Yadamin Banda (යදමින් බැඳ) - Dr. Nanda Malini, Prof. Sunil Ariyaratne, Sarath Dasanayake | Pawana

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 8 ก.ย. 2024
  • Yadamin Banda (යදමින් බැඳ) | 1987 Pawana Album
    Become a Ceylonese Soul: bit.ly/GeeLanka
    Stream Now: ceymusic.lnk.t...
    Vocals: Dr. Nanda Malini
    Lyrics: Prof. Sunil Ariyaratne
    Music: Sarath Dasanayake
    You May Also Like
    Pawana Album: • Pawana Album | Nanda M...
    Sathyaye Geethaya: • Sathyaye Geethaya Albu...
    Wirodhakalpa Gee: • Wirodakalpa Gee | Nand...
    Bamuna Unath: • Bamuna Unath(බමුණා වුන...
    Thun Hele Kele Thula: • Thunhele Kele Thula(තු...
    යදමින් බැඳ විලංගු ලා - මගේ පුතා රැගෙන යන්
    ඉදිකටු ඇන ඇඟිලි තලා - දෙතිස්වදය පමුණු වන්
    අළුත් ලොවක් ගැන සිතීම - දඩුවම් දෙන වරද නම්
    කුමට එරට අධිකරණය - නීතිය සහ විනිසුරන්.
    කකා බිබී නටන අතර - නරුම යහළු යෙළියන්
    පන්දු කෙලින අතර ඉහළ - පාසල් වල අමනයන්
    රටගිනි ගෙන ඇති වග දුටු - මගේ එකම පුතණුවන්
    එගිනි නිවන මඟ සෙවීම - වරදක් දැයි මට කියන්.
    යදමින් බැඳ විලංගු ලා - මගේ පුතා රැගෙන යන්
    ඉදිකටු ඇන ඇඟිලි තලා - දෙතිස්වදය පමුණු වන්
    අළුත් ලොවක් ගැන සිතීම - දඩුවම් දෙන වරද නම්
    කුමට එරට අධිකරණය - නීතිය සහ විනිසුරන්.
    ගිනිගන්නා රටක කෙලින - මී හරකුන් වැනි පුතුන්
    කුමටද මට මහ විරුවෙකි - සිරගෙයි මළ මගෙ පුතුන්
    කෝටිගණන් බිහිවේවා - මගෙ පුතු වැනි තව පුතුන්
    කිරි මව්ලස මම ඉන්නම් - එවන් පුතුන් ලඟ උතුම්
    යදමින් බැඳ විලංගු ලා - මගේ පුතා රැගෙන යන්
    ඉදිකටු ඇන ඇඟිලි තලා - දෙතිස්වදය පමුණු වන්
    අළුත් ලොවක් ගැන සිතීම - දඩුවම් දෙන වරද නම්
    කුමට එරට අධිකරණය - නීතිය සහ විනිසුරන්.
    #CeyMusic #NandaMalini #SunilAriyaratne #Pawana

ความคิดเห็น • 375

  • @surangadias3053
    @surangadias3053 4 หลายเดือนก่อน +396

    2024 සිංදුව අහන කට්ටිය කො ❤❤❤

    • @dianlakshan
      @dianlakshan 4 หลายเดือนก่อน +1

      ❤❤❤

    • @judejanam7242
      @judejanam7242 4 หลายเดือนก่อน

      ❤❤මම

    • @HansaniMadurangi391
      @HansaniMadurangi391 3 หลายเดือนก่อน +1

      inno

    • @AkinduMethusha
      @AkinduMethusha 2 หลายเดือนก่อน +1

      Apy sevoma akata.. tharunayani awadi weyau..... Kalakanni gila damanne,, ube, ape anagathe.... Api vidina bara, ube, ape daruwanta tikak hari adu karamu... Apy upathinma singhala, demala, Muslim unath, apy upathinma ekama eka deshapalanayaka nowe... Kaleenawa aka wenas viya uthui.... Kagewath wahalek novi.. ratata wahalek veyan.❤❤❤❤

    • @The_cringe_lord.
      @The_cringe_lord. 2 หลายเดือนก่อน

      Me

  • @sitharaeranda1030
    @sitharaeranda1030 2 ปีที่แล้ว +456

    ගීය රචනා කළ දැතට බුදු සරණයි.... අහම්බෙන් ඇහුවෙ....දැන් එක දිගට 7 වෙනි පාරට අහනවා.....❤️🥺

    • @swarnaranjani2014
      @swarnaranjani2014 2 ปีที่แล้ว +31

      මේ ගීතය 88, 89 තරුණ ජීවිත වලට අත්වූ ඉරණම වෙනුවෙන් ගැයූ ගීතයක්. මෙය ගායනා කලාට පස්සෙ එතුමිය ඉන්දියාවට ගිය බව තමයි දැන ගන්න ලැබුනෙ.

