Gen Z එක ඇත්තට ම මංමුළා වෙලාද? | EPI 12 | GEN Z PODS | 2024-06-28
ฝัง
- เผยแพร่เมื่อ 9 ก.พ. 2025
- Gen Z එක ඇත්තට ම මංමුළා වෙලාද? | EPI 12 | GEN Z PODS | 2024-06-28
"Welcome to Gen Z Pods, where පරපුරක පම්පෝරිය happens!
Brought to you by Xposure Media, join us every Friday at 5:00 pm as Nisali Sadeepa hosts insightful conversations, exploring the world through the unique lens of Generation Z. From trending topics to personal stories, get ready to dive deep into the minds of today's youth!"
පහත Link වලින් අපිව Follow කරලා අපිත් එක්ක එකතුවන්න -
📌 Whatsapp Channel - whatsapp.com/c...
📌 Facebook - / genzpods02
📌 Tiktok - www.tiktok.com...
📌 Instagram - www.instagram....
📌 Telegram - t.me/Gen_Z_Pods
#Genzpods #Genz #Youth #question #Q&A #Podcast #Xposuremedia #Sasindusahantharaka #Nisalisadeepa
පිස්සුවෙන් වගේ බලන එකම youtube channel එක 😍🥰❤
thank you!
❤❤❤ ඔගොල්ලො කරන වැඩෙ මාරම වටිනවා මන් video එකක් දෙකයි බැලුවෙ දැන්මම මම fan කෙනෙක්.මන් හිතනවා අපෙ gen එක මාරම වෙනස් කට්ටියක් වෙයි කියලා සුබවාදීව❤❤❤
මම genz එකේ කෙනෙක් හැබැයි මං තාම ජීවිතේට මත් වෙන කිසිම දෙයක් අරන් නැ. අඩුම මන් මත් වෙනවා කියන්නේ මොකද්ද කියලාවත් දන්නේ නෑ. එනිසා අපේ පරපුරේ අය හැමෝම බොනවා කියල හැමතැනම කියන ඒකට මම සම්පූර්ණයෙන් ම විරුද්ධයි. මම අදටත් ආඩම්බර වෙනවා මම අමධ්‍යප වීම ගැන.❤
පොඩි suggestion එකක් කරන්නම්. මමත් Gen Z තමයි. ඒත් Gen Z, Millennials, Boomers, Alpha වගේ Generations through ම නැතුව මේ idealogy එක originally ගෙනාවනම් හොඳයි කියලා හිතෙනවා. එතකොට හරි විදිහක outcome එකක්, හරි audience එකකට යයි කියලත් හිතෙනවා. Just my POV.
හොඳ content එකක් troll, toxic audience එකකට යන්න හොඳ නෑනේ, ඒකයි ! ♥
මචන්ලා උබලා ඔය use කරන rode podmic එක cardioid polar pattern එකෙ mic එකක්. ඒ කියන්නේ ඕකෙ sound pic කරන්නේ mic ekee top එකෙන් විතරයි. උබලා හරහට ඕක තියලා record කරද්දී ඕකේ හරිම quality එකට record කරන්න බෑ. යට එක්කෙනෙක් comment කරලත් තිබ්බ sound අඩුයි කියල, ඒ වගේම මටත් ඒක තේරුනා. pod සුපිරි මචන් ❤. පොඩ්ඩක් ඇගේ ඉන්න audio engineer එලියට පැන්න ඒකයි මේ. අනිත් දවසේ හරියට mic එක සෙටප් කරලා සුපිරියටම කරන්න ජය 💥❤️👍
same thinking type nisali , you are the one ❤🩹 much love 🙌
8:40 වැරදි දේවල් සමාජගත කරන්නෙපා
❤❤❤
Interesting , intelligent ❤❤
Thank you! 😃
කාලයත් එක්ක යද්දි ඔය හැමදේම සාමාන්‍ය දේවල් වෙනව ඒකට තමා කියන්නෙ පරිණාමය කියල.
පරණ Generation වල අයට අලුත් දේවල් උනාට තව කාලයක් යද්දි ඔය හැම එකම සාමාන්‍ය දේවල්
නිසලි ගුටිකාලා ඇහැ ඉදිමිලා 😢
😮
ඕකට කියන්නෙ freedom එක නෙවෙ. ඔයාලාගෙ චින්තනය පටුවෙලා. විවෘතව පුළුල්ව දකින කෙනෙක්ට තමා සදාචාරයෙ වටිනාකම තේරෙන්නෙ
3rd comment eka ... ඇත්තටම ඊයේ england match එකෙන් පස්සේ හොදටම මංමුලා වෙලා ඉන්නේ 😂😂😂
Thank You!
Gnez ekk vidiht oyl me krn de attm niymi......me sanwde ad ahn hitiye hri aswen.....GOOD LUCK denttma🥰🥰
Thank you!
Oyala denna lassabata program eka karanava ❤, Good luck ❤
Thank You!
Nisali❤
සත දෙකක් දාලා යන්න හිතුනා. මුලින්ම මං ඔය generation බෙදිල්ලට එච්චර එකග නෑ. ඔය කියන විදියටනම් මම millennium ලු.
මට කියන්න ඕන උනේ, කොතනක උනත් සම්බන්ධතාවයක් කියන්නේ අනෙකාව විස්වාස කරන එක. විස්වාසය කියන්නේ තමන් හිතන විදියට අනෙකා හො අනෙක් පාර්ශවය හැසිරෙයි කියලා හිතන එකට. ඒක ප්‍රායෝගික නෑ කියලා ඕන කෙනෙකුට දැනෙනවා. රැවටීම කියන්නේම තමන්, තමන් ඇතුලෙම හදාගන්න එකක් මිස අනෙකක් නෙවෙයි.
Thank You!
Hiii ❤
Thank You!
sound tikak madiyooo
hamadama balanawa
Me podcast eka hamadama eka thana 👎
HLoo akee
Kalekin
heyyy...