ขนาดวิดีโอ: 1280 X 720853 X 480640 X 360
แสดงแผงควบคุมโปรแกรมเล่น
เล่นอัตโนมัติ
เล่นใหม่
ඔයා ගොඩක් හොද කෙනෙක් දුව,මම ඔයාගේ වැඩ සටහන් බලනවා.තෙරුවන් සරණයි!
අඩුම වියදමකින් ...වීඩියෝවත් කෙටියෙන් ... හොඳට පැහැදිලිව ඔයා කියලා දෙනවා..බොහොම ස්තුතිවන්ත වෙනවා...❤😊තව තවත් ලස්සන වේවා!
@@purnimadayarathne9800 thank you ❤️
ඇත්තටම හොද face pack එකක්.මගේ අස් දෙක ලග කලු ලොකු පැල්ලම් තිබ්බා ගොඩක් අඩු උනා මන් කොමාරිකා එක්කත් මේ pack එක ගෑවා.දැන්නම් ගොඩක් අඩුයි.Thank you akke❤
මගෙත් මූන දෙපැත්තේ කලු ලප තියෙනවා (pigmentation ) මම බෙහෙත් ගත්තේ නම් නැහැ මම කැමති නැහැ ඔය පෙති වර්ග ගන්න අද මම දුවගේ දෙය කරා මම හිතනවා මගේ ලප ටිකත් මැකිලා යාවි කියලා .thank you for shairing
Dear .මේ පැක් එක හරි ගියාද...පිග්මන්ටේශන් එකට .ප්ලීස් උත්තරයක් දෙන්න
ඔව් ගොඩ්ක් දුරට අඩු වුනා.thank you
මම සවුදි ඉන්නේ හැමදේම නෑවෙන මොකුත් නැද්ද ඉන්ගීඩියන්ස්
Thanks
දුව ඔයාට බොහොම ස්තුතියි🙏 මෙවැනි දෙයක් share කරපු එක ගැන .👍🌺🌹🌺
Ane oya harima pahadiliwa kiya denawa. A voice eka ahanna asai.Harima niwena hadak.Samahara kanthawo innawa video karaddi haiiyen kiyonaas. Harima apprasannai ahanna.Oya lassanata katha karanawa.Math me pac hdala ganna oni.Oyata bohoma sthuthi ❤
Thank you 🤗
මගෙත් පිග්මන්ටේෂන් එකක් තියෙනවා මේ පැක් එක ගාල බලන්න ඕනේ❤
Balamu. Ath karanawa oka.. Tks. Dear frd.
ඔයාගෙ videos මම ආසාවෙන් බලන්නේ නංගී . ඔයාගෙ subscriber කෙනෙක් 😊...ගොඩාක් හොඳයි ❤මගේ මූණට හරියට දහදිය දානවා...makeup එකක් දැම්මාම හරිම දහදියයි...මම ඉන්නේ france වල...summer එකට ගොඩාක් දහදිය දානවා ...ඒ වගේම හරිම dry මුහුනේ skin එක
Thank you akki.
අහල ewala තියෙන එකට උත්තරයක් එවන්න please
@@devikagamage9316 hi akki.මට ඒකටනම් හරියටම උත්තරයක් දෙන්න අමාරුයි.මට හිතෙන විදිහට ඔයා ඩොක්ටර් කෙනෙක් හම්බේන එක තමයි හොදම.ගොඩක් වෙලාවට මගේ දැනීමේ හැටියට vitamin D අඩු උනාමත් අසාමාන්‍ය විදිහට දහඩිය දානව.පොඩ්ඩක් චෙක් කරගන්න.