    • @sitharaeranda1030
      @sitharaeranda1030 2 ปีที่แล้ว +19

      @@swarnaranjani2014 මෙක 1978 පස්සෙ ආපු හැම පාලන කාලයකටම හරියනවා

    • @Amilakasun1
      @Amilakasun1 2 ปีที่แล้ว +10

      @@sitharaeranda1030 71 තමයි මුලින්ම පටන් ගත්තේ.

    • @Madhubash
      @Madhubash 2 ปีที่แล้ว +14

      ඉතිහාසයක් තමන්ගෙ කලාව සාහිත්‍යය නොදන්න පරපුරක් ඉන්න රටක් දුවන්නෙ මේම තමා සහෝදරයා

    • @kanishkaniwarthana6846
      @kanishkaniwarthana6846 2 ปีที่แล้ว +3

      Eka eththa...😔😔😔❤

  • @UmeshHaritha-cf1tf
    @UmeshHaritha-cf1tf 4 หลายเดือนก่อน +115

    මේක ඇහෙදි මතක් වෙන්නෙ පද්මසිරි ත්‍රීමා විතානවව 😢😖.ශිෂ්‍යයන් වෙනුවෙන් හඩ නගපු ඔහුව අන්තිමට මරලා දැම්මා මෙලෙච්ච විදිහට 😢

    • @spypizza5293
      @spypizza5293 22 วันที่ผ่านมา +2

      😭😭😭

    • @samanthagawarammana8438
      @samanthagawarammana8438 22 วันที่ผ่านมา +4

      Matath.e Duka daragannama amarui kawada wath dekalawath ne.maranakota ipadilawath nethath

    • @RanY-ym1pq
      @RanY-ym1pq 17 วันที่ผ่านมา +1

      ඉතින් මොකටද ඌ හඩනැගුවේ? පෞද්ගලික කැම්පස් එකකින් මනුස්සයෙක් ඉගෙන ගන්න එක වැරදිද? රටේ කී දෙනෙක් ඔය වගේ අරගල නිසා හිගමනට වැටුනාද? රටට ලොකුම හානිය කලේ ඕකුනුයි ප්‍රභාකරනුයි

    • @user-ql9fu2dr1x
      @user-ql9fu2dr1x 17 วันที่ผ่านมา +6

      @@RanY-ym1pq Yako minissu mahansi wela government campus wlat yaddi salli thiyena plit quality nathi eeducation ekak deela medical degree eka dena eka waradi neda. standards ekka private campus ekk karanwt kawruth widruffa na

    • @user-zl9gz2hf2c
      @user-zl9gz2hf2c 16 วันที่ผ่านมา +4

      ​@@RanY-ym1pqඉතිහාසය කියවලා වරෙන් නූගත් කාලකන්නියා අද නිදහස් අධ්‍යාපනය ලබන්නෙ ඒ මිනිස්සුන්ට පිං සිද්ධ වෙන්න

  • @sadevabhiman3335
    @sadevabhiman3335 2 ปีที่แล้ว +245

    අද අරගල බිමට විත් මේ හඩ අවධිබ්කලා නන්දා මලනී මහත්මිය.

  • @Ashi12390
    @Ashi12390 5 หลายเดือนก่อน +69

    එදා අරගල බිම වෙනුවෙන් ගැයුනු ගීත,මෙවැනි ගීත දහස් ගණන් බිහිවෙන්න ඕන❤️

    • @tharindujeewantha5608
      @tharindujeewantha5608 24 วันที่ผ่านมา +1

      මට දැනුමේ හැටියට 70, 80 දශකයේදී පවන ඇල්බමයෙන් තමයි ඔය ගීතය නන්දා මාලීනිය ගැයුවේ.. ඒත් එක විරෝධාකාල්ප ගීතයක් නිසා එකල රජය විසින් තහනම් කලා.. නැවත ඔය ගීතය ඇහෙන්නෙ මෑතකදි වුණු අරගලයේදි... දැන් නම් පවන ඇල්බම් එකේ ගීත යූ ටියුබ් එකේ තියෙනව දැක්කා මම.

  • @sithija_dashan
    @sithija_dashan 2 ปีที่แล้ว +143

    අලුත් ලොවක් ගැන සිතීම දඩුවම් දෙන වරදනම්,
    කුමට එරට අධිකරණය නීතිය හා විනිසුරන්. 😥

  • @DhanushkaGunarathna
    @DhanushkaGunarathna 24 วันที่ผ่านมา +38

    රජයේ අපරාධ වලට එකල විරුද්ධව අභීතව ගී රචනා කල, ගී ගායනා කල සියලු දෙනා මෙරට වාසනාවට බිහිවූ කලාකරුවන්. ඒත් මේවා සතේකට ගනන් නොගෙන තාමත් අපරාධකරුවන්ට කඩේ යන උන් ජාතියේ කරුමෙට උපන් නරුමයන් වේ

