ขนาดวิดีโอ: 1280 X 720853 X 480640 X 360
แสดงแผงควบคุมโปรแกรมเล่น
เล่นอัตโนมัติ
เล่นใหม่
මායි අක්කයි පුංචි කාලේ හරියට මේ සිංදුවට නටනවා 🤗 මට අද වගේ මතකයි එයා නැටුම් පංතියෙන් ඉගෙන ගෙන එන එක එක steps එකතු කර කර අපි නැටුමක් හැදුවා 😅 කාලය හරි ඉක්මනට ගෙවිලා තව මාස තුනකින් මගේ අක්කා මනාලියක් වෙලා අලුත් ජීවිතයක් පටං ගන්නවා,ඒ ලස්සන දවසට අපෙ පරන මතකයන් ආපහු අලුත් කරන්න ඕනී 😍
Dukai neda
Pp😅
මගේ බබාට තාම මාස දෙකයි එයා මේක අහන් තමයි නිදියන්නේ අඩන හැම වෙලාවකම මේක දාද්දි එයාට හරියට තේරෙනවා වගේ අහන් ඉන්නවා ❤🌼
මගේ වෙඩින් එක දවසේ කියන්න කියලා මගේ මල්ලි පුරුදු වෙන්න ගත්තා. ප්‍රැක්ටිස් කරන එකවත් අහන් ඉන්න බෑ මට ඇඩෙනෙවා. ඒ හින්දා ඒක නැවැත්තුවා. දැනටත් මට මේක ඇහෙද්දි මතක් වෙන්නෙම එයා පුරුදු වෙන හැටි. ❤❤
Udee මල්ලිකා
මගේ බබාට මාස 7 එයා මේ සින්දුවට ගොඩක් ආසයි එයා අඩන වෙලාවට මේ සින්දුව දාලා දුන්නම බබා අඩන එක නවත්තලා අහගෙන ඉන්නවා ❤️
මන් ආසම සින්දුවක්..❤ මගෙ දුව පුන්චි කාලෙ මන් එයාට මේ සින්දුව කියනවා...එයත් ආසයි❤දැන් දුවට වයස 13ක්.ඒත් තාමත් මේක ඇහෙද්දි මන් ඒ අතීතයට යනවා...ඕනම කාලයක් අහන්න පුලුවන් ලස්සන සින්දුවක්. ❤
හරිම ලස්සන ආදරණීය ගීතයක් ..ආදරෙයි
අක්කෙක් ඉන්න හැමොටම පට්ට විදිහට දැනෙන සිංදුව ක්..❤️
මගේ දරුවා ඉදුල් කට ගෑවෙත් දිව්රුම් දීපු දවසේ හදපු කිරිබත් වලින්.. හොදම නැකත කියලා හිතුනා.. පාරේ කියලා බැලුවේ නැ.. ඒ හැගීම...❤❤
අද තමයි සින්දුව ලස්සනට ම ඇහුවේ ❤❤❤❤
මං මේ සිංදු ව කියලා මගේ අක්කාගෙ දුව නිදි කරනවා....❤❤❤❤
2024/8/24❤😔 අවුරුදු 39ක් වුනත් තාම අහන්න ආස මං 💕😍😔
ඇත්තටම නොනිටපු අක්ක කෙනෙක් මවා ගනිමින් පුන්චි කාලේ මේ සින්දුව රසවිඳින හැටි මැවිලා පේනවා. තාමත් ආදරේයි ඒ ලමා කාලයට. ආදරේයි අක්කේ 😘😍😘
❤️❤️❤️❤️❤️
😊
පුන්චි කාලෙට ගියා ආයෙමත්🥺❤️❤️❤️❤️❤️ තාමත් ඒ වගේම ආදරෙයි මේ සින්දුවට❤
2025 අහන අයත් ඉන්නවා නේද ❤
මම පුංචි කාලෙ මගේ අම්මි කියපු මේ සිංදුව මම මේ ඇහුවේ ගොඩක් කාලෙකට පස්සේ
මං ඉස්කොලේ සංගීත කලාස් ඵකේ කියන සින්දුව ඵ් දවස් වල නියමයි
2021ත් ඇගේ මයිල් කෙලින් වෙන්න අහන උන් කෝ😆😎👇👇👇
2022 ✌️❤️
2022❤️🔥
2022
2025😊
අවසානය..මෙන්න මේ වගේ නංගිලා නිසාඅක්කලා ලොවේ වාසනාවියෝ....👍
අවුරුදු ගානකට එහා අතීතය මතක් වුනා....😍😍 හේතුවක් දන්නෑ ඒත් අදටත් හරිම ආසයි මේ සිංදුවට💓
මේ සිංදුව මාව අවුරුදු ගානක් පස්සට අරගෙන ගියා..මට අවුරුදු 9 දී වගේ මම මගෙ අක්කට මේ සිංදුව කියනවා..එයාට කේන්ති කියනවා ඒකට..මම කිව්වෙ මගේම තාලයකට..මට අදටත් ඒ තාලය සමග සිංදුව මතකයි.. මට දුවලා දෙන්නෙක් ඉන්න කාලෙක මම මේක මගෙ පොඩි දුවට උගන්වනවා ..හරිම ආසයි ඒ තරම්ම.මට ලස්සනට සිංදු කියන්න බෑ..ඒ රූප රාමු මට තාමත් මතකයි..ඔරුවක ගිහිල්ලා මල් කඩන එහෙම..
