නන්දාමාලනියගේ ඒ පවන ගැනයි මේ

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 3 ก.พ. 2019

ความคิดเห็น • 260

  • @user-pm3qq6wh4f
    @user-pm3qq6wh4f 7 ชั่วโมงที่ผ่านมา +1

    අපි මේ ගු සිස්ටම් එක 2024 වෙනස් කරමු ජාතික ජනබලය ට ජය වේවා විප්ලවය ට ජය වේවා

  • @user-xc3zh3uf2p
    @user-xc3zh3uf2p 16 วันที่ผ่านมา +2

    චන්දන මහත්තයා මමත් එම අරගලයේ වින්දිතයෙක්.මට ඇත්තටම ඔබ ගැන සතුටුයි .

  • @jamithdezoysa6304
    @jamithdezoysa6304 2 ปีที่แล้ว +109

    අසහාය පද රචක සුනිල් ආරියරත්න මහාචාර්ය තුමන්ගේත්
    අසහාය ගායිකා ආචාර්ය නන්දා මාලනියගේත් පිට කොන්දට අපි උත්තමාචාරය කරන්නෙමු!
    පවන එදාටත් වඩා අදටත් හෙටටත් අකාලික යුග අවශ්‍යතාවයකි.
    චන්දන සර්ටත්, සිරසටත් ගොඩක් ස්තූතියි !

  • @wasaladayarathne1005
    @wasaladayarathne1005 2 ปีที่แล้ว +228

    නියමයි චන්දන, කියන්න වචන නෑ. අපේ කලාකරුවො කීයෙන් කී දෙනාටද පිටකොන්දක් තිබ්බෙ.

  • @5ofamazing186
    @5ofamazing186 2 ปีที่แล้ว +115

    ආයෙත් මේ කොටස Tv එකේ දැම්මනම් අදට ගැලපෙනම කතාව ❤❤

  • @user-ee4bj4ut5v
    @user-ee4bj4ut5v 4 หลายเดือนก่อน +17

    ගීතය ලිවුව සුනිල් සර්, ගීතය ගායනා කරන නන්දා මාලනී මිස්, 87 වසරෙ මෙහෙම ගයන්න කොච්චර දැඩි ආත්ම ශක්තියක් තියෙන්න ඔනිද, ඒ වගේම චන්දන මහතාගෙ දැනුම දක්ෂතාවය මෙම පැහැදිලි කිරිමට කොච්චර හොදද. ඔබ සියලුම දෙනා රටට සම්පතක්. නැවත වරක් ⁣පුලුවනි නම් මෙම හැගිම් Tv එක හරහා ජනතාවට දෙමු.....

  • @ushanipalihawadana8015
    @ushanipalihawadana8015 26 วันที่ผ่านมา +5

    Great journalist. අපේ උපහාරය ඔබ නන්දා මාලිනිය ආචාර්ය සුනිල් ආරියරත්නයන්. දැන් අපිට වෙලාව ඇවිත් ඒ ලස්සන රට හදන්න. එකතුවෙලා සොයුරනේ

  • @thisaradissanayake2347
    @thisaradissanayake2347 2 ปีที่แล้ว +66

    //මහාචාර්ය සුනිල් ආරියරත්නට “එදා” කොන්ද තිබුනා//
    හරියටම හරි!

  • @nuwanbuddika4896
    @nuwanbuddika4896 2 ปีที่แล้ว +155

    සුනිල් ආරියරත්නයන් එදා අප අවදි කලද අද දින නිහඬ පිලිවෙතක වීම දුකට කරුනක්.අදටත් පවන,සත්‍යයේ ගීතය අපේ දුක්පීඩා අතර සදාකාලිකව අප සනසාලන ගීතයන් ලෙස දකිමු .

    • @sarathkumarabandara6013
      @sarathkumarabandara6013 2 ปีที่แล้ว +2

      yes

    • @piyushanmalaka9585
      @piyushanmalaka9585 2 ปีที่แล้ว +9

      එතුමා සමඟ නන්දා මාලිණයත් අරගලයට ශක්තියක් උනා❤️❤️

    • @dulsara_manakal.
      @dulsara_manakal. 2 ปีที่แล้ว +1

      th-cam.com/video/W7xP_dXaQcQ/w-d-xo.html meka balanna . etumage alut sinduwa pasku praharaya wenuwen .

