ขนาดวิดีโอ: 1280 X 720853 X 480640 X 360
แสดงแผงควบคุมโปรแกรมเล่น
เล่นอัตโนมัติ
เล่นใหม่
මමත් use කළා ලොකු වෙනසක් වු ණා .හැමෝම කියනව ලස්සන වෙලා කියලා. 20 daysගෑවෙ මට හරිම සතුටුයි. ඔයාට ගොඩාක් පින්.
@@user-st3rl6ep4r thank you
මේකෙන් මූණ කෙට්ටු වෙන ගතියක් එන්නෙ නැ නේද ❤️
As yata kalu wenawata monawada use karanna puluwan dr
Supiri manika.. Godak watinawa.. 🥰🥰🥰thankyou... 👍🙏
Akke oya use karana skin care products monawada kiyannako
ඇත්තටම ගොඩාක් හොඳයි .
ඔයාගෙ video එකක් හොයාගෙනමයි ආවෙ ❤️ thank you akkiyooo
@@BinariPahasarani-qc8kk ❤️
@@glamourth6589 akke honda hair oil ekak hari hair cream ekak hari hadaganna vidiha kiyannako... konde hondatama ynaawa
Thank you nangi. Karala balannam 💜
Dry skin akata hodada
Oyata ගොඩක් ස්තුති ❤
Thank you ❤️
Thank you
මං මේක සතියක් use කරා. දැනටත් use කරනව. ඔයාගෙ video එකෙන් පස්සෙ තමයි මං පාවිච්චි කරන්න පටන් ගත්තෙ. ඇත්තටම ගොඩක් හොඳයි. මගේ මූනෙ open pores පවා අඩු වුනා. ගොඩක් ලොකු glow එකක් ආවා. මං තව මේකට white coconut oil ටිකක් දැම්ම හදනකොට. ඒකත් එක්ක ලොකු hydration එකක් ආව මූණට. ගොඩක් ස්තූතියි
@@JanishaSenali thank you❤️
Ane nangi mata වයස 34 mage muna thel sahithai....mata..use කරන්න day kirim ekak saha නයිට් krim ekak kiyannako...muna awapeha wela thiyenawa...denata use karanne ...senoda..day නයිට් kirim එක ...eka hari ne....
Dawas keeyak withara use karanna puluwanda ? Dinapatha use karanna onida?
Nangi,Do we need to apply toner or something after this treatment? THANK YOU
@@eagletechbywethum it’s must to apply a toner after any treatment akka
Oya nisa ada man sathutin oya kiyala dipu deyak man kara ara thakkali dala kurule walata kare anna aeka thank u❤❤❤
@@nadeerachandramali5410 thank you❤️
Oya kiyala dena dewal waradinne nene nangi❤ karala balala result eka kiyannam ❤
@@rasikarasika5930 thank you ❤️
Thanks
පරිප්පුත් පැය 3ක් පොගවන්න ඕනද ? 🤔 please reply
atwalata ganna berida
Thank you akke mekata aloe vera onemada mehe hoya ganna amarui naturel aloe vera
උළුහාල් වල වතුර අයින් කරලද බ්ලෙන්ඩ් කරන්න ගන්නේ
Thank you akki❤
Thank u ❤
Ice cube nethuwa pack ekk wage use krnna puluwan da ❤
@@hasiniaravinda4434 puluwan kamak ne
Akke .. sema thiyana kenek me sathkare sathiya dawas dekak wage use karata kamak nedda hemadama nethuwa .. aethkota prithipala lebenawada plz reply akki
Sathiyata deparak wage ude 12ta kalin use karanna sema thiyenawanam nangi🤗 prathipala lebenawa
@glamourth6589 Thankq akki .. reply karata 🤗🤗😍
Kasthuri Kaha Hoya ganna kohomada
Math use kala darling lassna wela kiynwa kattya godak pin suddiyoooo 🥰🥰🥰
@@Janinim97 thank you🤗
Akke meka teenager kenekta use karanda puluvandha
@@ramzanmuhammad879 puluwan nangi
අර්තාපල් අල එකතු කරාට කමක් නැද්ද
Thank you my dear ❤️
Meken open porces adu wenawada
Gedara api kamata ganna kaha gaththata kamak nadda
Picmatation walata hodada
කොමාරික වෙනුවෙන් ඇලොවෙරා ජෙල් එක ගත්තාට කමක් නැද්ද
Akki meka ice cube nathuwa karanna berida pack eka wage hadan
Komarika danne nethuwa wathura witharak dammot hoda nedda mn komarika ganna bee muna kasanawa
Pimple thiynwanm meka gawata kmk nadda
Uluhal blender karanna danne water nathuwa neda?
