ලප කැලල් නැති පැහැපත් මුහුණක් හදාගන්න Ayurvedic face pack/ලප කැලල් වලට ප්‍රතිකාර/skin whitenin pack

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 15 ม.ค. 2025
  • ලප කැලල් නැති පැහැපත් මුහුණක් හදාගන්න Ayurvedic face pack/කුරුලෑ ලප කැලල් වලට ප්‍රතිකාර/clear skin pack/skin whitenin
    Today’s video how to make clear skin pack at home.how to cure pimple and acne marks using home made ayurvedic pack.you can get clear acne free whiten skin in just two weeks time.this ayurvedic pack will work wonder to your skin.
    Watch full video like share and subscribe to the channel thank you 🙏
    Face toner video : • පැල්ලම් කුරුලෑ ලප නැති...
    face book : www.facebook.c...
    #clear #skin #treatment #glamourth

ความคิดเห็น • 420

  • @lakeeshakeshani3916
    @lakeeshakeshani3916 ปีที่แล้ว +128

    කෙනෙක් ගෙ මානසික වදයක් වෙල තිබ්බ දෙයකට ඔයා වචනෙකින් හරි උදව් කලාට ඔයාට ගොඩක් ස්තූති අක්කා ❤

    • @glamourth6589
      @glamourth6589  ปีที่แล้ว +6

      🤗🤗

    • @Unique_Entertainment
      @Unique_Entertainment 2 หลายเดือนก่อน

      Coffee powder.. kasthuri kaha.. tomato juice.. yogurt... sandalwood... gram flour dala face pack ekak daanne

  • @rpdahanayaka7490
    @rpdahanayaka7490 ปีที่แล้ว +22

    ඔයාට ගොඩක් ස්තුතියි නංගි. ඔයාගේ අල යුෂයි සුදු හාල් පිටි දාලා ගාන පැක් එක ගොඩක් හොදයි. මම ගොඩක් දේවල් කලා.එකක්වත් හරි ගියේ නැ. මට ගොඩක් සතුටුයි. මගේ ඇස් යට ගොඩක් කලු වෙලා තිබුනේ. ලප කැළැල් ගොඩක් තිබිබා.දැන් ඒ මොකුත් නැ. ගොඩක් පින් ඔයාට. තෙරුවන් සරණයි.

  • @rasikapriyadarshani2656
    @rasikapriyadarshani2656 ปีที่แล้ว +6

    නංගියෝ මන් අද මේ විඩියෝ එක බැලුවෙ මටත් ආස හිතුනා අනිවාරෙන්ම කරලා බලලා ඔයාට කියන්නම්

  • @NimshiNavoda
    @NimshiNavoda ปีที่แล้ว +20

    ඔයා කියලා දුන්න නෙල්ලි කුඩු සත්කාරය කරා.. අැත්තටම මට වෙනසක් තියෙනවා මූණේ වෙනදට වඩා... Thank you❤📌

    • @glamourth6589
      @glamourth6589  ปีที่แล้ว +1

      Thank you dear🤗

    • @ashp8327
      @ashp8327 6 หลายเดือนก่อน

      ​@@glamourth6589 mata neli kudu eke link eka dennako akkr

  • @dulaniidunil297
    @dulaniidunil297 ปีที่แล้ว +3

    Thavath lassana veva akki oyavaaa .... hama nirogi veva .. suvapath veva

  • @shantisubasinha5591
    @shantisubasinha5591 2 หลายเดือนก่อน

    1year ahuwela baluwa th harima watina vedio ekak thanks naoga❤

  • @MrPushpa007
    @MrPushpa007 ปีที่แล้ว +6

    ඔයානම් ෂෝක් දෝනි .හැමදේම හරියටම පැහැදිලිව කියල දෙනව.මමත් මේක අදම කරල බලලා රිෂාල්ට් එක කියන්නම් .තෙරැවන් සරනයි