    • @manoriperera4158
      @manoriperera4158 2 ปีที่แล้ว +5

      එදා පෙනුන අනාගතය වෙනුවෙන් තමයි එතුමා පද ගැලපුවේ. අදටත් එය හරියාකාරව ගැලපිලා තිබීම ගැන පුදුම වෙන්න කාරණාවක් නැහැ. එදා තිබුන සමාජය ඒ මිනිසුන්ගේ ඔලු ගෙඩි ටික වෙනස් උනානම් රට ගැන හරි තීරණයක් ගත්තනම් අද අපේ රටේ ඉතිහාසය වෙනස් වෙන්න තිබුනා..

    • @maxinilnethu2004
      @maxinilnethu2004 2 ปีที่แล้ว

      Viplava adahas vadipura enne taruna avadiye.etuma inna dan kalayet enava namut taruna avadiye venama kalayak

  • @user-oc2sj3yq8v
    @user-oc2sj3yq8v 2 หลายเดือนก่อน +5

    මිනිස්සු අවදිකල ගීත ඉදිරිපත් කලේ මහචාර්ය සුනිල් ආරියරත්න
    සහ ආචාර්ය නන්දා මාලනියයී

  • @siripalasooriyarathna9079
    @siripalasooriyarathna9079 ปีที่แล้ว +12

    චන්දන.සූරියබංඩාර.කොන්ද.පණ.ඇති.ඔබටත්.ඔබ.වැනි.මිනිසෙක් .මෙලොවට.බිහි.කල.දෙමව්පියන්ටත්.අපගේ.උත්තමාචාරය පුදමි දීර්ඝායුෂ ලැබේවා ජයවේවා ස්තුතියි

  • @RG007-Italy
    @RG007-Italy หลายเดือนก่อน +4

    ඔයාත් හොද කොන්ද පන තියෙන නියම පිරිමියෙක් කියලා හිතුනා ඔයා මේ කියපු දේ ඇහුනත් එක්ක❤❤❤දැනුනා ඒකන්ම් පපුවටම...බ්‍රෝරෝ respest🫡🫡🫡ඔයාටත් chandana

  • @user-rf4te9gd2q
    @user-rf4te9gd2q 6 หลายเดือนก่อน +13

    චන්දන සොයූර ❤❤❤❤❤❤ දැනූවත් කිරිම නියමයි ආදරෙයි

  • @chethanenanayakkara1550
    @chethanenanayakkara1550 3 หลายเดือนก่อน +7

    කලාකාරයෙක් ජීවත් විය යුත්තේ නිදා සිටින මිනිසුන් අවදි කිරීමටයි.සුනිල් ආරියරත්නයන් සහ නන්දා මාලිනියන් එය අපූරුවට සිදු කලා

  • @udaya6168
    @udaya6168 2 ปีที่แล้ว +62

    අද මේ ගී වලට පන ඇවිත්,,,
    අරගලයට ජය ✌

  • @calistafernando1713
    @calistafernando1713 2 ปีที่แล้ว +52

    විශාරද නන්දා මාලනීය විශාරද සුනිල් ආරිය රත්නයන්ට අපි සදා
    නය ගැතිවෙමු ඔබ සැමට නීරෝගී දීර්ග ආයූ පතමු

  • @nishisis8042
    @nishisis8042 2 ปีที่แล้ว +12

    ඒ වචන ටික හිතට වැදුනා ,, 💪👊🤜

  • @sarathkumarabandara6013
    @sarathkumarabandara6013 2 ปีที่แล้ว +27

    ඔබ එදා ඒ පවන ගැන කියූ කතාව අදත් අහන්න කැමතී චන්දන සූරියබණ්ඩාර මැතිතුමනි.
    මස්‌ නහර හම සිඳ
    ඇට සොයා ගොස්‌ ඇට තුළට වැද
    ඇටමිදුලු මත රඳා සිට දේශාභිමානය කකාරවන්නට සමත් ඔබතුමියගේ හඩතලින් මුළුමහත් මාතෘ භූමියම අවදිවේවා. නැවත පවන මරට සතර දිගන්තය පුරා හමන්නට කාලය එලඹ තිබේ

