Pride Month එකට Shopping ගියා 🏳️‍🌈🫶

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 30 มิ.ย. 2024
  • ඔන්න ඉතින් ජූනී මාසයේ තියන pride parade එකට යන්න අපි දෙන්නට ඕනෙ බඩු ටිකක් ගන්න මම ගියා "pride shopping" ඉතිං ලස්සන ලස්සන බඩු ගොඩක් තියන shop එකකට තමා ගියේ. ගිහිල්ලාම බලමුකෝ මොනාද ගත්තේ කියලා.
    🏳️‍🌈
    dempasan
  • บันเทิง

ความคิดเห็น • 65

  • @glimpse119
    @glimpse119 วันที่ผ่านมา +1

    අනේ හරිම ලස්සන බඩු තියනවා... ❤

  • @user-tj6gd5le6o
    @user-tj6gd5le6o 2 วันที่ผ่านมา +2

    මරු vlog එක 😍❤️

  • @pradeepanushan
    @pradeepanushan 2 วันที่ผ่านมา +3

    මරැ මල්ලියෝ.❤❤

  • @user-fu1gs8qf5h
    @user-fu1gs8qf5h 2 วันที่ผ่านมา +3

    පසන් අයියේ...........මරූ.....😊❤

  • @dilhanithakshila1847
    @dilhanithakshila1847 วันที่ผ่านมา +1

    බාධක මැදින් තමන්ව ගොඩනගාගෙන ජීවිතේ ඉදිරියට අරන් යන එක වෙනුවෙන් තමන්වම අභිමානයෙන් සමරනවා කියන එක හරි අාස හිතෙන දෙයක්...එ්කට Lgbtq වෙන්න ඕන නෑ.තමන් ගැන අාඩම්බරයක් දැනෙන හැම කෙනෙක්ටම තමන්ව සමරන්න පුලුවන්.ලංකාවෙ නම් මෙහෙම දවස් එන එකක් නෑ.තනි තනියෙන් සමරගන්න තමයි තියෙන්නෙ.....❤

  • @madhushanikasewwandianji4826
    @madhushanikasewwandianji4826 2 วันที่ผ่านมา +14

    මන් නම් demta ආදරෙයි 🌀💙 එයා හොද මනුස්සයෙක් 🌀💙

  • @hewagegirl2233
    @hewagegirl2233 วันที่ผ่านมา

    Maru ayyye 🏳️‍🌈

  • @maleeshaparindaya
    @maleeshaparindaya 2 วันที่ผ่านมา +1

    කච කචේ 😂❤️❤️❤️

  • @user-mw1wo8mw8b
    @user-mw1wo8mw8b วันที่ผ่านมา +3

    කට තමයි කට

  • @user-nn2xm3vt7q
    @user-nn2xm3vt7q 2 วันที่ผ่านมา +2

    Hi malli, it's been a month since I started to watch ur videos and now I'm already addicted 😂.... I saw you both in my dreams too malli, my Amma also a huge fan of urs malli🎉 all the very best for u both malli,

  • @chandimagunaratne8220
    @chandimagunaratne8220 19 ชั่วโมงที่ผ่านมา

    We have this shop in UK as well and I absolutely love it. You want to buy the whole shop to be honest...they have beautiful items....❤

  • @MahishaSilva-ds1qv
    @MahishaSilva-ds1qv 2 วันที่ผ่านมา

    Shok appa oyanam ❤

  • @dilkierandi7633
    @dilkierandi7633 วันที่ผ่านมา

    Celebrate your self ❤

  • @Heily46
    @Heily46 วันที่ผ่านมา

    I like how he doesn't give a sh*t abt what ppl say 😂 just keep doing what you are doing bro we always support you goodluck

  • @Nimeshadadallage
    @Nimeshadadallage 2 วันที่ผ่านมา +2

    බුදු අම්මේ කට....😂😂😂😂😂 කෙහෙන් එනවද මංදා මේ වචන

  • @charusandaruwani7833
    @charusandaruwani7833 วันที่ผ่านมา

    Ane aiye oya kohomada ohoma dura rataka hitha hadan inne ammalagen ath wela.

  • @rukmal4511
    @rukmal4511 วันที่ผ่านมา +1

    හොද intro එකක් දුන්නෙ වීඩියෝ එක පන්ගද්දිම 😅😅😅😅

  • @hITHATAdANENAwADAN
    @hITHATAdANENAwADAN 2 วันที่ผ่านมา

    Maru❤️

  • @sandie_97
    @sandie_97 5 ชั่วโมงที่ผ่านมา

    Stationary 🥺❤

  • @madhushanikasewwandianji4826
    @madhushanikasewwandianji4826 2 วันที่ผ่านมา +1