ලස්සන අදහස් ඇති අය හමුනොවුනත් කමෙන්ට් තුලින් අදහස් හමුවෙනව.
Yanawa p
අනේ
සිංදු නං දන්නැ දුවලා දෙන්නෙක් නං දෙන්න පුලුවන්😊❤
❤
දැන් ඉන්න පොඩි දරුවන් මේ වගේ සිංදු කියන්නැත්තේ ඇයි, හරිම ලස්සන සිංදුවක් 💜💜💜
උරේශා පොඩියට ඉදන් කියාපු ලස්සන සිංදුවක්, අදටත් අහන් ඉන්න ආසයි ❤️
පුතාට මාස10 එයා ආස සින්දුව කොච්චර දග වැඩ කර කර හිටියත් සින්දුව ඇහෙන කොට එයා හරිම කැමති 😊😊😊
පුංචි කාලේ ආදරේ කරපු සිංදුව.අද ඔයත් ලොකුයි මමත් ලොකුයි.ඒත් ඒ ආදරේ තාමත් එහෙම්මමයි .අදටත් ආසම ගායිකාව ඔබමයි.තෙරුවන් සරණයි ඔයාට !
හරිම සතුටුයි
❤❤❤
මොන්ඩි සෝරියටම ගියා මේක ඇහෙද්දි🥺 දැම් මට 19 යි ඉස්කෝලේ ගිහිනුත් ඉවරයි🥺🥺 ආයෙ යන්න ඕනි
Harima lassanayi akkiiiiiiiiiiiiiiiiiiii
අදටත් රසවිඳින ආදරණීය නිර්මාණ ❤ ස්තුතියි හැමෝටම ...
දැන් මට අවුරුදු විසි පහයි. මොන්ටිසෝරියේ කොන්සර්ට් එකේ මං මේකට නැටුවා අද වගේ මතකයි ❤❤❤❤❤❤
මල්සර දෝනි චිත්‍රපටයේ උරේෂා කුඩා කල රගපාමින් ගායනා කරනවා මේ ගීතය ... හරිම ලස්සනයි ....🙏🙏
❤🎉😊❤🎉😊😅😅❤🎉😊😅😅😅😮😢😂😊😮😢😅😊😊😢🎉❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
Lassanai a gayanaya. Theruwan saranai obathumiyata❤❤❤
හරිම ලස්සන ගීතයක් .
ලස්සන යි.හරි ම.ආශා.සිංදුව .බුදුසරණ යි.❤️❤️❤️
2022 තවත් අහනවා ❤️
මම පටිටම ආසයි මෙි සිංදුවට.කොච්චර ඇහුවත් එපා වෙන් නෑ.❤
මගෙ චුට්ටට මාස 3 යි... මොනව තේරෙනවද මංදා.. හරිම ආසයි එයා මේ සිංදුවට..
