රැවටුනා නෙමේ මෙමා විස්වාස කරා !! | The kota
ฝัง
- เผยแพร่เมื่อ 29 พ.ย. 2024
- Hope you guys enjoy this video and If you haven't subscribed yet, consider subscribing and join the ChootyGang !!
check these out :
/ thekotaofficial
/ thekota4real
/ thekotareturns
Facebook page : www.facebook.c...
2nd channel - / kotareacts
Join Reddit - / tkasylum
Join Discord Server - / discord
also join Facebook group - / thekotaasylum3.0
follow me on Instagram - / thekota4real
#thekota - บันเทิง
අද පොල්ල තියන්න අමතක වෙලා කොරිකැටා 😂❤
9:18 Back to the video seen එක 🤥
ow
16:27ඒ පොරගෙ කලිසම ඉරිලා😂😂
1:24කිඹුලා racing boat එකක්නෙ
කොටාගේ විඩීයෝ දැක්කෙ නැ වගේ යන්නොනේ 😂❤
කොටෝ මේ දවස්වල ප්රශ්න ගොඩක ඉන්නෙ , තෑන්ක්ස් දවසෙ පොඩි වෙලාවකට හරි හිනාවක් ගේනවට ❤
3:09 අම්මොහ් යකෝ ඒ ending එක දුන්නා නියමෙට😂😂
ගැනු කෑ ගහන ඒවා තියනවනම් කලින් දැනුවත් කරන්න 🥹
අව්ලෙන් ඉද්දි හිනැස්සුවට ආදරෙයි කපටි කොටා❤
Yep
මගේ ලමයවත් කොටා අසයිලම් එකට ඇතුලත් කරා❤🎉
😂😂 welldone
කොටාගේ Hindi වචන ටික තමා මරු 😂
3:48 oya RIO 🐦 eke sound ekek😂
Linda and tulio 😂😂1st eke...
Kiuwa nisa meter une nattn hithuwe walak kiyla😂
6:29 මෙලො රහක් නැ කියපු කොටාගෙ තිරිසන් මුන 😂
13:48 කෙල්ල දිහා බලන් ඉන්න කොටා 🌚😂💗
විඩා නිවෙනා ඔබගෙ සිනා❤❤❤❤.ආදරෙයි මචන්
මම හිතුවෙ අදත් කොටා පොල්ල තියයි කියලා😂😂😂
So ඉතින් බොඩරෙ මොකද වෙන්නෙ
9:18 back to the videoooo
10:57 "උඹෙ අම්මට "අම්මෝ 😂
19:09 බල්ලට මනෝ පාරක් ගහලා
0:15 මොනාද ගහලා ඉන්නේ😹
Sirwtm bn😂
7:37 හැමිනෙනවා🥴💔
6:54 ආතල් 😂
අද විඩීයො එකනම් පට්ට අයියේ දන්නෙ නැති නිසා අහන්නෙ මුස්ලිම් කෙල්ලෙක් බැන්දොත් කපන්නම ඕනිද
😂 😂
ehema ekak na
@@kaveeshadamsara08 el el
කොටගෙ ඉස්ටිකරේ මේ වෙනකොට ඇති ඉස්තානය නම් කර දොර දෙකේ ෆ්රිග් එකක් දිනා ගන්න😂😂
So ඉතින් බෝඩරේ මොකද වෙන්නෙ😊
You gays chilling🎉
චිලි නම් එච්චරයි එහෙනම් එළකිරි
එහෙනම් මට අද වැඩිය කියවන්න දෙයක් නෑ
@@DasunPerera-lv3qoehenm api yamu adath ape vedio ekata❤
Ok lets go
අද පොල්ල තියන්න අමතක වෙලා කොරිකැටා
9:18 Back to the video seen එක
තැන්කූ සුද්දහ්
@@AbinuHansaka-ml8df he he
Ado thanks bn
@@DemonGaming-kk8ni ela
0:33 💀
විශ්වාස කරන්න කලින් රැවටුන උන් මේ පැත්තට❤😂
8:35 බෙට්ටෙ කේ ඇඩ් එක start 9:17 බෙට්ටෙ කේ ඇඩ් එක end
බෙට්ටෙ 💀😹
ටැන්ට නෑන්...😂 අදනම් වෙලාවට ආවා.🥲❤😂
රැවටුනා නෙමේ මෙමා විස්වාස කරා !! | The kota
බත් කන ගමන් ඉද්දි නොටිපිකේෂන් එක අාවට බැලුවේ 😊එ් තරම් විඩියෝ එක ශුවර් 😅
14:52 ex ගෙ අම්මගෙ කටහඩ වගේමයි😂💔
තේ එකත් අරගෙන පුටුවෙ ඉදගද්දිම notification එකත් ආවා 😄
මොකෝ වෙන්නේ
කොටාට ආදරේ උන් මේ පැත්තට... ❤️