  • @Priyakandy-k9d
    @Priyakandy-k9d ปีที่แล้ว +25

    අක්කි මමත් මේ පැක් එක use කරනවා මට නම් හොද ප්‍රතිඵල තියනවා.ඔයාට ගොඩක් ස්තුති.❤❤❤

  • @madhushi5234
    @madhushi5234 ปีที่แล้ว +17

    ඔයාගෙ කලින් තිබුනා වගෙ තමයි දැන් මගෙ මූන . අදම පටන් ගන්නවා . මට ස්වාභාවික දේවල් විතරයි කරන්න පුළුවන් 😊❤. තෑන්ක්යු ඩාලින් ❤

  • @induwara8971
    @induwara8971 9 หลายเดือนก่อน

    Akke sudu sandun + vel mee +nelli kudu + 🍅 juice pack ek hodaida

  • @PranidiAkarsha
    @PranidiAkarsha 7 วันที่ผ่านมา

    Gala winadi kiyak inna onida,sathiyakata kiwathawak use karanna onida

  • @DilankaSewwandi-w4w
    @DilankaSewwandi-w4w 17 วันที่ผ่านมา

    Thanks akkiyo.bleaching gala mu a marks godai

  • @harshikasenevirathna2069
    @harshikasenevirathna2069 ปีที่แล้ว +10

    අනේ මගේ මුනත් දැන් අක්කිගෙ කලින් තිබුණු මුණ වගේ තමයි 🥺. ම් සත්කාරය හරි යයි කියලා විශ්වාස කරලා මමත් මේක කරනවා අක්කේ 🥺❤. ඔයාට බොහොම ස්තුතියි...

    • @SehanSuraj
      @SehanSuraj ปีที่แล้ว

      Kohomd resalt

    • @prasadi203
      @prasadi203 ปีที่แล้ว

      හරි ගියාද ඔයාට රිසාල්ට් කොහොමද

    • @sandunisanduni-sy8hn
      @sandunisanduni-sy8hn ปีที่แล้ว

      Hari giyada

  • @ChandanaKumara-h7v
    @ChandanaKumara-h7v 5 หลายเดือนก่อน

    akki mage munath dan akkiga kalin tibuna vagai mamath maka use karanava.thanks akki hamadama pahadiliva kiyala danavata.

  • @rpdahanayaka7490
    @rpdahanayaka7490 2 หลายเดือนก่อน

    ඔයා කියලා දෙන ඒවා ගොඩක් හොදයි නංගි. ඔයාට ගොඩක් ගොඩක් ගොඩක් ආදරේ යි

    • @glamourth6589
      @glamourth6589  2 หลายเดือนก่อน

      @@rpdahanayaka7490 thank you akke❤️

  • @sadu-kc8ux
    @sadu-kc8ux 2 หลายเดือนก่อน

    මම ගොඩක් ආසයි ඔයගේ වීඩියෝ බලන්න

  • @oshioshi918
    @oshioshi918 11 หลายเดือนก่อน

    Thank you.. akki...❤😊

  • @Sanesh_69
    @Sanesh_69 ปีที่แล้ว

    You are the best friend ...🌷💗

  • @rasanjali1samarasiri605
    @rasanjali1samarasiri605 3 หลายเดือนก่อน

    Nangi oyage godak pack mama athhada beluwa

  • @dilinidilini8505
    @dilinidilini8505 ปีที่แล้ว +1

    Oyage me pack eka mamath kara harima shoke hoda result ekak thiyenawa akki. Thanks oyata

  • @SanduuDarshiii
    @SanduuDarshiii 4 หลายเดือนก่อน

    මේ විඩියෝ ගොඩාක් වටිනවා මට අක්කාගෙන් දෙයක් අහන්න තියෙයි

  • @AyeshDilshani
    @AyeshDilshani ปีที่แล้ว

    Sathiyata ki park ganna puluwanda akki❤❤

  • @maheshikarandunuge9459
    @maheshikarandunuge9459 ปีที่แล้ว +3

    Oyage kalin face pack mn use kara ane hoda resalt ekak tiyanawa. Godak watinwa me vedio ❤