  • @jayarathneml291
    @jayarathneml291 2 ปีที่แล้ว +33

    මමත් ඔබට හරිම ආදරෙයි චන්දන නූතන පරපුරට මෙපරම ඇත්ත කියා දීමගැන ඔබකලේ ශේෂ්ඪ වැඩක් ඔබගේ ශේලිය අගෙයි

  • @manulasaumajith8600
    @manulasaumajith8600 2 ปีที่แล้ว +95

    2022.01.01.අලුයම 12.05යි.ඇස් දෙකට කදුලු පිරැනා සතුටට.ජයවෙිවා.

  • @ushanipalihawadana8015
    @ushanipalihawadana8015 26 วันที่ผ่านมา

    One of the greatest journalist in the country. Please wake up the nation again with great artists nanda malani sunil ariyarathna and all others who love this country to make a difference to live as a sri lankan nation.

  • @isuru123
    @isuru123 2 ปีที่แล้ว +20

    අරගලයට ජයවේවා.....! 🔥🔥🔥❤️‍🔥🔥🔥

  • @udayakumara9764
    @udayakumara9764 2 ปีที่แล้ว +5

    නියමයි චන්දන සර් ඒ අනම්‍ය කොන්ද ඔබටත් පිහිටපු එක පිලිඹඳ තුති

  • @somasinghedasanayak5391
    @somasinghedasanayak5391 2 ปีที่แล้ว +52

    ඇදුරුතුමනි ගායන සොහොයුරිය ඔබ දෙපලට අපගෙ හද පිරි ස්තූතිය ප්‍රණාමය

  • @nimmifernando4318
    @nimmifernando4318 2 ปีที่แล้ว +15

    තහනම් නොවුන එකම ගිතය වන්නේ...
    වදින්නට හැකිනම් ගිගුම් දී
    වියලි ගම් බිම් වලට ඉහලින්

  • @chandrikasenerath9084
    @chandrikasenerath9084 ปีที่แล้ว +5

    චන්දන මහතාණෙනි..වචන නැහැ කියන්න ඔබතුමා කියාදෙන මේ අදහස් ගැන....තරුණ පරපුරට අත්‍යාවශ්‍ය මෙහෙයක් මේ ඔබතුමා ඉටු කරන්නෙ ..💐💐💐

  • @asankaprasad6660
    @asankaprasad6660 2 ปีที่แล้ว +40

    මට මුලින්ම ඔය ගීතය අහන්න සැලැස්සුවේ පිළියන්දල ඇන්ට්ලර් ආයතනයේ සුරේෂ් ජයසිංහ අය්යේ තාම ආදරෙයි හැමදාම මතක් වෙනවා එ දීපු අවවාද වලට ❤❤❤

    • @amaralathagamage3425
      @amaralathagamage3425 2 ปีที่แล้ว +6

      චන්දනමහත්යො 88 89 කාලයෙඔබවැනි උගතෙක් මේවගෙ ඇත්තඇතිසැටියෙන්කියා දුන්නානම් මගේ සහෝදරයන් දෙදෙනාත් අද ජීවතුන්අතරයි

  • @calistafernando1713
    @calistafernando1713 2 ปีที่แล้ว +78

    චන්දන සද්දාමංගල ඔබගේ වැඩ
    සටහන ඉතාම අගය කරමු
    ඒ 30 වසරකට පෙර අප ඇසූ ගී නැවත මේ තරුණ පරපුර අවදි
    කරවන්න සියලුම ජනයා මේගී ඇසිය යුතුමය

    • @user-bf6ft6jr6r
      @user-bf6ft6jr6r 2 ปีที่แล้ว +6

      🙏🙏🌷 මට මුලින්ම පවන අහන්න කිව්වෙ අපේ තාත්තා

  • @amanisanjulabandara7333
    @amanisanjulabandara7333 3 หลายเดือนก่อน +2

    ඇඟේ හිරිගඩු පිපෙනවා 🥺❤❤

  • @sumitragamage9553
    @sumitragamage9553 ปีที่แล้ว +4

    සුනිල් ආරියරත්න නයන් ...එදා ඔහු.අවදි කලා අපිව වහල් බව තේරුම් කර දුන්න ...බහුතරයක් තේරුම් නොගත්තත් අපි තේරුම් ගත්ත..