Age eka kohomada 13 years use karanava puluvanda
Dear මේක බ්ලෙන්ඩර් කරනකොට උලුහාල් පරිප්පු පොගවපු වතුරත් එකතු කරනවද ..ඒටික පෙරනවද
Night cream ekak use krn gaman me ice cube ek use kroth prashna yk ndd
Komarika naththuwa hadana barida
කෝමාරිකා ජෙල් හොද nadda
Mage putha awuwata pichchila hondatama dark wela, meka use karaata kamak nadda back to normal wenna
Ane akke man hduwa mata komarika mdi una mekata komarika gel eka danna puluwand kiynnkoo anee plzzz reply krnna 🥺
Pigmentation walata monaa hari kiyanna
මුණ kettu wenne nedda
හදලා කල් තියන්න පුලුවන්ද
Pigmentation walata deyak kiyannako.. please
මගෙත් කම්මුල් දෙකෙ තිබුනා අවුරුද්දක් විතර බෙහෙතක් හොයා ගන්න බැරුව හිටියේ .අහම්බෙන් දැක්ක video එකකින් ලැබුනා හොද බෙහෙතක්. අර්තාපල් අල බෙලෙන්ඩර් කරන්න වතුර නොදා යුෂ ටිකක් අරන් පුලුන් කැල්ලකින් තදට නැතුව කවාකාර විදියට මුහුණේ ගාන්න . පැයක් දෙකක් ගියාට පස්සෙ වතුරෙන් හෝදන්න .2 . අර්තාපල් අල තම්බලා බෙලෙන්ඩර් කරන්න තලපයක් වගේ හදා ගන්න පසුව එයට කස්තුරි කහා ටිකක් දාලා හොඳින් කලවම් කරලා කප් එකකට දාලා (පියන තියෙන ) පිජ් එකේ තියා ගන්න ( දවසක් 5 ) ඔයාට අවශ්‍ය ප්‍රමාණයක් අරන් එයට දෙහි හෝ ලෙමන් යුස ටිකක් දාලා හොඳින් කලවම් කරලා මූනේ ගාන්න . විනාඩි 20.25 ගියාම අයිස් වතුරෙන් හෝදන්න .
කලු ලප කැලල් වලට හොදයිද මේක
පරිප්පු පැය කීයක් පෙගෙන්න ඕනද
අක්කි මේකෙන් pigmentezen අඩු වේවිද
Kurule walin athi una kalu lapa nethi wenna monawada ganna oni akke
Alo jel pawichchi klta kmk nedd.komarika ne hoy gnna
Man kara. Komarika dana nisa lissanawa munata redenne nene.
Thankyou dearKettu face ekak tiyena ayage tavath kettu venne nadda meken man ahala tiyenava ehema
@@namalimalkanthiabeysinghag3355 ehema deyak wenne ne dear eka a welawata wena deyak witharai seethala hama akilena nisa
Akki mekah godak hodai da munata monwath wana neh neda
අක්කෙ පරිප්පු ගෑවට කමක් නැද්ද?? ඒවා මූනට විස නෑ නේද
Mama monavahari munata gevama Muna kahanava mekatath ehama veyitha mata Muna kahanavata prathikarmayak kiyanna
Thank you.අතේ අව්වට පිළිස්සුන එකට පාවිච්චි කරන්න පුළුවන් ද
Mama godak kuli agti muntipulwanda
ක්ලෙන්සර් කරන්නම onada
Meka ganakot eya Karim fash wish ganna epada
ක්ලේන්සර් කරන්නම ඕනද
Ane akke oya mishrane ithuru tika nikan ganna barida
@@rashmikumari3398 puluwan nangi.