Mage petiyath me sinduwa kiyala nidikarawanne harima asai
ඔයාගෙ සින්දු වලින් ආසම සින්දුව මෙක, අනිත් ඒවත් ලස්සනම ලස්සනයි
හදවතේ ගායකයින් වගෙම ඒ හදවතේ ගායිකාව දිර්ඝායු ඔබ තුමියට 💐💐🙏🙏🙏
Niyamai lassanai wow beautiful mama nam godak parak ahanawa
Harima lassana sinduwak❤
අපේ බබාට දැන් අවුරුදු 3යි මාස 3යි. මාස 2/3 ඉදන් වගේ අහම්බෙන් මේ සිංදුව හම්බෙලා ඒක දාල තමා නිදිකෙරෙව්වෙ.. තාමත් එහෙමයි. එයාට ඒ සිංදුව ඕන නිදියන්න තාමත්.
Hethata wadena lassana sinduwak
Lassanai akkee
අපේ ප්‍රංචි කාලේ ලස්සන කරපු සිංදු
Wow...Great
mama podi kale mage akkath ekka kiyapu sinduwak godak asai ekata
lassanai akke ...godak ea kaleta hita yanawa aimath
Mama Kuwait masa 5 lamayek Bala ganne a lamaya harima asai me sinduwata ..me sinduwa dala tha mama nidi karanne...
Such a beautiful song! 😍
Mama asama sinduva mama mage akkitath padikale kiuva
හරිම ලස්සනයි මේ සින්දුව .උරේෂා රවිහාරි පොඩි කාලේ කියපු ලස්සන සින්දුවක්
Lassanay akke
Harima lassanai
චූටි කාලෙ අම්ම නිදි කරවන්නෙ මේ සින්දුව කියල 😋😋❤️
Wow......😍😍😍😍😍😍😍😍😍😍😍😍🎶🎶🖤🖤
ගොඩක් ලස්සනයි
ලමා සාරියක් ඇදන් film එකේ මේ සින්දුව කියන හැටි මැවිලා පේනවා.....
අපේ චිටි පුතා හරිම ආසයි මේ සංදුවට.
Harima lassanai. Api hemadama wage ahanawa me sinduwa.❤❤❤❤
ලස්සනයි ☺️
lassanai
හරිම මිහිරි සිංදුවක්.❤❤❤❤
mama asama senduwa my fawaret song
මගේ අක්කට මම මේක තාමත් කියනවා ❤
❤️Best singer 😊best voice💦best song
LASSANA
හු
Maru nanda song adarei hamadama oyata nandi
හරිම ලස්සන සින්දුවක්.ගීතා නැන්දත් එක්ක උරේශා නැන්දා ලස්සනට සින්දුව කියනවා..
ගොඩක් ස්තූතියි
ලස්සනයි💘💚💜💙
❤❤❤❤❤satutian inna rathtaran umma i love y
මගේ අක්ක මගේ දෙවැනි අම්මා වගේ තමයි උම්මා මගේ අක්කටමැණික ඔයා මට හැමදාම වැඩ කර දැනෙන්නේ මං අද ගොඩක් ආදරෙයි අපි අක්කට හැමදාමත් ආදරේ කරමු ❤❤❤❤❤🤩🤩🥰🥰🥰😍😍😍🥰🥰😘😘😘😘😚😚😚😚😇
Beautiful song ❤❤❤❤❤
මතු සදින් තවත් සදක් 2:05
I like it 👌
Best voice good luck
Harima lassanai akkiiiiiii
ලස්සනයි ❤️😘
Oow akki oyanam niyami 😍😍
හරිම ලස්සනයි😀😀
ඇගේ හිරිගඩුත් පිපෙනවා...ඒ තරම් ආදරනීය අතීතයක්....
Wow .