@@glamourth6589 thanks nangi for your reply 🙂
Mata thiyanne samanya oily skin ekak..danata mama ganne herble cream(sanoda, ubtan eke seven herble cream ekaa) mata hariyana moistureriser crem ekak kiyannako pls..💐💐💐
Thank you so mch ledi good lak gad si you ❤❤🌹🌹❤♥️🌹🌹
Thank you nangi..mamath පාවිච්චි karanna gaththa
Ane mage mune pigmentation yanthamata avilla. Mama hithana hitiye doctor kenek channel karanna . eth dan meka try karala balanawa. Oyata godak godak thanks . ❤❤❤❤❤❤❤
Thanku dear use karala kiyannam results ❤😊
කඩල පිටි තේ හැන්දක්වැල් මී powder තේ හැන්දෙන් තුන් කාලක්කස්තුරි කහ තේ හැදි බාගයක් යෝගට්
විනාඩි 45 ක් තබන්නසතියකට 2 වරක්
Thank you ඔයාට theruwan saranai 🎉🎉
Wal mee wenuwata pitarata hoyaganna puluwan monada?
ගොඩක් ස්තුතියි ඔයාට ❤
Kasthuri kaha kiyanne normal kaha ekatamada? Oyage video eke godak watinawa ,thanks
Than you.Ne normal kaha eka newei.beheth badu kadawala ganna thiyenawa kasthuri kaha.
Ane plz akki hoda suncream ekak kiynnko
Thank you nangiya.karala balala riisat kiyannam....
Hari akki🤗
ඔයා කස්තුරි කහයි වැල්මීයි ගන්නෙ කොහෙන්ද කියන්නකෝ
Thanks nangi ❤
Akke pack mix karanna egg white eka ganna barida?
Thank you so much bcos I spent lot of money
Thanks akkiyoooo 😘😘😘😘😘💞
ගොඩක් ස්තුතිය මාර දුකෙන් ඉන්න මාත් pigmentation nisa 😢😢😢
@@PushpakumaraPushpakumara-mc3ht කොහෙද ගන්න පුළුවන් එක
Hi ඔයාගෙ video මම බලනවා ඔයාට පුළුවන් ද කියන්න වැල් මදට, කස්තුරි කහ, ඇලෝ ජෙල් වලින් හදන face pack එකේ video එක දාන්න 🙏
Akki mn me pack eka gewa..aththatama hoda result thibuna..hoda face pack ekak
කඩල පිටි කොහෙන්ද ගත්තේ..
Yogat wenuwata දිකිරි pavichchi karanna puluwan da
Hoda toona ekak kiyanna plz
Hemadama reta pavichchi karata getaluwak nehe neda akke 💖💖💖Thank you 💖💖
Kamak ne eth hemadama scrub karala ain karanna epa nikan hodala danna skin eka dry wenna nodi moisturizer ekakuth use karanna.
This one can use every day, it's OK
අනෙ.නංගී .මම.කුවේට් .ඉන්නෙ.මගෙ.මුන.ගන්න.දෙයක්නැ.එත්.මෙ.දේවල්.ගන්න.ව්දියත්නැ❤
Thankyou ❤ darling ❤️❤️
Mata dana ganna onima deyak.thank you oyata.
ස්තුතියි ඔයාට බුදුසරණයි
Thank you.mipani th akkalata kamak nadda
Thank you so much 😊
Rahas.padasaya.atiwana.kalu.pahaya.natikirimata.yamakkiya.danna
Oily skin ekata යෝගට් dammama pimple enavane dr, vena deyak e venuvata add karanna puluwanda
Thank nangi Oyata budu Saranai ❤
❤️
ඇත්තටම ගොඩක් ස්තුතියි
Good advice
Muna alla wateemata karana pratikara kiyanna
Meka godak hodai dr thanks darling
අනේ නංගියෝ මන් නොගාපු දෙයක් නෑ මේ පැල්ලම් මකාගන්න මන් දැන් මේ ඔයාගේ විඩියෝ එක නිසා මේ පැක්එක ගාන්න ගත්තා දැන් ගොඩක් අඩුයි මන් දවස් 4ක් විතර ගානවා කමක් නැනේ හොඳ sun cream එකක් කියන්න මගේ මූහුණ් ගොඩක් වෙලුනු මුහුණක් ඔයාට බුදුසරණයි ගොඩක් ස්තුතියි ❤❤🙏
Oya mokakda gana sunscreem eka
මමත්
EDUCATION 2020 kiyana u tube eka balanna eke tiyenava harima hoda wistara
මේකත් ගලා බලන්න වතු පලු (ගහලවැල්) ලපටි දලු අරගන්න එයටම අමු කහා හරි කස්තුරි කහ කැමති එකක් අරන් මේ දෙක මිස්කර කැලලි මුහුනේ ගාගන්න
7:57
Oyata godak pin nangi..