  • @user-oc7qc4oo4c
    @user-oc7qc4oo4c 3 ปีที่แล้ว +39

    පට්ටම ආදරෙයි චන්දන මහත්තයෝ .....

  • @rose7703
    @rose7703 ปีที่แล้ว +7

    අති විශිෂ්ට නිර්මාණයක්! අති විශේෂිත මතක් කිරීමක්!
    Salute!

  • @manusha3399
    @manusha3399 2 ปีที่แล้ว +26

    පවන ගීත ආයෙ එළියට එන්න ඕන

  • @nasliibrahim3429
    @nasliibrahim3429 ปีที่แล้ว +2

    නන්දා මාලනී මහත්මියගේ "පවන" ඇසුවා විතරයි
    💐💐💐💐💐

  • @651430690
    @651430690 2 ปีที่แล้ว +15

    පිටකොන්ද තියෙන මාධ්‍යවේදියෙක්, විචාරකයෙක්.

  • @sumithpriyantha9699
    @sumithpriyantha9699 2 ปีที่แล้ว +7

    පට්ටයි පට්ට සූරියබන්ඩාර සහෝදරයා ඇග කිලිපොලා යනවා....

  • @chamininishadi3296
    @chamininishadi3296 2 ปีที่แล้ว +14

    අලුත් ලොවක් ගැන සිතීම දඩුවම් දෙන වරද නම් කුමට එරට අධිකරණය, නීතිය සහ විනිසුරන්
    #අරගලයටජයවේවා ❤💪🇱🇰
    2022
    ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️

  • @sadevabhiman3335
    @sadevabhiman3335 2 ปีที่แล้ว +20

    මෙ සින්දුව ඇහෙද්දි හදවත ගැහෙනවා හෙන වෙගෙන්.

  • @calistafernando1713
    @calistafernando1713 2 ปีที่แล้ว +17

    පවන ගී පදරචනයට හා ගැයුමට වැයුමට සහය වු තීරිපුද්ගල සහෝදර සහෝදරියන්ට අපේ උත්තමා චාරය අපි නැවත ඒ ගී ඇසීමට පටන් ගෙන ඇත

  • @charithdias8170
    @charithdias8170 2 ปีที่แล้ว +3

    Mama asama kenek. Mr Chandana suriyabandara......Jaya wewa

  • @chandurathnayake1681
    @chandurathnayake1681 2 ปีที่แล้ว +26

    මේ පවන ආයේ ආයෙත් හමන්න කාලයයි

  • @sriyanikumbukage5698
    @sriyanikumbukage5698 2 ปีที่แล้ว +9

    විශිෂ්ඨයි සර්. අතිවිශිෂ්ඨයි.
    මේ අපේ රටයි.

  • @calistafernando1713
    @calistafernando1713 2 ปีที่แล้ว +16

    එදා පවන අප ඇසුවේම රහසි ගතවමය කොතනක හෝ ගී පටයක් තිබු බවට තොරතොරු ලද සැනින් ඔවුන් අත් අඩංගුවට පත් කිරීමට එකල කෘරෘර සාහසික අමන පාලකයෝ උත්සකු විය අද ඒ කෘරූර අධම පාලනය පටන් ගෙන ඇත එනිසාම පවන ගී නැවත ඇසීමට කැමතිය

