්වහන්සේට නිදුක් නිරෝගී දීර්ඝායුෂ සමිපත්තිය සැලසේවා දෙශනාකරන සුවාමින්වහන්සේට නිදුක් නිරෝගී දීර්ඝායුෂ සමිපත්තිය සැලසේවා සාදු සාදු සාදු 🙏🙏🙏
තෙරුවන් සරනයි පින්වත් ස්වමින්වහන්ස නිදුකින් වැඩෙිවා සාදු සාදු සාදු
සාදු ..සාදු..සාදු... සමන් දෙවි පිහිටයි අපේ හමුදුරූවන් වන්සේට
පින්වත්ත අපේ ලොකු ස්වාමීන් වහන්සේට නමස්කාර වේවා
ඔබ වහන්සෙ අපට දේසු දහමි බන දෙසනයෙන් නිවන් මගින් දිවිය ලොකෙම ඉපදේවා......🙏🙏🙏🙏🙏
තෙරුවන් සරණයි අපේ පින්වත් සුවාමින් වහන්සේට
ඔබ වහන්සේලා wan ගෝල වහන්සේලා me sri lakmawata වාසනාවan ,srisasdarmaye සියලුම වහන්සේලාta,තෙරුවන් සරණයි
💔
සෑම ආගමක්ම මාගේ සම්මා සම්බුදු පියානන් වාන්සේගේ සිරි පා පෙරලි පෙරලි වැද නමස්කාර කර සේක...
සාදූ...... සාදූ....... සාදු........🌸🌸🌸🌸🌸
සියලු දෙනාට සිරි පතුලෙන් සෙත් වෙත්වා !!!!!
අපේ හාමුදුරුවෝන්ටද මාගෙ නමස්කාරය......🙏🙏
තෙරැවන් සරනයි අපේ ස්වාමීන් වහන්ස සාදු සාදු සාදු
සාදු සාදු සාදු පින්වත් ස්වාමින් වාහන්සේට මාගේ නමස්කාරය වෙවා🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
🙏🙏🙏සාදු. සාදු. සාදු. 🙏🙏🙏මගේ.
තුන්ලොකාග්‍රර 🙏🙏🙏වූ. සාතුන්වාන්සේගේ 🙏🙏🙏. රන්වන්. 🙏🙏🙏පාටින්. දිදුලන. සිරිපා කමල්. වාහාන්සේට. නමස්කාර. වේවා 🙏🙏🙏🙏
බුදුසරණයි ස්වාමීන් වහන්ස !
නමෝ බුද්ධාය ! වන්දනීය පූජනීය අප පින්වත් ලොකු ස්වාමින්වහන්සේට ,මේ ශ්‍රී සද්ධර්ම දේශනා කරන පින්වත් ඔබවහන්සේට මාගේ නමස්කාරය වේවා ! නිදුක් නිරෝගී දීර්ඝායුෂ සම්පත්තිය ලැබේවා ! උතුම් චතුරාර්‍ය සත්‍ය නිවන් අවබෝධය පිනිසම හේතුවසනා වේවා ! බොහෝ පින් සිදුවේවා ! කල්‍යාණ මිත්‍ර සත්පුරුෂ ඇසුරම ලැබේවා ! තෙරුවන් සරණයි ! නමෝ බුද්ධාය !
ඔබ වහන්සේට පින් .🙏🏻🙏🏻🙏🏻🙏🏻සාදු සාදු සාදු
සාදූ සාදූ සාදූ 🙏🙏🙏 ඒ උතුම් සිරිපාකමලට මාගේ නමස්කායම වේවා 🙏🙏🙏🙏
මෙය දෙසනා කරට ඔබ වහන්සෙට නිවන්සුවය ලැබෙවා මටත් එසෙම නිවන් අවබොද වෙවා 🙏🙏🙏🙏
තෙරැවන් සරණයි අපේ හමුදුරැවනේ බොහෝම පිං
පිංවත් ස්වාම්න් වහන්සේට මාගේ නමස්කාරය වේවා නිදුක් නීරෝගි දීර්ඝ යුෂ ලැබේවා සාධු සාධු සාධු .....🙏🙏🙏
Ppp
'
සාදු සාදු සාදු මාගේ නමස්කාර වන්දනාව වේවා මාගේ බුදු රජාණන්වහන්සේට .මාගේ ගුරු දෙව්දුන්ට මාගේ නමස්කාර වන්දනාව වේවා
තෙරුවන් සරනයි ...සාදු සාදු සාදු ....🙏🙏🙏🙏🙏🙏🙏🙏
නමෝබුද්ධාය ..සාධු ..සාධු ..සාධු
ඒ උතුම් ශ්‍රී පාදමට නමස්කාර වේවා ... .