Ane nangii.oyage video mn okkoma baluwa..ara beet root carrot juice eka bonawa.hamadama bonna nam welawak na.dawasak ara dawasak bonne.result nathi weida kiyannako.ehema biuwama kochchara kalayak bonna oneda
Thaks nangi
කඩල පිටි .valmee powder ...kasthuri powder .mix with yogurt .. ..
ස්තුතියි. දුවේ. මගේ. මූනේ. කළු. පැල්ලම්. එක. එක. දේවල්. කරා. දුකින්. ඉන්නේ. ඔයාගේ. මේකකරලා. බලන්නම්. පිං. ඔයාට. ඕමාන්. ඉන්නේ ❤️❤️❤️❤️❤️❤️
Herbal cream hodaida
Hoda night cream ekakkiyannako
👍👍👌👌💞🌹thanks
What is the name of that brown colour powder
බොහොම ස්තුතියි නංගී මම කුවෙට් වල.ඉන්නෙ වැල්මී කස්තුරි සොයන්න බැරි වෙනව ඒත් .ලංකාවට ගිහින් කරන්න බලාපොරොත්තු වෙනව
❤️❤️ licorice powder,wild turmeric online order karaganna puluwan site athi
Ranawara and weniwal thambapu wathuren mix kalata kamak nadda plz reply
Asa yata kalu wenawata monawada karanne kiyanako
Thank you very much !
perimi ayatat awlak nedda
Best face pack
Kadala piti saha kaha kudu saha yoghurt witharak ganna berida
Sweet and shortly kiyanna katath hodi
nangi in nantath kiyanne ko
Akke kadala piti ganna puluwan then kiyannako
Rata inna ayata welmi kudu ganna nane
වැල් මී powder ගන්න තියෙන්නේ කොහෙද ?
Meke hoda result ekak tiyenawa.thank you❤❤
Thank you
Ane magat anawa nango
Walmee powder kiyanne mokada plzzz dhanna aya kiyannako😢
Oya ගොඩක් lassani🎉🎉
Balamuko gala neda
මේ දේවල් ටික අපිට ගන්න හොද තැනක් කියන්න❤
වැල්මදට සහ වැල්මී දෙකම එකක්ද
Sun crem ekak kiyannako
හැමදාම ගාන්න හොද නැද්ද අක්කේ ❤
Oya koi kauru monawa kiuwath pigmantation nathi karanna pahasu na. Pigmantation ekak enne kaalayak tisse indan hemin hemin deep skin eke indan ..eka skin eka msthu pitata eddhi honda karanna bari thathweka tiyenne ..lezer lightning treatment ekakin unath itha sulu pramanayakin witharai pigmantation adu wenne ..e nisa megollo me kiyana dewal iha mudhunin pili aran thiyena lassanath nathi kara ganna epa dharuwane...hawasata muhuna hodana wathurats dehi bindhuwak daala muhuna hodala ice cube ekakin muhuna tikak thawagena hama welawema pirisidhuwata skin eka tiyaganna balanna...hormona kriya karithwayath ekka skin eka sambanda prashna athi wenawa nathi wenawa...okkoma arhtha nemei...sihi buddhiyen hithala gahanu lamai oluwa pavichchi karala wada karanna ❤
Correct
මුලු ඇගම එක colour එකකට ගත්තෙ කොහොමද අක්කා
හොද මොයිස්චරයිසින් කිුම් එකක් කියන්නකෝ
@@SepalikaUdhayanthi natural moisturizer hadana widiha thiyenawa videos balanna dear.