  • @vimukthiama5313
    @vimukthiama5313 ปีที่แล้ว +3

    මේ සිද්දියෙන් පස්සෙ ඒ සින්දු දෙකම හරි ආදරෙන් ආයෙ ඇහුව...මේ රට තරුන අපි හදනවමයි

  • @shanmaduranga5354
    @shanmaduranga5354 2 ปีที่แล้ว +10

    ආදරණීය මිනිස්සුන්ට 💙🙏

  • @najeemadilrukshi2745
    @najeemadilrukshi2745 2 ปีที่แล้ว +5

    එදා මැරූ ජීවිත අදත් නැගිටලා ඉන්නවා

  • @kamalj7858
    @kamalj7858 2 หลายเดือนก่อน +1

    චන්දන මේක පැහැදිලි කරලා දීම අනර්ඝ යි

  • @anjanabentotage3677
    @anjanabentotage3677 2 หลายเดือนก่อน +1

    Great sir👍

  • @calistafernando1713
    @calistafernando1713 2 ปีที่แล้ว +13

    ඒ තරුණ අරගලය එදත් අදත් රටේ මෘර්ග පාලනයට විරුද්ව යි ඒ සමයේ පවන නැමති ගී මුලු රටම අවදි වූහ ඒ ගී අමන පාලකයින්ට තිත්ය වූ ඒ ගී තහනමකට ලක්විය
    නමුත අදත් ඒ ගී වලන්ගු වී ඇත

  • @deepamangali3638
    @deepamangali3638 ปีที่แล้ว +3

    දැනට ගැලපෙන්නේ ඔය ගීතයමයි
    දැනුත් වෙන්නේ ඒ දේමයි

  • @wickramasinghesmg2726
    @wickramasinghesmg2726 8 หลายเดือนก่อน +2

    මාලිමාවට ජයවේවා

  • @fathimafazna9579
    @fathimafazna9579 3 ปีที่แล้ว +75

    1987 ජූනි මාසේ ඇරඹුණු "පවන ගී ප්‍රසංගය" තුල ගැයුණු, එක් ගීතයක් හැර සියලුම ගීත තහනම් වෙනවා. මෙම තහනම් නොවුණු ගීතය කුමක්ද?

    • @mrlaiyagaming2479
      @mrlaiyagaming2479 3 ปีที่แล้ว +7

      අඩි ඒලවලේ

    • @ven.muruthalawegnanawimala6951
      @ven.muruthalawegnanawimala6951 3 ปีที่แล้ว +24

      @@mrlaiyagaming2479 එයත් තහනම් වුනා." වහින්නට හැකිනම් " ගීතය තමා තහනම් නොවූයේ.

    • @rashadhisingh9318
      @rashadhisingh9318 2 ปีที่แล้ว +4

      Wahinnata හැකි නම් gigumdee

    • @fathimafazna9579
      @fathimafazna9579 2 ปีที่แล้ว +14

      @@ven.muruthalawegnanawimala6951 ස්තූති හාමුදුරුවනේ

    • @fathimafazna9579
      @fathimafazna9579 2 ปีที่แล้ว +3

      @@rashadhisingh9318 thnks dr

  • @hashanmaduranga2236
    @hashanmaduranga2236 2 ปีที่แล้ว +6

    අරගලයට ජයවේවා 👊❤️

  • @karunasenajayalath5710
    @karunasenajayalath5710 2 ปีที่แล้ว +9

    ඔතේන ගූනදාස කපුගේත් නම කියවෙන්නේ ඕනැ ..

  • @CKBistro
    @CKBistro 2 ปีที่แล้ว +13

    ඇස්වලට කදුලු එන ඉතිහාසය.

  • @rupadasaihalahewa1878
    @rupadasaihalahewa1878 2 ปีที่แล้ว +12

    චන්දන මහත්තය ගැන හරි ම ආඩම්බර ය්

  • @shandrikasriyani101
    @shandrikasriyani101 2 ปีที่แล้ว +3

    Aragalaayata. Jaya,,,, 🙏🙏🙏🙏🇱🇰🇱🇰🇱🇰

  • @AshtaAM
    @AshtaAM 2 ปีที่แล้ว +9

    අරගලයට ජය 🇱🇰🇱🇰🇱🇰

  • @naasenageerasa5286
    @naasenageerasa5286 2 ปีที่แล้ว +4

    ඇත්ත අද තරුණ පරපුරෙ කොණ්ද කඩල හිතීමෙ පරිකල්පන ශක්තිය නැති කරල.... ඒක අද ඇහෙන ගොම් පාට් අඬ වැඩියා වලින් තේරෙනව....