Ft lassanai
My favor❤❤😍😍😍😍😍😍😘😘😘😘😘
ලස්සන සින්දුවක්
නියමයි ඉතින් උරේෂ
උරේෂා
Wow
Very very nice 👍
Noooopppppp🥺This song remembering my childhood 🥺❤️How old this ,When i was kid my sister Sing this song missed those days 😭❤️✨
නියමයි
ලස්සනයි අක්කී
mn asama song ekk hitha monada una
Nice 🙂🙂👍👍
You created a heart for sisters 😊❤❤
ලස්සනයි 💖💖💖💖👌
Nice song ❤❤
ලස්සනයි
Asama lama geethayak
nice song💜💜💜💙💙
Ape hithe radila thiyewi
නියමයි ..❤❤❤
Wow 😊😊😊😍😍
අක්කා කියන්නෙ අපෙ දෙවනි අම්මා තමයි ඉතින් උමිමා මගෙ රත්තරන් අක්කා ට බුදු සරණයි මගෙ අක්කා ට❤😂
මායි අක්කයි පුංචි කාලේ හරියට මේ සිංදුවට නටනවා 🤗 මට අද වගේ මතකයි එයා නැටුම් පංතියෙන් ඉගෙන ගෙන එන එක එක steps එකතු කර කර අපි නැටුමක් හැදුවා 😅 කාලය හරි ඉක්මනට ගෙවිලා තව මාස තුනකින් මගේ අක්කා මනාලියක් වෙලා අලුත් ජීවිතයක් පටං ගන්නවා,ඒ ලස්සන දවසට අපෙ පරන මතකයන් ආපහු අලුත් කරන්න ඕනී 😍
Dukai neda
Pp😅
මගේ බබාට තාම මාස දෙකයි එයා මේක අහන් තමයි නිදියන්නේ අඩන හැම වෙලාවකම මේක දාද්දි එයාට හරියට තේරෙනවා වගේ අහන් ඉන්නවා ❤🌼
මගේ වෙඩින් එක දවසේ කියන්න කියලා මගේ මල්ලි පුරුදු වෙන්න ගත්තා. ප්‍රැක්ටිස් කරන එකවත් අහන් ඉන්න බෑ මට ඇඩෙනෙවා. ඒ හින්දා ඒක නැවැත්තුවා. දැනටත් මට මේක ඇහෙද්දි මතක් වෙන්නෙම එයා පුරුදු වෙන හැටි. ❤❤
Udee මල්ලිකා
මගේ බබාට මාස 7 එයා මේ සින්දුවට ගොඩක් ආසයි එයා අඩන වෙලාවට මේ සින්දුව දාලා දුන්නම බබා අඩන එක නවත්තලා අහගෙන ඉන්නවා ❤️
මන් ආසම සින්දුවක්..❤ මගෙ දුව පුන්චි කාලෙ මන් එයාට මේ සින්දුව කියනවා...එයත් ආසයි❤දැන් දුවට වයස 13ක්.ඒත් තාමත් මේක ඇහෙද්දි මන් ඒ අතීතයට යනවා...ඕනම කාලයක් අහන්න පුලුවන් ලස්සන සින්දුවක්. ❤
හරිම ලස්සන ආදරණීය ගීතයක් ..ආදරෙයි
අක්කෙක් ඉන්න හැමොටම පට්ට විදිහට දැනෙන සිංදුව ක්..❤️
මගේ දරුවා ඉදුල් කට ගෑවෙත් දිව්රුම් දීපු දවසේ හදපු කිරිබත් වලින්.. හොදම නැකත කියලා හිතුනා.. පාරේ කියලා බැලුවේ නැ.. ඒ හැගීම...❤❤
අද තමයි සින්දුව ලස්සනට ම ඇහුවේ ❤❤❤❤
මං මේ සිංදු ව කියලා මගේ අක්කාගෙ දුව නිදි කරනවා....❤❤❤❤
2024/8/24❤😔 අවුරුදු 39ක් වුනත් තාම අහන්න ආස මං 💕😍😔
ඇත්තටම නොනිටපු අක්ක කෙනෙක් මවා ගනිමින් පුන්චි කාලේ මේ සින්දුව රසවිඳින හැටි මැවිලා පේනවා. තාමත් ආදරේයි ඒ ලමා කාලයට. ආදරේයි අක්කේ 😘😍😘
❤️❤️❤️❤️❤️
😊
පුන්චි කාලෙට ගියා ආයෙමත්🥺❤️❤️❤️❤️❤️ තාමත් ඒ වගේම ආදරෙයි මේ සින්දුවට❤
2025 අහන අයත් ඉන්නවා නේද ❤
මම පුංචි කාලෙ මගේ අම්මි කියපු මේ සිංදුව මම මේ ඇහුවේ ගොඩක් කාලෙකට පස්සේ
මං ඉස්කොලේ සංගීත කලාස් ඵකේ කියන සින්දුව ඵ් දවස් වල නියමයි
2021ත් ඇගේ මයිල් කෙලින් වෙන්න අහන උන් කෝ😆😎
👇👇👇
2022 ✌️❤️
2022❤️🔥
2022
2025😊
අවසානය..