මිස් මගේ ඇස් යට ගොඩක් අළු වෙලා තියෙන පින්බන්ටේෂන් දින මොනවාද ඒකට කරන්නේ
aniwarenma komarika danna oneda ?
@@IshuIshu-t2e komarika walin thamai blend karanna one
Valvataram nathuva kiyanna
❤❤❤❤❤❤
පරිප්පු වෙනුවට මුං ඇට ගන්න බැරිද?
😂
පරිප්පු පෙගෙන්න යන පැය ගණන කියද
👍
❤️
අක්කා කෝමාරිකා නැතුව use කරන්නේ බැරිද මොකද අප ගෙදර කෝමාරිකා නැ 😢
Mama palayk dennam😊koheda oya
කඩේකින් ගනිංකෝ යකෝ උඹ කොයි ලෝකෙද ඉන්නෙ
කොමාරිකා.ජෙල්.එක.දාන්න.බැහැද..අපි.ඉන්නේ.රට.නේ...👌👌💞
පරිප්පු පෙගෙන්න තියනවද ඇස් උඩ යට ගෑවට කමක් නැදද නිදා ගන්න යනකොට කමක් නැද්ද
වීඩියෝ එකේ ඔක්කොම විස්තර තියෙනව dear
මේකට උලුහාල් කුඩු හොද නැද්ද
Ganna epa kauruth meka snayu walata adare namViswasa nathnam dr kenekugen ahanna
Ithin eta wada chemical use karana aya inne. Ewa hodaida. Mewanm haaniyak ne kyala dannawa.
මුනේ තෙල් සමටත් හොදයි නේද
අනේ අක්කි මේවා ඇත්තටම හරිද
අක්කෙ කෝමාරිකා වලට මගෙ කුරුලෑ එනවා.ඒවා නැතුව කමක් නැද්ද
😂😂😂උපතින් කලුම කලු එක්කෙනෙක් මේක ගෑවොත් මූණ විතරක් සුදුවට පෙනෙයි නේ.
අනේ මම මේක කරා.ඇත්තටම ගොඩක් හොදයි. මකා ගන්න බැරුව තිබුන ලප කැළැල් මගේ නම් මැකුනා. තැනක් යූ පැටියො
@@rpdahanayaka7490 thank you❤️
oya aeka digatama da use kre
Ow mama hamadama reta use karanawa.aththatama hodai
Uluhal rayak pegenna oneda
❤
❤❤❤❤❤👍
❤❤❤
මමත් use කළා ලොකු වෙනසක් වු ණා .හැමෝම කියනව ලස්සන වෙලා කියලා. 20 daysගෑවෙ මට හරිම සතුටුයි. ඔයාට ගොඩාක් පින්.
@@user-st3rl6ep4r thank you
මේකෙන් මූණ කෙට්ටු වෙන ගතියක් එන්නෙ නැ නේද ❤️
As yata kalu wenawata monawada use karanna puluwan dr
Supiri manika.. Godak watinawa.. 🥰🥰🥰thankyou... 👍🙏
Akke oya use karana skin care products monawada kiyannako
ඇත්තටම ගොඩාක් හොඳයි .
ඔයාගෙ video එකක් හොයාගෙනමයි ආවෙ ❤️ thank you akkiyooo
@@BinariPahasarani-qc8kk ❤️
@@glamourth6589 akke honda hair oil ekak hari hair cream ekak hari hadaganna vidiha kiyannako... konde hondatama ynaawa
Thank you nangi. Karala balannam 💜
Dry skin akata hodada
Oyata ගොඩක් ස්තුති ❤
Thank you ❤️
Thank you
මං මේක සතියක් use කරා. දැනටත් use කරනව. ඔයාගෙ video එකෙන් පස්සෙ තමයි මං පාවිච්චි කරන්න පටන් ගත්තෙ. ඇත්තටම ගොඩක් හොඳයි. මගේ මූනෙ open pores පවා අඩු වුනා. ගොඩක් ලොකු glow එකක් ආවා. මං තව මේකට white coconut oil ටිකක් දැම්ම හදනකොට. ඒකත් එක්ක ලොකු hydration එකක් ආව මූණට. ගොඩක් ස්තූතියි
@@JanishaSenali thank you❤️
Ane nangi mata වයස 34 mage muna thel sahithai....mata..use කරන්න day kirim ekak saha නයිට් krim ekak kiyannako...muna awapeha wela thiyenawa...denata use karanne ...senoda..day නයිට් kirim එක ...eka hari ne....