කස්තුරි කහ කොහෙන්ද ගන්නෙ සිංහල බෙහෙත් කඩවල් වල තියෙයිද
Mn dubai ine valmi powder mehe gana tyenwada
වැල්මී. පවුඩර්. එක. මේ. රටේ. සොයාගන්න. අමාරුයි. මිස්. ඒවා. නැතිව. හදාගන්න. පුලුවන්ද. ❤️❤️❤️👍
වැල්මී එක දාන්න ඕනෙ
Sinhala beheth badu kadekin ganna puluwan
හැමදාම use krnn hoda nedd
Mama oka hadala gewa.sati 2k eath aduwak na.
Ape ammata wayasa 56i,dan dawas 3k withara indan pavichchi karanawa...akke mokkhari night cream ekk pawichchi karanna oneda mekata...
Akki monawada gana crem
අනෙ මම ඉන්නෙ සවුදිවල මගෙ මුනේ කලුලප තියෙනවා .මට කියන්න පුළුවන්ද .වේන විදිහක් කියලා දෙන්න. මට ඒ ටික හොයා ගන්න බැහැ මේහෙ Plz
කස්තුරි කහ වෙනුවට ගෙදර කහ හොඳ නැද්ද !
Grey hair cover karaganna natural deyak kiyannako dear
Me amu drawya ganna thenak kiyanna🙏🙏
Nangi mage muhunath oyage kalin thibuna muhuna wage.mata kiyanna puluwanda me pack gana vidiya.a kiyanne Maru Kara Kara gannawada natnm eka pack ekak result ekak enkam eka digatama gannawada kiyala
Kalu pallam walt beheth ndd mge age e wage pallam thiynw thiynw nm kiynna puluwn d behethak 😔
Original beheth thma ganna naththe
,වැල් මි කුඩුද, වෙනිවැල් කුඩුද පාවිච්චි කරන්නෙ
Mona gon prasna da ahanne.? WALMI danna kiyaddi ahanawa weniwal da kiyala😅
Mageth pigmentation hadila .4 ever cream eka gawa.dan sudu lapa dala.
Fine powder ganne kohenda?
As wate kalu wena ekata mokak hari kiyannako akke
Mgeth akka ge issrl tibba wage mai dn
Oya amudruya auwedayen gana puluwanda plz kiyana isthuthi
Oyage me prathikara karana thanak thienawada
Godalk ස්තුතිය oya ta
Ane mekd hoda arakd hoda akke godkm
ඔයා ගොඩක් හොද කෙනෙක් දුව,මම ඔයාගේ වැඩ සටහන් බලනවා.තෙරුවන් සරණයි!
අඩුම වියදමකින් ...වීඩියෝවත් කෙටියෙන් ... හොඳට පැහැදිලිව ඔයා කියලා දෙනවා..බොහොම ස්තුතිවන්ත වෙනවා...❤😊
තව තවත් ලස්සන වේවා!
@@purnimadayarathne9800 thank you ❤️
ඇත්තටම හොද face pack එකක්.මගේ අස් දෙක ලග කලු ලොකු පැල්ලම් තිබ්බා ගොඩක් අඩු උනා මන් කොමාරිකා එක්කත් මේ pack එක ගෑවා.දැන්නම් ගොඩක් අඩුයි.Thank you akke❤
මගෙත් මූන දෙපැත්තේ කලු ලප තියෙනවා (pigmentation ) මම බෙහෙත් ගත්තේ නම් නැහැ මම කැමති නැහැ ඔය පෙති වර්ග ගන්න අද මම දුවගේ දෙය කරා මම හිතනවා මගේ ලප ටිකත් මැකිලා යාවි කියලා .thank you for shairing
Dear .මේ පැක් එක හරි ගියාද...පිග්මන්ටේශන් එකට .ප්ලීස් උත්තරයක් දෙන්න
ඔව් ගොඩ්ක් දුරට අඩු වුනා.thank you
මම සවුදි ඉන්නේ හැමදේම නෑ
වෙන මොකුත් නැද්ද ඉන්ගීඩියන්ස්
Thanks
දුව ඔයාට බොහොම ස්තුතියි🙏 මෙවැනි දෙයක් share කරපු එක ගැන .👍🌺🌹🌺
Ane oya harima pahadiliwa kiya denawa. A voice eka ahanna asai.