  • @malanigu5513
    @malanigu5513 ปีที่แล้ว +1

    godak.sthuti.kiyala.dunnata

  • @vishakaherath6092
    @vishakaherath6092 ปีที่แล้ว +2

    මම හදලා ගාලා ඉවරවෙලා ඔයාට replay කරන්නමි හොදේ. ඔයාට ගොඩා ක් ස්තුතියි දුවෙි

    • @radhak2355
      @radhak2355 11 หลายเดือนก่อน

      මොකද උනේ

  • @malikamalika2269
    @malikamalika2269 ปีที่แล้ว +5

    ගොඩක් පිං කියලා දුන්නට බුදුසරණයි ❤❤❤

  • @Refad-782
    @Refad-782 ปีที่แล้ว

    Sathiyakata kesarayak karanna onada. A ganath keyala denna

  • @RebeccaDASilva-ex4sp
    @RebeccaDASilva-ex4sp ปีที่แล้ว

    නංගී තුවාල ලප වලට පාවිච්චි කරන්න පුළුවන් දෙයක් කියන්න please

  • @santhiyakumari5776
    @santhiyakumari5776 ปีที่แล้ว +1

    Lassanai Nangi 💖💖💖💖💖🌹🌹🌹🌹

  • @Harrypotterfan-n6n
    @Harrypotterfan-n6n ปีที่แล้ว

    Akke cera ve blemish gel eke gawama hari yanawada 😢

  • @sandaruwanmeegaspitiya6886
    @sandaruwanmeegaspitiya6886 ปีที่แล้ว +2

    Akki Bella kalu wena ekata treatment ekak kiyala dwnnako

  • @darshanigamage4173
    @darshanigamage4173 ปีที่แล้ว

    Thanks akke vidio ekata
    Sathiyakata ki parak pack eka danna onida

  • @nevedyapearis9393
    @nevedyapearis9393 ปีที่แล้ว +2

    Thank you so much dear...

  • @ashokakumari2971
    @ashokakumari2971 ปีที่แล้ว +11

    Val me
    Mahaduru (amu kudu
    Me pani
    Yogurt
    ( rose water or water )

  • @ridminisansala1365
    @ridminisansala1365 11 หลายเดือนก่อน

    Eka ganne koi welawatada kiyala dalanene akki

  • @nilandiimethma3841
    @nilandiimethma3841 ปีที่แล้ว +1

    Akke me face packth gala nelli kudu face pack eka gawata mukuth wenne nha neda

  • @dilharachalani2948
    @dilharachalani2948 ปีที่แล้ว

    Hodai thanks nangi

  • @Anushika-g1k
    @Anushika-g1k ปีที่แล้ว

    Akki openporsewlatath video ekk oni🥺

    • @glamourth6589
      @glamourth6589  ปีที่แล้ว +1

      Video ekak gennam nangi

    • @Anushika-g1k
      @Anushika-g1k ปีที่แล้ว

      @@glamourth6589 tnq akka😚

  • @PrasangaJagath
    @PrasangaJagath ปีที่แล้ว

    Mahaduru thambapu vathura mix karala hod nadda akke

  • @sandayabalage7558
    @sandayabalage7558 ปีที่แล้ว +1

    Meka use karanna one sathiyen sathiytada

  • @priyadarshanijayasingha283
    @priyadarshanijayasingha283 ปีที่แล้ว +10

    මුළු ඇගම පැහැපත් වුනේ මෙි දේවල් වලින්මද මිස් ඒ දේවලුත් කියලා දෙනවද

  • @SDS-s4m
    @SDS-s4m ปีที่แล้ว

    Thanks nanga❤

  • @juhidissanayake675
    @juhidissanayake675 ปีที่แล้ว +4

    ගොඩක් ස්තුති

  • @IduwaXboy-di8kj
    @IduwaXboy-di8kj ปีที่แล้ว

    Kurule thiyena ayata hodaida

  • @SunilSantha-pb9cr
    @SunilSantha-pb9cr ปีที่แล้ว

    Godk thanku akki mehm ewa apit kiya denwt..ane nature cleanser eka hdna vidihth kiyl dennko...🤧kde ewa godk ganan😒