    • @DeepikaDamayanthi-b5o
      @DeepikaDamayanthi-b5o 4 วันที่ผ่านมา

      Maawa ahdddde kadulu watanawa adaray nandaamaalaniyani

  • @user-oc1cj4ox1j
    @user-oc1cj4ox1j 2 ปีที่แล้ว +129

    ට්‍රෙන්ඩින් යන්නම ඕන එකක්...ශෙයා කරපිය ❤️

  • @pushpamallawaarachchi7864
    @pushpamallawaarachchi7864 2 ปีที่แล้ว +110

    ලොක විනසය එනතුරුම ...නන්දා මාලිනියෙ ඔබේ හඩ මේ විශ්ව ය තුල ගිගුම් ඩේවා

  • @localpowerproduction6348
    @localpowerproduction6348 2 ปีที่แล้ว +179

    අපේ මවිතුමියට දිගායු…!!!…

  • @user-xo1ft9uu3f
    @user-xo1ft9uu3f 20 วันที่ผ่านมา +27

    ත්‍රීමා , වෙනුර ඇතුලු සියලු සිසු විරුවන්ට මෙය උපහාරයක්ම වේවා ❤

  • @gunadasakariyawasam8493
    @gunadasakariyawasam8493 3 หลายเดือนก่อน +35

    මේ සින්දුව ඒ කාලෙ තහනමට ලක්ව තිබුනා.

  • @charunipremathilaka4781
    @charunipremathilaka4781 2 ปีที่แล้ว +73

    කෝටි ගනන් බිහි වේවා
    මගේ පුතුන් වැනි පුතුන්
    කිරි මව් ලෙස මම ඉන්නම්
    එවැනි පුතුන් ලග උතුම්...❤

  • @tmmarasingha3991
    @tmmarasingha3991 2 ปีที่แล้ว +36

    දැන් කෝටි ගනන් බිහිවෙලා තියෙන්නේ ඒ කාලේ අකාලෙ මියැදුන තරුණ ජීවිත තමා

  • @janithaperera5598
    @janithaperera5598 2 ปีที่แล้ว +61

    සුනිල් ආරියරත්න සර්.මෙය ඔබටම පමණයි කලහැකිව තිබුනේ...

  • @nipunikodikara2263
    @nipunikodikara2263 21 วันที่ผ่านมา +13

    මේ ගීතය කී සැරයක් ඇහුවත් මට ඇඩෙනවා 😢

  • @shashi6966
    @shashi6966 2 ปีที่แล้ว +84

    88,,,89,,, සහ 90 මුල් කාලයේ ජීවත් වුන අම්මලාගේ අත්දැකීම් මුල් පද දෙකෙන් කියවෙන්නේ ,,,, මොන වගෙ හැගීමක් දැනෙන්න ඇතිද ඒ අයට,,,,😪

    • @dianlakshan
      @dianlakshan 4 หลายเดือนก่อน +1

      ❤❤❤

    • @udenchandana
      @udenchandana 4 หลายเดือนก่อน

      88 amalage hithe gindara tir sayata yaddi e duka

    • @nishanisepalika9911
      @nishanisepalika9911 หลายเดือนก่อน +1

      Thrima withanage kathawa wage thawa koi tharam kathaa athida

  • @shehansilva7655
    @shehansilva7655 2 ปีที่แล้ว +218

    කකා බිබී නටන අතර - නරුම යහළු යෙළියන්
    පන්දු කෙලින අතර ඉහළ - පාසල් වල අමනයන්
    රටගිනි ගෙන ඇති වග දුටු - මගේ එකම පුතණුවන්
    එගිනි නිවන මඟ සෙවීම - වරදක් දැයි මට කියන් 🖤

    • @sadevabhiman3335
      @sadevabhiman3335 2 ปีที่แล้ว +16

      අද නන්දා මාලනී අරගල බිමට ඇවිත් මේහඩ අවධි කලා.❤

    • @mashi6382
      @mashi6382 2 ปีที่แล้ว +4

      ❤️❤️

    • @kumarihendersnkumarihender1727
      @kumarihendersnkumarihender1727 2 ปีที่แล้ว +6