Dawas keeyak withara use karanna puluwanda ? Dinapatha use karanna onida?
Nangi,Do we need to apply toner or something after this treatment? THANK YOU
@@eagletechbywethum it’s must to apply a toner after any treatment akka
Oya nisa ada man sathutin oya kiyala dipu deyak man kara ara thakkali dala kurule walata kare anna aeka thank u❤❤❤
@@nadeerachandramali5410 thank you❤️
Oya kiyala dena dewal waradinne nene nangi❤ karala balala result eka kiyannam ❤
@@rasikarasika5930 thank you ❤️
Thanks
පරිප්පුත් පැය 3ක් පොගවන්න ඕනද ? 🤔 please reply
atwalata ganna berida
Thank you akke mekata aloe vera onemada mehe hoya ganna amarui naturel aloe vera
උළුහාල් වල වතුර අයින් කරලද බ්ලෙන්ඩ් කරන්න ගන්නේ
Thank you akki❤
Thank u ❤
Ice cube nethuwa pack ekk wage use krnna puluwan da ❤
@@hasiniaravinda4434 puluwan kamak ne
Akke .. sema thiyana kenek me sathkare sathiya dawas dekak wage use karata kamak nedda hemadama nethuwa .. aethkota prithipala lebenawada plz reply akki
Sathiyata deparak wage ude 12ta kalin use karanna sema thiyenawanam nangi🤗 prathipala lebenawa
@glamourth6589 Thankq akki .. reply karata 🤗🤗😍
Kasthuri Kaha Hoya ganna kohomada
Math use kala darling lassna wela kiynwa kattya godak pin suddiyoooo 🥰🥰🥰
@@Janinim97 thank you🤗
Akke meka teenager kenekta use karanda puluvandha
@@ramzanmuhammad879 puluwan nangi
අර්තාපල් අල එකතු කරාට කමක් නැද්ද
Thank you my dear ❤️
Meken open porces adu wenawada
Gedara api kamata ganna kaha gaththata kamak nadda
Picmatation walata hodada
කොමාරික වෙනුවෙන් ඇලොවෙරා ජෙල් එක ගත්තාට කමක් නැද්ද
Akki meka ice cube nathuwa karanna berida pack eka wage hadan
Komarika danne nethuwa wathura witharak dammot hoda nedda mn komarika ganna bee muna kasanawa
Pimple thiynwanm meka gawata kmk nadda
Uluhal blender karanna danne water nathuwa neda?
Age eka kohomada 13 years use karanava puluvanda
Dear මේක බ්ලෙන්ඩර් කරනකොට උලුහාල් පරිප්පු පොගවපු වතුරත් එකතු කරනවද ..ඒටික පෙරනවද
Night cream ekak use krn gaman me ice cube ek use kroth prashna yk ndd
Komarika naththuwa hadana barida
කෝමාරිකා ජෙල් හොද nadda
Mage putha awuwata pichchila hondatama dark wela, meka use karaata kamak nadda back to normal wenna
Ane akke man hduwa mata komarika mdi una mekata komarika gel eka danna puluwand kiynnkoo anee plzzz reply krnna 🥺
Pigmentation walata monaa hari kiyanna
මුණ kettu wenne nedda
හදලා කල් තියන්න පුලුවන්ද
Pigmentation walata deyak kiyannako.. please
මගෙත් කම්මුල් දෙකෙ තිබුනා අවුරුද්දක් විතර බෙහෙතක් හොයා ගන්න බැරුව හිටියේ .අහම්බෙන් දැක්ක video එකකින් ලැබුනා හොද බෙහෙතක්. අර්තාපල් අල බෙලෙන්ඩර් කරන්න වතුර නොදා යුෂ ටිකක් අරන් පුලුන් කැල්ලකින් තදට නැතුව කවාකාර විදියට මුහුණේ ගාන්න . පැයක් දෙකක් ගියාට පස්සෙ වතුරෙන් හෝදන්න .