  • @dilaniudeshika6689
    @dilaniudeshika6689 2 หลายเดือนก่อน

    අනේ අක්කෙ අක්කගේ කලින් මුණ වගේමයි මගේ දැන් මුණ😢

  • @නාලනීඩබ්.එ
    @නාලනීඩබ්.එ ปีที่แล้ว +27

    දුවේ ඔය ට. ගොඩක් පිං. සියලු. විස්තර. කියලා දුන්නා ට

    • @glamourth6589
      @glamourth6589  ปีที่แล้ว +9

      Thank you amme🤗🤗❤️ duwe kiyala katha karaddi hithata hari sathutui

    • @Kjlgff-kw3rn
      @Kjlgff-kw3rn ปีที่แล้ว

      ​@@glamourth6589 man kuwait inne mehe na needa

    • @alamgir7783
      @alamgir7783 ปีที่แล้ว

      ​@@glamourth6589 🎉🎉

  • @khdmakhdma7106
    @khdmakhdma7106 ปีที่แล้ว

    Sthuthi budusarani 💗🇦🇪

  • @mangalika3109
    @mangalika3109 ปีที่แล้ว +1

    දුව.වැල්මි.ගන්නෙ.කොහෙන්ද ඩුබායි එකේ තියෙනවද.කියන්නකෝ plz බුදු සරණයි ඔයාට ❤ ආදරෙයි

    • @glamourth6589
      @glamourth6589  ปีที่แล้ว

      Licorice powder Amazone eken order karanna puluwan 🤗

  • @lakminisara7191
    @lakminisara7191 ปีที่แล้ว +1

    Thank you dr...❤

  • @anomamahalekam2740
    @anomamahalekam2740 ปีที่แล้ว +1

    thanks♥️♥️♥️

  • @dilminadeesha
    @dilminadeesha ปีที่แล้ว

    Anaa akķa....mata help karana....😢😢😢papola calal walata karanna
    Dayak kiyanna ..😢😢

  • @roshanithakshila7934
    @roshanithakshila7934 ปีที่แล้ว

    Bleach cream use krpu ayata meka hodaida akke

  • @sumudusumudu84
    @sumudusumudu84 10 หลายเดือนก่อน

    තෑන්ක්ස් ❤❤❤❤❤❤

  • @dilaniudeshika6689
    @dilaniudeshika6689 2 หลายเดือนก่อน

    Ane akke clenser ek kiynnko

  • @IshaniDilhara-y7w
    @IshaniDilhara-y7w 3 หลายเดือนก่อน

    ටෝන එක හදන විදිහ කියලා දෙන වීඩීයෝ එකෙ link එක දාන්නකො

  • @KaveeshaPremarathna-qi4yh
    @KaveeshaPremarathna-qi4yh ปีที่แล้ว

    Good results ❤️❤️❤️

  • @samanthiperera
    @samanthiperera ปีที่แล้ว

    Apita mekatama sudu hadun us krnna barida??

  • @bithumadeesha7182
    @bithumadeesha7182 ปีที่แล้ว +5

    ඇස්යට කළු නැති කරගන්න පුළුවන් විදිහක් කියන්න

  • @SanuMinu-xe7fo
    @SanuMinu-xe7fo ปีที่แล้ว

    Man lankawe newei inne, me dekama onida eka wargayak licorice vitharak madida

  • @oshadioshadi1654
    @oshadioshadi1654 ปีที่แล้ว +2

    Akki oya harima lassani ❤️

  • @ganeshamadumali7465
    @ganeshamadumali7465 ปีที่แล้ว +3

    Athtath cream walin Gan beri loku Wensak enawa, mea dewal Hariyatm kiynwt godak isthuthi akkat❤️❤️🥰. As yat kaluwenawt hoda pack ekak kiynna Akka.