අතිපූජනීය පින්වත් කළ්‍යාණ මිත්‍රයාණන් වහන්සේට නමස්කාර වේවා ...සාධු ..සාධු ..සාධු ..
නිදුක් නීරෝගී වේවා . චිරාත් කාලයක් මේ ගෞතම සසුනේ යෙහෙන් වැජබීමට දීර්ඝායුෂ ලැබේවා ... .
ඒ අමාමහ නිවන් මග බොහෝදුර නොවේවා ...
පින්වත් අපේ හාමුදුරුවන්ට තෙරුවන් සරනයි
Ranwan ran sripa namaskara karamu.pinwath swwimnwahanseta theruwan sarani sadu sadu sadu 🙏🙏🙏
🌹🌹🌹🌹🌹🌹
🌹සාදු සාදු සාදු 🌹
🌹සාදු සාදු සාදු 🌹
🌹සාදු සාදු සාදු 🌹
🙏🙏🙏🙏🙏🙏🙏
සාදු සාදු සාදු තෙරුවන් සරණයි නමෝ බුද්ධාය
තෙරුවන් සරණයි ඔබ වහන්සේට
සාදු සාදු සාදු🙏පිංවත්ගරුස්වාමින්වහන්සෙටමාගෙනමස්කාරයවෙවා
🙏namo buddhaya 🙏අපේ පින්වත් ස්වාමින් වහන්සේ ට මගේ නමස්කරවේවා 🙏ඔබවහන්සේ ට සම්මා සම් බුදුසරණයි දළදා සම්දු ගේ පිහිටයි 🙏සාදු 🙏සාදු 🙏සාදු 🙏
Dohoth මුදුන් තබා වදිමි ma බුදු රජාණන් වහන්සේගේ muni සිරිපා 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🌹🌹🌹🌹🌹🌹🌹
අති උත්තම මගේ කල්යාන මිත්‍රයානන් වහන්සේට නිදුක් නිරෝගී සුවය දිර්ඝ අයුස ලැබෙිවා 🌼🌼🌼 සාදු සදු සාදු ඔබ වහන්සේට තුනුරුවන් සරන ම ලැබෙිවා 🌼🌼🌼 සාදු සදු සාදු
🙏🙏🙏සාදු සාදු සාදු බන දෙශනාකල ඔබ වහන්සේටත් බන ඇසු නොවැසු සියලුදෙනාටම නිදුක් නිරොගි වාසනාවන්ත දිර්ඝයු වෙිවා .
තෙරුවන් සරණයි පිංවත් අපේ ස්වාමීන් වහන්සේට නිදුක් නීරෝගී සුව ලැබේවා දීර්ඝායු වේවා සාදු සාදු සාදු .....
🌷 සාධු සාධු සාධු අපෙ භාග්‍යවත් වු අරහත් වු ලොව්තුරා අමාමෑණි සම්මා සම්බුදු රජාණන්වහන්සේට මාගෙ උතුම් වු නමස්කාරය වේවා සාධු සාධු සාධු 🌷 ගෞරවණීය පින්වත් දේශකයාණන් වහන්සේට උතුම් නිවණින් චතරායී සත්‍ය ධර්මය අවබෝධ වේවා . ඔබ වහන්සේ නිරතුරුව දෙසන දහම් රසයෙන් අපගෙ ශුද්ධාව මොහොතක් මොහොතක් පාසා තුණුරුවන් කෙරෙහි ලගා වෙනවා . ඔබ වහන්සේට නිදුක් නීරොගිව චිර ජීවනය සැලසේවා සාධු සාධු සාධු 🌷 උතුම් ශුි සද්ධර්මය ශුවණය කරන්න දායක දැරූ පින්වත් සැමට බොහො පින් අත්වේවා සාධු සාධු සාධු 🌷 උතුම් ශුි සද්ධර්මය ශුවණය කරන ඔබ අප ලක්වාශි ලෝවාශි සියළුම දෙනාටත් මෙ පින් හේතු වාසනා වේවා සාධු සාධු සාධු 🌷 බුදු සරණයි ,🌷
සාදු,සාදු,සාදු...