2 . අර්තාපල් අල තම්බලා බෙලෙන්ඩර් කරන්න තලපයක් වගේ හදා ගන්න පසුව එයට කස්තුරි කහා ටිකක් දාලා හොඳින් කලවම් කරලා කප් එකකට දාලා (පියන තියෙන ) පිජ් එකේ තියා ගන්න ( දවසක් 5 ) ඔයාට අවශ්‍ය ප්‍රමාණයක් අරන් එයට දෙහි හෝ ලෙමන් යුස ටිකක් දාලා හොඳින් කලවම් කරලා මූනේ ගාන්න . විනාඩි 20.25 ගියාම අයිස් වතුරෙන් හෝදන්න .
කලු ලප කැලල් වලට හොදයිද මේක
පරිප්පු පැය කීයක් පෙගෙන්න ඕනද
අක්කි මේකෙන් pigmentezen අඩු වේවිද
Kurule walin athi una kalu lapa nethi wenna monawada ganna oni akke
Alo jel pawichchi klta kmk nedd.komarika ne hoy gnna
Man kara. Komarika dana nisa lissanawa munata redenne nene.
Thankyou dear
Kettu face ekak tiyena ayage tavath kettu venne nadda meken man ahala tiyenava ehema
@@namalimalkanthiabeysinghag3355 ehema deyak wenne ne dear eka a welawata wena deyak witharai seethala hama akilena nisa
Akki mekah godak hodai da munata monwath wana neh neda
අක්කෙ පරිප්පු ගෑවට කමක් නැද්ද?? ඒවා මූනට විස නෑ නේද
Mama monavahari munata gevama Muna kahanava mekatath ehama veyitha mata Muna kahanavata prathikarmayak kiyanna
Thank you.අතේ අව්වට පිළිස්සුන එකට පාවිච්චි කරන්න පුළුවන් ද
Mama godak kuli agti muntipulwanda
ක්ලෙන්සර් කරන්නම onada
Meka ganakot eya Karim fash wish ganna epada
ක්ලේන්සර් කරන්නම ඕනද
Ane akke oya mishrane ithuru tika nikan ganna barida
@@rashmikumari3398 puluwan nangi.
මිස් මගේ ඇස් යට ගොඩක් අළු වෙලා තියෙන පින්බන්ටේෂන් දින මොනවාද ඒකට කරන්නේ
aniwarenma komarika danna oneda ?
@@IshuIshu-t2e komarika walin thamai blend karanna one
Valvataram nathuva kiyanna
❤❤❤❤❤❤
පරිප්පු වෙනුවට මුං ඇට ගන්න බැරිද?
😂
😂
😂
පරිප්පු පෙගෙන්න යන පැය ගණන කියද
👍
❤️
අක්කා කෝමාරිකා නැතුව use කරන්නේ බැරිද මොකද අප ගෙදර කෝමාරිකා නැ 😢
Mama palayk dennam😊koheda oya
කඩේකින් ගනිංකෝ යකෝ උඹ කොයි ලෝකෙද ඉන්නෙ
කොමාරිකා.ජෙල්.එක.දාන්න.බැහැද..අපි.ඉන්නේ.රට.නේ...👌👌💞
පරිප්පු පෙගෙන්න තියනවද ඇස් උඩ යට ගෑවට කමක් නැදද නිදා ගන්න යනකොට කමක් නැද්ද
වීඩියෝ එකේ ඔක්කොම විස්තර තියෙනව dear
මේකට උලුහාල් කුඩු හොද නැද්ද
Ganna epa kauruth meka snayu walata adare nam
Viswasa nathnam dr kenekugen ahanna