Harima niwena hadak.
Samahara kanthawo innawa video karaddi haiiyen kiyonaas. Harima apprasannai ahanna.
Oya lassanata katha karanawa.
Math me pac hdala ganna oni.
Oyata bohoma sthuthi ❤
Thank you 🤗
මගෙත් පිග්මන්ටේෂන් එකක් තියෙනවා මේ පැක් එක ගාල බලන්න ඕනේ❤
Balamu. Ath karanawa oka.. Tks. Dear frd.
ඔයාගෙ videos මම ආසාවෙන් බලන්නේ නංගී . ඔයාගෙ subscriber කෙනෙක් 😊...ගොඩාක් හොඳයි ❤
මගේ මූණට හරියට දහදිය දානවා...makeup එකක් දැම්මාම හරිම දහදියයි...
මම ඉන්නේ france වල...summer එකට ගොඩාක් දහදිය දානවා ...
ඒ වගේම හරිම dry මුහුනේ skin එක
Thank you akki.
අහල ewala තියෙන එකට උත්තරයක් එවන්න please
@@devikagamage9316 hi akki.මට ඒකටනම් හරියටම උත්තරයක් දෙන්න අමාරුයි.මට හිතෙන විදිහට ඔයා ඩොක්ටර් කෙනෙක් හම්බේන එක තමයි හොදම.ගොඩක් වෙලාවට මගේ දැනීමේ හැටියට vitamin D අඩු උනාමත් අසාමාන්‍ය විදිහට දහඩිය දානව.පොඩ්ඩක් චෙක් කරගන්න.
@@glamourth6589 thanks nangi for your reply 🙂
Mata thiyanne samanya oily skin ekak..danata mama ganne herble cream(sanoda, ubtan eke seven herble cream ekaa) mata hariyana moistureriser crem ekak kiyannako pls..💐💐💐
Thank you so mch ledi good lak gad si you ❤❤🌹🌹❤♥️🌹🌹
Thank you nangi..mamath පාවිච්චි karanna gaththa
Ane mage mune pigmentation yanthamata avilla. Mama hithana hitiye doctor kenek channel karanna . eth dan meka try karala balanawa. Oyata godak godak thanks . ❤❤❤❤❤❤❤
Thanku dear use karala kiyannam results ❤😊
කඩල පිටි තේ හැන්දක්
වැල් මී powder තේ හැන්දෙන් තුන් කාලක්
කස්තුරි කහ තේ හැදි බාගයක්
යෝගට්
විනාඩි 45 ක් තබන්න
සතියකට 2 වරක්
Thank you ඔයාට theruwan saranai 🎉🎉
Wal mee wenuwata pitarata hoyaganna puluwan monada?
ගොඩක් ස්තුතියි ඔයාට ❤
Kasthuri kaha kiyanne normal kaha ekatamada? Oyage video eke godak watinawa ,thanks
Than you.Ne normal kaha eka newei.beheth badu kadawala ganna thiyenawa kasthuri kaha.
Ane plz akki hoda suncream ekak kiynnko
Thank you nangiya.karala balala riisat kiyannam....
Hari akki🤗
ඔයා කස්තුරි කහයි වැල්මීයි ගන්නෙ කොහෙන්ද කියන්නකෝ
Thanks nangi ❤
Akke pack mix karanna egg white eka ganna barida?