බුදු සරණයි.!!!
ඔබවහන්සේට බොහොම පින් තෙරුවන් සරණයි 🙏🙏🙏
සියලු සත්වයෝ සුවපත් වෙවා.. !
සංසාරේ පින් මහිමෙන් සුන්දර වූ සිරිපා
පින්සර ලකුණින් වොරැදුනු උත්තම මුණි සිරිපා
නන්දනීය පින් කැන්දා වදින්ට කර පිනිපා
මුණිදාණෙනි සමන්ගිරේ තබන්න ඒ සිරිපා
ලුම්බිණියේ පියුම් මතින් සක්මන් කල සිරිපා
පිය රජිදුන් නළලෙ රැදී වැදුම් ලැබූ සිරිපා
දෙව් මිනිසුන් හට සතුටින් වදින්ට කර පිනිපා
මුණිදාණෙනි සමන්ගිරේ තබන්න ඒ සිරිපා
අනද සමිදු හැමදාමත් සිඹ වදිනා සිරිපා
සුවද ශීත දිය දහරින් දෝවා ලන සිරිපා
අනදහිමි වගේ අදරින් වදින්ට කර පිනිපා
මුණිදාණෙනි සමන්ගිරේ තබන්න ඒ සිරිපා
ලොව්තුරු දම් පතුරුවමින් මනුලොව වැඩි සිරිපා
දූලිමතින් බොරලු මතින් සක්මන් කල සිරිපා
වෙහෙසුන ඒ පා සිහිකර වදින්ට කර පිනිපා
මුණිදාණෙනි සමන්ගිරේ තබන්න ඒ සිරිපා
යෝනකපුර දුරු කතරේ තබනාලද සිරිපා
නර්මදාවෙ ගංතීරේ පිහිටුවනා සිරිපා
සමනොළ ගිරි හිස සතුටින් වදින්ට කර පිනිපා
මුණිදාණෙනි සමන්ගිරේ තබන්න ඒ සිරිපා
කැළණි ගගේ ගං පතුලේ සැගවී ඇති සිරිපා
නා දරුවන් කඩුපුල් මල් පුදා වදින සිරිපා
සමන්ගිරේ වනමල් ගෙන වදින්ට කර පිනිපා
මුණිදාණෙනි සමන්ගිරේ තබන්න ඒ සිරිපා
සමිදුනි ඔබෙ සව්වන් හැම වදින්ට එන සිරිපා
පුලුනක් සේ ගෙන යන්නම් කදු මුදුනට සිරිපා
දිවමන් හිමි දුටුවා සේ වැදගන්නට සිරිපා
මුණිදාණෙනි සමන්ගිරේ තබන්න ඒ සිරිපා
( උපුටා ගැනීම පින්වත් ලොකු ස්වාමීන් වහන්සේගේ සිරිපා වන්දනා කවි )
පූජාවේවා සිරිපා අබියස මගෙ ජීවිතයම හිමිට උතුම් !!!
සාදූ ! සාදූ !! සාදූ !!!
සාදු ....සාදු ....සාදු !!
අපේ පින්වත් ගෞරවනීය ස්වාමීන්වහන්සේට නිදුක් නීරෝගී දීර්ඝායුෂම වේවා !!
මේ උතුම් ධර්ම දේශනාමය පිංකමට දායකත්වය දැරූ පින්වත් සැමට තුන් රුවනේම සරණයි !!