  • @WasanaSadamali-r2f
    @WasanaSadamali-r2f 5 หลายเดือนก่อน

    Gewama devilla gathiyak enawa ne akke

  • @mEsH_BoY
    @mEsH_BoY ปีที่แล้ว

    Akki dawas kiyakin wgeda results labenne

  • @NisansalaMadushani-w4q
    @NisansalaMadushani-w4q 5 หลายเดือนก่อน

    Akke meke kurula samata hodaida

  • @gayathrikaushlya9577
    @gayathrikaushlya9577 10 หลายเดือนก่อน +2

    Mahaduru kudu hadagann vidiya kiyanko akki .hodala awwe welen tiyala grind karand

  • @sithuminihansani1359
    @sithuminihansani1359 ปีที่แล้ว

    Lips awapehe genvila thiyana eka nethi karaganna vidiyak kiyanna ko

  • @ameeshahansamali1953
    @ameeshahansamali1953 ปีที่แล้ว +8

    අක්කෙ මූනෙ oily ගතිය අඩු කරගන්න විදියක් කියන්නකො

  • @wijesundarawkramashinha1194
    @wijesundarawkramashinha1194 ปีที่แล้ว +2

    අක්කියො මෙකට කුරැලැ පැල්ලම් මැකෙනවා නේද

  • @lakmalipatikirikorala566
    @lakmalipatikirikorala566 ปีที่แล้ว

    Whiiteing cream pawichi karna kenek ta eka hodai da

  • @ChandanaSithmal
    @ChandanaSithmal 5 หลายเดือนก่อน

    Koi welawatada pak eka danna oni

  • @SadamaliRanasingha-vy8oe
    @SadamaliRanasingha-vy8oe ปีที่แล้ว

    Meka mn dws 3 witra kra..mek athtama hodai❤

  • @inokanoka1638
    @inokanoka1638 ปีที่แล้ว

    Thanks doni

  • @sriyanisehanya7563
    @sriyanisehanya7563 8 หลายเดือนก่อน

    Mona welawatada ganna one

  • @renukapiyadarshani5343
    @renukapiyadarshani5343 ปีที่แล้ว +2

    ස්තුති දෝණි ඔයාට.මදටිය පැක්එක මම use කලා.දැවිල්ලක් ආව.ඊට පසු use කරන්න බැරි උනා.අද එක ගාන්න ඕන.බුදුසරණයි දෙවිපිහිටයි

    • @glamourth6589
      @glamourth6589  ปีที่แล้ว

      Kasthuri kaha aduwen danna ekata dewilla ganna aththe.🤗

  • @nehanuraagi4334
    @nehanuraagi4334 ปีที่แล้ว

    Man rata inne akke...ane mage muuneth oyage wage....wena deyak nadda karanna puluwan???

  • @nadinimanisha7309
    @nadinimanisha7309 ปีที่แล้ว

    Thenak u akki

  • @Waruninayanamini2007
    @Waruninayanamini2007 7 หลายเดือนก่อน

    Akke kochchara kalyk pavichchi krnn onid

  • @isharamadumali4585
    @isharamadumali4585 9 หลายเดือนก่อน

    Akki oil skin ekkta meka sudusui neda

  • @sandamaduwithlife7558
    @sandamaduwithlife7558 ปีที่แล้ว +1

    Nangi godak thanks

  • @apsarajayakody6946
    @apsarajayakody6946 ปีที่แล้ว

    ලේසි wax ක්‍රමයක් කියන්නකො අනවශ්‍ය රෝම ඉවත් කරන්න

  • @thakshiladilrukshi6667
    @thakshiladilrukshi6667 ปีที่แล้ว

    Thanks 🙏 ❤ 😊

  • @rpdahanayaka7490
    @rpdahanayaka7490 ปีที่แล้ว

    Eththatama meka godak hodai. Mama me pack eka us karala den masayak vithara wenawa. eththatama rishat thiyenawa