මෙන්න මේ වගේ නංගිලා නිසා
අක්කලා ලොවේ වාසනාවියෝ....👍
අවුරුදු ගානකට එහා අතීතය මතක් වුනා....😍😍 හේතුවක් දන්නෑ ඒත් අදටත් හරිම ආසයි මේ සිංදුවට💓
මේ සිංදුව මාව අවුරුදු ගානක් පස්සට අරගෙන ගියා..මට අවුරුදු 9 දී වගේ මම මගෙ අක්කට මේ සිංදුව කියනවා..එයාට කේන්ති කියනවා ඒකට..මම කිව්වෙ මගේම තාලයකට..මට අදටත් ඒ තාලය සමග සිංදුව මතකයි.. මට දුවලා දෙන්නෙක් ඉන්න කාලෙක මම මේක මගෙ පොඩි දුවට උගන්වනවා ..හරිම ආසයි ඒ තරම්ම.මට ලස්සනට සිංදු කියන්න බෑ..ඒ රූප රාමු මට තාමත් මතකයි..ඔරුවක ගිහිල්ලා මල් කඩන එහෙම..
ලස්සන අදහස් ඇති අය හමුනොවුනත් කමෙන්ට් තුලින් අදහස් හමුවෙනව.
Yanawa p
අනේ
සිංදු නං දන්නැ දුවලා දෙන්නෙක් නං දෙන්න පුලුවන්😊❤
❤
දැන් ඉන්න පොඩි දරුවන් මේ වගේ සිංදු කියන්නැත්තේ ඇයි, හරිම ලස්සන සිංදුවක් 💜💜💜
උරේශා පොඩියට ඉදන් කියාපු ලස්සන සිංදුවක්, අදටත් අහන් ඉන්න ආසයි ❤️
පුතාට මාස10 එයා ආස සින්දුව කොච්චර දග වැඩ කර කර හිටියත් සින්දුව ඇහෙන කොට එයා හරිම කැමති 😊😊😊
පුංචි කාලේ ආදරේ කරපු සිංදුව.අද ඔයත් ලොකුයි මමත් ලොකුයි.ඒත් ඒ ආදරේ තාමත් එහෙම්මමයි .අදටත් ආසම ගායිකාව ඔබමයි.තෙරුවන් සරණයි ඔයාට !
හරිම සතුටුයි
❤❤❤
මොන්ඩි සෝරියටම ගියා මේක ඇහෙද්දි🥺
දැම් මට 19 යි ඉස්කෝලේ ගිහිනුත් ඉවරයි🥺🥺
ආයෙ යන්න ඕනි
Harima lassanayi akkiiiiiiiiiiiiiiiiiiii
අදටත් රසවිඳින ආදරණීය නිර්මාණ ❤ ස්තුතියි හැමෝටම ...
දැන් මට අවුරුදු විසි පහයි. මොන්ටිසෝරියේ කොන්සර්ට් එකේ මං මේකට නැටුවා අද වගේ මතකයි ❤❤❤❤❤❤
මල්සර දෝනි චිත්‍රපටයේ උරේෂා කුඩා කල රගපාමින් ගායනා කරනවා මේ ගීතය ... හරිම ලස්සනයි ....🙏🙏
❤🎉😊❤🎉😊😅😅❤🎉😊😅😅😅😮😢😂😊😮😢😅😊😊😢🎉❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
Lassanai a gayanaya. Theruwan saranai obathumiyata❤❤❤
හරිම ලස්සන ගීතයක් .
ලස්සන යි.හරි ම.ආශා.සිංදුව .බුදුසරණ යි.❤️❤️❤️
2022 තවත් අහනවා ❤️
මම පටිටම ආසයි මෙි සිංදුවට.කොච්චර ඇහුවත් එපා වෙන් නෑ.❤
මගෙ චුට්ටට මාස 3 යි... මොනව තේරෙනවද මංදා.. හරිම ආසයි එයා මේ සිංදුවට..