Thank you so much bcos I spent lot of money
Thanks akkiyoooo 😘😘😘😘😘💞
ගොඩක් ස්තුතිය මාර දුකෙන් ඉන්න මාත් pigmentation nisa 😢😢😢
@@PushpakumaraPushpakumara-mc3ht කොහෙද ගන්න පුළුවන් එක
Hi ඔයාගෙ video මම බලනවා ඔයාට පුළුවන් ද කියන්න වැල් මදට, කස්තුරි කහ, ඇලෝ ජෙල් වලින් හදන face pack එකේ video එක දාන්න 🙏
Akki mn me pack eka gewa..aththatama hoda result thibuna..hoda face pack ekak
කඩල පිටි කොහෙන්ද ගත්තේ..
Yogat wenuwata දිකිරි pavichchi karanna puluwan da
Hoda toona ekak kiyanna plz
Hemadama reta pavichchi karata getaluwak nehe neda akke 💖💖💖
Thank you 💖💖
Kamak ne eth hemadama scrub karala ain karanna epa nikan hodala danna skin eka dry wenna nodi moisturizer ekakuth use karanna.
This one can use every day, it's OK
අනෙ.නංගී .මම.කුවේට් .ඉන්නෙ.මගෙ.මුන.ගන්න.දෙයක්නැ.එත්.මෙ.දේවල්.ගන්න.ව්දියත්නැ❤
Thankyou ❤ darling ❤️❤️
Mata dana ganna onima deyak.thank you oyata.
ස්තුතියි ඔයාට බුදුසරණයි
Thank you.mipani th akkalata kamak nadda
Thank you so much 😊
Rahas.padasaya.atiwana.kalu.pahaya.natikirimata.yamakkiya.danna
Oily skin ekata යෝගට් dammama pimple enavane dr, vena deyak e venuvata add karanna puluwanda
Thank nangi Oyata budu Saranai ❤
❤️
ඇත්තටම ගොඩක් ස්තුතියි
Good advice
Muna alla wateemata karana pratikara kiyanna
Meka godak hodai dr thanks darling
අනේ නංගියෝ මන් නොගාපු දෙයක් නෑ මේ පැල්ලම් මකාගන්න මන් දැන් මේ ඔයාගේ විඩියෝ එක නිසා මේ පැක්එක ගාන්න ගත්තා දැන් ගොඩක් අඩුයි මන් දවස් 4ක් විතර ගානවා කමක් නැනේ හොඳ sun cream එකක් කියන්න මගේ මූහුණ් ගොඩක් වෙලුනු මුහුණක් ඔයාට බුදුසරණයි ගොඩක් ස්තුතියි ❤❤🙏
Oya mokakda gana sunscreem eka
මමත්
EDUCATION 2020 kiyana u tube eka balanna eke tiyenava harima hoda wistara
මේකත් ගලා බලන්න වතු පලු (ගහලවැල්) ලපටි දලු අරගන්න එයටම අමු කහා හරි කස්තුරි කහ කැමති එකක් අරන් මේ දෙක මිස්කර කැලලි මුහුනේ ගාගන්න
7:57
Oyata godak pin nangi..
Ane nangii.oyage video mn okkoma baluwa..ara beet root carrot juice eka bonawa.hamadama bonna nam welawak na.dawasak ara dawasak bonne.result nathi weida kiyannako.ehema biuwama kochchara kalayak bonna oneda
Thaks nangi
කඩල පිටි .valmee powder ...kasthuri powder .mix with yogurt .. ..
ස්තුතියි. දුවේ. මගේ. මූනේ. කළු. පැල්ලම්. එක. එක. දේවල්. කරා. දුකින්. ඉන්නේ. ඔයාගේ. මේකකරලා. බලන්නම්. පිං. ඔයාට. ඕමාන්. ඉන්නේ ❤️❤️❤️❤️❤️❤️
❤️
Herbal cream hodaida
Hoda night cream ekakkiyannako
👍👍👌👌💞🌹thanks
What is the name of that brown colour powder
බොහොම ස්තුතියි නංගී
මම කුවෙට් වල.ඉන්නෙ වැල්මී කස්තුරි සොයන්න බැරි වෙනව
ඒත් .ලංකාවට ගිහින් කරන්න බලාපොරොත්තු වෙනව