How to Successfully Breed Gold Fish (Goldfish Breeding Ultimate Tutorial)

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 22 ธ.ค. 2021
  • Nowadays, Everyone is looking for new income sources. So, why are you still waiting? It's time to get into the ornamental fish industry and earn money by exporting ornamental fish.
    So, in today's video, We will teach you how to breed Goldfish. You may know, there are few varieties of Gold fish like, Ranchu Lionhead Goldfish, Redcap Oranda Goldfish, Oranda Gold Fish, and more.
    ►සියලුම වර්ගයේ සුරතල් මත්ස්‍ය අහාර (Apex, Coppens, Micro, Till, Brineshrimp, De-Cap) සහ උපාංග තොග සහ සිල්ලර මිලදී ගැනීම සදහා අමතන්න. අශාන් 075 52 33 699.
    ►ඕනෑම වර්ගයක ඔස්කා මාලු මිලදී ගැනීමට අමතන්න...
    075 523 36 99 (Ashan) / 077 635 45 20 (Nishantha)
    ►Wakkra TV අපගේ ප්‍රධාන TH-cam චැනලය මෙතනින් Subscribe කරන්න: th-cam.com/channels/_S2.html...
    ►ගම්පහ දිස්ත්‍රික්කයේ ජලජීවී වගා සංවර්ධන නිලධාරි සම්පත් මහතා සම්බන්ධ කරගැනීමට අමතන්න: 071-4405139, 033-2234127
    tAGS:
    #goldfish, #goldfish, #goldfisheggs, #goldfishranchu, #redcapgoldfish, #ranchugoldfish, #goldfishleda, #goldfishsinhala, #fish, #oscarfish, #fighterfish, #විසිතුරුමසුන්වගාව, #RanchuLionheadGoldfish, #RedcapOrandaGoldfish, #OrandaGoldFish,

ความคิดเห็น • 66

  • @SLPCLK
    @SLPCLK 2 ปีที่แล้ว +3

    ගොඩක් වටිනවා අයියේ ඔයාගේ videos
    ඕන කෙනෙක්ට ලොකු දැනුමක් ගන්න පුළුවන්
    ඒ වගේම අනෙක් කෙනාට නිදහසේ කතා කරන්න දීලා ඔයා අවශ්‍ය ප්‍රශ්න ටික හරියට අහනවා.ඒකයි ගොඩක්ම වැදගත් දේ
    ජය වේවා
    Wakkra LIFE

  • @jagathkiringoda5861
    @jagathkiringoda5861 หลายเดือนก่อน

    Ape eka jayawewaa ..... හරි යන්න ඕනේ පැලැන්න ආදරේයි මැරිලත් සතියක්❤

  • @slvehiclepisso8212
    @slvehiclepisso8212 2 ปีที่แล้ว +10

    නියමයි හොදේ.ගොල්ෆිෂ් විඩියෝ එකක් දානකම් බලගෙන හිටියේ.😊😊

  • @anuruddalakmal3174
    @anuruddalakmal3174 2 ปีที่แล้ว +7

    Nihathamani manussathwayen pirunu kenek😍😍😍😍

  • @abdulmunaf6430
    @abdulmunaf6430 2 ปีที่แล้ว

    Niyamai goodak dewal denagaththa thanks ❤️❤️🌹🌹

  • @thesecretofgodsword5778
    @thesecretofgodsword5778 2 ปีที่แล้ว

    නියම වැඩක්.

  • @ceylonfish6026
    @ceylonfish6026 ปีที่แล้ว

    මම ගොඩක් විඩියො බැලුවා ඇතටම හොද විඩියො හදනවා. හොද වැඩක් දිගටම කරගෙන යන්න සුබ පතනවා 🤝

  • @kasunrajapaksha2546
    @kasunrajapaksha2546 2 ปีที่แล้ว +6

    Really helpful, thanks a lot

  • @jihasahilali8884
    @jihasahilali8884 2 ปีที่แล้ว +4

    Really helpful 👍 thank you 💖

  • @asaboy5901
    @asaboy5901 2 ปีที่แล้ว +2

    තව ඕනෙ ගෝල්ඩ් ෆිශ් වීඩියෝ... 😍😍😍

  • @lkshannilantha9629
    @lkshannilantha9629 2 ปีที่แล้ว

    Sab kala video digatama oni 😘😘🤩😍

  • @jagathkiringoda5861
    @jagathkiringoda5861 ปีที่แล้ว

    Ape ekaa jaya wewaa…..