      මෙතුමිය ගේ හඩ අපිව අවදි කළා. අලුත් පණක්,ජීවයක් ලැබුණා.🙏🙏🙏

    • @amratariq9265
      @amratariq9265 2 ปีที่แล้ว +1

      Beautiful

    • @thetv4930
      @thetv4930 ปีที่แล้ว +3

      මෙ කෑල්ල ඇහෙනකොට ඉබේම ඇඩෙනවා

  • @jeewaka59
    @jeewaka59 ปีที่แล้ว +32

    මේ කියන කථාව තේරුම් ගැනීමට 1971කේ උත්සහයෙන් පසුවත් අප අසමර්ථයි. 1988,89 යේ උත්සහයේදීත් අසමර්ථයි 2021 දී අරගලය නමින් කරපු මහා පාවේදීමේදී අසමර්ථ කර දැමුවේ මහජනයාගේ බලාපොරොත්තුයි.........
    ඉදිරිය අපැහැදිලියි.....
    දරිද්‍රතාවයේ පතුලටම බහුතර ජනතාව ඇදදමනු ඇත....
    මන්දපෝෂණයෙන් පෙලෙන දරුවන් බිහිවනු ඇත.....
    මානසික ආතතීන්ගෙන් පවුල්තුල අඬදබර,බහුලවී ජීවිත නසාගැනීම් මිනීමැරුම් ඉහලයනු ඇත...
    ජනතාව ධහමින් ඈත්වෙනු ඇත......
    මෝඩ පාලකයන් තවතවත් රටේ සම්පත් බහුජාතික සමාගම්වලට කුණු කොලයට විකුණණු ඇත.
    එදා අප්‍රිකාවේ ආර්ථික අගාධයේ පතුලටම ගිලිගිය සෝමාලියාව මෙදා ඉන්දියන් සාගරයේ මුතු ඇටයයට අදූරදර්ශී දේසපාලුවන් සහ උන්ගේ හෙන්චයියන් විසින් පත් කරනු ඇත?......එහෙත් ඔබතවමත්?...

  • @SumanapalaDesilva-r6r
    @SumanapalaDesilva-r6r 28 วันที่ผ่านมา +29

    අදටත් ගැලපෙන බොක්කෙ රැදුන අමරණීය සිංදු...ජයවේවා මුලුරටටම

  • @SLPCLK
    @SLPCLK 2 ปีที่แล้ว +54

    යදමින් බැද විලංගු දා මගේ පුතා ‍රැගෙන යන්
    ඉදික‍ටු ඇන ඇගිලි තලා දෙතිස් වදය පමුණුවන්
    අලුත් ලොවක් ගැන සීතීම දඩුවම් දෙන වරද නම්
    කුමට එරට අධිකරණය නීතිය හා විනිසුරන්
    හිතට මෙච්චර ජවයක් දෙන්න පුළුවන් රසායනයක් තවත් නෑ
    අරගලයට ජය ! ❤️

  • @user-bd1gf7mf1v
    @user-bd1gf7mf1v 2 หลายเดือนก่อน +19

    ත්‍රිමා වෙනුර😢❤

    • @spypizza5293
      @spypizza5293 25 วันที่ผ่านมา +2

      Embilipitiya school children 46 I sri lanka about 60000 killed

  • @poornisahasra3374
    @poornisahasra3374 2 ปีที่แล้ว +74

    එවන් පුතුන් ළග උතුම්...💝💝🇱🇰

  • @thilinawickramasinghe6152
    @thilinawickramasinghe6152 2 ปีที่แล้ว +17

    මේ පවන සින්දු අහල 88_89 කාලේ කට්ටිය කිව්වේ නන්දා මාලනී අපේ සහෝදරියක් කියලා.ඒ අය මැරුම් කෑවා නන්.........අදටත් එ සින්දු මේ පරම්පරාවටත් කියනවා .සිහි බුද්ධියෙන් අසත්වා

  • @ElephantSoul
    @ElephantSoul 2 ปีที่แล้ว +37

    ජන බලයට සවන් දෙන්න.....

  • @nandasenanandasena7642
    @nandasenanandasena7642 2 ปีที่แล้ว +93

    ඇගේ ගී හඩ හරහා කියවෙන සැබෑව හරි අනුවේදනීය විලස හදවතටම දැනෙනවා.

  • @abbuambalantota
    @abbuambalantota 2 ปีที่แล้ว +82

    ජාතියේ පිනට පහල වූ යශෝරාවය

  • @mandariehimathya6807
    @mandariehimathya6807 2 ปีที่แล้ว +10

    88/89 යුගය ගැන භයානක මතක ගැබ්වුණු හිතේ ගැබුරටම දැනෙන දුක්බර ගීතයක්.
    මේ ගීතය ඵ් යුගය මොනතරම් දරුණුවට තියෙන්න ඇද්ද කියන ඵකට හොදම උදාහරණයක්

  • @divikonara3558
    @divikonara3558 2 ปีที่แล้ว +46

    අරගල කරන ජනතාවට මගේ ප්‍රණාමය. ජයවේවා

  • @nivanthavolga2592
    @nivanthavolga2592 2 ปีที่แล้ว +31

    අද දවසේ ගාලුමෝදර පිට්ටනියේ එකතු වෙලා ඉන්න අපේ තරැණයන්ගේ දේ නේද එදා මේ ගීතයෙන් අපේ විශාරද නන්දා මලනි මහාත්ම්යගේ හඩින් කියවෙන්නේ.තරැණයන්ගේ විප්ලවයට ජය වේවා!❤️❤️❤️❤️❤️❤️❤️🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰

  • @LEILA5294
    @LEILA5294 2 ปีที่แล้ว +40

    අපිට, අපේ ලංකාවට තව මේ වගේ නිර්මාණ ඕනා

  • @nethminibandara5326
    @nethminibandara5326 2 ปีที่แล้ว +17

    අලුත් ලොවක් ගැන සිටීම දඩුවම් දෙන වරදනම්..
    කුමට එරට අධිකරණය නීතිය සහ විනිසුරන්....