ආතල් ඈහ්😂❤Keep it brother❤️🩹
කොරි කැටෝ විනඩි 30කටවත් ඇදගෙන පලයන්කෝ video එක😢
10:47 ගෙම්බො කොච්චර ඈතට දැම්මත් එනවා 😂
9:18 okeyy back to the vidiyooow
කොන ගැන කියද්දි කොටාගෙ Ex රිශ්මාව මතක් උනාම 😢
1:20 atthak
ඔහොම video දාපන්කෝ බන් හැමදාම බත් කන්න 🤧🫶
චිලී නම් එච්චරයි.එහෙනම් එල කිරි😊😂
Notification එක් ආපු ගමන් ආවා බං ❤❤
හෙම්බිරිස්සාවට තණකොළ කාපන් 😂😂😂😂😂❤
ටොප් බඩු ❤❤
1:16 eka aththa ekak huthto
14:20 matat oya dema wuna
ආදත් ටොප් බඩු ඇ.😗❤️
සික්තාත් මේවාගේ videos දිගට කරානම් sub countඒක තියේන්න ගියා
බයික් එකෙ සද්දෙ නම් මරු 😂💔
කොටාටම හිනා උව දැකලා 😂💔
අද නම් වෙලාවට ආවා😂😂
අඩෝ හරියටම 😁 කනවෙලාවට කොටාගෙ 😂 video එක සෙට් උනේ😂😂😂
7:36 back to the video 🔥
ආදරෙයි 🎉❤
ගැම්මක් කොටො
7:36 එතන ආතල් ඈ😂💔
20:11 ammor ammor cuddah
හොද වෙලවට මගෙ පොන් එකෙ පිකරෙ ගිහින් තියෙන්නෙ නැත්නම් අර ගැනි කැගහන එක සද්දෙට ඇහෙන්න තිබ්බ😂
3:48 Rio eke Lindage katahada neda 😂
1:02 ලෙස්බි සින් එකක් යන්ට ගියේ 🥺💔
ආආආ දැන් උඩට නගින්න 😂😂
13.58 ape school eke 😂😂😂
Kohed scl ek 😂❤
0:15 41K කියන්නෙ එකොලොස්දාස් ගානකටද බං. ඇටත් එක්කද ගැහුවෙ.🤣🤣
7:35😂😂
Thanks Kota Aiye❤
hawasa 5-6 wenakota kota ge video balann alasthi wella inna ewun innawada
හිනාවට වශී වෙලා ඉන්නෙ❤❤❤❤
@@Thekota999 ☺️
20:11 ඔය මොකද්ද කරන්නේ 😂
12:26 😂😂😂😂😂
4:13 elden ring 😂 ado kauda play krl thiyenne ptt souls game ekak ❤
ගැස්ට ගේ එක බලපු ගමන් ආවේ
මොකද වෙන්නේ❤😊
Noise 💖
අර ගැනි කැ ගහන රෙද්දක් දාල කැවනෙ ඉතින් හෙඩ්පොන් නැතිව පාන්දර එකට බැලුවෙ 🙂මිට වැඩිය හොදායි
ඇදුනා රිදුනා නෙවෙ කොටො ඔයිල් පෑගිලා වැටෙද්දි උගෙ කලිසම ඉරුනා😂
10:48😂
20:09 oya mkadda oya karanne 🤣
😂video එක ආතල් බං 😂
1:18 remote control kibulek😅
1:13 aka atta sen akak 🙂
මැද විඩියෝ එක සාලේ මැද ඉදලා බලපූ මන්😳
අද වීඩියෝ එකනම් මරු 😂❤
ගැම්මක් කොටො❤
සුපිරියක් කොරි කැටා ❤😂
සුපර් 😊😊❤
යූ ගායිස් චිලින්.😂
5:15 Kalisamath paluna 😂
Kota ❤️✌️
7:31 මන් නම් කලිනම දැනගෙන සද්දේ අඩු කරගත්තා 😂💔
Sira a 😅😅😂
13.56, brother thats me bro mama giya scl machan baya nowanna pina mata bannewath naha
real😭💀 ubt mukut wune nh
13:57හෙන ගහනවා ඒකටනම් නෑදෑයො set එකකුත් ඉන්නවා😒
අම්මගෙන් phone එකෙන් බලන්නෙ🥲
විෆියෝ එක බලලා ගොඩක් සතුටු උනා ඇත්තටම 😂❤️
Dapu baluwa ❤❤❤
love you kota❤
WE GUYS චිලින්.එහෙනම් 8 දවසේ සෙට් වෙමු.
Guys chilling, chilling නන් එච්චරයි 😂❤
Adth supiri
1x bet එකෙන් දික් ඉන එකම දේ ........video එක විතරයි .❤😂😂
Gammak thamai KOTA ❤🐮😄
11:43 bath kaka hitapu mama 😓
Top badu ah top badu 😂❤
Ado hachin ekt mn uda giya oi😂😂😂❤❤❤❤
7:36 😂😂😂😂😂😂😂😂