  • @senalmalindu7695
    @senalmalindu7695 2 ปีที่แล้ว +1

    Helpfull😍

  • @theaquaplace2447
    @theaquaplace2447 2 ปีที่แล้ว +2

    Niyamai

  • @whitekolla3318
    @whitekolla3318 2 ปีที่แล้ว

    Super

  • @melaniferando682
    @melaniferando682 2 ปีที่แล้ว +3

    supiri

  • @nalakadinusha5983
    @nalakadinusha5983 2 ปีที่แล้ว +3

    Supiri gappi ganna phadili vidiowak onna

  • @kumara1616
    @kumara1616 2 ปีที่แล้ว

    ඡය වෙිවා

  • @danushkachathuranga4484
    @danushkachathuranga4484 2 ปีที่แล้ว +3

    Ft

  • @liyanorafernando825
    @liyanorafernando825 2 ปีที่แล้ว +1

    You can do a carp fish

  • @thisaramaduranga1312
    @thisaramaduranga1312 2 ปีที่แล้ว

    Channa aiyagen malu gannawanm khmd ganna puluwan

  • @SanjayKumar-gt6ms
    @SanjayKumar-gt6ms ปีที่แล้ว +1

    Aiye mata igena ganna pluwantha oya gawa. Malu hadana hati

  • @pradeepkumra8182
    @pradeepkumra8182 2 ปีที่แล้ว +4

  • @surangithlakruwan3364
    @surangithlakruwan3364 2 ปีที่แล้ว +1

    Plastic tank wala.yakada සාස්පාන් hoda nedda

  • @asankasadaruwan867
    @asankasadaruwan867 2 ปีที่แล้ว +2

    Aiye e vitamen ganna thanak kiyannako

  • @chinthakapradeep5493
    @chinthakapradeep5493 9 หลายเดือนก่อน

    Mada pokunu walata damanna ona nadda

  • @prasadmadusanaka5541
    @prasadmadusanaka5541 2 ปีที่แล้ว

    Red cap breeding dammama ay 20% witharak, red cap enne. Okkoma red cap en nadda.

  • @shamaliperera7849
    @shamaliperera7849 ปีที่แล้ว

    Pearl scale la vikunane naththa thannane

  • @madushanravinduht
    @madushanravinduht 7 หลายเดือนก่อน

    Breding tank eke size kohomda😊

  • @rashenVinuja-vw4jg
    @rashenVinuja-vw4jg 7 หลายเดือนก่อน

    අපෙ ගෙවල් පැත්තේ ඉන්නේ ඔය අන්කල්
    මරු මාලු ඉන්නවා එයා ගාව
    හොද කොලිටි මාලු ඉන්නවා

  • @smfishtv7697
    @smfishtv7697 2 ปีที่แล้ว +1

    Hormone භාවිත කරන්නෙ නැද්ද ? අනිවාරෙන් ම බිත්තර දානවද දවසෙන්

  • @nuwankumara8249
    @nuwankumara8249 2 ปีที่แล้ว +1

    Vitamin cmc mewa gena කවුරුත් katha karanne naha. Ewa hanganawa.. ganna tenak ahuwath..no reply ....pulwannam me gena වැඩසටහනක් karanna

  • @mojonewslk
    @mojonewslk 2 ปีที่แล้ว

    ලැබුවා වු 2022 නව වසර ඔබ අප සියලුම දෙනාගේ යහපත් වු බලාපොරොත්තු සියල්ල ඉටුවන නිදුක් නිරෝගි වාසනාවන්ත සුබ නව වසරක් වේවා !

  • @nalindasamarakoon6422
    @nalindasamarakoon6422 2 ปีที่แล้ว

    ranchu,lion head,redcap oranda prise eka dannako

  • @slfighter6030
    @slfighter6030 2 ปีที่แล้ว +5

    😛

  • @hiruni1328
    @hiruni1328 2 ปีที่แล้ว +15

    මාළු except කරන තැනක් හෝ එහෙම අය සමිිබන්ධ කරගන්නා විදිය දානවා නම් හොදයි

  • @nadeeshadilshan1159
    @nadeeshadilshan1159 2 ปีที่แล้ว +2

    මාලු ගන්න හොද තැනක් කියන්න
    කුරුණෑගල
    Kuliyapitiya
    Chilaw අවට

  • @vajirakarunathilaka7181
    @vajirakarunathilaka7181 2 ปีที่แล้ว

    Gold fish හදන්න මඩ පොකුණු නැතිව පුලුවන්ද..??