  • @dilshanpushpitha7329
    @dilshanpushpitha7329 2 ปีที่แล้ว +20

    ආදරනීය අම්මා😌

  • @user-fy2qs8fj8n
    @user-fy2qs8fj8n 2 ปีที่แล้ว +13

    මෙි ගිත මිට කලින් අහන්න ලැබුනා නමි සමහරක් විට අපිට තෙරැමි ගන්න තිබූන පාලකයන්ගේ හැටි...

  • @indikaalahakoon5640
    @indikaalahakoon5640 20 วันที่ผ่านมา +4

    මේ සිංදු කීවේ ම
    මරන
    වරනතුව අතේ
    තියන්

    • @indikaalahakoon5640
      @indikaalahakoon5640 20 วันที่ผ่านมา

      ඒ කාලේ සෑ.තමා සෑ 🌛

  • @zamatifernado9371
    @zamatifernado9371 2 ปีที่แล้ว +9

    සමන්ති කූවෙටි නන්දාමලනි මැඩමි හැමදාම ආදරෙයි මම සුබපතනවා ජයවේවාරටට

  • @hugrybundi
    @hugrybundi 2 ปีที่แล้ว +23

    නිර්පාක්ශික තරුණ අරගලයට ජය වේවා ❤❤❤❤

  • @sureshasenanayke7190
    @sureshasenanayke7190 2 ปีที่แล้ว +16

    දීර්ගායුෂ ලැබේවා ඔබතුමියට. මේ ගීතය එතුමිය මුලින් ගයද්දි මා කුඩා පාසැල් ශිෂ්‍යයාවක් . එදා මට මෙහි අරැත නොතේරැනි ...ඒත් අද මේ වන විට මෙම ගීතයේ වචනයක් පාසා අරැත මුළු හිතටත් ඇගටත් කා වැදුනි...සදා අමරණීය ගීතයක්...🙏🙏🙏

  • @umeshjayashan729
    @umeshjayashan729 2 ปีที่แล้ว +22

    තාමත් මේ වගේ ගීත අහන්න අපි පිං කරන්නෝන ❤️🙏

  • @milansheranga7918
    @milansheranga7918 2 ปีที่แล้ว +11

    ඇයට වර්තමානය පෙනුනා

  • @sachinsena7866
    @sachinsena7866 2 ปีที่แล้ว +24

    දීර්ඝායු වේවා මෑණියන් ❤❤❤

  • @randikamalan2565
    @randikamalan2565 5 หลายเดือนก่อน +15

    අතිශයින්ම සිංහයන්ට පමණි

  • @dilshansuramya4750
    @dilshansuramya4750 ปีที่แล้ว +10

    එක දහස් නමසිය අසූ හතේ(1987) නන්දා මාලිනියන්ගේ "පවන" ගී ප්‍රසංගයේ ගීතයක්,එවක ආණ්ඩුව තරුණයන්ගේ නැගිටීම මර්දනය කල හැටි තමයි මේ කියන්නෙ

  • @geethamala7835
    @geethamala7835 2 ปีที่แล้ว +23

    🎧🎧🎧🎧🎶🎶🎶🎶🎶🎶 🙏🙏🙏🙏🙏 .......මෙවැනි ඇති උතුම් arathawath ගීත ගායනා කිරීමට sakthiya ලැබේවා නිදුක් නිරෝගී දීර්ඝකාලීන සුවයක් ලැබේවා 🙏🙏🙏 දුරු රටක සිට මමත්

  • @user-xm9cd6rn7q
    @user-xm9cd6rn7q 2 ปีที่แล้ว +9

    අරගලය නිසා මේ සින්දුව මං අහන්න පටන් ගත්තා ❤️❤️👌 ඔබතුමියට දීර්ගායුශ ලැබේවා කියලා ප්‍රර්තනා කරනවා මව් තුමියනි 🙏🙏🙏

  • @h.mranasinghe4242
    @h.mranasinghe4242 2 ปีที่แล้ว +15

    බෞද්ධ ව්‍යවස්ථාව අනුව හෙළ දීපයේ යහළු යෙහෙළියන් ආගම් බේදයෙන් තොර ජාති බේදයෙන් තොර ජීවත් කර වන්න හරිම පහසුයි .🌿❤🌿❤🌿❤🌿❤🌿❤🌿❤🌿❤🌿❤🌿ජාතික ප්‍රතිපත්තියක්තුලින් පෙරදිග ධාන්‍යාගාරය සක්‍රීය කරන්න පුළුවන් .🌿❤🌿❤🌿❤🌿එකම නීතිය විගණනය ඌ පාලනයන් 🌿❤🌿❤🌿❤🌿❤🌿❤🌿❤🌿❤🌿❤🌿❤🌿🍀🌿❤

  • @hmcsabewardana3134
    @hmcsabewardana3134 2 ปีที่แล้ว +14

    ඒ වචන වල තියෙන හැගීම කියා පෑමට වෙන හඩක් කොහිද?පින් සිදු වේවා....... නිර්මාණය ට දායක වූ සියලු ශිල්පීන්ට.සෑම දෙනෙක්ම ඇසිය යුතු ගීතයක්.ගුවන් විදුලියේ,රූපවාහිනියේ මෙවන් ගීත ප්‍රචාරය නොවීම ගැන හරිම කණගාටුයි.