    • @glamourth6589
      @glamourth6589  ปีที่แล้ว

      Thank you🤗

    • @SamanthiViviyan
      @SamanthiViviyan ปีที่แล้ว

      Mage mune godak pimples thiya nawa monawa karath adu naha nangi

    • @glamourth6589
      @glamourth6589  ปีที่แล้ว

      @@SamanthiViviyan pimple pack ekak aluth video eke kala eka use karanna akki

  • @lahirunisandipani
    @lahirunisandipani 6 หลายเดือนก่อน

    mhduru wenuwt kdl piti gnn puluwnd miss? please answer me

  • @thanujaekanayake3378
    @thanujaekanayake3378 ปีที่แล้ว

    Akki meka sathiyata ki parak use krnna puluwanda.

  • @bhagyanuwan
    @bhagyanuwan ปีที่แล้ว

    Akke bb cream wala bleaching thiyeda

  • @tharushikavindi5890
    @tharushikavindi5890 ปีที่แล้ว

    Akki වෙළුණු mahaduru gauwta kmk ndda

  • @kavishaherath887
    @kavishaherath887 ปีที่แล้ว

    Akkiyo meka sathiyata dawas keeyak apply karanna oneda

  • @sadinikawya9964
    @sadinikawya9964 ปีที่แล้ว

    Thnks akkiyo❤️

  • @nadeeshasiwrathna5988
    @nadeeshasiwrathna5988 ปีที่แล้ว +3

    Akke walmadata ,walmi,kasthuri kaha , walmi ,Maha Duru me okkoma ekat fack ekk widiht use karann barid.

  • @darkeagales6963
    @darkeagales6963 9 หลายเดือนก่อน

    Dawas keeyakata sarayakda karanna oane

  • @rusiruchamooo6861
    @rusiruchamooo6861 ปีที่แล้ว +1

    Ethakota akke oyage kurula adu kara gaththe mona pak eka karalada, oyge kurula thibba muna pennala oya mune ganna pak kiyak youtiub eke dala thiyenawada, oy adu kara gaththe mokak galada akke, api oya okkoma karanna giyoth thiyena munath nathi wei,

  • @hashinimayadunna4616
    @hashinimayadunna4616 ปีที่แล้ว

    pahadili wenasak.❤

  • @ThanujaNishadi
    @ThanujaNishadi 7 หลายเดือนก่อน

    Cuti cuti bibili tiyena kota yogat walin mis karata kamak nadda nangi

    • @ThanujaNishadi
      @ThanujaNishadi 7 หลายเดือนก่อน

      Mage mune cuti cuti bibli godak tinawa sudu pata sarawa wage Tina yogat mis Kalat Kamal nadda ane pls kiyanawada kohomada aplai karanne kiyala

  • @dinovlogssl2317
    @dinovlogssl2317 ปีที่แล้ว

    Thank you for sharing this❤❤iam also your new friend

  • @amandaprabodhini7811
    @amandaprabodhini7811 ปีที่แล้ว

    Pimples tiyana ayata use karanna puluwnda akke 🥺 reply please 🙏

  • @harshaniaththanayake9899
    @harshaniaththanayake9899 ปีที่แล้ว +4

    Thank you akki ♥️

  • @NirashaMadushani-k1v
    @NirashaMadushani-k1v ปีที่แล้ว +2

    Meka sathiye dawasa 7ma ganna පුළුවන් ද ලබන මාසේ මගේ wedding eka.. Coffee pack eka danata ganawa

  • @tharushifernando5844
    @tharushifernando5844 ปีที่แล้ว +1

    Tnx akke❤️

  • @PrebodhaMadushani
    @PrebodhaMadushani 7 หลายเดือนก่อน

    අනෙ අක්කි මගෙ මුණ දැන් දවස් දෙකක වගෙ ඉදම් වේලිලා වගෙ හම යනවා පිලිස් උදව් කරන්නකො😔🥺