Mage petiyath me sinduwa kiyala nidikarawanne harima asai
ඔයාගෙ සින්දු වලින් ආසම සින්දුව මෙක, අනිත් ඒවත් ලස්සනම ලස්සනයි
හදවතේ ගායකයින් වගෙම ඒ හදවතේ ගායිකාව දිර්ඝායු ඔබ තුමියට 💐💐🙏🙏🙏
Niyamai lassanai wow beautiful mama nam godak parak ahanawa
Harima lassana sinduwak❤
අපේ බබාට දැන් අවුරුදු 3යි මාස 3යි. මාස 2/3 ඉදන් වගේ අහම්බෙන් මේ සිංදුව හම්බෙලා ඒක දාල තමා නිදිකෙරෙව්වෙ.. තාමත් එහෙමයි. එයාට ඒ සිංදුව ඕන නිදියන්න තාමත්.
Hethata wadena lassana sinduwak
Lassanai akkee
අපේ ප්‍රංචි කාලේ ලස්සන කරපු සිංදු
Wow...Great
mama podi kale mage akkath ekka kiyapu sinduwak godak asai ekata
lassanai akke ...godak ea kaleta hita yanawa aimath
Mama Kuwait masa 5 lamayek Bala ganne a lamaya harima asai me sinduwata ..me sinduwa dala tha mama nidi karanne...
Such a beautiful song! 😍
Mama asama sinduva mama mage akkitath padikale kiuva
හරිම ලස්සනයි මේ සින්දුව .උරේෂා රවිහාරි පොඩි කාලේ කියපු ලස්සන සින්දුවක්
Lassanay akke
Harima lassanai
චූටි කාලෙ අම්ම නිදි කරවන්නෙ මේ සින්දුව කියල 😋😋❤️
Wow......😍😍😍😍😍😍😍😍😍😍😍😍🎶🎶🖤🖤
ගොඩක් ලස්සනයි
ලමා සාරියක් ඇදන් film එකේ මේ සින්දුව කියන හැටි මැවිලා පේනවා.....
Harima lassana sinduwak❤
අපේ චිටි පුතා හරිම ආසයි මේ සංදුවට.
Harima lassanai. Api hemadama wage ahanawa me sinduwa.❤❤❤❤
ලස්සනයි ☺️
lassanai
හරිම මිහිරි සිංදුවක්.❤❤❤❤
mama asama senduwa
my fawaret song
මගේ අක්කට මම මේක තාමත් කියනවා ❤
❤️Best singer
😊best voice
💦best song
LASSANA
හු
Maru nanda song adarei hamadama oyata nandi
හරිම ලස්සන සින්දුවක්.ගීතා නැන්දත් එක්ක උරේශා නැන්දා ලස්සනට සින්දුව කියනවා..
ගොඩක් ස්තූතියි
ලස්සනයි💘💚💜💙
❤❤❤❤❤satutian inna rathtaran umma i love y
මගේ අක්ක මගේ දෙවැනි අම්මා වගේ තමයි උම්මා මගේ අක්කටමැණික ඔයා මට හැමදාම වැඩ කර දැනෙන්නේ මං අද ගොඩක් ආදරෙයි අපි අක්කට හැමදාමත් ආදරේ කරමු ❤❤❤❤❤🤩🤩🥰🥰🥰😍😍😍🥰🥰😘😘😘😘😚😚😚😚😇
Beautiful song ❤❤❤❤❤
මතු සදින් තවත් සදක් 2:05
I like it 👌
Best voice good luck
Harima lassanai akkiiiiiii
ලස්සනයි ❤️😘
Oow akki oyanam niyami 😍😍
හරිම ලස්සනයි😀😀
ඇගේ හිරිගඩුත් පිපෙනවා...ඒ තරම් ආදරනීය අතීතයක්....
Wow .
Ft lassanai
My favor❤❤😍😍😍😍😍😍😘😘😘😘😘
ලස්සන සින්දුවක්
නියමයි ඉතින් උරේෂ
උරේෂා
Wow
Very very nice 👍
Noooopppppp🥺
This song remembering my childhood 🥺❤️
How old this ,
When i was kid my sister Sing this song
missed those days 😭❤️✨