  • @ventnarada5896
    @ventnarada5896 11 วันที่ผ่านมา +3

    මට නම් මතක්වෙන්නේ රෝහණ විජේවීර සහෝදරයා❤❤❤❤❤❤❤

  • @silvaandjeewa8143
    @silvaandjeewa8143 2 ปีที่แล้ว +8

    88 89 යුගයේ ඇතු වු බීසන සමයේ ඇති වු ඒ විනාසය අලලා ගැයු ගීත අද බීසනයට සමාන වේද

  • @tharushi_nethmini_2004
    @tharushi_nethmini_2004 2 ปีที่แล้ว +10

    මේ කාලෙට හරියටම ගැලපෙන සිංදුවක්....❤️👍

  • @hhsnalinda
    @hhsnalinda 2 ปีที่แล้ว +8

    ඒක නම් ඇගේ දුක්බර අත්දැකීමක්ද සැකයි... ඇත්තටම ආදරෙයි ගායිකාවට, පද රචකයාට, සංගීතඥයාට❤️❤️❤️

  • @m.d.t.s8628
    @m.d.t.s8628 2 ปีที่แล้ว +15

    අළුත් ලොවක් ගැන සීතීම දඩුවම් දෙන වරදනම්..

    • @quintaspinsiri3585
      @quintaspinsiri3585 22 วันที่ผ่านมา

      මෙම ගීතය යල යලි අසන්න අලුත් දෙයක් ගෙනාවේ කවුද සුපිරි පන්තියට පමණක් හිමිවූ අධ්‍යාපන ක්‍රමය වෙනස් කළේ කවුද ?
      1 විවෘත ආර්ථිකය
      2 නව විශ්ව විද්‍යාල ඇති කලේ කව්ද ජයවර්ධනපුර, විවෘත විශ්වවිද්‍යාලය
      3 නිදහස් වෙළඳ කලාප
      4 රාජ්‍ය ව්‍යාපාර සඳහා පුද්ගලික අංශය එකතුකර ගැනීම
      5 විද්‍යා පීඩා ඇති කිරීම
      6 කඩිනම් මහවැලි ඇති කිරීම
      7 පොල් අතු හෙවිලි කළ නිවාස වෙනුවට මිනිසුන්ගේ නිවාස වෙනස් වීම.
      යහපත් දේ සිතන්න යහපත් දේ හමුවනු ඇත.

    • @quintaspinsiri3585
      @quintaspinsiri3585 22 วันที่ผ่านมา

      සටන් කළේ මේවාට විරුද්ධව නේද?

  • @watsonkolugala101
    @watsonkolugala101 2 ปีที่แล้ว +11

    එදා කිවි ගායනා අද සත්‍යක් වි තිබෙනවා.

  • @laksithajayarathne3829
    @laksithajayarathne3829 2 ปีที่แล้ว +30

    ඇග හිරි වැටුන

  • @AjithKumara-vg1fw
    @AjithKumara-vg1fw 16 วันที่ผ่านมา +2

    බුදුසරණ යීඅම්මේමේසීන්දුව❤අහන❤හැම❤මොහොතකම❤මමඅඩනව❤මමආසයී❤එකපාරක්❤මාලීමාවේ❤වේදීකාවක❤මේසීන්දුව❤අහන්න ❤❤❤❤❤❤

  • @pathumsubfans
    @pathumsubfans 2 ปีที่แล้ว +14

    අලුත් ලොවක් ගැන සීතීම දඩුවම් දෙන වරද නම්
    කුමට එරට අධිකරණය නීතිය හා විනිසුරන්

  • @nirosha4perera332
    @nirosha4perera332 2 ปีที่แล้ว +10

    Nanda malani මහත්මිය mama eda ඉදන් garu karana චරිතයක් එතුමිය ape මව්බිමට සම්පතක් ❤️❤️❤️

  • @gawarathanneupali7332
    @gawarathanneupali7332 2 ปีที่แล้ว +5

    අනේ ඇත්තට මේ වගේ නිර්මාණ, ඇත්තෙන්ම කියන්න වචන නෑ, බුදු සරණයි.# කාලකණ්නි දේශපාලුවෝ 73වසරක් මේ රටට කල අපරාධයට තොපිට හෙන ගහපිය. ගහපිය,හෙනම ගහපිය. අරගලයට ජය වේවා 🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰 මගෙන්💐💐💐

  • @thanujadesilva8912
    @thanujadesilva8912 2 ปีที่แล้ว +5

    අලුත් ලොවක් ගැන සිතිම දඩුවන් දෙන වරද නම් .