  • @navidudilhara1272
    @navidudilhara1272 2 ปีที่แล้ว +1

    අයියෙ ගොල් ෆිෂ් බිත්තර සුදු පාට වෙන්නෙ අයි අයියෙ උත්තරයක් දෙන්නකො

  • @AjanthaPushpakumari-wz3lq
    @AjanthaPushpakumari-wz3lq ปีที่แล้ว

    Malu malakada Ara pitipassen giyee😅😅😅😅

  • @Europe58
    @Europe58 8 หลายเดือนก่อน

    How to contact Channa

  • @hasitha137
    @hasitha137 2 ปีที่แล้ว +3

    ඩිලිවරි කරනවද

  • @manojpremarathne9490
    @manojpremarathne9490 2 ปีที่แล้ว +4

    එතකොට අර reject වෙනවා කිව්ව සුදු පාට මාලුන්ට මොකද කරන්නේ🙂

  • @kavinudulkith6366
    @kavinudulkith6366 2 ปีที่แล้ว +4

    Carp ganth

    • @ashancullen
      @ashancullen 2 ปีที่แล้ว

      Carp ගැන වීඩීයෝ එකක් හරි දැනුමක් තියෙන කෙනෙක් එක්ක කරන්න ඕනේ. එක නිසා ටිකක් කල් තව දෙන්න අපිට.

    • @kavinudulkith6366
      @kavinudulkith6366 2 ปีที่แล้ว

      @@ashancullen ok

    • @anandawijebandara1302
      @anandawijebandara1302 2 ปีที่แล้ว

      🐋🐬🐟🐠🐡🦈🐙🐳🦋🦑🦐🦀🐚🦂🌺🥀🌹🏵💮🌸💐🌻🌵🌼🌷🌷🌱🌲🌳🌳🌴🌵🌾🌿☘️🍀🍁🍂🍃🍔🥨🥓🍗🥐🥖🥞🧀🍖🥩🍗🍔🍕🌭🥪🌯🌯🥚🍳🍲🥣🥗🍿🍱🥫🍘🍙📗📘📙📔📕📒📃📃📄📰📜🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰

    • @anandawijebandara1302
      @anandawijebandara1302 2 ปีที่แล้ว

      5

  • @LakshanSumudu-gp3vd
    @LakshanSumudu-gp3vd 2 หลายเดือนก่อน

    Oksijan onemada

  • @gamingghostlyc7035
    @gamingghostlyc7035 2 ปีที่แล้ว +1

    Mata channa aiyage namba eka danna

  • @kusalkulatunge8377
    @kusalkulatunge8377 ปีที่แล้ว

    Mata malu farm eke ownerge contact number eka ganna ona

  • @weeramuniweeramuniravindu4586
    @weeramuniweeramuniravindu4586 2 ปีที่แล้ว +5

    වැඩසටහන හොදයි.ඉදිරිපත් කිරිම පට්ට ගොන්.වචන හැසිරිම පිලිබදව සැලකිලිමත් වෙන්න

    • @slfighter6030
      @slfighter6030 2 ปีที่แล้ว +1

      ඒක නම් ඇත්ත

    • @senujathennakoon3998
      @senujathennakoon3998 2 ปีที่แล้ว +5

      මෙහෙමයි මචං.
      ඒ දෙන්නා පුළුවන් විදියට තමයි ඒ වැඩසටහන කරන්නෙ.
      ඉතින් හැමෝම Expert ලා නෙවෙයි.
      සමහරවිට මේක මෙයාගෙ පලවෙනි වැඩසටහන වෙන්න පුළුවන්.
      අපිට වුනත් Camera එකක් ඉස්සරහට මුලින්ම යද්දි චකිතයක් තියෙනවා.
      ඉතින් අපි ඒ තොරතුරු අගය කරමු.
      අනික මෙයා සාමාන්‍ය වහර තමයි පාවිච්චි කරන්නෙ.
      ඉතින් මෙයා වෙනත් වචන නොදන්නවා වෙන්න පුළුවන්.
      ඉතින් මේ දෙන්නා දේවල් ටිකක් දෙනවා අපිට. අපි ඒක අගය කරමු. නේද.

    • @harshachamath1450
      @harshachamath1450 2 ปีที่แล้ว +1

      ehema kiwwama hondata therenawa

    • @senujathennakoon3998
      @senujathennakoon3998 2 ปีที่แล้ว +1

      @@harshachamath1450 ඔව්.
      Fish breeding කිව්වම නොදන්න අය පැටව් හදනවා කිව්වම දන්නවා.
      Growing කිව්වම නොදන්න අය මාලු ලොකු කරනවා කිව්වම දන්නවා.
      ඒ වගේ තමයි අනිත් ඒවත්.

    • @cleopatraofficial8878
      @cleopatraofficial8878 2 ปีที่แล้ว

      😅ඉස්කෝලෙ ගියෙ නැති උන් ඔහොම කියවන්නෙ.ඔය කියපු එක තැනකවත් කුණුහරප නෑ😅

  • @somachandraliyanage7005
    @somachandraliyanage7005 11 หลายเดือนก่อน

    Telephone number එක දාන්න

  • @shanukadilshan1421
    @shanukadilshan1421 2 ปีที่แล้ว

    Super