සැම නිදුක් නීරෝගී වේවා !!
ඔබ වහන්සෙට මගෙ නමස්කාරය වෙවා!!!!!!!
මාගේ සොවාමින් වහ්සේට පිං මෙි කරැණු දේෂනාකලාට මා බුදු සිරිපාදේ වැන්දා මෙිවා දැනගෙන හිටියේ නැහැ .තෙරැවන්සරණයි.🙏🙏🙏🙏🙏🙏🙏
ඒ භාග්‍යය වත් සම්මා සම්බුදු රජාණන්වහන්සේගේ ගේ නිර්මල සිරිපා කමල මා වන්දනා කරමි, මාගේ නමස්කාරය වේවා ....සාදු ....සාදු ...සාදු ...!!!
Budu piyanan wahansege Sri pada pathmayata apage namaskaraya wewa!!! Sadu sadu sadu!!!!
තෙරුවන් සරණයි හිමියනි
තෙරුවන් සරනයි සියලු සත්වයෝ සුවපත්වෙවා සාදු ...සාදු ....සාදු ...ඔබ වහන්සේට නිදුක් නිරෝගී දීර්ඝ ආයු ලබෙවා සාදු ...සාදු ....සාදු ...🙏🙏🙏
"උතුම් සිරිපා කමල "
මම වදිමි බැතියෙන්
ස්වාමීන් වහන්සේ විසින් දේශනා කල මේ සිරිපා කමලෙහි කතා වස්තුව මා කිසිම දිනකදී අසා
නැත.ඔබ වහන්සේ ටත් , මේ වැඩ සටහන ඉදිරිපත් කරන්න කැප වූ සියලු දෙනා ටත් දායකත්වය දැරෑ සැමටත් අමා මහ නිවන
අවබෝධකරගැනීමට මේ පිනම හේතු වාසනා වේවා. .......සාදු සාදු සාදු. ..!!!🙏
සාධූ !සාධූ !!සාධූ !!! පින්වත් අපේ හාමුදුරුවන්ට බොහොමයක් පින් සිදුවේවා ..නිදුක් නිරෝගී දීර්ඝායුම වේවා ..සම්මා සම්බුදු සරණයි !!! 🙏🙏🙏
නමෝ බුද්ධායා ☸️🙏
ඔබ වහන්සේට දීර්ඝ ආයුෂ වේවා !.🙏🙏🙏🙏🙏🙏🙏
Sadu sadu sadu daham dasana karana oba wahansatath uthum nirwana santhiya labawa sadu sadu sadu man dubai k A pathmawathe 2020,11,23
සාදු ..!!!සාදු ..!!!!සාදු ...!!!!තේරැවන්සරණයි ...!!!!පින්වත් ස්වාමින්වහන්ස ....!!!!🌹🌹🌹🙏🙏🙏🙏🙏
සාදු🙏සාදු🙏සාදු🙏
මාගේ නමස්කාර ය වේවා 🙏🙏🙏
සාදු සාදු සාදු නමෝ බුද්දාය නමෝ දමිමාය නමෝ සංගාය අපේ.ස්මින් වහන්සේට මාගේ.නමස් කාරයම වේවා සාදු සාදු සාදු මමත් බුදුන් දහමි සගුන් සරනම යන්නේමි සැමටම තුනුරැවන් සරනයි සියලුම දේනාම සුවපත් වේත්වා සාදු සාදු සාදු නමෝ බුද්දාය
සාදු සාදු සාදු ස්වාමීන් වහන්සේට තූනු රුවන් ගෙ සරණයි සාදු සාදු සාදු
නමස්කාර වේවා තුනුරුවන්ට සාධූ සාධූ සාධූ
ඉතාමත් වටිනා දර්ම දෙසනයක් අපේ ස් වාමින් වහන්සේට මාගේ නමස්කාරය වෙවා සාදු සාදු සාදු 🙏🙏🙏
ඔබ වහන්සේට තෙරුවන් සරණයි සියලු දෙවි පිහිටයි අර්‍යු වර්ණ සෑප බල සිව්පස අබික්නා ප්‍රඝනා ලැබේවා ලැබේවා ලැබේවා,