  • @user-fx8fp5dp9
    @user-fx8fp5dp9 6 หลายเดือนก่อน +5

    Old world is dying,
    new world is struggling to be born;
    This is the time of MONSTERS.....
    NANDA MALANI is the mother of the peoples' revolution of sri lanka FOREVER ❤
    24/02/26

  • @dayamallika8403
    @dayamallika8403 2 ปีที่แล้ว +5

    අරගලයට සහයපතා අපු ඔබ තුම්ටට ජයෙන් ජයම වේවා

  • @meemanagerajitha3984
    @meemanagerajitha3984 2 ปีที่แล้ว +14

    දීර්ඝායුෂ වේවා ,, තව තවත් ශක්තිය ලැබේවා ,, රට දැය ජනතාව වෙනුවෙන් ඔබ කල කරන අමිල සේවය ,, ආයුබෝවන් 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @supunsanjana3332
    @supunsanjana3332 2 ปีที่แล้ว +9

    අම්මා ❤

  • @dinukasudara3897
    @dinukasudara3897 2 ปีที่แล้ว +8

    අදටත් ගැලපෙන ගීතයක්

  • @noorahjayasuriya2254
    @noorahjayasuriya2254 2 ปีที่แล้ว +3

    Great song. Love it.යදමින් බැද විලංගු දා මගේ පුතා ‍රැගෙන යන්
    ඉදික‍ටු ඇන ඇගිලි තලා දෙතිස් වදය පමුණුවන්
    අලුත් ලොවක් ගැන සීතීම දඩුවම් දෙන වරද නම්
    කුමට එරට අධිකරණය නීතිය හා විනිසුරන්....
    විප්ලවයේ හඬ.
    අරගලයට ජය ! ❤

  • @DilshanShen-df8ml
    @DilshanShen-df8ml 22 วันที่ผ่านมา +2

    ඒ කාලේ අරගලෙන් මිය ගිය වීරවරුන් අරගල කරපු වීරවරුන්, මෙම ගීතය ලියා ගයපු වීරවරුන් වගේ නිර්භීත කමක්, ධෛර්යය ක් තියෙනවා නම් මේ ලෝකේ ඕන දෙයක් කරන්න පුළුවන්.
    කොහොමද එයාලට ඒ වගේ හැඟීමක් ආවේ
    මේවා බලලා අහලවත් හැදෙන්න බැරි නම් අපි මොන තරම් පහත් මිනිස්සු ද 😢

  • @sanjeewakodikara9844
    @sanjeewakodikara9844 2 ปีที่แล้ว +4

    ඇහෙන හැම වරක් පසාම හැඩෙන ලේ වලට කැවුණ ගීත....

  • @chathurikafernando9097
    @chathurikafernando9097 2 ปีที่แล้ว +3

    මමත් අහම්බෙන් ඇහුවේ දහපාරක් විතර ඇහුවා ඇත්තටම ලස්සනයි

  • @ven.muruthalawegnanawimala6951
    @ven.muruthalawegnanawimala6951 2 ปีที่แล้ว +82

    කුමට මෙරට අධිකරණය නීතිය සහ විනිසුරන්

  • @nishanthahewage1866
    @nishanthahewage1866 21 วันที่ผ่านมา +2

    Maalimawata jaya weewa

  • @ranganaify
    @ranganaify 2 ปีที่แล้ว +7

    කොහොමද ඒ වචන . හිරිගඩු පිපෙනව ඇගේ . නන්දාමාලිනියගේ මියුරු හඩින් ගැයෙනකොට

  • @kusumwidanage7091
    @kusumwidanage7091 2 ปีที่แล้ว +4

    ඔබ තුමිය ට දීර්ඝ යුෂ පතමි.මෑණියණි

  • @hardinsciver5930
    @hardinsciver5930 2 ปีที่แล้ว +4

    Athula,Venura,thrima athulu siyalu sahodarawarunta pranamaya!😢

  • @cocobloxyt822
    @cocobloxyt822 2 ปีที่แล้ว +14

    Very timely. Those are the words we all speak about. It seems it is now suited and matched with the current herculean generation-Mahesh Sri Lanka.

  • @wathsalahettiarachchi5447
    @wathsalahettiarachchi5447 2 ปีที่แล้ว +35

    අම්මෙ ඔබට අසිමිතව ආදරය කරමි.

    • @judejanam7242
      @judejanam7242 4 หลายเดือนก่อน

      මමත් එකඟයි

    • @judejanam7242
      @judejanam7242 4 หลายเดือนก่อน

      මමත් එකඟයි

  • @vimujayawardena4861
    @vimujayawardena4861 ปีที่แล้ว +2

    සුනිල් ආරියරත්නයන් හා නන්දා මාලනියන් ගේ එකතුව ආයිත් අපිට අවශ්‍යයි.

  • @nalakamunasengha3893
    @nalakamunasengha3893 ปีที่แล้ว +2

    මුර්ගයෙක්ට ලීව ගීත.ආදරෙයි ඒ රචකයාට හා නන්දාමලනියන්ට.

  • @annepereraaperera5726
    @annepereraaperera5726 2 ปีที่แล้ว +3

    හදවතට දැනෙන ගීතයක්. ස්තූතියි ඔබතුමියට. එදා සිට අද සමාජයට ගැලපෙන ගීතයක්

  • @dimuthufernando4942
    @dimuthufernando4942 2 ปีที่แล้ว +5

    මාරම සිංදුවක්🥰❤️🥰

  • @manthisenadheera4574
    @manthisenadheera4574 2 ปีที่แล้ว +6

    විශිෂ්ට ගී ය දායද කලා කරැවන්ට උපහරයක්ම වේවා...