  • @nadunithathsara8397
    @nadunithathsara8397 2 ปีที่แล้ว +8

    සුපිරියි❤️💪

  • @charlesrogers3681
    @charlesrogers3681 2 ปีที่แล้ว +3

    Chandena most best we love you 🙏🙏🙏

  • @dasanthaprasad4065
    @dasanthaprasad4065 3 ปีที่แล้ว +15

    ලස්සනයි.

  • @amithachandima3318
    @amithachandima3318 ปีที่แล้ว +1

    ඒකනේ අපි ලකේ පංකවෙන් ගියේ. උඩ ඉඳන් යටට යනකම් හොර වේs|ge පුතාලා ඉන්නේ. ඕකුන් ඔක්කෝටම ukola අරින්න නැතුව ඕක හදන්න බැහැ.ඕකුන්ට saw film series එකේ වගේ කරන්න ඕනේ.

  • @sachisanathsanjeewadisanay6883
    @sachisanathsanjeewadisanay6883 2 ปีที่แล้ว +6

    සියලු දෙනාටම 💐💐💐💐💐💐💐💐💐🙏🙏🙏🙏🙏❤️❤️❤️❤️💪💪🇱🇰🇱🇰🇱🇰🇶🇦

  • @gayan33gm
    @gayan33gm 2 ปีที่แล้ว +4

    මේ කතාව අදට ගැලපෙනව.

  • @sandamaliranasinghe1097
    @sandamaliranasinghe1097 2 ปีที่แล้ว +5

    ඇත්‍තටම ඒ පිට කොන්ද ගැන හිතා ගන්න බෑ..

  • @dammikawijewikrama8070
    @dammikawijewikrama8070 2 ปีที่แล้ว +3

    Excellent bro ✌️

  • @sarathkumara1162
    @sarathkumara1162 2 หลายเดือนก่อน +1

    ඒ වගෙම ඔබටත් මටත් එ වගෙ කොන්දක් තිබෙනවා

  • @thulsaraabeykoon1765
    @thulsaraabeykoon1765 2 ปีที่แล้ว +5

    මේ කාලයට සුදුසුම දෙයක්

  • @Shinywasanadesilva3387
    @Shinywasanadesilva3387 ปีที่แล้ว

    2022 තිබුණ අරගලේටත් ආව.. එයා හිටියා කිව්වා වගේම කිරිමව් ලෙස අපේ ලගින්...

  • @pothakamahima8826
    @pothakamahima8826 11 หลายเดือนก่อน

    චන්දන සූරියබණ්ඩාර මහතාට පෙර කීමේ හැකියාවක් තියෙනවා.අලුත්, නිරවුල් ලෝකයකට ඔබ වැනි දේශපාලන නායකයින් අතිශයින් අවශ්‍යයි.

  • @maheemaauto5439
    @maheemaauto5439 2 ปีที่แล้ว +8

    its true this is our country

  • @dinushakumara4580
    @dinushakumara4580 2 ปีที่แล้ว +19

    එය නැවත කල යුතුමයි

  • @somasinghedasanayak5391
    @somasinghedasanayak5391 ปีที่แล้ว +1

    ඔබට ස්තුතියි

  • @kelumsamarasekara5199
    @kelumsamarasekara5199 2 ปีที่แล้ว +4

    Great sir 😍

  • @migindaperera7564
    @migindaperera7564 2 ปีที่แล้ว +5

    ඇස් දෙකට කදුලු ආවා

  • @dilipjayathunga6495
    @dilipjayathunga6495 2 ปีที่แล้ว +5

    Respect you.😘😘😘😘

  • @wishmitharuwan4381
    @wishmitharuwan4381 2 ปีที่แล้ว +4

    Thanks සම්පත් අයියා

  • @user-xp4rb6vj4s
    @user-xp4rb6vj4s 7 หลายเดือนก่อน

    ආචාර්ය සුනිල් ආරියරත්න මහතා, අසහාය ගායිකා මාලනිය මෙන්ම චන්දන ඔබද කිව යුතු දේ කෙළින් කතා කරන අසහාය පුද්ගලයෙකි