නිවන් දක්නා තුරු hesin බස්නා රෝග නොවැළඳෙවා මේ ශ්‍රි ගව්තම බුද්ධ සාසනය තුලදී ම බුදු පසේ බුදු මහා රහතන් වහන්සේලා නිවී සැනසී වදාළ අමාමහනිවන්සුවය ලැබේවා ලැබේවා ලැබේවා, සාදු සාදු සාදු සාදු මාගේ නමස්කාරය වේවා
නමස්කාර වේවා!!! 🙏🙏
බුදුසරණයි අපේ හාමුදුරුවනේ ලොකු ස්වාමින්වහන්සේටද මාගේ නමස්කාරය වෙවා සාධු` සාධු` සාධු` නමෝ බුද්ධය෴෴ මාගේ රටට දළදා සමිදුගේ පිහිටයි ,,,,🙏🙏🙏🙏🙏🙏🌹🌹🌹🌹🙏🙏🙏🙏🙏
සමනල කනද මුදුනේ පිහිටි බුදු සිරිපාද යටින් තමා, අපේ රට පෝෂණය වන සිව් මාහා ගංගා හට ගන්නේ.. 🙏🙏🙏
මගේ හිත පහදින්නෙම ඒ කාරනය මතක් වෙද්දී ❤️.. සිරිපා පහසින්මයි මුලු රටම පෝෂණය වෙනේ.. 🙏🙏🙏
තෙරැවන් සරණයි සුබ උපන්දින්යක් වෙිවාබොමෝම පිං
🙏🙏🙏සාදු. සාදු. සාදු.
මගේ පිංවත් ස්වාමින් වහන්ස අපි මේ දේශණා අහන්නේ සවුදි ඉදන්.මමත් දරුවෝ දෙන්නත්.උතුම් සිරි පා කමල වන්දනා කරලා නැහැ.අපිට සිරි පා කමල වන්දනා කරගන්න ඉදිරියේදි හැකිවේවා!බොහෝම පිං ඔබ වහන්සේටත් ගුරු දෙවිඳුන්ටත් ධර්ම දානය දීපු පිරිසටත්
ස්වාමින් වහන්සේ ඔබ වහන්සේට ඉක්මනින්ම නිවන් අවබෝධ වේවා..ඒ වගේම මේ උතුම් දහම් අසන්නට සලස්වන ඔබටත් ඒ පින හේතුවාසනා වේවා..මම ඉතාමත් ශ්‍රාද්ධාවෙන් ඔබ වහන්සේගේ බණපද අහනවා.. අනේ ඔබ වහන්සේට ගොඩාක් පිං සිදු වේවා..
සාදු සාදු සාදු නමෝ බුද්ධය
Sadu! Sadu!! sadu!!! Oba wahanseta within charcuterie satuta awabodawewa!!!
Me.උතුම් ධර්ම දානමය kusala බලයෙන් ඉතා ikman.භාවයක saseraain.atherawannatahakiwewa.
සාධු සාධු සාධු බුදු සරණයි 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸
Tirivar.vandn🙏🙏🙏💐🌼🌸🌹🌷❤🙏🙏vandami.bhanteji ❤🌷🌹🌸🌼💐🎊🎉Namo.buddhay 🙏🙏🙏🌹🌷❤🌷🌹🎊🎉
Oba wahansata bohoma pin, magi budu Rajann wahansa gana apa hith mitharan shaddhawan puronawata.....sadu sadu. Sadu
නමෝ බුද්ධාය 🙏🙏
Sadu sadu sadu අපෙ ස්වමින් වහාන්සෙට ,
සිත නිවන බුදු බණ........🙏🙏🙏🙏🙏🙏
සාදු සාදු සාදු ...මේ දර්ම දේසනාවේ බලයෙන් ඔබ වහන්සේ ටත් බණ ඇසූ මට ත් මගේ පවුලේ සැමටත් සියළුම ලෝක වාසීන්ටත් යහපතක්ම වේවා සාදු සාදු සාදු ....🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