  • @supunchathuranga1123
    @supunchathuranga1123 2 ปีที่แล้ว +3

    අපිට ඔනි මේවගේ සිතුවිලි ඇති පුතුන් ..........

  • @dulmi3599
    @dulmi3599 2 ปีที่แล้ว +4

    ඇත්තටම මේ ගීත රචනා කළ අය ඇගයීම ට වටිනා කාලය ක‍්

  • @suranjithperera1242
    @suranjithperera1242 14 วันที่ผ่านมา

    මේ ගීතවල තේරුම අහන්න කාලයක් ගියේ නිසා මගේ රටට මෙහෙම උනා

  • @IshanthaSharangaMedia
    @IshanthaSharangaMedia ปีที่แล้ว +2

    අර්ථවත් ගීතයක් .... 88, 89 මතක් වෙනව 😔

  • @sisirajayasuriyak11
    @sisirajayasuriyak11 14 วันที่ผ่านมา +3

    මේ සිංදුව හොඳට අහලා අර්ථය හිතටගත්තොත් මේ මිනීමරු දෂිත ආණ්ඩුවට කිසිවෙක් ඡන්දය නොදෙනු ඇත.
    අරගලයට ජයවේවා.
    මාලිමාවට ජයවේවා.

  • @kasunmaduwantha-pf3rn
    @kasunmaduwantha-pf3rn หลายเดือนก่อน +1

    තෙරුවන් සරණයි ඔබ තුමියට☸️❣️🙏

  • @lathahettiarachchi1011
    @lathahettiarachchi1011 2 ปีที่แล้ว +2

    💜️💜️💜️💜️💜️ හදවතට දැනෙන මධුර මනෝහර හඩ දිර්ඝායු වෙිවා ඔබ තුමියට.

  • @kanchanamadushani816
    @kanchanamadushani816 2 ปีที่แล้ว +3

    දීරඝායු මෑණියනි🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @SumithJayasinha-d4j
    @SumithJayasinha-d4j 7 วันที่ผ่านมา +1

    ❤❤❤❤❤❤❤❤❤ i love you djleo godak adari amm

  • @nihaljayawardana1484
    @nihaljayawardana1484 หลายเดือนก่อน +2

    නොමැරෙන ගීතයක්

  • @dilmuthushani
    @dilmuthushani 20 วันที่ผ่านมา +2

    මේකයි ඇත්ත තේරුම් ගන්න මිනිස්සුනේ.....💔😓

  • @dilanperera6312
    @dilanperera6312 2 ปีที่แล้ว +1

    මේ ගීතයට ප්‍රස්තූත වූ , යුක්තිය උදෙසා පීඩා විඳි සියලුම දෙනාට මේ ගීතය උපහාරයක් වේවා.
    තමන් විශ්වාසයෙන් අපේක්ෂා කල ඒ උතුම් යුක්තිය ස්වකීය ජීවිත කාලය තුලම සාක්ශාත් වනවා දැකීමට භාග්‍යය ලැබේවා.

  • @janith007
    @janith007 2 ปีที่แล้ว +5

    She the mother of all mothers ❤️ legend forever 💪🏻

  • @saranageemunasinghe8461
    @saranageemunasinghe8461 2 ปีที่แล้ว +5

    Jaya wewa mahatmiyani.
    Theruwan saranai.
    🙏🙏🙏

  • @priyanthaadikari6214
    @priyanthaadikari6214 2 ปีที่แล้ว +2

    ලස්සනයි ගොඩක් 🥺🥺

  • @sisirapremathilaka165
    @sisirapremathilaka165 2 ปีที่แล้ว +1

    Adarei ammata siyak aayu laba mageth aayu laba jeewath wewaa,,,,,,

  • @vihanga_Ayesh
    @vihanga_Ayesh 8 วันที่ผ่านมา +1

    මෙවා ඇහෙද්දි තමා දැනෙන්නේ අපි ඇවිදින්නේ ඇස්පියාගෙන කරුවලේ තාම.🙄🙏.

  • @gamingripx2431
    @gamingripx2431 11 วันที่ผ่านมา +1

    Paw bn e kalei hiteya apei kollo😢❤

  • @sisirajayasuriyak11
    @sisirajayasuriyak11 14 วันที่ผ่านมา

    කාලයට සුදුසු, අර්ථවත් ලස්සන ගීතයක්. රනිසිංහ ප්‍රෙමදාසගේ කාලයේ ජවිපෙ කොල්ලො කෙල්ලො දස වදදී මරාදැම්මා මේ සිංදුව අහනකොට ඒ යුගය මතක්වෙනවා.

  • @minhajlafir8446
    @minhajlafir8446 2 ปีที่แล้ว +2

    Mokakdho vibe ekak enawa ♥️✨🍁