  • @wickramasujith9396
    @wickramasujith9396 2 หลายเดือนก่อน

    වර්තමානයටද "පවන" අවශ්‍යයි..ආමර් වීදියේ මැරුණු බල්ලාගෙ ඉතුරුව ප්‍රේමදාස යුගය ඇරඹිමට සුදානමින්

  • @sujithnishantha2451
    @sujithnishantha2451 3 วันที่ผ่านมา

    Jaya wawa jvp..❤❤❤❤❤❤❤

  • @ManjulaKumarasingha
    @ManjulaKumarasingha หลายเดือนก่อน

    Ja❤❤❤❤❤ya❤❤we❤❤❤❤wa

  • @asithakumara4575
    @asithakumara4575 2 ปีที่แล้ว +13

    Excellent speech

  • @saraw8104
    @saraw8104 2 ปีที่แล้ว +3

    I love you Chandana.

  • @Nizs_
    @Nizs_ 2 ปีที่แล้ว +3

    අදත් එදා වගේම ගින්නක්...

  • @aghasinthaneranjan6258
    @aghasinthaneranjan6258 ปีที่แล้ว

    Prof sunil ariyaratne and Dr nandamalani
    Sri lankan Brand

  • @dilshangunarathne994
    @dilshangunarathne994 ปีที่แล้ว

    එදා නොවිසුඳුන අදටත් වර්ධනය වෙමින් පවතින අර්බූදය...
    අරගලය නිමා නොවනතුරු යාවත්කාලීන වන එදා කළ සර්වකාලීන නිර්මාණ...❤️‍🔥👊
    ක්‍රමය වෙනස් විය යුතුමයි...

  • @danumr.9789
    @danumr.9789 ปีที่แล้ว +3

    විප්ලවය දිනන්න ලගයි❤️

  • @user-vm3jj9lz8o
    @user-vm3jj9lz8o 3 หลายเดือนก่อน

    ආයු රක්කතු අවඩා. වන්දන❤❤❤

  • @Sampath-wh8yk
    @Sampath-wh8yk 6 หลายเดือนก่อน

    Chandana surooyabandara mahaththayo obe visiting 🎉 .oba hamadama minusunta danenna kiwuwa..me a hodada wachana tika.idiriyatama yamu.jaya wewa.🎉🎉🎉

  • @priyasew4499
    @priyasew4499 2 ปีที่แล้ว +2

    Obe e wachana tika ma wenuwen bawa mama dannawa chandana.budu saranai.

  • @wanniarachchigesilva9180
    @wanniarachchigesilva9180 ปีที่แล้ว

    අාදරෙයි චන්දන.

  • @Pasidyguhbfhka6438
    @Pasidyguhbfhka6438 4 หลายเดือนก่อน

    Great speaking ❤❤

  • @sumindafernando4184
    @sumindafernando4184 2 ปีที่แล้ว

    Niyamai

  • @user-bf6ft6jr6r
    @user-bf6ft6jr6r 2 ปีที่แล้ว +8

    ❤❤❤🙏

  • @sandeepperera4729
    @sandeepperera4729 2 ปีที่แล้ว +2

    Aragalayata jaya☺❤

  • @Pasidyguhbfhka6438
    @Pasidyguhbfhka6438 4 หลายเดือนก่อน

    Adata gelapena niyama adahas❤❤❤

  • @priyaniamarasekara5946
    @priyaniamarasekara5946 ปีที่แล้ว +2

    වසර තුනකට පෙර අද ගැන කොහොමද චන්දන කිව්වේ

  • @renulanka6876
    @renulanka6876 4 ปีที่แล้ว +10

    හම් දුකයි

  • @silva5355
    @silva5355 2 ปีที่แล้ว +1

    👍👍