    3:14 😂😂😂😂🤭🌀💙💙💙💙💙

  • @sppereira224
    @sppereira224 2 วันที่ผ่านมา +1

    අඩෝ උඹ ශෝක් කොල්ලො

  • @Dilrukshi-sb7hz6hx1r
    @Dilrukshi-sb7hz6hx1r วันที่ผ่านมา

    Manika❤❤❤❤

  • @neeroart
    @neeroart 2 วันที่ผ่านมา +2

    😊

  • @RuviniDilrukshi-hx6nr
    @RuviniDilrukshi-hx6nr 2 วันที่ผ่านมา

    Hi aiya

  • @ioannamotiti3136
    @ioannamotiti3136 2 วันที่ผ่านมา

    Dan magulak dala wadak thiyanawada , live anne nathuwa 😢😢

  • @chamarimadushani7122
    @chamarimadushani7122 2 วันที่ผ่านมา +2

  • @DeuThathsarani
    @DeuThathsarani 2 วันที่ผ่านมา +1

    ❤❤❤

  • @KeVinDcharuka
    @KeVinDcharuka 2 วันที่ผ่านมา

    ❤️💪🏻

  • @lakminidahanake
    @lakminidahanake วันที่ผ่านมา

    ❤❤

  • @nishanishashikala1264
    @nishanishashikala1264 2 วันที่ผ่านมา

    Niyamai ayye ❤

  • @NethmiNimasha-dc1cv
    @NethmiNimasha-dc1cv 2 วันที่ผ่านมา

    ❤❤❤❤

  • @AdeeshaUmayanga-im6bt
    @AdeeshaUmayanga-im6bt 2 วันที่ผ่านมา

    ❤️❤️❤️❤️

  • @user-ow7zs7nd3c
    @user-ow7zs7nd3c 2 วันที่ผ่านมา

    ❤❤❤❤❤❤❤❤

  • @mashi325
    @mashi325 2 วันที่ผ่านมา +1

    Math lagadi enawa italy api hamuwemu ayyandii

    • @dempasan
      @dempasan  2 วันที่ผ่านมา +1

      Aniwaa 🫣❤️

  • @Ayominisansala-c9l
    @Ayominisansala-c9l 2 วันที่ผ่านมา

    Amma miya kiyanne mokakda?

    • @dempasan
      @dempasan  2 วันที่ผ่านมา +1

      My අම්මෝ වගේ තේරුමක්

  • @ganuliyanage7489
    @ganuliyanage7489 2 วันที่ผ่านมา +2

    ඔය වගේ තැනකට ගියාම ඕන දේවලුයි එපා දේවලුයි ඔක්කොම ගන්න මම.😢ඊට පස්සේ සතියක් විතර බැනුම් අහන්නත් එපැයි.😂😂

    • @dempasan
      @dempasan  2 วันที่ผ่านมา +2

      Ammo ow mamath bohoma sanwarawa idiye

    • @ganuliyanage7489
      @ganuliyanage7489 2 วันที่ผ่านมา

      ​@@dempasan අයියෝ බෑ මල්ලි මගේ සිල් බිඳෙනවා shopping කරද්දී.

  • @kushiweerasinghe7411
    @kushiweerasinghe7411 2 วันที่ผ่านมา

    Pride parade එක්ට යන්න පුලුවන් gays lesbians ලට විතරද?

    • @rushand8003
      @rushand8003 2 วันที่ผ่านมา +1

      na bi ayatath puluwan

    • @dempasan
      @dempasan  2 วันที่ผ่านมา +3

      නෑ. ඕනම කෙනෙක්ට එන්න පුලුවන්. මෙහෙ නම් හැමෝම එනවා. සමහර දෙමව්පියෝ පවා එනවා

    • @kushiweerasinghe7411
      @kushiweerasinghe7411 2 วันที่ผ่านมา +4

      @@dempasan woow කවදහරි ලංකාවෙත් එහෙම month එකක් celebrate කරයි next gen එක

    • @Trexxi12
      @Trexxi12 2 วันที่ผ่านมา

      ​@@kushiweerasinghe7411 mth bln innw ehm wenkn

    • @RyanYehan
      @RyanYehan วันที่ผ่านมา +1

      ​@@kushiweerasinghe7411Ekate nati wei samharak welwte podi wyase wala ewunote moda adhase hitnawa tamate lankawe

  • @user-yw7sk5tr5p
    @user-yw7sk5tr5p 2 วันที่ผ่านมา +2

    මටත් කවදමහරි රිපල්යි එකක් දායි නෙ @පසන් අයියා😢❤😊

    • @dempasan
      @dempasan  2 วันที่ผ่านมา +5

      ආදරෙයි අනේ.. කමෙන්ට් ගොඩක් අස්සෙ මග ඇරුණට ඔයාල හැමෝටම හරි ආදරෙයි 🫶❤️

    • @user-yw7sk5tr5p
      @user-yw7sk5tr5p 2 วันที่ผ่านมา

      @@dempasan 🙈❤️

  • @user-zp3of6gg9k
    @user-zp3of6gg9k 2 วันที่ผ่านมา +1

    අන්තර් ජාතික කොලුකාරයන්ගේ දීනේ😂

  • @chathuxvibesofficial
    @chathuxvibesofficial 2 วันที่ผ่านมา +2

    රබර් ගැට දෙකක් එහෙම ගනිම්😊

  • @Avishankaamarasinghe
    @Avishankaamarasinghe 2 วันที่ผ่านมา

    Ponnya mage ratath kapan puluwanm 😂

  • @chamathmaneesha6203
    @chamathmaneesha6203 2 วันที่ผ่านมา

    Oheta welama hitapanko metath oya ponna leda bo karanne nathuwa

  • @Futzshort
    @Futzshort 21 ชั่วโมงที่ผ่านมา

    Eww 🤮

  • @uthpalakulasekara8434
    @uthpalakulasekara8434 15 ชั่วโมงที่ผ่านมา

    ❤❤❤

  • @Kpop.WORLDkr
    @Kpop.WORLDkr 2 วันที่ผ่านมา +1

    ❤❤

  • @user-si2wx7fq3f
    @user-si2wx7fq3f 2 วันที่ผ่านมา

  • @RuviniDilrukshi-hx6nr
    @RuviniDilrukshi-hx6nr 2 วันที่ผ่านมา

    ❤❤❤

  • @purnasampath439
    @purnasampath439 2 วันที่ผ่านมา

  • @pramodchamuditha6208
    @pramodchamuditha6208 2 วันที่ผ่านมา

    ❤❤❤

  • @bhmwickramarathna5700
    @bhmwickramarathna5700 2 วันที่ผ่านมา